මගේ skin care ලෝකය බලමූ 🧴💁🏻‍♀️ DEEP CLEAN 🧽 AND ORGANIZATION 🧺

  Рет қаралды 69,027

Malee vlogs

Malee vlogs

Күн бұрын

Пікірлер: 259
@dilinidissanayaka6298
@dilinidissanayaka6298 Ай бұрын
අක්කෙ ඔයාගෙ වීඩියෝස් වලට මමත් ගොඩක් ආසයි මවාපෑම් නෑ , ඔයා ගොඩක් හොද ගෑනු ලමයෙක්.❤ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා 🥰
@Jnlife-f4v
@Jnlife-f4v Ай бұрын
@kizeelk
@kizeelk Ай бұрын
Small business කරන අයට මලී අක්කා තරම් support කරන කෙනෙක් මං දැකලා නැහැ. ඒ small business කරන හැම කෙනෙක්ටම ලොකු support එකක් දෙන්නෙ මලී අක්කා කිසිම වෙනසක් නැතුව. 🌸✨ අක්කට මෙච්චර ආදරයක් ලැබෙන්නෙත් හරිම නිහතමානී ලස්සන හදවතක් තියන නිසයි ❤
@Maleevlogs
@Maleevlogs Ай бұрын
❤🫶🏻🥹
@Gayani06
@Gayani06 Ай бұрын
තව කෙනෙක්ගේ හැකියාවක් ඔයා අගයන්න තරම් ඔයා හරිම නිහතමානී චරිතයක්. 🙂 අනිත් අයගේ හිතේ තියෙන කුහකකම ඔයාගෙන් දකින්නේ නැහැ.
@Maleevlogs
@Maleevlogs Ай бұрын
❤️
@koreanStudy815
@koreanStudy815 Ай бұрын
අනිත් අයගෙ කුහකකම් එයාලගේ වීඩියෝ බලනකොට කතාවෙන්ම තේරෙනවා...
@NimeshaSandeepani-2005
@NimeshaSandeepani-2005 Ай бұрын
මන් ඉස්සර ඉදන්ම ආස ඔයාගෙ room එකට ළමයෝ..ආදරෙයි❤️🥰
@yamunawinodani7746
@yamunawinodani7746 2 күн бұрын
අදමයි විඩියෝ එකක් බැලුවෙ මම 💖😍 ඇත්තටම බලන්නත් ආසයි ඔයා ශෝයි 💖😗
@Madhushani_Sulochana
@Madhushani_Sulochana Ай бұрын
හැමදාම මේ විදියට වෙනස් නොවී ඉන්න, කවුරු කොහොම කිව්වත් ඔයා හරිම හොඳ කෙනෙක්... සතුටින් පරිිස්සමෙන් ඉන්න ❤️❤️
@StefanNeshan
@StefanNeshan Ай бұрын
ඉස්සර වගේ තාම ඉන්න වෙනස් නොවෙන ලස්සන චරිතයක්..🥺✨🤍
@Maleevlogs
@Maleevlogs Ай бұрын
❤️🫶🏻🥰
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Ай бұрын
ඔයාගේ වීඩියෝස් ඉස්සර ඉඳලා ආසාවෙන් බැලුවා 😊❤ චූටි දෙයක් කියන්නම් දිගටම vlogs videos දාන්න මලී❤ ඒක ඔයාට වගේම ඔයාට ආදරය කරන අයටත් ලොකු සතුටක් වගේම ඔයාගේ ගමනටත් හොඳයි.social media වල ඉස්සරහට යනවනම් කැපවීමක් තියෙන්න ඕන වීඩියෝස් කරන්න.😊 මට වඩා ඔයා content creation ගැන දන්නවනෙ.ආදරෙයි❤
@tharulidahmaya9400
@tharulidahmaya9400 2 сағат бұрын
Oyage videos hari lassanai akki❤️❤️♥️♥️
@Gayani06
@Gayani06 Ай бұрын
අක්කාට සමහරක් හින්ට් පාස් කරන්නේ ඔයා වගේ වෙන්න බැරි නිසා 😅🥲❤️ ඔයාගේ ඒ කාලේ ඉදන්ම විඩියෝ බලපු අය දන්නවා... ඔයා ගැන love you malee akka 🥰❤️
@Gayani06
@Gayani06 Ай бұрын
@@SenayaMadushani අයි අනේ අර පිස්සු ඩිල්කි නදීරා ලොලියා ක්‍රීම් ගාලා සුදු වෙලා 😆 හොද නැති ඒවා ගන්න කියලත් කියනවා.
@Shey-e5h
@Shey-e5h Ай бұрын
Mona vlog eked eya hint ghnne..
@LasiruHiru
@LasiruHiru Ай бұрын
​@@Gayani06 mulinma dnna deyk kiywnn
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 Ай бұрын
​@@Gayani06ඔව් එයා මොනාහරි ගාලා තමයි ඒත් කියන්නෙ නැහැ එයා ස්වාභාවික දේවල් කියලා කියන්නෙ 🙂
@Upekshaudari
@Upekshaudari Ай бұрын
Ey nm hint gahala nh mm eyge video hama ekakm blnw oy me kisim deyn dnne ntuw kiywnn ep😂​@@Gayani06
@Menukapriyadrshani2524
@Menukapriyadrshani2524 5 күн бұрын
Akke use krnna hoda hair oil ekk kiynnako
@RashmiSudeepa
@RashmiSudeepa 29 күн бұрын
Woow... 😘😘😘. ඉස්සර මමත් ආසයි මම හම්බ කරලා ඔයා වගේ මගේ room එකත් මට ආස හැමදෙම් තියාග්නන.... ඒත් ආදරේ කියන දේ නිසා මගේ ජිවිතේ පස්සට ගියා....😢.. 😊😊
@poornimanethmini3992
@poornimanethmini3992 Ай бұрын
අක්කෙ ඔයාගෙ වීඩියෝස් මුල ඉදන්ම බලන කෙනෙක් මම..ඔයාගෙ වීඩියෝස් වලට ගොඩක් කැමති❤දිල්කි අක්කගෙ ඒවත් බලනවා..කමෙන්ට් සෙක්ශන් එකේ අය බැනගන්නවා ඔයා හොදයි දිල්කි හොදයි ඔයා හොද නෑ ගගා..ඔයා ඇත්තටම ගොඩක් ලස්සන කෙනෙක් ඔයා කාටවත් බනින්න යන්න එපා ඔයාගෙ ගමන යන්න..ලස්සනට ජීවත් වෙන්න❤❤
@SadurshanSadurshan-c6v
@SadurshanSadurshan-c6v Ай бұрын
මම අක්කගෙ චැනල් එක subscribe කරගෙන ඉන්නෙ ඔයාගෙ රුම් ටුවර් එක බලන්න ක්ලාස් ගිහින් ඇවිත් වොෂ් දන්නැතුව විඩියෝ එක බැලුවා ලස්සනයි අද වොලොග් එකත්
@Sithmini2008
@Sithmini2008 Ай бұрын
Akki ඔය black mask product එක මොකක්ද Plz reply 😢😢❤❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 Ай бұрын
මුලින්ම දාපු බ්ලැක් මාස්ක් එක මොකද්ද අක්කා..බ්‍රෑන්ඩ් එක? හොඳ එකක් හොයාගන්න බැරිව ඉන්නේ
@ThanujiGimhani
@ThanujiGimhani Ай бұрын
ඔය plus whitening body lotion එක home made නේද 🙂
@DilmiKeshala-ob3ti
@DilmiKeshala-ob3ti Ай бұрын
Akki oya use karana bella cream eka hodaida plzzz reply
@Nimeshasudarshani890
@Nimeshasudarshani890 Ай бұрын
නංගී Dan ඔයා plus white cream එක පවිච්ච් කරන්නෙ නැද්ද
@Tharushi_H_Gunathunge
@Tharushi_H_Gunathunge Ай бұрын
අක්කෙ armpit එකෙ dark එක නැති කරගන්න හොද product එකක් කියන්නකො ❤
@samj.2862
@samj.2862 Ай бұрын
Akke oya gawa thiyena perfume wala nam, kohenda gaththe kiya video ekak karannako 😊 give a reply ❤😊
@Mrbees6
@Mrbees6 Ай бұрын
Kauda meyata hint gahanne
@MohamedAslam-z7y
@MohamedAslam-z7y Ай бұрын
Mama Colombo cosmetic shop eken godak beliva kohevath strawberry 🍓 ne
@nimedadushani9713
@nimedadushani9713 Ай бұрын
මට සමාවෙන්න අක්කි. ❤❤ ඔයා හරිම නිහතමානී ❤❤
@kelife66156
@kelife66156 Ай бұрын
❤akki tenegers lata skin care products tikak kaiyannko
@poornimavidumini1709
@poornimavidumini1709 Ай бұрын
කෙල්ලෙක් විදියට ලෝබ නැතුව හැමදේම තවත් කෙල්ලෙක්ට කියා දෙන ලස්සන අක්කියෙක් ඔයා 🙊 Room tower eka gennako akki ikmanimma 🤩🥰❤️
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
මම ආසම කෙනෙක් ඔයා මෙ වගෙ vidoe වලට ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@Maleevlogs
@Maleevlogs Ай бұрын
Adarei ❤️
@devindi4qc
@devindi4qc Ай бұрын
Akke forever eke kohomba kaha face wash ek hodaid pimple wlt
@NimeshaMaduwanthi-t1r
@NimeshaMaduwanthi-t1r Ай бұрын
Akki use kara night cream monada
@MohamedAslam-z7y
@MohamedAslam-z7y Ай бұрын
Akki oya strawberry shower gel eka kohada ganne shop name eka kiyandako akkki ???
@tharuzoysa3288
@tharuzoysa3288 Ай бұрын
Peel off mask ekee name eka kiyannako akkeee
@saduherath8189
@saduherath8189 Ай бұрын
දිල්කි අක්කා ඔයාට හරියට බනිනෝ 😫
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Ай бұрын
මොකේද බනින්නෙ මම දැක්ක නෑනේ.මම ටික් ටොක් එකේ නම් දැක්කා වාසියට ඉන්න යාළුවො ඉඳලා තියෙනවා.එයාලගෙන් මං දැන් අයින් වෙලා ඉන්නෙ කියලා.
@ushanisandepani2212
@ushanisandepani2212 Ай бұрын
Akke black mask eke name eka mokakda
@thilinipiumali1864
@thilinipiumali1864 Ай бұрын
meyage boru show na.. kochr dewal tibbth mn hodata baluwa deyk… ewg boruwt product promote krnnth na .. ar anith girl oy ekkm kalin hitiyee salli walata ona deyk promot krnw🥴 .. bannth e commnet delet krnwa mn asam nathi chractor ekk.. oy mara humble girl knk meya mg cousin knkg small biz ekkt help kra harim lassnt perform kra additinol charge illuwth na .. oya dakkm kiyn pluwn mona wged kiyl Keep going quietly nnga!!! ❤️
@Maleevlogs
@Maleevlogs Ай бұрын
❤️🥰 Thank you soo much
@ishuhho
@ishuhho Ай бұрын
kawda anith girl anee
@ImKAVI-lt6nr
@ImKAVI-lt6nr Ай бұрын
අක්කේ මගේ කොණ්ඩේ ගොඩාක් යනවා 😢 අනේ ඔයාට පුලුවන්නම් හොද හෙයා ඔයිල් එකක් කියන්නකෝ ❤❤ අනේ අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්න කවුරු හරි හොද ඔයිල් එකක් කියලා
@Maleevlogs
@Maleevlogs Ай бұрын
ඉක්මනින් ගේන්නම් ❤️
@ImKAVI-lt6nr
@ImKAVI-lt6nr Ай бұрын
@@Maleevlogs අනේ thank you akki 🥰🥰🥰
@dilshankodagoda6970
@dilshankodagoda6970 Ай бұрын
​@@Maleevlogs ane ou akki ikmntm hair care routine ekk genn. Akki oyt budusarani ❤😊
@Maleevlogs
@Maleevlogs Ай бұрын
@@dilshankodagoda6970 ❤️🥰
@ChenuriKawishma
@ChenuriKawishma Ай бұрын
මගෙත් කොණ්ඩෙ ගොඩක් ගියා අතින් පහලට කොන්ඩෙ අතගැවත් කොණ්ඩෙ ගොඩක් අතේ.එහෙම ඉද්දී එක එක තෙල් ගැවා හරිගියෙ නැ.පස්සෙ මන් shelo එකෙ තැඹිලි පාට ශැම්පූ එකයී කන්ඩිශනර් එකයි ගත්තා first bottle එකෙක්ම result ආවා try කරලා බලන්න ❤
@hiru148
@hiru148 Ай бұрын
Plus whitening body lotion එක හොදයිද අක්කෙ
@imashidananjana1634
@imashidananjana1634 Ай бұрын
Wardrobe ekai bed eken purchase karapu shop eka kiyanna puluwanda
@nikinimalshika1772
@nikinimalshika1772 Ай бұрын
අනෙ අක්කෙ plus whitening ක්‍රිම් එකෙ විඩියෝ එකක් ඔනී එක පැහැපත් වෙනවාද එම අක්කා ඔතන තියෙනවා මං දැක්කා මම ගන්න කලිම් දැන ගන්න ආසයි ප්ලිස් විඩියෝ එකක් ඔනී එ ගැන 💗🥺
@AngelRifa-m7d
@AngelRifa-m7d Ай бұрын
Akke oya veet monatda use karanne
@tharanganichandima3696
@tharanganichandima3696 Ай бұрын
Akka use karana mask ek kiynnako
@ThathsaraniChamo
@ThathsaraniChamo Ай бұрын
Akka oy vivya eke serum ekth use krnwd ek hodid kiynnko plz😊❤
@tharanganichandima3696
@tharanganichandima3696 Ай бұрын
Akke oua use krnn mask eka mokakd
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 Ай бұрын
හැබැයි අස් කරලා නෑත් වගේ.. ගොඩයිනෙ...හී හී ලස්සනයි ලස්සනයි ❤❤😘
@shanu5329
@shanu5329 Ай бұрын
Akke plus whitening vip face cream eka aththatama hodaida?? Results thiynw? Ane aniwaren reply krnn akke
@AnujiThusakya
@AnujiThusakya Ай бұрын
අක්කිගෙ videos වලට මම ගොඩක් ආසයි අක්කියො ඔයා හරි ශෝක් අනේ අක්කියෝ අක්කි Home tour එකක් ගේන්නකෝ අක්කියෝ please please I love you අක්කි බබෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉක්මනින් home tour එකක් ගේන්න අක්කි තව ගොඩක් ලස්සන වෙලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@CnCn-jd1jx
@CnCn-jd1jx Ай бұрын
gents razor ekk Ai 😉 🤭 man use krnne soleil kiyana lady bic razor eka eka hodai underams kalu wen na eken
@SamaraSinghe-io4wg
@SamaraSinghe-io4wg Ай бұрын
Hi Akki Magen 1st Comment eka Oyage Videos Marama Lassanay Akki oyath e wagema Godaaaaaaak hoday Lassanay 😊
@Maleevlogs
@Maleevlogs Ай бұрын
Adarei❤️
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 Ай бұрын
අනේ දන්න කෙනෙක් කියනවද odinery eke niacinamide ekai alpha arbutin ekai එකට use කරන්න පුලුවන්ද කියලා..pimples and pimples marks walata..😢😂
@DiliniSubhashini-z4s
@DiliniSubhashini-z4s Ай бұрын
Devara hair oil eka hdyda
@YeshiniMandara
@YeshiniMandara Ай бұрын
Akki bella beauty eke cream eken oyt results thibbed reply ekk oni 😐
@hasiniprabodani3541
@hasiniprabodani3541 Ай бұрын
Akki plus whitening bodylotion eka hodaida kiyannko😢
@Aparnaviyashi1234
@Aparnaviyashi1234 Ай бұрын
Akki copyright wadinne nathi wenna kohomada video edit karaddi songs danne.mona app ekenda eddite kranne?
@darkangle2701
@darkangle2701 Ай бұрын
Akki moko dilki akka ekka tharaha velada
@SesadiKudaligama
@SesadiKudaligama Ай бұрын
Black mask ekha mokhkda akke brand eka
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
Beautiful room
@Amendafernando
@Amendafernando Ай бұрын
Mokkd ara whitening cream eka akke
@Charushi-y5r
@Charushi-y5r Ай бұрын
අනේ අක්කා සුරංගාවියක් වගේ ලස්සනයි ❤❤
@asursaman8263
@asursaman8263 Ай бұрын
Akka use karanna body lotion kiyanna ko
@GayanthiKumari
@GayanthiKumari Ай бұрын
Akke bodylotion wl nam kiynnkoo
@Menuliwarna
@Menuliwarna Ай бұрын
Akka gawath vip girl heel perfume eka thiyenawa man gawath ewa 2k thiyenawa
@thathsaranithalagala8796
@thathsaranithalagala8796 Ай бұрын
Akke LUMI glutathione eka gana vidio ekak genavada
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 Ай бұрын
අක්කි මමත් හොද hair oil එකක් හොයනවා ඉක්මනින් වීඩියෝ එකක් ඕන 😊❤
@SachiniDilanka96
@SachiniDilanka96 Ай бұрын
Malee oya kohenda clothes rack eka gaththe?
@Sanduchanh
@Sanduchanh Ай бұрын
Stitch ge plush ekak thiyenw ned akki 🥺🤍
@AchiniPurnima-si8lg
@AchiniPurnima-si8lg Ай бұрын
Blac mac eka dnna bayaine bijin thiyena nisa naththan ekata mgeth adu una🥺🥺 bata nathuwa ganna hoda blac mas ekak kitnna ko akkiii
@SLASMRFOOD
@SLASMRFOOD Ай бұрын
Ane suncream eka ganna thena kohenda online ganna puluwn thenk kiyannko ❤
@JayanandaniNalika
@JayanandaniNalika Ай бұрын
අක්කේ ඔයාගෙ videos හරිම ලස්සන යි අක්කි හැබැයි නහයෙ තියෙන වයඩ් හෙඩ් අයින් කරන ව්ලොග් එක ක් දැම්මේ නැ
@cwluckhc
@cwluckhc Ай бұрын
Nangi as yata dry wenawata veseline hodaida. Ane reply ekk one.
@SamadiKaushalya-y5r
@SamadiKaushalya-y5r Ай бұрын
Akki disaar eke sun cream eka hodaida ekta skin eka oily wenwad pimples enwad aneee akkiii e gana chuttk kiynnkooo plzzzz 🥺🥺🥺🥺🥺 mokad akki mt hama product ekam use krnna ba skin eka oily wela pimples enwa 🥺🥺 mt sun cream ekakwath gann byai 🥺 ane akki eken e gan chuttk kiynn 🥺♥
@Ishi_diaryvlogs
@Ishi_diaryvlogs Ай бұрын
Plus white lotion එක හොදයිද 😶♥️ homemade උනාට . කියන්නකො හොදයි නම්
@arachchigekumara1159
@arachchigekumara1159 Ай бұрын
Amla hair ඔයිල් එක කීයක් වෙනවාද අක්කේ....ඒක හොදයිද කොන්ඩේට විස්තර ටිකක් කියන්න පුලුවන් ද...මිල කීයද අක්කේ එකේ❤😊
@JananiIsanka-r3i
@JananiIsanka-r3i Ай бұрын
Akki niacinamide ekata mage acne serama adu una acne mark adu wenawa ekata mamath use karanawa dan masa 5tath wada wadi dan❤
@HeshaniAnupama-lr9ns
@HeshaniAnupama-lr9ns Ай бұрын
අක්කී ඔයා හරිම ශෝක් 🧚❤
@user-y9m8s
@user-y9m8s Ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි අක්කි... දිගටම වීඩියෝස් ගේන්න.. Love you ❤❤❤❤
@Maleevlogs
@Maleevlogs Ай бұрын
❤️🥰🫶🏻
@DinukaNishani
@DinukaNishani Ай бұрын
ලස්සනයි අක්කි ඔයා❤️❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥰❤️❤️බුදු සරනයි❤️❤️🥰🥰🥰🥰❤️❤️🥰🥰
@Maleevlogs
@Maleevlogs Ай бұрын
❤️🥰
@sandeewa4339
@sandeewa4339 Ай бұрын
Plus whitening gnwda akki oya
@dewmirashmika7482
@dewmirashmika7482 Ай бұрын
Good luck akka❤😊
@selwakumar7952
@selwakumar7952 Ай бұрын
Akki Teenage skin care routine ekak gennakooo Akkiyoo...❤ please asawen balan inne .. Genna ikmanata 😊
@AnuPiyankara
@AnuPiyankara Ай бұрын
Adath hariama lassanayi akki 💐💗 . love you akki 💐💗
@Maleevlogs
@Maleevlogs Ай бұрын
❤️ love you too
@chamodikavindya274
@chamodikavindya274 Ай бұрын
❤she is again..lv u malee akka
@Maleevlogs
@Maleevlogs Ай бұрын
❤️🥰
@anojashamali864
@anojashamali864 Ай бұрын
Hii malee akki❤ bella beauty product eke oyge experience eka kiynnko oya kiynvnm sure ekyi anh akki eka hodyid results kohomda
@gamagewathsala1855
@gamagewathsala1855 Ай бұрын
Oya use karanna mask eka mokada kiyala kiyanna puluwan da dr
@shashinimaheshika103
@shashinimaheshika103 Ай бұрын
Nangi oya dapu face mark eka mokadda
@MohamedAslam-z7y
@MohamedAslam-z7y Ай бұрын
Akki oya use karanna strawberry shower gel eka koheda ganne shop name eka kiyandako ane???
@hara1971
@hara1971 Ай бұрын
Akke oy use karana Aloe vera Gel ek mokakd mn use krnne Rushin ekt mt bibili bibili danawane anne 🥲😮‍💨
@nathaliyaa6556
@nathaliyaa6556 Ай бұрын
Dawasaka matah ona me wage room ekakk hadagnna harima lassanai ❤
@ShehaniShashini-nz8jb
@ShehaniShashini-nz8jb Ай бұрын
Adarei akki manika✨😚💓
@inokadamayanthi6090
@inokadamayanthi6090 Ай бұрын
Akki oya dapu mask eke nama mokadda repley ekak dena akki ikamanata ❤❤ ada vidio eka patta asaven paluva ❤❤
@barbiesheleena
@barbiesheleena Ай бұрын
Bella beauty hodaid deyyne🥺
@ShanumiShanaya
@ShanumiShanaya Ай бұрын
Akke mn oyg vlg balanaw matat asa hithuna sml business ekak karann ane akke mata et kisima adahasak na monada karann oni kiyla. Maha loku salliyakut na akke mt podi adahasak kiynnkoo🥹
@SLGamer700
@SLGamer700 Ай бұрын
ආදරෙයි අක්කේ ❤
@shanishani1977
@shanishani1977 Ай бұрын
Akki ada oy godaaak Lassani ❤😊shooi anew❤😊Oyge vidio blnkota hithata puduma sathutak danenne❤😊
@Maleevlogs
@Maleevlogs Ай бұрын
Adarei❤️
@janeesharathnayaka3093
@janeesharathnayaka3093 Ай бұрын
Kumarika eke hair serum eka ganth kiynn akki aya vlog ekkin 😢
@rukshanisanjana3746
@rukshanisanjana3746 Ай бұрын
650/=
@AvishkaDilshan-n4f
@AvishkaDilshan-n4f Ай бұрын
Akka love story eka gennako
@Diliniudeshika-s4h
@Diliniudeshika-s4h Ай бұрын
හරිම ලස්සනයි 🤗
@Maleevlogs
@Maleevlogs Ай бұрын
❤️🫶🏻
@Diliniudeshika-s4h
@Diliniudeshika-s4h Ай бұрын
@@Maleevlogs 🙂🙂
@music_with_aesthetic.
@music_with_aesthetic. Ай бұрын
Every girls dream 😢💗
@AmalshaNawodani-g6s
@AmalshaNawodani-g6s Ай бұрын
Ko ane room tour eka
@kavishakavindi88
@kavishakavindi88 Ай бұрын
මගේ හීනයක් අක්කගේ වගේ කාබරේ හදාගන්න එක 🩷
@Rashmi_Senevirathne_99
@Rashmi_Senevirathne_99 Ай бұрын
Room tour akak gena Malee ada vlog aka Godak lassanai 🥰❤️
@MaleeshaWimalasena-fu4nr
@MaleeshaWimalasena-fu4nr Ай бұрын
අක්කේ ඔයා Bella Whitening body cream එක ගැන වීඩියෝ එකක් කරලා තිබුණා..අනේ කියන්නකො ඒ ක්‍රීම් එක හොදයිද..🤍🙂✨
@Maleevlogs
@Maleevlogs Ай бұрын
80% ❤️🙂
@MaleeshaWimalasena-fu4nr
@MaleeshaWimalasena-fu4nr Ай бұрын
@@Maleevlogs අනේ එතකොට ඉතුරු 20 😩💔
@barbiesheleena
@barbiesheleena Ай бұрын
​@@MaleeshaWimalasena-fu4nrane ekane mokada 20% ko🥺math ganna baluwe ekah
@barbiesheleena
@barbiesheleena Ай бұрын
Meya e vdo eke mara widiyt hodai kiwwane
@MaleeshaWimalasena-fu4nr
@MaleeshaWimalasena-fu4nr Ай бұрын
@@barbiesheleena මමත් ගන්න කලින් පොඩ්ඩක් අහලා බලන්න ඕනේ කියලා හිතුනා ඒකයි බැලුවේ 🥲💔
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 23 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 79 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 23 МЛН