කොරියානුවෙකුගෙන් චගි සොගේ හරියටම ඉගෙන ගමු.skill test in 2023.

  Рет қаралды 39,275

Korean Life With Namal

Korean Life With Namal

Күн бұрын

කොරියානුවෙකුගෙන් චගි සොගේ හරියටම ඉගෙන ගමු.skill test in srilanka 2023.Korean Life With Namal....korean society

Пікірлер: 125
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
ඔයාලා අනිවාර්යයෙන්ම අඩුපාඩු කියාගෙනම යන්න.මම හැම මොහොතකම උත්සාහ කරනවා ඔයාලට හොඳම දේ දෙන්න.ඉගෙන ගන්නවා කියන එක අපි මැරෙනකල්ම කරන දෙයක්.මේ කරන හැමදෙයකින්ම මමත් අලුතින්ම දේවල් ඉගෙන ගන්නවා.අපි හැමෝම එකතුවෙලා ලස්සන ගමනක් යමු.ජයවේවා ඔයාලට.අනිවාර්යයෙන්ම කොරියාවට එන්න හැමෝම.💪❤️❤️
@thisarumadushan7658
@thisarumadushan7658 Жыл бұрын
Ilaga video eka ikmanata oni
@BASSBOOSTERSONG
@BASSBOOSTERSONG Жыл бұрын
Adupahadu na niyamayi tnkkuu 🎉❤
@UdaraChinthaka-jc3il
@UdaraChinthaka-jc3il Жыл бұрын
Birida gana kiyaddi eyat akka neda gana kiyanta tiyanne
@asankayohan-q4v
@asankayohan-q4v Жыл бұрын
Adu padu kisima dayak ne aiye niyamei hodata therenwa
@goodluck-cn9vq
@goodluck-cn9vq Жыл бұрын
ගොඩක් පිං ඔයාට මෙ කරන උදව් වලට...😥❤️
@udarichathurika9758
@udarichathurika9758 Жыл бұрын
Godak stuti dear friend Godak hodin teruna. Watina video ekak Budhu saranai God bless and triple gem bless you too dear friend 🌟💐🙏❤️
@Hangugo97
@Hangugo97 Жыл бұрын
චගි සොගේ හදන ගමන් හිටියේ 😍❤️ 앞으로 잘 부탁드립니다 ඉදිරියට හොද ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා...ඒකට කරුනාවෙන් උදව් කරන්න කියන අදහස නේද අයියා මේකෙන් කියවෙන්නෙ.... 형 감사합니다❤️
@sasidunimesha1781
@sasidunimesha1781 Жыл бұрын
aththhtama watinawa me video eka sir
@UpstreamOn
@UpstreamOn Жыл бұрын
බුදු සරණයි, සුවපත් වේවා. 🙏선생님 감사합니다.💖
@NishanthaKumara-or8ox
@NishanthaKumara-or8ox Жыл бұрын
අයියේ මේ වගේ අපට කියා දෙන එක ගොඩක් වටිනවා මෙහේදි විතරක් නෙමේ ආවට පස්සෙත් කතා කරන්න ඕන විදිහ හොදට කියලා දෙනවා මේ වගේ කියා දෙන එකට අයියට ගොඩක් පිං 🙏🙏🙏🙏❤️❤️❤️
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
💪❤️
@talesofasrilankaninindia9001
@talesofasrilankaninindia9001 Жыл бұрын
Great 👍👍
@supunyasiru777
@supunyasiru777 Жыл бұрын
Godak wadagath deyak ... Godak watinawa,idiriyatath me vidiyatana danuma aragena Enna ayye..bs...♥️♥️
@danushkarathnayaka4481
@danushkarathnayaka4481 Жыл бұрын
Good
@umeshawithanage9970
@umeshawithanage9970 Жыл бұрын
Super
@madushani-
@madushani- 8 ай бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක් ❤️ ගොඩක් පින් සර් 🙏❤️
@mohomedsiras1538
@mohomedsiras1538 Жыл бұрын
niyami ayye
@nawod586
@nawod586 Жыл бұрын
වැඩේ නියමයි අයිය කියලා වැඩක් නෑ ❤🙏🇰🇷💕
@thejanbandarabandara8453
@thejanbandarabandara8453 Жыл бұрын
Watina video ekk thankyou brother 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@amishadilrukshi4957
@amishadilrukshi4957 Жыл бұрын
ගොඩක් වටිනවා ❤️🇰🇷💪🙏
@UdaraChinthaka-jc3il
@UdaraChinthaka-jc3il Жыл бұрын
Waif innavanam kohamada kiyanne okata dala
@라산티차투chathu
@라산티차투chathu Жыл бұрын
godak pin malla.🙏 Eka godak hodai pahadili,
@nimeshikaudayangani1634
@nimeshikaudayangani1634 Жыл бұрын
වටිනවා ❤️ ගොඩක් ස්තූතියි සර් 🇰🇷🙏
@dila5087
@dila5087 Жыл бұрын
සුපිරි අයියා ❤❤
@gihan9333
@gihan9333 Жыл бұрын
Thank you sir
@uniquegrl9558
@uniquegrl9558 Жыл бұрын
☺️☺️☺️☺️☺️
@pasindusdiary
@pasindusdiary Жыл бұрын
ගොඩක් වටිනව මේක බොහම ස්තූතියි ❤
@DreamCaster123
@DreamCaster123 Жыл бұрын
අනිවාරෙන්ම එනෝ දවසක 😋❤️❤️😍
@DhammiGamage-by6ct
@DhammiGamage-by6ct 2 ай бұрын
Thanks sir,❤❤❤❤
@shanukamadushanka628
@shanukamadushanka628 Жыл бұрын
감사합니다 선생님 ❤️❤️🙏🙏
@alugradelanka2389
@alugradelanka2389 Жыл бұрын
❤❤ ❤ godak watinawa
@isharaudayangani1088
@isharaudayangani1088 Жыл бұрын
Eka nam godak watinawa 👍
@Kavinda290
@Kavinda290 Жыл бұрын
Thanks kiyanawata wada pin sir
@hansisanjana9969
@hansisanjana9969 Жыл бұрын
Sir🙏💛
@sameera6660
@sameera6660 Жыл бұрын
aiye ape mehen chagi sog ekata ena ewa poddak karanna berida
@DineshDarshaka
@DineshDarshaka Жыл бұрын
Thank you very much ..❤
@erangasanjeewa1881
@erangasanjeewa1881 Жыл бұрын
මාර වටිනවා අයියේ 🙏😍
@shanmadushanka-ob1wl
@shanmadushanka-ob1wl Жыл бұрын
❤❤❤❤❤❤
@ripwhyzag9947
@ripwhyzag9947 Жыл бұрын
Good luck 🥰
@shanuka5019
@shanuka5019 Жыл бұрын
💪💪❤️
@menakamadusanka4
@menakamadusanka4 Жыл бұрын
👍👍❤️❤️❤️
@ceylonvilogs1690
@ceylonvilogs1690 Жыл бұрын
🖤👌
@rjeewan2745
@rjeewan2745 Жыл бұрын
niyamai yalu godak watinawa me de kiuwata nathnam danne godak thanks
@heisenberg160
@heisenberg160 Жыл бұрын
감사합니다 🙇
@AmalMaduranga-wt4rb
@AmalMaduranga-wt4rb Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ ❤
@ruwantv1955
@ruwantv1955 Жыл бұрын
Godak watinawa sar . Theruwan saranai ❤❤❤❤ oba thumata❤
@EMONEY188
@EMONEY188 Жыл бұрын
Pawle wisthara daddi aiyala dennek innawa kiyanne kohomada?
@Harshi217
@Harshi217 3 ай бұрын
❤🙏🏻😊
@chamindawijekumara-fo8lg
@chamindawijekumara-fo8lg 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ashadewminiasha1443
@ashadewminiasha1443 Жыл бұрын
Thanks ayye ❤
@epstopickorea410
@epstopickorea410 Жыл бұрын
Sound ekth mic ekkin krnnko aiye lsssnai blnnn asa hitenw sound aul ns tikk apahasui samwenna ❤❤❤❤
@chirankavinda6387
@chirankavinda6387 Жыл бұрын
Godak wedagath deyak aiye bs
@IsharaSankalpa-jc2kg
@IsharaSankalpa-jc2kg Жыл бұрын
Hoda wedak aiye 🤝💪❤️
@Funnyvideos-yq5ol
@Funnyvideos-yq5ol Жыл бұрын
1990 koreyan walin liyanne kohomada
@pabararandunuge4462
@pabararandunuge4462 Жыл бұрын
Sir sir hithana vidiyata mepara skill test ekata thoraganna katof mark lakuna Sir hithana vidiyata kiyakin wage balida sir
@SanathMadusanka-j4u
@SanathMadusanka-j4u 5 ай бұрын
Thank you aiye❤
@ishandanasinga9073
@ishandanasinga9073 Жыл бұрын
Thanks brother ❤👊
@thisarumadushan7658
@thisarumadushan7658 Жыл бұрын
Ammo athi yantham mn illu eka genalla thax ayya
@nomithhiruminda5945
@nomithhiruminda5945 Жыл бұрын
kamsahamnida sonsennim
@kavindu_offically4951
@kavindu_offically4951 Жыл бұрын
ඉන්ටව් එකේදි අපෙන් අහන ප්‍රශ්න පිලිබද ටිකක් වැඩිපුර කියාදෙන්න පුලුවන්ද අයියේ
@namalgunawardhena2663
@namalgunawardhena2663 Жыл бұрын
🥰🥰🥰😍😍
@NishanthaKumara-or8ox
@NishanthaKumara-or8ox Жыл бұрын
අයියේ අපි උසස්පෙල දක්වා ඉගෙන ගෙන තිනවා කියලා කියන්නේ කොහොමද
@rasinuwan501
@rasinuwan501 Жыл бұрын
💕💕💕🤘🤘🇰🇷
@sasinduhansaka3035
@sasinduhansaka3035 Жыл бұрын
අතේ ශක්තිය 36 වඩා අඩු වුණොත් මුලු ලකුණම නැති වෙනවද..මගේ 33-35 අතර තාම යන්නෙ...කට්ටිය කියනවා මේක 36 ඇද්දේ නැතොත් 60ක් ගත්තත් exam fail කියලා..මේකේ හරි දේ මට පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරනවද?.
@vcharuka1481
@vcharuka1481 Жыл бұрын
අයියේ skill test එකට බලාපොරොත්‍තුවක් තියාගන්න පුලුවන් අනුමාන ලකුනක් තියනවද (අනුමාන )
@nuwanchandimal2387
@nuwanchandimal2387 Жыл бұрын
Ayye වැඩිමහල් සහෝදරයන් දෙන්නෙක් ඉන්න්වා කියලා කියන්නෙ කොහොමද?(තු හ්‍යොන්දොන් ඉත්සම්නිදා මෙහෙමද)
@pabararandunuge4462
@pabararandunuge4462 Жыл бұрын
Aiye man ganja bilanaha. Eunata mn ganja bona thana hitiya. Gadath awa. Ganja bona thana hitiyama medical fall wenawada.
@supuntharaka5772
@supuntharaka5772 Жыл бұрын
අයියේ අයියලා 3 යි අක්කලා දෙන්නයි කියලා දාන්නෙ කොහොමද
@vidushikamaduwanthi8896
@vidushikamaduwanthi8896 Жыл бұрын
A/L walata komada kiyanne ayye ? Finance company ekata komada kiyanne ?
@sameeragayashan8075
@sameeragayashan8075 Жыл бұрын
Saho oya me kiyana de mata 자기소개 eke kiyanna ona.mata Korean walin ewanna berida?plz.srilankawe labana wetupa godak adu nisa koreawata gihin mahansiyen weda karala salli godad aran awith Paule ayath ekak sathitin inna kemathi.plz saho
@lakmalgunathilaka
@lakmalgunathilaka Жыл бұрын
A/L dakwa kiyala kiyanne kohomada?
@visallahiru
@visallahiru Жыл бұрын
මගෙ චගිසොගිය අවසන් කියලා කොහොමද කියන්නෙ සර්
@ameerahimansi6041
@ameerahimansi6041 Жыл бұрын
Aiye awashya usak tiyanawada
@ashansenarathna6490
@ashansenarathna6490 Жыл бұрын
මං එක්සෑම් කරා 160ක් තියෙනවා.දැන් බය තියෙන්නෙ බර 45 යි උස 5'3 යි අයියේ.ගොඩ දාගන්න බැරි වෙයිද වැඩේ 😳🇰🇷
@ravindunadeeshan1114
@ravindunadeeshan1114 Жыл бұрын
Matath bn bara ube gamai lakunu 165.😪
@pabararandunuge4462
@pabararandunuge4462 Жыл бұрын
Ganja bona thana hitiyama ganja duma awilla thiyenawa. Ganja bona thana hitiyama eduma mata aswasa unanisa kochchara kalayak age thiyenawada me ganja
@animallife-df7xd
@animallife-df7xd 7 ай бұрын
Ayiye katha kirimedi 입니다 kiyana eka halkirimakadi 이에요 awasanaye swarayaknam 예요 kiyala neda kiyanne
@SashiwithKorean
@SashiwithKorean 4 ай бұрын
අනේ අය්යේ s topik exam එක මොන වගේද? Eps topik වගේමද?
@madavimathagadeera402
@madavimathagadeera402 9 ай бұрын
komad aiye lankavata avata passe kiyanne e dinga pehedili nene mt aiye
@janakaweerasingha5577
@janakaweerasingha5577 Жыл бұрын
සර්.. ඔයාව පොඩ්ඩක් සම්බන්ධ කර ගන්න පුලුවන් ද
@udeshikailangakoon9421
@udeshikailangakoon9421 Жыл бұрын
Godakwatinawa.skil ekedi ahana prasna kiyadenna.
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
අනිවාර්යයෙන්ම කියලා දෙනවා.💪❤️
@lashikakrishani6580
@lashikakrishani6580 Жыл бұрын
malli chagi sogiyadi pawula gana kiyana vidiya hadaganna udaw karannko..loku udawwak.ammayi thaththayi nathi vela.akkala dennam vivahakayi.mama divoce.awurudu 15kaduwek innava mata....me tika kiyana vidiya kiyala dennako
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
එච්චර ලොකු විස්තරයක් අවශ්‍ය නැහැ.පව්ලේ ඉන්න ගනන කියන්න.එයලා ජීවත් වෙලා ඉන්නවද කියලා අහන්නෙ නැහැ.
@lashikakrishani6580
@lashikakrishani6580 Жыл бұрын
@@koreanlifewithnamal798 eyala magen ahauwoth uththara denna mata venawane.eaka amaruyine.gedara inne dennayi kiuwwama ahawine
@lashikakrishani6580
@lashikakrishani6580 Жыл бұрын
@@koreanlifewithnamal798 puluvan nam mata ea tika kiyala denna
@NsNuwan-y3z
@NsNuwan-y3z Жыл бұрын
වේගේ වැඩි
@tharushinethumini1594
@tharushinethumini1594 Жыл бұрын
Mge bra 42 kg ne.aulk weida😢
@kkpmadusanka3101
@kkpmadusanka3101 Жыл бұрын
Mata 115i. balaporoththuvak thiyaganna bariveida?
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
අපි බලාපොරොත්තුවෙන් ඉමු.💪❤️
@Motherlandsl5526
@Motherlandsl5526 Жыл бұрын
මාත් 115 බං
@sumindapriyadarshana9487
@sumindapriyadarshana9487 Жыл бұрын
Aiye mata mekata uththarayak denna plz man me para exam kala bara 47 skill ekata gihin wadak nadda aiye
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
ඔයා යන්න.doctor කෙනෙක්ව meet වෙලා උපදෙස් ටිකක් ගන්න බර කොහොමද wadi කරගන්නේ කියලා.ජයවේවා.💪❤️
@chanakasamarakoon9661
@chanakasamarakoon9661 Жыл бұрын
ඇයි කොරියවට අවේ කියල ඇහුවම පිලිතුරු දෙන විදිහ ලියලා පෙනන්නකෝ
@pradeepapradeepa5246
@pradeepapradeepa5246 Жыл бұрын
Godak watinawa anith dewaluth danna
@EMONEY188
@EMONEY188 Жыл бұрын
110ta skill set weida?
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
බලාපොරොත්තුවෙන් ඉමු.ජයවේවා .💪❤️
@supunlakshan9230
@supunlakshan9230 Жыл бұрын
Bara 50ta wadi balanawada.
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
50 බලනවා.💪❤️
@anwarAlazmi-gg9so
@anwarAlazmi-gg9so 6 ай бұрын
세 명 ne inne
@yashwithcinemaworld7385
@yashwithcinemaworld7385 Жыл бұрын
අයියෙ උසස්පෙල කියල කියල කියන්නෙ කොහොමද korean වලින්
@pasinduranahansa7404
@pasinduranahansa7404 7 ай бұрын
චෝනන් කොදන් හක්‍යෝ ක්කජි හක්‍යෝරල් තංයෝත්ත්සංනිදා
@pasinduranahansa7404
@pasinduranahansa7404 7 ай бұрын
저는 고등 학교 ㄱ가지 학교를 다녓ㅅ 습니다
@madhukalahiru2099
@madhukalahiru2099 Жыл бұрын
අයියේ මට ලකුණු 100යි මං ස්කිල් ක්ලාස් ගිහින් තේරුමක් නැති වෙයිද😑
@sachigamage9361
@sachigamage9361 Жыл бұрын
Ow therumk ne.aye padm krl 2024 exam krnn lesthi wenn
@priyankarayasarathna1108
@priyankarayasarathna1108 Жыл бұрын
අයියේ මට ලකුණු 155 මට ස්කිල් ක්ලාස් ගියාට තේරුමක් නැතිවේයිද 🤔
@PmsLakshan
@PmsLakshan 9 ай бұрын
aiye mata hadala dennako
@shiromimadangani5296
@shiromimadangani5296 Жыл бұрын
0.
@lasanthapushpakumara1115
@lasanthapushpakumara1115 Ай бұрын
මොකෙද්ද බන් ඔය පාරවල් හදන්න ආපු එකෙක් නේද ඔය....🤣🤣🤣🤣🤣🤣🤣
@Kavinda290
@Kavinda290 Жыл бұрын
sir mata oyage no eka dennq
@shehansanjaye4148
@shehansanjaye4148 Жыл бұрын
සර් වියාකරන විඩියො එකක් කරන්නකො වියකර තෙරෙන්නෙ නැ 🥺
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
අනිවාර්යයෙන්ම පිලිවෙලට කරලා දෙනවා.මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
@chathurachandika4406
@chathurachandika4406 Жыл бұрын
oyage whatsapp nb eka dennko aiya
@Tikka-with-cartoon
@Tikka-with-cartoon Жыл бұрын
Aiye oyage whatsapp group ekk tiyade mawath add krnnko
@dhanushka4617
@dhanushka4617 Жыл бұрын
සර් ඔයාගේ watsapp noදෙන්නකො
@TironAyesh-qj2qu
@TironAyesh-qj2qu Жыл бұрын
Korean app ekk thiyenawa, eka pramote karagnna oni oyage email ekk or whatsapp number ekk dannako
@HRslvlogs
@HRslvlogs Жыл бұрын
❤❤
@dilshanmadushan8613
@dilshanmadushan8613 Жыл бұрын
@nuwanchandimal2387
@nuwanchandimal2387 Жыл бұрын
❤️❤️❤️❤️
@wasanthadasanayaka7962
@wasanthadasanayaka7962 Жыл бұрын
❤❤❤❤❤
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 14 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 49 МЛН
skill test 2023.learn korean in sinhala.#epsexam #learnkorean #eps
29:03
Korean Life With Namal
Рет қаралды 18 М.
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 14 МЛН