KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nonstop Sinhala Song Collection |🥺❤️| මනෝපාරකට Sindu (Slowed + Reverb) - Playlist 10 @skmusic_
36:28
Sinhala Song Collection 2024 | mind relaxing songs (මනෝපාරකට)| කැඩුණු සිතට වදින සිංදු @DhanuuVibes
28:52
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
How Strong Is Tape?
00:24
Nonstop Sinhala Slowed and Reverb Song Collection |😫❤️| මනෝපාරකට - Playlist 06
Рет қаралды 494,005
Facebook
Twitter
Жүктеу
1
Жазылу 212 М.
SK MUSIC
Күн бұрын
Пікірлер: 280
@skmusic_
9 ай бұрын
Join Whatsapp 💐🤍 - whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05 Thank You Follow Us...!!
@Shan_Beats_
9 ай бұрын
Eka maru sahodaraya gammk thaw hodta krgena ymu channel ek💗 mage channel ekatath sup ekk dennko💗♡
@skmusic_
9 ай бұрын
@@Shan_Beats_mata massage ekak dano sudda. puluwan hama udawwakma karanm ❤️🫵
@Shan_Beats_
9 ай бұрын
Number ekak na bosa
@skmusic_
9 ай бұрын
@@Shan_Beats_ 076 19 48835
@IreshaNadeekani
5 ай бұрын
❤❤❤❤
@nadeeshaswarnapali8862
9 ай бұрын
කොච්චර ලං වුනත් එකතු වෙන්න බැරි ආදර කතා කොච්චර නම් ඇතිද....? 😢 මේ මගේ ආදරය වගේ 🥺❤️🩹
@amayapansiluni9859
9 ай бұрын
එකතුවෙන්න බැරි නම් ඇයි දෙයියනේ ලං වෙන්න දෙන්නේ එච්චරටම අපිට 💔💖😢ලං උනොත් ඈත් වෙන්න ලේසී නෑ කොච්චර කාලයක් ගියත් .💔
@gaminglkbussid
8 ай бұрын
Matath ehemai🙂
@Hiru-r3w
7 ай бұрын
😔
@erangadilshan1222
7 ай бұрын
Aniwaren😢
@AkilaDipshan
7 ай бұрын
Eka aththa 💔💔😂😂😂
@wimalpiyarathna8371
7 ай бұрын
පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ❤😔
@NaveeshaSandundima
8 ай бұрын
රෑ 12.8 වෙලාව තවම අහනවා ... මේ සින්දු පපුව පිච්චිලා යනවා .... මොනවා උනත් රූපේ කොච්චර ලස්සන උනත් සල්ලි කොච්චර තිබ්බත් ... හිත කොච්චර හොද උනත් වැඩක් නෑ ආදරේ නිසා විදවන්න ගත්තම ජීවීතේම අපායක් වෙනවා ... නොලැබුණත් ආදරෙයි ...💔
@P.m.256
5 ай бұрын
ඇත්තටම
@P.m.256
5 ай бұрын
ආදරෙ නිසා විදවන හැම හිතකටම ඉක්මනින් මනසික නිදහස ලැබෙන්න ඔන
@IreshaNadeekani
5 ай бұрын
❤❤
@IreshaNadeekani
5 ай бұрын
ඇත්තමයි
@IreshaNadeekani
5 ай бұрын
අනෙ අනිවාර්යයෙන් ❤❤❤❤
@ShamaliKanchana.s
8 ай бұрын
ඒ ආදරේ නිසා විඳවන විදිල්ල වෙන කිසිම කෙනෙකුට ලැබෙන්න එපා ඒ වේදනාව මං දැනටමත් හොඳට විඳිනවා
@OshiOshi-bn9ox
9 ай бұрын
ඒකටනම් ඇඩුනාහ්❤🥺
@thushararanjana2765
9 ай бұрын
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා 🙂🫀
@w.m.lwijesingha3653
5 ай бұрын
Matath ehamai oya koheda nama mokakda 😅😢❤
@WasanaWasana-w8r
23 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ❤
@AnushaAnushadilhani
7 ай бұрын
මිනිස්සු ඉස්සරෝම ආදරෙයි කියලා මාස 4,5 යද්දී වෙනස් වෙනවා. 😔 ඉතින් ආදරේ කරන කොට කාටවත් ඇබ්බැහි වෙන්න යන්න එපා මොකද එයාගේ ඒ හැම වෙනස් විමක්ම අපිට තදින් දැනෙන නිසා. 💔 හැමෝම අපිට ආදරෙයි කියලා රගපානවා විතරයි 💔🥺. ඉතින් මමත් එහෙම රැවටුන කෙනෙක්. 😔😔💔. එයාට දැන් මාව වදයක් වෙලා. 😫..... 🥀😔 අපි හිතන් ඉන්න තරම් අපිට කවුරුත් ආදරේ නෑ. අපිට ඇත්තටම ආදරේ කරානම් කරේ අපේ අම්මයි තාත්තයි විතරයි.... 🌍💔
@shanukagimahan
6 ай бұрын
api kochchara adare karath vadak na bn muladi denna adare karala kalayak yaddi dennata denna pennanna ba mokadda bn e adare apita eyage venas vima hodatama danenne aoi aththatama e ayata adare karapu hinda bn
@GihaniRasangika-g8h
6 ай бұрын
Attak😢
@GihaniRasangika-g8h
6 ай бұрын
Godakma danenawa e wachana okkoma hithata....😢😢😢
@jbakrishanthi3818
2 ай бұрын
😢Aththa bn😢
@SwarnaSwarna-n2n
21 күн бұрын
Patta ❤supiriyak ❤
@prasangasandeepa3100
5 ай бұрын
අන්සතු උනත් සැනකින් ඔයා 😣🥀
@kaveeshasulakshana699
6 ай бұрын
❤සුපිරි සිංදු සෙට් එක 🥺
@LalithaRanjani-s5w
3 ай бұрын
ඇඩුනා ඒ සින්දුඑවට😊❤😊❤😮
@chamindudilshan9184
9 ай бұрын
ඒක මරු💪❤️ ඇඩ් පොඩ්ඩක් වැඩිනෙ🙂😊
@skmusic_
9 ай бұрын
☹️🤚
@Lakshithaprasad-x7p
4 ай бұрын
supiri aiya
@slshortvideo7484
9 ай бұрын
මැදදී ඇඩ් දාන එක නම් වදයක්
@UserMeanwhile
7 ай бұрын
Sirawatama😢
@shanukagimahan
6 ай бұрын
😀
@AnjulaBashitha
6 ай бұрын
සමහර වේදනාවල් කියලා විස්තර කරන්න බැහැ බන් 🥺💔 ජීවිතේ අන්තිම කට්ටම වැටිලයි ඉන්නේ 😭මැරෙන්න බැ මගේ අම්මා නිසා 😭ජීවිතේ කවුරුත්ම ආදරේ නිසා විදවන්න හොද නැහැ ආදරේ කරා මගේ ජිවිතේටත් වඩා ඇයි පන ඒ ආදරේන් බොහොම පොඩ්ඩක් ඔයා තේරුම් ගත්තේ සැනසීමක් හෙවුවේ ඔයාගෙන් විතරයි 🥺💔
@Anuhaskaushalya25
5 ай бұрын
එයාට මාව වදයක් මාව එපා වෙලා😢💔කවදාවත් කාටවත් ඇබ්බැහි වෙන්න එපා..අයෙ මං කාටවත් ආදරේ නොකරාවි😊
@shaliniShashipraba
8 ай бұрын
❤සුපිරි බන් 👌
@SachiniMadushika-q4f
5 ай бұрын
කටවත් ලැබෙන්න එපා . ආදරයක් නිස විදවන්න . ලස්සන ආදරයක් ලැබෙන්න ඔනි දලා යන්නෙ නැති ආදරයක් ලැබෙන්න ඔනි 🥺
@DisnaKumari-e2f
5 ай бұрын
❤❤nice 😊😊❤❤❤❤❤
@AkilaDipshan
7 ай бұрын
Mage suddooooo❤❤❤❤❤❤
@lakiya....5310
6 ай бұрын
😔💔 eh wachane 🥺🙂 hitha hadaganna sinduwak ahanna awath 😔 eya katha karapu wachanemai penne😊😔💔
@lakiya....5310
6 ай бұрын
@user-fs3uq1yr2c 🙂
@UvinduChanuth
2 ай бұрын
හොද මනෝපාරක් ❤️❤️❤️
@shanikamadushani3154
9 ай бұрын
Hithata danena sindu tika patta thank you soo much ❤❤❤❤❤
@Kiriputha-iv7dm
7 ай бұрын
සුපිරි සිංදු ටික ❤
@DasunDilshan-n9w
6 ай бұрын
❤❤marama lassanai .😢
@GayanKavindu-uj1zc
8 ай бұрын
පරණ මතක ආයේ ඇවුස්සුනා මගේකාහ් 🥺💔
@LakmaliUdayangani-nj1ou
3 ай бұрын
❤❤❤ lassanama lassanai ❤❤❤
@NadeeshNawanjaya
4 ай бұрын
Mage aderay. Sadakal❤❤tiyanawa ayahamadama akavidiyamaie. 😊😊😊😊
@ImeshaSewwandi-m7z
9 ай бұрын
තනි උනු මගේ හැම රෑම දෙනෙත් තෙමයි ඔබේ මතක අපි දැං දෙන්නේක් නේද.... 😢😢🥺 හැමදාමත් මගේ ලගින් ඉන්නවයි කියපු ඔයා ගිය දුරක් ඉන්න තැනක සතුටින් ඉන්න 🥺😔
@DewmiThikshana-c4y
9 ай бұрын
Marama lassanai ❤🌸😘
@ChathuraUdara-je4xc
4 ай бұрын
සුපිරියක්❤
@DanushkaSampath-tf2kj
Ай бұрын
කටවත් ඒ වගෙ වෙදනාවක් විදින්න නොලැබෙවා🙏❤️
@Chamara-pb6zv
9 ай бұрын
Niyamai ane e song ❤
@RimashaCharuni-wv6hn
9 ай бұрын
මාරම feeling song ටිකක් 🥺❤️
@NimeshViranjana
9 ай бұрын
අඩෙ එක සුපිරි බන් ❤🎉😊
@skmusic_
9 ай бұрын
❤️
@AshukiVimansa
6 ай бұрын
❤ love it
@Paramibhawya0913
7 ай бұрын
💖🤟 lassanai aiyee 💖🤟
@sahanpriyankara496
5 күн бұрын
ආදරෙයි මැනික හැමදාමත්.මගෙ ජිවිතේ හොදම තෙරිමත් හොඳම හමුවිමත් ඔයා තමයි වස්තුව.මන් හෙට හැමදෙම කියන්නම්.සතුටින් පරිස්සමින් ඉන්න මැනික. ❤️😊🎉.....
@LashikaMadhushani
4 ай бұрын
හරිම ලස්සන song 😔😔😔😔😔
@ChamiyaAbeya
9 ай бұрын
ඒක සුපිරි ආ❤
@skmusic_
9 ай бұрын
❤️
@shanikamadushani3154
9 ай бұрын
Me wage tikak denna ayeth lassanata karan yanna issarahatath ❤❤❤❤❤❤❤❤
@c.pushpakumara7285
Ай бұрын
jiwithan thaniyaman sapathan bro 😇
@shashikabuddhimal1296
4 ай бұрын
*දැක ඇව දුරදි මගෙ... "* *හිත ගැටුනාට 💗🐼....."*
@KavinduPromod
6 ай бұрын
I love you ❤s❤
@ParamiNethsarani-xo5wh
7 ай бұрын
Anee hithe thiyan dewal kiyann baa ... e adere gana. Ek danenawanm eyat 🥺🥺🥺🥺🥰🥰🥰
@musicupdate4500
5 ай бұрын
Eyawa amathaka karanna beruwa inna mata thawath eyawa mathak wenawa ❤😢
@Suranganikanthi
4 ай бұрын
Matama galapena sindu tika❤love you 😘
@jayathilakajayathilaka3358
8 ай бұрын
Adalei e sindu walata Ane❤️😘
@TMMusic-tp7go
9 ай бұрын
SUPAR 🖤🖤
@skmusic_
9 ай бұрын
❤️
@ChamodiDanushika-u7n
Ай бұрын
කොච්චර නම් ආදර කතා වෙන් වෙන්න ඇතීද 🥺💔
@LahiruKumara-q9m
6 ай бұрын
❤❤ doni ❤
@NadeeshNawanjaya
4 ай бұрын
Mamamarila. Oyanisametaramdurak awe❤❤❤❤❤❤❤❤❤❤
@chandrikaHerath-uh3lt
4 ай бұрын
ඒකනම් මරු හොදේ😊❤
@DevdiAkarsha-xd7dr
5 ай бұрын
මේ අහන්නකෝ ලමයි 🙂මන් හැමෝගෙම කමෙන්ට් බැලුවා ගොඩක් දුක හිතුනා මගෙ කමෙන්ට් එක කියනවන ඔයත් ආදරේ නිසා දුක් විදින ආදරනීය කෙනෙක් නම් ඉවර වෙනකල් කියවන්න ලමයෝ..💔ඔයා මේ වෙලාවේ කෙනෙක් නිසා දුකින් ඉන්නවා නම් හිතන්න ඕනේ..ජීවිතේ කියන්නෙ අන්න එහෙම දෙයක් කියලා..කවදාවත් අපිට අපේ කියලා දෙයක් හිමි නෑ ලමයො..අනික අපිට අපේ ජීවිතේවත් අයිතිද එහෙම එකේ වෙන මිනිස්සු අපිට අයිති වෙයිද ලමයෝ..💔🥺අහන්නකෝ මන් උදාහරණයක් කියන්නම් ඔයාට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා ඉතින් ඔයාට තියෙන්නෙ පුංචි ප්‍රශ්නයයි ඉතින් ඔහොම අඩන්න එපා..💔🥺අහන්නකෝ ඔන්න මන් මම ගැන කියන්නම්..ඔයා එතකොට හිතලා බලන්නකෝ..මන් මෙහෙම කතා කරාට මන් පුංචි කෙල්ලෙක් තාම 17 😇ඒත් ඉතින් විදවපු හැටි නම් පොඩි නෑ හාද 😇 මට චූටි කාලේ ආදරේ හම්බුනේ නෑ ඉතින් අම්මයි තාත්තයි ඩිවෝස් උනා ඊට පස්සෙ ඉතින් අම්මත් ටිකක් විතර වෙනස් වෙන්න ගත්තා..මට ඒ වේදනාව ඉස්සර දරා ගන්න බැරි උනා..එතන තමයි ජීවිතේ මුල්ම වේදනාව..ඊට පස්සෙ ඔන්න ලස්සන පිරිමි ලමයෙක් මගෙන් යාලු වෙන්න ඇහුවා ඊට පස්සෙ එයාට ආදරේ කරා දුක සේරම කියලා හිත හදා ගත්තා..කිසිම බොරුවක් නොකර ආදරේ කරා..ඒ ආදරේ පිස්සුවක් වගේ දැනුනා අවුරුදු දෙකක් තිබ්බා ඒත් එයා වෙනස් වෙන්න ගත්තනේ..එයාට කෙල්ලෙක් යාලු වෙලා වෙන..පුලුවන් තරම් පස්සෙන් ගියා බැරිම තැන හොයාගෙන ගිහිල්ලා වැන්දා මම..ඒත් ලමයෝ එයා මට ගහලා පන්න ගත්තා 😇එදා පාර දිගට පිස්සියක් වගේ අඩාගෙන ගියා..ඔක්කොම දරාගෙන ඉද්දින් ජීවිතේට තව කෙනෙක් ආව මන් හිතුවෙ එයා ආවෙ මගෙ ජීවිතේ හැඩ කරන්න කියලා ඒත් ඒම උනේ නෑ මන් එයාටත් පුලුවන් උපරිමයෙන්ම ආදරේ කරා..හැබැයි එයා මාව රවට්ටලා දාලා මගෙන් උපරිම ප්‍රයෝජන අරන් දාලා ගියා 😇හොදම හරිය දන්නවද..එයාට සිරියස් කරන්න කෙල්ලෙක් ඉදලා..මාව ආතල් ගන්නලු තියන් හිටියේ 😇මන් මගෙ ජීවිතේ කඩාගෙන වැටෙන්න පුලුවන් උපරිම වැටුනා හොස්පිටල් හිටියා ඩිප්‍රශන් හැදිලා බෙහෙත් ගත්තා මානසිකව වැටිලා එක් තැන් වෙලා හිටියා 😇මොකද මට මගෙ ජීවිතේ පවා එයා නැති කරලනේ ගියේ..මැරෙන්න ගිය වාර අනන්තයි..සිහිය නැතුව මාස ගනන් හිටියා.ඊට පොඩ්ඩ පොඩ්ඩ මානසිකත්වය හැදෙන්න ගත්තා ඊට පස්සෙ මගෙ යාලුවෙක් මන් විදවනවා බලන් ඉන්න බැරි කමට හොද කොල්ලෙක් කියලා කොල්ලෙක් සෙට් කරන්න ගියා..මන් මුලින් බය උනා. ඒත් හොදයි කියලා හිතුනා..මට එයාට බොරුවක් කරන්න බැරි නිසා මට සිද්ද උන දේවල් මුල ඉදන් කිව්වා 😇අර කොල්ලගෙන් උන දේවලුත් කිව්වා 😇එයා ඒත් ඒකට කැමති උනේ නෑ මගෙ තියෙන බලු කමට අමාරුවට ගියා කියලා එයා හිතුවා 😇මන් තේරුම් කරා..එයා තේරුම් ගත්තා වගේ රගපෑවා 😇එයාත් මට ආදරේයි වගෙ රගපෑවා 🙂 බලාපොරොත්තු කන්දක් ගොඩ නගලා අලුත් ජීවිතයක් මට දීලා එයාත් මට බොරුවට ආදරේ කරා.😇හැබැයි මට පුලුවන් උපරිමයෙන්ම මන් ආදරේ කරා අවන්ක උනා..ඒත් එයා එච්චර ආදරේ කරන්න දීලා මාව දාලා ගියා මැසෙජ් එකසිය ගනන් කෝල් තුන්සිය ගනන් දැම්ම ඒත් ඉතින් එයාට ඒක ගානක් වත් නෑ එයාගෙ යාලුවන්ගෙ බැනුම් අහ අහ මන් එයාවම ඉල්ලුවා ඒත් එයාලවත් මට උදව් කරෙ නෑ එක පාරම ආයෙත් ඩිප්‍රශන් හැදුනා පපුව හැම තිස්සෙම හිර කරනව බෙහෙත් තියෙන නිසා බේරුනා..😇එයාට මාව දාලා යන්න හේතුව නම් මන් දන් නෑ ඒත් එයාත් ගියා එයා කියන විදිහට අර කොල්ලා මට කරපු දේ නිසා ගියා කීවා 😇🙂එයා හිතන් හිටියෙ මට තියෙන අමාරුවට ගියා කියලා 😇කොච්චර පස්සෙන් ගියත් අන්තිමට හැම පැත්තෙන්ම අසරන වෙලා ඔහේ කල්පනා කර කර ඉදියා..😇👍මන් විසිම්ම හිත හදා ගන්න උත්සහ කරා..ඔව් මන් හිතනවා මන් ඒක කරා..🙂ඔච්චර ප්‍රතික්ශේප මැද්දෙන් ඔච්චර ප්‍රයෝජන ගත්තු මිනිස්සු අතරින් ඔන්න ලමයො මන් තාම ජිවත් වෙල ඉන්නවා..😇මට දැන් තියෙන හීනය නසින් කෝස් එකක් කරලා රට ගිහින් හම්බ කරලා හොදට හම්බ කරන එක..දැන් නම් ආදරේ ගැන කිසිම ආසාවක් නෑ රවට්ටන කෙල්ලො අතරේ අවංක හිතක් ලැබුන එකට නම් මට මන් ගැන සතුටුයි ඒත් ඒ ආදරේ ගන්න කවුරුත් නැති නම් තනියම එක හොදයි 😇බැදීම් එපා ලමයෝ ජීවිතේට..මගෙ හීනේ රට ගිහින් හොදට හම්බ කරලා සතුටින් ඉන්න එක..ඉතින් විදවන්න එපා ලමයෝ මන් වගෙ හැමදේම හරියයි ලස්සන දවස් එයි සතුටින් ඉන්න 😇
@skmusic_
5 ай бұрын
Oyage Kathwa Harmia Dukbarai🥺❤️ Manasikwa watenna ep Oya Oyage Gamana Yanna🙂 Mehema kiyana Mamath Dukin inne 🙁
@Chutisanu-mx8ph
4 ай бұрын
මගෙ කතාවට සමානයි. ඒත් එයා ඇරෙන්න වෙන කෙනෙක් ගාවට යන්නවත් හිතක් නෑ මට දැනට අවුරුදු 3 කට වැඩී. මගෙන් උන වැරැද්ද මොකද්ද කියල තාම හිතාගන්න බෑ🙂. කිසිම බොරුවක් කරෙ නෑ ඒත් මොකක් හරි දෙයක් උනා🙂😞අන්තිනට මන් දැක්ක හීන ඔක්කොම කෑලි උනා. එයාගෙයි එයාගෙ දැන් ගෑනුලමයගෙයි fb account , inster account බල බල ඒ දෙන්නගෙ සතුට බලන් ඉන්නවා. මට තාමත් එයාගෙන් තොර ලෝකයක් නෑ. 🙂 ලෙඩ උනා හොදටම ගොඩ එන්න අවුරුදු 2 ක් ගියා මට 😞 අද මන් අඩනව ඒත් දාල ගිය එකට දුකක් නෑ මට. මන් ඒ දෙන්න එකට සතුටින් ඉන්න දිහා බලන් ජීවත් වෙනවා. කියන්න හිතුන නිසා කිව්වෙ. ❤ ආදරේ කරන්න ඒත් ඇබ්බැහි වෙන්න එපා. මොකද ඒකෙන් ඇති වෙන දුක සමහරවිට ජීවිත කාලෙම විදවන්න වෙයි😞🙂
@indikalakmal52
4 ай бұрын
😢😢
@ChamodiDanushika-u7n
Ай бұрын
🥺💔අනේ දෙයියනේ
@AyeshaGangani-o6s
9 ай бұрын
Seen eke mamai kariya
@nipunnuwan844
6 ай бұрын
මට විතරද මගෙ සුදුව මතක් උනේ 😊❤කමක් නැ මට නැතත් කොහේ හරි සතුටින් පරිස්සමට ඉන්නවා කියලා හිතනවා ඉතින්❤
@shashinisewwandisewwwandi9503
3 ай бұрын
සමරක් අය කොච්චර විදවන ඇතිද එකපාර්ශික ආදරෙයක් ලග හරියට මං වගෙ 🥺🥺🥺
@NS-gs3gp
8 ай бұрын
🥺ආයේ වෙන්නේපා හමු වෙන්න මියෙ නා තුරු😥🥺
@Akashi-sf7im
3 ай бұрын
Love u sudu ❤
@NadeeshNawanjaya
4 ай бұрын
Aderay. Tiyana akakenak hari inaakagana. Sotutie❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumarakumara6053
9 ай бұрын
😊😊😊😊😊😊😊😊😊
@ocpkumara6709
5 ай бұрын
😁😁 mmm
@TharushiDinesha-w4b
Ай бұрын
*සමහර තැන් වලදී අපි හිනාවෙන්න කොච්චර උත්සාහ කළත් කඳුළු ඉස්සර වෙනවා.. 🥺❤️🩹* *ජීවිතේ කියන්නෙම දරාගැනීමක් බං!❤
@IsharaSandamali-gn2vp
9 ай бұрын
Niyamai eka♥️🌸🌸🌸🌸😊
@dilubabh75
5 ай бұрын
Dwod onii 😢🎉🎉🎉
@JayawardanaJayawardana106-f9o
4 ай бұрын
Love you manikh 😘
@AnneSinthiya-gs5hj
8 ай бұрын
අවු 7ක්ම ආදරේ නාමෙන් කරලා තියෙන්නේ බොරුවක් කියලා 8 අවුරුද්දෙදි මාට්ටු උනාම දැනෙන දුක...💔😌👌
@skmusic_
8 ай бұрын
🙂💔
@ThejaviDidulangana
6 ай бұрын
Matath ekama Thama halo 😖😖😖daraganna bh😞😞😭
@NethmiVeerasinha-v4e
3 ай бұрын
😔
@naveeshadevindi3288
22 күн бұрын
😔💔
@pramudikaushalya6750
5 ай бұрын
I love you suu 🥺♥️
@RaneRane-i1d
5 ай бұрын
❤❤❤❤❤
@xwhaity6202
7 ай бұрын
adare kiyala karuma gewana minissu bng api
@skmusic_
7 ай бұрын
😫🫶
@Sadeepa634
2 ай бұрын
🙂💔Fake love
@skmusic_
2 ай бұрын
🥺❤️🩹
@mihirikanchana2096
8 ай бұрын
Me sinndu tikanam maru hithatahodatama vadu ❤😔
@dinudibandara3002
5 ай бұрын
Mara widihata hithata wadin sindu tikak maram lassanai ❤️🥺
@hasandivihara5640
8 ай бұрын
අපි ආදරෙයි කියල විශ්වාසයෙන් තියන් ඉන්න අය අපිට හරි ඉක්මනින් මග ඇරෙනවා.😢 ❤️🩹 නමුත් වෙන්වීමකදි අපි හිතනව වෙන්වුනේ අපිට ආදරේ කරපු කෙනා නිසාමයි කියල 😢 නෑ.ඇත්ත ආදරේකදි එහෙම වෙන්නෙ.😢අපි දන්නෙ නැති උනාට එයත් අපි වෙනුවෙන් කොච්චර නම් දුක් විදින්න ඇතිද?😢😭❤️🩹 අපි කිසිම දවසක තව කෙනෙක් ගැන හිතුවෙ නෑ ටිකක් හිතල බලන්න.ඒ කෙනා කොච්චර ආදරේ වෙනුවෙන් අසරණ වෙලාද කියල 😢❤️🩹 I love you ❤😢🥺❤️🩹😭 sapidu aiye.😭❤️🩹
@Chutisanu-mx8ph
4 ай бұрын
ඔව් ඒක ඇත්ත 🥺
@ChamodiDanushika-u7n
Ай бұрын
ඇත්ත ඒක 🥺
@SameeraSampath-pd9jt
6 ай бұрын
අවන්කව අදරේ කලා හැබැයි එයා ගියා, මන් දන් නැ හෙතුව මොකද්ද කියලා 😔
@UmeshIduwara-k7f
13 күн бұрын
I love you dilmi 🥺🧸❤️🩹
@ThilakaS-ii4qf
3 ай бұрын
ILove you R 😢❤
@ShanuNandasena
Ай бұрын
Happy New years yaluwane 🎉🎉🎉i love ❤❤you❤❤mage❤pana ❤❤sihina
@Madushana07
6 ай бұрын
5 අවුරුදු 💔
@ChamalkaKavindi-n4h
15 күн бұрын
කොච්චර ආදරේ කලත් දාල යන්නෙ මට මාවම නැති කරලා 🥺😓💔
@mihirikanchana2096
8 ай бұрын
❤ ❤ ❤ ❤
@DineshDinesh-ko2dl
7 ай бұрын
Parana mathaka aye ewissuna 😭😭😭😭
@oshansanchitha7057
8 ай бұрын
Mari❤❤
@binukasashmika1300
4 ай бұрын
Adanava oi😢😢😢😢
@dianidilrukshi8368
9 ай бұрын
❤❤😍😍
@skmusic_
9 ай бұрын
❤️
@Ayara....777
8 ай бұрын
❤❤😊
@lalithamalani1402
2 ай бұрын
*Mama mage sudu mahaththayata godak adarei mona dee unath mn eyha gawa innwa. Kawadawath ath arinnee nhh. Eka mama matama dena poronduwak* 😢
@nethminipabasara7330
9 ай бұрын
😍💕
@skmusic_
9 ай бұрын
❤️
@SwarnaKumari-k1z
2 ай бұрын
I am sorry shashith.i love you shashith 🥺😭💔
@Warshasathsarani877
9 ай бұрын
❤
@skmusic_
9 ай бұрын
❤️
@ChathuChathu-e6u
3 ай бұрын
පාන්දර 2.27 යි. ආදරේ කරලා මෙච්චර විදවන්න වෙයි කියල හිතුවෙ නෑ ........ අදටත් එයාට ඇයි එච්චර ආදරේ කලේ කියලා හිතාගන්න බැරුව විදවනවා හිතින් සෑහෙන්න ........... 💔💔💔💔
@SudarmaLiyanarachchi
8 ай бұрын
Mine😢❤
@savishkamenurangapc
9 ай бұрын
supiri
@GeethaniFernando-pf4br
7 ай бұрын
Savindi ❤😊
@lahiridinesh2511
4 ай бұрын
I love you salani ❤
@sithumdjmusic
8 ай бұрын
🎉🎉
@kanchanapriyadarshani7956
5 ай бұрын
Mage sadun sirta mn me sindu manasika suvayak veva
@shanukagimahan
6 ай бұрын
hamadama oyath ekka inna pathuvath mage hina okkoma nathi karala oya vena adarayak lagata giya kamak na raththarane oya me MSG balanavanam oyata kiyanne sathutin inna hamadama adarei
@PasanMenuka
9 ай бұрын
Adarei ❤
36:28
Nonstop Sinhala Song Collection |🥺❤️| මනෝපාරකට Sindu (Slowed + Reverb) - Playlist 10 @skmusic_
SK MUSIC
Рет қаралды 474 М.
28:52
Sinhala Song Collection 2024 | mind relaxing songs (මනෝපාරකට)| කැඩුණු සිතට වදින සිංදු @DhanuuVibes
Dhanuu Vibes
Рет қаралды 105 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
48:20
Sinhala Slow Song Collection |😩❤️| ඇස් පියන් අහන්න Manoparakata (Slowed + Reverb) - Playlist 08
SK MUSIC
Рет қаралды 1,1 МЛН
1:16:47
2024 හිට් කරපු ඔක්කොම සින්දු සෙට් එක ❤️👌❤️
MATHEE SONG
Рет қаралды 1,3 МЛН
26:20
Chamara weerasinghe best beat songs collection|sinhala beats |VR REMIX
VR REMIX
Рет қаралды 94 М.
28:58
2024 Best song collection | මනෝපාරකට හොඳම සිංදු | Trending songs
Shanu Beats
Рет қаралды 925 М.
1:04:09
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
Mano Music
Рет қаралды 2,5 МЛН
21:59
Nonstop Sinhala Song Collection |😫💔| මනෝපාරකට Sindu || Mind Relaxing - Playlist 02 @skmusic_
SK MUSIC
Рет қаралды 1,4 МЛН
14:19
හිතට වදින සුපිරිම රැප් | Top Raps for Sinhala / TM_ MUSIC
TM_Music
Рет қаралды 581 М.
15:23
මතක අවුස්සන මනෝපාරකට | Slowed And Reverb Song | Boot Songs Sinhala Playlist
Sajaan Music
Рет қаралды 13 М.
1:01:06
Manoparakata Sindu (මනෝපාරකට) 💆♂️💜 Mind Relaxing Sinhala Song Collection - Playlist 13 @skmusic_
SK MUSIC
Рет қаралды 380 М.
22:46
මනෝපාරකට Centigradz Slowed and Reverb Song collection
MUSIC VIBE
Рет қаралды 780 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН