චගි සෝගේ පුහුණුව | EPS Topik Interview | කොරියන් Skill Test එකේ Interview එක මෙන්න | Sinhala

  Рет қаралды 10,438

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 64
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
දරුවන් දහස් ගණනක් කොරියාවට යැවූ සිංහල කතා කරන කොරියන් මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතාගේ කොරියන් භාෂා පාසලට සම්බන්ධ වී ඔබේ කොරියානු රැකියා සිහිනය සැබැ කරගන්න දැන්ම ඔබේ නම සහ ලිපිනය පැහැදිලිව ලියා 0718 464 872 අංකයට WhatsApp කරන්න. ♦ ඔබට වැඩි විස්තර අවශ්‍යනම් 0718 464 872 අංකයට කතා කරන්න ❤ විශ්වාසයෙන් එන්න…. අපි ඔබේ කොරියානු රැකියා සිහිනය සැබැ කරන්නට කැපවන්නෙමු
@ARJ72090
@ARJ72090 Ай бұрын
පාටමාලා ගාස්තුව කියද කෙහෙද තියෙන්නෙ සර්ගේ class
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
@@ARJ72090ඉහත දුරකතන අංකයෙන් ලබාගන්න
@UpstreamOn
@UpstreamOn Ай бұрын
🌞Be better always.💖 බුදු සරණයි , සුවපත් වේවා.
@ThusharaAmith-o8i
@ThusharaAmith-o8i Ай бұрын
හොද ආදරණිය ගුරැවරයෙක් 🙏🏻❤️
@gayanmadushanka8268
@gayanmadushanka8268 Ай бұрын
ආදරෙයි කිම් සර්❤
@prabathvitharana2900
@prabathvitharana2900 Ай бұрын
රත්නපුරේ බුද්ධික සර්ගෙ ලමයෙක් අරං ඉන්ටර්වීව් කරල බලන්න. ආස හිතෙයි
@AmusedFlowerBouquet-hz5vg
@AmusedFlowerBouquet-hz5vg Ай бұрын
බුද්ධික සර්ගෙ ළමයි ලොකුයිද 😅
@rdcreation962
@rdcreation962 Ай бұрын
😂
@captain6761
@captain6761 Ай бұрын
Mekth mara gnn ep bn ary ahodyi meyahodayi kiyla modyo wage .
@yasirulakshara5127
@yasirulakshara5127 Ай бұрын
ubalada bn korean enna inne😂
@captain6761
@captain6761 Ай бұрын
@@yasirulakshara5127 ane manda oi
@sllasaproduction1843
@sllasaproduction1843 4 күн бұрын
යකො ඒ ලමයනම් පාඩම් කරලම නෑ මන් දැන් ස්කිල් එකට පාඩම් කරන්නෙ පාඩම් කරන්නත් කලින් මීට වඩා ගොඩක් හොඳට පුලුවන් 🤦‍♂ පාඩම් කරන්න හොඳට
@HashmithaHashmitha-k3w
@HashmithaHashmitha-k3w Ай бұрын
හොදට පාඩම් කරන්න කොරියන් sir ට සිංහල පුලුවන්නම් අපිට බැරිද 🎉❤
@gayanmadushanka8268
@gayanmadushanka8268 Ай бұрын
සර් ස්කිල් cattof එක විභාගෙ cattof එකට වඩා අඩුද? සේවා 85 න් බැලුවෙ, සේවාවල ස්කිල් කටොප් එක කීය වෙයිද
@mreps1
@mreps1 Ай бұрын
Kim sir ekka mn intav dunna sir mata athata atha dunna 🥰🥰
@nilushadilshan7560
@nilushadilshan7560 Ай бұрын
Wena mokuth denne nehene😂
@HUB0
@HUB0 Ай бұрын
කටටත් දුන්නලු 😢😂✋​@@nilushadilshan7560
@Anushalakmali-g8t
@Anushalakmali-g8t Ай бұрын
Adarei kim sir❤
@kariyakaranage567
@kariyakaranage567 Ай бұрын
අැග්‍රිමන්ට් කැන්සල් උන ගෑණු ළමයෙක් මම ... තවම මට Aggriment එකක් අාපහු අාවෙ නැ. වියදම් කර සල්ලිත් නැ මට... අැයි අපි වෙනුවෙන් කතා නොකරන්නෙ...😌😌😊
@ShanuAhinsha2005
@ShanuAhinsha2005 Ай бұрын
ඇයි කැන්සල් උනේ 😢
@kariyakaranage567
@kariyakaranage567 Ай бұрын
@@ShanuAhinsha2005 කම්පැණි වල වැඩ අඩු කේස් තමා. නිකන් සල්ලි නාස්ති උනා විතරයි
@lahirusandaruwan9767
@lahirusandaruwan9767 Ай бұрын
හව් සෑඩ් රත්නපුර බුද්දික සර්ට ටයි කරලා හව් සැඩ් ටයි කරලා බලන්න ආසම හිතෙයි
@funnyyy488
@funnyyy488 Ай бұрын
😂😂😂
@amazingexperiance4218
@amazingexperiance4218 Ай бұрын
❤❤❤❤
@Anything_Srilanka
@Anything_Srilanka Ай бұрын
Ohom ahuwa nam Mona karanna barida ?
