ඊශ්‍රායල් ගෘහස්ථ සාත්තු සේවා රැකියාව ගැන හරියටම දැනගන්න ඕනෙද? SLBFE | ISRAEL Caregiver job vacancies

  Рет қаралды 14,032

Sami Bro

Sami Bro

Күн бұрын

Пікірлер: 75
@amalik.a6937
@amalik.a6937 Жыл бұрын
ඇත්තටම ගොඩාක්ම වටිනවා අපිට මේ වැඩසටහන ගොඩාක්ම ස්තූතියි❤❤❤❤❤
@erandipathmasiri
@erandipathmasiri 11 ай бұрын
අනේ මටත් යන්න අවශ්‍යතාව තියෙනවා මම දැනට කුවේට් රාජ්‍යයේ සාත්තු සේවිකාවක් වසයෙන් සේවය කරනවා දැනට වසර දෙකක් මෙහි රාජකාරි කරනවා මගෙන් අසාව ඊශ්‍රායල් යන්න පුලුවන් නම් උදව් කරන්න
@neroshan7291
@neroshan7291 3 ай бұрын
❤🎉🎉බොහොම ස්තූතියි
@WasanthiPerera-hl8ip
@WasanthiPerera-hl8ip Жыл бұрын
හරි ma phadili
@DulikaUdayangani-b6w
@DulikaUdayangani-b6w 10 ай бұрын
Mama denata kuwait wjw inne mamath yanna බලාපොරොත්තුවෙන් inne
@surekapriyadarsani7573
@surekapriyadarsani7573 Жыл бұрын
Ol වල එන්ග්ලිෂ් fell නම් යන්න බැරිද. එන්ග්ලිෂ් පුහුණු වීම් කරලා එන්න බැරිද.
@priyadharshani5983
@priyadharshani5983 Жыл бұрын
Puluwn
@surekapriyadarsani7573
@surekapriyadarsani7573 Жыл бұрын
අක්කේ පුහුණු වීම් කරන්න හොද කොහෙද
@DiliniAchala
@DiliniAchala 11 ай бұрын
ඇත්තටම skaip ඉන්ටේව් එකක් තිබුනේ නැද්ද කියලා කියන්න පුළුවන්ද ?
@ChefSamitha
@ChefSamitha Жыл бұрын
සාර්ථක වූ විදෙස්ගත රටවිරුවන්ගේ අත්දැකීම් සමගින් ඔබගේ විදෙස්ගත රැකියාවත් සාර්ථක කරගන්න දැන්ම @ChefSamitha එක්ක එකතු වෙලා ඉන්න.
@Pamuditha-bk6ud
@Pamuditha-bk6ud Жыл бұрын
Job ekak karana ayata kohomada cose eka karanne
@JagathPrasanna-wb1up
@JagathPrasanna-wb1up 6 ай бұрын
මිස් ඔයාලාගෙ නමිබර් එකාක් දෙනවාද
@harshanikaushalya17
@harshanikaushalya17 3 ай бұрын
නැති වුනොත් බලා ගන්න කෙනාව නීති කොහොමද
@samidiandsihani2857
@samidiandsihani2857 Жыл бұрын
මේ දවස් වල යූද්දය නිසා ප්‍රශ්න නැද්ද මමත් කැමති. ඊස්රායල් රටට
@LakmaliHarshani-s3b
@LakmaliHarshani-s3b 27 күн бұрын
ඉංග්‍රීසි දැනුම ගොඩාක් ඕනද මිස්
@SriyaniLiyanapathirana-l9k
@SriyaniLiyanapathirana-l9k Ай бұрын
Mis mata Dana Ganna puluwan da ape wiyada ma apima Kara Ganna ona da
@LakmaliHarshani-s3b
@LakmaliHarshani-s3b 27 күн бұрын
ඉංග්‍රීසි දැනුම ගොඩාක් ඕනද මිස් 6:11 6:23
@anuanusha9875
@anuanusha9875 13 күн бұрын
මම දැනට ජොදාන්වල ඉන්නේ මම ගාමෙිඩි ඉන්නේ මම කැමැතියි යන්න
@DiliniAchala
@DiliniAchala 11 ай бұрын
මිස් අපිට කියන්න ඉන්ටේව් එක විනාඩි කියක් විතර තියේද කියලා
@upuleudesiri6376
@upuleudesiri6376 Ай бұрын
Mis usa l49 mata yanna puluwanda plz mata kiyanna
@yashodhathilakasiri1234
@yashodhathilakasiri1234 9 ай бұрын
matath asai ath wayasa 47 i puluwa weida
@NayomiMahesika
@NayomiMahesika 2 ай бұрын
Apie eisryel yanna cos aka karannama onada
@LakmaliHarshani-s3b
@LakmaliHarshani-s3b 27 күн бұрын
ඉංග්‍රීසි දැනුම ගොඩාක් ඕනද් මිස්
@anuanusha9875
@anuanusha9875 13 күн бұрын
මට පුළුවන්නමි නමිබරේ යක් තියෙනවා නමි එවන්න
@MaduDinesha-p9h
@MaduDinesha-p9h 5 ай бұрын
Lottery eken select karanawa kyanne mokadda .. eken select une nathtan ehema...😢ane pahadili karanna 🙏🙏 pls
@sandunishalu9982
@sandunishalu9982 10 ай бұрын
මේකට සම්බන්ධ වෙන්නෙ කොහොමද
@anisapretty6976
@anisapretty6976 Жыл бұрын
Wayasa 45 wadi kattiyata yanna baida
@SamiBro1
@SamiBro1 Жыл бұрын
සමාවෙන්න, අපහසුයි
@nilukamanike7000
@nilukamanike7000 Жыл бұрын
​@@SamiBro178
@parimalarparimalar3497
@parimalarparimalar3497 6 ай бұрын
Viyatham gana kiyanda naga total amount
@nandawathikaruna-qh1mq
@nandawathikaruna-qh1mq 5 ай бұрын
Miss how to go israyil plz help me.
@DilshaniGangadari-tv1vr
@DilshaniGangadari-tv1vr 8 ай бұрын
Mata one mt kiyannakoo kohomada ..yanna
@KRanjani-o1b
@KRanjani-o1b 5 ай бұрын
Prashna mokadda kiyala kiyannako miss
@nimalichathurika-mj5bj
@nimalichathurika-mj5bj 11 ай бұрын
English course ekak karanna ona nadda mis
@SamiBro1
@SamiBro1 11 ай бұрын
ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕනේ
@nadeehewamanna9043
@nadeehewamanna9043 10 ай бұрын
ඉංග්‍රීසි හොඳට ම පුළුවන් වෙන්න ඕනෙද?අනේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
@SamiBro1
@SamiBro1 10 ай бұрын
නැහැ, සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට සහ එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුයි..
@nadeehewamanna9043
@nadeehewamanna9043 10 ай бұрын
@@SamiBro1 ට්‍රේනින් එකේදි ඒවට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම දෙන්නෙ නැද්ද?මමත් ඊශ්‍රායල් යන්න ආශාවෙන් ඉන්නෙ.ඉංග්‍රීසි කතා කරන්න ටිකක් අමාරුයි.යන්න පුළුවන් වෙයිද පොඩ්ඩක් කියනවද?
@Ru1245fh
@Ru1245fh 5 ай бұрын
❤❤❤❤Mam gawamnt heth assitan wokug ..mam dant Nvq 03 Levl karan gamqn inne mat barid applyi karann
@NadeeshaLasanthi
@NadeeshaLasanthi 28 күн бұрын
හරිම පැහැදිලි
@newgeneration6677
@newgeneration6677 Жыл бұрын
සාත්තු සේවකිකා කෝස් එක කරලා ඉන්න ඔනාද,රෙජිස්ටර් උනාට පස්සෙ කර ගන්න පුලුවන්ද slbfe එක හරාම කොහොමද, Slbfe ekaga cal karama කිව්වා, සුඳුසුකම් සපුරලා ඉන්න ඔනාලු එහෙම ලු අයදුන් කරන්න ඔනා මම මෙ විඩියො එකෙ ඒහෙම දැක්කෙ නැනෙ
@SachiniAmarasingha
@SachiniAmarasingha 7 ай бұрын
මිස් මහත්තයා ඊශ්‍රායල් වල ඉන්නවනම් වයිෆ්ට යන්න බැරිද
@Pahanjithdeshan-nk9sn
@Pahanjithdeshan-nk9sn 4 ай бұрын
Engish denuma godak onida
@kaveeshagayathri7752
@kaveeshagayathri7752 9 ай бұрын
මට අවුරුදු 22 මට යන්න බැරිද
@SasikaSuwarnamale
@SasikaSuwarnamale 5 ай бұрын
Godak wadagath ana
@wishmiwishmi8548
@wishmiwishmi8548 Жыл бұрын
Apitatha .yanna Asai
@pathumakash5659
@pathumakash5659 Жыл бұрын
ගොඩාක් වටිනා වැඩසටහනක්.ස්තුතියි .
@SamiBro1
@SamiBro1 Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තූතියි
@PriyaAdikari
@PriyaAdikari Жыл бұрын
Hospital wada karana ayata puhunuwa oneda
@vasanthapoorna1591
@vasanthapoorna1591 Жыл бұрын
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
එතකොට කුවේට් වල ඉදන් කාලය ඉවර වේලා යනකොටමෙහෙන් පොලිස් රිපොට් එකක් අරන් යන්න ඔනේද .. මොනා කියලා ද අපි ගන්න ඔනෙ මෙහෙ පොලිසියෙන් රිපොට් එක මිස් පිලිස් කියලා දෙන්න පුලුවන්
@NisansalaParanamanage
@NisansalaParanamanage Жыл бұрын
Kuwet idan ynn puluwanda
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
@@NisansalaParanamanage මමත් ඒක හරියටම දන්නෙ නැ සහොදරිය... මාත් ලංකාවට යනවා මැයි වල ..
@dilekalakmali7164
@dilekalakmali7164 Жыл бұрын
Akka nago neda
@sadarudissanayake3019
@sadarudissanayake3019 Жыл бұрын
Course eka kohenda karanne tiyenne
@nisansalaudayangani3554
@nisansalaudayangani3554 Жыл бұрын
මේකට සම්බන්ද වෙන්නේ කොහොමද...විදෙස සේවා එකට අවොත් අදහසක් ගන්න පුළුවන් ද
@SamiBro1
@SamiBro1 Жыл бұрын
පුළුවන්
@NadeeshaLasanthi
@NadeeshaLasanthi 28 күн бұрын
යුද්ධය ගැන
@NadeeshaLasanthi
@NadeeshaLasanthi 28 күн бұрын
රටේ පවතින යුද්ධය
@LasanthikaLakshmi
@LasanthikaLakshmi Жыл бұрын
Godak hoda wedasatahanak
@manurayasintha2490
@manurayasintha2490 2 ай бұрын
සාත්තු සේවා.පඩිය කොහොමද
@ThanujaDesilva-j8r
@ThanujaDesilva-j8r 6 ай бұрын
Im 47 wayasa.mata joint wenna puluwanda ?
@SamiBro1
@SamiBro1 6 ай бұрын
Sorry , වයස වැඩියි
@PrasannaSanjeewa-te1gn
@PrasannaSanjeewa-te1gn 8 ай бұрын
Age
@pathmijayaweera4913
@pathmijayaweera4913 Ай бұрын
tatoo blanawada
@sriyanikarunarathna-c8y
@sriyanikarunarathna-c8y Жыл бұрын
Mata awrudu 42i matath Israel yanna oni.udaw karanna plz.
@cricketpisso7713
@cricketpisso7713 Жыл бұрын
අනේ ඉතිං පිරිමි ගැන නෑ කතාවක්
@SamiBro1
@SamiBro1 Жыл бұрын
10% කට අවස්ථාව තියෙනවා
@SanjeewaniSanju
@SanjeewaniSanju Жыл бұрын
එතකොට මේක ට ol, al පාස් වෙන්නම ඕනද 🤔
@NalakaNandana-t3h
@NalakaNandana-t3h Жыл бұрын
ගැහැනු අයට වෙන වේකන්සි නැද්ද ලෙබනන් රටේ වැඩ කරන අයට
@nethneth351
@nethneth351 3 ай бұрын
Miss mata me nangiwa contact kraganna number ekak denna puluwanda
@ranjaniwijerathna3151
@ranjaniwijerathna3151 Жыл бұрын
Mamath.sattu.sevikavak.aurudu.18.pamana.den.vayasa.vedi..intimate.kala.miss.aduvak.nhativa.siyalu.vistara.aran.dunna.me.kaale.monade.kalath.aduvakmai.namuth.oya.itamath..a vankai.oyata.jayaveva.kiyanta.vachna.nha.pinsidu.veva.
@MadushaniRathnayake-nt6dt
@MadushaniRathnayake-nt6dt 6 ай бұрын
❤👍
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54