මේහුල් බබාගෙ 2 year birthday එක වෙනස් විදිහට celebrate කරපු හැටි😢❤️🤗

  Рет қаралды 43,747

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

#fathilife#vlog#sl
Mayonnaise recipe
• මයෝනිස් බිත්‍තර නැතිව....
Pizza recipy
• තවත් අලුත් day vlog එකක්

Пікірлер: 219
@LashiPuja
@LashiPuja Күн бұрын
මේ කරපු පිං කමේ ආශිර්වාදය මේහුල් පුතාට ආශිර්වාදයක්ම වේවා.
@ශශිනි
@ශශිනි 5 күн бұрын
බලු පැටියෙක් වත් අම්මගෙන් වෙන් කරන්න එපා පව් කරන්න එපා හැමෝටම දෙමාපියන් අහිමි නොවේවා❤❤ බුදු සරණයි
@Minist562
@Minist562 4 күн бұрын
අනේ ඔයාගෙ වයසේ හැටියට ඔයා කරන දේවල්, හිතන පතන හැටි හරිම ෂෝක් නංගී. ඔයා මාරම ශක්තිමත් වගේ ම ගොඩක් ගුණ යහපත් කෙනෙක් 😍🥰♥️😘🌹
@1234non
@1234non 3 күн бұрын
මං ආසම චැනල් එකක්..මුස්ලිම් සංස්කෘතියට ආදරේ හිතෙනවා..ඒ වගේ ම ගෑනු ලමයිට ගොඩාක් ඉගෙනගන්න දේවල් තියෙනව ඔයාගෙන්😘😍😍😍
@amandamethsarani3538
@amandamethsarani3538 Күн бұрын
සුබ උපන්දිනයක් වේවා කියලා ඒ දරුවො අත්දෙකෙන් වැදලා කියනකොට මට නිකං පපුව පැලෙන්න වේදනාවක් ආවා ඩියර්.පව් මේ අහින්සක මැණික් කැට.කිසිම ආත්මෙක මේ වගේ අසරණ වෙන්න එපා මේ දරුවෝ.ආදරය සෙනෙහස රැකවරණය ලැබෙන්න ඕන හැමදාම.ඒ වගේම ඔයාගේ පුතු පැටියටත් නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා.❤❤
@mm6108
@mm6108 5 күн бұрын
මේ පින් බලෙන් ඔයාගේ මේහුල් නිදුක් නීරෝගී වේවා🙏🙏🙏 දීර්ඝායුශ ලැබිලා සැපවත්ව ජීවත් වෙන්න ලැබේවා ❤ ඇත්තටම මටනම් මේ වගේ තැනකට යන්න තරම් හිත හයිය නෑ...😢 😢😢ඒ දරුවන් නිදුක් නීරෝගීව ලස්සන අනාගතයක් ලැබේවා 🙏💐
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 4 күн бұрын
Thank you so much dr❤🥰
@dilrukshl
@dilrukshl 5 күн бұрын
මෙහුල් පුතාට happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 ඔයාලාට ගොඩක් පිං 🙏🙏🙏 ඉලග පාර මිටත් වඩා ලොකුවට දෙන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 4 күн бұрын
Thank you so much dr❤🥰
@Ishudulanja4728
@Ishudulanja4728 5 күн бұрын
Happy birthday mehul baba🎂😘🥰 අනේ ඇත්තමයි අක්කලා ලොකු පිනක් කරගත්තෙ😢 ඒ ලමයි හරිම පවු😢 එයාලට ඔහොම කෑම වේලක් හම්බෙන්නෙ කලාතුරකින් වෙන්න ඇති🥺 මේහුල් බබාට අක්කලාට ලොකු පිනක් 🙏 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ මෙහුල් මැනික 🥰😘😍💐🌹❤️🎀
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Thanks dr❤😊❤
@DisnaLiyanage-h1q
@DisnaLiyanage-h1q 5 күн бұрын
ජීවිතේ කවදාවත් අම්මෙක්ට දරුවෙක් දාලා යන්න හේතුවක් මේ ලෝකේ කොතනකවත් නෑ... දරුවෙක් හදාගන්න බැරි නම් මේ ලෝකෙට ගෙනත් අතාරින්න එපා..මේව අහස පොලව උහුලන්නෙ නැති අපරාද....දරුවන්ට ඕනවට නෙමේ උපදින්නේ..ඒ නිසා දරුවෝ අසරණ කරන්න එපා.....😢😢😢😢
@Achiyahasi
@Achiyahasi 4 күн бұрын
අනෙහ් අක්කි ඔයාලගෙ අර වෙඩින් වලට පාටි වලට හදන උම්බලකඩ සම්බොලෙ හදන විඩියො එකක් දාන්නකො😫😫😫
@sachinimansala5677
@sachinimansala5677 Күн бұрын
මමත් එහෙම තමයි හිතන්නෙ එතනට ගිහින් කේක් කපද්දී ඒලමයින්ටත් අම්මා තාත්තා මතක් වෙලා ගොඩාක් දුක හිතෙනවා
@dilshiekanayaka
@dilshiekanayaka 2 күн бұрын
මගෙ ඇස් වලටත්.කදුලු ආවා මැණිකේ 😢😢😢😢පවු අනේ.ඔයා කරේ ලොකුම ලොකු පිනක් නංගි❤️
@SafanMohomed
@SafanMohomed 3 күн бұрын
ඇත්තටම මෙහෙම දෙයක් කරපු එක ලොකු දෙයක් ❤ බලන කොට මාර දුකයි අඩනතරම්😢
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 2 күн бұрын
අනෙ හැම දරුවෙක්ම අසයි අදරේ ලබන්න පුන්චි දරුවො මෙ වගෙ දාලා යන්න එපා ගොඩක් ලස්සන ගොඩක් වටිනා උපන්දිනයක් මෙක මෙහුල් බබාට නිදුක් නීරෝගිමත් වසනාවනත සුබම සුබ උපන්දිනයක් වෙවා
@mohamedilham3527
@mohamedilham3527 5 күн бұрын
Mashaa allah neege nalla wele ondu senjiga sis ❤ 😢 may allah bless uh and ur family AAMEEN ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Jazakalla hair ❤dr
@latheefafaiz3733
@latheefafaiz3733 2 күн бұрын
As a nursery teacher I want to tell you Please avoid giving lollypops Toffees and pebbles. Because they are trying to sollow without munching. It will chock in their throat
@ydyxhxgd2055
@ydyxhxgd2055 Күн бұрын
ane nangi mata jelly ekata dane milkmed akata උණු වතුර danne..happy birthday..🎉🎉🎉❤❤ patiyo...
@mohammadsalman5692
@mohammadsalman5692 Күн бұрын
Iam really proud of u fathima ongada babahku allah rahmath seiwan idhumari oru nanmaya vela seiya allahda natam ikanum so allah ongalkum ongada pullakium familykum neenda hayatha tharuwanaha 😊❤
@chamaliaaisha4838
@chamaliaaisha4838 2 күн бұрын
නිදුක් නිරෝගී සුබ උපන්දිනය ක් වේවා.!
@FazalFazalbhanu
@FazalFazalbhanu 3 күн бұрын
You did a great job. Allah bless u and ur family. Akka oya me burger bun gaththa shop name plz
@fathimasharmila1331
@fathimasharmila1331 Күн бұрын
Happy birthday mehul baby❤❤❤🎉🎉🎉.as walata kadulu awa vlog eka dakala.aththatama cake kapala celebrate karanawata wada cochchara hodada mehema deyak karapu eka.oyata godak pin nangi. Allah bless u all❤❤❤
@damikasurige5209
@damikasurige5209 4 күн бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා මේහුල් පුතාට❤🎉 දුන් දානයේ ආනිසංශයෙන් බලාපොරොත්තු වුනු සෑම කාරනාවක්ම ඉෂ්ට වේවා 🙏
@shaluapsara4380
@shaluapsara4380 5 күн бұрын
Happy birthday little one ❤️🥳 අනේ ඇත්තටම එයාලා දැක්කම හිතට මාර වේදනයි අනේ මොන හිතකින් දරුවෝ දාලා ගියාද දන් නෑ 😥😥
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
😢
@Minist562
@Minist562 4 күн бұрын
අනේ මටත් එහෙමයි. මම කෑම හදන කොට නිදහස තියෙන්න ඕන. නැත්තම් කෑම එක අවුල් යනවා. මම කෑම හදන කොට මම නම් කවුරු වත් කුස්සියේ ඉන්නවට ත‍් kamathi නෑ. අනේ ඔයා කරේ මාරම හොඳ වැඩක් නංගී. කියන්න wachana නෑ ඒ ගැන. ආදරෙයි ගොඩක් ❤️❤️❤️🙏🙏🙏😍🥰🤗
@avindigunarathna8959
@avindigunarathna8959 5 күн бұрын
අනේ වීඩියෝ එක බලද්දී ඇඩුනා අක්කේ 😢😢❤❤
@SadhikSasna
@SadhikSasna Күн бұрын
Masha allaha. Oya godak hoda adarshyak puthata kiyl dunne. Aththatama ada ada thamai video eka beluwe... ❤❤❤
@damikasurige5209
@damikasurige5209 4 күн бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා මේහුල් පුතාට❤🎉 දුන් දානයේ ආනිසංශයෙන් බලාපොරොත්තු වුනු සෑම කාරනාවක්ම ඉෂ්ට වේවා 🙏
@LakshiChulangani
@LakshiChulangani 5 күн бұрын
පුතාගෙ birthday එක මෙහෙම ගත්‍තු එක හොදයි නන්ගි . අනිත් අයටත් හොද දෙයක් . බලාගෙන ඉන්නකොට දුක හිතෙනවා . අපේ මිනිස්සුන්ගේ නරක දෙවල් නිසා පොඩි ලමයි දුක් විදිනවා.. ඔයාටත් ගොඩක් පින්. God bless you ..Happy birthday mehul putha..!!!❤🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Thanks dr❤😊❤
@NikiniTharushikaSenavirathna
@NikiniTharushikaSenavirathna 5 күн бұрын
ඔයා කතා කරන විදිය මාර ශෝයි අක්කෙ ❤ ආසයි අහන් ඉන්න ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Thanks dr❤😊❤
@asafernando6290
@asafernando6290 5 күн бұрын
👍 ලොකු පිංකමක්. මෙහුල්ට සුබ උපන්දිනයක් වේවා!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Thanks dr❤😊❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 4 күн бұрын
Happy birthday Mehul baby❤❤ඔයා හරි ශෝක් නංගී "අපි සැලෙනවද😂😂" මෙහෙම දෙයක් කරපු එක හරි වටිනවා නංගී,එතන කේක් කපන්නේ නැති එක ගැන කිව්ව කතාව හරියට හරි ,ඒකට නම් මම ගොඩක් එකඟයි.
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 5 күн бұрын
නංගි අපිත් පීරිස් ළමා නිවාසෙට හැම අවුරුද්දෙම දානයක් දෙනවා.. ඒක බෞද්ධ ළමා නිවාසයක්❤❤❤❤ අනේ එතන ලස්සන දරුවො ඉන්නවා.. සමහර කොලු පැටවු පුදුම හුරතල්❤️❤️ අනේ ඔයාලා හරිම හොඳයි..කිසිම ආගම් භේදයක් හිතන් නැතුව මේ වගේ තැනක් තෝරගෙන දානයක් දුන්න එක කොච්චර වටිනවද❤️❤️❤️
@dewminisathsarani4932
@dewminisathsarani4932 4 күн бұрын
අනේ ඒ බබාලගෙ මූනු පෙන්නන්නෙ නැතිව ඉන්න තරම් ඔයා ගොඩක් හොදයි අක්කෙ.❤🥺❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 4 күн бұрын
Eyaalatath anagathayak thiyenawa ne nngi
@Thilini1993
@Thilini1993 3 күн бұрын
දිපු එකනම් සුපිරියටම දිලා තියනවා නංගී .පින් අනෙ
@waheedanoor8645
@waheedanoor8645 5 күн бұрын
Masha Allah . You have done a great job sis . Many more happy returns of the day Mehul darling . May Allah bless you all . Best wishes from Waheeda ❤
@randikaseuwandi9240
@randikaseuwandi9240 5 күн бұрын
සුබ උපන් දිනයක් මෙහුල් පුතෙ මෙක බලද්දී දුක හිතුනා ඔයාලා ගොඩක් හොද දෙයක් කලෙ ගොඩක් පින් ඇත්තටම කඳුළු අවා
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Thanks dr❤😊❤
@kaumadisiriwardana6215
@kaumadisiriwardana6215 Күн бұрын
Happy Birthday little Mehul🎉❤❤
@NiflaZarook
@NiflaZarook 5 күн бұрын
Hi sis 👋 Masha Allah alhamdulillah beautiful ❤️ vlog happy birthday Méhul
@ShanikaMadhushani-e8o
@ShanikaMadhushani-e8o 2 күн бұрын
අක්කෙ ඔයාලට කඩහපොල ලගයි කිව්වෙ ඔයා කොහෙද අපිටත් කඩහපොල ලගයි..
@Darshika.sathsarani.
@Darshika.sathsarani. 3 күн бұрын
අනේ කලින් වීඩියෝ එකේ මම හිතුවා ඔයා කිව්වම මේ පාර බබාගේ birthday vlog එක ගොඩක්ම ලස්සන එකක් කිව්වේ ඇත්තටම ලොකූ පාර්ටි එකක් දාලා වෙන්න ඇති කියලා.අනේ ඔයා ගොඩක්ම හොඳ වැඩක් නංගි කරලා තියෙන්නේ ❤❤ගොඩක් පිං.ඔයාට තව තව මේ වගේ පිං වැඩ කරන්න හරියන්නම ඕන.බුදු සරණයි ඔයාගේ මුළු පවුලටම ❤❤
@maduraparabath3790
@maduraparabath3790 5 күн бұрын
තෙක් කපන්නෙ නැතුව සමරන්න හිතපු දේ නම් සුපිරි ❤❤❤❤❤ හරිම බුද්ධිමත් අදහසක්
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Thanks dr❤😊❤
@onayadesilva7776
@onayadesilva7776 5 күн бұрын
ඔයාට පිං අක්කා එ පින ඔයාගේ පැටියටත් ලැබෙයි🙏
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 5 күн бұрын
Happy birthday petiyo❤ මාත් ආසයි එහෙම දෙන්න ඒත් මට පපුව පැලෙන්න එනවා එහෙම ගිහින් දකිද්දි ඒ පැටව් 😢
@pabasarawanigasooriya7206
@pabasarawanigasooriya7206 4 күн бұрын
සුභම සුභ නිරෝගිමත් උපන් දිනයක් වේවා පැටියෝ ඔයාට .🎉🎂🎊️
@DinuKaushalya-xp2hw
@DinuKaushalya-xp2hw 4 күн бұрын
Godk watina adahasak nngi aththatama sathutui yogat wage dewal nam nitharama hamaba wenwa ne. Hamadama sathutin inna nngi❤🎉
@ChethanaLiyanage
@ChethanaLiyanage 5 күн бұрын
Happy Birthday Mehul Baba 😍😘🎂 Harima hoda wedak 🙏
@MaheemasonaliChethana-mb2cj
@MaheemasonaliChethana-mb2cj 5 күн бұрын
Happy birthday mehul . Ane lassanai akke. Harima shok . Adarei akke . Puluwan hamawelema video aran enna . ❤️❤️😚😚
@laylakaram5007
@laylakaram5007 4 күн бұрын
වීඩියෝ එක ගොඩාාාක් ලස්සනයි දුකයි ඔයාලා ගොඩක් මහන්සි වෙලා නියෙමෙටම දුන්න ඒ පිං බලෙන් මෙහුල්ට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා සුබම සුබ උපන් දිනයක් වෙිවා මැණික ❤❤
@Manel-124
@Manel-124 5 күн бұрын
ඇත්තටම ඔයා හරිම හොද වැඩක් කරේ පුතාට හොද මතකයක් අපි ආගම් වලට බෙදුනෙ උපත අනුව නැතිනම් අපි කවුරුත් එකයි මේ දරුවන් ගැන වග කියන්න ඕන දෙමාපියන් එයාලගෙ උවමනාවට දරැවො හදල අනාත කරහම එයාලගේ ඉරනම සොබාදහම තීරණය කරාවි ඒ දරුවන්ට රැක වරනය දෙන පාලකයින් සහ උදවු උපකාර කරනා සියලුම දෙනාටද ඔබේ පුතු ඇතුළු සියලුම දෙනාටද නිරෝගී සුවය පතනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි සරණයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Thanks dr❤😊❤
@Dimashikarunarathne
@Dimashikarunarathne 3 күн бұрын
Happy B' Day Mehul.. Good Job Sis.... God Bless You All 🥰
@malawijesundara330
@malawijesundara330 5 күн бұрын
ළමා නිවාසවල ඉන්න දරුවෝ හරීම ආසයි ඔයා දුන්න කෑම වර්ගවලට එයාලට ඒව හම්බවෙන්නෙම නැති තරම් යෝගට් වගේ දේවල් නිතර ලැඛෙන වනේ
@fai3379
@fai3379 5 күн бұрын
ඔව්
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Thanks dr❤😊❤
@kaviska5291
@kaviska5291 4 күн бұрын
මේ පාර කට්ටිය comment දාන එකක් නෑ coloring දාන්න එපා.කියලා .ගිය පාර මතකනෙ මැරෙන්න හැදුවේ 😂... happy birthday cutie ❤❤❤.අනේ සතෙක්ටවත් අම්මා තාත්තා නැතුව ඉපදෙන්න එපා😢😢😢❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 4 күн бұрын
😂😂 Thank you so much dr❤🥰
@nishanthikodi5888
@nishanthikodi5888 5 күн бұрын
Happy birthday පුතේ 🎉🎉🎉ane dukai නංගී ara ළමයි dakkama නේද ane ඔයා ගොඩාක් හොඳයි යහපතක් වේවා
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Thanks dr❤😊❤😢
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 күн бұрын
Happy birthday mehul මැනික ඇත්තටම ඔයා හොද දෙයක් කලේ❤❤❤❤
@NilushaDilrukshi-wc5ze
@NilushaDilrukshi-wc5ze 5 күн бұрын
HAPPY BIRTHDAY 🎂🎂Mehul baba ❤️❤️🥰
@RisviSalma
@RisviSalma 5 күн бұрын
ida pullavala partone manasu odanji pochi sister mara kavala..
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 5 күн бұрын
Happy birthday Mehul putha.❤❤❤ අනේ මටත් වැදුනා හරීම දුක හිතුණ. ඔයා ගොඩාක් හොඳ කෙන. ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ඔයාටත් ඔයාගේ පුතාට අනිවාරෙන්ම හොඳම වෙනව දිගටම හොඳ වෙනවා නංගී. ඔයා ප්‍රාර්ථනා කරන හැමදේම වෙනවා හරිම ලස්සන වීඩියෝ එකක් ගොඩාක් හොඳ දෙයක් ඔයා කලේ මට ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. හරි දවසක හමුවුණොත් අපි කතා කරමු මට හරි මාස හිතුන නංගි ඔයාගේ මේ වැඩේට.god bless you
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Thanks dr❤😊❤❤❤
@ShaziZaam
@ShaziZaam 4 күн бұрын
Happy birthday Mehul baba ❤🎉 Allah Bless You. Vlog eka okkoma baluwa Nangiyo godak sathutui. Anthima Tika balanakota mata aduna. Hariyata duka hithuna 😢
@piyumihansika8694
@piyumihansika8694 5 күн бұрын
Happy birth day baboo ❤😍🎉🎂
@Aishuslife
@Aishuslife 4 күн бұрын
පව් අනේ මේ ළමයි 😔
@tharangaowitipana8239
@tharangaowitipana8239 3 күн бұрын
Oyalata godaaak pin me karapu deta... meeta wediya pinak nehe..
@mohamedsaamith879
@mohamedsaamith879 5 сағат бұрын
Happy birthday mehul baby🎉🎉
@ruznafathima4516
@ruznafathima4516 3 күн бұрын
Can you please send the address of this orphanage..i am also close to narammala.i wanna help them
@prarthanaamarakoon5150
@prarthanaamarakoon5150 11 сағат бұрын
Happy birthday mehul bba❤
@prasadvkb3862
@prasadvkb3862 3 күн бұрын
Ane oyata godaaaak pin Budusaranai mehul patiyatath ❤️🙏
@DinushaPiyadarshani
@DinushaPiyadarshani 4 күн бұрын
❤ane oya harima Hoda kenek Nangi oyata godak pin oyage patiyata subs upandinayak wewa nirogi wewa❤
@user-nadee1234
@user-nadee1234 4 күн бұрын
Pizza recipe ekak gennako akkeee
@NiroshaEdirisingha-s1i
@NiroshaEdirisingha-s1i 4 күн бұрын
Balagena inna Apeth as walata kadulu inuwa.happy birthday mehul
@FathimaIlmashahard
@FathimaIlmashahard 5 күн бұрын
Happy birthday little one❤️❤️❤️
@tharindulakshan1827
@tharindulakshan1827 5 күн бұрын
Happy birthday mehul baba 🎂 ඇත්තටම ඔයා හොද දෙයක් කලේ.. බලද්දී මගෙ ඇස් වලට කදුලු ආවා.. මෙහුල් බබාට ගොඩාක් පින් ❤️
@O.D.N.Udayasiri
@O.D.N.Udayasiri 2 күн бұрын
Happy birthday mehul manika ❤🎉🎉🎉❤❤❤
@ThiliniNeelawasam
@ThiliniNeelawasam 3 күн бұрын
Ane godak duka hithenawa me patau dakkama oyata godak pin mehema thamai karanna one ❤🙏
@inokasuranji5255
@inokasuranji5255 3 күн бұрын
Happy birthday little one.❤❤❤
@fathimabanu5517
@fathimabanu5517 2 күн бұрын
Matath eduna nangi marama dukai ei mehema lamai asarana karanee paw allhawee. Katath allha help ka oni
@madhu5786
@madhu5786 5 күн бұрын
niduk nirogi subama suba upandinayak wewa puthe❤ jesu pihitai oyata..
@Kanchana-oz5hm
@Kanchana-oz5hm 3 күн бұрын
❤ happy birthday baby
@avindigunarathna8959
@avindigunarathna8959 5 күн бұрын
Happy birthday mehul bb❤
@lakshianthony8192
@lakshianthony8192 5 күн бұрын
Wish your happy birthday!❤❤❤❤❤ mahul patiyo.
@SiyadaRumais
@SiyadaRumais 5 күн бұрын
Oya Hoda wata Cara alnambulililah👌👌👍👍
@s.m.sawall9663
@s.m.sawall9663 3 күн бұрын
Great work ....🤗 Happy Birthday 🎂 Mehul boy ....May Allah bless u all 🤲🏻
@ilariyafernando300
@ilariyafernando300 3 күн бұрын
God bless you putha ❤️❤️❤️❤️🙏❤️❤️
@NadeekaDarshani-yz2ny
@NadeekaDarshani-yz2ny 3 күн бұрын
ගොඩක් පිං පුතාට❤❤
@Rilanawazi
@Rilanawazi 2 күн бұрын
Ogalku ogada family ki mehul baba ka allah barakath seiywanaha Ameen
@ThiliniNeelawasam
@ThiliniNeelawasam 3 күн бұрын
Happy birthday patiya ❤
@vitharanachami4001
@vitharanachami4001 2 күн бұрын
Happy birthday mehul putha 🎉 ❤
@maduwanthiapsara1720
@maduwanthiapsara1720 3 күн бұрын
Ane e lamai dakkama matath Duka hithuna😢😢
@iynulnimra9528
@iynulnimra9528 5 күн бұрын
Your intention is very pure ♥️
@HalaHals-tx2ei
@HalaHals-tx2ei 3 күн бұрын
Ane plz etna nb ekk tiynewnm denkoo
@ManandewageAmarawansha
@ManandewageAmarawansha 2 күн бұрын
Anik vidio walatabwada akke ada akkage vidio eka hothata waduna
@Piumeeranaweera
@Piumeeranaweera 4 күн бұрын
Happy Birthdya Mehul....❤❤❤🎁🎁🎁 Its great work dr
@fathimazahrazahra8495
@fathimazahrazahra8495 5 күн бұрын
මට කවුරු හරි රිප්ලේ එකක් දාන්න
@fathimazahrazahra8495
@fathimazahrazahra8495 6 сағат бұрын
K
@sachinimansala5677
@sachinimansala5677 Күн бұрын
මටත් ඇඩුනා මේක බලලා ඒ ලමයි දැකලා ....
@p.m.t.kavindya6642
@p.m.t.kavindya6642 5 күн бұрын
Mehulge birthday dress ek shok❤Happy birthday patiyo❤🎉
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 5 күн бұрын
Thanks dr❤😊❤
@dinupriyangika8411
@dinupriyangika8411 3 күн бұрын
Me jelly danna cup gaththe kohenda nangi
@padminibandara1729
@padminibandara1729 4 күн бұрын
You have done a great deed. May Allah bless you and your family 🙏 Happy Birthday to your cute little boy ❤🎉❤
@imalka-o6g
@imalka-o6g 5 күн бұрын
Happy birthday mehul patiyo 🎂🎂❤️
@Lovewithfamily-1
@Lovewithfamily-1 4 күн бұрын
Happy birthday baby boy..🎉❤
@nimeshasewwandi9927
@nimeshasewwandi9927 4 күн бұрын
Happy Birthday Mehul baba❤
@udayanganichathurika2132
@udayanganichathurika2132 5 күн бұрын
මේහුල් බාබා ට සුභ උපන්දිනයක් වේවා .
@ChamodiSandeepani-z6x
@ChamodiSandeepani-z6x 5 күн бұрын
Happy birthday chuti babuuuuu❤🎉
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 305 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
Эта девушка спасает жизнь красной рыбе 👏
0:23
Вот это я понимаю отличная ИДЕЯ особенно для тех кто не любит трогать фарш руками! КОТЛЕТЫ получают
0:13
Сладкий Дворъ - Рецепты выпечки, тортов, десертов
Рет қаралды 3,8 МЛН
🔥По многочисленным просьбам наших зрителей !
0:19
Инспектор Андреев
Рет қаралды 3,3 МЛН