@chathuranga_vlog
@chathuranga_vlog Ай бұрын
Kim sir😍❤
@VirajGamage-c1d
@VirajGamage-c1d Ай бұрын
Apiwa web wetenne nathi weida eelaga cota akata kalin
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
සමහර විට වැටෙයි
@SahanAyesh-d7m
@SahanAyesh-d7m Ай бұрын
2023 තුන් වෙනි සෙට් එකේ ඇපෲ නොවුන අය ඇපෲ කරන්නෙ නැද්ද සර් 😢😢😢😢
@AshanNimantha-cm7wd
@AshanNimantha-cm7wd Ай бұрын
මේවාට උත්තර නෑ
@shaminda7563
@shaminda7563 Ай бұрын
Dnma nokrana thrmata hodai bn.api dn masa 3k nikn web eke
@shenudeshanjali8911
@shenudeshanjali8911 28 күн бұрын
බයෙත් බෑ 😒
@Suranga2024
@Suranga2024 Ай бұрын
Kohomada sambanda wenne
@Koreankuppiya1
@Koreankuppiya1 Ай бұрын
me sewa walin exam krpu lamayekd
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
ඔව්
@gayanimadushani4423
@gayanimadushani4423 Ай бұрын
Ahema tamai hemotama aka wage be.moda kata nokiya hitu
@PradeepaKumara-m6r
@PradeepaKumara-m6r Ай бұрын
සේවා 2 වෙනම ප්‍රශ්න අහනවද හොටෙල් සම්බන්දව..නැත්තන් සාමාන්‍ය විදිහට කොම්පැනි ප්‍රශ්නද අහන්නෙ..
@PradeepaKumara-m6r
@PradeepaKumara-m6r Ай бұрын
අහපු දේට නෙමෙයිනෙ උත්තර දෙන්නෙ 🧐🤔
@itsarts7033
@itsarts7033 Ай бұрын
Kohed ..me
@dreambike142
@dreambike142 Ай бұрын
Kohed me clz eca thiyenne
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
දරුවන් දහස් ගණනක් කොරියාවට යැවූ සිංහල කතා කරන කොරියන් මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතාගේ කොරියන් භාෂා පාසලට සම්බන්ධ වී ඔබේ කොරියානු රැකියා සිහිනය සැබැ කරගන්න දැන්ම ඔබේ නම සහ ලිපිනය පැහැදිලිව ලියා 0718 464 872 අංකයට WhatsApp කරන්න. ♦ ඔබට වැඩි විස්තර අවශ්‍යනම් 0718 464 872 අංකයට කතා කරන්න ❤ විශ්වාසයෙන් එන්න…. අපි ඔබේ කොරියානු රැකියා සිහිනය සැබැ කරන්නට කැපවන්නෙමු
@minushanamintha1483
@minushanamintha1483 Ай бұрын
මෙහෙම වැරැද්ද ගන්න පුල්වන්ද
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
බැහැ ඒකනේ හරියට ඉගෙනගන්න ඇවිත් තියෙන්නේ. මේ කරන්නේ වැරදි හදලා නිවැරදිව පුහුණු කරන එක
@ARJ72090
@ARJ72090 Ай бұрын
​​@@TheBulletSriLankaමෙි සර්ගේ class එකට කියක් ගන්නවද
@ARJ72090
@ARJ72090 Ай бұрын
මෙි සර්⁣ගේ පන්ති තියෙන්නේ කොහෙද කොහොමද සමිබන්ද වෙන්නේ
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
ඔබට වැඩි විස්තර අවශ්‍යනම් 0718 464 872 අංකයට කතා කරන්න
@wajirabro3173
@wajirabro3173 Ай бұрын
Kauda malli me
@chalidurthnayaka
@chalidurthnayaka Ай бұрын
පිස්සා වගේ 😁
@nuwanduminda5734
@nuwanduminda5734 Ай бұрын
මේ පිරිමි ලමයා එක්ක බලද්දි ක්ලාස් නොගිය අපි හොදයි නේ
@chamarajn5746
@chamarajn5746 Ай бұрын
ඔව් බං
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
මේ විදිහට එන අයව තමයි කිමි මහාචාර්ය කුමා නිවැරදිව පුහුණු කරන්නේ. මේ ඒ දරැවා පුහුණුවට ආ පළමු දවස
@nishalGGIINRRGG
@nishalGGIINRRGG Ай бұрын
පිස්සා වගේ 😂
@chalidurthnayaka
@chalidurthnayaka Ай бұрын
😂
@KalpanaThathsarani-mx5kn
@KalpanaThathsarani-mx5kn Ай бұрын
❤❤❤❤❤❤🥰🥰🥰🥰😍
@dineshnayanajith1580
@dineshnayanajith1580 Ай бұрын
Onlinda
@deshandiyantha9145
@deshandiyantha9145 Ай бұрын
මූ නම් මැට්ටෙක් 😂
@prabathindikawijerama
@prabathindikawijerama Ай бұрын
❤❤❤
@kalumbalasooriya3750
@kalumbalasooriya3750 Ай бұрын
❤❤❤
@chamod175
@chamod175 Ай бұрын
@nesadakawishan
@nesadakawishan Ай бұрын
❤❤
@PriyankaraThanuj
@PriyankaraThanuj Ай бұрын
2024 skill test💪|කුසලතා පරීක්ෂණය
8:22
The Korean Solution
Рет қаралды 4,3 М.
EPS TOPIK Listening Practice 31-58 Learn Korean Conversations In Sinhala
51:35