බලාගෙන ඉද්දි සතියෙන් අලුත් හිසකෙස් වැවෙන රහස || තට්ට හිසට විශේෂයි || Pera kola tonic || Hair care

  Рет қаралды 502,680

My Diary

My Diary

Күн бұрын

Hello friends.... 😍
Today's video is about how to make a guava leaf tonic.. You need guava leaves, curry leaves, aloe vera leaf and onion peels to make this hair tonic...
This hair tonic is good to stop hair fall and to regrow new hair... You also can try this 100% natural remedy for your hair...
I hope you would love these methods.
If you like the video please give it a big thumbs up and do not forget to subscribe my channel and press bell button and give it the all option...
Thank you...
Love you 😘
#hairtonic
#mydiary
#perakolasathkaraya
#haircare
#hairmassage
#perakola
#hairgrowth
#doublehairgrowth
#guavaleavehairgrowth
#fasthairgrowth
#sinhala
#stophairfallnaturally
Pera kola sathkara
Pera kola walin konde wawamu
Pera kola
Pera kola tonic
Pera kola hair mask
Pera kola shampoo
පේර කොළ ටොනික්
Guava leaf hair tonic
Guava leaf benefits for thick hair
Best hair growth water
Stop hair fall and grow hair gast using this guava leaf remedy
Guava leaves hair remedies
පේර කොල කොන්ඩෙට
පේර කොල සත්කාරය
පේර කොළ සත්කාරය
පේර කොළ වල ගුණ
පේර කොල
Guava leaves for hair growth
Guava leaf for hair growth
Guava leaves
Guava leaves benefits
Magical hair growth with guava leaves
How to use guava leaf for hair growth
Double hair growth
Strong hair using guava leaves
Powerful hair growth treatment with guava leaves
Increase hair growth with guava leaves
Easy hair fall treatment
Guava leaves prevent hair loss and Encourage hair growth
Guava lead benefits for thick hair
Guava leaf for fast hair growth
How to use guava leaves for hair growth
Hair growth tips
Hair growth tips guava leaves
Hair growth guava leaves
Hair growth tonic
Hair growth serum
Fast hair growth
Fast hair growth home remedies
Fast haie growth for natural hair
Stop hair fall
Stop hair fall and grow new hair
Stop hair fall permanently
Stop hair fall naturally
How to stop hair fall and grow hair faster
Quick and fast hair growth tips
Solution for hair fall

Пікірлер: 648
@Nethudesilva123
@Nethudesilva123 7 ай бұрын
අනේ මගේ අක්කි🌏❤️ slippers ටික ඔයාට හරිම ලස්සනයි 😘ගොඩක් ආදරෙයි ඉක්මනින්ම එන්නම් ඔයාව බලලා යන්න මම🥺🌏❤️
@mydiary8283
@mydiary8283 7 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා... ඒවා පිලිවෙලට ඔයා ලස්සනට හදලා.. හා හා එන්නකො එන්නකො මෙහෙ❤ 😘
@chathurikasanjeewani3678
@chathurikasanjeewani3678 7 ай бұрын
ඇත්තමයි ඒ slippers ටික හරිම ලස්සනයි . ඔයාගේ මේ ලස්සන ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි ඔයාට 🙏
@MdKholil-ks8ye
@MdKholil-ks8ye 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amaradharmawardana1994
@amaradharmawardana1994 7 ай бұрын
​@@mydiary82831mins I was late to 11mins the 10
@Sadinidevindiya
@Sadinidevindiya 7 ай бұрын
❤❤
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 4 ай бұрын
හරිම ආදරනී.හඩක් .තියෙන්නේ .පැහැදිලි කිරීම.හරිම .රහයි..ආආආආදරෙයි පුතේ ..නැවත නැවත අහන්න ආසයි .❤❤..තෙරුවන් සරනයි .ඔයාට ..
