කෝමාරිකා වලින් සමට කොණ්ඩයට කල හැකි අගනා සත්කාර | skin & hair treatments & uses of aloevera Sinhala

  Рет қаралды 106,954

UMA

UMA

Күн бұрын

Пікірлер: 693
@samanthi8596
@samanthi8596 4 жыл бұрын
තැන්කියු උමා නංගියේ ඇලෝ ජෙල් කියන්නේ මගෙ ප්‍රියතම ජෙල් එක මට අවුරුදු හතලිස් අටක් වෙනවා දැන් මම කවදාවත් මේකප් පාවිච්චි කරලා නෑ දැන් අවුරුදු දෙකක විතර ඉඳන් මගෙ මුහුණේ වේලිච්ච ගතියක් අඳුරු පැහැ ගතියක් තියෙනවා එන්න එන්නම වැඩි වුණා හින්දි doctor කෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තා කිසිම දෙයකට අඩු වුණේ නෑ මම මාස තුනක් හතරක් ඇලෝ ජෙල් නිතරම පාවිච්චි කරා දැන් හොඳ පැහැයක් මගේ මූණෙ තියෙනවා
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@chathuramadushan914
@chathuramadushan914 4 жыл бұрын
මොකක්ද ඔයා පාවිච්චි කරන ඇලො ජෙල් එක
@AV-wd6he
@AV-wd6he 4 жыл бұрын
Oya use karana brand eka kiynko
@samanthi8596
@samanthi8596 4 жыл бұрын
@@AV-wd6he jeju aloe 99/
@samanthi8596
@samanthi8596 4 жыл бұрын
මේක කොරියන් බ්‍රෑන්ඩ් එකක් මම පාවිච්චි කරන ලංකාවේ ඇති මම හිතන්නේ මම ඉන්නේ නම් සවුදියෙ මම ගත්තෙ ඩුබායි lover ෂොප් එකෙන්
@priyadarshani...4108
@priyadarshani...4108 4 жыл бұрын
කෝමාරිකා වලින් ලැබෙන වාසි ගොඩයි 👌👌 ,මම දිනපතා පාවිච්චි කරනවා ,😘😘 thanks Akka
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@priyadarshani...4108
@priyadarshani...4108 4 жыл бұрын
🙂❤️
@samanthi8596
@samanthi8596 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට කෝමාරිකා ගැන නොදන්නා අපේ යාලුවන්ට හැම දේම ගොඩක් ලස්සනට කියලා දෙනවා
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@දෝණි-ඳ5ඛ
@දෝණි-ඳ5ඛ 3 жыл бұрын
අනෙ තැන්ක්ස් අක්කි මන් මෙ දැනුත් රයිස් ක්‍රිම් ගාගෙන ඉන්නෙ ☺️😊
@wijethunghe..479
@wijethunghe..479 4 жыл бұрын
මම රෑටනම් ඇලෝ ජෙල් සමග විටමින් ඊ...mix කරලා ගානවා...උදේ කාලේදී පවිච්චි කරන්න ක්‍රිම් එකක් කියන්නකො...හරි සරලයි sister oyage vedio.......❤❤❤❤❤❤❤❤
@uma9764
@uma9764 4 жыл бұрын
Udetat aloe gel ok nangi
@wijethunghe..479
@wijethunghe..479 4 жыл бұрын
Thank u...sister ❤❤❤
@asharasangi8515
@asharasangi8515 3 жыл бұрын
ඔයාගෙ චැනල් එක බලන්න අරන් දැන් දවස් දෙකක් තුනක් වගේ වෙන්නෙ.ඒ ටිකට ඔයාගෙ ගොඩාක් වීඩියෝස් බැලුව අක්කා.😍හැම එකටම කමෙන්ට් නොකළට ඔක්කොම වගේ බලනව.ඔයා හරිම ලස්සනයි ඒ වගේම ඔයාගෙ මේ වීඩියෝස් ගොඩක් වටින වැදගත් ඒවා👌.හැමදාම මේ වගේ දේවල් ගෙන්න ඔයත් තව තවත් ලස්සන වෙන්න ඕනි.🤗බුදුසරණයි අක්කා.💜️
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
ගොඩක් හොදයි ඔයාගෙ වීඩියෝ එක ,මාත් කෝමාරිකා පාවිච්චි කරනවා ගෙදර හදලා තියෙන්නේ කෝමාරිකා ,,😍👌😍👌😍
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@samanthi8596
@samanthi8596 4 жыл бұрын
ස්වභාවික දේවල් මම ගොඩාක් අත්හදා බැලුවා අවුරුදු දෙකක් තිස්සේම නමුත් අන්තිමට මට ගොඩක් ප්‍රයෝජන ලැබුණේ කොරියන් ඇලෝ ජෙල් එකෙන් විතරමයි
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@Kavindi-ik3dk
@Kavindi-ik3dk 4 жыл бұрын
