Basic Electronic sinhala ( Part 12) SL CRACK සිංහලෙන්ම Diode

  Рет қаралды 32,492

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер
@Fywitsprlt
@Fywitsprlt Жыл бұрын
මම අද දෑක්කෙ ඔබ තුමා උගන්වන විදිය හරිම පැහැදිළියි ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@nipuna832
@nipuna832 4 жыл бұрын
ගුරු මුෂ්ඨිය පසෙක තබා උගන්වන ගුරුවරයෙක්. ජය වේවා!
@nishanthakumaraoarachchi8952
@nishanthakumaraoarachchi8952 Жыл бұрын
හොදට කියල දෙනව කෑන්ස් ඔයාට, තෙරුන් සරණයි, ජයවේවා
@w.m.h.chathurangachathuran1170
@w.m.h.chathurangachathuran1170 6 ай бұрын
මොනවද සර් තව කියන්න ඔනෙ දෙමවිපියෝ හැර මිහිපිට දැකපු දෙවියෙක් ඔබ තුමා ලෝබ නැතුව ඔබිබටම කියා දෙනවා මම ඉන්නෙ 12කොටසෙ දවසක හරියට ඉගෙන අරන් ඔය දෙපා වදින්න ඒනවා සර් මම අාසම දෙයක් eloktoronik ඒත් කෝස් කරන්න විදියක් නැ ඔයා කිසිම අඩුවක් නැතුව කියා දෙනවා ගොඩක් පින් සර් සර්ගෙ නොමිබරෙ දාන්න බුධු සරණයි🙏🙏🙏🙏
@janakawickramasingha48
@janakawickramasingha48 3 жыл бұрын
ඉතා හෙද පාඩමක්....අනර්ග පැහැනිලි කිරිමක් ස්තුති....
@vishwaprabhaeducation2988
@vishwaprabhaeducation2988 3 жыл бұрын
තනියෙන් ඉගෙන ගන්න නියමයි .කරන සේවයට ස්තුතියි.
@vishakasamarasinghe6722
@vishakasamarasinghe6722 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියල දෙනවාට ස්තූතී.💖
@_Navidu.
@_Navidu. 3 жыл бұрын
සුපිරි හොදට පැහැදිලි
@janakapriyantha9173
@janakapriyantha9173 2 жыл бұрын
අයියෙ ඔයාගෙ විඩියො ටික බලනකන් ඉවසිල්ලක් නැ ඒතරමට පැහැදිලිව කියා දෙනව බුදුසරණයි අයියෙ ඔයට අමාරු තැනුත් තියනව තාම 12 වෙනි කොටස බලන්නෙ
@sanuthabeysinghe996
@sanuthabeysinghe996 9 ай бұрын
ඔබ තුමා සුපිරි වැඩක් කරන්නෙ
@gayanharshana2770
@gayanharshana2770 4 жыл бұрын
හොදටම කියල දෙනවා.. හැම වීඩියෝ එකක් ම මුල ඉදන් බලන් එන්නේ... ඉස්සරහට මීට ව්ඩා හොදට කරන්න ශක්තිය ලැබේවා... ගොඩක් ස්තූතියි. මෙහෙම දැනුම බෙදා දෙනවට
@krishanthawijesinghe8754
@krishanthawijesinghe8754 3 жыл бұрын
Ade thama හරියට egana gathay very thanks vedio akata
@russa4172
@russa4172 4 жыл бұрын
මම වෙන channel වල transistor ගැන බැලුව මම බලපු ඒ එකකවත් pnp වල තේරුම තිබ්බෙ නෑ 👌නියමෙට තේරුනා 👌
@pubudumadusanka
@pubudumadusanka 3 ай бұрын
නියමෙට පැහැදිලියි 🥰🥰🥰
@kamalsenananda6270
@kamalsenananda6270 2 жыл бұрын
Supiri mama digatama igana gannawa
@pdproduction1394
@pdproduction1394 4 жыл бұрын
අලුත් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.... tkz... sr
@geeshanmadarasinghe84
@geeshanmadarasinghe84 4 жыл бұрын
niyami hodata therenna kiyala dunna sralawa
@tharinduniroshana8469
@tharinduniroshana8469 4 жыл бұрын
සුපිරි
@lakmaludaya2152
@lakmaludaya2152 3 жыл бұрын
atthatama godak hodata kiyala denawa mama hama dama sl crack samaga jonit venawa .
@පැතුම්මහේෂ්
@පැතුම්මහේෂ් 3 жыл бұрын
සූප. ......මෙචර දවස් ඩයොඩී වල තිබූ පටලැවිල්ල ලේහේවිවට සර්ට පිං මෙ වීඩියෝ 5බැලූවා ...හොඳින් වටහාගත්... දැන් තවත් ඉලේක්ටූොන ඉගේනගන්න ආසා හිතේනවා....&💖💖💖🌹🌹🌹😄😄
@priyanthapriyanthapathiran4478
@priyanthapriyanthapathiran4478 4 жыл бұрын
නියමයි වටිනා දෙයක් වටිනා විදිහට තේරුම්කරා.
@thusithakumara2470
@thusithakumara2470 4 жыл бұрын
Ayiye gindara supiriyatama oya a dewal kiyala denawa supiri supiri supi.......ri
@darshanar1000
@darshanar1000 3 жыл бұрын
ඩයෝඩ් අද නම් තේරුනා හරියටම ස්තුතියි
@NalandaM.V
@NalandaM.V 3 жыл бұрын
සුපිරි වැඩක් මල්ලි බුදුසරණයි
@thusharagunawardana2273
@thusharagunawardana2273 4 жыл бұрын
සරලව හොදටම තේරෙන්න කියලා දුන්නා .ස්තුතියි .ඊළඟ වීඩියෝ එක දානකන් බලාගෙන ඉන්නවා .ජය වේවා ,සුභ පැතුම් .🌷🌷🌷🌷🌷🌷🌷
@hashanrohitha6142
@hashanrohitha6142 4 жыл бұрын
eththatama hodata therenna kiyala dunna niyamai
@chamindhaamaranath7032
@chamindhaamaranath7032 Жыл бұрын
🎉 good job
@ravidu2309
@ravidu2309 2 жыл бұрын
Excellent 🙏
@malakagaminda2104
@malakagaminda2104 2 жыл бұрын
Super.....Mara pehedilie
@naveenramyasiri635
@naveenramyasiri635 3 жыл бұрын
මුල ඉඳන් බලන් එන්නේ...නියම වැඩක්..ජය වේවා...
@ranjanjanaka8209
@ranjanjanaka8209 4 жыл бұрын
Niyama hodata theruna
@supunsampath153
@supunsampath153 3 жыл бұрын
පාඩමේ යන ගමන්.😍👍
@harshavlogssl4113
@harshavlogssl4113 4 жыл бұрын
Man asama electronics walata.oya niyamata kiya denawa.oyata budisaranai aiye
@sajeewadammika6953
@sajeewadammika6953 4 жыл бұрын
Thanks sir niyamai hodata tharuna, Transformer akac othana vidiya yath puluvanm kiyala danna b, s,
@KnowledgetoLife727
@KnowledgetoLife727 4 жыл бұрын
හරිම සරලව පැහැදිිලි කරා ස්තූතියි!
@dhanushkapushpakumara8877
@dhanushkapushpakumara8877 4 жыл бұрын
ගොඩාක් පැහැදිලි ස්තූතියි . ඊලඟ එක එනකල් බලන් ඉන්නවා බුදුසරණයි
@ajithranathunga2016
@ajithranathunga2016 4 жыл бұрын
Aiye oyage vidiyo 12 baluwa niyamai
@anushkakumara5515
@anushkakumara5515 4 жыл бұрын
Niyamai sir hodinma therenawa sir ta asannata ඇසූ වීරූ පමනින් වැටහෙන්න කියලා දීමේ පුදුමකර හැකියවක් තීයනවා බුදුසරණයි සර්.......
@harshanakrishanthilakarath466
@harshanakrishanthilakarath466 3 жыл бұрын
සුපිරි සහෝදරයා
@smpbandarasamarakone2596
@smpbandarasamarakone2596 2 жыл бұрын
ඔබගේ පාඩම් ඉතාමත් හොදයි.පැහැදිලියි.සේවයට ස්තුතියි.!
@ruchirakawinda4345
@ruchirakawinda4345 4 жыл бұрын
Saralawama supiriyatama video eka theruna ilaga video eka danakan balan innawa thank your sir
@dineshweerasinghe1742
@dineshweerasinghe1742 4 жыл бұрын
Aniwaren digatama karagena yanna aiye.
@poojithakodithuwakku3946
@poojithakodithuwakku3946 3 жыл бұрын
නියමයි......👌👌👌👌👌👌👌👌👍
@gihankumarage7151
@gihankumarage7151 4 жыл бұрын
Hodatama taruna tanks ,🌷🌷🌷🌷🌷🌷
@rukmansenanayaka2035
@rukmansenanayaka2035 2 жыл бұрын
Great
@namalbandara9261
@namalbandara9261 4 жыл бұрын
ගොඩක් දැනුම ලැබුනා, ජයවේවා !!!
@SLMediamix
@SLMediamix 11 ай бұрын
Great job...
@tv187
@tv187 Жыл бұрын
❤ theruwan saranayi
@dinukaranasinghe6589
@dinukaranasinghe6589 2 жыл бұрын
Budusaranai
@krishanmax8549
@krishanmax8549 Ай бұрын
Good job 🎉❤❤❤
@prashanthichathurika8120
@prashanthichathurika8120 4 жыл бұрын
Hodatama pahadili kala thanks
@roshangunarathna9166
@roshangunarathna9166 3 жыл бұрын
නියමයි.ස්තුතියි
@sanjeewajayaruwan5123
@sanjeewajayaruwan5123 4 жыл бұрын
පැහැදිලිවම තේරුනා ස්තූතියි
@slfan9146
@slfan9146 4 жыл бұрын
ayiye oya vedio ekak danakam goda dawasak balan hitiya .godak watinawa me karana de
@SanjeewaSj
@SanjeewaSj 5 ай бұрын
Godak pin bs
@sanjayapussegoda1585
@sanjayapussegoda1585 4 жыл бұрын
Thank a lot for sharing the knowledge
@thusithaprasadthusitha5888
@thusithaprasadthusitha5888 Жыл бұрын
නියමයි
@sudathsanjeewa6783
@sudathsanjeewa6783 2 жыл бұрын
Super
@nuwannuwanchamara3717
@nuwannuwanchamara3717 3 жыл бұрын
Super....
@amindachamika1365
@amindachamika1365 4 жыл бұрын
Niyamayi ayiye godak watinawa ✊💪
@rajarataagro6229
@rajarataagro6229 3 жыл бұрын
thanks for your contribution
@Sl_broo
@Sl_broo 3 жыл бұрын
සුපිරි😍👏❤❤❤❤❤❤❤❤❤❤
@danushkabandara7351
@danushkabandara7351 4 жыл бұрын
සුපිරිටයම කියලා දෙනවා 💪💪
@asankalahiru6079
@asankalahiru6079 4 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ...
@raweendradassanayaka7533
@raweendradassanayaka7533 3 жыл бұрын
Thank you very much sir. Hodatama pahadili karanawa. circuits ekaka burn una resiter wala agaya soya ganne kohomada
@rwdproduction7810
@rwdproduction7810 3 жыл бұрын
සුපිරි වැඩක් අයියේ😍
@nprasanganprasanga8106
@nprasanganprasanga8106 4 жыл бұрын
නියමයි.ඊලඟ වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා...👍
@hodatv5274
@hodatv5274 4 жыл бұрын
Hodai aiye
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 3 жыл бұрын
Thankayyae
@aivnabeywardana142
@aivnabeywardana142 4 жыл бұрын
හොඳ අවබෝධයක් ලබා ගත්තා
@serendibgamingsl3995
@serendibgamingsl3995 7 ай бұрын
Patta 😍
@harshacool6408
@harshacool6408 4 жыл бұрын
Supirii 👍👍👍👍
@dineshjayawardana2381
@dineshjayawardana2381 Ай бұрын
Good video ❤
@lahirulankathika8907
@lahirulankathika8907 2 жыл бұрын
Thanks..
@priyankarasumanadasa2784
@priyankarasumanadasa2784 4 жыл бұрын
Superb
@sandunupulpriyantha5747
@sandunupulpriyantha5747 3 жыл бұрын
සුපිරියි සර් ❤💪
@dunkannanayakkara7283
@dunkannanayakkara7283 4 жыл бұрын
niyamai tkz mr
@thusharaherath9216
@thusharaherath9216 4 жыл бұрын
Thank you.🙏🙏🙏
@pradeepkumara6731
@pradeepkumara6731 4 жыл бұрын
අලුත් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා .ජය වේවා ,සුභ පැතුම්
@mudithamadushanka7336
@mudithamadushanka7336 4 жыл бұрын
Niyamai supiri
@pissupusa5374
@pissupusa5374 4 жыл бұрын
Atthatama hodata therum kara chuttak alla ganna amarui aka idiriyedi alla ganna puluwan wey obata bs
@nethmisadeepa6162
@nethmisadeepa6162 4 жыл бұрын
Video eka 👍.mama asama kotasa.ikmanata ilaga ekath denna 😛
@nishanthathilakarathna4577
@nishanthathilakarathna4577 4 жыл бұрын
Degatama karanna.mage balan ennawa.budu saranae
@techpainthub8988
@techpainthub8988 4 жыл бұрын
Meekanam niyama vadak
@sascreations9942
@sascreations9942 4 жыл бұрын
Godak hodai aiye thank
@samankumara4275
@samankumara4275 11 ай бұрын
Thanks good
@sonelkumar1537
@sonelkumar1537 4 жыл бұрын
Good video
@nadeeshannet
@nadeeshannet 4 жыл бұрын
Good work bro
@kumarackchandana
@kumarackchandana 4 жыл бұрын
Thanks
@chandanachandana7905
@chandanachandana7905 4 жыл бұрын
Good. Bs
@pradeepsandaruwan7803
@pradeepsandaruwan7803 4 жыл бұрын
Bs ayya tahank you
@whitewatermusic3777
@whitewatermusic3777 4 жыл бұрын
Elaaaaaa
@sumudusandaruwan6302
@sumudusandaruwan6302 Жыл бұрын
supiriyak sir
@Nuwa668
@Nuwa668 4 жыл бұрын
Nice.................thanks
@SanjeewaSj
@SanjeewaSj 5 ай бұрын
Me dewal me wagema karagenna jaya partana karnawa
@nipuna832
@nipuna832 4 жыл бұрын
සන්ධි ඩයෝඩ නිකං අපේ එවුන් වගේමයි.
@senarathbandara5989
@senarathbandara5989 4 жыл бұрын
Supere sar
@ajithjayasekara7530
@ajithjayasekara7530 4 жыл бұрын
superb..
@sarathkumara4177
@sarathkumara4177 4 жыл бұрын
Hi master, lesson is excellent and thank you very much .Can you answer me if I presented my question
@devidunilakshan9506
@devidunilakshan9506 4 жыл бұрын
Hodai පිළිවෙළයි
@madusanka5691
@madusanka5691 3 жыл бұрын
Tnx aiya oyata godak pin
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
ඔයත් 2025 ඔසී එනවද? Footsteps in Australia
19:11
FootSteps in Australia
Рет қаралды 1,2 М.
Multimeter Sinhala Review
15:47
Ruka With Fam
Рет қаралды 21 М.
Semiconductor - Part 1 [in Sinhala]
17:35
Elec lab
Рет қаралды 7 М.
Diodes in Sinhala(theory and practical uses)
21:22
Viki Lab
Рет қаралды 7 М.
What is diode in sinhala | shehan s | new video
4:59
Shehan S
Рет қаралды 8 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.