Пікірлер
@user-ls7nl8hb4v
@user-ls7nl8hb4v 2 сағат бұрын
මගේ බබත් ඔයාගේ බබා වගේමයි. කන්න හරිම හොරයි. දැන් අවුරුදු4 මාස 1. මේ අවුරුදු 3 1/2ට . මම එයාට කවන්න පුදුම දුකක් විදින්නේ. මේ තාමත් . දැන් පෙර පාසල් යනවා. Teacher ත් කියනවා කන්න හරිම හොරයි කියලා.හැබයි එයා පෙර පාසලේ අනිත් ළමයින්ට වඩා වැඩ කරද්දී ඉස්සරහින් ඉන්නවා. ඔයා වගේම තමයි .අපිටත් බබාගේ කෑම වලට ලොකු වියදමක් යනවා. කොච්චර හොද දේවල් දුන්නත් කන්නේ පොඩ්ඩයි. එක බත් කටක් කන්න විනාඩි 5ක් යනවා. බර යන්නෙත් ලා කොල පාට තීරුවේ.
@MadhuShani-e4d
@MadhuShani-e4d 6 сағат бұрын
අක්කා හදන කැම කන්න අසවක් තියෙන්නෙ මට විතරයි ද ❤😢
@user-oc1wy2zc6q
@user-oc1wy2zc6q 17 сағат бұрын
Godaka isathuyi
@user-oc1wy2zc6q
@user-oc1wy2zc6q 17 сағат бұрын
mm musilin wenna inne mmtha hari asa musilin wenna mm danta dan inne sawudiye
@sanduniisharahettige5158
@sanduniisharahettige5158 Күн бұрын
Akke mage baba bath knn echchr kemthi ne.. mn molkd krnn oni ekt.. plz rply
@yashsats491
@yashsats491 Күн бұрын
හරිම පිළිවෙලයි.. ආස හිතුණා. මගේ බෑග් එකත් ආසාවෙන් හදාගන්න හොඳ motivation එකක් ලැබුණා.. thank you නංගි.. ❤❤❤❤
@MadhuShani-e4d
@MadhuShani-e4d Күн бұрын
අක්කි ඔයාට ඔයාගෙ family එකෙන් ප්‍රශ්නයක් නැද්ද විඩියො කරනවාට 😮
@malkanthijayathilakamalkanthij
@malkanthijayathilakamalkanthij 2 күн бұрын
Pol kiri walin hadala denna hodada lipe tiyala keda wage
@manohariwimalathunga7641
@manohariwimalathunga7641 2 күн бұрын
Beautiful dear
@FaslaNizam
@FaslaNizam 3 күн бұрын
ගාල්ලේ weddings මෙහෙම නෙවෙයි you are correct wedding hall වල තමයි ගන්නේ බිම වාඩිවෙලා කාන්නේ නැහැ කෑම බිරියානි සහ dessert වටලප්පන්
@DarshiDissanayake
@DarshiDissanayake 4 күн бұрын
Ane soi❤
@Sumithkumaranayaka7214
@Sumithkumaranayaka7214 4 күн бұрын
Thank you අක්කි. මම සිංහල . හැබැයි මම හැමදාම වගේ බලනවා. අක්කි මට මැලේ ජාතිකයන් ගැන කියනවද? මම කොච්චර හෙවුවත් මට තවම හරි විස්තරයක් හම්බ උනේ නෑ. අනේ අක්කි පුළුවන් නම් කියන්නකො. ❤😢
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 4 күн бұрын
English use කරන එක Good අක්කි අනිවාරෙන් මේ රටේ යන අලුත් විලියත් එක්ක ඉස්සරහට යන්න නම් ඕන කරන වැදගත්ම දේ තමයි English කියන්නෙ 😊 මමත් ආසයි දෙමළ කතා කරන්න ඒත් අපිට නම් ඒ හැකියාව ටිකක් අඩුයි අක්කෙ මේහුල් බබාට නම් පුලුවන් වෙයි සිංහල Tamil English subeject තුනම කථා කරන්න හරිම ශෝක් අනේ මම ආසයි ඔයාලගෙ vlogs වලට ආදරෙයි හැමදාමත් 😊❤❤❤❤❤❤❤
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 5 күн бұрын
Mamnam harima asai oyalage kamata awagodak rasai thNks hodata anjoi wenna allafdvi phitai❤❤❤
@dananjalihansamali
@dananjalihansamali 5 күн бұрын
අනේ කවුරුහරි කියන්නකෝ මුස්ලිම් ආගමේ අය රාමසාන් කාලෙට දෙන දානෙට කියන නම මොකක්ද ???
@FathimaRishana-v8q
@FathimaRishana-v8q 6 күн бұрын
Akke oyage wedding volg eka daannako
@chathurajayanetti3631
@chathurajayanetti3631 6 күн бұрын
නියමයි. කැමතිම කෑම 😃
@thanushafernando1679
@thanushafernando1679 6 күн бұрын
❤❤
@nisansalaranathunga1343
@nisansalaranathunga1343 6 күн бұрын
අනේ මන් හැදුවා හොදට අවා ඒත් තිත්ත රහක් එනවනෙ ඒ ඇයි ....මන් ඔලිව් ඔයිල් වලින් හදුවෙ..
@ChamindikaJayawardana
@ChamindikaJayawardana 7 күн бұрын
Hariyatama mage kathawa kiyanawa wage akke.. me widihatama una mage fist babyta. Dam mama second baby oyage hospital bags vidio eka baluwa thanks akki
@Evertruebaby7965
@Evertruebaby7965 7 күн бұрын
ගොඩාක් වැදගත් උනා නංගි මාත් deliver එකට කුරුණෑගල hospital එකට යන්නේ.thnxx❤
@HimansaGeethmi
@HimansaGeethmi 7 күн бұрын
ෆාතිමා අක්කී, බබාට සීනී දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න එතකොට නිතරම උණ ලෙඩ වගේ වෙන එක නවතිනවා. ඔයාට සීනි වෙනුවට හොඳ පිරිසිදු මී පැණි දාන්න සීනී වෙනුවට. බබා එතකොට කෑම කන එකත් වැඩි වෙනවා. මගෙ දෙවෙනි බබාට මම එහෙම කලා. මේක මට ඇමරිකාවෙ වෛද්‍යවරයෙකු තමයි කිව්වෙ කරන්න කියලා. අනික තමයි, රටෛදි දාලා ස්මීති හදන්න. මට මිඩ්වෛෆ් තමයි මෙහෙම ස්මූති දෙන්න කියලා. හිතින් කඩා වැටෙන්න එපා.
@user-nf3xe3sw8b
@user-nf3xe3sw8b 8 күн бұрын
❤❤❤❤❤❤❤
@user-zc5ge3sf4n
@user-zc5ge3sf4n 9 күн бұрын
අක්කි වටලප්පන් එක වහන්න කොයිල් එක වෙනුවට ගන්න පුලුවන් මොනාද😢
@nasmymina7768
@nasmymina7768 9 күн бұрын
Baby age?? Preterm baby a??? Nanum sari kastapadra egada madam ode
@nishajayarathne8824
@nishajayarathne8824 10 күн бұрын
Batu bedala kirata uyanawa kiuwa eke recepiyath oni akke.. Suba pathum babalatai okkotmai🎉🎉🎉
@ChalaniKaveesha-bp5ou
@ChalaniKaveesha-bp5ou 10 күн бұрын
Batu badala sambole haduwahamath marama rasai
@raneluis2440
@raneluis2440 10 күн бұрын
👍
@bhashinikanchana
@bhashinikanchana 11 күн бұрын
Zip lok bg wala siz ankoo
@himashasandeepani7334
@himashasandeepani7334 11 күн бұрын
Bag eka gatte kohenda kiyanna puluwanda?
@user-bx6bz7cx5t
@user-bx6bz7cx5t 11 күн бұрын
@ishinibuddhima5665
@ishinibuddhima5665 11 күн бұрын
Please bring the beef pickle recipe
@SanjeewlasanthKarunarathna
@SanjeewlasanthKarunarathna 11 күн бұрын
Thank you God bless
@tharu5939
@tharu5939 11 күн бұрын
අක්කේ මම අද මේ කෑම එක හැදුවා කියන්න වචන නෑ මාරම රසවත් ❤ ඔයාට ස්තූතිය අපිට කෑම හදන විදිහ කියල දෙනවට . ඔයාට දෙවියන් වහන්සේගේ ආදරය ලැබේවා. ❤
@SanjeewlasanthKarunarathna
@SanjeewlasanthKarunarathna 11 күн бұрын
Devi pihitai oyata samada
@tharu5939
@tharu5939 12 күн бұрын
චිකන් වෙනුවට මාලු ගන්න බැරි ද අක්කා
@nasmymina7768
@nasmymina7768 12 күн бұрын
Hey dr idha mura enna plan panni ikringa anniversary suprise for hubby 😇
@priyanthakumara7217
@priyanthakumara7217 13 күн бұрын
සරලව, පැහැදිලිව විස්තරය ඉදිරිපත් කලා, බොහොම දක්ෂ විදියට සිංහල භාෂාව හසුරවනවා ... සුභ පතනවා ඉදිරි අනාගතයට!!!
@sanathbandara7699
@sanathbandara7699 14 күн бұрын
Hi nangi mn issellama oywa dakke derane cookout eken.oya oka karana widuha bluwama matath business ekk krann hitenwa.try krla blnnm tikak udwwk one unot oyt msg ekk dnnm.puluwnnm mt oyge wp nmber eka denawda
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 15 күн бұрын
තෙරුවන් සරනයි තව තවත් සාර්ථක වේවා ❤❤❤❤
@CuteGirl-ql6jq
@CuteGirl-ql6jq 15 күн бұрын
Babata hemadaama egg 1 potato 1 hondata steam karala mashed karala kawanna gam bittharanam godak hondai
@fathimamubashshira.3574
@fathimamubashshira.3574 15 күн бұрын
Beef and chicken pickle recipe plz sis
@devikastembo7528
@devikastembo7528 16 күн бұрын
😢ඔයා හරිම ආදරවන්ත wife කෙනෙක්.ආදර්ශමත් බිරිඳක්.ආදරවන්ත සහෝදරියක් God bless you and ur family
@praneedipraneedi9731
@praneedipraneedi9731 16 күн бұрын
අනේ මගේ බබත් එහෙමයි, බර වැඩි වෙන්නෙම නැහැ, මම කවනවා, ඒත් වැඩිය කන්න කැමති නැහැ,
@ahinsasewmini8776
@ahinsasewmini8776 17 күн бұрын
ඔය ප්‍රමානවල් දාන්නෙ 1 kg හදන්නද
@rashmikanadishan5817
@rashmikanadishan5817 18 күн бұрын
බීෆ් කරි..mutton කරි.බාබත් එකත් මරු .. අපි ආසයි ඒකත් හදන්න...
@devikastembo7528
@devikastembo7528 18 күн бұрын
Where canwe buy hot sause
@NayanaWicky
@NayanaWicky 18 күн бұрын
අළුත් කෑමක් රොටිවලින් ඔයාගෙන් ඉගෙනගත්තා හරිම රසපාටයි වගේ තේවෙලාවට කන්න මමත් හදනවා මීට පස්සේ ......ඔයාට ජය .........
@RaviduRashmika-uw9zg
@RaviduRashmika-uw9zg 18 күн бұрын
හොදායි ආක්කා මාන් හැදුවා 👍👍👍