No video

How to Invest in Treasury Bill (T - Bill Auction 2022) in Sri Lanka

  Рет қаралды 120,074

SL INFO

SL INFO

Күн бұрын

Пікірлер: 343
@athulachandana7883
@athulachandana7883 2 ай бұрын
අහම්බෙන් දැකල වීඩියෝ එක බැලුවා. සෑහෙන දේවල් ටිකක ඉගෙනගත්තා. ස්තූතිය ඔබට.
@Fusion.5
@Fusion.5 2 жыл бұрын
අපේ රටේ ඉහළ තනතුරුවල ඉන්න ගොඩක් අය මිනිස්සුන්ට උවමනා කරන තොරතුරු දෙන්න දන්නෙ නෑ ඒක ඇත්ත. ඉතින් ඔබ මේ කරන සේවය ඉතාම වටිනවා. බොහොම ස්තූතියි!
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
සරලව පැහැදිලි කරදුන්නාට ඔබට බොහොමත්ම ස්තුතියි .
@northamtrade
@northamtrade Жыл бұрын
23:20
@atara7721
@atara7721 15 күн бұрын
ඉතාමත් සරල පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි 🙏
@mohottalageasanka4191
@mohottalageasanka4191 3 ай бұрын
ඉතාම හොද නිවැරදි වගේම පැහැදිලි ව තේරුම් කරලා දුන්නා. හරිම වටිනවා.. බොහෝම ස්තූතියි .
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
ඉතා හොඳ වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහෝම ස්තුතියි 👍🙏❤️💐🙏🙏.
@udenigalahitiyava5218
@udenigalahitiyava5218 2 жыл бұрын
Excellent .Thanks Lot.Very very clear introduction .As a media personal I appreciate highly your presentation than others ..Good Luck ..
@prasangadayarathna6039
@prasangadayarathna6039 2 жыл бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !! ස්තූතියි මහත්තයෝ, නොදැන සිටි බොහෝ කරුණු,(ඉතාමත් වටිනා තොරතුරු) ඉතාමත්ම පැහැදිලිවම දැනුවත් කලා , දැනුවත්වූවා !
@vindya333
@vindya333 2 жыл бұрын
TB ගැන පැහැදිලි කිරීම ගැන ස්තුතියි ,
@jagathkumara6815
@jagathkumara6815 2 жыл бұрын
Excellent... very clear introduction,good presentation.....🙏
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයි අදත් ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී
@nandanajayalath2992
@nandanajayalath2992 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
@alokadesilva2787
@alokadesilva2787 2 жыл бұрын
ස්තුතියි ඔබේ ඉතාමත්ම සරල පැහැදිලි කිරීමට
@RuwanPradeep
@RuwanPradeep 2 жыл бұрын
TB කල් පිරුනම සල්ලි අපහු ගන්නෙ කොහොමද..? අපි බැංකුවට යන්න ඕනද...? by the way, good video...
@sds2003
@sds2003 2 жыл бұрын
හොඳම පැහැදිලි කිරීමක්. ඔබට ස්තූතියි
@nilukalu
@nilukalu 2 жыл бұрын
Very well explained ! Thank you very much for sharing your knowledge :)))
@29karuni
@29karuni 2 жыл бұрын
Great explanations about investing on Tresury Bills. Thank you
@DharmarathnaKgd-ug2sk
@DharmarathnaKgd-ug2sk 17 күн бұрын
Thanks for the clear& transperent explanation👍
@darshana9898
@darshana9898 2 жыл бұрын
අපි ලක්ෂ 20ක් මාස 3කට අයෝජනය කලොත් කීයක් ලැබෙනවද
@chathurikamandushanka495
@chathurikamandushanka495 2 жыл бұрын
බොහොම් ස්තුතියි 👍 මට ඔන කරල තිබ්බ පැහදිලි කිරීමක් .
@pibidenalanka987
@pibidenalanka987 2 жыл бұрын
Thank you very much, friend, for explaining well.
@danushkaniroshan8931
@danushkaniroshan8931 2 жыл бұрын
200000 විතර මිලදී ගත්තොත් කීයක් labanavada3 month after
@elakolla4369
@elakolla4369 Жыл бұрын
පැහැදිලි කිරීම පට්ට🔥🔥🔥
@jkjayalath3786
@jkjayalath3786 2 жыл бұрын
හරිම වටින තොරතුරැ ස්තුතියි
@php5686
@php5686 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් thank you
@indikaariyarathna3087
@indikaariyarathna3087 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් 👍
@sarathchandragamage9030
@sarathchandragamage9030 2 жыл бұрын
අති විශිෂ්ටතම සේවාවක්. ඔබට ජයවේවා !!! යෙදවිය හැකි අවම මුදල කීයද. කුමන ආයතන වලින්ද විශ්වාසයක් ඇතුව කරගන්නෙ කොහොමද
@kasunnirmala96
@kasunnirmala96 2 жыл бұрын
දැනට සමහර banks වල fixed deposite rates 17-25% වගේ range එකේ යනවා. එතකොට මේ වගේ එකක දාන එක අලාබයි නේද?
@supeshvictoria4403
@supeshvictoria4403 Жыл бұрын
Can you please do a video explaining if we can sell t-bills and bonds before the maturity dates and the benefits and disadvantages of doing so with tax (CGT) implications as well. Could not find a video on this aspect.
@mchandananda7087
@mchandananda7087 2 жыл бұрын
බොහොම හොඳට පැහැදිලි kala
@backpackerdunuku4726
@backpackerdunuku4726 2 жыл бұрын
TB වල විදේශීය මුදල් (USD, Euro) වලින් ආයෝජනය කල හැකිද? හැකිනම්, ඒ සඳහා කල් පිරීමේදී ගෙවන පොලී අනුපාතිකය රුපියල් වලට ගෙවන අනුපාතයට වඩා අඩුයි නේද ? සාමාන්‍යයෙන් එම පොලී අනුපාතිකය කුමක් විය හැකිද?
@girltraveller1
@girltraveller1 2 жыл бұрын
Pls have a video regarding treasury bonds n repos as well. Thanks in advance
@theekshana1156
@theekshana1156 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ❤️
@mishenperera3347
@mishenperera3347 2 жыл бұрын
Good Job. Very Informative Video. Thank You So Much for educating us. Keep inspiring.
@MrGee1990
@MrGee1990 Жыл бұрын
Thanks. Great info And my question is can we buy T bills from other countries?
@priyankarc4424
@priyankarc4424 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. TB වල මුදල් දැම්මට පසු කල්පිරීමෙන් පසු මුදල් ලබා ගන්නේ කෙසේද ?
@koreanmaster5584
@koreanmaster5584 2 жыл бұрын
නැවත භාන්ඩාගාර බිල්පත ප්‍රාතමික අලෙවි කරුවට ලබා දී මුහුනත වටිනාකම ගන්න පුලුවන්
@yvonnefernando6504
@yvonnefernando6504 2 жыл бұрын
Thanks immensely for clear information,
@dilanijayakody8212
@dilanijayakody8212 2 жыл бұрын
Attatama ඔබ කියන කතාව ඇත්ත මම ගියා ලංකා බැංකුව කීවා dan ඒවා කරන්නේ ne කීවා සම්පත් බැංකුවේ න් කිවා apply කළාට kal යනවා kewa commercial bank eken අඩුම පොලියක් කීවා mata ගොඩක් දැනුණේ e aya treasury bill gana දැනුවත් ne කියලා ..mata harima කනගාටුවට කරනයක් ...බැංකු වල ලොකුවට edan හිටියට melo දෙයක් danne නේද කියලා .....
@jayamalgunasekara1208
@jayamalgunasekara1208 2 жыл бұрын
මුදල් ආයෝජනය කලපසු ලදුපතක් ලැබෙනවාද ? නැතිනම් ඒ වෙනුවෙන් වෙනත් ක්‍රමයක් තිබේද ?
@viduraperera434
@viduraperera434 2 жыл бұрын
What will be the penalty if we want to get our money before the maturity date?
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
Thanks for the info. I am watching from abroad. As a courtesy played a few KZbin ads and generates a small amount for your channel..! Keep it up, ma Man..!❤️ 💰
@disnyperera306
@disnyperera306 2 жыл бұрын
මෙක සින්හලට පරිවර්තනය කරන්න කවුරු හරි.මට පැහැදිලි මදි.
@MrSureshnilanga
@MrSureshnilanga 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්, repo rates ගැනත් සඳහන් කරන්න
@anurabandara329
@anurabandara329 2 жыл бұрын
Good explanation Good job 👍
@yasaslakshan5097
@yasaslakshan5097 2 жыл бұрын
Thanks give us knowledge jaya shrie
@hamlinsamat7285
@hamlinsamat7285 2 жыл бұрын
හොදම පැහැදිලි කිරීමක්. අතීතයේ නම් රජයට ණයක් දීමේදී (T billsවල ආයෝජන ය කිරීමේදී) කිසිම අවදානමක් තිබූණෙ නෑ. නමුත් වර්තමානයේ රජයේ ද්‍රවශිලතා තත්වයන් අනුව, රාජ්‍ය ණය ප්‍රතිවියුවගත කිරීමකට ලක්විය නොහැකි ද? විදේශ ණය ප්‍රතිවියුවගත කරන මේ අවස්ථාවේ, අවධානමක් නැත්තෙම නෑනේ ද
@charlotteatapattu2161
@charlotteatapattu2161 2 жыл бұрын
Nominat karanna hakia mahathmaya.
@sadunikanchana2810
@sadunikanchana2810 2 жыл бұрын
මේ කාලයේ භාන්ඩාගාර බිල්පත්වල ආයෝජනය අවදානම් නැද්ද?(නය ප්‍රතිවියුහගත කල නිසා.)
@Athula_Siriwardena
@Athula_Siriwardena 2 жыл бұрын
IMF එක මගින් විදේශ ණය ප්රතිව්යුහගත කිරීමකට ලක් ලක්කර වුවද රාජ්‍ය ණය ප්රතිව්යුහගත කිරීමකට ඉඩ නොදෙන බව මහ බැංකු අධිපති තුමා පසුගිය සතියේ ප්‍රකාශ කළා.
@t.k9754
@t.k9754 2 жыл бұрын
Thank you for your informations මට උදා හරණයක් විදියට කියන්න පුලුවන්ද 1 මිල්ලනිය එකක් දාල මාස දෙකෙන් මුදල් වලට හරවන්න උනොත් මට කීයක් ලැබේවිද? මේ බිල් පත මගේ හිතවතෙක්ට දෙන්න පුලුවන්ද? එහෙම දෙන්නේ කෙසේද? උදා, එක bank එකෙන් අරන් තව bank එකෙන් cash කරන්න පුලුවන්ද කාරුණිකව මාව දැනුවත් කරන්න
@rasikapiyasena3094
@rasikapiyasena3094 2 жыл бұрын
Very well expained,thanks so much
@shamalisrt5885
@shamalisrt5885 2 жыл бұрын
Thank you very much. .....hoda pahadili kirimak ❤
@mtpannilage9001
@mtpannilage9001 2 жыл бұрын
පැහැදිලි කිරීම හරිම නිරවුල් 👍
@chameekumara6835
@chameekumara6835 Жыл бұрын
මමත් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කලා cal ආයතනය මගින්.ඒත් කියනව වගේ ප්‍රතිලාභ දෙන්නේ නැනැ.tessury bill දානවට වඩා ලාභයි ස්ථාවර තැන්පතු දාන එක.
@pushpaweerasinghe1265
@pushpaweerasinghe1265 2 жыл бұрын
Very informative. Thank you very much. How can we get back our money after the period we invested
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
giving t-bill to primary dealer unit
@lalithajayasekara4371
@lalithajayasekara4371 2 жыл бұрын
Very important.Thank you.
@badrairangani1478
@badrairangani1478 2 жыл бұрын
අපි මුලින් බාන්ඩාගාර බිල් ගන්න විට ලක්ශයක ගන්නවනම් අපි ගෙවිය යුතුවන්නේ 95 හෝ 91 ගානෙද.ඒබැන්කුවට අදාලව වෙනස් වෙනවනේ.කල්පිරෙන් විට පොලිය 19% ක් ගෙවන විට 119ක් ලැබෙනවනම් 19ට 5 ක් එකතු උනාම 24ක් නේද . එතකොට අපි මුලින් ගෙවිය යුත්තේ 95000/=ද?
@nilantha-u5k
@nilantha-u5k 2 жыл бұрын
ගොඩාක් හොදින් පැහැදිලි කිරීමක් කෙරුවා ගොඩාක් ඉස්තුතියි. මට දැනගන්න පුලුවන්ද තව මාසකින් වගේ බැදුම්කර බිල්පත් ආයෝජනය කරන්න ආයේ අලුතෙන්මහා බැංකුවෙන් දැනුම් දෙකන් ඉන්න ඕනද.? මම එහෙම ඇහුවේ මේ වීඩියෝ එකේ සදහන් උනා නේ මේ බිල්පත් මේ සතියට විතරයි කියලා. ඒ සම්බන්දව මට ටිකක් පැහැදිලි කරලා දෙනවද. ඉස්තුතියි 😘😘
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් වල පොලී අනුපාත සතියෙන් සතිය වෙනස් වෙනවා සෑම බදාදා දිනකම විවෘත වෙන්දේසිය පවත්වන බැවින්. එහිදී තව මාසෙකින් අපි භාණ්ඩාගාර බිල්පත් දානවා නම් සමහර විට දැන් තියෙන පොලියට වඩා පොලිය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්
@surensalgado9175
@surensalgado9175 2 жыл бұрын
Clearly explained 👍✔
@senavirathnasenadeera9694
@senavirathnasenadeera9694 2 жыл бұрын
Thanks for your explanation.
@madushansajuna8899
@madushansajuna8899 2 жыл бұрын
බොහෝම ස්තූතියි පැහැදිලි කිරීමට. ඔය පෙන්නල තියෙන පොළී අනුපාතය මාසිකව ද? නැතිනම් අපේ බිල්පත් කල්පිරෙන දවසට ලැබෙන ගාණද?
@topetop1910
@topetop1910 2 жыл бұрын
poli anupatha daanne varshika poli anupathaya. e kiyanne avruddakata dena poliya
@simplemaths3983
@simplemaths3983 2 жыл бұрын
Very very good explain..❤❤❤❤❤❤👌
@SriLankanVibes968
@SriLankanVibes968 2 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි, හොඳටම පැහැදිලි කලා, ඕනම කාලයක ගන්න පුලුවන්ද?, නැත්නම් මහ බැංකුව රිලීස් කරන කාලයට විතරමද?
@aravindaic
@aravindaic 2 жыл бұрын
Well explained. Thank you.
@rohankarawita3228
@rohankarawita3228 4 ай бұрын
Thanks for the explanation
@maduraamarasingha3359
@maduraamarasingha3359 2 жыл бұрын
Supiri waddek machaa…. Ela ela
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
❤️❤️❤️
@kalpamadhushan2905
@kalpamadhushan2905 2 жыл бұрын
Treasury bonds ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
Pulivan. Video ekak issarahadi gennam anivaryenma
@nishanthapradeepkumara7718
@nishanthapradeepkumara7718 2 жыл бұрын
thank you for this give us knowledge?
@wattuhewachandra5382
@wattuhewachandra5382 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි සම්පත් බැංකුවේ රේපෝ කියන්නේ මොකක්ද? භාණ්ඩාගාර බිල්පත් සහ රේපෝ අතර වෙනස කුමක්ද? පැහැදිලි කිරීමක් කරන්න ස්තූතියි!
@koreanmaster5584
@koreanmaster5584 2 жыл бұрын
repo rate කියන්නේ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලබාදෙන ඉපයුම් අනුපාතය භාණ්ඩාගාර බැඳුම්කර වර්ෂයකට වඩා වැඩි කාලයකට ආයෝජනය කරන්න වෙන්නේ, භාණ්ඩාගාර බිල්පත් කියන්නේ වර්ෂයකට වඩා අඩු කාලයකට ආයෝජනය කරන්නේ
@roshanrajasinghe8436
@roshanrajasinghe8436 2 жыл бұрын
@@koreanmaster5584 Ceybank gana dannawada??? dannawanm details denna puluwanda? a bank ekath t bill diposit krna puluwan kwa.
@thanujaudayangani5541
@thanujaudayangani5541 7 ай бұрын
Thank you
@Fusion.5
@Fusion.5 2 жыл бұрын
අයියෙ අපි භාණ්ඩාගාර බිල්පත් ගන්නකොට,මිල දී ගත්තු සතියට පස්සේ rates අඩු වුණා/වැඩි වුණා කියලා අපේ පොලියත් වෙනස් වෙනවද? නැත්තං ගන්නකොට තිබ්බ rate එකට අදාල පොලියම කල් පිරුණම ලැබෙනවද?
@shamalirodrigo3587
@shamalirodrigo3587 2 жыл бұрын
ඔව් ගත්තු දින තිබුණු rate එකටම ලැබෙනවා
@Fusion.5
@Fusion.5 2 жыл бұрын
@@shamalirodrigo3587 බොහොම ස්තූතියි!
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Thanks.
@northamtrade
@northamtrade Жыл бұрын
What is a Secondary market and what is the difference from Primary dealers? Thank you
@ndfernando436
@ndfernando436 2 жыл бұрын
👍👍👍 knowledgeable one..clearly explained..
@ndfernando436
@ndfernando436 2 жыл бұрын
Repo rates ,reverse repo, commercial paper ganath explanation ekak genna plwn nm...thank u👍
@rohanranasinghe5193
@rohanranasinghe5193 2 жыл бұрын
ස්තුතිය
@nliyanage6983
@nliyanage6983 Жыл бұрын
Very very good thank
@sadunikanchana2810
@sadunikanchana2810 2 жыл бұрын
කල් පිරීමට පෙර මුදල් ආපසු ලබා ගත හැකිද?ලක්ශ 75ක ගත්තොත් ඒ මුදලම කල්පිරීමට පෙර ආපසු ගන්න පුලුවන්ද?
@rwnfdo
@rwnfdo 2 жыл бұрын
can WE Buy Tres.. Bills from any bank even we dont have an Account?
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
yes
@dammikakbianty9850
@dammikakbianty9850 2 жыл бұрын
@@SL_INFO 4
@blackemage1779
@blackemage1779 2 жыл бұрын
You need to open an account first
@reggiesoyza8540
@reggiesoyza8540 Жыл бұрын
Lpl0a0lppp0a
@ranjithdesilva7665
@ranjithdesilva7665 2 жыл бұрын
Thank
@dilupadinithi5243
@dilupadinithi5243 Жыл бұрын
Thank you 🙏🙏🙏
@elakolla4369
@elakolla4369 2 жыл бұрын
උදාහරණයක් විදියට ලක්ශයක් වගේ අරන් වට්ටම් අනුපාතය දාල හදල දෙන්නකො කීයක් වගේ ඉපයීමක් තියෙනවද බලන්න...
@manoriabeywickrema51
@manoriabeywickrema51 2 жыл бұрын
Thank you very much
@sadunikanchana2810
@sadunikanchana2810 2 жыл бұрын
ලක්ශ 75ක මිල දී ගත්තොත් 22% පොලියට ,ඒ පොලිය ඒ මොහොතේම ලබා ගත හැකිද?එවිට අපි ගෙවිය යුත්තේ පොලිය අඩු කර ද?(අවුරුද්දට)ගනන හදල කියන්න.
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 2 жыл бұрын
200000 දැම්මොත් ප්‍රතිලාභය කොහොම ද උත්තර යක් දෙන්නකො මේ පොලිය හොයා ගන්න plz❤️❤️
@buddikaamashantha4163
@buddikaamashantha4163 2 жыл бұрын
Wadagath deyak danagaththa. Thanks
@fatimanicholas138
@fatimanicholas138 2 жыл бұрын
I uplifted my TB recently prematurely and didn’t pay the interest.
@topetop1910
@topetop1910 2 жыл бұрын
FD Rates ගැන එහෙමනම් TV එකෙත් Ads යනවනේ. ඒ උනාට ඇයි මේ TB ගැන වැඩිය ප්‍රසිද්ද කරන්නේ නැත්තේ? ගොඩක් අය මේ ගැන දැනුවත් නැහැ. ඒ නිසා ගොඩක් අය FD තමයි දාන්නේ. ඒකට හේතුව මොකක්ද?
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
TB valata me para thamai vadi rate ekak labune. nethnam fd valata vada adu rate ekak thibune.
@topetop1910
@topetop1910 2 жыл бұрын
@@SL_INFO FD valata vada TB rate aduvata tibbanam kavrut TB vala invest karanne nahane. FD vala danavane. etakota e kaale ai TB vala kattiya invest kale FD vala noda?
@christopherperera4767
@christopherperera4767 2 жыл бұрын
Very good .thank you very much 👍👍
@thilinadhananjaya5616
@thilinadhananjaya5616 2 жыл бұрын
භාණ්ඩාගාර බිල්පත් සදහා එක් එක් අයතන දෙන පොලිය වෙනස්ද?.වැඩිපුරම ගෙවන ආයතනයක් තියෙයිද?.බිල්පත් මිලදී ගත හැකි සියලු ආයතන වල වගකීම එකවගේද?
@dinukaperera4478
@dinukaperera4478 2 жыл бұрын
niyamaii
@worldnews1512
@worldnews1512 2 жыл бұрын
Masa 3ta 1mn demmoth apita masa thunata adala poliya masa thunenda ganna puluwan wenne.?
@nihalabayawickrama9067
@nihalabayawickrama9067 2 жыл бұрын
Thanks
@isuralakshan4474
@isuralakshan4474 Жыл бұрын
මාර වටිනවා මෙ වීඩියෝ
@viraj1989118
@viraj1989118 2 жыл бұрын
Good video.. Man hithan innawa over 1m TB ekak ganna, best thing ada gihin ganna ekada nathnam heta ena rates balala ganna ekada? Thanks.
@malikanarangasange1908
@malikanarangasange1908 2 жыл бұрын
Thanks,its a,useful Vedeo 😀
@neelchandrawansha1429
@neelchandrawansha1429 2 жыл бұрын
භාණ්ඩාගාර බිල්පත් සඳහා පොළියට අමතරව වට්ටමත් ලැබෙනවද ? එහෙම නැතිනම් පොළිය 25% ක් දෙන ලක්ෂ 5 ක භාණාගාර බිල්පතක් මිලට ගන්නවනම් එම ලක්ෂ 5 ට අදාල පොළිය වන 125000 අඩු කරලා 475000 ක මුදලක්ද දාන්ඩ ඕනෙ ? කල් පිරෙනවිට පොලිය ලෙස ලැබෙන මුදලටද මුහුණත වටිනාකම ලෙස ලැබෙන්නේ ?
@dananjaya2623
@dananjaya2623 2 жыл бұрын
Thank you, all the best
@kushanmadulanka5387
@kushanmadulanka5387 Жыл бұрын
Treasury Bill wala FD wage masa3 dammoth varshika poliyen bedalada masa 3 hambenne .
@rohanabanneheke7621
@rohanabanneheke7621 2 жыл бұрын
Is there risk of buying from private primary finance company dealer than from a private bank dealer
@b.a.g.sameeraerangasumathi3879
@b.a.g.sameeraerangasumathi3879 2 жыл бұрын
වාණිජ බැංකුවක් හරහා මාස තුනේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තේ නම් මාස තුන අවසානයට අදාල පොලිය සහා මුදල බැංකු ගිණුමකට බැර වෙනවද
@surendrasenanayake4510
@surendrasenanayake4510 2 жыл бұрын
මම බැංකුවකින් T.bill අායෝජනයක් කලා.මට කිසිම ලියවිලලක් හෝ සහතිකයක් ලැබුනෙ නෑ.එහෙම දෙයක් ලැබෙන්නෙ නැද්ද?
@hamlinsamat7285
@hamlinsamat7285 2 жыл бұрын
BOC එකේ දැම්මහම ඔහොම වෙනවා. අනිත් බැංකු වලින් නම් ලියුං එනවා
@coolkoala282
@coolkoala282 2 жыл бұрын
මහබැංකු website එකේ තියෙන්නෙ නිර්ලේඛණ කියල
@lasithprabodha1435
@lasithprabodha1435 2 жыл бұрын
Godak pahadiwa therum kala.bohoma sthuthiy
@gayanpeiris491
@gayanpeiris491 2 жыл бұрын
මාස තුන අවසානයෙදි අපිට මෙම සම්පුර්ණ මුදලම ලාබා ගත හැකි ද?එ් කියන්නේ අපි යොදවපු මුදලත් පොලි මුදලත්
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
ඔව් අනිවාර්යෙන්ම අපි තැන්පත් කරන මුදලත් එකෙන් ලැබෙන ප්‍රතිලාභ යත් දෙකම එකට ලබාගන්න පුළුවන් එම දෙකෙන්ම වටිනාකම තමයි භාණ්ඩාගාර බිල්පත්වල එහි මුහුණත අගය පෙන්නුම් කරන්නේ.
@neerusola7632
@neerusola7632 2 жыл бұрын
@@SL_INFO Can you Tell That is it safe to invest in sri lanka treasury bill Now with the present situation?
@umeshapabasari4003
@umeshapabasari4003 Жыл бұрын
අයියේ මිලියන2.3 ක් මාසතුනකට බිල්පතක් අපි ගත්තොත් අපිට rate එක කීයද කියලා හොයාගන්නේ කොහොමද. calculate කඑන විදිහක් තියනවද
@wasundaradesilva
@wasundaradesilva 2 жыл бұрын
We can take loans against FD. Treasury bills also same?
@shanthihewapathirana1776
@shanthihewapathirana1776 2 жыл бұрын
Thanks Sir.
@minukapathirana3387
@minukapathirana3387 2 жыл бұрын
When bid a rate from primary delear at the primary auction is there's affect of pro rata? Then the expected FV will not offered?
Interview With Mr. Yasiru Kuruwitage | MasterMind ROSHAN
27:02
MasterMind ROSHAN
Рет қаралды 118 М.
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 452 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 22 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 22 МЛН