එකම අවුරුද්දෙ, එකම මාසෙ, එකම දවසෙ උපන් නළුවයි නිළියයි 😍 🥰

  Рет қаралды 172,637

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 54
@ashokawijesooriya3710
@ashokawijesooriya3710 Жыл бұрын
අද හරිම ලස්සන කට්ටියක්.ධනංජිගෙ කලා දවස.සලාට හොද යාලුවො ටිකක් ඉන්නවා.රංගන අද වැඩසටහන හොදායි.
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
අනේ ඒ නිවුන්නු දෙන්නා. 😁😁😜😜❤️❤️🌸🌸 මෙදා පාර අපි එක කේක් එකක් කපමු. 😜😜
@achalaprabhasani4709
@achalaprabhasani4709 Жыл бұрын
මමයි,මගේ මහත්තයයි .. එකම අවුරුද්දේ..එකම දවසේ...
@123sudda
@123sudda Жыл бұрын
මරුනෙ
@LasaniSubodanee
@LasaniSubodanee Жыл бұрын
Woow😍
@kmanil8689
@kmanil8689 Жыл бұрын
නිකමට ඔය දෙන්නගෙ හදහන් දෙක බලන්න ගොඩාක් ගැලපෙනව ඇති
@KumuAponsu
@KumuAponsu Жыл бұрын
Asama set akk budu saranai ජයවේවා ආදරෙයි හැමෝටම ❤❤
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
28 එපැයි මේ දෙන්නව එක්කන් එන්න...කේක් කන්න..❤😂
@nelumrambukella577
@nelumrambukella577 Жыл бұрын
මගේ හබි යි,මන් යන සැලෝන් එකේ අක්කයි එකම ඇරුද්දේ එකම දවසේ විනාඩියක් වෙනස් වෙලා වෙලාව තියෙන්නේ..😍
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
අපේ තාත්තත් ඔක්තෝබර් 28😍
@dinithimadhumali
@dinithimadhumali Жыл бұрын
අපේ අක්කත් 28 ❤
@KavinduWijesingh
@KavinduWijesingh Жыл бұрын
ඕක මහලොකු දෙයක්ද 😂 .මගෙම අවුරුද්දෙ මගෙම උපන්දිනෙ දවසෙ මගෙ ම නම තියෙන කොල්ලෙක් ඉන්නවා.නමේ කොටස් 2 ක් ම සමානයි.
@nilupulnishakaramendislife7007
@nilupulnishakaramendislife7007 Жыл бұрын
happy birthday dennatama ❤🎂 godak Adare dennek ❤❤❤ budu saranai
@hogworts568
@hogworts568 Жыл бұрын
Request එකක් තියෙනව. මේ වැඩසටහනට දැනට තාරුණ්‍යය අතර වඩාත් ජනප්‍රිය tution ගුරුවරු වන ලහිරු සිරිවර්ධන සර් අමිල දසනායක සර් අනුරාධ පෙරේරා සර් රුවන් දර්ශන සර් අකිල විමංග සර් අජන්ත සර් ( maths) මේ සර්ල ටික අනිවාර්යෙන් ගෙඅනල වැඩ සටහනක් තියන්නකො. මං හිතනව ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉහලින්ම ලැබෙයි කියල
@sarayatiya
@sarayatiya Жыл бұрын
මම ඔක්තෝබර් 29 😁😁😁
@Vidushrashmika6420
@Vidushrashmika6420 Жыл бұрын
Man october 30 .Ada😜
@rukshanfernando5425
@rukshanfernando5425 Жыл бұрын
දෙන්නම එකම වගේ පිරිමි 😅
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 Жыл бұрын
මගෙ 27. Sanath ගුණතිලකයි මමයි එක දවසේ.
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
මගෙ හොදම යාලුවගෙයි මගෙයි දුවයි පුතයි එකම දිනයෙ ඉපදුනේ.එක ලග නම් දෙකක් දැම්මෙ
@shanimanu
@shanimanu Жыл бұрын
I was born October 29😂🥲
@user-ashi..
@user-ashi.. Жыл бұрын
සූර්‍යයි අනුරාධයි බෝයි ෆ්‍රෙන් &ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
නෑ නේද.අනුරාධ තාම ආදරේ චමීර ට
@HanikaLakmali
@HanikaLakmali Жыл бұрын
Ane man 29❤❤❤
@dulikadulika9319
@dulikadulika9319 Жыл бұрын
Ane mageth upandine edama thama😮😮
@tharushinethmini2102
@tharushinethmini2102 Жыл бұрын
ඕක මොකක්ද අනේ අපේ පන්තියේ තුන් දෙනෙක් හිටිය එකම අව්රුද්දෙ එකම මාසේ එකම දවසේ
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
මගෙත්
@nadunc8124
@nadunc8124 Жыл бұрын
Harima hina😁😁
@nishanimadurangani6971
@nishanimadurangani6971 Жыл бұрын
එචිචරටම හිනාවෙන්න දෙයක් තියෙනවද,
@dsampath651
@dsampath651 Жыл бұрын
රැ ඩැණියල් දවල් මිගෙල්
@anushapriyadarshani185
@anushapriyadarshani185 Жыл бұрын
අදනෙ 🎉😂
@inokasewwandi538
@inokasewwandi538 Жыл бұрын
Mage birthday ekat 28
@malisooriyaarachchi3335
@malisooriyaarachchi3335 Жыл бұрын
මමත් 90 ඔක්තොම්බර්.හැබැයි 19
@dinushanuwan1989
@dinushanuwan1989 Жыл бұрын
Mage 19
@ridmatharangani2401
@ridmatharangani2401 Жыл бұрын
මම ඔක්තෝබර් 15
@nawodyagimhani5448
@nawodyagimhani5448 Жыл бұрын
Man 97 Oct 27😊
@NadisheeCathuranga
@NadisheeCathuranga 22 күн бұрын
මම දන්න අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුත් ඉන්නවා
@අයේශිකා
@අයේශිකා Жыл бұрын
Mage upandine dawase. 10/28
@chethanadilrukshi296
@chethanadilrukshi296 Жыл бұрын
Mamath October 28
@Pavibalasooriya1997
@Pavibalasooriya1997 Жыл бұрын
Mat october 28
@thusarasumeda4833
@thusarasumeda4833 Жыл бұрын
Mage nangith october 28❤️❤️👌👌
@RanilFernando-g6c
@RanilFernando-g6c 11 ай бұрын
Tharuka unata dawal
@dewmiwimansa389
@dewmiwimansa389 Жыл бұрын
මං ඔක්තෝබර් 26
@AnupamaDasanayaka
@AnupamaDasanayaka Жыл бұрын
අනේ ඇත්තද.පව් නේද
@sanjanakumarasinghe6328
@sanjanakumarasinghe6328 Жыл бұрын
Mageth october 28 😁
@lakmalpathum1351
@lakmalpathum1351 Жыл бұрын
Mat 10/28 aurudda wens
@duminda8079
@duminda8079 Жыл бұрын
මෙයා බබා
@harshaniudeshika9211
@harshaniudeshika9211 Жыл бұрын
Mn october 27
@chathurikadilrukshi3571
@chathurikadilrukshi3571 Жыл бұрын
Mge mllith october 28😁
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Chathurika 👌👌👌👌👌👌👌👌 Kohomada oyata Yalu wa eten 🌹🌹🌹
@claudefernando1276
@claudefernando1276 Жыл бұрын
මගෙ මහත්තයත් 10-28තමයි. 🎂
@MaheshiRanasingha
@MaheshiRanasingha Жыл бұрын
Balannako venasa sanvarai sankarai
@Ruwan-uo3tl
@Ruwan-uo3tl Жыл бұрын
Ane mge puthth ekkama ipaduna ganu lamayek innwa ape gamema. oka maha loku deyakkda
@KumariManage-cg4sw
@KumariManage-cg4sw Жыл бұрын
Mama 2
@MadushaniMapa
@MadushaniMapa Жыл бұрын
OkA MAHA DEYAKDA AKAMA AURUDDE AKAMA MASE KI DENEK LAMAI IPADENAWADA ME RATE.WELAWA PAMANAI WENS WENNA.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН