Amazing Cast Net Fishing For Expensive Fish In Sri Lanka

  Рет қаралды 135,619

SL Fisherman

SL Fisherman

Күн бұрын

This video is about throwing a cast net and catching expensive fish called as 'Kalanda" in Sinhala language.
Get ready for an amazing fishing adventure in the beautiful sea shore of Sri Lanka! Join us as we showcase the incredible skill of cast net throwing and the thrill of catching some of the most expensive fish.
In this video, witness expert fisherman showcasing his skill and technique in casting nets to haul in a variety of prized fish species. From vibrant and rare tropical fish to high-value catches, every throw is a captivating display of traditional fishing mastery.
Experience the rich fishing culture of Sri Lanka and learn about the diverse marine life that inhabits its sea waters. In this video we will not only entertain you with their incredible throws but also share our experience in Sinhala language.
Whether you're a fishing enthusiast or just love the beauty of the ocean in sri lanka, this video is sure to leave you in awe. Don't miss out on this immersive journey into the world of cast net fishing in sri lanka, where every toss brings a new surprise and an opportunity to catch some of the most expensive fish you've ever seen!
If you enjoy fishing, travel, and the wonders of marine life, hit that like button, subscribe to our channel, and turn on notifications to stay updated on our latest fishing expeditions!
#visidel
#විසිදැල
#විසිදැල්ගැසීම

Пікірлер: 183
@slfisherman
@slfisherman 10 ай бұрын
බොහෝම ස්තුතියී ..අපේ විඩියෝ බලන හැමෝටම.....🙂🤝❤
@dilshanlakshitha1232
@dilshanlakshitha1232 8 ай бұрын
Aiya oya thoppuweda
@ManujayaSrimal
@ManujayaSrimal 8 ай бұрын
Kalando kauda 3300 ganne?😮
@ManujayaSrimal
@ManujayaSrimal 8 ай бұрын
Aiye kalando oya ganata ganne kohed ?
@darakasampath4970
@darakasampath4970 9 ай бұрын
මේ සහෝදරයා බොහොම ආදර්ශවත් චරිතයක් . මොකද ලද දෙයින් සතුට මැනේජ් කර ගැනීම ඉතා විශිෂ්ඨයි.❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ..,😍🤝
@hemanthalakmal2261
@hemanthalakmal2261 10 ай бұрын
නිලන්ත එල කොල්ලෙක්.ගොඩක් වැදගත් විදියට හැමදේම පැහැදිලි කරනවා.😂😂😂
@slfisherman
@slfisherman 10 ай бұрын
🙂🤝
@madhuka221
@madhuka221 9 ай бұрын
He speaks very professional…. Bless him…
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you....😍
@ashengunathilake8663
@ashengunathilake8663 9 ай бұрын
හොද පැහැදිලි කිරීමක් .....හොද ගමනක් යන්න ලැබේවා,...🇱🇰🇦🇺💪🏽
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...🤝😍
@danumaduranga7803
@danumaduranga7803 9 ай бұрын
කිමිදුම් බඩු මිලට ගන්න තියෙන කඩේක සුපිරි වීඩියො එකක් ඕන.. මිල ගනන් එක්කම..ජය වේවා 👏👏
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව් ඉක්මනටම ගේන්නම්කෝ...🙂💚
@shashikarukshan9897
@shashikarukshan9897 9 ай бұрын
දෙන්නගෙම පැහැදිලි කිරීම අති විශිෂ්ටයි.වෙන රටක හිටියට වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ.ඒ අයියත් එක්ක තව වීඩියෝ ඕනී මචෝ.ජය වේවා ❤️❤️
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂😍
@shalikarukshansenadheera9934
@shalikarukshansenadheera9934 9 ай бұрын
මරැ මල්ලි බැලුවා ඉවර වෙනකන්❤ තව ලස්සන විඩියො එකක් ගෙන්න🌟
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ..🤝😍
@dinushasampath9778
@dinushasampath9778 9 ай бұрын
අපි මෙහෙ රහට කෑවට ඒක ලේසි පහසු මහන්සියක් නෙවෙයි නේ...❤️❤️❤️❤️
@shakilaperera1360
@shakilaperera1360 8 ай бұрын
විඩියෝ හරි ලස්සනයි .......qulty එකත් හොඳයි......මේ වගේ බලන්න පුලුවන් ....තව විඩියෝ දාන්න....
@slfisherman
@slfisherman 8 ай бұрын
අනිවාර්යයෙන්ම..බොහෝම ස්තුතියී ..💚🙂
@sadeepaduloshana6117
@sadeepaduloshana6117 10 ай бұрын
ගොඩක් මිනිස්සු කට ඇරියොත් කෙල වෙලා ඉන්නෙ. නිලන්ත අය්ය මරු ඩයල් එකක් හරිම positive ❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ..
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 10 ай бұрын
සුපිරි ස්තුතියි ඔබට ජයවේවා
@slfisherman
@slfisherman 10 ай бұрын
බොහෝම ස්තුතියී
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 8 ай бұрын
හරිම ලස්සනයි ඒ වගේම ඔය දෙන්නා කරුණාවන්ත 👍👍👍 තව විස්තර කියන්න පසුව බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@slfisherman
@slfisherman 8 ай бұрын
බොහෝම ස්තුතියී .. 💚🙂🤝
@Psrilankee
@Psrilankee 9 ай бұрын
මල්ලි මඩු මාලු වර්ග ගැන වීඩියෝ එකක් කරන්ඩකෝ.රසම මඩු මාලු වර්ග මොනවද අඳුරගන්නේ කොහොමද වගේ.
@slfisherman
@slfisherman 9 ай бұрын
ඉස්සරහට මඩුමාලු අල්ලන විදිහේ විඩියෝ එකක් ගේනවා...ඒකෙදී ගේන්නම්කෝ ..
@sanjeewaaruna5916
@sanjeewaaruna5916 7 ай бұрын
ගැලපෙනම චරිතයක් එක්ක සුපිරියක් ❤
@slfisherman
@slfisherman 7 ай бұрын
බොහෝම ස්තුතියී ..😍
@ruwanjayakody613
@ruwanjayakody613 9 ай бұрын
Dennatama Suba anagathayak....kalabala nathi pahadili vedio ekak...super..
@sumuduishan7336
@sumuduishan7336 10 ай бұрын
නිලන්ත අයියා හිත හොද කොල්ලෙක් ජය වේවා මතක් කරා කියන්න ❤
@slfisherman
@slfisherman 10 ай бұрын
අනිවාර්යයෙන්ම.. බොහෝම ස්තුතියී ...🙂🤝
@DilshanKhan-wy3vs
@DilshanKhan-wy3vs 9 ай бұрын
Post more fishing videos specially hook fishing
@slfisherman
@slfisherman 9 ай бұрын
Sure...thanks a lot..
@jdsnfj1113
@jdsnfj1113 9 ай бұрын
ජෙසු පිහිටයි සියළුම දෙනාට
@slfisherman
@slfisherman 9 ай бұрын
ජේසු පිහිටයී ..
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 9 ай бұрын
නිලන්ත අයියා පට්ටම ඩයල් එකක් අපිත් එන්නද.
@slfisherman
@slfisherman 9 ай бұрын
එන්න එන්න දවසම මාලු අල්ලමු..
@dileepaneranjan8865
@dileepaneranjan8865 9 ай бұрын
ඔනේ කෙනෙක්ට fishing rod එකකින් මුහුද අයිනට ඇවිත් මාලු අල්ලා ගන්න පුලුවන්ද නැත්තන් දිවරන්ට විතරද පුලුවන් එහෙම මාලු අල්ලන්න යන්න පුලුවන් තැන් වෙනම තියෙනවාද මම ආසයි rod එකක් අරන් ඇවිත් අල්ලන්න එකට බාදාවක් තියෙනවාද
@slfisherman
@slfisherman 9 ай бұрын
එහෙම නැහැ ..ඕන කෙනෙක්ට ඇවිත් මාලු අල්ලන්න පුලුවන් ..ඒත් කොහේහරී අපි දන්නේ නැති තැනක මාලු අල්ලන්න යනකොට..එතන් ඉන්න කාගෙන්හරි අහලා මාලු අල්ලන්න..ඒක තමන්ගේ safety එකට හොදයී...
@dileepaneranjan8865
@dileepaneranjan8865 9 ай бұрын
@@slfisherman thank you
@slfisherman
@slfisherman 9 ай бұрын
Always ...🙂💚
@rasikafernando9307
@rasikafernando9307 10 ай бұрын
Oyage video danna ae parakku? We love your videos Sl Fisherman ❤
@slfisherman
@slfisherman 10 ай бұрын
දැන් දානවා එක දිගටම්
@sujeewapriyalal3357
@sujeewapriyalal3357 9 ай бұрын
❤❤❤ payaka vithara supiriyak dano akemma hode❤❤🎉🎉
@slfisherman
@slfisherman 9 ай бұрын
අනිවාර්යයෙන්ම ....බොහෝම ස්තුතියී 💚🙂
@chanukapradeep3519
@chanukapradeep3519 9 ай бұрын
ඔතන තව video එකක් ගෙන්න ❤❤❤❤🇸🇦🇱🇰🇸🇦🇱🇰🇸🇦🇱🇰
@slfisherman
@slfisherman 9 ай бұрын
අනිවාර්යයෙන්ම ගේන්නම්...😍🤝
@shashikavilochana
@shashikavilochana 8 ай бұрын
නිලන්ත අයියා හරි තැන්පත් වගේ පේන්නේ. මම හිතන්නේ මේ වගේ සංයමයක් තියෙන නිසා වෙන්න ඇති එයාට මේ රැකියාව කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ❤. ජය වේවා දෙන්න්නටම
@slfisherman
@slfisherman 6 ай бұрын
බොහෝම ස්තුතියී ..💚🙂
@damithmadu1907
@damithmadu1907 10 ай бұрын
නිලන්ත අයියා නියම චරිතයක් නේ මල්ලි
@slfisherman
@slfisherman 10 ай бұрын
බොහෝම ස්තුතියී
@RasikaMadurangi
@RasikaMadurangi 9 ай бұрын
Its perfect ❤
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you
@jeffery9781
@jeffery9781 10 ай бұрын
මචං මගේ යුතුකම මම ඉටුකලා..! ❤💰💵💶💷 Ads from US 💰
@slfisherman
@slfisherman 10 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂🤝
@jeffery9781
@jeffery9781 10 ай бұрын
@@slfisherman 💰💸
@LaksiriRanaweeraOfficial
@LaksiriRanaweeraOfficial 9 ай бұрын
Bro pulwannm kattiya muhudu yaddi wuna shark attack eka eka anathuru gena podi.video.ekak kattiyhe experience wge ewa walin krnna
@Dreamtraveler.09
@Dreamtraveler.09 9 ай бұрын
අපේ ගම 🥺❤️
@slfisherman
@slfisherman 9 ай бұрын
කැපුම්ගොඩ..
@tharindunijanz800
@tharindunijanz800 10 ай бұрын
ගොඩක් හොද වැදගත් වීඩියෝ එකක් ❤️❤️
@slfisherman
@slfisherman 10 ай бұрын
බොහෝම ස්තුතියී
@kasunfernando2418
@kasunfernando2418 10 ай бұрын
ඔය ගල් වැටියේ වම් පැත්තෙ ගැඹුරු හරියේ බිලිබාන්න බැරිද බිලිබාන වීඩියෝ ඕනා 😊
@slfisherman
@slfisherman 10 ай бұрын
පුලුවන් බිලිබ්න්න...මාලු කනවා..මැශින් පිත්තෙන් වගේනම් නියමයී....🙂🤝
@kasunfernando2418
@kasunfernando2418 10 ай бұрын
@@slfisherman ලංකාවේ නැහැ මම ලංකාවට ආපු දවසක හමු වෙමු මල්ලි
@slfisherman
@slfisherman 10 ай бұрын
@@kasunfernando2418 අනිවාර්යයෙන්ම අයියේ හමුවෙමු.. ජේසු පිහිටයී
@sameerasadaruwan124
@sameerasadaruwan124 9 ай бұрын
Mora malu allanawidihe video ekak ona
@harshakavinda8173
@harshakavinda8173 10 ай бұрын
chatch and cook වීඩියෝ එකක් ඕනේ
@slfisherman
@slfisherman 10 ай бұрын
ඔව් ඉක්මනටම ගේනවා...🙂
@RasikaFernando-q9j
@RasikaFernando-q9j 9 ай бұрын
Beautiful sea and good explanation
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you so much..
@slsky8894
@slsky8894 7 ай бұрын
Aththatama kalanda kiyanne hari rasa maluvek.. mata kanna hithunoth manma gihin allan kanava ❤
@slfisherman
@slfisherman 6 ай бұрын
Ow..mirisata uylath rasai..
@ircdaddy194
@ircdaddy194 9 ай бұрын
Mata set wenna barida mchn for welawaka oyala ekka malu allanna yanna ? 🥹 favorite hobby
@slfisherman
@slfisherman 9 ай бұрын
Yamu...mma kynnm dwsaka set wela ymu..
@wnsandakalum9731
@wnsandakalum9731 5 ай бұрын
Nice job 15:16
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි.
@RanjithPremakumara-mh5py
@RanjithPremakumara-mh5py 9 ай бұрын
අන්න ඔයවගෙ දුර්ලබ ගනේ මලු බලන්න අසයි සහෝ.. ෆිට්...පොඩි ඉල්ලිමක් උරැල්ලා කියන මලුවත් ඔයවගෙම මිලක් තියෙන මලුවෙක් නෙද.. එන්න එමලුව ගැන විස්තරයක් එක්ක ඔයවගේ විඩියෝවක් ඔනේ ෆිට් සහෝ එල්
@slfisherman
@slfisherman 9 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම විඩියෝ එකක් මම ගේන්නම්... kzbin.info/www/bejne/oHq5mZqintutg7c දැනට හුරුල්ලෝ අහුවෙන මේ විඩියෝ එක බලන්න..මම ඉක්මනටම විස්තර කරලා විඩියෝ එකක් ගෙන්නම්..🙂🤝
@RanjithPremakumara-mh5py
@RanjithPremakumara-mh5py 9 ай бұрын
@@slfisherman ෆිට්
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 10 ай бұрын
කාලෙකිං නිලන්ත අයියව දැක්කෙ 🤗
@slfisherman
@slfisherman 10 ай бұрын
ඔව් ,ගොඩ දවසකට පස්සේ..
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 10 ай бұрын
@@slfisherman එයා එක්ක කරන වීඩියෝ මරු එයා සරලව කියාදෙනව ගොඩක් දේවල්
@dilshansandakalum3666
@dilshansandakalum3666 9 ай бұрын
ගහල ඉන්නෙ සැප වෑහෙන්න ❤😂
@slfisherman
@slfisherman 9 ай бұрын
🙂💚
@idunilsomarathna5926
@idunilsomarathna5926 10 ай бұрын
nilanthaiya maru mn ubatath wada dawasaka set wenna tharamata athal dayal ekak wage
@slfisherman
@slfisherman 9 ай бұрын
අනිවාර්යයෙන්ම..බොහෝම ස්තුතියී ..💚🙂
@totopriyankaradon2648
@totopriyankaradon2648 9 ай бұрын
Me malu hadanne kohomada ? Curry da fry da
@slfisherman
@slfisherman 9 ай бұрын
Curry hadala hodai
@buddhikanuwan9489
@buddhikanuwan9489 9 ай бұрын
ගහන්ඩ ගහන්ඩ පට්ට අතල්... ගහල ගහල හුරු උනාම දැනෙන්නෑ😂😂😂😂
@slfisherman
@slfisherman 9 ай бұрын
Ow...gahla gahala purudu unama danenne wath nha..
@buddhikanuwan9489
@buddhikanuwan9489 9 ай бұрын
@@slfisherman 🤣❤️❤️
@lahirusadharuwan3124
@lahirusadharuwan3124 9 ай бұрын
Mama oyawage thanaka naanna ghin yanna giya
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 10 ай бұрын
අපි ඔය මාලු ගනං ගත්තෙ නෑ තමා ඒකාලෙ
@slfisherman
@slfisherman 10 ай бұрын
ඔව්...එච්චර මිලත් නැහැ ඔය මාලු ඒ දවස්වල
@sahansuvinda3381
@sahansuvinda3381 10 ай бұрын
Niyamai
@slfisherman
@slfisherman 10 ай бұрын
බොහෝම ස්තුතියී ..🤝🙂
@gazzaliyfazil9425
@gazzaliyfazil9425 7 ай бұрын
eala bro
@slfisherman
@slfisherman 6 ай бұрын
Thank you ..😍
@menakaranganath8627
@menakaranganath8627 9 ай бұрын
Supiri 💖💖
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you
@pulasthimarawanagoda
@pulasthimarawanagoda 8 ай бұрын
Supiri
@slfisherman
@slfisherman 6 ай бұрын
බොහෝම ස්තුතියී
@CrisFernando-y9t
@CrisFernando-y9t 8 ай бұрын
Me Denna fisherman's. La namai. Podi ragapamak karanne. Habai hodai.
@slfisherman
@slfisherman 7 ай бұрын
ඔව් මම fisherman කෙනෙක් නෙවෙයී ..🤝🙂
@thilankagunarathna9827
@thilankagunarathna9827 10 ай бұрын
Wisidal video ekak ayema one
@slfisherman
@slfisherman 10 ай бұрын
ගේන්නම් තව එකක්...බොහෝම ස්තුතියී
@chanakajeewantha-m6i
@chanakajeewantha-m6i 9 ай бұрын
koheda aiye me .filing walata hodada.
@slfisherman
@slfisherman 9 ай бұрын
filing කිව්වේ ...?
@sajithpriyantha2750
@sajithpriyantha2750 9 ай бұрын
Kalando danna company nadda
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 10 ай бұрын
Me visidal gahanne kajitan aiya neda
@slfisherman
@slfisherman 9 ай бұрын
Kauda..?
@AsianFoodie91
@AsianFoodie91 5 ай бұрын
❤❤❤❤❤❤
@slfisherman
@slfisherman 5 ай бұрын
🙂💚
@akilavimukthi-rn2wn
@akilavimukthi-rn2wn 10 ай бұрын
කලන්දො ඔය මිලට ගන්න campany මොනවද
@slfisherman
@slfisherman 10 ай бұрын
ඉන්න මම කියන්නම්..
@akilavimukthi-rn2wn
@akilavimukthi-rn2wn 10 ай бұрын
Thanks මතක් කරලම කියන්න
@prasafishingsrilanka4953
@prasafishingsrilanka4953 9 ай бұрын
මටත් කලන්දො දෙන්න තැනක් කියන්නකෝ, මටත් අහුවෙනවා විසිදැලට
@dumiditiktok6010
@dumiditiktok6010 9 ай бұрын
මට ඇතිකරන්න පුලුවන් මලු වර්ග ඔන
@slfisherman
@slfisherman 9 ай бұрын
ගෙදර ඇතිකරන්න පුලුවන් මාලු වර්ග ගැන විඩියෝ එකක් මම ගේන්නම්කෝ..
@asangijayalath842
@asangijayalath842 9 ай бұрын
👍👍👍
@slfisherman
@slfisherman 9 ай бұрын
💚🙂
@athulatennakoon2036
@athulatennakoon2036 10 ай бұрын
මාළු උයන එකක් ඕන
@slfisherman
@slfisherman 10 ай бұрын
මීට කලින් මම ගෙනාවා...අමු කුණිස්සෝ බිත්තර දලා තෙල් දාන එකක ..ඒම බැලුවෙන් නැත්නම් බලන්න ..තව උයන ඒවා ඉදිරියට ගේන්නම්කෝ
@RanilHemantha-y3q
@RanilHemantha-y3q 9 ай бұрын
Raumata paka thamai danne
@JasonFernando-e4l
@JasonFernando-e4l 9 ай бұрын
👍❤️
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you
@kazunmalindu
@kazunmalindu 9 ай бұрын
මේ මෝදර වැල්ල්ද මචං
@slfisherman
@slfisherman 9 ай бұрын
නැහැ...මීගමුවේ
@ravindushehan4106
@ravindushehan4106 8 ай бұрын
Oya yana godk dawsata malu ahu wen na😂
@slfisherman
@slfisherman 7 ай бұрын
😀🙏
@dilumkuma5482
@dilumkuma5482 9 ай бұрын
ගිලෙන්නෙ ගියා නේද බය උනා නේද
@RoshanMalinda-vt8dy
@RoshanMalinda-vt8dy 9 ай бұрын
Aiye ape paththe ona tharam kalando inno
@slfisherman
@slfisherman 9 ай бұрын
Koheda
@piyumi1270
@piyumi1270 9 ай бұрын
Aiye kalanko ochara gananda Apinam allala visi karanawa
@piyumi1270
@piyumi1270 9 ай бұрын
Nilantha aiyagen ahanna kalando genella onada kiyala
@lahirukawshan4584
@lahirukawshan4584 9 ай бұрын
Mehwe kalando ganam ganneth na ayye
@slfisherman
@slfisherman 9 ай бұрын
කොහේද ...?
@Youtubestetas
@Youtubestetas 4 ай бұрын
අයියේ නැද්ද විසිතුරූ මාලූ ගන්න තැනක්
@slfisherman
@slfisherman 4 ай бұрын
තියනවා ..මෙක බලන්න ...👇🙂 kzbin.info/www/bejne/pp-anKmXosyMi5Y
@rasikafernando9307
@rasikafernando9307 10 ай бұрын
Dan oyage wayasa kiyada Sl Fisherman 😂? NILANTHA aiya handsome wela😂
@slfisherman
@slfisherman 10 ай бұрын
😅
@jakekkrjj
@jakekkrjj 10 ай бұрын
කකුලුව කෝ අන්තිමට
@slfisherman
@slfisherman 10 ай бұрын
ආයේ දියටම දැම්මා..
@jakekkrjj
@jakekkrjj 10 ай бұрын
@@slfisherman ඇයි ඒ
@slfisherman
@slfisherman 10 ай бұрын
ඌ පොඩියිනේ..
@dumiditiktok6010
@dumiditiktok6010 9 ай бұрын
ගෙදර ඇතිරන්න පුලුවන් මලු වර්ග නැත්ද
@slfisherman
@slfisherman 9 ай бұрын
ඉන්නවා..මම විඩියෝ එකක් ගේන්නම්කෝ...💚🙂
@gayathrisulochana2051
@gayathrisulochana2051 9 ай бұрын
අපි නොදන්න දේ කියලදෙනවට ස්තූතියි
@slfisherman
@slfisherman 9 ай бұрын
ජයවේවා ...🙂💚
@shashikavilochana
@shashikavilochana 8 ай бұрын
විසි දැල් දීර්ඝ කාලීනව ගැහුවම ඒ කෙනාගේ පැත්තක් පන නැති වෙනවා කියන්නේ ඇත්තද?? සමාවෙන්න ඕනේඑ එහෙම අහපු එකට. දන්නේ නැති නිස ඇහුවේ. මම එහෙම අහලා තියෙනවා 😢
@slfisherman
@slfisherman 6 ай бұрын
ඒකේ පොඩ් ඇත්තක් නැතුවමත් නෙවෙයී..හැබැයී හරි ටෙක්නික් එකට ගැහුවම එහෙම වෙන්නේ නැහැ..
@khantikhanti2884
@khantikhanti2884 10 ай бұрын
මාළු අහුවෙන්නේ පාවකරින්ට😂😂😂
@slfisherman
@slfisherman 10 ай бұрын
🤝🙂
@roshanikalutharage2747
@roshanikalutharage2747 10 ай бұрын
Malu kana un bodisathwayo
@shanprasad3304
@shanprasad3304 10 ай бұрын
​@@roshanikalutharage2747Moda adahas thamai
@tharushalakshanweerasinghe33
@tharushalakshanweerasinghe33 9 ай бұрын
​@@roshanikalutharage2747හොදි විතරලු කන්නේ 😅
@randomcliks3507
@randomcliks3507 9 ай бұрын
Nilantha aiya dagena inna shoes jathiya mokakkda
@slfisherman
@slfisherman 9 ай бұрын
Eka eya pita ratakin genapu ekk..eke hil hil thynwa watema..wathura ain wenn puluwan vdhta
@nwsachi4317
@nwsachi4317 10 ай бұрын
මාළු පවි කියල කියන්න හොදි විතරක් කන බොක්කෙ දඩමස් උපාසක සිංහල බහුජ්ජයො නැද්ද
@slfisherman
@slfisherman 10 ай бұрын
🤝🙂
@RK-su
@RK-su 10 ай бұрын
බුද්ධාගම ගාව ගන්න එපා ප .යෝ
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 10 ай бұрын
🐟 මරන එකේ චේතනාව ද්වේශය , ලෝබය , මෝහය ! ආහාරයට ගන්නාට තියෙන්නේ ලෝබය පමනයි ..ඒකත් අවබෝධයකින් ආහාරයට ගන්නාට නොමැත අනිවාර්යයෙන්ම .. බෞද්ධ දර්ශනය අනූව මාන්ස අනුබාවය වරදක් වෙන්නේ නැහැ ..මරන චේතනාවක් නොමැත ..මල 🐟 තුල ප්‍රානයක්ද නොමැත . 🐟 මරන්න උපක්‍රමයක්ද නොමැත . පව්කාරයාට මේවා නොතේරේ..මේ වාගේ වීඩීයෝ කරන එවුන් මරන එවුන්ට වඩා පව්කරති..
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 10 ай бұрын
@@RK-su බුද්දාගම එකක් බෞද්ධ දර්ශනය තවත් එකක්...වෙනස අහසට පොලොව වාගේ.. බෞද්ධ දර්ශනය විස්ව දර්සනයයි... බඩ ගින්නට සතුන් මරා ආහාරයට ගන්නාට වඩා රස්සාව වසයෙන් සතුන් මරන්නා පව්කාරයෙකී බරපතළ ..
@nwsachi4317
@nwsachi4317 10 ай бұрын
@@RK-su පවි කියල හැමිනෙන්න හදන්නේ ඔිකුන් තමයි
@supunudayanganahiii5821
@supunudayanganahiii5821 8 ай бұрын
Nilantha aiyage number eka dennako malli
@rohanpushpakumara4020
@rohanpushpakumara4020 9 ай бұрын
Nilanthage phone no dennak
@ihsirisena2021
@ihsirisena2021 9 ай бұрын
පව්කාරයෝ
@ismailvloger9315
@ismailvloger9315 8 ай бұрын
❤❤❤
@slfisherman
@slfisherman 6 ай бұрын
බොහෝම ස්තුතියී ..💚🙂
@marumesh
@marumesh 9 ай бұрын
❤❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you 😍
@ranjanfernando7
@ranjanfernando7 9 ай бұрын
❤❤❤❤❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂💚
විසිදැල් පාඩුව | Cast net fishing | @wishwatiyubaya 😲👣🐟
27:00
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 118 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 58 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
A Seafood Paradise: Beruwala's Amazing Fish Market I SL Fisherman
27:59
Amazing Seine Net Catch Half Ton Of Fish | Seine Net Fishing
24:02
SL Fisherman
Рет қаралды 822 М.
GAINT TRAVELLY  IS AN INSANE......!!!💥⚡
19:26
KANNIYAKUMARI ANGLER
Рет қаралды 2,4 М.
YOU WANT BELIEVE WHAT WE CAUGHT IN CAST NET FISHING
13:23
SL Fisherman
Рет қаралды 332 М.
Amazing Way Of Sprats Fishing In Sri Lanka I SL Fisherman (Part 01)
23:34
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 58 МЛН