පාතාලයෙන් වැටුප් ගන්න පොලිස් නිලධාරීන්. පෑළියගොඩ මාළු මාකට් එකට කුඩු එන හැටි

  Рет қаралды 18,392

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 48
@ChathurangikaKumudu
@ChathurangikaKumudu 17 күн бұрын
අපේ බදු සල්ලි වලින් පඩියක් ගත්තු අපේ හමුදාව ඒකට සාධාරණයක් කලා..ත්‍රස්තවාදීන් පරාජය කරලා රට මුදවා ගන්න ජීවිත් පවා කැප කලා...ඒකට පොලිසිය අපේ බදු සල්ලිත් අරන් කුඩුකාරයින්ගෙනුත් පඩි අරන්...තාම කුඩු වලින් රට බේරගන්න බැරි වුනා.පොලිසියේ වගකීම් ඉටු කරන්න බැරිනම් ගෙදර පලයල්ලා අයියෝ අපේ සල්ලි...ලැජ්ජයි යකු😂😂😂
@Harshaprabath-n6z
@Harshaprabath-n6z 18 күн бұрын
පොලිසියේ මහත් වරුන්ගේ දේපල...බැංකු ගිණුම් විගණනයක් කළොත් හොඳයි නේද ..අපි දන්න පොලිසියේ මහත්තුරු ඉන්නවා ලක්ෂ හැත්තෑවේ විතර කාර් පදින ...මුළු රාජ්‍ය අංශයම සුද්ද කළ යුතුය
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA 18 күн бұрын
දේශපාලකයෝ සහ සියලුම ආරක්ෂක අංශ වගකිම ගත යුතුය
@malanialwis6080
@malanialwis6080 18 күн бұрын
පොලිස් දෙපාර්තමේන්තුව කුඩු ත් සමඟ ගියපු දුරක්😢
@PriyanthaSugath-q9y
@PriyanthaSugath-q9y 17 күн бұрын
පාතාලයට සම්බන්ධ සියලු ආරක්ෂක නිලධාරීන්ගේ වැඩ තහනම් කර සියලුම දේපොළ රාජ සන්තක කළ යුතුයි.. මේවාට සම්බන්ධ නිලධාරීන්ගේ නම් හෙළි කළ යුතුයි..?
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 18 күн бұрын
මේ ආන්ඩුව අනිවාර්යයෙන්ම කරනව මොකද මේ ආන්ඩුව ඔය පියන් ගෙන් උදවි අරගෙන නෑ ඔය අනිත් උන් ඡන්ද කලේ ඔය කුඩු මුදලාලි ල ගෙන්
@somasirideniyawatta628
@somasirideniyawatta628 18 күн бұрын
මුන් හදල තියෙන්නේ මොන රටක්ද? ඒත් මුන් තවම තක්කඩිකම් අත් අරින්නෙ නෑ.
@maheshfernando1905
@maheshfernando1905 18 күн бұрын
වැටයි නියරයි ගොයම් කානම් කාටකියන්නද ඒ අමාරුව.
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 18 күн бұрын
කතාව ඇත්තක් වෙන්න පුලුවන් පාතාලය සහා මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කෙසේ වෙතත් පොඩි මත්ද්‍රව්‍ය අලෙවි කරන අයනම් අනිවාර්යයෙන්ම සතියකට නඩු දෙකක් සහා දවසගානේ මුදල් (ජරාව) ත් දෙනවා මයි නැත්නම් කොළඹ අවට ප්‍රදේශ වල කවදාවත් බිස්නස් කරන්න දෙන්නේ නෑ පොලීසිය නොදැනුවත්ව දවසක් කරන්න පුලුවන් දෙවැනි දවසේ කුඩු බොන එකා තමයි කියන්නෙ පොලීසියට මහත්තයා අහවල් පුද්ගලයා කුඩු විකුණනවා කියලා
@EgDayananda-dv9wd
@EgDayananda-dv9wd 18 күн бұрын
රටට නීතිය කරන උන් තමයි මේ ,
@ratnaperera1044
@ratnaperera1044 18 күн бұрын
රට ත්‍රස්තවාදයෙන් මුදවාගත් මහා වීරයට පාතාලය හො මත්කුඩු ජාවාරම්කරුවන් හා අනිකුත් අපරාධයන් මැඩලීම බැරිවුනෙ ඇයි? 😂
@Ruwan-m2f
@Ruwan-m2f 18 күн бұрын
මහින්ද නෙමෙයි යුද්දේ ඉවර කලේ හමුදාවේ සෙබළු 🤣🤣
@SarathKumara-l5w
@SarathKumara-l5w 18 күн бұрын
Loku eun orders dunna eka war ekata giya hamudawe kollo ekai aththa.
@Harshaprabath-n6z
@Harshaprabath-n6z 18 күн бұрын
කුඩු මුදලාලි හිටියේ මහින්ද එක්ක...එතකොට කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ..
@Ruwan-m2f
@Ruwan-m2f 17 күн бұрын
@Harshaprabath-n6z කවුද බං කුඩු මුදලාලි
@ChathuraBuddhika-oq7id
@ChathuraBuddhika-oq7id 18 күн бұрын
රෙනෝට ඔහොම බනින්න එපා බං
@Badsada_Edit
@Badsada_Edit 18 күн бұрын
ඇයි මොකෝ 😂
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 17 күн бұрын
අනිවාර්යයෙන් පොලිස් මහත්වරුන්ගෙ දේපල ගිනුම් චෙක් කරන්න සේරම අතේ මාට්ටු අපේ ගම් වලත් ඉන්නව එහෙම කට්ටිය හොදේ
@SaSs-o1n
@SaSs-o1n 17 күн бұрын
පොලිසියේ ලොකු අය හැමදාම රෙඩ් කාඩ්.
@ටිරෝන්
@ටිරෝන් 18 күн бұрын
ඔඋ අපිට මතකයි කුඩුබීපු කොල්ලෙක් අල්ලගෙන රටයන්න ඉන්නෙ හෙට අනිද්ද සර් කියද්දී කුදලල අල්ලගත්ත ව්දිහ දේසබන්දුලා.
@sciencebaseall
@sciencebaseall 18 күн бұрын
හොරු කවුද ,මමද? කියලා මුලින්ම බලන්න වෙයි,රාජ්‍ය අංශයේ අයට ලැජ්ජාවක් නැ
@jagathhetti
@jagathhetti 15 күн бұрын
පොලිස් කාක්කො ගැනත් බලල මොනව හරි ඉක්මනින් කරන්න වෙය්.. කුඩ්ඩන්ගෙ විතරක් නෙවෙය් ... කසිප්පු කාරයොන්ගෙනුත් ගාන කපන් තමය් උන් ජීවත් වෙන්නෙ... අඩු ගානෙ අපි දන්න හොරා පොලිස් කාරය්න්ගෙ තොරතුරු ටික හරි කියන්න තැනක් තිබ්බ නම් .. පාහරයො කීප දෙනෙක්ගෙ කෝට් ගලවන්න පුළුවන් නිව්ස් දෙන්න පුළුවන් .
@N.jManawadu-yk8uf
@N.jManawadu-yk8uf 15 күн бұрын
කොරෝනා කාලෙ Trinco වල කුඩු බෙදූවේ Traffic bike වල
@DalugodaDuminda
@DalugodaDuminda 17 күн бұрын
කුඩු පාතාලෙ උන්ට අනුබල දෙන උන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම දෙන්න
@Sum-h1f
@Sum-h1f 17 күн бұрын
හුගක් පොලීසියෙ මහත්වරුන්ට එක පාරට වෙනස්‌ වෙන්න බැරුව ඇති
@ShamaliFernando-g7z
@ShamaliFernando-g7z 18 күн бұрын
Mahinda ranillhoru
@upalikumarasiri9677
@upalikumarasiri9677 18 күн бұрын
Ragana,We think our respective minister, deputy are pointless to given briefing to media.They have to to take prompt action to eradicate this desaster. People have given them supper power mandate to do the adequate machanism.Not to give voicing or media briefing.Sorry for the people and the country.
@Nuwanmed
@Nuwanmed 18 күн бұрын
Ruwanwella serama maru karalu😂 Wada thahanam karanna bari ai😅
@isuruinduwara-m6c
@isuruinduwara-m6c 16 күн бұрын
මතුගම කවුද? නම දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො😮
@Udagedaragunasekara
@Udagedaragunasekara 17 күн бұрын
මුහුදෙන් ගේන ලොකුමාලුත් විස්වාස නෑ ඔයකියන විදිහට නේ.😂😂😂😂
@BgSenavirathna
@BgSenavirathna 18 күн бұрын
නමි ටික දාන්න බයද??
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 18 күн бұрын
සියල්ලම අල්ලා නම් දමාවි එහෙම සිතුව 😅
@PradeepSilva-e7r
@PradeepSilva-e7r 17 күн бұрын
Mr. Watagala jangiyak andaganna. Police eka maru kara kara inna deyak nahane sakshi thiyanawannam wada thahanam karala pareekshana karanna. 10/15 karagena enakota oka poddak adu weine. Man aththatama hithuwa dadi piyawara ganna puluwan kattiyak kiyala
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic 18 күн бұрын
Police karayonta wiruddawa neethiya kriyathmaka karanna janadhipathi thumani
@manjulabalasuriya9994
@manjulabalasuriya9994 17 күн бұрын
Police so sad.
@BandaraMapa
@BandaraMapa 13 күн бұрын
Kudu kothnada polis lokko ethana thpita saha thope pawul walatath hena gahana dawasa wadi durable netha
@AkiduPro
@AkiduPro 18 күн бұрын
Podi minissunta thama okun asadarane karanne
@MGRPriyankara
@MGRPriyankara 17 күн бұрын
PATHALAYA ,KUDU,JATHIWADAYA,AAGAMMWAADAYA , RAJAPAKSHALA ATHIKARAPU DEEWALL
@erandabuddika1501
@erandabuddika1501 18 күн бұрын
Mr watagala ekka tikak amaru wei
@ChandrasiriFernando-m8q
@ChandrasiriFernando-m8q 15 күн бұрын
Polisiya.kohedaban.mahatturu.lajjai.lajjai.
@asokabandara1061
@asokabandara1061 17 күн бұрын
🤔🤔🤔🤔🤔
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН