Skills Test එකෙන් ළමයි ෆේල් කළේ ගේමක් ගහන්නද? | වැරදුනාද? වැරදුවාද? | korean exam 2023 | Sinhala

  Рет қаралды 22,490

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 106
@Mimmimm
@Mimmimm 10 ай бұрын
බානූ සර් විතරයි අපි එක්ක වැඩේට ආවේ .❤
@pulinakaushalya2499
@pulinakaushalya2499 10 ай бұрын
එදා ඒ අත්දැකීම ලබපු එකා විතරයි එකේ දුක දන්නේ ඇත්තටම 😥💔 වැඩේ ගොඩ දාගන්න උදව් කරපු හැමෝටම පින් ❤😊
@chamarasampath4034
@chamarasampath4034 9 ай бұрын
maharagama Sejon accodemy මේ සර් දැන් බයිලා ගහනවා
@deshanihewage7775
@deshanihewage7775 10 ай бұрын
එදා දැනුන දේ ගැන ආයේත් හිතන්නත් බයයි.මගේ නෝනා නැත්තන් අද මම මැරිච්ච මිනිහෙක්.භානු අයියා සහ ප්‍රමොද් සර්,දනුශ්ක සර් සහ මගේ 401 පවුලේ සහෝදරයෝ ටික නිසා තමයි අපි අද සතුටින් ඉන්නේ❤❤❤.අපේ එවුන් දන්නවා අපි කාපු කට්ට.
@vehicle494
@vehicle494 10 ай бұрын
Script හදාගෙන කථා කරලා වැඩක් නැහැ දැන්, එදා එතනට ඇවිල්ල, කොල්ලෝ කෙල්ලොන්ට කථා කරේ කව්ද කියලා, හැමෝම දන්නවා.. ❤️❤️❤️ නම් කියන්න යන්නෙ නැහැ. Qwoth kiyai, කඩේ යනවා කියලා.
@vehicle494
@vehicle494 10 ай бұрын
Script හදාගෙන කථා කරාට මිනිස්සු video වලදී, live බොක්කෙන්ම හැමෝටම කථා කරන්න පුළුවන් අවංක මිනිස්සුන්ට විතරයි. ❤️
@heshanitharuka571
@heshanitharuka571 10 ай бұрын
අපි සතුටු වේනකොට අපේ ගොඩක් යාලුවෝ දුක් උනා ... දැන් අපි ඔක්කොම සතුට්න් බානුක අයියේ ඔයාට ගොඩක් පින්
@lasanthasadun3281
@lasanthasadun3281 10 ай бұрын
අනිවාර්යෙන් යාපා මහත්තයව ගෙන්නල මේ ගැන අහන්න ඕනි. අපි එදා නින්දක් නෑ. ප්‍රෙශර් එහෙම තිබ්බනම් එතනමයි😢 එදා බැරිවෙලාවත් අපි නොගියනම් අදටත් ඒ ගැන කතාවක් නෑ. slbfe එකෙන් කිව්වෙ 401ක් ෆේල් අපිත් ඒ ගොඩේ කියල. hrd එක ගාවට ගියාම පිකටින් එකක් කරනව කියල නෙත් fm එකෙන් ගෙන්නල අපිව බය කරල යවන්න හැදුව. අපිට 3වෙනි පාර තමයි හරි උත්තරයක් දුන්නෙ අනිවාර්යෙන් වෙනස්වෙයි ලකුනු කියල. එතකන් කිව්වෙ අපි දැනුම් දුන්න තාම කොරියාවෙන් අපිට රිප්ලයි එකක් ආවෙ නෑ කියල. 3වෙනි පාර කතා කරල තමයි කිව්වෙ අනිවාර්යෙන් හෙට හෝ අනිද්ද ඇතුලත ලකුනු හදන්නම් කියල. ඊට පස්සෙ අපි ගියේ. අපි නොගියනම් අදටවත් ඒ ලකුනු හැදෙන්නෙ නෑ.
@MadusankaPradeep-sz8sg
@MadusankaPradeep-sz8sg 10 ай бұрын
එකවරක් කොරියාවේ ඉදල ආපු 2022 සාමාන්‍ය විභාගය කරපු දින 10 පුහුණුව ලබාගත් අයට සේවා ගිවිසුම් දෙන්නෙම නෑ අඩුම සජන්නිම්ලාට අපිව පෙන්නන්නෙත් නෑ මේ ගැන අදාල අයට මේ ගැන දැනුවත් කරල අපිට සාධාරණයක් කරල දෙන්න ඔබතුමා කරන සේවයට වඩා ලොකු පිනක්
@pradeepmanjula4260
@pradeepmanjula4260 10 ай бұрын
2022 palaweni set ekeda? Deweni ekeda?
@lndra95
@lndra95 10 ай бұрын
මේක මටත් වුනා,දුප්පත් අපි හැමදාම අසාධාරණයෙන් බැට කනවා
@gayanmaduranga9312
@gayanmaduranga9312 10 ай бұрын
මහත්මයා මම හිතනවා මේක බලයි කියලා..ලොකු අසාදාරනයක් වෙලා තියෙන පිරිසක් ඉන්නවා කොරියානු විභාගෙ සමත්වෙලා...කවුරුවත් කොතැනකවත් මේ ගැන කතාකරලා නෑ..ඔබතුමාට මේක කරන්න පුලුවන් කෙනා වගේම කරයි කියලා ලොකු විශ්වාසෙකින් මේ දේ ඉල්ලන්නෙ..2020 අවුරුද්දෙ කොරියාවෙ ඉදලා ගුවන්ගමන් නැවැත්තුවා මාස කීපෙකට කොරෝනා නිසා..ඒ කාලේ තුල වීසා ඉවරවෙලා ලංකාවට එන්න බැරිඋන පිරිසක් හිටියා..මාසෙන් මාසෙට සතියෙන් සතියට තාවකාලිකව විසා අලුත් කරමින්..මමත් එහෙම කෙනෙක්..2023 මේ අවුරුද්දෙ ආපහු කොරියන් නෝමල් විභාගෙ කරලා සමත්වෙලා අපේ document කොරියාවට යැව්වත් airport වහපු නිසා අවුරුදු5ට වැඩියෙන් ඉන්න උන නිසා දැන් කොරියානු HRD එකෙන් අපේ document ,අනුමත කරන එක තහනම් කරලා..මෙහෙම තහනම් උන අය පිරිසක්ම ඉන්නවා..අදාල ලියකියවිලි විදේස සේවාවෙකට දුන්නත් මේ වෙනකල් approval වෙලා නෑ...යාපා මහත්තයාගෙන් ඊලග වැඩසටහනේදී මේ ගැන අහනවද කරුනාකරලා...අපේ කැමැත්තෙන් හිටියා නොවන නිසා මේ ගැන සාදාරනයක් කරන්න කියන ඉල්ලීම අපි වෙනුවෙන් කරන්න පුලුවන්නම් ඔබතුමාට ගොඩක් පිං..❤️🙏
@hangu688
@hangu688 10 ай бұрын
කොල්ලො කෙල්ලො මාර මහන්සියෙන් මේ ගමන යන්නේ නිදි වරාගෙන රැකියා අතෑරගෙන රාජ්‍ය ආයතනයක් ඇයි මිනිසුනගෙ ජීවිත ගැන සැහැල්ලුවට අරගෙන සෙල්ලම් කරන්නේ. මින් ඉදිරියටත් මෙවැනි ජරා වැඩ රටක් ලෝකයකට අනාවරණය කිරීමට වග බලාගමු.
@charidumano1414
@charidumano1414 10 ай бұрын
අර බානු අයිය මාර හයියක් වෙලා තියෙන්නෙ අපෙ කොල්ලොන්ට,කෙල්ලොන්ට වෙච්ච අසාධාරණයට,මේක ගැන අනිවාර්යයෙන්ම සෙනරත් යාප සර් ගෙන්නවල කතාවක් කරන්න මේ වැඩේ ගැන ...plz😢
@chamarasampath4034
@chamarasampath4034 9 ай бұрын
අනිවා මේ සම්පත් සර් නම ගන්න කියනවා මේ සර්ට ළමයි ගැන කැක්කුමක් නෑ සල්ලි ඔන නේ එකයි ළමයි ගැන කැක්කුමක් තිබ්බනම් එද එ සර්ට එන්න තිබ්බ ළමයි වෙනුවෙන්
@travelwithrish1407
@travelwithrish1407 10 ай бұрын
කොහොම හරි වැඩේ ගොඩනි.සතුටුයි ඔයාලා ගැන
@තරියා-න9ජ
@තරියා-න9ජ 10 ай бұрын
එදා අපු කොල්ලො ටික මෙ පැත්තට❤
@asankaweerakumara
@asankaweerakumara 10 ай бұрын
💯💯💯 ඔක ලංකාවෙ උන් ගහපු ගේමක් කොල්ලෝ සේටි ඒක ඒකතු වෙලා ගේම ගහපු නිසා ගොඩ ගියා. නැත් නමි බඩූම තමයි. දැක්කොත් බුවා නොදැක්කෝත් ඒබුව තමයි දැන් ඔයා බියූරෝ ඒකේ වැඩ වෙන්නේ
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 10 ай бұрын
පව් කොල්ලො කෙල්ලො න්ගේ අහිංසක බලාපොරොත්තු. අනේ මේ සම්බන්ධයෙන් හරියට ම වැඩ කරන්න ඕන. 👍
@sudeshbandara8617
@sudeshbandara8617 10 ай бұрын
එදා අම්මා එලිවෙනකම් තනියම ඇඬුවා , මමත් ඇහැරලා හිටියා කාමරේට වෙලා ඇහෙන්නෙ නෑ වගෙ
@karunadasa3732
@karunadasa3732 10 ай бұрын
පව් 😢😢🙏🙏
@aim4903
@aim4903 10 ай бұрын
එ් මොකද
@minigames2529
@minigames2529 10 ай бұрын
Machn mta agreement uth awilla ccvi wadunatath passe ehe company eka wahila agreement cancel una bn hithapan ape amma adapu widiya😢
@sudeshbandara8617
@sudeshbandara8617 10 ай бұрын
@@minigames2529 ow ඉතිම් ,
@lakpriyamadushanka50
@lakpriyamadushanka50 10 ай бұрын
හරි දැන් උබත් සතුටින් අම්මත් සතුටින් නෙද 💚💚
@chamarasampath4034
@chamarasampath4034 9 ай бұрын
එදා අපේ දුක වෙනුවෙන් ආවේ බානු සර් විතරයි වෙන එක සර් කෙනෙක් ඔය ළමයි වෙනුවෙන් ඉදිරිපත් උනේ නෑ ගොඩක් පින් බානු සර්
@YATSDshanu
@YATSDshanu 10 ай бұрын
Banu sir hitye naththn apita hari...යාපා සර් ekka video ekak oone..
@sirinama6679
@sirinama6679 10 ай бұрын
අනිත් දවස්වල දන් නෑ. දොළොස් වෙනි මාසේ 13 වෙනිදා ලියපු විභාගය දෙකයි තිහට ය තිස් දෙහෙකට මං හරි උත්තර ලිව්වා සීයට සීයක්ම ගැලපෙන උත්තර ඒත් ලකුණු 125යි කියලා තමයි මට වැටුන එදා අපිත් එක්ක ලියපු ළමයින්ගෙන් 2.30 ළමයි අසූවකගෙන් සීයට වඩා හිටිය තුන්දෙනයි එතන දැන් ලොකු වංචාවක් වෙනවා ඒවා කතා කරන්න කෙනෙක් නෑ ගොඩක් ළමයි පව් හරියටම දන්න ප්‍රශ්න 32 සීයට සීයක්ම ෂුවර් එකට කරා ඉතුරු ප්‍රශ්න අට හරියටම දන්නේ නෑ ඒත් ඒකෙන් දෙකක් හෝ තුනක් සිහියට පනහක් හරියන සම්භාවිතාව තිබුණා ඒත් අවසාන උත්තරේ ලකුණු 125යි ආවේ.
@chamarasampath4034
@chamarasampath4034 9 ай бұрын
The bulet අයියේ ඔය maharagama Sejon accodemy සර් දැන් බයිලා ගහනවා දැන් නම ගන්න කියනවා එදා ගිය අපි දන්නාවා එකේ කාපු කට්ට ඔය සර්ට තිබ්බා ළමයි වෙනුවෙන් එතනට එන්න දැන් පොර වෙන්න හදනවා
@kavindumalshan9979
@kavindumalshan9979 10 ай бұрын
මේක නම් දේශපාලන බලපෑම් ඇති වෙන්න නැති විදිහට ඔබතුමාවත් දැනුවත් කරන්න
@chamee1988
@chamee1988 10 ай бұрын
මහත්මයා, කොරියාවෙ ඉදලා නීතිමය කාලය තුල නැවත ලංකාවට ඇවිත් normal exam එක කරපු වෙබ් එකේ වෙනම කැටගරි කරලා කියලා කතාවක් යනවා.ඒ වගේම agreement එන්නෙ නැති තත්වයක් තියෙන්නෙ. පුලුවන් නම් ඔබතුමා මේ පිලිබද වීඩියෝවක් කරන්න. ලොකු රැකියා අවස්ථාවන් තියෙද්දි මේ විදියට වෙනම කැටගරි කරන එක අපරාදයක්. මීට කලින් එහෙම ගිහින් ඇවිත් normal exam කරපු අය කිසි ප්‍රශ්නයක් නැතුව අලුත් ලමයි එක්ක කවලමේ නැවත කොරියාවට ගියා.. මේක අලුතෙන් නිර්මානය වෙච්ච තත්වයක්. ඔබතුමාගේ අවදානය යොමු කර slbfe එකෙන් මේ පිලිබද විමසා වීඩියෝවක් කරන්න..🙏🙏🙏
@kavindu_maswelagedara2003
@kavindu_maswelagedara2003 10 ай бұрын
කොට අදින අලි කවදාවත් පෙරහැරේ යන්නේ නෑ, වෙන මොකුත් නොකියා ඉන්නම්,එතනට ආපු අය දන්නවා විස්තරේ,කව්ද ආවේ කව්ද නාවේ කියලා,බොරුවට ඉන්ටවිව් ඇවිත් රගනවා,නිකං බයිලා නොගගා ඉන්න සර්,මෙච්චර කැක්කුමක් තිබ්බනම් එන්න තිබුනනේ
@hasinduchamila6927
@hasinduchamila6927 10 ай бұрын
Bhanu ayya,promod sir,hrd miss thama apith ekka e welawe indiye godak pin eyalata.ape kollo kellonge ekamuthuwa nisa wede karadarayak nowi kala
@BuddhikaUdayanga-hp5kr
@BuddhikaUdayanga-hp5kr 10 ай бұрын
යාපා සර්ගෙන් උත්තරයක් අවශ්‍ය්ම සිදුවීමක් 😮
@chamodpasindu3230
@chamodpasindu3230 10 ай бұрын
අපි මේ වීඩියෝ එක බලාපොරොත්තුවෙන් හිටියේ. ආයිමත් විදේශ සේවා එකේ සර්ව සාකච්ඡාවකට ගේමු
@chamodpasindu3230
@chamodpasindu3230 10 ай бұрын
අපි එක්සෑම් එක ලියලා ලකුණ 180ක් ආවත් වැඩක් නැ. පස්සේ ඒකත් වැරදිලා තිබූනොත් ඔප්පු කරන්නවත් අපීට පොටෝ එකක්වත් ගහා ගන්න බෑ නේ. ඒවට විසදුම් තියද😊
@chamaradilshan4868
@chamaradilshan4868 10 ай бұрын
Mun ekek wat wadak naa salli walata course krnawa echcharai point of bhanu aiyya witarai eda hitiyee❤
@r.pnimesha9742
@r.pnimesha9742 10 ай бұрын
ඒ සම්පත් සර්නම් හරි හෙදයි
@pradeeprukshan9587
@pradeeprukshan9587 10 ай бұрын
මෙ පාර 3 වෙනි සෙට් එකෙ Exam වලින් අල්ලයිද අන් නෑ ෆෙල්ල් කිරිල්ලක් 😢
@ayeshishashikala3406
@ayeshishashikala3406 10 ай бұрын
එදා අම්මා බදාගෙන ඇඩූවේ 🥺 ඒ තරම් වේදනාවක් උනා මට ඒක 😢
@tgnrupasinghe9838
@tgnrupasinghe9838 10 ай бұрын
මෙි කාලකණ්ණි දේශපාළුවෝ ඇතුළුට රිංගලා ඉන්නෙ.කොරියාවට හොරෙන් මුන් ගේමක් ගමනවා.
@chamarasampath4034
@chamarasampath4034 9 ай бұрын
maharagama Sejon accodemy ඔයා සර් දැන් බයිල ගහනවා ලමයින්ට උගන්වලා සල්ලි ගන්න ඔයාලට ඔන කම ළමයින්ගේ අසාදාරනයට ඔයාලා නිකන්වත් මැදිහත් උනාද එදා ආවේ බානූ සර් සහ ප්‍රොමොත් සර් කවුද ඔය 4:17
@ගිහානයා
@ගිහානයා 10 ай бұрын
Thank you.The bullet.❤❤
@supunubesena2827
@supunubesena2827 10 ай бұрын
අම්මො ඒ ෆීලින් එක ඇස් වලින් කදුලු වැටුනා එදා නම් 😢
@Maduwantha-rt3do
@Maduwantha-rt3do 10 ай бұрын
ලබුගම කොල්ල මේකට රිප්ලයි එකක් දාන්න
@charinduEranga
@charinduEranga 10 ай бұрын
අපෙ සර් ❤
@supunsadaruwan1244
@supunsadaruwan1244 10 ай бұрын
2024 liyanna inna matath baya hithuna asadaranayak weid kiyala job eka awadaname thiyala me exam eka karanna hadanne banu aiya passe dala thibba lakunu hari gassanawa kiyala aththata patta sathutui
@පංචයුධ
@පංචයුධ 10 ай бұрын
19 වෙනිදා ජයවර්ධනපුර හොස්ප්ටල් එකේ කවුද මෙඩිකල් කරන්න ඉන්නෙ
@sadanuguniyangoda7849
@sadanuguniyangoda7849 10 ай бұрын
එදා උනදෙනන් කවදාවත් අමතක වෙන්නැ😢😢
@Nadeesh7228
@Nadeesh7228 10 ай бұрын
Banu aiya❤❤❤🙏🙏
@NalinWijesooriya
@NalinWijesooriya 10 ай бұрын
Ape sampath sir❤️
@disalhasaranga7036
@disalhasaranga7036 10 ай бұрын
Politics hetta nm mewata gawagann epa...ape ජීවිතය godaganna tiyenne meka witari...hama kenatama hodin exam krala...aye me wge kisima prashnyak wwnna epaa....
@sumithkumara3453
@sumithkumara3453 10 ай бұрын
මේඩිකල් එකේන් අල්ලගයි😅😢😢
@nadeeshanirmali5098
@nadeeshanirmali5098 10 ай бұрын
Mata tun weni kandayame lamayek skil yanna inna...mamath mara widiyata duk una...lamai wenuwen katayutukarapu e wenuwen idiripath unu guruwanata pin sidda wenawa....
@srilanka7945
@srilanka7945 10 ай бұрын
යාපා මහත්තයත් එක්කත් වීඩියෝ එකක් කරන්නකෝ
@slcitizentv1121
@slcitizentv1121 10 ай бұрын
Live ekak ellanna
@sdmaxbro894
@sdmaxbro894 10 ай бұрын
Yapaa horek yakooo
@amalhasantha1623
@amalhasantha1623 10 ай бұрын
Pramod udayanga sir .Banu Aiya . Whats app group Admin . Eda apu hamotama thanks
@buddikanuwan9992
@buddikanuwan9992 10 ай бұрын
3 වෙනි සෙට් එකටත් මේක වෙයිද? 175 නිශ්පාදන 😢
@sdmaxbro894
@sdmaxbro894 10 ай бұрын
Rate tharuna kollange hina winasa karapu kala kanni palakayo inna rataka dusitha desapalayo saha yam yam ayathana wala niladarit patta pal horu. Thakkadiyoo magadiyo asadaranayak karana hema ekatama hena hatha gahanna ona
@hashanjayaveera6731
@hashanjayaveera6731 10 ай бұрын
ape kollo 3 el bn ❤❤
@sanjayabandara7412
@sanjayabandara7412 10 ай бұрын
දෙපාරක් 2.5 න් බෙදිලා තියෙන්නේ, ඕක අල්ලන් බොරුවට කොරහේ කිබුල්ලු දකින්න ඒපා. කොරියෝ කියල නෑ හියුමන් එරර්ස්, සිස්ටම් එරර්ස් වෙන්න පුළුවන්. අනික උබලා හිතන තරම් කොරියෝ මෝඩ නෑ, උන්ට උබලව හලන්න ඕනනම් ඔහොම ගොන් වැඩ කරන්නේ නැ, කටොෆ් මාර්ක් එකට දශම 0.5 තියලා උබලව හලන්නේ😅
@user-hg7qm9xz2v
@user-hg7qm9xz2v 10 ай бұрын
29.5 Final 100 වෙන්නේ කොහොමද? 2.5 බෙදිලනම් 40 තිබ්බ උන් 97.5 තිබ්බා.ඔව් කොරියෝ මෝඩ නෑ මෙතන වෙන අවුලක් තිබ්බේ System වල ❤
@harshamadushanka6425
@harshamadushanka6425 10 ай бұрын
මම හිතන්නෙ එහෙම 2.5 බෙදුන දෙයක් නෙමෙයි. එහෙම වෙනවනම් random අයට තමයි වෙන්නෙ .ඕක 22/24 උදේ ඇන බෝඩ් පින් බෝඩ් වලට ගිය අයගෙ interview එකේ ලකුනු විතරයි වැටුනෙ . එයාලගෙ system අවුලක් නිසා මුලින් කරපුවගෙ ලකුනු වැටුනෙ නැ
@sanjuicloud1060
@sanjuicloud1060 10 ай бұрын
Promod udayanga sir & Banu sir & Shaluka Gunawardana (HRD Miss) අපේ හීනෙට පන දුන්නෙ ඒ මිනිස්සු.. ❤💪
@sudeshbandara8617
@sudeshbandara8617 10 ай бұрын
එයාලා අතින් වියදම් කරගෙන අපිව ගොඩදැම්මා ❤️
@channakumara8676
@channakumara8676 10 ай бұрын
ane api ganat kata karala balanna sir
@PasinduSulakshanaGamage
@PasinduSulakshanaGamage 10 ай бұрын
Banu aiya mara sup ekak dunna
@harshamadushanka6425
@harshamadushanka6425 10 ай бұрын
බානුක අයියා නෙමෙයි ඇතුලට ගිය අනිත් කොල්ලො තුන් දෙනාට විතරයි විදේශ සේවා එකේ අය කතාකලෙ..
@rohankarunarathna2999
@rohankarunarathna2999 10 ай бұрын
මේ සර්ගේ පංති කොහෙද skill
@sdmaxbro894
@sdmaxbro894 10 ай бұрын
Eps exm ekatat kelawena kalayak den ewit tiyenne. Oya Pasnema 2022 exm eket mathu una. Asadaranayak karanawanam me wededit munta saha munge paulwala unta pawa hena gahanna ona kalakanni
@ravindrasomaweera8620
@ravindrasomaweera8620 10 ай бұрын
මටත් ඒකමයි උනේ
@slcitizentv1121
@slcitizentv1121 10 ай бұрын
Live ekak genna
@sdmaxbro894
@sdmaxbro894 10 ай бұрын
2022 exm eket mewage jara wedak kare kalakanni slbe eka. Yapaa horek kalakanniyek okat
@indikanuwan6407
@indikanuwan6407 10 ай бұрын
Me wgema thama korean yana ayagen air tiket ekenuth gasa kanwa. 288000 tiket ekta 350000k witr gnnw. Pukuwnnm ewa genath hoyala balanna. Korean ynwa kiuwma hema ekma police warthawe idn paga gahana eka krnne. Mewa genath hoyala blnna #thebullet
@sirinama6679
@sirinama6679 10 ай бұрын
මේ ගමන විභාගෙත් ඕකම තමයි කරේ
@sirinama6679
@sirinama6679 10 ай бұрын
අයියේ ඔයාට පුළුවන් නම් යාප මහත්තයාගේ මේ ගැන විස්තර අහන්න
@thepearlofindianoccasion3343
@thepearlofindianoccasion3343 10 ай бұрын
අනිවා මට ආව පෙපර් එක සම්මත් විදිය නේවෙ
@channakumara8676
@channakumara8676 10 ай бұрын
colour vition watila ape.eka wisdana puluwnm.exam fail watila.
@ayeshgt683
@ayeshgt683 10 ай бұрын
Nithyanukulawa koreawe idan awith... Normal exam eka karala veb eke inna katawathma agreement enne ne.. ekata wisadumak yapa mahattayath ekka katha karanda sir
@pradeepmanjula4260
@pradeepmanjula4260 10 ай бұрын
Mamat normal exam karala inne.tama agreement ne.
@ayeshgt683
@ayeshgt683 10 ай бұрын
@@pradeepmanjula4260 balamuko bn... Pebarawari wath
@indikasarath1172
@indikasarath1172 10 ай бұрын
Aniwa මේක political game ekak
@Babajlsheikh
@Babajlsheikh 10 ай бұрын
Oye monawatawat wada watinne mehe awit wada krana aka ubala oye podi un awit mehe company maru Kara Kara innwa aken wenne anit untath chance aka nathiwena aka akanisa wada kranna puluwan NM waren natnm Anna apooo
@lahirudesilva7354
@lahirudesilva7354 10 ай бұрын
2022 plweni set ekttth kre okma wenn puluwn api 150 k argena fail kr දෙවැනි set ek 140 n pass kr ballo
@tharindu4994
@tharindu4994 10 ай бұрын
ඔව් නෙද බං...රෑ 110 පාස් වැටිලා උදේ වෙනකොට faill වැටුනා....
@sdmaxbro894
@sdmaxbro894 10 ай бұрын
Kalakanni slbe ekenam jarama saththuu mun
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 10 ай бұрын
A dawasa mthak weddith epawenwa 😢
@athalpisso4939
@athalpisso4939 10 ай бұрын
Dan meketh game ghnawa wage mun
@Sahashra.J
@Sahashra.J 10 ай бұрын
Mage exam time weradi kiwa Mata liyanna une na
@chanakapushpalala4135
@chanakapushpalala4135 10 ай бұрын
පොලිස් රිපෝර්ට් ලිහිල් කරා කියලා යාපා මහත්තයා කිව්වට පොලීසිවලින් දන්නෙත් නෑ කියනවනෙ ඒවා
@dulajskrill9187
@dulajskrill9187 10 ай бұрын
Ayye ayth oya *SLBFE* ake *korean* gana Interview ekk karddi *යාපා sir gen* please ahanawada **KOREAN AGREEMENT ENNE APPROVE UNA PILIWELATA DA NATTAN AHABULESADA KYLA** *please remember* 😊
@channakumara8676
@channakumara8676 10 ай бұрын
api gna kat karna kawruwth na😢
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 10 ай бұрын
අයියේ ඇත්ත ද රුමේනියාවේ යවපු අයට ප්‍රශ්න කියන්නේ.නිව්ස් වලට කීවා.අපි ඔයාගේ මේ වැඩසටහන බලලා බලංගොඩ ට සල්ලි බැන්දා.දැන් බයයි.
@surajchandima4592
@surajchandima4592 10 ай бұрын
Work permit awada
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 10 ай бұрын
තාම නෑ අයියේ .
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 10 ай бұрын
මෙහෙන් ලක්ශ දෙකහාමාරක පඩියකට යවලා එහෙන් රජයට කපාගෙන එකහාමාරක් වගේලු අපට ලැබෙන්නෙ .මට ඒකත් දැනගන්න ඕන අයියේ .වර්ක් පමිට් එන්න කොච්චර කල් යයිද .ලක්ශ තුනක් අපි බැදලා ඉන්නෙ .බයයි දැන්
@TheBulletSriLanka
@TheBulletSriLanka 10 ай бұрын
මල්ලී සමහර ආයතන වල එහෙම ගැටලු තියෙනවා. මල්ලි එහෙම නැති තැනක් තමයි මම කව්වේ. නමුත් එහෙම උනොත් අනිවාර්යෙන්ම මැදිහත් වෙනවා
@TheBulletSriLanka
@TheBulletSriLanka 10 ай бұрын
@@ShaminiIshara-us5ey බය වෙන්න එපා ව්ශ්වාසෙන් වැඩ ට්ක කරගෙන යන්න
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 14 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 350 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,5 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29