Oya gatte mona aloe gel ekada dr
@samanthi8596
@samanthi8596 4 жыл бұрын
@@Kavindi-ik3dk මම ගත්තේ jeju aloe 99/ මේක ලංකාවේ තියෙනවද දන්නේ නෑ මම ඉන්නේ සවුදියෙ ඩුබායි ෂොප් එකෙන් තමා මම ගත්තේ මීට කලින් මම හිමාලය ඇලෝ ජෙල් එක ගත්තා ඉන්දියාවේ වුණත් ඒක එච්චර හොඳ නෑ ඇල්කොහොල් අඩංගු අනෙක මූණ දැවිල්ලයි ඒක ගෑවහම
@Kavindi-ik3dk
@Kavindi-ik3dk 4 жыл бұрын
@@samanthi8596 thanks dr
@rruwan3811
@rruwan3811 Жыл бұрын
Akke kondeta alove vera hadaganne kohomada..kalthiyaganna widiyata
@ggrabeysekara6388
@ggrabeysekara6388 4 жыл бұрын
Akki........me mage first comment eka.......oyge vedioes mm okkom bluw.aththatama godk wtinw akki..........thank you so much........🥰🥰🥰🥰🥰🥰🥰
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@suseemahettiarachchi7945
@suseemahettiarachchi7945 4 жыл бұрын
ගොඩක් ඉස්තුතියි මේ දේවල් කියලා දුන්නට බුදුසරණයි nagi ඔයාට
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@nethuliyanage4427
@nethuliyanage4427 2 жыл бұрын
Thnx අක්කියෝ නොදන්න දේවල් ගොඩක් දැනගත්තා❤️
@dilukshirasadari4495
@dilukshirasadari4495 4 жыл бұрын
Thank you akki 😍man danatamath use karanawa aththatama hoda prathipala thiyenawa akki kiwwa wagema😊❤
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@Happy-moment-in-life
@Happy-moment-in-life 3 жыл бұрын
අක්කී ඔයා නිර්දේශ කරන ඇලෝ ජෙල් එක මොකක් ද කියන්න පුලුවන් ද??
@uma9764
@uma9764 3 жыл бұрын
Miniso eka hodai. Nature's Republic ekat hodai
@kanishkagayan1261
@kanishkagayan1261 4 ай бұрын
ස්තූතියි ඔයාට අක්කේ. නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා
@randikailashini2888
@randikailashini2888 4 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් අක්කියෝ..මාත් අද ඉදන් කෝමරිකා යූස් කරනවා...😘😘😘😘😘
@uma9764
@uma9764 4 жыл бұрын
💙💚
@thishariwm.d.s8436
@thishariwm.d.s8436 4 жыл бұрын
Ane thank you akkiyooo.oyge vedio ekk enkn bln enne....😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@dihaninimsara786
@dihaninimsara786 4 жыл бұрын
Thax akka math Alovera jel eka thamai use krnne.
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@dihaninimsara786
@dihaninimsara786 4 жыл бұрын
@@uma9764 💛
@nimeshikatharukshi4248
@nimeshikatharukshi4248 2 жыл бұрын
කෝමාරිකා ගාල කතා කරොත් සම ඇදිල එල්ලෙනවද .රෑට කෝමාරික ගාල නිදාගත්තොත් හොද නැද්ද
@sonalfonseka3680
@sonalfonseka3680 Жыл бұрын
Akke day cream ekak wenuwata aloe vera soothing gel eka pawitchi karanna puluwanda.. mulu dawasema gel eka muune thibbata prashnayak nadda
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Godak watinwa nangi..❤🙏 gedaradi satiyak witra tiyaganna alojel hadana widiyak kiynnko....alojel ice cub ess wate kalu wenwata ganna hodaida..
@uma9764
@uma9764 4 жыл бұрын
As wate ganna epa ice cubes. As wate kalu wenawata karanna puluwan dewal mama wenama video ekakin kala.
