ලංකාවේ පලමු වරට නෝම්බි vlog සිංහලින්❤❤❤

  Рет қаралды 232,484

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

Пікірлер: 1 400
@m.tharukamadhubhashineetha5826
@m.tharukamadhubhashineetha5826 2 жыл бұрын
අපේ රටේ ජරා පාලකයින් අපිව වෙන් කලාට අපි හැමෝම ලාංකිකයන් දැන්වත් අපි හැමෝම එකතු වෙමු , much love akki 😍😍😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන්ම sis☺️☺️
@zeenaazoon4699
@zeenaazoon4699 2 жыл бұрын
🥰💓
@familykitchen6983
@familykitchen6983 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුති .
@travel_vlogs996
@travel_vlogs996 2 жыл бұрын
@@SLFathimaslifestyle වඳ කොත්තු,වඳ පෙති, වඳ බ්‍රා, සාෆි මේ හැම දේම දේසපාළුවෝ. තමන්ගේ වාසි තකා නිර්මාණය කරපුවා. හැබැයි දැන් හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකික කියන තැනට ඇවිත් තියෙනවා🇱🇰🇱🇰🇱🇰🙏 අපි හැමෝම මිනිස්සූ❤️ ආදරෙයී🙏
@sankenya1774
@sankenya1774 2 жыл бұрын
Meka diha balan idala peretha Kamara mareno
@rasadariarathnayaka
@rasadariarathnayaka 2 жыл бұрын
සිංහල කතා කරන විදිය අහපුවම ඇත්තටම සතුටුයි ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much nangi❤❤❤☺️
@rasadariarathnayaka
@rasadariarathnayaka 2 жыл бұрын
@@SLFathimaslifestyle oyala hadana buriyani recipe eka oni akke😘
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@rasadariarathnayaka sure video ekakin gennam ☺️☺️❤
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
මේවසරෙ සිංහල අවුරුදු , පාස්කු , නෝම්බි සේරම එකම කාලයක ලංඋනා අපේ සමගියට දේවාශිර්වාදයකි ඒ ..👏👏👏👏🙏🙏🙏❤️❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
eka erhtha dr
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
ඔව් නේද? ඒක ලොකු ආශිර්වාදයක් තමයි
@noelinebrohier7645
@noelinebrohier7645 2 жыл бұрын
ඒ event සේරම අපේ කොල්ලො කෙල්ලො එකට celebrate කලා. Gallface එකේදි. ජේසුනි ආපහු අපේ රටේ මිනිස්සුන්ට කඳුළු එපා.
@isuperera9225
@isuperera9225 2 жыл бұрын
මම මේ වීඩීයෝ එක මුල ඉදලා අග වෙනකන්ම බැලුවේ කදුලු පිරිලා ඇස්වල .මොකද මට මගේ රටේ ඉන්න මිනිස්සු කොච්චර සුන්දර මිනිස්සුද කියලා හිතෙන නිසා .මම සිංහල ,බෞද්ධයෙක්..මම මගේ වර්ගෙට ගොඩාක් ආදරෙයි .ඒකෙන් කියන්නේ නෑ මම ජාතිවාදී කියලා .මේ රටේ ඉන්න හැම මනුස්සයෙක්ටම හොදට කාලා, බීලා සැපට ඉන්න පුළුවන් රටක් ලැබෙන්න ඕනි..මට ආගම් බේද, කුල බේද වැඩක් නෑ..මේ රටේ මිනිස්සුන්ට යහපතක් වෙන්න ඕනි .ඔයා හරිම ලස්සන දෙයක් කියනවා අන්තිමට ." මම ආයේ රෙසිපීස් දාන්නේ නෑ..මේ රටේ තියෙන තත්ත්වය එක්ක..ඔයාලට ඕනි නම් කියන්න .දාන්න එපා නම් ඒත් කියන්න." ඒ තමයි මගේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකම .ඒ වගේම බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩ පුරවන්න .කවුරු ආවත්...ඒ මුහුණුවල තියෙන සතුට මිලට ගන්න බෑ..ආපහු මුකුත්ම නොලැබුනත් මිනිස්සුන්ගේ බඩගින්න නිව්වම තියෙන සතුට, ඒකට නම් මිලක් නෑ..මම ප්‍රාර්ථනා කරන්නෙ එකම එක දෙයයි...බුදුසරණින් මේ රට නැවතත් යහපත් වෙන්න මේ රටේ ඉන්න හැම මනුස්සයෙක්ටම ඉන්න පුළුවන් විදියට .හොඳ හදවතක් තියෙනවා නම් ඒ දේ තමයි මේ රටට ඕනි..නැතිව වෙන කිසිවක් නොවේ..බොහොම පිං කියල දුන්නට නොදන්නා චාරිත්‍ර පිළිබඳව..දවසින් දවස ඔයාලටත් ,මේ රටේ හැමෝටමත් ඉන්න පුළුවන් ලස්සන රටක් හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරමු .ජය ශ්‍රී ලංකා 🇱🇰 🙏 💪.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
mulinma sthuthi oyata oyage hithe thiyena wedhanawam wachana walata peralala dhapu comment ekata.okkoma lagadhiya hari yai dr.ape rata nidhahase jiwath enna ratak wenawa eka niyathai❤❤☺️
@srimalimadavi3401
@srimalimadavi3401 2 жыл бұрын
@@SLFathimaslifestyle Too much Love Fathima...
@MUJ-j1w
@MUJ-j1w 2 жыл бұрын
👍👍👍👍♥️♥️♥️
@senulilavanya7630
@senulilavanya7630 2 жыл бұрын
හරිම ලස්සනයි .මන් බෞද්ධ ආගමේ. මට ආස හිතුනා මේ දෙවල් දැකලා.හරිම සතුටුයි සතුටින් ඉන්න ඔයාලට අල්ලාහ් දෙවි පිහිටයි .
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane thanks darling😘😘
@eleesafernando9212
@eleesafernando9212 2 жыл бұрын
හරි ලස්සනයි අක්කේ. ජාති භේදයකින් තොරව අපි හැමෝම මිනිස්සු. ❤❤❤ ඉස්කෝලේ එක වසරේ ඉදලා අද වෙනකල්ම අවුරුදු 15ක් මගේ දුකට සැපට ඉන්න හොදම යාලුවා මුස්ලිම් මට කවදාවත්ම වෙනසක් දැනිලා නෑ. ඇත්තටම හරි සතුටුයි මේ වගේ දේවල් දකිනකොට
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
matath ehemai nangi mata hitiye sinhala yaluwo matath kawadhawath wenasak pennala na☺️❤😘
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Jathiyak kiyala deyak ne. Minissu kiyala deyak thiyanawa.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@samjewellery3336 eka eththa dr
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
සංස්කෘතිය මිනිස්සු ලස්සන කරනවා, සතුටින් තියනවා, කොහොම ලේබල් වැටුණත් අපි ඔක්කොම මිනිස්සු♥️♥️♥️♥️♥️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤❤❤☺️
@kaushalyadissanayake9389
@kaushalyadissanayake9389 2 жыл бұрын
අක්කිගේ voice එක හරිම ලස්සනයි ..ලස්සනට සිංහල කතා කරනවා..වැඩත් පිලිවෙලයි...අක්කිට අල්ලාහ් දෙවි පිහිටයි...❤️😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soo much darling
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 2 жыл бұрын
ඔව්
@shanekavishka
@shanekavishka 2 жыл бұрын
සිංහල නිසයි සිංහල කතා කරන්නේ
@chandimaherath2907
@chandimaherath2907 2 жыл бұрын
හරීම ලස්සනයි..ගොඩක් ආසාවෙන් බැලුවා..නෝම්බි චාරිත්‍ර අද තමයි දැක්කේ...ඔයාලා හැමෝටම අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි...රැකවරණයි...❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much dr😘😘
@ahadvlogs7710
@ahadvlogs7710 2 жыл бұрын
@@SLFathimaslifestyle akki plz mava whtzup contact karannko.plz
@riznarizna8316
@riznarizna8316 2 жыл бұрын
@@SLFathimaslifestyle i
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@ahadvlogs7710 ane nangi mage whats app mkakdo wela mm thama hadha gaththe na.a no ekenma thami dhaganne 😘
@ahadvlogs7710
@ahadvlogs7710 2 жыл бұрын
@@SLFathimaslifestyle ane sister mata oyagen danaganna deyak tiye local ph ekata hari oyage num eken msg ekak denna please
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
මම හරි ආසවෙන් හිටියේ මුස්ලිම් අයගේ සිරිත්,විරිත් ,චාරිත්‍ර බලා ගන්න.😍 අද තමයි මෙි channel එක හම්බුනේ..😊
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ah ehema😊❤❤🤗dhaaa
@nethmiamaya4742
@nethmiamaya4742 2 жыл бұрын
අදමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ.....මට හරිම සතුටුයි.....ඔයාලගේ සංස්කෘතිය දැන ගන්න අපි හරිම ආසයි.....ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ ගෙන්න.....ඔයාට සුබ පතනවා...❤❤❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
sure dr thank u sooo much
@kasunrangajith888
@kasunrangajith888 2 жыл бұрын
මුලින්ම කියන්න ඕන මෙහෙම දේවල් අපෙත් එක්කට බෙදාගන්න එක ගොඩාක් ස්තූතී, හරිම සතුටුයි. මෙහෙම බෙදා හදාගත්තම තමයි හැම මනුස්සයම හොඳ තේරුම ඇතුව මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ. සැකෙන් බයෙන් නැතුව, ගොඩාක් ස්තූතී සොහොයුරිය ජයෙන් ජයම වේවා ඉස්සරහටත් මේවගේ දේවල් වලින් අපිව දැනුවත් කරන්න අපි හරි ආසාවෙන් ඒ දේවල් වැලඳ ගන්නවා.
@mhdayarathna4706
@mhdayarathna4706 2 жыл бұрын
මුල්ම වතාවට තමයි නෝම්බි චාරිත්‍ර දැක්කේ. Thank you sooo much for sharing 😍😍♥️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
☺️☺️☺️❤❤
@mayurisilva3014
@mayurisilva3014 2 жыл бұрын
හරිම වටින අන්තරගතයක් මේ වීඩියෝව පුරාම තිබුනා. කියන්න වචන නෑ. ගොඩක් ස්තුතියි ඔයා කරන මේ සමාජ සත්කාරයට... දරුවන්ට සියලු ජාතීන්ගේ සංස්කෘතියට ගරු කරන්න... අගයන්න... පුරුදු කරන්න නම් ඒ ඒ සංස්කෘතීන් පිලිබඳ මූලික අවබෝධයක් ලබා දිය යුතුමයි... 💐💐💐
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soo much
@HL96359
@HL96359 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ. මං අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ. හරිම ආසාවෙන් බැලුවා. කවදාවත් මේ වගේ දෙයක් දැකල නොතිබුණු අපිට බලන්න සැලැස්වුවට ගොඩක් ස්තූතී❤️
@lakminirathnayaka8441
@lakminirathnayaka8441 2 жыл бұрын
හරිම සතුටුයි...ඇත්තටම වේවා දකිද්දි හැමෝම එකට නේද කියලා හිතෙනවා..හදවතින් ම සුභ පතනවා ඔයාට..මේවා දකිද්දි ඇස් වල කදුලු පිරෙනවා..අපි හැමෝම පතන නිදහස ඉක්මනින් ලැබෙන්න ඕනී...අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි.
@tharu1753
@tharu1753 2 жыл бұрын
නියම ශ්‍රී ලාංකීයත්වය තියෙන්නේ බෞද්ධ ,ඉස්ලාම් ,හින්දු ,ක්‍රිස්තියානි හැමෝම එකට ඉන්නකොට.අපි සංස්කෘතියෙන් වෙනස් වුණාට ඇගේ දුවන්නෙ රතු පාට රුධිරය බව හැමෝටම සිහිපත් වීම අත්‍යවශ්‍යයි.😍බුදු සරණයි!May god Allah!God bless you all!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ☺️☺️
@bubulu794
@bubulu794 2 жыл бұрын
මම හැමදාමත් බැලුවේ සිංහල කෑම රෙසිපි අද නංගිගෙ හැම විඩියෝ එකක්ම බැලුවා👍මට ඒහැම විඩියෝ එකක්ම ගොඩක් වැදගත් උනා..මමත් ආසයි ඔයාලා හදන කෑම කන්න..ඔයාට පුලුවන් හැම වෙලාවකම අපිට මෙවැනි අලුත් අත් දැකීම් ලබා දෙන්න..මම අනිවාර්යයෙන්ම මේ විදිහට කෑම හදලා කනවා..ඔයාගෙ පව්ලෙ සියලුම දෙනාට අල්ලා දෙවි පිහිටයි..
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන්ම akka.thank u soo much dr☺️☺️❤
@Chathuchathu544
@Chathuchathu544 2 жыл бұрын
සිංහල කතා කරන විදිහ ගැන නම් හරිම සතුටුයි...ආඩම්බරයි.. 😍😍😍😍 😍😍😍😍😍💖💖💖💖
@udariherath6850
@udariherath6850 2 жыл бұрын
Video එක හරිම ලස්සනයි , සිංහල කතා කරන විදිය ඊටත් වඩා ලස්සනයි , ඔයාලගෙ culture එකේ දේවල දැන ගන්ඩ ගොඩාක් ආසයි, නංගිගෙ වැඩ හරිම පිලිවෙලයි , තමන් ගැන විතරක් හිතන්නෙතිව අනිත් අයගෙ බඩගින්න ගැන හිතන එක ගොඩාක් අගයන්න ඕනෙ, good luck , god bless all
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@Rashi99691
@Rashi99691 2 жыл бұрын
මන් සිංහල මන් මැරි කරලා ඉන්නේ මුස්ලිම් කෙනෙක්. මාත් ඔයාගෙ කෑම try කරනවා 😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha thanks darling😘😘
@තරූ-ඬ5ර
@තරූ-ඬ5ර 2 жыл бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් හරිම ලස්සනයි අක්ක ඒ වැඩේ. තවත් ලස්සන වීඩියෝ ඉස්සරහටත් දෙන්න 😍😍 මට නම් ඉන්නව මුස්ලිම් යාලුවෙක් මට එයා එක එක විස්තර කියනව හරිම ආසයි ඔයාලගෙ චාරිත්‍ර උනත් අහන්න දකින්න. ඇත්තටම ලස්සන වැඩක්. ඒ කෑම ගොඩාක් රස ඇති 😥🤗
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😘😘😘thanks darling😘😘☺️
@sheharapeiris2449
@sheharapeiris2449 2 жыл бұрын
බහු ජාතින් ජීවත් වෙන රටක් විදිහට අපි ආසයි අනිත් අයගෙත් සංස්කෘතීන් දැන ගන්න කෑම වර්ග පිලිවෙත් ඇදුම් පැලදුම් හැමදේම..මේ වීඩියෝ එක ගෙනාවට ඔබට ස්තූතිවන්ත වෙනවා ආසාව්ව්න් බැලුවා අනික සිංහලෙන් කරපු නිසා කියන දේවල් හොදට පැහැදිලි බොහොම ස්තූතියි නැවතත් ඔබට ආදරෙයි ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
☺️☺️☺️☺️❤
@رينادالخالدي-ف2ث
@رينادالخالدي-ف2ث 2 жыл бұрын
විඩියෝ ඒක අදත් ලස්සනයි නංගි. අද සිකුරාදා නිවාඩුනේ මෙහෙ. ගෙදර ඉන්න දවසේ ඔයා හදපු වම්බටු කරිය හදන්න ඔ්නේ. අාදරෙයි ගොඩක්. බුදු සරනයි. අල්ලා දෙවියන් පිහිටයි..🙏🌙❤🌷
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much akka.😘😘aniwaryenma hadhala balala comment karanna akka😘😘
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
ස්තුතියි නංගි..❤️ පලමු වතාවට තමයි දැක්කෙ..හදවතින්ම සුභ පතනවා..🙏
@enavigatorE
@enavigatorE 2 жыл бұрын
16:45 ඇත්ත මැඩම්, ඉස්සර හොඳට ජීවත්වුනු මද්‍යමපාන්තික අය වුනාට...මේ දවස් වල මට්න් තියා බිත්තරයක් ගන්නෙත් අමාරුවෙන්. ඒකත් ලමයට විතරයි. ඒත් රෙසිපීස් දිගටම දාන්න, ආර්ථිකය හොඳ වුනු දවසක හැමෝටම බෙදන්න අනිවාර්යයෙන් හදනවා. 🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන්ම .hemotama hoda kaalayak udha wei😘😘😘
@dharanimadugoda
@dharanimadugoda 2 жыл бұрын
I felt so much love towards our Muslim sisters and brothers watching your video. Please keep it up. You speak excellent Sinhala. Much love ❤️
@shee_n_a6481
@shee_n_a6481 2 жыл бұрын
අක්කා , අද තමයි ඔයාගෙ vlog ekak හම්බ වුනේ . මම හරිම ආසාවෙන් බැලුවේ , මම ඉන්න ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් හරිම අඩුයි , නැතිම තරම් . ඒ නිසා මට ඔයාලගේ සංස්කෘතිය ගැන වතාවත් ගැන ලොකු කුතුහලයක් තිබුනා . මම ඔයාගේ vlog එක බලන්නම කලින් subscribe කරා . ඇත්තටම හරිම පැහැදිලිව කියලා දුන්න එකටත් , ඔයාලගේ ජිවිතය අපිට පෙන්නනවාට ගොඩාක් ස්තුතියි ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much darling😊😊❤❤❤❤🤗
@ariyarathneachala6234
@ariyarathneachala6234 2 жыл бұрын
I am Buddhist, we love a lot such you friends and your traditions
@prettygirlo_o5021
@prettygirlo_o5021 2 жыл бұрын
මට වයස අවුරුදු 45 විතරවෙනවා මගෙ ඉස්කොලේ මුස්ලිම් යාලුවෙක් තවමත් අශ්‍රය කරනවා . අපි තවමත් හොද යලුවො . මෙවගෙ දෙවල් මම ටිකක් දැකලා තියෙනවා . හරිම ලසනයී . ඔයාට සහ පව්ලෙ හැමදෙනාටම අල්ලා දෙව් පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha godak sathutyi😘
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
නෝම්බි චාරිත්‍රයන් අද තමයි දැක්කෙ. . ගොඩාක් ඉස්තුතියි .. වාසනාවන්තව ඔබේ නෝම්බිකාලය ගෙවන්න දෙවියනේගෙ ආශිර්වාදය ලැබේවා කිසිවෙකුට අගහිග නොම වේවා!! ❤️🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much 😊😊❤❤❤❤🤗
@stevekevinkelaart3973
@stevekevinkelaart3973 2 жыл бұрын
I'm very proud to be ur akki my dr.u earned lots of people's love.ape pawle katawath karanna beri una deyak oya me wenakota achieve karala thyenawa.really U'll get a bright future my Dr.dont give up..badaka atharin issarahatama yanna.oyata hama athakinma shakthiyak widihata mama innawa.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much akki.kawru nethath oya maath ekka innawa kiyala mm hodata dhannawa akki love u sooooo much😘😘😘😘😘😘
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 2 жыл бұрын
අද මට එවලා තිබුනා මුස්ලිම් නංගී කෙනෙක් එයාලා නෝම්බී කීවා .හරිම රස කැද එකක්. මට වටලප්පන් හදලා එවනවා ඇත්තටම ගොඩක් යාළුවෝ ඉන්නවා මුස්ලිම් අය. දෙවි පිහිටයි 🙏
@yaumisworld2915
@yaumisworld2915 2 жыл бұрын
හරිම සතුටුයි.. මේ කටයුතු සාර්ථක වේවා..මගෙ පුතා එක වසරට ගියපු මුල්ම දවසෙ යාළුවා මුස්ලිම් දරුවෙක්.. ඉතිං පුතා මගෙන් එයාලගෙ නෝම්බි ගැන අහනවා.. සතුටුයි ජාති බේද නැතුව ශ්‍රී ලාංකික ජනතාව විදියට එකට එකතුවෙලා ඉන්නවා දකිද්දී.. අපිත් ආසයි ඔයාලගෙ සංස්කෘතික දේවල් දැනගන්න... දෙවි පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha thks dr
@kaveedias5298
@kaveedias5298 2 жыл бұрын
ඔව් ..... එකේ ඉදන්ම හිටපු හොදම යාළුවා මුස්ලිම්... අපේ පන්තියේ හිටියෙත් ගොඩක් මුස්ලිම් ළමයි හැබැයි කවුරුත් මට වෙනස්කම් කරලා නෑ...🥰🥰...මුස්ලිම් මිනිස්සු හොද නෑ කියලා කිව්වට....මුස්ලිම් අය තමයි ගොඩක්ම කළ ගුණ දන්නේ...
@sankeshakalanka0329
@sankeshakalanka0329 Жыл бұрын
සිරාවටම බන් ❤
@sadunitharuka4027
@sadunitharuka4027 2 жыл бұрын
මම බුද්දාගමේ .ඒත් ආසාවෙන් බැලුව නෝම්බි ගැන දැන ගත්ත . හරිම ලස්සනයි . වීඩියෝ එක සින්හලෙන් තියන එක ගැන හරිම සතුටුයි🥺 , ආසාවෙන් බැලුව ලස්සන වැඩක් 😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much 😊😊❤❤❤❤🤗
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ❤.කොල්ලෙක්ට උනත් තේරෙන විදියට කියලා දෙනව අක්කි💯👌.මාර විදියට වටිනවා අක්කි🥰.THANKS AKKIYOO❤. ❤MASHA Allah❤ videos danna akki❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much malli☺️☺️☺️❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 ай бұрын
අක්කිගේ කටහඩ හරිම ලස්සනයි ලස්සනට කතා කරනවා වැඩත් පිලිවෙලයි අක්කිට අල්ලාහ් දෙවි පිහිටයි ❤❤❤❤❤
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
අනේ හරිම ශෝක්. කතාකරන විදියත් හරි cute 😍 පෞද්ගලිකව මං ආසම සංස්කෘතියක් තමයි මුස්ලිම් කියන්නේ ඔයාල හැමෝටම බුදුසරණයී ! අල්ලා දෙවි පිහිටයී !
@kanchanadilhani4360
@kanchanadilhani4360 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කගෙ වැඩ ඒ වගෙම පිලිවෙලට ඔක්කොම කියනවා බලන් ඉන්න වගෙම අහන් ඉන්නත් ආසයි 🤗 දන්නෙ නැති දේවල් හැමෝම එක්ක බෙදා ගන්නවා...!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
☺️☺️☺️😘
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
නෝම්බි චාරිත්‍ර දැක්කෙ අදයි හරිම ලස්සනයි video එක. ❤️ අල්ලා දෙවියන් පිහිටයි
@chabiyavlogs
@chabiyavlogs 2 жыл бұрын
ගොඩක් දන්නැති දෙවල් දැන ගත්තා ගොඩාක් ස්තුති අක්කේ... ❤️
@sujathadayangani76
@sujathadayangani76 2 жыл бұрын
හරිම ලස්සනයී... ඔයාලාගේ චාරිත්‍ර අපිත් දැන ගත්තා හරිම ලස්සනයි ❤️❤️❤️ බුදුසරණයි ... මගේ හොදම යාලුවත් ඉස්ලාම් මන එයාගෙනුත් ඔයාලගේ චාරිත්‍ර අහලා දැන ගත්තා හරිම ශෝක් ❤️❤️❤️🇱🇰🇱🇰
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha😘😘
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
අද තමා මේ චැනල් එක දැක්කෙ. වීඩියෝ පහක්ම එක දිගට බැලුවා.. හරිම ලස්සනයි,💜 සුභ පැතුම් 💐💐💐
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 2 жыл бұрын
හුගාක් ලස්සනයි නංගී💐 ඔයාලගේ රස පල්ලී කංජී මාත් බීලා තියෙනවා. මට නම් හරී ආස හිතුනා. මුස්ලිම් යාලුවෙක් හිටියා නම් අපිටත් ශෝක්.ඔයාගේ පුංචී පවුලට තෙරුවන් සරණයි.🙏🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u soooo much akka.ai man yaluwek neweidha🙄🙄oyatath dhewi pihitai❤❤☺️
@mali-by3ks
@mali-by3ks 2 жыл бұрын
මං ඕමාන් රටේ මේ දවස් වල නෝම්බි.... ගෙදර අය හරිම හොඳයි ඔයාගෙ කෑම බීම හරිම රස ඇති නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි ඔයාට 😘😘😘❤️❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha.☺️☺️☺️❤thank u sooo much dr
@kal869
@kal869 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි , බෞද්දයෙක් වන මමත් හරිම ආසාවෙන් ඔබේ මේ වෙනස් සංස්කෘතියේ වීඩීයෝ එක බැලුවා ,
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😘😘
@dilinilakmali5621
@dilinilakmali5621 2 жыл бұрын
ගොඩාක් ස්තූතී කන්ජි හදන්න දන්නෙ නැතුව හිටියේ.කන්න ගොඩාක් ආසාවෙන් ඉන්න කෑමක්🙏
@jeromewasantha9394
@jeromewasantha9394 2 жыл бұрын
U ar a a best chef and very kind and humble so proud of u coz i am Catholic but i lov ur recepies God bless you sister
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank you so much
@ceylonpride8692
@ceylonpride8692 2 жыл бұрын
හරිම පැහැදිලිව ඉදිරිපත් කලා.. නියමයි ගොඩාක් සතුටුයි.. අපි එකම ජාතියක් අපි ලාංකිකයන්
@lidep3992
@lidep3992 2 жыл бұрын
අනේ අපිත් එකම රටේ වුනාට ඔය කෑම රසට හදන්න ඔයාලාට වගේ බෑ, ඒ අත් ගුනේ නෑ, 😉🥰හැබැයි රස කර කර කන්න පුලුවන් ස්තුතියි ගොඩාක් අපි හැමෝම ව එකතු කරන් යන මේ ගමනට
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ehema ne mm aasai oyaalage keema kanna
@lidep3992
@lidep3992 2 жыл бұрын
@@SLFathimaslifestyle api asa oyalage ewata, meka balala kela gilla tharam
@chathu6250
@chathu6250 2 жыл бұрын
අදයි දැක්කේ මුලින්ම ඔයාගෙ vlogs. Thank you නංගි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. All the best. දෙවි පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much nanga☺️☺️❤
@honeysweet6208
@honeysweet6208 2 жыл бұрын
Sister u did a great job... explaining what's Muslim culture while cooking 🥰🥰 love your cooking too...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks dr❤❤☺️☺️
@pethumkanchana1341
@pethumkanchana1341 2 жыл бұрын
අනේ දෙවියනේ.... මටනම් අක්කා මුස්ලිම් කියලා හිතා ගන්නවත් බැ එ තරමට සිංහල කතා කරනවා ලස්සනයි.... ඒවගේම දිගටම වීඩියෝ දාන්න අක්කා... අරගලේට ජය ❤️❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😂😂thanks darling
@anjanarashmi3816
@anjanarashmi3816 2 жыл бұрын
දකිද්දි ආස හිතෙනවා ගොඩක් good luck dear 💕🤗
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much dr😘😘
@oshi8081
@oshi8081 2 жыл бұрын
හැරීම shok akki mata අහම්බෙන් hambune oyage me video eka mn first time baluwe ada නවත්තන්න epa දිගටම karanna ❤️❤️❤️
@janiyathinking2
@janiyathinking2 2 жыл бұрын
සුපිරි අනේ....i personally really like your food culture ...its great 🤪
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@dilukawshalya7763
@dilukawshalya7763 2 жыл бұрын
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කී..පුලුවන් හම වෙලාවකම අක්කිගේ වීඩියෝ තමයි බලන්නේ...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks drlg😘😘😘😘
@viraj47284
@viraj47284 2 жыл бұрын
Ne akki akki volg ගේන්න mara මානසික නිදහසක් dennenawa ❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks nanga😘
@chathurikathilakarathne3571
@chathurikathilakarathne3571 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් අපිටත් කියලා දෙනවට. සිංහල අලුත් අවුරුදු වලටත් මම ඔයාගේ රෙසිපි ටිකක් ට්‍රයි කරනවා අනිවාර්යයෙන් ,😍දිගටම මේ වගේ වීඩියෝ කරන්න නංගි දෙවි පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soo much akka☺😊😊❤❤❤❤❤
@ashchiniperera5329
@ashchiniperera5329 2 жыл бұрын
අද තමයි දැක්කෙ.. thanks අපිත් එක්ක ඔයාලගෙ culture එකේ දේවල් share කරනවට... මේ කෑම හදද්දී ඔයාල රස බලන්නෙවත් නැද්ද..😮
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much ☺️☺️ne😌😌
@faeeqazairaak7110
@faeeqazairaak7110 2 жыл бұрын
අපි බලන්නෙ නැහැ. ඒත් හුග‍ක් වෙලාවකට ඔක්කොම ගානට තියෙනවා ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Na dr balannne ne
@darricooray5294
@darricooray5294 2 жыл бұрын
Thank you to your mother for those kind words. God bless you all.
@ahinsapalliyaguru733
@ahinsapalliyaguru733 2 жыл бұрын
Thank you so much ,,,,,මන් හරිම ආසයි මුස්ලිම් රෙසිපි වලට,,,,හරිම පැහැදිලි ව කියලා දෙනවා,,, ඔයාගේ ගුලාබ් ජමුන් රෙසිපි එකත් මන් ට්‍රයි කලා,,, නියමයි 👌👌❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
ane ehemadha godak sathutui
@thilinichristie8460
@thilinichristie8460 2 жыл бұрын
Hello Fathima Math kalekata kalin muslim akki kenek ekka sahodariyak wage ashraya kala, ethakota man godak welawata nombi arinna eyalage gedara giya . Oyage vedio dakkma mata eyawa mathak una , eyath oya wagema foods godak hadanawa, falooda අනිවාර්යයෙන් hadanawa , oyage video eken man apahu eyage gedara giya wage danuna , Thanks dear . Man buddhist . Thanks again .budu saranai .
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කියෝ ගොඩක් ආසවෙන් ඉදියේ ඔයාලගේ සංස්කෘතිය ගැන දැනගන්න ආදරෙයි ගොඩාආආඅක් වීඩියෝ දාන්න අක්කි ඉතිං
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks darling☺️☺️😘
@mohamedshiraz5950
@mohamedshiraz5950 2 жыл бұрын
Nangi Oya Ramazan Nonbigena Denuwath karana Eka Apema Sahodara Janathawata Harima Lassanai Oyage Husban Harima Lucky Ramadan Mubarak 👈🤲❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
jazakalla haira dr☺️☺️❤
@gif8946
@gif8946 2 жыл бұрын
Woow...absolutely nice! We'll try definitely your food in our day today life ...මෙච්චර කල් කෑවෙ යාලුවන්ගෙ ගෙවල් වලට ගිහිල්ලනෙ🧡..
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks dr hadhala balanna
@hansihansi219
@hansihansi219 Жыл бұрын
අනේ හරිම ලස්සනයි .තව ලස්සන වීඩියෝ ගෙන්න❤
@ama3756
@ama3756 2 жыл бұрын
ඔයාගේ වම්බටු කරිය මන් හැදුවා..හරිම රසයි😘,දිගටම video ගේන්න plz...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Aaa heduwadha oya🤗👍👍👍👍
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 2 жыл бұрын
හරි ලස්සනයි දුවේ කට හඩ වගේම වැඩත් ලස්සනයි කියලා දෙන ඒවත් පැහැදිලියි. අල්ලා දෙවියන්න්ගේ පිහිට ආරක්ශාව ලස්සනම ලස්සන දුවට ලැබේවා
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much amma😘😘
@lakshikawijerathna3161
@lakshikawijerathna3161 2 жыл бұрын
අනේ හරිම ⁣ලස්සනයි .ඔයාගේ කැම ගොඩක් රස ඇති අනේ .දෙවි පිහිටයි .
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u soo much dr oyatath dhewi pihitai😘😘😘
@theekshanaweerasinghe5805
@theekshanaweerasinghe5805 2 жыл бұрын
අද තමයි ඔයාගේ වීඩියෝස් බැලුවේ. අද ගොඩක් බැලුවා. ලස්සනයි. මරු🤗🤗🤗✌️. දිගටම වීඩියෝස් දාන්න. ගුඩ් ලක්. ,,,❤️💪
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@rasikadarshanilokugamage4137
@rasikadarshanilokugamage4137 2 жыл бұрын
මං මාරම ආසයි ඔයාගේ වීඩියෝ වලට ගොඩාක් හොඳට කරනවා කෑම හදලත් බලනවා ගොඩක් හොඳයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much dr😘😘❤
@nilminithennakoonudurawana6931
@nilminithennakoonudurawana6931 2 жыл бұрын
අපිටත් ඉස්සර ගොඩාක් කෑම ජාති ලැබුණා ආමර් ස්ටීට් ඉන්න කාලේ..අනේ හරී ශෝක්. හරි රසයි කෑම.ඉස්සර අපි බලාගෙන ඉන්නේ මේ කාලේ වෙනකල්.❤❤❤
@sujithsaranga4190
@sujithsaranga4190 2 жыл бұрын
සුබ පතනව ඔබට වගේම සියලුම ලෝවැසි මුස්ලිම් ජනතාවට අල්ලාහ් දෙවි පිහිටයි!!! ඒ වගේම ජීවිතේ පලමු වතාවට මේ.. දේවල් දකින්නෙ.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo mucj dr oyalatath dhewi pihitai
@slsana2921
@slsana2921 2 жыл бұрын
හරිම ලස්සනයි 😮❤️❤️ලන්කවෙ පලවෙනි වතවට ඔය තම ඔහොම විඩියො එකක් කරෙ ❤️
@mitchelperera4585
@mitchelperera4585 2 жыл бұрын
Nice video we have never seen these rituals and foods may Allah bless you all ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr❤❤❤😊😊😊 🥰
@fathimasameera5372
@fathimasameera5372 2 жыл бұрын
Aniwaryen danna nangi...aththamai oyage vdo s lassanai.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@hashiniperera2547
@hashiniperera2547 2 жыл бұрын
Very nice video,, it's worth to know about cultural things. Happy to hear your good sinhala pronunciation and specially your devotion to the God. May God bless you dear❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks a lot 😊
@kaushikaushi5036
@kaushikaushi5036 2 жыл бұрын
මටත් හිටියා හොදම හොද මුස්ලිම් යාලුවෝ ගොඩක් එයාලා ගොඩක් හොද අය.. වචනෙකිම් වත් හිත නොරිද්දපු.. "shiham jeiswal" "Mimi" love my friends ❤️❤️
@deepadil6229
@deepadil6229 2 жыл бұрын
ලස්සනයි මුස්ලිම් අයගෙන් අපිටත් අවුරුදු හම්බවෙනවා. ඒවුනත් ඕගොල්ලන්ගේ සන්ස්කෘතිය ගැන දන්නෙ නෑ තෑන්ක් යූ ඔයාට මේ හැමදේම කියලා දෙනවට . ඔයා ලොකු සේවයක් කරන්නේ අපේ රටට බුදු සරනයි ඔයාට
@sandunifernando6104
@sandunifernando6104 2 жыл бұрын
මම මුස්ලිම් culture එකට ගොඩාක් ආස සිංහල ක්‍රිස්ටියන් කෙල්ලෙක් මේ video එක දැක්කම ගොඩක් ආස හිතුනා ටක් ගාලා subscribe කරා දැන් චැනල් එකේ මුල ඉඳන් බලාගෙන යන ගමන්.. හරිම ලස්සනට present කරනවා❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
ඇත්තටම විය යුතු දේ වෙමින් පවතිනවා.එක පැත්තනින් රටේ ප්‍රජාවගේ සැබෑ නිදහස වෙනුවෙන් අරගලයක යෙදෙන පිරිස්. තව පැත්තකින් ජාතික සමගිය ගොඩනැගිය හැකි දේවල් සිදු වෙනවා.සිංහල අපි හරි ආසයි අපේ රටේ ජීවත්වෙන අනෙක් ජාතිකයන්ගෙත් සංස්කෘතිය ගැන ඉගෙනගන්න.එතන තමයි ජාතික සමගිය ගොඩනැගීමේ අඩිතාලම.පාලකයො නම් කවදාවත් අපිට සමගි වෙන්න දෙන්නෙ නෑ.අපි අපිමයි ඒකට එකතු වෙන්න ඕණෙ.ඔබගේ වීඩියෝ ඒකට ලොකු උදව්වක් සහෝදරිය.තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
aniwaryenma dr❤❤☺️
@yasindulruvinda1760
@yasindulruvinda1760 2 жыл бұрын
video එක සුපිරියටම තියෙනවා.Thanks❤️❤️❤️
@sriangel1682
@sriangel1682 2 жыл бұрын
Proud of you sister ❤🇱🇰
@shenalthenuwara9304
@shenalthenuwara9304 2 жыл бұрын
You are video is so helpfully. Thanx for the sharing u ar experience & knowledge akki. best of luck
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
Mn lagadi akki oyge vedio blnna gththe..mn oywa sub kra oyge kalij vedio okkoma baluwa..ada.nm mulinma balnwa...oywa හඳුනාගැනීම සතුටක්...ඔයා අවන්ක කෙනෙක්.😘😘😘❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much nangi.😘😘oyath awanka kenek mkd mee widhihata hoda comment dhannath awanka hithak thiyenna one.thank u darling❤😘😘
@suvinism9253
@suvinism9253 2 жыл бұрын
Wooow supperb me video ekahhh👌 Hari lassana wenasak ☺️ Oyala hamotama sathutin adaren neerogiwa ha parissamen inna labewa බුදු සරණයි 🙏 අල්ලාහ් දෙවි පිහිටයි 🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much darling esema wewa oyatath god bless u😘😘
@vindyadesilva5468
@vindyadesilva5468 2 жыл бұрын
Hrima lassanai . Oyge video okkoma beluwa. I'm buddhist. Bt oylge culture eka , kema hdana widiha blnna hrima asai. Hodta sinhala katha kranawa. Welldone ❤️😘
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much sis😘😘
@anji.pathirana.3298
@anji.pathirana.3298 2 жыл бұрын
Lankawe thiyena thathwaya anuwa video palakireemata akamithi bawa.....harima vatina hadawathak obata thibena bawa danuna..thanks.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
❤❤❤❤❤
@suranithejani4697
@suranithejani4697 2 жыл бұрын
Hi akkeee adath viedeo eka niyamai .mn oyge viedeo aniwaryen balanawa❤️❤️❤️❤️🥰🥰🥰👍👍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much 😘😘😘😘
@suranithejani4697
@suranithejani4697 2 жыл бұрын
🥰🥰🥰
@ig6404
@ig6404 2 жыл бұрын
ඇත්තටම මේ වගේ channel එකක් පටන් ගත්ත එකට thank you❤️❤️☺️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@chalanajagathsridezoysa9649
@chalanajagathsridezoysa9649 2 жыл бұрын
හරිම සතුටුයි අක්කි. මගෙත් හොද යාළුවෙක් ඉන්නවා මුස්ලිම් . ඒත් අපි මුස්ලිම් , සිංහල කියල වෙනසක් නැහැ. අපි හරිම එකමුතුයි. ❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks malli
@anuanu5190
@anuanu5190 2 жыл бұрын
Math adaiii bluwee...oyage video ekak dnakam mn bln innwa godak lassanaaiii aththatama adaiii dna gththi nombi allanawa qwata dakal thibbe nh allah dewiyange pihita arakshawaiii oyalta...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soo much dr oyage comment ekata😘😘☺️
@sukiyasl9539
@sukiyasl9539 2 жыл бұрын
❤️❤️❤️❤️ නෝම්බි නම් වාසියක් තමයි
@shami8504
@shami8504 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී. ඔයාට ස්තූති අපිත් එක්ක මේ දේවල් බෙදාගන්නවට. 💖💖💖🙏🙏
@ruwaninisansala773
@ruwaninisansala773 2 жыл бұрын
Akki me deval godak watinawa, man harima asai me deval denaganna.😊 May Allah bless you🌟
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much nanga😘😘
@p.weerasinghe2866
@p.weerasinghe2866 2 жыл бұрын
අද තමයි මම ඔයාගේ video දැක්කේ .ලස්සනට කරනවා .හරිම සතුටුයී ඔයාලගෙ සංස්කෘතිය ගැන හැමොටම කියලා දෙනවට.හැම ජාතියකම මිනිස්සු එකමුතුව ඉන්නවා නම් මේ ලොකේ කොච්චර ලස්සන ද.ඔයාට සුභ පතනවා ලස්සන video s කරන්න .බුදුසරණයී ඔයාට
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much dr☺️☺️☺️❤❤❤
@mariamifham3794
@mariamifham3794 2 жыл бұрын
Wow...Masha Allah .....Awesome .....❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thanks ane
@dinethrisithara6337
@dinethrisithara6337 2 жыл бұрын
Apita nethi unata harima shok oyalage charithra harima asa hithenawa bs akke 😍
ramadan ifthar vlog 3
26:25
SL fathima's life style
Рет қаралды 202 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Busy Day In The Life | Yash And Hass
12:45
Yash and Hass
Рет қаралды 29 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН