KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සෝවාන් ඵලය | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
57:57
Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ Live | 2022-10-08
1:18:16
А что бы ты сделал? @LimbLossBoss
00:17
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
Я сделала самое маленькое в мире мороженое!
00:43
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
00:58
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 01 - 11 - 2024 | Siyatha TV
Рет қаралды 35,439
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,2 МЛН
Siyatha TV
Күн бұрын
Пікірлер: 207
@allmixtv7121
7 сағат бұрын
ටෙලි වැකිය ලියන මහත්තයා සුපිරියටම ඒක කරනවා සියලූම තැන්වල හරි වැරදි හොයාගෙන ටෙලි වැකියට අඩංගු කරලා රටට ප්‍රසිද්ධ කරන්න රටට ලියන්න රට දැනුවත් කරන්න මෙතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා එතුමාට ජය වේවා
@AjithKumar-yd8et
7 сағат бұрын
වැඩ බලන පොලිස්පතිතුමාට අපගේ ප්‍රණාමය ස්තූතිය
@RathnayakaGunasekara-f3j
8 сағат бұрын
මැවර මහමැති වරනයෙන් සමිපුර්ණයෙන් රනිල් ගුන්ටාව දේශපාලනයෙන් සමු ගන්න අපි ජන්දය දෙනවා මාලිසාවට
@wimalsusantha4545
8 сағат бұрын
ටෙලිවිෂන් ටෙලි වැකියට සුභ පැතුම් ❤️❤️❤️600❤❤❤
@SheebaWikramarathne
7 сағат бұрын
අපි අලුත් ජනාධිපති කෙනෙක් පත් කර ගත්තේ මාසෙකින් දිපු පොරොන්දු ඉටු කර ගන්න නොමෙයි අවුරුදු 5කට .එක තෙරුන් ගන්න බැරි අමන මොඩ වහල්ලු උඩු බුරනවා.
@Malika1-un5ww
8 сағат бұрын
සියත කාරිය මඩුල්ලටම හදපිරි ස්තුතියි සියත සදා කල් රැදේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ajjthperera6295
8 сағат бұрын
මනෝජ් දැන් මයිනගෙ මයිල් තියෙනවද ලොම් හැලිල තව ටික දවසනෙ අපිට නම් කැලඹීමක් නැහැ හැටත් වැඩියි වගේ
@anammanambukiyerasakatha6165
7 сағат бұрын
හැට සෙද්ද 74ක් 🙄😔
@SumanaSumana-ov3qn
7 сағат бұрын
තෙරැවන් .සරණයි ..සුභ .උදැසැනක් වේවා ..❤❤❤පුතා
@chandiherath-hs4zm
6 сағат бұрын
ටෙලිවැකිය රටේ මිනිසුන්ගේ ජන මනස වෙනස් කරන්න බොහොම උපකාරී උනා.ලාල් හේමන්ත මාවලගේ මහත්තයෝ ඔබතුමන්ට දිගාසිරි වේවා රටට තව තවත් ඔබේ බුද්ධිමත් මාධ්‍යය සාකච්ඡා හරිම අවශ්‍යයයි ..රටම අද මේ වගේ එක මිටට එකුතු වී ඉන්නේ ඔබතුමන් ජිවිතේට වඩා රට පළමු තැනට තියා ඔබේ පෑන හැසරව්මයි.බොහොම පිං දීර්ඝායු වේවා තෙරුවන් සරණින් ඔබතුමන්ට.💐❤💐🙏
@kanthiadikari1700
5 сағат бұрын
අනිවාර්යයෙන්ම...❤❤
@SheebaWikramarathne
8 сағат бұрын
රටට ආදරෙ ජනතාව කැලබිම් කරන්නෙ නැ.
@SiripalaKariyawasam
8 сағат бұрын
ලොහාන්ල විතරක් මදි හොරකම් කල සෙට් එක ගන්නඕන
@SiripalaKariyawasam
8 сағат бұрын
රනිල් ඔයා දන්නව හොරකම් කලේ කව්ද ඔයා පාර්ලිමේන්තුවේදී කව්ද හොරා කව්ද හොරා කියල කෑ ගැහුවා මතකද
@shriyaniherman8345
8 сағат бұрын
මතකනැහැ මට dementia
@kanthiadikari1700
5 сағат бұрын
@❤❤❤shriyaniherman8345
@amithakarunarathna9223
9 сағат бұрын
දයාරත්න අවුරැදු 45 කට පස්සේ නිවස බාරදීස තුල අපේ රට බංකලොත් කරපු හැටි දැන්වත් මහජනතාවට නොතේරෙනවද
@user-sl7k
7 сағат бұрын
_අනුර එන්න ඕනෙ 46 ක් හිටිය එකා එළවන්න ._
@shamaranaveera9857
5 сағат бұрын
අම්මෝ අවුරැදු 45 😲😲
@AmilaSandaruwan-ig7wz
8 сағат бұрын
සජිත් හිතාගෙන ඉන්නෙ අවුරුදු ගානක් රට කලේ මාලිමව කියල වෙන්න ඇති.
@ThusariJayalath-b6p
8 сағат бұрын
ජනාධිපති අනුර සහෝදරයාට theruvan saranai ❤❤❤❤ මාලිමාවට ජයෙන් ජය වේවා ..❤❤❤
@allmixtv7121
8 сағат бұрын
මාලිමා ආණ්ඩුවෙන් මේ දූෂිත හැම කෙනාම හැමතැනම සුද්ද කරලා දාන්න ඕනේ ෆුල් කීලින් ශ්‍රීලංකා❤❤❤
@kanthiadikari1700
5 сағат бұрын
❤❤
@DinushaDinusha-d2t
8 сағат бұрын
මයිනාගේ ආරක්ෂාව අඩු කරපුවාම රටෙි කැලබිම් ඇති වෙයිලු😅😅😅 අරගලේට වාගේද ඒවානම් හදේ තමයි 😅😅😂😂😂😂😂😂😂
@ashasandamali2956
8 сағат бұрын
මුල අමතක කරන්න එපා අද මහින්ද නිසා තමයි අපි සැවෝම නිදහසේ හුස්ම ගාන්නේ එදා මහින්ද හිටියේ නැතිනම් අපත් අද බෝම්බ වලට යට වෙලා
@anammanambukiyerasakatha6165
7 сағат бұрын
කීදෙනෙන් රතිඤ්ඤා දායිද කියලා උන් දන්නේ නෑ 😊
@kanthiadikari1700
5 сағат бұрын
@@anammanambukiyerasakatha6165❤😅
@Bniro03
6 сағат бұрын
සුබ දවසක් අයියා
@swarnamalifernando2333
7 сағат бұрын
600 වැනි ටෙලි වැකිය සම්පුර්ණ වන අද දින ලාල් හේමන්ත මාවලගේ මැතිතුමනි ,,ඔබට බෙහෙවින්ම ස්තුතියි ..ඔබට අපේ උත්තමාචාරය ..ඔබට දීරඝායුෂ ලැබේවා ..නීරෝගිමත් වේවා .❤
@swarnamalifernando2333
7 сағат бұрын
සියත කාර්.ය මණ්ඩලය ට අපේ හෘදයාංගම ස්තුතිය..ටෙලි වැකිය ලියා පුරවැසියන් දැනුවත් කිරීම වෙනුවෙන් එය ලියන මහතාගේ දෑතට යෝධ බල ශක්තිය ලැබේවා ..මාලිමාවට ජය වේවා .🙏🙏🙏
@jenitajoiso5345
7 сағат бұрын
ජනාධිපති අනුර ඔබ තුමාට තෙරුවන් සරනයි
@YkHettige-bg2vk
8 сағат бұрын
රනිල් ගෙදර යන්න නැතිනම් අපායට යන්න.
@samanthalekamge2995
8 сағат бұрын
තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤❤❤ ටෙලිවැකියට ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✌🙏🙏🙏
@SunilJayarathna-r9l
9 сағат бұрын
මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@allmixtv7121
8 сағат бұрын
ඇයි ඒ ටින් මාළු වල නම් දාන්නෙ නැත්තේ ඒ ටින් මාළු වල නම දානවා නම් පාරිභෝගිකයට ලේසියි හොයාගන්න
@kganga3491
8 сағат бұрын
සුභ පැතුම් ටෙලි වැකිය ❤️
@wimalsusantha4545
9 сағат бұрын
මාලිමාවට ජයග්‍රහණය ❤️❤️❤️
@RathnayakaGunasekara-f3j
8 сағат бұрын
කැලබිමි කරන්නෙ මහින්ද ගාව ඉන්න අයතමයි
@RpThissa
7 сағат бұрын
අගමැතිතුමියනි, නියම කතාව රනිලගෙන් මරු උපදෙස් ගන්න තියෙන්නේ
@wimalasiriabeysekara440
9 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤ ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤
@ReldaFrancisca
6 сағат бұрын
හැමදාම වගේම අදත් කියන්නේ රංගන ඔයා සුපිරි 🎉🎉🎉
@niyassamad8755
8 сағат бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤😂😂
@Malika1-un5ww
8 сағат бұрын
සුභ උදෑසනක් රංගන පුතා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@basnayakebmg7699
6 сағат бұрын
ටෙලි විකියට උණුසුම් සුබ පැතුම් 🙏✊💐💖🎉🤘🔥❤️🎈
@sanathpanditha3441
9 сағат бұрын
මාලිමාවට ජයවේවා
@thamarabasnayake8950
7 сағат бұрын
ලාල් හේමන්ත මාවලගේ මැතිඳ 600 වන ටෙලිවැකිය තෙක් නොබියව රටට ඉදිරියට ගෙනැවිත් මිනිසුන්ගේ කොඳු නාරටි කෙලින් තබාගන්න කල මෙහෙවරට ප්‍රනාමය ❤❤❤❤❤❤❤
@lalithamarasekara5981
8 сағат бұрын
හොඳ වැඩේ කට මැද දෙඩෙව්ව රත්වත්තෙට
@sarathchandrathilake3216
7 сағат бұрын
චන්ඩි බල්ලො එපා මේරටට.
@SudharmaRajapaksha-k5v
7 сағат бұрын
මාවලගේ මහත්මාට තම කටයුතු සදහා තවත් ශක්තිය ලැබේවා .
@SiripalaKariyawasam
8 сағат бұрын
හින්දගේ රැකවල් අය්න්කරන්න කියල් මහින්දට චන්දය දුන්න අපිත් කැමතිය්
@susanthasilva-u8i
9 сағат бұрын
අපි අහලා තියන විදිහට ඔය වාහන ගෙන්නේ කන්ටෙනවල ගෙඩිය පිට්න්
@sheltonwijayawardhana2509
7 сағат бұрын
මහින්ද ගෙ මයිල් වල එල්ලිලා ඉන්න මැක්කෙක් වෙන්න ඇති
@ChandiChandralatha
5 сағат бұрын
ඔන්න අදත් අහනව
@nhettiarachchi
7 сағат бұрын
Mama kawadarh rangana inna madiya balanawa hari kamathi
@SujithPriyankaraAmbegoda
8 сағат бұрын
Good morning siyatha
@SujithPriyankaraAmbegoda
8 сағат бұрын
❤❤❤❤ Siyatha teliwakiyata suba pathum ❤❤❤❤
@phrdesilva2492
8 сағат бұрын
ඇයි බං මී හරකො සියගණනක ආරක්ෂාව දීලත් මේ යොධය පැනල ගියානමි..... මොනමගුලකටද ආරක්ෂාව.... අනික තමන් වැරදි නැත්නමි මිනිස්සු ඒ අය ආරක්ෂා කරයි. පවි....😂😂😂😂
@Bniro03
6 сағат бұрын
Thank You SIYATA
@DonApuhami
6 сағат бұрын
සුබ දවසක් රංගන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MohottaluLesli
6 сағат бұрын
සියත ටෙලිවැකිය තව බොහෝකල් ජනතාව වෙනුවෙන් රැදේවායි පාර්ථනා කරමි.ලාල් මහාතාගෙ නිර්මානශිලිව නිර්බයව ඉදිරිපත් කිරිම අපි ඉතා අගේකොට සලකන්නෙමු.සියලු ජනතාවගේ ආදරය ඔබට පුදකරන්නෙමු.
@JayasenaKodithuwakku
7 сағат бұрын
මෙරට ජනතාවගේ මොළ සෝදා මොට කරනලද දේශපාලන බුද්ධිය අවදි කරන සියත ටෙලිවැකියට ආදරණීය සුභපැතුමි
@thassimnasoordeen3231
7 сағат бұрын
මාවලගේ මහතාට සුභ පතමි
@RpThissa
8 сағат бұрын
වාහන දෙයකුයි බයික් එකයි තිබ්බනං ඇති
@ThusariJayalath-b6p
8 сағат бұрын
රංගන අයියා සුබ උදෑසනක්❤❤
@rekagamage6463
8 сағат бұрын
Good morning ❤❤❤❤❤❤
@rathnakumara7703
7 сағат бұрын
මනෙල් සුවදමය කුඩමසු පිලී ගදමය දෙකට එක දියමය හොදට නරකට දෙකට කටමය
@shaneyRaj
5 сағат бұрын
Good morning Dear You'r Good Speaker ,
@hettiarachchigerenuka5602
5 сағат бұрын
600වන ටෙලි වැකිය ලියන ඔබට ජයවේවා ටෙලි වැකිය බලන අපේ සුභ පැතුම් 🎉❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉☸️🙏
@FRinoza-le4kv
8 сағат бұрын
Suba patum teli wekiya ❤
@robertratnhaka1392
7 сағат бұрын
සවුදියේ තානාපති කර්යාල ඉන්න එවුන් ඔක්කෝම ගෙන්නන්න ඔනැ මුන් හිතන් ඉන්නෙ උන්ගෙ දේපලක් වගේ වැඩක් කරගන්න ගියාම මුන්ගෙ තියන ලොකු කම මිනිසුන්ට කචා කරන්න දන්නෙ නැහැ උන්ගෙ අම්මාගේ දේපල වගේ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
5 сағат бұрын
මහින්දට ආරක්ෂාව හැට දෙනකුත් වැඩියි අපි නම් කියන්නේ යකෝ හැට දෙනෙකුට වැටුප උන්ගේ දීමනා එතකොට උන්ට යන වියදම් මහජනතාවගේ බදු මුදලෙන් ගෙවන්නේ
@sisirajayakody2035
8 сағат бұрын
Teliwakiya supiri.❤️❤️
@AlKuwait-qv1or
7 сағат бұрын
තෙරැවන් සරණයි
@Neranjan-c7e
7 сағат бұрын
හොරුන්ට හොදම වැඩක් ස්තුතියි අනුර දිසානායක දිනෙවා
@PrincyNayana
7 сағат бұрын
Mr rangana good morning....❤❤❤
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
5 сағат бұрын
මහින්දට නෙමෙයි මොකාට වුනත් මොන තරම් ආරක්ෂාවල් දුන්නත් සොබාදහමෙන් දඬුවම් දෙද්දී ඔය එක ආරක්ෂා කිව්වට වත් බෑ ආසා කරන්න
@renukarenu7370
9 сағат бұрын
මාලිමාව ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏 අනේ රනිල් සියියෙ ඔයා ගෙදර ට වෙලා පඩුවෙ ඉන්න 😂😂
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
5 сағат бұрын
රංගනයට මේ රජයට දොසක් කියන්න බෑනේ රජයේ පැත්තෙන් පසුගිය රජවල් වලින් කිසිම වී ඇටයක් වත් සල්ලි දීලා අරන් නෑ ඔක්කොම අරන් තියෙන්නේ ලොකු හාල් මෝල් අයිතිකාරයෝ ඉතිං උන්ට වෙඩි තියලා අරගන්න බැහැනේ උන් සල්ලි දීලා ගත්තේ හාල්නේ උන්ගේ උවමනාවට මේවා කරනවා දැනට කරන්න තියෙන්නේ ඊළඟ කන්නේදී රජයෙන් වීදි මිලදී අරගෙන පරිපාලනයක් හරියට කරන්න
@djdjyesyesxjxjiamyes8347
7 сағат бұрын
Good morning sir good job
@SujithPriyankaraAmbegoda
8 сағат бұрын
Good morning rangana sir
@reetareeta1569
8 сағат бұрын
🎉malimatai.jaya . .. .a
@lindasilva7303
7 сағат бұрын
🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️
@NamalKamala
6 сағат бұрын
❤❤❤🎉🎉🎉🎉
@FiliciyaFiliciya
5 сағат бұрын
Goodmorining.rangana.sir
@SathiyaseelanSeelan-je7dg
7 сағат бұрын
❤️❤️❤️siyatha ❤️❤️❤️
@ReldaFrancisca
5 сағат бұрын
හොරු අපේ මුදල් වලින් ආරක්ෂා කරන්න එපා එ මුදල් මන්දපෝෂණය පෙලන දරුවන්ට දෙන්න අනුර අයියේ පිං සිද්ධ වෙයි 🎉🎉
@IndraniKumari-d6z
6 сағат бұрын
Siyatha. T V & Rangana Mahatha❤❤❤❤❤
@DayarathnaSoba
7 сағат бұрын
කරන හැම අපරාධයක් හොරා කන අයට ප්‍රශ්නයක් නැහැ
@chathurikapathirana3768
8 сағат бұрын
Tele wakiya... oba thumata dirgayusha labewa... supiri ❤
@PriyanthiPerera-pz8ts
6 сағат бұрын
Good morning 🙏
@Silvia-u9k
5 сағат бұрын
Malimawata Jaya wewa❤❤❤❤❤❤❤❤❤
@AjithKumar-yd8et
7 сағат бұрын
සිය ද ටෙලිවැකියලාල් හේමන්ත මාවලගේ මහත්මයාට අපගේ ගෞරවාන්විත උත්තමාචාරය ඔබ කළ සේවය අපි ඉතා අගය කොට සලකමු
@kapilabro4846
8 сағат бұрын
රනිල්ට ඔල්මාදේ.....මොනව දැමිිමත් මාලිමාව දිනනවා..
@PrasannauKumara
7 сағат бұрын
මේ දේවල් වලට පොඩි දේවල් කියලා කියන එවුන් නිකමට හිටපල්ලා මොනතරම් ලොකු දේවල් කරලා ඇතිද කියලා 😂😂😂
@DinushaDinusha-d2t
9 сағат бұрын
රනිලා දැන් කී පාරක් ප්‍රතික්ෂේප කෙරුවාද 😅😅😅
@sumithkumara8018
7 сағат бұрын
දැන්සස්ත්‍රවාදිනැහෑනෙමොකටද,අරක්සාව
@mahindajayasinghe3490
8 сағат бұрын
රනිල් මීටින් වලට යන්නේ කොහොමද දැන්, හෙලිකොප්ටර් එකේද?
@rickymclaren3722
6 сағат бұрын
14:04 අවු:46ක් 😮
@SujithPriyankaraAmbegoda
7 сағат бұрын
lal hemantha mawalage mathiduni obata ha obata sahaya wannanta karya mandalayata theruwan saranai deergayu wewa ❤❤❤❤
@amithakarunarathna9223
9 сағат бұрын
ඒ කියන්නෙ ලොහාන් ජීවත්වෙලා හිටියත් මළා වගේද?
@AnuraJayanthiwasage
5 сағат бұрын
Maha parimanaye mol Himiesrunge hal Gabada Rajayata pawara Gena Sahal Bada hariya Uthui Ewagema Anduwen Wi miladigena Rajaya margayen Sahal Kara beda Hera Welada Himiysnta Dedi Nithiya piyawarak Gatha Uthuy ❤❤❤
@MadhuJayasinghe-t9k
7 сағат бұрын
Chamuditha,menna wadasatahan karana vidiha..rangana gen igena ganna.
@rickymclaren3722
6 сағат бұрын
8:25 60ත් වැඩියි, 4ක් හිටියොත් ඇති මයිනාව වත්තන් කරන් යන්න
@SiripalaKariyawasam
8 сағат бұрын
එයාගෙන් ගේ පරිහරණය කකලාට උදල් අයකරගන්න
@nhettiarachchi
7 сағат бұрын
Thama malimawa awa vitharai tikatika hariyai
@PrabathJayasiri-t9i
8 сағат бұрын
Malimawata malimawata ja wewa malimawata malimawata ja wewa malimawata malimawata ja wewa malimawata malimawata ja wewa malimawata malimawata ja wewa malimawata malimawata ja wewa
@kumaraherath2212
8 сағат бұрын
Haday..gedara.wada.karanna.. araksakayo.ona.na.🇱🇰🇱🇰🌹🌹🌹
@prabathchaminda5422
5 сағат бұрын
Dollar බිලියන 8.5 අමෙරිකානු කර්මාන්ත ශාලාවක් වතුපිටිවල ඉදිකිරීමට තානාපති තුමිය මුල්ගල් තැබීම සහ ඒ සදහා ජනපති, අගමැතිනිය, ඈමැති කිසිවෙකු සහභාගි නොවන බව අප ඉතාමත්ම අගය කළ යුතුයි. කොමිස් නැහැ ආයෝජන එන්න පටන් ගත්තා.
@DineshUg-d4k
5 сағат бұрын
Uba hikahan
@user-sl7k
7 сағат бұрын
_අනුරගේ බෝලිං වලට දයා හාෆ් සෙන්චරි සිහිනය අභියස 46 ට දැවී ගිය වගයි !_
@dilshandila4979
5 сағат бұрын
good morning͟ rangana sourata mahajantawa ass piyagan inna panna lankawa kapu aywaya vitari akana wada
57:57
සෝවාන් ඵලය | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 6 М.
1:18:16
Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ Live | 2022-10-08
Hiru News
Рет қаралды 36 М.
00:17
А что бы ты сделал? @LimbLossBoss
История одного вокалиста
Рет қаралды 12 МЛН
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 35 МЛН
00:43
Я сделала самое маленькое в мире мороженое!
Кушать Хочу
Рет қаралды 6 МЛН
00:58
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
Кик Брейнс
Рет қаралды 8 МЛН
News 1st: Lunch Time Sinhala News | (01.11.2024) දහවල් ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 1,6 М.
LIVE 🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-11-01
Hiru News
Рет қаралды 5 М.
6:06
kagama Siri Nanda himi
Yourtubewahini
Рет қаралды 74 М.
30:37
යෝෂිත රාජපක්ෂගේ රහස් එළියට. ලේකම්ගේ මරණය සැකයි.ලොහාන් ඇතුළට.2024.11.01.
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 25 М.
46:00
பாராளுமன்ற தேர்தல் 2024 - அக்கரைப்பற்றிலிருந்து....! 2024.10.28
National Congress / ALM Athaullah
Рет қаралды 6 М.
19:28
කළුතර නලින්ද ගොඩේගොඩ | APPLE KADE NUWAN |
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 4,7 М.
8:00
ජනපති අනුර වේලාවට පටන්ගත්ත මිටින් එකට පරක්කු වෙලා ආපු ආණ්ඩුකාරවරයාට වෙච්ච දේ |Kanin Konin |Neth News
Neth News
Рет қаралды 60 М.
31:03
තොපිට හෙණ ගහනව යකෝ
SL Deshaya
Рет қаралды 94 М.
🔴LIVE | අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2024.11.01 | Ada Derana Midday Prime News Bulletin
Ada Derana
Рет қаралды 2,6 М.
19:27
මාධ්‍ය හමුවේ රංජන් බෙදපු සල්ලි ගැන කියන්න ගිහින් නා ගනී
Dasatha News
Рет қаралды 124 М.
00:17
А что бы ты сделал? @LimbLossBoss
История одного вокалиста
Рет қаралды 12 МЛН