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
@@uma9764 hari nangi thanks sudu.❤🙏
@chamilapathirana6269
@chamilapathirana6269 3 жыл бұрын
Ane sudu nangiyo mata kiyanna alovera gel eken puluwanda night cream ekak hadanna muna pehepath wena
@uma9764
@uma9764 3 жыл бұрын
Ou mama video ekak kala
@chamilapathirana6269
@chamilapathirana6269 3 жыл бұрын
@@uma9764 sudu hadun wenuwata wena deyak nedda hoda deyak mehe tikak hoya ganna amarui
@dilapsara4688
@dilapsara4688 3 жыл бұрын
Kiyana deth ahuwa.....oyage lassana dihaa thamaa balennee akkoo....❤
@නීලකේශවර්දනි
@නීලකේශවර්දනි 4 жыл бұрын
Thank you akki....oya adat gdk lassanayyy❤️❤️onna first comment eka magrrnn...gdk wadagarh vedio ekk ...adreiiiii❤️❤️❤️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@නීලකේශවර්දනි
@නීලකේශවර්දනි 4 жыл бұрын
@@nawathenatv-tv5252 ok mawatg sub krnn oyawat krnnm😊😊
@indranigamhewage9281
@indranigamhewage9281 4 жыл бұрын
Godak hodai...math godak komarika niterame mune ganewa.man gedera pale hadela tiyenne..awa tamaii ganne..hode video akak..😘😘😘😘😘
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
අනේ අක්කේ මං ගොඩක් කලක් පාවිච්චි කලේ බොඩි ෂොප් එකේ ක්‍රිම්. ගොඩක් ගනම් නිසා නතර කලාඊට පස්සෙ ඇලොජෙල් එකට කහ ටිකක්සහ Acv ටිකක් දාලාගානව දැන් හරිම ලස්සනයි මගේ මුණ
@uma9764
@uma9764 4 жыл бұрын
Nangi habai hamadama eka digata acv gana eka nam echchara hoda madi. Kalayak yaddi gatalu athi wenna balanawa.
@LakmaliKaranayaka
@LakmaliKaranayaka 2 жыл бұрын
Acv kiyanne monawada
@chamiladilrukshi4302
@chamiladilrukshi4302 4 жыл бұрын
Thank you sudu hemadema lassanata pahadili karanawa ❤
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@thakshilasandeepani4150
@thakshilasandeepani4150 4 жыл бұрын
අක්කි ඔයාගෙ හැම vidio එකක්ම බලනවා..ගොඩක් වටින දේවල් කියලා දෙනව..ඔයත් ගොඩක් ලස්සනයී💓💓💓...තව තවත් vidios කරන්න ලැබෙන්න කියල wish කරනවා.💓💓
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@yamunairoshi8682
@yamunairoshi8682 4 жыл бұрын
hane nanga harima pahadiliwa hamadema keyala denawa,, aswahak katawahak nam labanna epa,e tharam hoda dewal thanks,great....Beautiful
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@najaneedewmi230
@najaneedewmi230 4 жыл бұрын
Akkii Akkige Konde Digainee. Eth kohomadaa ohomaa Pennaa Konde Danneee 🙁🌷.. adath lassanaai akkii. E wagemaa Wedagath thank you Soo much akkii & God bless you
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@PaPee-ok3hv
@PaPee-ok3hv Жыл бұрын
Uma akki oya harima lassanai dawasema unath oya diha balan inna puluwn skin color eka mt mn asai mnwd oya use karana beauty products
@nalinnalin2131
@nalinnalin2131 2 жыл бұрын
Skin ekaka ta vitamin D labenne kiyata kalin hiru eliyenda nangi...
@ravinnimesh4543
@ravinnimesh4543 2 жыл бұрын
ඇහිබැමි සුදුවනවාට පිලයමක් නැද්ද දුව ..ඔයා හැමදේම පැහැදිලි කිරිිමක් කරා ගොඩක් ආආආදරෙයි .සහ ස්තුතියි ..
@HimidiriEkanayake
@HimidiriEkanayake Жыл бұрын
පරණ වෙච්ච meckup වලට එක වෙන්නේ
@waishuwaishnavee3622
@waishuwaishnavee3622 4 жыл бұрын
Akkh ilaga vidio eka..dath gana kata gana wage dannako..dath kaha pata ai samahara ayage katin dugadak hamanne ai wage vidio ekak
@rasanjithakshi9628
@rasanjithakshi9628 2 жыл бұрын
Akki man Dr. rashel eke alove gel eka ganwa.. eka udeta use karata kamkna neda
@ireshapoddi6841
@ireshapoddi6841 3 жыл бұрын
tnk akki mage mune kurula lapa kalal thiyano ekata komarika rata gala nida gaththata kamak nadd
@milaacademy
@milaacademy 3 жыл бұрын
Thankyou for your explanation.good luck
@kuviya7707
@kuviya7707 2 жыл бұрын
අක්කෙ sunscreen එකක් විදිහට use කරන්න පුලුවන්ද teenage කෙනෙක්ට
@chandimasamarasingha5418
@chandimasamarasingha5418 2 жыл бұрын
අක්කි වෙන ෂැම්පු යොදා ගන්න බැරිද
@kwkusum2831
@kwkusum2831 Ай бұрын
Dr rashel eka hodada
@samanthi8596
@samanthi8596 4 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි එක දවසක ට ඔසරිය ඇඳලා වීඩියෝ එකක් කරනවා නම් ඔයා ගොඩක් ලස්සනට තවත් ලස්සන වැඩියෙන් පෙනේවි 💕🌹🌹👈
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@thilinimadushani8713
@thilinimadushani8713 4 жыл бұрын
අක්කී කෝමාරිකා පොඩි කෑල්ලක් ෆ්රිජ් එකේ තියලා ගෑවම අව්ලක් යයිද.?කල් තියා ගන්න ෆ්රිජ් එකේ දැම්මොත්
@mallikadayakanthi2728
@mallikadayakanthi2728 Жыл бұрын
Thank you very much. So great this
@ishankamadushani6773
@ishankamadushani6773 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ Tnq akke..gdk watinawa.. Gdk adrei..
@sanjeewanikumudu6387
@sanjeewanikumudu6387 3 жыл бұрын
Ow akki..mama gedara kodak pela kara...oya harima lassanaii.pin paatai...😘😘😘😘😘😘
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@chamaranuwan3111
@chamaranuwan3111 4 жыл бұрын
Hurey !!!!! one ingredient ,,,,more remodies 👍👍👍👍tnq.....❤ ❤ ❤
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@kavithakavitha-qu4wp
@kavithakavitha-qu4wp 3 жыл бұрын
Tnx.akke.ikmanatama sudu wenna ekak dennkoo👈
@sinhalasong9525
@sinhalasong9525 2 жыл бұрын
Akki mage konde godakma thunee kadenawa me komarika walin monawada karanna puluwan mata kiyanna
@සනූඋදේශිකා
@සනූඋදේශිකා 3 ай бұрын
ස්වාභාවික කෝමාරිකා මූනේ ගෑවම මූනේ කුරුලෑ වැඩි වෙන්නෙ ඇයි.(මම අවුරුදු 5ට කලින් bleaching cream use කලා)ඒ cream වල තිබුනු විෂ කෝමාරිකා ගෑවම පිට වෙනවද.දැනට ගාන්න අරන් මාසයක්.තාමත් එක වගේ කුරුලෑ එනවා.ඒක සාමාන්‍යයිද
@arjanaseawmini4768
@arjanaseawmini4768 Жыл бұрын
4rever eke alovera jel eka hodid akkii
@niluneela4923
@niluneela4923 4 жыл бұрын
Godak watina video ekak nanga.thank you so much
@renukabandara1472
@renukabandara1472 4 жыл бұрын
ඔයා මේ video එකේ apply කරලා තියෙන ලිප්ස්ටික් එක මොකක්ද ඒක හරිම ලස්සනයි you are so beautiful
@ashivitharanage5494
@ashivitharanage5494 3 жыл бұрын
Akke mge urahisa laga iri wage tynw hame ekt mkkd krnn puluwn .ath kapapu adumk adinn b weawakata manasikawa wetenw ewa dkkhm😥
@uma9764
@uma9764 3 жыл бұрын
Stretch marks walata mama wenama video ekak kala nangi
@rameeshashamali9303
@rameeshashamali9303 3 жыл бұрын
Aloe jel ekk gdr hdna vidiya video ekk krnko akki
@shalikakumari2997
@shalikakumari2997 4 жыл бұрын
Than you sudu..bs parissamen inna❤❤🙏🙏
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@isharadilhani2832
@isharadilhani2832 4 жыл бұрын
Tnx akkiii. Godak godaaaak watina video ekak akkiii. Godak adarei akkiiii. 👌👌👍👍😍😍😍❤❤
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@erandiabesinghe9981
@erandiabesinghe9981 4 жыл бұрын
Godaaaak thanks akki❤️❤️❤️oya harima lassnai aneeeee😍😍😍😍😍
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@apekshamadurangani5161
@apekshamadurangani5161 4 жыл бұрын
Oyanam marama lassanai.ewagema oya katha karana widiyath shoiii.love you .
