ඒ්ක නම් සුපිරියක් යෂ් සචින්තනීටයි ආශාටයි ගයද්දි, රවීන් නයනතාරාටයි ශලනිටයි ගයයි

  Рет қаралды 331,620

Siyatha TV

Siyatha TV

Күн бұрын

Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023-10-14
මෙතැනින් සම්පූර්ණ වැඩසටහන නරඹන්න👉 kzbin.info...
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 139
@superlion5221
@superlion5221 Жыл бұрын
යෂ් ගායකයෙක් නොවුනට මාර ලස්සන හඬක් තියෙන්නේ. රවින් කොහොමත් ගායකයනේ. ❤❤❤❤❤
@DilusaSr-ox1gl
@DilusaSr-ox1gl Жыл бұрын
රවීන්..නයනතාරා ලස්සන ගැලපීමක්..❤
@nemigirl8862
@nemigirl8862 Жыл бұрын
Raveen හරිම ලස්සනයි භාවනාවක් වගේ හරියට. හැමදාම හරි අහන් ඉන්න පුළුවන්.. Yash ඔයත් හරි ලස්සනට සින්ග් කරනවා.... රංගන... මේ කට්ටියම එකතු කර ගෙන ආයමත් දවසක වැඩ සටහනක් කරන්න කෝ..... ඔයාලා හැමෝටම සුබම සුබ අනාගතයක්.....
@KppriyadarshaniPerera
@KppriyadarshaniPerera Жыл бұрын
රවීන්ගේ වොයිස් එකනමි අහන්න ආසම හිතෙනවා 👍❤
@PrabhathRanasinghe-m5l
@PrabhathRanasinghe-m5l Жыл бұрын
රවීන් ගේ හඩ සහ ගායනය කාගේ උනත් හදවතේ සියුම් තැන් ස්පර්ශ කරනව. රවීන් ගීතය ගයද්දි නයනතාරා ගොඩක් සන්වේදී වුණු නිසා තම්‍යි රවීන් අන්තිමට විහිලුවක් කරේ.හරිම ආදරණීය කෙනෙක් රවීන් .
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
රවින් කනිෂ්ක ගේ කට හඩ වික්ටර් රත්නායක මහතා ගේ කට හඩට සමානයි බුදුසරණයි ❤🌹
@Virangadesini532
@Virangadesini532 Жыл бұрын
නයනතාරා ගොඩක් සංවේදී උනා ඒ සිංදුව කියද්දි 🥺❤️
@gihanirasanthika2771
@gihanirasanthika2771 Жыл бұрын
රවින්ගේ කටහඬ නම් පිස්සුවක් අනේ❤😊🎉
@saduninisansala5036
@saduninisansala5036 Жыл бұрын
Ow appp❤
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 Жыл бұрын
But not like shihan
@sumedhabro9620
@sumedhabro9620 Жыл бұрын
@@tharakanaveenabeywickrama9607යකෝ ශේහාන් කියන්නෙ එක්කෙන්ක් මේ එක්කෙන්ක් හරක් වගේ කමෙන් කරන්න කලින් බලපන් පක්කු
@dp2927
@dp2927 Жыл бұрын
@@yashodyasathsarani984 me reply eka puluvannam ain karanna dear , shihan kiyanne senior artist kenek , anika kalayak thisse popularitiy eka thiyan inna minissu adare karana kenek , ekai uda kena ehema kiyanna aththe, ohohma reply dana eka raweenta hoda naha 🙃
@AmayaWickramarachchi
@AmayaWickramarachchi Жыл бұрын
ඔව් ඕනෑම ගීතයක් ලස්සනටම කියන්න පුළුවන් කෙනෙක්. විශේෂයෙන්ම වික්ටර් රත්නායකයන්ගේ හඩ ❤
@dinushakalhari6464
@dinushakalhari6464 Жыл бұрын
රවීන් ගෙ මං ආසම සඳ මනාලියේ සින්දුවට❤ එ වොයිස් එක පට්ට එයා මල්ටි ටැලන්ට් එකක්
@PN1486
@PN1486 Жыл бұрын
3:43 වැඩසටහනේ තිබුණු ආදරණීයම තැන මෙතන..🥺❤ ඒ කටහඬ 🎶❤🥺 රවීන් අයියා හදවතට දැනෙන්නම ගායනා කරනවා.. 'ඔබේ සිනා ළඟ' රවීන් අයියගෙ හඬින් අහන්න කැමතිම සින්දුවක්..🥺❤
@peshalinirakshi5365
@peshalinirakshi5365 Жыл бұрын
රවීන්ගෙ වොයිස් එක හරි ම ලස්සනයි ❤..අහගෙන ඉන්න හරි මිහිරි..අපො ශලනීගෙ සයිස් එක 😮😮ආශා නම් හරි ලස්සනයි ❤
@saraladimuthumali4381
@saraladimuthumali4381 Жыл бұрын
වොයිස් 2 නම් මරු රවීන් අයියා සුබ පැතුම් හදවතින්ම.❤
@EnochMaheshsilva
@EnochMaheshsilva Жыл бұрын
දිවුරාලා පවසන්න මේ tempo එකට අමුතුම ගතියක් තියෙනවා... මරු !
@dinushakarunarathna8646
@dinushakarunarathna8646 Жыл бұрын
යශ් කොල්ලා මරු... රවීන් අයියා කොහොමත් ලස්සනට කියනවනේ... අනර්ඝ ❤
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ඔබේ සිනා ලඟ නෙත නැවතුනුදා ඔබේ කතා ලඟ සිත නැවතුනදා ප්‍රේමය හැඳින්නෙමී🌷
@RanilUdayanga-ht9er
@RanilUdayanga-ht9er Жыл бұрын
යස්ගේ කටහඩත් සුපිරි .ටැමිල් නලුවෙක් වගේ
@dayarathnayake3988
@dayarathnayake3988 Жыл бұрын
රවින් පුතාගේ කට හඩට මාත් ගොඩක් ආසයි
@dasunigamage1923
@dasunigamage1923 Жыл бұрын
මාරම මාර ලස්සන කටහඩක් රව්න්ට තියෙන්නේ ..❤
@VajiraHerath-r2g
@VajiraHerath-r2g Жыл бұрын
යශ්...වගේම ..රවින් කියන්නේ..හැම අතින්ම දක්ෂ යෝ දෙන්නෙක්..ඇත්තෙන්ම ඔය දෙන්නගේ ගායනය භාවනාවක් වගෙයි...හරිම මිහිරියි...❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
ආශා එදිරිසිංහ පුංචි කෙල්ලෙක් වගෙ...එදා වගේමයි..😘
@nipun5576
@nipun5576 Жыл бұрын
භවනාවකට සමවැදුණා වගේ දැනුනේ ❤🔥 you nailed it Raween ❤️❤🔥
@indranijayasingha8541
@indranijayasingha8541 Жыл бұрын
Ammo Raween Koluvo E..හඬ Marama ලස්සනක් .. Seth සුවපත් කරන Bavanavak Taruvan Saranai 👏💖
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
රව්න්ගෙ.වගේමයෂ්ගෙ.කටහඩත්.හරිම.ලස්සනයි❤❤
@dahalexander
@dahalexander Жыл бұрын
YASH &RAVEEN ඒක මාරම voice blend එකක්. Raveen ගේ ආදරණීය හඬ කවදත් මගේ 1st choice එක. අද තමයි Yash sing කරනවා ඇහුවේ. Yash ටත් මාරම talent එකක් තියෙනවා. ආසයි ආයෙත් ඔයාලා දෙන්නා ගොඩාක් වෙලා sing කරනවා අහන්න. ආපු කෙල්ලො ටිකටත් ගොඩාක් ආදරෙයි. ❤👌
@NethmiSinethma
@NethmiSinethma 5 ай бұрын
යශ් ❤ සචින්තනී මාර ගැලපීමක්
@SujaSuja-z5q
@SujaSuja-z5q 5 ай бұрын
රවීන් නයනතාරා ලස්සනට ගැලපෙනවා..❤❤❤ මම ආදරේ ආශා අක්කට..