@achaladesilva6132
@achaladesilva6132 7 ай бұрын
නංගි දොල පාර හරිම ලස්සනයි මගේ කොන්ඩෙත් යනවා මේක කරලා බලන්නත් ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
@mydiary8283
@mydiary8283 7 ай бұрын
කරලා බලන්න්කො අක්කා ❤
@sadunak2594
@sadunak2594 5 ай бұрын
😂​@@mydiary8283
@deshaninirmalika9532
@deshaninirmalika9532 7 ай бұрын
Ane e ඇලනම් ආස හිතුන අක්කි සෝක් ගොඩක් watin vlog ekaka බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️
@mydiary8283
@mydiary8283 7 ай бұрын
Adarei nangaaa
@RashmikaWaruni
@RashmikaWaruni 6 ай бұрын
අක්කියෝ මාත් දැන් හැදුවා මරු ඔයාට ගොඩක් ආදරෙයි අක්කියෝ🥰🥰🥰🥰ආදරෙයි🥰
@bimaa6750
@bimaa6750 4 ай бұрын
Kocharak wela ගලා තිබ්බා ද කොන්ඩේ🥹
@amaralalani4265
@amaralalani4265 4 ай бұрын
සුමානෙකට දවස් කීයක් මේ විදිහට කරන්න ඕනා ද .ශැම්පු ගාල නෑවට කමක් නැද්ද ඔයාට ගොඩාක් පින් මේවගේ දෙයක් කියලා දුන්නාට ජේසු පිහිටයි ඔයාට
@KumariKumari-u8v
@KumariKumari-u8v 2 ай бұрын
Mn hamadama akkige video balanava mn eva karanava hoda risalt thiyenava tnx akke
@daydayawathi2311
@daydayawathi2311 Ай бұрын
මේ සත්කාරය කරල කොපමණ වෙලාවක් ඉන්න ඕනෙද නාන්න
@janakachandrasekara2942
@janakachandrasekara2942 3 күн бұрын
හරිම ලස්සන ස්වබාවික පරිසරයක් 👍
@priyanthakumari90
@priyanthakumari90 7 ай бұрын
ගොඩක් පින් අක්කී...වීඩියෝ එක දානකල් බලාගෙන හිටියේ ❤ අනිවාර්යයෙන් කරලා බලලා රිසල්ට් කියන්නම් 🥰
@mydiary8283
@mydiary8283 7 ай бұрын
ආදරෙයි නංගා❤
@rasadarijayamali276
@rasadarijayamali276 5 ай бұрын
මම අද තමයි අක්කි බැලුවෙ මම එකකරා
@nethmikaveesha4039
@nethmikaveesha4039 3 ай бұрын
ඒ ඇල හිත ඇද ගත්තා...🥺♥️
@Madawi-q3o
@Madawi-q3o Ай бұрын
Ow🥺
@redmigrdwswks.
@redmigrdwswks. 6 ай бұрын
මගේ කොන්ඩේ අහුරු පිටින් ගියා ගොඩක් මන් කලින් ගෑවේ පේර කොල තම්බලා වතුර විතරයි එහෙම ගෑවා කියලා වෙනසක් උන්නෑ හැබැයි මේ විදිහට කරාම මාර වෙනස් උනා මගේ කොන්ඩේට දැන් කොන්ඩේ යන්නෑ ගොඩක්ම මන් මේකත් එක්ක imami aloe vera oil එකත් පාවිච්චි කරනවා මේ දෙකෙන්මගේ කොන්ඩෙට ගොඩක්ම ලොකු රිසාල්ට් එකක් ලැබුනා තැන්ක්‍යූ අක්කී ❤
@dayanigamage8589
@dayanigamage8589 4 ай бұрын
Paya kiyakata pasuwada nanne😅
@himchandani3076
@himchandani3076 Ай бұрын
ඇත්තටමද කියන්නේ මාත් ගාන්නෙ පෙර කොල තම්බලා වතුර විතරයි වැඩක් නෑ වැවෙන්නෙ නෑ කොන්ඩෙ යනවා. මෙක කරන්න ඕන ඒත් බයයි. 😢 කොන්ඩෙ යන්නෙ නෑද්ද දැං ඔයාගෙ. 😢😢
@SriyaniJayalath-k5c
@SriyaniJayalath-k5c Ай бұрын
​@@himchandani3076 ok pee
@nadeeshathennakoon-ph2ls
@nadeeshathennakoon-ph2ls 28 күн бұрын
මේක ගාල කොච්චර වෙලා තිබ්බද ඔයා
@T.IPradaks
@T.IPradaks 7 ай бұрын
මම මගේ දුවටත් ඔයා කලින් වීඩියෝ එකේ කියපූ විදියට හැදුවා තෙල් එකත් හැදුවා. ගොඩාක් හොද ප්‍රථිපල තියෙනවා නංගො.❤ ඉස්හොරිත් නැතිවෙනවා . ඔයාට ගොඩාක් ස්තූතියි හරිම දේ පිළිවෙලින් කියලා දෙනවට. ගොඩාක් ආදරෙයි. ❤❤❤❤❤
@oshinioshini8124
@oshinioshini8124 7 ай бұрын
Mokad a oil ek konde dik unad du ge ish hori nathi und
@Sadinionnlinefashion
@Sadinionnlinefashion 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට මෙවා කියලා දෙනවට ❤️ අනිවාර්යයෙන් මං කරනවා අක්කෙ ❤️
@mydiary8283
@mydiary8283 6 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 7 ай бұрын
මං දැනට පේර කොළ,උළුහාල්,කෝපි වලින් සත්කාරයක් කරනවා අක්කේ.ඒත් මං වැඩි හොඳට තෙල් ගාලා කරේ.නමුත් රිසාල්ට් නම් තිබුණා.ආයේ තෙල් නැතුව කරලා බලන්නම්කෝ.තෑන්ක්ස් බුදු සරණයි අක්කේ❤❤❤
@mydiary8283
@mydiary8283 7 ай бұрын
අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ ඔයා මේ විදිහට result කීවට ❤ ආදරෙයි
@SherineJayasinghe
@SherineJayasinghe 4 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත , මට මෙහෙ කරපිංචා නැ බෙිලිප් දැමිමා ස්තුති ස්තුති ස්තුති waching from out of ceylon thanks ,🙏
@WishYasho
@WishYasho 3 ай бұрын
Thank you vedio eka lassanai gama wagema ala harima lassanai mind relax wenawa 💙🥰
@TharakaSewwandi-h7j
@TharakaSewwandi-h7j 2 ай бұрын
Godaak පින් me wge video ekk demmat අක්කේ ❤❤❤❤ Mge කොන්ඩෙ yno mn අද beluwe yluwek කියලා godaak thank. Godaak පින්
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
Thank අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@mydiary8283
@mydiary8283 7 ай бұрын
❤❤❤ ආදරෙයි පැටියෝ
@tharangajayasundara7745
@tharangajayasundara7745 4 ай бұрын
ගොඩක් ස්තුතියි ,මගෙත් කොන්ඩේ යනවා මේකත් කරලා බලන්නම් ❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
🥰😘
@RoshanMadushanka-yw7ry
@RoshanMadushanka-yw7ry 7 ай бұрын
කලින් පෙන්නපු උළුහාල් දාල හදපු තෙල් එක මන් හැදුවා හොදයි ඒක.මේකත් හදල බලන්නම්💓💓💓
@mydiary8283
@mydiary8283 7 ай бұрын
Meka ita wada hodaii❤
@senuriimalsha2431
@senuriimalsha2431 7 ай бұрын
Man Meka Kara aththatama palaweni dawasema loku wenasak thinnawa thank you manika❤
@mydiary8283
@mydiary8283 7 ай бұрын
Anee❤ thank you sooo much result eka kiwwata
@lalinichandrasekara77
@lalinichandrasekara77 5 ай бұрын
Gala kochara wela inna onada
@KanchanaM02s-jb5dj
@KanchanaM02s-jb5dj 7 ай бұрын
ගොඩක් වටිනවා..නංගා ඔයාගේ මේ උපදෙස් 💜💚💙💛❤💚💜💙💛
@mydiary8283
@mydiary8283 7 ай бұрын
❤❤🙏
@mickeypullicreation2009
@mickeypullicreation2009 6 ай бұрын
මෙකට අක්කි උලුහාල් ඇට,කරපින්චා,පේර කොල,ලූනු පොතු,වෙරලු කොල වගෙ ටිකක් වැඩිපුර දෙයක් එකතු කලොත් තවත් සාර්ථකයි නේද අක්කියෝ?🥰🥰
@KamaniRandeni
@KamaniRandeni 3 ай бұрын
මාත් හැදුවා. ගාලා බලලා resalt කියන්නම්
@amayagunarathne7764
@amayagunarathne7764 3 ай бұрын
Kohomada result..?😊
@hdmallika2646
@hdmallika2646 6 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී
@prabhakumara709
@prabhakumara709 7 ай бұрын
ගොඩක් වටිනවා .ගොඩක් ස්තූතිය මේවගේ video ගේනවාට .බුදු සරණයි ❤❤❤
@mydiary8283
@mydiary8283 7 ай бұрын
❤❤❤❤🙏
@SmilingBallet-ck2bs
@SmilingBallet-ck2bs 5 ай бұрын
@NiroshaDilrukshi-rr3nn
@NiroshaDilrukshi-rr3nn 2 ай бұрын
Gala vinadi kiyak vithara inna oneda
@yapasanjeewa2010
@yapasanjeewa2010 5 ай бұрын
Mama oyage perakola akai murunga kola akai dekama kara hodai. Hisata danena sanipaya niyamai mama duwata oil akath haduwa.❤👍
@ashokadewinuwara734
@ashokadewinuwara734 5 ай бұрын
Thank you ..බුදු සරණයි
@chapanayanahary1972
@chapanayanahary1972 5 ай бұрын
හැමදාම ගාන්න ඕනෙද අක්කේ
@geetha5999
@geetha5999 5 ай бұрын
Thanks dear ❤❤
@NimshaWimalaweera-oq2et
@NimshaWimalaweera-oq2et 6 ай бұрын
Akka mama sathi thunak vithara me treatment eka patan aran. Issarata vada venasak tiyenawa konde. Oyata godak thanks.
@An1256H
@An1256H 6 ай бұрын
අනෙ අක්කෙ කොණ්ඩෙ මහත නෑනෙ 🥺 ගොඩක් හීනී අනෙ අක්කෙ කොණ්ඩෙ මහත් කරගන්න විදිහක් කියලා දෙන්නකො 🥺
@nethuswetha2490
@nethuswetha2490 Ай бұрын
අක්කේ ගාලා කොච්චර වෙලා තියන්න ඕනද?ෂැම්පු කන්ඩිෂනර් දැම්මට කමක් නැද්ද කියලා ඒවත් කියන්න 😊
@mydiary8283
@mydiary8283 Ай бұрын
කමක් නෑ නංගි
@mis.darshi1236
@mis.darshi1236 7 ай бұрын
තෑන්ක්ස් මැණික ❤❤❤❤❤ අනිවා මේක හදල ගාන්නම ඕනේ ආදරෙයි ❤❤❤❤❤
@madumadu2191
@madumadu2191 7 ай бұрын
Akki mekatama nelli.uluhalui.oiuoil dammata kmk nadda
@TharangaNishad
@TharangaNishad 4 ай бұрын
එපා එපා
@kaushalyasuranji9910
@kaushalyasuranji9910 4 ай бұрын
ඇත්තටම ඔක හොඳයි ඇත්ත කතාව මම ඔක කරනවා ...❤️
@HimashaSewmini-yh7zg
@HimashaSewmini-yh7zg Ай бұрын
ශැම්පු දාලා සොදනවද
@IndikaPradeep-rz6fc
@IndikaPradeep-rz6fc 7 ай бұрын
අක්කෙ කොන්ඩෙ මහත් කරගන්න ගන කරගන්න විදි ගැන ගාන්න ඕන තෙල් ගැන කියල වීඩියෝ එකක් කරන්න plz ❤️
@mydiary8283
@mydiary8283 7 ай бұрын
කියන්නම් පැටියෝ ❤
@Anomaanoma-w7h
@Anomaanoma-w7h 28 күн бұрын
අනේ අක්කි මගෙ කොන්ඩේත් හොදටම යනවා මේදේ හොදයිද තියෙන කොන්ඩේ ත් යයිද😢😢😢😢😢😢😢
@PrabathKumara-st6hv
@PrabathKumara-st6hv 5 ай бұрын
මමත් ඔයාගෙ විඩියෝ එක බලලා ඒ විදියටම හදලා ගාගත්තා.ඇත්තටම ⁣⁣හොදයි.මයාට ගොඩක් ස්තුතියි.පේර කොල,කරපින්චා,කොමාරිකා,රතු ළුණු පොතු,ඒකට උළුහාල් එකතු කරාට කමක් නැද්ද?මම ඉනෝකා.
@kumarinawarathna8602
@kumarinawarathna8602 4 ай бұрын
ඒ ඇල කොහෙද තියෙන්නෙ අප්පා?
@SithuminiDinesha-m1r
@SithuminiDinesha-m1r 7 ай бұрын
අක්කි රතු ලූනු පොතු වෙනුවට බී ලූනු වල පොතු හොද නැද්ද
@ChamiduDilshan-pp6ez
@ChamiduDilshan-pp6ez Ай бұрын
අක්කි බී ලුණු පෝතු හොද නැද්ද
@kaushalyayasammani-po8nh
@kaushalyayasammani-po8nh 7 ай бұрын
අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ඒ වගේම ගොඩාක් වැදගත් 💕💫thankyou akka අපිටත් මේ දේවල් කරන්න මේ විදියට share කරන එකට 🥰😍
@mydiary8283
@mydiary8283 7 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා
@mydiary8283
@mydiary8283 7 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා ..
@geetha5999
@geetha5999 5 ай бұрын
Nice sleepers 😊
@NadeeshKumara-b4r
@NadeeshKumara-b4r 7 ай бұрын
අක්කෙ ඔක කරලා කොන්ඩෙ ශැම්පු කරන්න එපා ද කියන්නකො නැත් නම් නාල ඉවර උනාට පස්සෙද ඔක ගාන්න ඔන
@nethmidilshika6611
@nethmidilshika6611 7 ай бұрын
ගොඩක් වටිනවා අක්කෙ ❤
@mydiary8283
@mydiary8283 7 ай бұрын
🙏🙏🥰
@BadraMangalika-j6s
@BadraMangalika-j6s 7 ай бұрын
Thank you Duwa Thank you so much ❤
@mydiary8283
@mydiary8283 7 ай бұрын
You're welcome 😊 aunty
@channaranasinghe9371
@channaranasinghe9371 5 ай бұрын
Thanks so much
@SewwandiRathnakumari-ph5nx
@SewwandiRathnakumari-ph5nx 2 ай бұрын
Ane akki giyapu konde wawagnn kramyk kiynnko plzzz
@nadeeshathennakoon-ph2ls
@nadeeshathennakoon-ph2ls Ай бұрын
Akke meka spre krala kochchara welawk thiyanna oneda
@SudathWelikala
@SudathWelikala 4 ай бұрын
Thankyou so much 🧡💛💚💙💜️♥️💕💓💗💖💝💞💗💗💗💗💝💝💝💝
@MethmiKavindani
@MethmiKavindani 3 ай бұрын
නාලා ඉවර වෙලා මේක කරාට කමක් නැද්ද.පහු වෙනිදට හෝදන්න
@JanakiKumari-hm2wp
@JanakiKumari-hm2wp 5 ай бұрын
Godak watinawa me upades .oyata thanks .mewa spray karala kotharam welawak inna onida nangi.
@ShashiniUmesha
@ShashiniUmesha 7 ай бұрын
ඇත්තටම පේර කොල සත්කාරය ගොඩක් හොදයි❤ මම සතියට දෙපාරයි ගැවේ ❤
@NethmiRandika-u8p
@NethmiRandika-u8p 6 ай бұрын
හිසකෙස් අලුතින් ආවද.මගෙත් ඉස්සරහ නලල හරියේ කොන්ඩේ අඩුයි 😢
@ShashiniUmesha
@ShashiniUmesha 6 ай бұрын
@@NethmiRandika-u8p ooo
@VindyaPremathilaka
@VindyaPremathilaka 6 күн бұрын
​@NethmiRandika-edaru thel gannau8p
@anuradhprabath5715
@anuradhprabath5715 2 ай бұрын
ලොකු විශ්වාසෙකින් කියන්නෙ.ඔයාලගෙත් කොන්ඩෙ යනවනම් මේක කරන්න.කරපිංචා කොලත් හොදයි..මගෙ කොන්ඩෙත් ගොඩක් ගියා..දැන් 60% අඩුයි..තවම දවස් 3 ගෑවෙ...😊😊
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️🙏
@musicvlog655
@musicvlog655 2 ай бұрын
Thiyagena ganna barida meka
@dasunethumini
@dasunethumini Ай бұрын
Hugk pin oylage feedback kiynwta akki....😊
@dasunethumini
@dasunethumini Ай бұрын
Eka digtma gewda akki oy....shampoo klda mgth pirna wthwkta konde 100 - 150 athra ynwa...🥺
@TharangaNishad
@TharangaNishad 4 ай бұрын
තෙරුවන් සරණයී ......💘
@dilkiperera9589
@dilkiperera9589 5 ай бұрын
Koheda me harima lassanai
@Kasusubhashini
@Kasusubhashini 2 ай бұрын
අක්කි හොද shampo එකක් කියන්නකෝ
@ishankamadavi2474
@ishankamadavi2474 4 ай бұрын
Thank you
@senurisubodhika4046
@senurisubodhika4046 2 ай бұрын
Konde yana ekk nedd aka parak mama karabu neti spry karal mage hodtm giya
@manorisamarawikrama1174
@manorisamarawikrama1174 4 ай бұрын
ගොඩක් ස්තුතියි මැනික ❤️❤️
@anulawathiku3726
@anulawathiku3726 6 ай бұрын
Akke ලයිට්බෝයි shampoo hoday neda
@mydiary8283
@mydiary8283 6 ай бұрын
Hodai nangi .aurudwedic eka math welawakt ganwa
@lakmalineluwatta1155
@lakmalineluwatta1155 6 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤
@WasundaraMadavi
@WasundaraMadavi 5 ай бұрын
Adala dawas kiyak thiyaganna puluwanda akki❤❤
@AnushkaManathunga-l8e
@AnushkaManathunga-l8e 6 ай бұрын
ගාලා කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද
@ShanthiLatha-je3jp
@ShanthiLatha-je3jp 3 ай бұрын
Akke meka gala iwara wela shampu gawata kamak Narda.
@nishinishinishi4698
@nishinishinishi4698 5 ай бұрын
මාව ඒ ඇල ලගට ගිහින් දාන්ඩෝ😔💔😒
@chathurikasanjeewani3678
@chathurikasanjeewani3678 7 ай бұрын
අක්කේ ❤ ඔයාගේ පේර කොල ටොනික් එක මාත් හදන්න ඕන. අනේ මගේ කොන්ඩේ හොදටම යනවා.😢 ඔයාලාගේ ගෙදර ළඟ තියෙන දොල පාර හරිම ලස්සනයි වතුර ගොඩක් තියෙනකොට ආසයි නේද . අනේ මේ දවස් වල රස්නේට මෙහෙම තැනක බැහැලා ඉන්න තිබුනා නම් කියලා හිතුනා දකිනකොට 🤭 අක්කේ අද වීඩියෝ එක හරිම ලස්සනයි❤ ඔයාගේ කොන්ඩේත් හරිම ලස්සනයි. පරිස්සමෙන් බලාගන්න 🙏 අක්කේ ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි 🙏 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🙏 ආදරෙයි අක්කේ ❤
@kalummadushanka7362
@kalummadushanka7362 7 ай бұрын
Nn💘😂)
@namashaonali
@namashaonali 7 ай бұрын
Oyge hair treatment walin matat gdk resalt tiynw akke..
@SumithKumara-s7y
@SumithKumara-s7y 2 ай бұрын
Ane akke mage konde godak yanawa epa wela inne maka kalama hari yawida
@Sethulithisansa-r5n
@Sethulithisansa-r5n 6 ай бұрын
ane thank you akki oya godak hodata kiya denawa mama hair treatments karala beluwa mage konde den thibunatath wada wewna thanks akki
@chamujayakody1215
@chamujayakody1215 3 ай бұрын
Shampoo ganna one neththa???
@SheinIndika-g8s
@SheinIndika-g8s 6 ай бұрын
Thank you akkaa
@AmithaSamarasinha
@AmithaSamarasinha 4 ай бұрын
Kondeta spray karala kochchara wela idalada konde hodanne
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
අදත් විඩියෝ එක හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 7 ай бұрын
❤❤❤😘
@supunsupun-m5f
@supunsupun-m5f 5 ай бұрын
ස්තුති...🙏ආදරෙයි❤
@kadasuridunirathnayake3315
@kadasuridunirathnayake3315 5 ай бұрын
Thenks apiwa denuwath karata theruwan saranai
@thilinidilhara6689
@thilinidilhara6689 7 ай бұрын
අක්කෙ හිස්සොරි යන්නෙ නැ මොන මගුල කලත්😣එපාවෙලා ඉන්නෙ..කොන්ඩෙ කපල දාන්න හිතෙනවා😣 ඔයාගෙ වීඩියෝ ඔක්කොම ආසාවෙන් බලනවා.ඒ සත්කාරත් කරනවා❤ හැමදාම වගේ අදත්.ගොඩක් ආදරෙයි ඔයාට🌻 පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි ❤️
@User-nethmithathsarani
@User-nethmithathsarani 7 ай бұрын
Baby shampoo use krnn
@nethulilinara7764
@nethulilinara7764 6 ай бұрын
Shapoo eka sara athi
@damayanthiperera8178
@damayanthiperera8178 6 ай бұрын
Shampoo paawichciya athharinna dehi vithrak gaana naanna paya baagayakata issara oluwe dehi gaana saban gaanna epa dehi paawichchi karanakota
@thilinidilhara6689
@thilinidilhara6689 6 ай бұрын
@@damayanthiperera8178 thank you🌻mn ehm krnnm
@hansiaraliya5249
@hansiaraliya5249 6 ай бұрын
සබන් ගාන එක නවත්වන්න ,සතියට 2 පාරක් ෂැම්පු කරන්න ,අනෙක් දවස් වලට මුකුත් නොගා නාගන්න ,නැත්නම් කන්ඩිශනල් විතරක් ගාන්න( ජොබ් එකකට යන කෙනෙක්නම්) පුළුවන් තරම් ස්වාභාවික දේවල් ම ගාන්න. ගොඩපර තලලා ගාන්න උළුහාල් ,දෙහි තම්බපු වතුරින් ඔලුව සෝදන්න
@ashi-cv7cm
@ashi-cv7cm 3 ай бұрын
Meka gapu dawasatama nanna onida akki reta gala. Pahuwada hawasa newata kamak nedda
@samanpriyantha5911
@samanpriyantha5911 4 ай бұрын
Miss meka pirimi ayata hodaida..konde yanawata
@kumaralasantha7126
@kumaralasantha7126 3 ай бұрын
අනේ ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි. වීඩියෝ කරන්නකෝ
@geethaedirisinghe3053
@geethaedirisinghe3053 6 ай бұрын
Thanks my dear
@mydiary8283
@mydiary8283 6 ай бұрын
Thank you too!😘
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Ай бұрын
දුවෙ කොන්ඩෙ කළු කර ගන්න බෙහෙතක් දාන්නකො ❤දුවට හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ♥️🌹💝
@jayamannajayamanna7870
@jayamannajayamanna7870 7 ай бұрын
Nangi oyalage swabavika watapitawa nam marama lassanai .video ekath wedagath.❤❤❤❤❤❤❤❤ nangi.paressamen sathutin inna.
@mydiary8283
@mydiary8283 7 ай бұрын
Ane thank you akkee❤ adarei
@RuchiniFernando-kk8yx
@RuchiniFernando-kk8yx 2 ай бұрын
රතුළුණු වෙනුවට රටළුණු පොතු ගන්න බැරිද
@nilukasudarahni5874
@nilukasudarahni5874 4 ай бұрын
මාත් කාලයක් තිස්සෙ ගානව නියමයි
@Susan-d9t
@Susan-d9t 4 ай бұрын
අනෙ කියනවද මේක ගාල ෂැම්පු කරාට කමක් නැද්ද 🥺
@Prasannasanjeewa-jb5rw
@Prasannasanjeewa-jb5rw Ай бұрын
Maath dan mage konde ta use karanneth me pera kola sathkare thamai oyata tankiu godak
@dineshamanori-y8z
@dineshamanori-y8z Ай бұрын
මෙම සත්කාරය කරලා නාන්න ඕන ද
@chanakahansamal-k6f
@chanakahansamal-k6f 3 ай бұрын
Me okkoma tika ganna onida
@PeSathika
@PeSathika 6 ай бұрын
ගාලා කොච්චර වෙලා තියන්න ඕනෙද
@neshadhahettiarachchi8603
@neshadhahettiarachchi8603 3 ай бұрын
කරනවා කියලා හිතන් හිටියට මාරකම්මැලියි🤤😐හෙටවත් කරනවා
@piyumisilva9976
@piyumisilva9976 7 ай бұрын
Akkage video okkoma lassanai ❤❤
@mydiary8283
@mydiary8283 7 ай бұрын
Adarei patiyo ❤❤
@sujathawijesundara5554
@sujathawijesundara5554 6 ай бұрын
thanks
@ravilaljayathilaka6845
@ravilaljayathilaka6845 4 ай бұрын
Sudu welaa thiyena kondei rawlai kalu wenne nedda me beheth eken ?
@hansiaraliya5249
@hansiaraliya5249 6 ай бұрын
ඔයාගේ වීඩියෝ ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖💖 මාත් මේ ටෝනර් එක හදලා රිසාල්ට් කියන්නම් කෝ 💗💗💗💗💗💗💗💗💗💗
@MenoliJayasinghe
@MenoliJayasinghe 6 ай бұрын
API me gewana nagarika jivithayath ekk baladdi Oya Mara wasanawanthai akke😊
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 7 ай бұрын
මගේ කොන්ඩේ ගොඩක් යනවා හරියයි නේද නංගි මම හරිම දුකෙන් ඉන්නේ කොන්ඩේ යන නිසා තෙරුවන් සරනයි ඔයට බොහොමත්ම ස්තුතියි 🙏❤
@daminikawshalya9646
@daminikawshalya9646 4 ай бұрын
Hair regrowth lab kiyala page ekak tynw eke oil eka ganna
@chalaniDineka
@chalaniDineka 5 ай бұрын
Godk sthuthi akkiyoooo
@mydiary8283
@mydiary8283 5 ай бұрын
😘😘
@ishiranasinghe8016
@ishiranasinghe8016 5 ай бұрын
harima watinawa doni. mama inne Saudiye.Lankawata arwama mamath hada gannam.mage donitath share karannam.oyata budu saranai.parissamin inna
@daharahimahansi2147
@daharahimahansi2147 4 ай бұрын
Akki konde mahath kara ganna widihak kiyannako plz mage konde digai eth konde poddai thiyenne ☹️
@NelukaSanjeewani-w7r
@NelukaSanjeewani-w7r 5 ай бұрын
එක ගාලා කොචිචර වෙලාවක් ඉන්න වෙනවද
@sharikapriyamali3535
@sharikapriyamali3535 7 ай бұрын
Lassanai e peththath..koheda me....❤❤
@mydiary8283
@mydiary8283 7 ай бұрын
පොලොන්නරුව ❤😍
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
It's All About Grey Hair | Natural Treatments And Best Products
11:17
beauty with sumu
Рет қаралды 414 М.