මාස 11දී මගේ තාත්තව මට නැති කළා -ප්‍රේමකීර්ති පුත් පූර්ණ | NETH FM MA BALA KALE Ft, POORNA DE ALWIS

  Рет қаралды 12,723

Neth FM

Neth FM

10 күн бұрын

සුන්දරම මතක පිරුනු පූර්ණ ද අල්විස්ගේ බාල කාලය.
( Poorna De Alwis's childhood filled with the most beautiful memories. )
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #mabalakale​​​​​​​​​​​​ #Poornadealwis

Пікірлер: 39
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 7 күн бұрын
බුදුසරණයි!තාත්ත නැති.කල එවුන්ට එලොව මෙලොවදි විශ්වය දඩුවමි දෙයි .සත,ටෙන් ඉන්න.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 күн бұрын
ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් ලස්සන වැඩ සටහනක් ඔබගේ තාත්තා ගෙ වටිනා කම අපිට අදත් තේරෙන වා ඔහුගේ ආත්මය ට සැන සීම ලැබේවා ❤🎉🎉
@kasunudara4824
@kasunudara4824 7 күн бұрын
බොහොම ලස්සන වැඩසටහනක් .නිවේදිකාව වැදගත් විදියට මෙහෙයවනව.ප්‍රේමකීර්ති මහත්මයා කියන්නෙ අපේ ජීවන හැඟීම් අපට පෙන්වපු කැඩපතක් වගේ.හැඟීම් නිර්වචනය කරල දීපු ශබ්දකෝෂක් වගේ.එතුමාගේ සසර ගමන සුගතිගාමී වේවා.ඉක්මන් භවයකදීම නිර්වාණය පසක් වේවා.ඔබට ජය පූර්ණ සහෝදරයා .❤
@rohini9599
@rohini9599 7 күн бұрын
පොඩ් කාලේ මේ කොලු පැටියා දැක්කම මම හිතුවේ මාද්‍යය ලෝකේ මහා දැවන්තයෙක් වේව් කියලා පස්සෙ දකින්න වත් ලැබුනේ නෑ මම හිතුවේ පිටරටක පදිංචි වෙලා ඇති කියලා ආසයි මෙහෙම හරි දකින්න ලැබුණු එකට හපන් පැදුරෙ දැක්ක කොලු පැටියා තාමත් මතකයි ❤️❤️❤️
@TravelalongNZ
@TravelalongNZ 7 сағат бұрын
Same
@chandanisenanayake5755
@chandanisenanayake5755 6 күн бұрын
අපේ තරුණ අවධියේ වඩාත්ම ප්‍රිය කල සොදුරු කලාකරුවාණන්ගේ පුතණුවනි,ඔබට සතුටින් ජීවිතය ගෙවන්න ලැබේවා!
@sahelamanupriyakodithuwakk6799
@sahelamanupriyakodithuwakk6799 6 күн бұрын
ගොඩාක් කාලේකින් අපි ට පෙනෙන්න ආවාට හරිම සතුටුයි .අපි තාමත් හපන් පැදුරෙ පූර්න මල්ලිට ආදරෙයි❤ සතුටින් ඉන්න
@niroshini15
@niroshini15 3 күн бұрын
රටක් වටින රත්තරන් කලාකරුවා ප්‍රේමකීර්ති අල්විස් මහතා. උතුම් නිවන් සුව ලැබේවා. 🙏🙏🙏
@sunilmaithreege2972
@sunilmaithreege2972 3 күн бұрын
හරිම රසවත් කතා බහක්. චතුර කතිකත්වය පියාට දෙවෙනි නැත. බොරු ගොතන්නේ නැතිව ඇති සැටියෙන්ම ඉදිරිපත් කරන විදිය හරිම ආකර්ෂණීයයි. ඔබගේ පියා කොහේ හෝ සිට ඔබට ආශිර්වාද කරනු ඇති. සුභ පැතුම් පූර්ණ.
@shaniwillarachchi7505
@shaniwillarachchi7505 6 күн бұрын
පූර්ණ පුංචි කාලේ ගේ පිටිපස්සෙ වෙලට ගෙනිහින් ප්‍රේමකීර්ති අන්කල් වක්කඩට කකුල් අල්ලනවා .මට මතකයි එයා ඇත්තටම පරිසරයට හරිම ආදරය කර මනුස්සයෙක් .හරිම ආදරනීය කෙනෙක් ❤
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani Күн бұрын
අපේ තරුණ කාලේ වඩාත් ආස ළමා නිවේදකයා පූර්ණ සම්පත්. දැනුත් ගොඩක් ලස්සනට කතා කරනවා. ❤❤❤❤❤❤
@sirianasiriana2977
@sirianasiriana2977 22 минут бұрын
අපෙ පුංචි කාලේ හපන් පැදුරේ පුංචි නිවෙදකයා .අද වෙනකොට ලොකු වෙනසක් වෙලා ආදරෙයි පූර්ණ.❤
@TravelalongNZ
@TravelalongNZ 7 сағат бұрын
Hapan Pedura was my daughter’s favourite program but we all watched it together. Jackson Anthony ‘s superb creation. And Premakeerthi was my favourite radio announcer and lyricist. I wrote a poem when he was killed, published in Silumina to express how I felt.
@slshow8614
@slshow8614 7 күн бұрын
අපි ඔයාගෙ තාත්තට වගේම ඔයාටත් ආදරෙයි
@GaminiJayamanna
@GaminiJayamanna 5 күн бұрын
පුතේ ඔයාගේ තාත්තා මම හරිම ආදරය කරපු පුද්ගලයෙක් සම්‍පත් සාදය ඔයාගෙ තාත්තා වැඩසටහන මෙහෙයවනව මම මගේ බිරිද දරුවො දෙන්න සමග හරිම ආසාවෙන් බලනව ඉගෙනගන්න දේවල් බොහෝමයි ඉතින් අපට හරිම දුකයි පුතේ ඔයාගෙ තාත්තව දැයට අහිමිකල ඒ අලු ගෝසුව කවුද කියල මුළු මහත් ජනතාවම දන්නව තවටිකක් ඉවසන්න සියල්ල ඉදිරියේදි දිග හැරෙනවා පුතේ ඔයාලගෙ පවුලේ සියළු දෙනාටම බුදු සරණයි🙏🙏🙏
@vajirafernando6747Canadian
@vajirafernando6747Canadian 2 күн бұрын
මට තවමත් දුකයි ඔයාගේ තාත්තා ගැන
@Shwjwjwjj
@Shwjwjwjj 4 күн бұрын
පූර්ණ පුතේ ආදරෙයි හැමදාමත්
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 Күн бұрын
❤❤❤❤❤❤obalata appi hamadama adarei puthe
@samanthabbandara
@samanthabbandara 7 күн бұрын
Prem uncle used to come to my neighbours place in Kandy. Listening his conversations with my dad and the others is unforgettable. Nice to see u Purna.
@indikasamarasinghe7600
@indikasamarasinghe7600 7 күн бұрын
Purna puthawa mama dakke mage duwawa hapanpadurata ekkan giya welawaka mage duwa 2 weni set eke oya hari daksha daruwek puthe. Man oya diha adaren Bala hitiya puthe. Thaththa kiyannema daruwek ta mahamerak. Oya gana adambary puthe.mage duwath Dan Loyer.. kenek wenna igena gannawa. Hapan padure hitapu hamoma godagiya. Jakson sirge ashireadaya oyalata thiyenawa.oylage thaththa jakson sorry kiyanne me rate daruwanta nathi una sampath 2k. Ounta nirwanaya awabodha wewa
@nandaniniyarepola5973
@nandaniniyarepola5973 2 күн бұрын
පූර්ණ ...❤️
@rohanaalvitigala865
@rohanaalvitigala865 7 күн бұрын
මෙම මහා මිනිස් ලෝකය තුල සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙනව. මහා පිංවන්ත මහා වාසනාවන්ත සොභාවික චරිත 💚💚💚💚💚💚 අංක 01. අති උතුම් සොභාවික පෙම්වතිය. අංක 02. අති උතුම් සොභාවික පෙම්වතා. අංක 03. අති උතුම් සොභාවික මව. අංක 04. අති උතුම් සොභාවික පියා. අංක 05. අති උතුම් සොභාවික ගොවියා . අංක 06. අති උතුම් සොභාවික සොභාවික කම්කරුවා . අංක 07. අති උතුම් සොභාවික වෛද්‍යවරයා . අංක 08. අති උතුම් සොභාවික රණවිරුවා . 💚💚💚💚💚💚💚 ----------------------------------- මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත අංක 01. මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා. අංක 02. මහා පව්කාර මහා කාලකන්ණි දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා. අංක 03. මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ. අංක 04. මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා. අංක 05. මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා. අංක 06. මහා පව්කාර මහා කාලකන්ණි දේශපාලකයා. අංක 07. මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා. ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා මෙම අස්වාභාවික චරිත වල අතුරු ඵල වෙනව. පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත රගපාන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා . ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා . අස්වාභාවික චරිතය රගපාන අයට, මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා . ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, සොභාවික චරිත පමනක් රගපාමින් සොභාවික මාතෘමූලික පවුල් සහ සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@sumitradevymalwattepeeris2350
@sumitradevymalwattepeeris2350 7 күн бұрын
Mata dhara ganna bariwuna maranayak puthe.
@user-ts6wh5hx7t
@user-ts6wh5hx7t 7 күн бұрын
Ane hari lassanai puthe.kalaguna mathaka thiyana honda daruwek.theruwan saranai
@wimaldesilva2470
@wimaldesilva2470 7 күн бұрын
So sad
@TravelalongNZ
@TravelalongNZ 7 сағат бұрын
❤❤❤
@rosedias3722
@rosedias3722 7 күн бұрын
Thatha wagemai❤❤
@young_dreams
@young_dreams 5 күн бұрын
👍👍👍❤️❤️❤️
@ashaninileka6368
@ashaninileka6368 7 күн бұрын
❤❤❤❤❤
@SVA790
@SVA790 14 сағат бұрын
Jeppoge weda
@chamithakarunanayake
@chamithakarunanayake 7 күн бұрын
මේ වගේ වැදගත් වැඩසටහනකට මේ ට්‍රැක් පැනපු නිවේදිකාව වෙනුවට වෙන කෙනෙක් යොදාගත්තා නම් හොදයි. නෙත් එෆ් එම්
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani Күн бұрын
මේ නිවේදිකාව ඉතා ලස්සනට වැඩ සටහන මෙහෙවමින් හරිම ලස්සනට කතා කරනවා
@geethamolligoda9087
@geethamolligoda9087 Күн бұрын
අනිවාර්යයෙන් . ලස්සනට, වයසට ගැලපෙන්න, සංයමයකින් කරනව කියලයි මටත් හිතෙන්නෙ.​@@AnuruddhikaPriyaadarshani
@thushanthialutwela5089
@thushanthialutwela5089 7 күн бұрын
❤❤❤
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 98 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 48 МЛН
පෙට්ටි කඩේ රහස !
58:19
Iraj Show
Рет қаралды 47 М.
ПОМЫЛ МАШИНУ #shorts
0:26
Паша Осадчий
Рет қаралды 2,6 МЛН
Не плавайте тут! 🏊🚫
0:24
Взрывная История
Рет қаралды 3,1 МЛН
Despicable Me Fart Blaster
0:51
_vector_
Рет қаралды 12 МЛН
BABY Comedy : Birthday Baby and Kind Man ❤️
0:36
BABY Comedy
Рет қаралды 3,9 МЛН
当小孩上学后,路飞太开心了#海贼王#路飞
0:25
路飞与唐舞桐
Рет қаралды 19 МЛН