AMAZING WAY OF CATCHING BARRAMUNDI FISH WITH SOCKS IN NEGOMBO, SRI LANKA 🇱🇰

  Рет қаралды 126,722

SL Fisherman

SL Fisherman

Күн бұрын

In this video, we'll show you an amazing way to catch fish with socks in Sri Lanka. By using this method, you'll be able to catch barramundi fish easily and quickly!
We put our fishing boat in the sea near an area in Negombo Lagoon. Usually, we go to sea around 6 a.m. daily. But today we were a little bit late due to light rain in the morning. I and the other four fishermen usually go to sea every day. We cast nets around eight to ten times daily for the purpose of fishing.
Today is a lucky day, and we could catch a lot of barramundi fish and sell them for thirty thousand. This method of fishing is only used in Negombo, Sri Lanka. This amazing fishing method is a traditional fishing method in Negombo.
If you're looking for a great way to catch fish, be sure to check out this video! In it, we'll show you a method for catching barramundi fish that is both fast and easy! Whether you're a beginner or an experienced angler, this video is sure to help you catch some fish!
කෑමට ගන්න හොරි (PART 01)
• කෑමට ගන්න හොරි (PART 01)
කෑමට ගන්න හොරි (PART 02)
• කෑමට ගන්න හොරි (PART 02)
34 Kg Giant Sting Ray Fish (Boat Fishing)
• 34 Kg Giant Sting Ray ...
#srilanka
#sinhala
#malu

Пікірлер: 198
@slfisherman
@slfisherman 11 ай бұрын
මම හැමවෙලේම බලන්නේ අලුත් සහ හොදම දෙයක් මට පුලුවන් උපරිමයෙන්ම මහන්සි වෙලා හදලා ඔගොල්ලන්ට දෙන්න....🙂 ඒකයී විඩියෝ දාන්න ටිකක් පරක්කු වෙන්නේ... ඒක නිසා අනිවාර්යයෙන්ම විඩියෝ එකේ හොද නරක කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා...❤️🙂 හැමෝම පරිස්සමෙන් . Sri Lankan Fisherman Team..🇱🇰
@Madcook88
@Madcook88 11 ай бұрын
කන්ටැක් නම්බර් එකක් දෙන්න යාලුවා
@slfisherman
@slfisherman 11 ай бұрын
@@Madcook88 sl fisherman fb page එකෙන් මැසේජ් එකක් දාන්න
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn 7 ай бұрын
ගොඩක් හොඳට මහන්සිවෙලා කරලා තියෙන වීඩියෝ එකක් අපිට අපැහැදිලි තැන් පැහැදිලි කරන්න ඇනිමේෂන් උපකාර කරගෙන තියෙනවා බොහොම ස්තූතියි මේ වගේ අපිට මුහුදු යන්නැති අපිට මේ වගේ පැහැදිලි කරන්න මහන්සි වෙනවට අපි ඉක්මනටම 100 ගහන්න කියලා සුභ පතනවා
@slfisherman
@slfisherman 7 ай бұрын
බොහෝම ස්තුතියී ..💚🙂
@RodaHathara
@RodaHathara 10 ай бұрын
Outstanding video. Good explanation! Thank you 👍
@slfisherman
@slfisherman 9 ай бұрын
Glad you enjoyed it!🙂💚
@pasidulakmal6319
@pasidulakmal6319 11 ай бұрын
මේ වගේ තව වීඩියෝ ඕනේ.අයියේ ඔයාගේ අම්මත් එක්ක උයන වීඩියෝ එකකුත් ගේන්නකෝ.🦐🦀🐙
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️ ඉක්මනටම ගේන්නම්කෝ ..
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl 11 ай бұрын
❤️
@michaeldexter1859
@michaeldexter1859 11 ай бұрын
Next level video.hodatama pahdili kara...e aiyalath fatta weddo thamai. jaya wewa. sahodrya
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@MealsofFoodies
@MealsofFoodies 11 ай бұрын
Very good Explaining. You Execute it well. Good job Bro..
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you so much 🙂
@Ape_katha
@Ape_katha 11 ай бұрын
අපිත් ආවා ඕං.... මාලු බලන්න ❤️
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@sithum4682
@sithum4682 11 ай бұрын
චැනල් එක පටන් ගත්ත දවසේ ඉදලා ආසාවෙන් බලනවා good luck 💙👍
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@hawatalk07
@hawatalk07 11 ай бұрын
ඉදලා හිටලා උයන වීඩියොත් ගේන්න ❤️
@slfisherman
@slfisherman 11 ай бұрын
ඔව් ඉක්මනටම එකක් ගේනවා ..❤️🙂
@islandfishing
@islandfishing 11 ай бұрын
Nice ❤
@slfisherman
@slfisherman 11 ай бұрын
Glad you like it
@wanniarachchigesilva9180
@wanniarachchigesilva9180 11 ай бұрын
වැඩේ ලස්සනයි සහෝදරයා. Staten Island ,New York 👌
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@Samankumara-x8c5m
@Samankumara-x8c5m 11 ай бұрын
පසින් රස්සාව දන්නවාද? කුකුලාවේ පුල්මුඩේ තමයි කරන්නේ ❤❤❤👍👍👍
@slfisherman
@slfisherman 11 ай бұрын
ඒ රස්සාව කොහොමද කරන්නේ යාලුවා..? ඔයා පුල්මුඩේ ද.?
@shamella2469
@shamella2469 11 ай бұрын
Cource Eka Kiyada ?
@nuwanfernando5470
@nuwanfernando5470 11 ай бұрын
මතක විදියට අවුරුදු 2 ක් වගෙ ඉදලා විඩීයොස් ටික බලනවා. කලින් සයිප්‍රස් ඉදලා. දැන් ඉතාලි ඉදලා. ❤. ආසයි
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ඒ ආදරේට ..🙂❤️ ඇත්තටම ඔගොල්ලෝ නැත්නම් SL Fisherman කියලා චැනල් එකක් නැහැ...
@riyazibasheer4662
@riyazibasheer4662 11 ай бұрын
Niyamai....negombo kalapuwe kohe hariyada me...?
@tharindunijanz800
@tharindunijanz800 11 ай бұрын
ඔන්න මාත් ආවෝ මාලු බලන්න 😊❤️❤️
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@c.msilva5373
@c.msilva5373 11 ай бұрын
Kohomada bro. කාලෙකට පස්සේ .. හොදින් නේද ....ජය bro...🎉🎉❤❤❤
@slfisherman
@slfisherman 11 ай бұрын
ඔව් හොදින් ඉන්නවා...ඔයාටත් ජයවේවා ...✌
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@priyanthabandara2058
@priyanthabandara2058 11 ай бұрын
අලුත් දෙයක් දැනගත්තා 💪
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn 7 ай бұрын
Beautiful beautiful video and good explanation
@slfisherman
@slfisherman 6 ай бұрын
Glad you liked it
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 11 ай бұрын
තව මේවගේ ඒව ඕනි
@slfisherman
@slfisherman 11 ай бұрын
අනිවාර්යයෙන්ම ගේන්නම් තව ඉස්සරහට ...🙂❤️
@judefernando3056
@judefernando3056 11 ай бұрын
"මූහුදු ගමනකදි ප්ලස්ටික්, පොලිතින් වලින් වෙන හානිය අවම කිරීම" තේමාව කරගෙන video එකක් කරන්න බ්‍රෝ....
@slfisherman
@slfisherman 11 ай бұрын
මං ඒ ගැනත් විඩියෝ එකක් ගේන්නම්කෝ ...🙂
@judefernando3056
@judefernando3056 11 ай бұрын
@@slfisherman mokada dannawada ape diwarayo godak denek kalaaaa bilaaa okkoma polithin muhudata daaanawa.... Danuna madi kama nisai ehema...
@AsankagayanRanasinghe-xf3xz
@AsankagayanRanasinghe-xf3xz 11 ай бұрын
Niyamai....
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@crickshowshorts
@crickshowshorts 5 ай бұрын
hambawena hama maluwagema nama kiyanna..samaharak welawata nam tika kiyanawa malunwa pennanne na...Thank you
@slfisherman
@slfisherman 5 ай бұрын
බොහෝම ස්තුතියී ඒ අදහසට...🤝💚
@manojrasanjana1746
@manojrasanjana1746 7 ай бұрын
personal vlog එකකට එහා ගිය වාර්තාමය වැඩසටහනක්..
@slfisherman
@slfisherman 7 ай бұрын
බොහෝම ස්තුතියී 🙂🤝
@shalithsakuni2234
@shalithsakuni2234 11 ай бұрын
සුපිරි සහෝ 👌 👍
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you ..❤️🙂
@kaveeshsandeepa
@kaveeshsandeepa 11 ай бұрын
Patta bro❤️❤️
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂❤️
@kumarahewage2518
@kumarahewage2518 11 ай бұрын
ලොකු වෙන 20kg+ වගේ මාලු පොඩි කාලේ අල්ලාගන්නැතුව අතඅරින්න අපේ ධීවරයන්ට කියන්න ....එකෙන් අස්වැන්න වැඩි ප්‍රමාණයක් ගන්න පුලුවන් ඒ වගේම පැටව් දාන්න ඉන්න ගැහැනු මසුන් අතඅරින්න ඔනේ මල්ලි වැඩේ හොඳයි .....!
@bilshanchathuranga9156
@bilshanchathuranga9156 11 ай бұрын
කීව කියල අහයි😹
@sonaliperera1804
@sonaliperera1804 11 ай бұрын
Mage game set eka ❤
@slfisherman
@slfisherman 11 ай бұрын
හිත හොද කොල්ලෝ සෙට් එක...❤️🙂
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 11 ай бұрын
Great ❤
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp 10 ай бұрын
😭🙏❤👍 ආසයි ආදරෙයි කියළා අපි සළ්ලි දීලා 🐟 මාළු කෑවාට 🐳 මාළු අළ්ලණ අය මාරම කට්ටක් කාළයි ඒ 🐟 මාළු න්ව අළ්ලලා අපට දෙන්නේ ඒ කණ කට්ට දැක්කාම මාරම දුකයි හදවතින්ම ඉතින් වීඩියෝ කරළා අපට මාළුන් සමඟ ළස්සණ තැන් පෙන්වණ බ්රෝ ඔයාටත් ගොඩාක්ම ස්තුති හැම දෙයම ළස්සණට පහදලා දෙනවාට එහෙනම් ඔබ සියලූම දෙනාට ජේසු පිහිටයි🙏❤👍
@slfisherman
@slfisherman 10 ай бұрын
බොහෝම ස්තුතියී ..ජේසු පිහිටයී..
@madusankagggg7729
@madusankagggg7729 11 ай бұрын
Beautiful videos 🥰🥰
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you 🤗
@AsankaCool-lq3uu
@AsankaCool-lq3uu 11 ай бұрын
Eka supir❤
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@vasanthakumara1974
@vasanthakumara1974 11 ай бұрын
මොද්දු ටිකනං පංකාදුයි.....මේ රස්සාව කරන විදිය දැක්කමයි මම....
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී VK ..🙂❤️
@srimalpriyankara6362
@srimalpriyankara6362 11 ай бұрын
Superb job
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@nishanthaliyanage408
@nishanthaliyanage408 11 ай бұрын
අද වීවියෝ එක සුපිරි ඔයාගේ විස්තරකීරීමත් එක්ක පාලුගතියක් නෑ
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 11 ай бұрын
Supiri bro
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you so much brother ..🇱🇰❤️🙂
@jinendramadhushan6348
@jinendramadhushan6348 11 ай бұрын
oyage video watinawa
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@Akila-Prasadh
@Akila-Prasadh 6 ай бұрын
Amen
@rasikafernando9307
@rasikafernando9307 11 ай бұрын
Its amazing you done good work
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you so much 🙂
@warunaoshan11
@warunaoshan11 11 ай бұрын
කලපුවේ ඇවිදල යන්න පුලුවන් ගැඹුරක් ද තියෙන්නෙ අයියේ
@slfisherman
@slfisherman 11 ай бұрын
හැමතැනම නෙවෙයී ඇවිදලා යන්න පුලුවන් තැන තියනවා ,ගැබුරු තැනුත් තියනවා...
@nalakanalaka3650
@nalakanalaka3650 11 ай бұрын
මුහුදේ ලොකු මාළු අල්ලන එකක් ඕනි සහෝදරයා
@slfisherman
@slfisherman 11 ай бұрын
ඉක්මනටම ගේන්නම්කෝ ❤️🙂
@lakshanfishingline4830
@lakshanfishingline4830 11 ай бұрын
Sahodaraya ❤🐬
@slfisherman
@slfisherman 11 ай бұрын
කොහොමද ..? ගොඩ දවසකට පස්සේ ..
@kasunfernando2418
@kasunfernando2418 11 ай бұрын
මීගමුවේ කළපුව කොච්චර ලොකුද කියන්න පුළුවන්ද
@slfisherman
@slfisherman 11 ай бұрын
සාමාන්‍ය වට ප්‍රමානය කිලෝමීටර් 30-35 අතර ඇති..මගේ දැනුමේ හැටියට ..
@Ape_katha
@Ape_katha 11 ай бұрын
✌️✌️✌️😍😍😍🙂
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 11 ай бұрын
Sl fisherman wishwa tubayai channel dekama maru
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you ...🙂❤️🇱🇰
@PradeepKumara-cr3tf
@PradeepKumara-cr3tf 11 ай бұрын
අයියේ සතියට එක වීඩියෝ එකක්වත් දාන්න
@slfisherman
@slfisherman 11 ай бұрын
මං පුලුවන් තරම් උත්සාහ කරනවා සතියට එකක් වත් දාන්න...බොහෝම ස්තුතියී ..🙂❤️
@arrowjr5498
@arrowjr5498 5 ай бұрын
අතන්ගුවට අපි කියන්නේ අතකොලුව කියල
@slfisherman
@slfisherman 5 ай бұрын
කොහේද ...ම්
@priyankaperera6300
@priyankaperera6300 7 ай бұрын
👍👍👍👍👍
@slfisherman
@slfisherman 7 ай бұрын
බොහෝම ස්තුතියී
@TUBEH991
@TUBEH991 7 ай бұрын
බ්රෝ සුරතල් මසුන් ඇති කරන්න අල්ලන හැටි ගැන වීඩියෝ එකක් කරන්න බැරිද?
@slfisherman
@slfisherman 7 ай бұрын
මුහුදු සුරතල් මසුන්ද
@slfisherman
@slfisherman 7 ай бұрын
kzbin.info/www/bejne/aHO6go2alrF1aLM මේක බලන්න..
@TUBEH991
@TUBEH991 7 ай бұрын
@@slfisherman ඔව් මුහුදු මාළු..Thank You Bro..
@slfisherman
@slfisherman 7 ай бұрын
උඩ ලින්ක් එක බලන්න..
@namalherath6247
@namalherath6247 11 ай бұрын
Suba wewa aiyaandi❤
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@UdayMansra
@UdayMansra 5 ай бұрын
Net price
@RollerGuideX
@RollerGuideX 11 ай бұрын
ලංකාවෙත් මත්ස්‍ය සම්පත් ඉදිරියට රැකගන්න ඕනෙනම්, යම් කිසි නියාමනයක් අවශ්‍යයි මෙතන ඉතාම පොඩි ප්‍රමාණයේ මොද්දුන්වත් අල්ලා ගන්නවා... මෙහෙම දැල් දාලා පොඩි මාළුවා ඉදන් අල්ලනකොට ඉස්සරහට මාළු නැතිම වෙලා යයි... මීට අවුරුදු විස්සකට විතර කලින් කැළණි ගං මෝය අවට මාළු ලේසියෙන් අල්ලාගන්න පුළුවන් වුනා... අවුරුදු ගානක තිස්සේ දැල් දාලා, පොඩිම එකාගේ ඉඳන් මාළු අල්ලලා ඒවා නැතිම කරලා තියෙන්නේ
@denethfdo5256
@denethfdo5256 11 ай бұрын
Supiri❤
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@sahansachintha1429
@sahansachintha1429 9 ай бұрын
❤️❤️
@bandarabandara4023
@bandarabandara4023 11 ай бұрын
Nuwra kiyannea atnguwa nami. Wangiya
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී අපිට ඒ ගැන කිව්වට .. ..🙂❤️
@dimuthusuranga1946
@dimuthusuranga1946 3 ай бұрын
Api me krameta waw wala malu alluwe avurudu 10ta 12ta kalin
@slfisherman
@slfisherman 3 ай бұрын
කොහෙද තැන..
@nihalthushantha2916
@nihalthushantha2916 11 ай бұрын
මිගොමුවේ කොහෙද මේ
@milanstf5110
@milanstf5110 11 ай бұрын
දුන්ගාල්පිටියෙ වගෙ ජූඩ්(බොලයා) ඉන්නෙ
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 11 ай бұрын
ස්තූතියි😍
@slfisherman
@slfisherman 11 ай бұрын
Welcome ...🙂❤️
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 11 ай бұрын
@@slfisherman 😍
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl 11 ай бұрын
❤️
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you
@sanjeewasampath3514
@sanjeewasampath3514 10 ай бұрын
Name Athanguwa/ gama Bothale
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you 🙂😍
@thilankagunarathna9827
@thilankagunarathna9827 11 ай бұрын
Bro video eka loku wenawanam aulak na kotas dekakata pennana .... 8parak dal adala 2paraka madiya beranwa balana eka aparadayak .... moddu Gt kosso ilatthi maduwo karamulallu allanwa balanna thama api kamathi... hama maluwek ma allanwa pennna puluwanam hodai nattham oya extended version ekak wenama channel ekaka denna uncut ekak ... winafi 25nisa kota karanna epa video
@slfisherman
@slfisherman 11 ай бұрын
Hodai mn eeaga video eke idn kotas dekakata wage dannmko..video eka godak loku wena nsai mn 2k vthrak pennuwe...hry mama next time loku videos kotas 2kata pennmko... Thanks alot for the comment ..🙂
@tharuwa7571
@tharuwa7571 11 ай бұрын
ඔය දැල දාපු හරිය කොච්චර ගැබුරුද ??
@slfisherman
@slfisherman 11 ай бұрын
එගොල්ලෝ හිටගෙන ඉන්න ප්‍රමාණය තමයි ගැඹුර..
@denzilrodrigo176
@denzilrodrigo176 11 ай бұрын
මේ රස්සාව අවුරුදු සිය ගණනක් පැරණි රස්සාවක් කල්පිටි කලපුවේ තමයි වැඩි පුර k කෙරුණේ walachchale කියලයි කියන්නෙ මහ ඔරුවල ගිහින් දැල් කන්ඩි 4 යනවා 9 දෙනෙක් යනවා ඔරුවේ දැල් කන්ඩි4 ta 8 දෙනයි ඔරුව ට එක්කෙනෙක්
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂❤️
@sasiyagaminglkr153
@sasiyagaminglkr153 6 ай бұрын
Kalpitiya fishing in lagoon
@slfisherman
@slfisherman 6 ай бұрын
What..?
@sasiyagaminglkr153
@sasiyagaminglkr153 6 ай бұрын
@@slfisherman mama kiuwa kalptiya kalpau raswa karnawa kiyla
@darshanaj5690
@darshanaj5690 3 ай бұрын
💐
@ArunaVidu
@ArunaVidu 11 ай бұрын
ගැඹුරු තැන්වලදී මාළු යටින් යන්නේ නැද්ද?
@slfisherman
@slfisherman 11 ай бұрын
නැහැ..දැල පොලව,මඩ යටින්ම වගේ එන්නේ..
@shalikakuweju1414
@shalikakuweju1414 11 ай бұрын
ඉලත්තයෝ අපි සුරතල් මාලුවෙක් විදියට ඇති කරනවා... අපි කියන්නේ ලංකා ඩිස්කස් කියලා😊
@slfisherman
@slfisherman 11 ай бұрын
saltwater tank ekaka neda athi krnne..?
@shalikakuweju1414
@shalikakuweju1414 11 ай бұрын
@@slfisherman ඔවු
@lakmalsuranga7445
@lakmalsuranga7445 10 ай бұрын
අතන්ගේ අතන්ගුව වාද්දුවේ
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you
@seneshkathiyunuwan2104
@seneshkathiyunuwan2104 Ай бұрын
මේස් දාන ප්‍රධානම හේතුව කලපුවේ කවාටි වලට කැපෙනවට නෙමේද
@slfisherman
@slfisherman Ай бұрын
Ow eka thama...mma video ekedi e gana qwa,...😊
@seneshkathiyunuwan2104
@seneshkathiyunuwan2104 Ай бұрын
@@slfisherman ow මන් විඩියෝ එක ඉවර වෙන්න කලින් දැම්මේ 😁
@ranilkumara565
@ranilkumara565 11 ай бұрын
කලපු මාලුනම් කන්න එපෝහ්, ඇයි කියල අහන්න එප, කන්න එප
@slfisherman
@slfisherman 11 ай бұрын
😬
@jakekkrjj
@jakekkrjj 9 ай бұрын
ඇයි
@chathurakantha5928
@chathurakantha5928 11 ай бұрын
දැල්ලො වර්ග ගැනයි ඉසසො වර්ග ගැනයි විඩියො එකක් දෙන්න
@slfisherman
@slfisherman 11 ай бұрын
ඉස්සෝ වර්ග ගැන දැනගන්න මේක බලන්න .. kzbin.info/www/bejne/nmWtYXp-aMpmnKc
@ShihanKavisha-ge8ib
@ShihanKavisha-ge8ib 11 ай бұрын
Kawati walata kakula kepena nisa danne socks
@slfisherman
@slfisherman 11 ай бұрын
Oww...ek hry
@mr.prince2342
@mr.prince2342 11 ай бұрын
mata panapitin ekek ona.
@slfisherman
@slfisherman 11 ай бұрын
ඇති කරන්නද..?
@yopromv
@yopromv 7 ай бұрын
Im ready to do a video collab with you machan
@slfisherman
@slfisherman 7 ай бұрын
whr r u from brother
@yopromv
@yopromv 7 ай бұрын
@@slfisherman maldives
@slfisherman
@slfisherman 7 ай бұрын
@@yopromv so how we could do a collab..?
@yopromv
@yopromv 7 ай бұрын
@@slfisherman yess sirrr
@SuneraSanchitha
@SuneraSanchitha 11 ай бұрын
ඔය සෙත්තප්පාඩුවේ නෙ
@slfisherman
@slfisherman 9 ай бұрын
Ow
@RuwanKumara-jt7fk
@RuwanKumara-jt7fk 3 ай бұрын
මෝද මාලූ වටිනාකම වැඩිද
@slfisherman
@slfisherman 3 ай бұрын
කිලෝ එකක් රු.1300-1500 ක් අතර වෙනවා..
@Akila-Prasadh
@Akila-Prasadh 6 ай бұрын
Jp
@sasiyagaminglkr153
@sasiyagaminglkr153 6 ай бұрын
Aku tiyanwa ne
@slfisherman
@slfisherman 6 ай бұрын
Mokakda..?
@sasiyagaminglkr153
@sasiyagaminglkr153 6 ай бұрын
@@slfisherman ආකු kiyala ජාතියක් tiyanwa
@slfisherman
@slfisherman 6 ай бұрын
ආකු කිව්වේ....? මම ඒ ගැන කලින් අහලා නැහැ සහෝ..ඒකයී
@sasiyagaminglkr153
@sasiyagaminglkr153 6 ай бұрын
@@slfisherman belo wage gathiyak fan pethak wage habi kalpuwa mada asa tiyna kakula tiboth kapagana ynawa
@mnsmns4808
@mnsmns4808 4 ай бұрын
Mama denata enne kinniya wala mehe oya widiyata malu allanawata kiyanne disko dhanawa kiyala meyalanam godakma disko danne muhudhe bottu dekakin tamai del elanne eta passe dela akathu karanne dywasla behela kilo 1000 k 2000k wath aran tamai goda enne athanguwata athanguwama tamai mehe kiyanne bili piththata panne kiyanawa epiyata kawiya kiyanawa wediya danne ne denata occharai hebei mehe malu allana aya godak lobayi dhakune dewarayo mehe malu banna anawa ayala patta hoda minissu dekka tena katha karala apita maluth denawa sewa kalaya ewara wenna kalin dakune minissuth akka job aka karanna balaporoththu wenawa
@NaveenRashmika-l8f
@NaveenRashmika-l8f 11 ай бұрын
😂 maduwa ahu une mage oruwe shehan aiyage oruwaka nemei😂😂😂
@slfisherman
@slfisherman 11 ай бұрын
ow kilo 35ka maduwek ahu una qwe me delata...🙂
@rjvition3533
@rjvition3533 11 ай бұрын
අපිට බෝට්ටුවෙ යන්න බැරිද බලන්න
@slfisherman
@slfisherman 9 ай бұрын
Puluwan
@udayakulathunga7909
@udayakulathunga7909 11 ай бұрын
කොක්කනය
@slfisherman
@slfisherman 11 ай бұрын
ඒ කිව්වේ ..? අතංගුවට කියන නමද..?
@darshanaj5690
@darshanaj5690 3 ай бұрын
Badulla
@Samankumara-x8c5m
@Samankumara-x8c5m 11 ай бұрын
ඊලත්ති යින්නවා😛😛😛
@slfisherman
@slfisherman 11 ай бұрын
🙂
@shamella2469
@shamella2469 11 ай бұрын
Badala Kapiya
@avishkadeshan7375
@avishkadeshan7375 6 ай бұрын
කො මඩුවා
@slfisherman
@slfisherman 6 ай бұрын
Nha mama qwe kalin dwsaka alluwa kyla
@soundofnature_06
@soundofnature_06 11 ай бұрын
ඒ පයින්ද යන්නෙ 🤔
@slfisherman
@slfisherman 11 ай бұрын
ow...🙂
@rovinalakshani3042
@rovinalakshani3042 9 ай бұрын
Boru kiyanna ape mas danne kawetiwelata kapanna natiwenna
@slfisherman
@slfisherman 9 ай бұрын
විඩියෝ එක සම්පුර්ණ බැලුවනම් මං තව තැනකදී ඒක කියනවා...අනිත් එක විස මාලුන්ගෙන් ආරක්ශා වෙන්න දාන එක බොරුවක් නෙවෙයී...සම්පුර්ණයෙන් විඩියෝ එක බලන්න සහෝදරයා ...
@gihanmadushanka1102
@gihanmadushanka1102 3 ай бұрын
Sinhalen kiuwe bn kawati walin ආරක්ෂ wenna සහ visa මසුන්ගේ ආරක්ෂා wenna kiyala hodin සම්පූර්ණයෙන්ම බලන්න
@tharakasameera2084
@tharakasameera2084 11 ай бұрын
Plastic malu amata gahala paraw allana video ekak oni
@slfisherman
@slfisherman 11 ай бұрын
ඉක්මනට ගේන්නම්කෝ ...🙂❤️
@rangasilva5678
@rangasilva5678 11 ай бұрын
Nice❤
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@dhananjaya999
@dhananjaya999 11 ай бұрын
👍👍👍👍
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@darshanaj5690
@darshanaj5690 3 ай бұрын
💐
@chanukapradeep3519
@chanukapradeep3519 5 ай бұрын
@slfisherman
@slfisherman 5 ай бұрын
බොහෝම ස්තුතියී අයියේ ...🙂💚
@JasonFernando-e4l
@JasonFernando-e4l 11 ай бұрын
👍❤️
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂❤️
@Gihan_Eranga
@Gihan_Eranga 11 ай бұрын
මුහුදේ ලොකු මාළු අල්ලන එකක් ඕනි සහෝදරයා
@slfisherman
@slfisherman 11 ай бұрын
ඉක්මනටම ගේන්නම්කෝ සහෝ...❤️🙂
BIG FISH CATCHING IN SEA | MORNING FISHING IN SEA
16:30
SL Fisherman
Рет қаралды 63 М.
Amazing Cast Net Fishing For Expensive Fish In Sri Lanka
26:05
SL Fisherman
Рет қаралды 135 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 52 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 48 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 48 МЛН
GAINT TRAVELLY  IS AN INSANE......!!!💥⚡
19:26
KANNIYAKUMARI ANGLER
Рет қаралды 2,4 М.
CRAZY STREET FOOD in SRI LANKA - BEST Kottu Roti in COLOMBO, Sri Lanka 🇱🇰
22:30
කට්ටා කරවල | kattawa dry fish
23:03
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 541 М.
How To Find A Good Fishing Rod In Sri Lanka
13:41
SL Fisherman
Рет қаралды 125 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 52 МЛН