S.M.P.S POWER SUPPLY sinhala (38D) SL CRACK ELECTRONIK සිංහලෙන්ම Basic Electronic SL CRACK Sinhala

  Рет қаралды 10,075

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер: 83
@menakamadushan2045
@menakamadushan2045 3 жыл бұрын
කියන්න දෙයක් නෑ ඉතින් ඉලෙක්ට්‍රොනික් චැනල් වලින් හොදම චැනල් එක සුපිරි ජයවේවා සර්
@charukapiyumal5062
@charukapiyumal5062 3 жыл бұрын
අැත්තටම මේ Chanel එක ලංකාවේ හොදම Chanel එකක් අයියා...මං සබ් කරල තිබ්බෙ කලින්ම... අද තමයි ව්ඩියෝ බළල prust comment එක දැම්මෙ...පට්ටම කොලිට් සහ ඔයා කියල දෙන දේ හොදට තේරෙනව... මේ චැනල් එක දිගටම Number One තියා ගන්නම මං සුබ පතනව හදවතින් ජය වේවා...
@maduranga652
@maduranga652 2 жыл бұрын
ඔයාගේ video බලලා මන් nots පොතක පියාගෙන තියනවා මෙතෙක් වෙනකම් 120page වගේ දැන් full දිගටම කරන් යන්න.. ❤️❤️❤️💪
@priyadarshadeshapriya7622
@priyadarshadeshapriya7622 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි චිරං ජයතු ! සර් නියමයි ඉතා පැහැදිලි
@dammikawasantha7711
@dammikawasantha7711 3 жыл бұрын
ලංකාවේ aekama හොදම youtube.chanal aeka .kauru kohoma kiuwath ser හරි
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
ගොඩක් හොදට කියල දෙනව,ගොඩක් පිං මේ කරන වැඩේට,බුදුසරණයි සර්
@indunilmapa1405
@indunilmapa1405 3 жыл бұрын
සරලව පැහැදිලි කලා.බොහොම ස්තුතියි.
@sarathsisira4001
@sarathsisira4001 3 жыл бұрын
මස්ටර් smps video, එක ඉතා හොඳ යි ඔලුවට ගන්න ටිකක් අමරුයි කමක්නෙ තෙරුම්ගනන්න උත්සහ කරන්නම් . Sir මට දනගනන අවශ්‍ය වන්නෙ smps parts ද mobile chger තුල තිබේ ද දනගනන අවශ්‍ය යි .Thank you. Sisira
@ishanusitha7679
@ishanusitha7679 3 жыл бұрын
Electrical contact thamaa mn karanne... Mee chanel eken maa godak saralawa electronic igena gann lebima Gena godak sathutuyi.... Thank you.... Very much.....
@aivnabeywardana142
@aivnabeywardana142 3 жыл бұрын
හොදයි . S m p s power sapplay ක්‍රමයෙන් අවබෝ වනවිට. සරල බව දැනෙනවිට තවත් ආස හිතෙනවා.
@namalgunawardana3718
@namalgunawardana3718 3 жыл бұрын
Ithamath pehedili budusaranai
@dammikawasantha7711
@dammikawasantha7711 3 жыл бұрын
Aettatama lankawey hodama chanal eka meeka thamai hodama ගුරුවරයා oya thamai godak hodata pehedili karala denawa.kiyanna deyak nehe respat..
@lionelpiyatissa1443
@lionelpiyatissa1443 2 жыл бұрын
ඔබට සුබ අනාගතයක් සර්.
@sanjayprasanth1960
@sanjayprasanth1960 3 жыл бұрын
Bona shuthi aiye mama mulaithang oyage videos tika follow karanava ethatama oyaintha ugathayak mama iganagatha bomma isthuthi aiye
@sidathwijerathne6276
@sidathwijerathne6276 3 жыл бұрын
පට්ට අයියේ.සප්ලයි එකක මස් කරලා රෙපයාර් කරන විදිහ අනිවාර්යයෙන් කරන්ඩෝ
@ranilnishantha6483
@ranilnishantha6483 3 жыл бұрын
සර් .. සුපිරියටම පැහැදිලියි
@electronicvri9200
@electronicvri9200 3 жыл бұрын
ඔන්න දාපු ගමන් මං බැලුවෙ
@rajarataagro6229
@rajarataagro6229 3 жыл бұрын
Apith baluwo oyage explane karana widiya mata kisima chanel ekakin dake na kiyala wadak na thanks ayya
@edwimalsomapala3116
@edwimalsomapala3116 3 жыл бұрын
චොපර් අවුටි පුටි එකේ ඇමිපියර් එක වැඩිවෙන්නෙ කොහොමද ?.
@thusharasusantha4976
@thusharasusantha4976 3 жыл бұрын
Very good explanation tank you very much 👍👍👌👌
@r.a.a.pdesilva7036
@r.a.a.pdesilva7036 3 жыл бұрын
aya ithin kiyala wedak na kewoth keewa niyama weda kareyek aiye oya . dalada samidu pihitai. godaaaak parissam wenna disapamok anduruthumani
@asangadinuka9825
@asangadinuka9825 2 жыл бұрын
Attatama hodai godakdewal dana gattha godak pin sr
@gimhankavishka6250
@gimhankavishka6250 3 жыл бұрын
සෙන්සර් ගැන වීඩියෝ එකක් ඕනෙ.pliz
@judejayashanth7456
@judejayashanth7456 2 жыл бұрын
Supiriyata kiyala dunna thanks
@dsdelectronics2715
@dsdelectronics2715 3 жыл бұрын
අයියේ සුපිරි වැඩක්
@best-songscom9860
@best-songscom9860 3 жыл бұрын
හොඳට තේරැනා සර්.
@Mechanical_Engineering-962.
@Mechanical_Engineering-962. 3 жыл бұрын
Smps unit එකක තත්පර දෙක තුනකට output එක short උනොත් ඇම්පියර්, වොල්ටේජ් ගාන අඩු වෙනවා ද මොකක් හරි අවුලක් වෙන්ව ද අයියේ 😊
@rajeevpriya8670
@rajeevpriya8670 Жыл бұрын
එක ට්‍රාන්සිස්ටර් එකක් තියෙන smps එකක් ගැන කියල දෙන්න සර්
@printview5142
@printview5142 Ай бұрын
ඉතා පැහැදිලි
@virajkumarage2158
@virajkumarage2158 3 жыл бұрын
Niyamai aiye..hemadama balanava oyage paadam.
@thusharagunawardana2273
@thusharagunawardana2273 3 жыл бұрын
සුපිරි ,ජය වේවා .💐💐💐💐💐💐💐💐
@dhkdrkumara.6316
@dhkdrkumara.6316 3 жыл бұрын
Onna mamath beluwa..hemadama wage Ela Ethin .b.s
@manjulaelectronic706
@manjulaelectronic706 3 жыл бұрын
Lg homthiyatar smps wala chopr 2k thiyanawa stanbay ekai amp paththatai eganath kiyala dennko me mage 2weni illema thanx sar
@mahendrasajeewa6009
@mahendrasajeewa6009 3 жыл бұрын
Supper Work. Thanks
@sanjanamihiranga1885
@sanjanamihiranga1885 3 жыл бұрын
ic eken osilet kapu eka nam theruna sir transistor valin vada karana eka hariyata therune na sir
@yameshkanishka9877
@yameshkanishka9877 3 жыл бұрын
Inverter welding machine ekak gana video ekak karanna puluwanda sir❤️
@slcrackelectronic6945
@slcrackelectronic6945 3 жыл бұрын
sl crack
@rvblanka.3294
@rvblanka.3294 3 жыл бұрын
Smps wala octocupler eka laga thiyena anith nil paata cap eka gena wistharayak kiyannako.eka ac peththata sambandawelane thiyenne.
@vimanthalakshan1614
@vimanthalakshan1614 3 жыл бұрын
Ammo prashna welak iwarauna sir.computer power supply wala inducter thiyenne ai.man serama padam beluwa eth eka therenne ne hariyata
@SamanKumara-ox1lp
@SamanKumara-ox1lp 3 жыл бұрын
Hodeta thruna s.m.p.s gane kiyale dena vidiyate thtun ganne puluwan hodeta
@hashansandharuwan7910
@hashansandharuwan7910 2 жыл бұрын
අයියේ මට dvd power supply එකක් හදන්න දැනගන්න පුලුවන්ද
@roshanarunasiri5102
@roshanarunasiri5102 Жыл бұрын
Chopar trsfomar aka on of karana pin 8 ic wala nambar monada kiyala dannakooo
@virajkumarage2158
@virajkumarage2158 3 жыл бұрын
Aiye dc 300 line dekatama testor eka paththu wenva neda..eken apita wadinna pulwanda current eka.
@amilafonseka6458
@amilafonseka6458 3 жыл бұрын
Sir mn vedio eka beluwa harima saralai pehedili sir..mt eka prashnayak thiyenwa sir oya chopper transformer eka test karnt puluwan d multimeter aken sir
@n.a.v.k.nissanka5907
@n.a.v.k.nissanka5907 3 жыл бұрын
ඉදිරිපත් කිරීම ඉතා හොඳයි SMPS යොදා ගෙන බැටරි චාජයක් සැදිය හැකිද
@nishanthashan406
@nishanthashan406 2 жыл бұрын
300V වලින් ප්‍රතිරෝධකය හරහා එන ධාරාව බේස් එකට දිගටම එනවනි එතකොට සුවිච් වෙලාම නෙමේද තියෙන්නෙ ට්‍රාන්සිස්ටරේ අනික එකම දිගට ප්‍රයිමරියට විදුලිය දුන්නහම වටේ කොයිල් වලට විදුලිය පේරනය වෙනවද 🤔
@gihanchathuranga4652
@gihanchathuranga4652 3 жыл бұрын
නියමයිනේ sir
@kushankaumal5887
@kushankaumal5887 2 жыл бұрын
සුපිරි..🙏🙏
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
ෆයිසර් පෝලිමේ ඉද්දි ආවෙ
@anurafernando7744
@anurafernando7744 3 жыл бұрын
Good werk
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Oya tama sir hodatama kale
@yasithajayalal9990
@yasithajayalal9990 3 жыл бұрын
Niyamai aiya
@mohamednusrath7938
@mohamednusrath7938 3 жыл бұрын
Very good explain
@ariyawanshagunasekara4512
@ariyawanshagunasekara4512 3 жыл бұрын
Hodama chanel aka thanks
@hansasamaranayake8001
@hansasamaranayake8001 3 жыл бұрын
Superb video
@ruwan2448
@ruwan2448 3 жыл бұрын
නියමයි
@ishanusitha7679
@ishanusitha7679 3 жыл бұрын
Thank you....
@kasuntharaka297
@kasuntharaka297 3 жыл бұрын
Math balagena hitiye danakam
@sumuduasiri
@sumuduasiri Жыл бұрын
Thanks very much sir 🙏
@nishanthabandara8487
@nishanthabandara8487 3 жыл бұрын
Niyama.👍👍
@thamidudhananjaya
@thamidudhananjaya 9 ай бұрын
Supir sir.......
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 3 жыл бұрын
Very good sir...
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
Thanks sir 🌹🌹🌹❤️❤️❤️
@senadheraakd3295
@senadheraakd3295 3 жыл бұрын
Best.
@sudathsanjeewa6783
@sudathsanjeewa6783 2 жыл бұрын
Super
@nalakaruwankumara2540
@nalakaruwankumara2540 3 жыл бұрын
මාත් ❤
@manjulaelectronic706
@manjulaelectronic706 3 жыл бұрын
Ok thanx bs sar
@rpm9587
@rpm9587 3 жыл бұрын
Elam
@dharmabandudharmabandu9531
@dharmabandudharmabandu9531 7 ай бұрын
Mokakkda me grund kiyana eka mata therennema natte eka
@chaminducreations8791
@chaminducreations8791 3 жыл бұрын
👍👍
@sachinthasrimal6900
@sachinthasrimal6900 3 жыл бұрын
❤❤❤
@gihanchathuranga4652
@gihanchathuranga4652 3 жыл бұрын
🤗🤗🤗🤗🤗🤗
@thamidudhananjaya
@thamidudhananjaya 9 ай бұрын
Sir class karanawada
@rangakumara2723
@rangakumara2723 3 жыл бұрын
Neyamai
@lakshithasampath.3712
@lakshithasampath.3712 3 жыл бұрын
thank you sampath aiya.godak pin
@madhusankaabesingha989
@madhusankaabesingha989 3 жыл бұрын
Danakan balan hitiye
@rvblanka.3294
@rvblanka.3294 3 жыл бұрын
👍
@antonmaduwantha7743
@antonmaduwantha7743 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙂 BOHOMA
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Bs
@priyanthapathirana3900
@priyanthapathirana3900 3 жыл бұрын
සුපිරි
@danukamahavaasala3188
@danukamahavaasala3188 3 жыл бұрын
👍👍👍
@rajiWickramanayake-yo5qo
@rajiWickramanayake-yo5qo Жыл бұрын
❤❤❤
@lahirusandaruan3945
@lahirusandaruan3945 9 ай бұрын
Thank you sir
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,7 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,6 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 28 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 32 М.
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,7 МЛН