@upekshadisanayake6073
@upekshadisanayake6073 Жыл бұрын
රවින් අයියා නියාමයි..යාස් සුපිරි ..❤️❤️❤️😍😍
@rkdon3880
@rkdon3880 Жыл бұрын
RAWEEN 🔥😇. 3:45 ...is the highlight. Speaking of singing & emotional expressios...
@deepikaPeiris-p2h
@deepikaPeiris-p2h Жыл бұрын
අනේ හරිම ලස්සනයි දෙන්නම ..❤️👌👌👌
@Lakaisikai123
@Lakaisikai123 Жыл бұрын
මේ ටික ගොඩක් ලස්සනයි ❤ රවීන්ගේ voice එකයි හැකියාවයි ගැන කතා කරලා වැඩක් නැ. යශ්ටත් හොදට සිංදු කියන්න පුලුවන් කියලා දැගගත්තේ මේ program එකින් පස්සෙ. අනෙ මන්දා සියත 🤭 මුලු වැඩසටහනම කැලි කරලා දාලා.
@JaniduSadu-zq8nv
@JaniduSadu-zq8nv Жыл бұрын
රවීන්ගෙ හඩ ...භාවනාවක්....
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 Жыл бұрын
තරු හයම සුපිරියක් 💘❤
@liyanageliyanage1945
@liyanageliyanage1945 Жыл бұрын
වයසට යන්නැති එකම නිලිය ආශා❤❤එදා දැක්කා වගේමයි තාමත්
@JayanthiSuriyaarachchi-r6r
@JayanthiSuriyaarachchi-r6r Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් 🥰
@isurushashi7705
@isurushashi7705 Жыл бұрын
Anuhasu nayanatharata kiyana සිංදුව මරු ❤
@hashenweerakkodi9972
@hashenweerakkodi9972 Жыл бұрын
Raween ❤bavanavak ❤
@samadhiyashodhara2211
@samadhiyashodhara2211 Жыл бұрын
dennagema voice eka patta lassanai.❤😊
@ushadi3661
@ushadi3661 Жыл бұрын
අශා අක්කා ලස්සනෛ ❤
@Soma-vt3ly
@Soma-vt3ly 8 ай бұрын
හරිම ලස්සනයි දෙන්නම සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️♥️♥️♥️❣️
@Ceylon_Nails
@Ceylon_Nails Жыл бұрын
Raveen’s voice ☺️
@KoshalaKuruwitage
@KoshalaKuruwitage Жыл бұрын
නියමයි රවින් සහ. යාෂ්
@thamalarodrigo4999
@thamalarodrigo4999 Жыл бұрын
Voice of soul Raween 🔥🥰
@nilupadasanayaka944
@nilupadasanayaka944 Жыл бұрын
Yashge songs dekama සුපිරි ♥️♥️♥️ ravinge obe sina laga song aka සුපිරි ♥️♥️♥️
@SajaniHiroshima-yc4wl
@SajaniHiroshima-yc4wl Жыл бұрын
lovely couple Nayanathara+Ravin Love you 😘😘😘💖💖💖
@thamalarodrigo4999
@thamalarodrigo4999 Жыл бұрын
Excellent, Job well done Raween & Yash ❤🔥
@dilhaniaberathna2945
@dilhaniaberathna2945 Жыл бұрын
යශ් මරැ❤❤❤❤
@chamararathnayaka1616
@chamararathnayaka1616 Жыл бұрын
Yash ravin dennama.lassanayiii❤❤❤
@methu12
@methu12 Жыл бұрын
3:45 මන් කැමතිම ඒ හඬින් ඒ ගීතය කියපු ඒ ආදරණීය අවස්තාවට ❤ තාරා අක්කගෙ ඇස් වලට කඳුලු ආව එක පුදුමයක් නෙවෙයි ඒක එහෙම තමයි ඒ හඬට පුලුවන් සංවේදී හදවත් වලට කතා කරන්න 😢❤🙏
@FerozaFathima-d7i
@FerozaFathima-d7i Жыл бұрын
රව්න් ❤️
@fathimaahsa8066
@fathimaahsa8066 Жыл бұрын
Raween malli 😊👍👍👍🥰🥰🥰😥supiry voice eka .yash ge voice ekath lassanay adha thamay ehuwe
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
මරු මරු..යශ්,සචින්තනී,👌...
@geethanigeethani5619
@geethanigeethani5619 Жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️
@gihanmalli-0310
@gihanmalli-0310 Жыл бұрын
ආසම නලුවො සෙට් එකක් ඉස්සර ඉදලා අනේඅන්දා හැබැයි දැන් ශලනිව පේන්න බෑ අනිත් සෙට් එක මරු
@amalipalihawadan1797
@amalipalihawadan1797 Жыл бұрын
රවීන් අයියගෙ කවි කියනකොට අහන් ඉන්න හරි ආසයි........... . 😍🫵
@sadusadu3308
@sadusadu3308 Жыл бұрын
නයනතාරා❤❤❤
@knsilva5503
@knsilva5503 5 ай бұрын
Raveen 💥💥💥👌👌👌
@dhonibaba4934
@dhonibaba4934 Жыл бұрын
රවින් ❤️
@malkanthinissa
@malkanthinissa Жыл бұрын
🙏❤️🌹🤲 yash sacintani
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 Жыл бұрын
රංගන කොහොමද මේකොල්ලො දෙන්න සුපිරි වැඩක් කෙල්ලො ලස්සනයි ආදරෙයි බුදු සරනයි 💖💖🙏🙏❤❤
@nuwanthikasandamali1213
@nuwanthikasandamali1213 Жыл бұрын
යශ් ❣️
@nilankamadhusanka246
@nilankamadhusanka246 8 ай бұрын
යශ් ඔයානම් පට්ට
@lakinshanishadi2297
@lakinshanishadi2297 Жыл бұрын
යෂ් ❤
@sricolombo1486
@sricolombo1486 Жыл бұрын
ශලනි ලස්සන කෙල්ල . අනේ කෙට්ටු වෙයන් නංගී.
@sudeshthilina1419
@sudeshthilina1419 8 ай бұрын
සියතට ඇවිත් සිරසේ සිංදු කියනවා ❤
@Shanu677
@Shanu677 Жыл бұрын
යශ් කියන්නෙ මගේ ආසම කෙනා...... ❤ ඇත්තටම කවදහරි බලාපොරොත්තු වෙනවා ඒ වගේ කෙනෙක්....... ❤
@NethuDumee
@NethuDumee 5 ай бұрын
යශ්ගේ වොයිස් එක ❤😢
@manamperege7194
@manamperege7194 Жыл бұрын
ශලනියේ මහත අලියා වගේ දැන්
@chathupathiraja3436
@chathupathiraja3436 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hirajchamara2299
@hirajchamara2299 8 ай бұрын
යෂ් ❤❤❤❤
@DM-sc2fx
@DM-sc2fx Жыл бұрын
අනේ යෂ් 😘😘😘
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
යෂ් සිංදු කියනකොට මට දැනෙනවා එයා අමාරුවෙන් කියනවා වගේ ❤ ඒත් ඒ හඩ ලස්සනයි .❤
@kavindiannakkarage7353
@kavindiannakkarage7353 Жыл бұрын
ASHA akki eda wagema lassanai mn hamdamth adreiii..e wagema e sinduwath mrama lassanai Asama ekak👍👍👍❤️❤️
@VijaniKaushanika
@VijaniKaushanika 6 ай бұрын
යශ් ❤රවීන් මන් ආසම ගොඩාක් ආදරෙ කරන දෙන්නෙක් ❤❤❤
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 6 ай бұрын
යෂ් ලස්සනයි සහෝ❤❤❤
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
ලස්සනේ බෑ ❤
@wasanthisubasinghe5467
@wasanthisubasinghe5467 Жыл бұрын
Wow it's awesome, All the best all of you 👍🙏👍
@kalaniisurika6667
@kalaniisurika6667 Жыл бұрын
❤❤❤
@dhonibaba4934
@dhonibaba4934 Жыл бұрын
යශ් 😍😍❤️❤️
@sasidusampathdisanayaka1697
@sasidusampathdisanayaka1697 Жыл бұрын
යශ් මාරම ආස චරිතයක් මන්,, අනගෙ චරිතෙත් සුපිරි මගෙ මල්ලිමයි ඌත් ඔහොමයි,,, ජය වෙවා, යශ් සහෝ,,
@NilminiNilmini-ve2zw
@NilminiNilmini-ve2zw 8 ай бұрын
Yash malli oyanam maru adarei deweni ❤❤❤❤❤❤
@anuliforever3273
@anuliforever3273 Жыл бұрын
Shalu❤Rk
@prabodhabandara2058
@prabodhabandara2058 Жыл бұрын
Raveen aiya නිකන් සමහර තැන්වල හිර වෙලා වගේ ඒ talent එක එලියට ගන්න විදියක් නැ අපරාදෙ
@Viperss_K0
@Viperss_K0 Жыл бұрын
Shalani 😍
@sachinitharaka
@sachinitharaka Жыл бұрын
ශලනිගෙ සයිස් එක...
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
රවීන්ගෙ කටහඩ නම් පුදුම ලස්සනක් තියෙන්නේ ❤❤
@uvaraniuvarani3731
@uvaraniuvarani3731 Жыл бұрын
❤️❤️❤️♥️♥️
@himalikumari2399
@himalikumari2399 Жыл бұрын
shaliniyo kettu wenna mona hari karla..oya thadi wela ane..deweni inime mul kale harima lassanai..🥰🥰
@asankaweerakumara5583
@asankaweerakumara5583 Жыл бұрын
Mn asai gdk yash ge voice ekata...
@sanjeewadisanayaka7933
@sanjeewadisanayaka7933 Жыл бұрын
ශලනි දැන් ඩෝසරයක්වගේ
@Shasavlogs
@Shasavlogs Жыл бұрын
😂
@kumaradayas1944
@kumaradayas1944 Жыл бұрын
Appo salanige sise
@mydreamsruwan5440
@mydreamsruwan5440 Жыл бұрын
Asha ❤
@ChampaJayasekara-s7c
@ChampaJayasekara-s7c Жыл бұрын
Yash ❤
@udayanganimahavithana1351
@udayanganimahavithana1351 Жыл бұрын
අම්මෝ මේ තම්බ්නේල් එක ❤ උඩට ගත්ත හුස්ම පල්ලෙහාට ගියා පුදුමයි
@asangikapriyadarshani1347
@asangikapriyadarshani1347 Жыл бұрын
Aiyo shalini oya dan mahatha wadi nangi ....❤
@nishabandara8390
@nishabandara8390 Жыл бұрын
යස් සුපිරි
@anuliforever3273
@anuliforever3273 Жыл бұрын
Shalu මැණික කලින් හිටියා වගේ කෙට්ටු වෙන්නකෝ❣
@pererasewmini6243
@pererasewmini6243 Жыл бұрын
Ow ane kettu unanam lassanai godak
@DIL12328
@DIL12328 Жыл бұрын
මේ ශලිනි කොච්චර හුරතලේට ලස්සනට හිටපු කෙල්ලෙක්ද?දුක හිතෙනවා දැන් හැටි දැක්කම .අනේ මන්දා ඇයි එයා aunty කෙනෙක් වගේ ඉන්නෙ කියලා.කියන්න කෙනෙක්වත් නැද්ද එයාට කෙල්ලෙක් වගේ හුරතලේට ඉන්න කියලා
@user-br1qb6rz6n
@user-br1qb6rz6n 4 ай бұрын
Yash mru🎉
@Prabodarasanjali-gr5uz
@Prabodarasanjali-gr5uz Жыл бұрын
❤️❤️❤️
@sasiyayt123
@sasiyayt123 8 ай бұрын
යශ් තමා හොදටම කරේ
@ireshadilrukshi2366
@ireshadilrukshi2366 Жыл бұрын
Yashge voice eka harida lassanai
@sajithdilrukshan3691
@sajithdilrukshan3691 Жыл бұрын
Rk ft🔥🔥🔥
Unmada Wu Premadare  |  Raveen Kanishka & Nayanathara
4:20
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 93 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Visekari | Episode 68 - (2025-01-23) | ITN
20:41
ITN Sri Lanka
Рет қаралды 19 М.