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@nelumimadumali7829
@nelumimadumali7829 3 жыл бұрын
Akke nalala kalu gathiyaa nathi karaganna vidihak kiyanna koo mage muhunataa wadiyaa nalala aduruee
@sandunimansala9973
@sandunimansala9973 3 жыл бұрын
Akki mata sema tiyenawa oluwata use karanna hodaida aelove jel🤗❤️🤗
@bashinechathurika5355
@bashinechathurika5355 2 жыл бұрын
Akke mune es wate gewunama es danne ay?
@user-vh2ve5wf6k
@user-vh2ve5wf6k 4 жыл бұрын
ගොඩක් ස්තූති අක්කා.අක්කා අනේ මගේ වෙඩින් එකට තව මාස 6ය්. යූස් කරන්න හොඳ බ්ලීචින් නැති ඩේ ක්‍රීම් එකක් සහ නයිට් ක්‍රීම් එකක් කියන්නකෝ.ප්ලීස්
@uma9764
@uma9764 4 жыл бұрын
Wedding eka lan wela mokuth aluth dewal ganna epa. Allergy ekak awoth iwarai. Danata mune prashnayak naththan danata use karana ewama continue karanna
@hemalimuditha2773
@hemalimuditha2773 3 жыл бұрын
අක්කෙ කෝමාරිකා වලට සීනි කැට දාල ස්ක්‍රබ් කරල ඉටපස්සෙ කෝමාරිකා ආයිමත් ගාල හෝදල ඇරියාමත් හොදයි නේද අවුලක්ද අක්කි ඒක
@prabodhamadushani877
@prabodhamadushani877 4 жыл бұрын
Harema watinawa vedio 1k.thak u akke 😍😍😍😍😍🌹🌹🌹🌹
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@chathunima4121
@chathunima4121 3 жыл бұрын
Roushun alo gel eka hodyd akki plz rep mee
@chathuralakindu8111
@chathuralakindu8111 3 жыл бұрын
aurudu 3 babekta oluve gavata kamak nadda
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
Ammooo Komarikawalin Kochchra Dewal Karanna Puluwanda neda Nanga? Isthuthu Oyata. Ane Nanga mage Hamanam Monawa Karath Welilla Aduwennemana. waslin Tikak mulin gaala, Passe Alowerajel Udin Ganawa Kamak Nadda?❤🌹🌹🌹🌹🌹🌹
@uma9764
@uma9764 4 жыл бұрын
Vasline ekata udin mokuth gawata hamata uranne na akka. Wathura 3l wage bonna dawasata
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
@@uma9764 Ane Aththada? Welilla wadikamatai Ahemakale. Wathurath Godak bonawa. Dan Akath bonnaba.Gastraitisnisa. Amaruibiuwama. mehama karannam, Jelgala weslingannada? Jelwitharak madi Nango.❤🌹
@PrCooray-c7c
@PrCooray-c7c Жыл бұрын
❤❤❤👍👍
@PrCooray-c7c
@PrCooray-c7c Жыл бұрын
Mama komarika psmnak ganawa .kama kamknthda.
@dulanimadushani4918
@dulanimadushani4918 2 жыл бұрын
Hair eka neat vidiyata thiya ganna shop eken gena alovera gel use karata kamak nadda. Ehema use karala awwata yanna hoda nadda. Wet hair ekata use karata kamak nadda. Use karama e dawasata aniwarenma wash karannath onada. Me ganath poddak kiynna puluwanda
@lifewithsanji2207
@lifewithsanji2207 4 жыл бұрын
4 minutes agoo....❤❤❤Akki oya kiyapu nightcream eka mn haduwa use karana gaman.me video ekat mta godak watinwa
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@sududoni5993
@sududoni5993 4 жыл бұрын
Eka result kohomada 🌹🌹
@lifewithsanji2207
@lifewithsanji2207 4 жыл бұрын
@@sududoni5993 Good
@chandanividana2433
@chandanividana2433 10 ай бұрын
ලස්සනයි ගොඩක්❤
@ruwanitharaka8986
@ruwanitharaka8986 4 жыл бұрын
hodata terana vidiyata oya kiyala danawa.mata udata ganna krim ekak kiyanawda.munae kurula tiyana nisha kisima dayak hare yanna.
@uma9764
@uma9764 4 жыл бұрын
Pimples enawa nam alo gel ganna saffron poddak wage mix karala
@hayafathi9215
@hayafathi9215 4 жыл бұрын
V. Useful video akki, thank you so much💕 good and valuable tips👍👍👍👍👍
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@indranigamhewage9281
@indranigamhewage9281 4 жыл бұрын
godak hode video akak man godak komarika ganewa...oya hode pahadiliwe kiyela denewa...😘😘😘😘😘
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@nawanjanapiyumali3351
@nawanjanapiyumali3351 4 жыл бұрын
Akkiyo oya adath godaaak lassanai..oyage vedio mm okkoma balanawa. thanks akkiyo. b,s😘😘
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@wasanazoysa459
@wasanazoysa459 3 жыл бұрын
ඇලෝ ජෙල් එක rata gala nidahathata kamak ndda .udeta gala welak thiyanawada akki hoddala arinna
@Sweet_berry_cakes
@Sweet_berry_cakes 4 жыл бұрын
Man oyage hama video ekakma balanawa. Harima lassanata, wadi wiyadam nathiwa, hodata kiyala denawa. Full vedio ekama balanna asa hithenawa. Mage konde godaaaaak yanawa, mona thel eka hadala gawath wadak na. Ane mekata wisadumak vedio ekakin gennako. 🙏
@uma9764
@uma9764 4 жыл бұрын
Konde gana mama videos keepayak ma kala. Ewage visthara thyanawa godak
@Sweet_berry_cakes
@Sweet_berry_cakes 4 жыл бұрын
@@uma9764 Hari dr man balannam. Thank you...
@niroshagamagea6465
@niroshagamagea6465 3 жыл бұрын
Akkiyo Roushun Alove vera jel eka hodaida ganna
@androksguest1223
@androksguest1223 3 жыл бұрын
Godak vatin vadasatahanaķ,sthuthi godaaaaak mis,bs
@rasangikamaduwanthi9737
@rasangikamaduwanthi9737 3 жыл бұрын
Toner ekak widihata use karanna puluwanda?
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
Thank You Uma❤. Oya harima ලස්සනයි ❤
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@nipuni4677
@nipuni4677 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ....ඔයාට ❤️❤️❤️
@priyadarshani...4108
@priyadarshani...4108 4 жыл бұрын
අක්කා oily skin එකට එන O'nelle products ගැන video 1 කරන්නකෝ, please ,🙏
@ishasha8246
@ishasha8246 4 жыл бұрын
Education 2020 u tube eka balanna supiri
@sinhalasong9525
@sinhalasong9525 2 жыл бұрын
Akki godak hoda v.ekak thank akkiyo
@nalinnalin2131
@nalinnalin2131 2 жыл бұрын
Udasana 10 ta kalin hiru eliyata skin eka awapaha ganwenwda
@m.asachiniprasadika9895
@m.asachiniprasadika9895 3 жыл бұрын
Akke mt poddak alo vera alajic wagee unaane.pimple daan gannw..ee wageem mage face ek godak wiyaliii wageem oily.dann mokuth karann bayaii
@methmiabeywickrama4421
@methmiabeywickrama4421 4 жыл бұрын
Akki oyge video mn hmadam balanwa aththatama gdkk hoda result ekak thinwa e hama video ekakama.. thnqq akkii gdkk.. 😘 akki mt thina loku prshanyk thmyy mge konde issrha hriye ekiynne nalala mada wgee kes enna enna ynwa akki ekta wisadumk kiynwada akki e hriya dn thatte mthuwel kes enna enna ynwa akki nalala mda hriyta wenna thina konde. Mokak hrii wisadumk denna akki gdkkk thankyou
@uma9764
@uma9764 4 жыл бұрын
Oya konde udata thadata peeranawa nam eka wenawa.
@methmiabeywickrama4421
@methmiabeywickrama4421 4 жыл бұрын
@@uma9764 oww akke dn pththata pirnne eka mge munata galapenneth naa digth wdii kondee.. hodtama nalala hriyen thatte padila thinne akki dn
@nipuniweerasinghe7554
@nipuniweerasinghe7554 4 жыл бұрын
Akke ape gedarin kadagnna komarika eka gtthahama eka kedali wage ne thiyenne.blender krla gtthat kamnndda?
@renukabandara1472
@renukabandara1472 4 жыл бұрын
Grater එකකින් grate කරලා ගන්න blender කාලාම gel ගතිය නැති වෙලා වතුර වගේ වෙනවා
@nipuniweerasinghe7554
@nipuniweerasinghe7554 4 жыл бұрын
@@renukabandara1472 ok Thanak you akke
@warnakulasooriyasadamali72
@warnakulasooriyasadamali72 4 жыл бұрын
Thanks darling මමත් කොන්ඩෙිට ගානවා මම ගන්න ජෙල් එක 99.9 % එක ගොඩක් හොදයි
@kanchanavijerathna6622
@kanchanavijerathna6622 4 жыл бұрын
Mokakda kiyannako oya gaththu eka matath ganna please
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@warnakulasooriyasadamali72
@warnakulasooriyasadamali72 4 жыл бұрын
@@kanchanavijerathna6622( natur unique) ලංකාවෙි තියෙනවද දන්නේ නැ
@nilanirajapaksha8871
@nilanirajapaksha8871 4 жыл бұрын
@@warnakulasooriyasadamali72 meka uk walin ganna puluwanda
@warnakulasooriyasadamali72
@warnakulasooriyasadamali72 4 жыл бұрын
@@nilanirajapaksha8871 දන්නේ නැ මෙික (Italy brand )එකක්
@imeshalakshani4860
@imeshalakshani4860 3 жыл бұрын
ස්වභාවික komarika kallak hamadama man mune udeta havasata ganava eka hodaida akki.
@anujayasinha1052
@anujayasinha1052 3 жыл бұрын
Gel ekak kaden aran gewoth ewa hodaida ..me results ei da ..gedara hsdana ewama oneda
@ranwalagedilukaniranjali6113
@ranwalagedilukaniranjali6113 4 жыл бұрын
Hoda wadak nangi. Mn gawa godak komarika hitawala tiyanawa. Tank you.
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@handmade6447
@handmade6447 4 жыл бұрын
Adath godak lassani uma akkiii🥰🥰 ♥️♥️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@kaumadiscreations1958
@kaumadiscreations1958 4 жыл бұрын
😍😍😍😍Akke face shape ekata match wena earrings gn vedio ekak krnnko...
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@rashimadu9859
@rashimadu9859 4 жыл бұрын
Thanks akki.akki deyak denaganna ona vitamin e mune gana eka hodaida.
@rashikadilrukshi3913
@rashikadilrukshi3913 4 жыл бұрын
Thank you manikaa...godaaak...😘😘
@uma9764
@uma9764 4 жыл бұрын
💚
@himayabalasuriya2511
@himayabalasuriya2511 4 жыл бұрын
thanks dear....❤️❤️❤️❤️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@wathsalathilini4135
@wathsalathilini4135 4 жыл бұрын
කෝමාරිකා නිකන්, එ් කියන්නෙ ජෙල් එකක් වගේ ගෑවහම කොණ්ඩෙ ඉදෙනව කියල අහල තියෙනවා. එ් කතාව අැත්තද? නැත්තන් බොරැද ? කෝමාරිකා ගාල අනිවාර්යෙන්ම නාන්න ඕනද? ඕන නම් උපරිම පැය කීයකට කලින් නාන්න ඕනද?
@MaheeYC
@MaheeYC 4 жыл бұрын
Beauty products,videos වගේ ඒවට රියැක්ට් කරන video එකක් හදන්නකො අක්කි
@uma9764
@uma9764 4 жыл бұрын
Ok nangi
@malshanuwangidissanayake9734
@malshanuwangidissanayake9734 3 жыл бұрын
Thank you akki..💜️ Lia eke aloe vera gel eka hodaida.
@sewminijayathissa6514
@sewminijayathissa6514 3 жыл бұрын
Thank you so much for your advice akkii ❤❤❤❤❤
@uma9764
@uma9764 3 жыл бұрын
💛
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
USES OF ALOE VERA
7:35
Cosmo Beauty Studio
Рет қаралды 119 М.
Try This Collagen Powder to Boost Your Collagen
14:06
beauty with sumu
Рет қаралды 404 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН