Huawei Y7A | Sri lanka - සිංහලෙන්

  Рет қаралды 118,247

SL Geek

SL Geek

Күн бұрын

Huawei Y7A Mobile Phone Reviwe
_________________________________________
Contact Me
pasindu@slgeek.org
_________________________________________
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
_________________________________________
Official Website -
_________________________________________
Shop for your favoirite tech gadgets.
Rs.100 OFF COUPON - SLGEEK
SL Geek Store - www.slgeek.store/
_________________________________________

Пікірлер: 648
@shehankavinda8865
@shehankavinda8865 4 жыл бұрын
මෙහෙමයි මේකෙ battery එක 5000mah උනාට display එක අනිත් පෝන්වලට වඩා ලොකු නිසා ඒ capacity බැටරිය තියෙන වෙන phone වලට වඩා ටිකක් විතර වේගෙන් බැටරිය බහිනව(ටිකම ටිකක්) හැබැයි charging speed එක නිසා කිසිම අවුලක් නෑ.Google ඇරෙන්න වෙන කියන්න කිසිම වැරැද්දකුත් නෑ...මේ price range එකට නම් සුපිරියක්ම තමයි,බය නැතුව recommend කරහැකි❤️
@mariiimariii282
@mariiimariii282 3 жыл бұрын
E ehenn battery bahinne eka hinda wenna Athia neda bn
@shehankavinda8865
@shehankavinda8865 3 жыл бұрын
මන් දැන් මාස 6ක් පාවිච්චි කරනව මචන්.social network වගේ නන් එකදිගට පැය 8ක් 8:30ක් වගේ වැඩ කරන්න පුලුවන්.පැය 1:45කින් 0 ඉදන් full charge කරන්න පුලුවන්.විනාඩි 30ක් charge කරල 45%ක් විතර චාජ් කර ගත හැකී...මන් දවසට පැය 12ක් පාවිච්චි කරනවා,තවම නන් කිසි ලෙඩක් නෑ...
@mariiimariii282
@mariiimariii282 3 жыл бұрын
@@shehankavinda8865 e mage winadi 30 charge wenne 36% witarane
@maheshsenanayake9308
@maheshsenanayake9308 3 жыл бұрын
Meke gna kiyda
@kavishkasandaruwan5671
@kavishkasandaruwan5671 3 жыл бұрын
Dan price eka kohomada
@slnotiboy2506
@slnotiboy2506 3 жыл бұрын
මරු aiya ඔයා මාරුවට කරනවා මගේ තෙරිමනම් huawei thama aiye
@nilusharehani4942
@nilusharehani4942 4 жыл бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එකට මමත් අලුතෙන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා හුවාවි වයි සෙවන්
@apekade-6735
@apekade-6735 4 жыл бұрын
දුරකතන අලුත් වැඩියාව පිළිබඳ ඉගෙන ගන්න එන්න මේ පැත්තට
@sahanudeesha1297
@sahanudeesha1297 4 жыл бұрын
සුබ පැතුම් පසිදු අයියා huawei තමයි ඉටිම් මගේ තේරීම
@izzy7101
@izzy7101 2 жыл бұрын
🤣🤣
@KuwindaMaxx
@KuwindaMaxx 4 жыл бұрын
පට්ටම දැන් කොල්ලා එක දිගට විඩියෝ දාන වානේ ❤️💪
@kokilaasanka1380
@kokilaasanka1380 4 жыл бұрын
Price kohomada Huawei y 7
@udithagunasekara3091
@udithagunasekara3091 4 жыл бұрын
@@kokilaasanka1380 under 35000
@harshanimadushani5989
@harshanimadushani5989 3 жыл бұрын
Thamath me gananda
@ashannethmina8472
@ashannethmina8472 4 жыл бұрын
Phone eka nam supiryi ayye. Mamath dan meka සතියක් විතර use karana👍👍
@nipunaprabath2932
@nipunaprabath2932 4 жыл бұрын
කියද මචං ෆෝන් එක
@ashannethmina8472
@ashannethmina8472 4 жыл бұрын
@@nipunaprabath2932 normal price eka 35,000i. Mama gaththe 32,000kata
@anjalikadushyanthi9332
@anjalikadushyanthi9332 4 жыл бұрын
Battry khmd. Smhr ay dl thiynw dwskwth thiygnn bee kiyl
@ashannethmina8472
@ashannethmina8472 4 жыл бұрын
@@anjalikadushyanthi9332 ehema na eka ithin use karana hatiyatane. Mama gaththa dawas wala mama hama welema phone ekemai hitiye. Dawasakata athi....anika fast charging thiyana hinda pata gaala charge wena bn
@neha-h8g4t
@neha-h8g4t 3 жыл бұрын
@@ashannethmina8472 zoom ,google ehema suport karanawada kiyannako
@cooltech6753
@cooltech6753 4 жыл бұрын
ඔයා ඉතින් Redmi phone review කරන්නෙ නෑ නේ. ඉස්සරනම් Huawei එකට ඔහොම කඩේ ගියේ නෑ. මම ඒ කාලයේ ඔයාගේ videosවලින් ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා. ඔයා ඒ කාලයේ වගේ Honest Review කරන්න. ඔයාගෙ ඒ කාලෙ ඉලක්කය උනෙත් GeekyRanjith වගේ වෙන්න නේ. එහෙනම් honest reviewකලා නම් එයාවගේ අනිවාර්යයෙන් වෙන්න තිබ්බා. තාමත් පරක්කු නෑ ඔයා පසිඳු අයියේ. ඔයාට බුදු සරණයි!🙏
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 3 жыл бұрын
මේක හොද නැද්ද
@nadeejanimsara6917
@nadeejanimsara6917 3 жыл бұрын
මේකෙ කැමරාවද හොද Redmi note 10 එකේ කැමරාවද 🤔
@Crazyexplanation
@Crazyexplanation 4 жыл бұрын
ඔච්චර phone review කරන එකේ හැම phone video එහෙකම price එකත් කියන් යමු , කීව කියල අවුලක් නෑනෙ වෙන්නෑනෙ
@Lion_Heart_1996
@Lion_Heart_1996 4 жыл бұрын
Y7 එක දැන් කීයක් විතර වෙනවද?
@gihanperera4292
@gihanperera4292 4 жыл бұрын
යකෝ SL Geek නෙවෙයි මොකා උනත්...ෆෝන් එකක් review කරනකොට ඒකෙ Price Range එකත් Mention කරපන්....උබ ෆෝන් එක උඩ දාගෙන පෙන්නුවට ඒක ගන්න යන එකාට ඒකෙ price range දැන ගන්නේ නැතුව ගන්න ගිහින් වැඩක් නැහැනේ බන්
@ekanayakekavishka2060
@ekanayakekavishka2060 4 жыл бұрын
අයියෙ ඔය phone එකෙන් හොද gamaing experience එකක් ගන්න පුලුවන්ද
@dilsaranimshan4708
@dilsaranimshan4708 2 жыл бұрын
ඔක්කොම තියෙනවා.ඒත් එකේ gyroscope sensor එක නෑ.ගොඩක් sensors හලලා
@mightymousegaming5238
@mightymousegaming5238 4 жыл бұрын
The upcoming phones are like Tesla Because the normal charger will take long time And just like Tesla super charger phone have fast charger it will take less time.
@buddhikaperera5716
@buddhikaperera5716 4 жыл бұрын
ස්තූතියි අදහස් වලට... in Y7A phone is Watsup,google Map,Gmails are working .. ? if not pls , let us know how to make it...?
@layanthahennayke5040
@layanthahennayke5040 4 жыл бұрын
bought this, best choice.
@basithrauf1032
@basithrauf1032 3 жыл бұрын
Machan bank apps wada karanawada
@jayaninishadi5728
@jayaninishadi5728 3 жыл бұрын
මේකෙ cam එක කොහොමද .. Selfi cam
@pasindudilhara2990
@pasindudilhara2990 3 жыл бұрын
Ayyaa me 4n ekada hoda? Y9 prime 2019d? Mata e deken ekak ganna one.. mokakda hoda?
@ravichaninda3825
@ravichaninda3825 2 жыл бұрын
Mn use karanne Y7a eka . Kiyanna tharam waradak naa. Phone eka nm supiri ❤️❤️ battery eka, camera eka nm patta ❤️🤩🤩
@jana-6569
@jana-6569 4 жыл бұрын
Echchara dawas tiyagnna ba aiye..ඔයාම ටිකක් use කරල ඇත්තම කියන්න..hard user කෙනෙක්ට කොහොමවත් දවස් දෙකක් තුනක් අතර තියාගන්න බෑ..
@upulvin
@upulvin 4 жыл бұрын
Verified Badge eka gana video ekak karanna.
@dilshanchamathmeddwitage350
@dilshanchamathmeddwitage350 3 жыл бұрын
Huawei y7a හොද Redmi note 9 හොද අයියේ
@nimmirameshika4651
@nimmirameshika4651 3 жыл бұрын
පට්ට අයියා ♥️♥️♥️♥️♥️♥️♥️♥️ නියම පොන් ♥️♥️
@oshanbperera4343
@oshanbperera4343 2 жыл бұрын
Mn Y7A phone eka aran one year wenawa dan eke app ekak open karala aye home back karaddi eee appa ekatamai aye yanne tikakin tamai home ekata enne ei dan na neda ee mage tepad glass ekat tikak kadila tiyenne ekada dan na
@dhanushkasampath1880
@dhanushkasampath1880 3 жыл бұрын
Gaming walata komada?ikmanta phone eka hirawenawada?..meganata mita wediya hoda gaming walata hariyana 4n ekk kiynnko
@SlMemory
@SlMemory 4 жыл бұрын
Video එක play වෙන්න දාලා comment බලන්න ආපු අය කෝ❤️ 👇
@pasinduthisal2576
@pasinduthisal2576 4 жыл бұрын
Meke price eka kiyak weida ?
@basithrauf1032
@basithrauf1032 3 жыл бұрын
bro bank apps wada karaida comm bank nations mobile app menna me y7a ekata mokada man ekak ganna yanne pls reply me
@samankumara4820
@samankumara4820 2 жыл бұрын
Dan price eka keeyak witharada aiye
@wanasaproduction4628
@wanasaproduction4628 4 жыл бұрын
සුපිරි ජයවේවා
@geethfashionlk
@geethfashionlk 4 жыл бұрын
*සුපිරියක්💖👈*
@sameeradilshan4209
@sameeradilshan4209 4 жыл бұрын
me mata ganna one
@geethfashionlk
@geethfashionlk 4 жыл бұрын
@@sameeradilshan4209 ගන්න ඉතින් ...😂😂👈
@chamodgimhan9742
@chamodgimhan9742 4 жыл бұрын
අයියේ y7a එකේ battery drain test වීඩියෝ එකක් dannako
@MaleeshaHeshan2008
@MaleeshaHeshan2008 Жыл бұрын
Dan price kohomada huawei y7a phone eke?
@chanukamadushanofficial
@chanukamadushanofficial 3 жыл бұрын
අයියේ meke thama camera galss eka ඇවිල්ලා nadda
@wimaxbrothers5122
@wimaxbrothers5122 3 жыл бұрын
Aiye me phone ekata google play services installl karanna kramayak thiyenawada
@ishankadewmi7875
@ishankadewmi7875 3 жыл бұрын
Ayye me 4n ekata hariyana flash notification app ekak kiyannko
@repair6616
@repair6616 4 жыл бұрын
සුපිරී වීඩියො එකක්..😄✌️
@chamoddilhara7453
@chamoddilhara7453 4 жыл бұрын
....ජයවේවා අයියේ♥☺
@gamingwithnaleesh
@gamingwithnaleesh 4 жыл бұрын
ඕක ගේම් වලට හොදයිද ලැග් වෙන එකක් නෑ නේ
@deshanamilapriya8252
@deshanamilapriya8252 3 жыл бұрын
ගත්තා සුපිරියක් ටිකක් බර වැඩියි ඒ උනාට අවුලක් නැ😁👍
@avishka5623
@avishka5623 2 жыл бұрын
Price eka kohomada
@deshanamilapriya8252
@deshanamilapriya8252 2 жыл бұрын
39 කට ගත්තෙ දැන්නම් 59 වගෙ වෙයි
@nimandamindu460
@nimandamindu460 11 ай бұрын
කෝල් ගනිද්දි ඩිස්ප්ලේ එක ඕෆ්ෆ් වෙන සෙන්සර් එක නැද්ද.
@priyankashiromala3844
@priyankashiromala3844 4 жыл бұрын
මේ ෆෝන් එකේ youtube නැද්ද
@gragongamer5908
@gragongamer5908 2 жыл бұрын
Meeke dan price kohomada
@Ash.789
@Ash.789 4 жыл бұрын
Ela Ela 🔥🔥❤️❤️
@ZMRoshan95
@ZMRoshan95 4 жыл бұрын
Hello my dear friend super unboxing video very good thank you so much 👍👍👍
@Animeworld-uq7ik
@Animeworld-uq7ik 4 жыл бұрын
Y 30 ekada hoda y7a ekada
@lusirunipun9981
@lusirunipun9981 3 жыл бұрын
Oyala me video aeka balanneth me phone aekennam reply karam yanna . 🤷😊
@oshanbperera4343
@oshanbperera4343 2 жыл бұрын
Ou
@jangaltv6150
@jangaltv6150 4 жыл бұрын
බලා වැලපෙමි නෙලා ගනු බැරි y7a සිහිනේ
@tnsgallery3713
@tnsgallery3713 4 жыл бұрын
Wadiya naa 45000 i😂😅
@මෝඩරජා
@මෝඩරජා 4 жыл бұрын
@@tnsgallery3713 නෑ මම ගත්තා 36500 උනේ
@kaveeshakalhara4380
@kaveeshakalhara4380 3 жыл бұрын
මං ගත්තේ 33500
@dilrangarathnayake5016
@dilrangarathnayake5016 3 жыл бұрын
mn gaththe 32000
@OneMinuteCapture
@OneMinuteCapture 3 жыл бұрын
@@dilrangarathnayake5016 playstore dagaththada
@sakunthanimesh4021
@sakunthanimesh4021 3 жыл бұрын
Thama stock thiyanawada
@ST_Wickramaarachchi
@ST_Wickramaarachchi 4 жыл бұрын
aiye youtube channel ekak krnkota ehema aulk nadda use karaddi. google nathi aula hinda, samnyen apita ena getalu monawada huawei wala. mod app ehema use karanna puluwanda?
@kumarranjan1689
@kumarranjan1689 3 жыл бұрын
මල්ලි ඔය ෆෝන් එක නං හොඳයි ඒත් hela kuru කතා කරනකොට ටයිපින් වදින් නැහැ ඒ මොකක්ද හේතුව පුළුවන්නම් කියන්න
@thisarasandharuwan4704
@thisarasandharuwan4704 4 жыл бұрын
Sandwich dekath hambenawada?🤗
@IanMaxWex
@IanMaxWex 3 жыл бұрын
ගත්තා සුපිරියක් තමයි❤️❤️
@danurathnayaka1993
@danurathnayaka1993 3 жыл бұрын
Keyada gana bn
@IanMaxWex
@IanMaxWex 3 жыл бұрын
මං ගත්තෙ 35 දැං මිල ගිහින්ලු
@isharahettiarachchi8008
@isharahettiarachchi8008 3 жыл бұрын
Me phone eke bettery eka hodaida
@asofficalanu261
@asofficalanu261 3 жыл бұрын
අයියේ infinix hot 10S phone eka ගැන vidoe danko අයියේ🙏🙏🙏please 😇
@commonmix7101
@commonmix7101 3 жыл бұрын
Pubg play krnna puluwand meke gaming walta hodaida me 4n eka
@pahansandeepapahansandeepa4970
@pahansandeepapahansandeepa4970 2 жыл бұрын
Y 7 a use karana ekek kiypallako mekata android 11 update eka awda kiyala
@dilshanpramodya7014
@dilshanpramodya7014 4 жыл бұрын
Review එක බලල ෆෝන් එක ගෙනාව මාසයක් ගියේ නෑ ඩිස්ප්ලේ අව්ල් ගියා මන් දන්න කියන හැම. එකාගෙම ෆෝන් වල ඩිස්ප්ලේ අව්ල්. ඒ ගැන විස්තරයක් කරන්න බැරිද
@MotivatedWisdom1
@MotivatedWisdom1 4 жыл бұрын
Mokakda une display ekat
@koshicxtm1184
@koshicxtm1184 4 жыл бұрын
සුදු වුනාද
@koshicxtm1184
@koshicxtm1184 4 жыл бұрын
ගන්න එපාද
@chavidurukshan6600
@chavidurukshan6600 3 жыл бұрын
හැම එකෙම නෙමෙ
@supunchamara1170
@supunchamara1170 3 жыл бұрын
මන් අරන් දැන් දවස් තුනක් විතර. කිසිම අවුලක් නෑ මන් පාවිච්චි කරපු සුපිරිම ෆෝන් එක. වැඩ කෑලි ගොඩයි මගෙ කලු කෙල්ලගේ 😀💗
@silvabro9486
@silvabro9486 3 жыл бұрын
google pawichi karanna kohomada
@games8755
@games8755 3 жыл бұрын
කොහොම phone eka
@hc_videos
@hc_videos 4 жыл бұрын
Redmi note 9 hoda oyta wadiya
@ChathuAndDul
@ChathuAndDul 3 жыл бұрын
Huwawei phone eka hapena baa
@pr6217
@pr6217 4 жыл бұрын
Amoooo..supiri 4n eka..math gttha niyamaaai.
@sahiruvlog
@sahiruvlog 4 жыл бұрын
keeyadha?
@pr6217
@pr6217 4 жыл бұрын
@@sahiruvlog 36000/=
@sahiruvlog
@sahiruvlog 4 жыл бұрын
@@pr6217 Hmmm... Ow Mamath gaththa supirima phone ekak (danaganna ahuwe oya gen...)
@pr6217
@pr6217 4 жыл бұрын
App download karaddith samahara app download krgnn be eka parin..connection errors enw.😞thama huruth ne ne 4n eka e nisa wennethi.
@NaviFX6
@NaviFX6 3 жыл бұрын
GYROSCOPE SENSOR EKA THIYENAWADA ?
@isharamithun3286
@isharamithun3286 4 жыл бұрын
call ගන්නකොට display ek off වෙන sensor එක meke nedda.. neththm settings හදන්න තියනව ද
@prabhathrashmika1686
@prabhathrashmika1686 3 жыл бұрын
Aiye oya phone eka kiyak withara wenawada
@pasinduravisanka7088
@pasinduravisanka7088 4 жыл бұрын
Aiye huawei y7a ekata google play stor daganna vidiya kiyala dennako
@djsummer5240
@djsummer5240 4 жыл бұрын
Ayye oya device ek mn gatta you tube original widihata daganna danne na video ekk karannko ikmnt loku udawwak
@hewagesamantha2904
@hewagesamantha2904 4 жыл бұрын
Huawei y7a market price aeka kiyada
@shanproductions6787
@shanproductions6787 4 жыл бұрын
First view first like
@shanproductions6787
@shanproductions6787 4 жыл бұрын
@@smgeek. ok
@lahirusamith7332
@lahirusamith7332 3 жыл бұрын
Y7a eken play store hadagena mona hari app download karata passe e app tika dawasakin weda karanne neti wenawa. E aida
@kavishkalaknuwan2230
@kavishkalaknuwan2230 4 жыл бұрын
Ayye mn gatta oka app galry eken app dagnna ba ne zoom.ek damn ba get kiyl tibbata ba ne.yiu tube ek open kiyla tiyenwad dennek na ne
@janindumadushan7407
@janindumadushan7407 4 жыл бұрын
Keeyak unada mcn
@sureshwanniarachchi1174
@sureshwanniarachchi1174 3 жыл бұрын
කොහේද තියේන්නේ
@chethee-6792
@chethee-6792 3 жыл бұрын
meke gold colour eka lankawe thiyenawada🙄
@gamingdragon7087
@gamingdragon7087 4 жыл бұрын
huwai y7A gaming වලට නියමද
@dinukaperera620
@dinukaperera620 4 жыл бұрын
Nane
@rasikawickramasuriya6142
@rasikawickramasuriya6142 4 жыл бұрын
Giveaway eke prize thama nane.
@asirichathuranga6331
@asirichathuranga6331 4 жыл бұрын
Pasidu phone wala thiyana camaras gena wenawenama hadunwana video ekak karanawada. Depth. Wide angel , ultra wide, macro wage.
@hewagesamantha2904
@hewagesamantha2904 3 жыл бұрын
Huawei y7a aekada hoda Samsung Galaxy a21s phone aeka hoda?
@sidneetbigfan32
@sidneetbigfan32 3 жыл бұрын
Oya Google eke oya phone deke comparison ekak balanna. Ethakota idea ekak ganna puluwan
@shamilrasanga5589
@shamilrasanga5589 3 жыл бұрын
Y7 a ekt google lens daganna widiyk kiynna
@chalanajananjaya5649
@chalanajananjaya5649 3 жыл бұрын
Aiye huawei y7a / samsung a12 me deken hoda mokaka
@hirurivi2462
@hirurivi2462 4 жыл бұрын
Price kohomada reply ona
@nilminipriyanka2925
@nilminipriyanka2925 4 жыл бұрын
ඕකට සූම් ඇප් එක සපෝට් කරන් නෑ කියන්නෙ ඇත්තක්ද
@lankeshbro7187
@lankeshbro7187 3 жыл бұрын
mama iye rath kara
@pasidupasidu334
@pasidupasidu334 4 жыл бұрын
Meke dialog sim walin game walata top up karanna puluwanda ethakota
@pasidupasidu334
@pasidupasidu334 4 жыл бұрын
Mata poddak eka kiyapanko danna ekek
@ravinduchathuranga6171
@ravinduchathuranga6171 4 жыл бұрын
සුපිරි ....
@hirudithaudayakumara634
@hirudithaudayakumara634 4 жыл бұрын
Samsung a21s ekada hoda? Huawei y7a ekada?
@danushkawijerathna2370
@danushkawijerathna2370 3 жыл бұрын
Cam glase eka kiyak wenawada
@user-Gagani
@user-Gagani 3 жыл бұрын
Aiye meken second hand ewge oya qulitya aduweid.ane ehm ganna thanak kiynnk aduwat
@chamathdulanjana9215
@chamathdulanjana9215 3 жыл бұрын
සුපිරි bro
@hansakadidula8488
@hansakadidula8488 3 жыл бұрын
Game වලට කොහොමද battery ය..
@lehanhansaja9252
@lehanhansaja9252 4 жыл бұрын
Googel service da gnna bane
@kaviya9567
@kaviya9567 4 жыл бұрын
අයියේ Redmi note 9pro 5G lankavata aavama geennakoo.. .....
@dhtechshow6255
@dhtechshow6255 4 жыл бұрын
❤️SL GEEK❤️
@tonyroy5389
@tonyroy5389 3 жыл бұрын
redmi 9 hodai neththam huawei y7a?
@sahurdakarunarathne9916
@sahurdakarunarathne9916 4 жыл бұрын
Gaana keeyak withara weydha?
@tharindudananjaya4508
@tharindudananjaya4508 4 жыл бұрын
Google daganna widiyath kiyala denna puluwan kaaleka. Battry akanm kiyana tharam hodak na.
@kumarajeewa7211
@kumarajeewa7211 4 жыл бұрын
Price aka kohomada
@ashentharuka6991
@ashentharuka6991 3 жыл бұрын
aiyyo aoya thama udeta kawe nedda?
@ASHINSHANA2005
@ASHINSHANA2005 4 жыл бұрын
Google play services kohomada ganne?
@kavindutheekshana1316
@kavindutheekshana1316 4 жыл бұрын
Fttta. Owa gnna salli natho. Pavichchi karanne thaththage phone eka.
@chethiyathilakarathna116
@chethiyathilakarathna116 3 жыл бұрын
Price එක කීයද
@maheshitharaka6020
@maheshitharaka6020 3 жыл бұрын
Ada gtta mn gold colour ek.. 41000$
@Ranweer_bro
@Ranweer_bro 4 жыл бұрын
Samsung buds live ekai buds + ekai compare karala video ekak hadanna ko
@dasunsamarakoon9387
@dasunsamarakoon9387 3 жыл бұрын
Meke youtube nane ithin youtube vanced thamai ithim🙄🙄🙄🙄
@nilushasiriwardana5440
@nilushasiriwardana5440 4 жыл бұрын
Price pls.....
Huawei Nova Y70 Full Review සිංහලෙන්
10:57
SL Geek
Рет қаралды 64 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
HUAWEI Y6P - MALAKI ANG MATITIPID MO DITO!
10:32
Unbox Diaries
Рет қаралды 1,1 МЛН
HUAWEI Y7A - Sulit Ba Talaga Kahit Walang Google Mobile Services?!
15:39
Sulit Tech Reviews
Рет қаралды 312 М.
Huawei Y6P Sinhala Review in Sri Lanka
11:32
SLPhoto
Рет қаралды 76 М.
HUAWEI Y7a REVIEW: Murang Midranger na may 48MP Quad AI Cam!
12:57
Mary Bautista
Рет қаралды 688 М.
Huawei P50 Pro in Sri Lanka
11:35
Chanux Bro
Рет қаралды 240 М.
Huawei Nova 5T in Sri Lanka
10:47
Chanux Bro
Рет қаралды 347 М.
Huawei Y61 Budget Phone Full Review in Sinhala | Sri Lanka
9:22
HUAWEI Y7A: TIPS AND TRICKS NA DAPAT MONG MALAMAN
14:21
Master Unboxer
Рет қаралды 143 М.
Что такое дагестанский кирпичный завод!
0:53
АВТОБРОДЯГИ - ПУТЕШЕСТВИЯ НА МАШИНЕ
Рет қаралды 746 М.
ПОСТАРЕЛА ЗА 1 ДЕНЬ НА 20 ЛЕТ - МУЖСКОЕ ЖЕНСКОЕ
55:44
ПРИЯТНЫЙ ИЛЬДАР
Рет қаралды 677 М.