Huawei Y7a Sinhala Review in Sri lanka | Best Budget smartphone 2020

  Рет қаралды 421,921

SLPhoto

SLPhoto

Күн бұрын

This is Huawei's latest mid-ranger: Y7a or P Smart 2021 as its known in certain markets. The phone offers a big display, big battery and super fast charging!
Subscribe to SL Photo Tutorial on KZbin!
Watch some of our popular KZbin videos. The links are given below
Chamara Weerasinghe One Man Show - goo.gl/Gz54EY
Edit Beer Can Mock Up - goo.gl/k7UREZ
Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
Huawei Watch Fit in Sri Lanka - • Video
Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
Best and New Android Apps Review in Sinhala - • Best and New Android A...
Check out the new uploads
Don’t forget to follow us on Social Media
Like us on Facebook - / nalinda.slphoto
Follow us on Personal Facebook Profile (Nalinda Inidka) - / nalinda.indika.slphoto
Follow us on Instagram - / nalindaindika
For official purposes , sponsorships & Offers , Contact me
slphotoofficial@gmail.com

Пікірлер: 1 800
@c.a.sathyapriyasadeepa8211
@c.a.sathyapriyasadeepa8211 3 жыл бұрын
Google services නෑ කියලා එක එක එවුන් බනිනවා....මට නන් ඉතින් යන්නෙම huawei ම තමයි......look එක, battery එක, එක එහෙම සුපිරී......
@tharuwa1619
@tharuwa1619 3 жыл бұрын
මේ විඩියෝ එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද❤❤
@gamengpissa5283
@gamengpissa5283 2 жыл бұрын
ubata vitharai
@Teddy-fm6po
@Teddy-fm6po 2 жыл бұрын
මටත් එහෙමයි බං 💖🤟😍
@munasinghepradeep1134
@munasinghepradeep1134 Жыл бұрын
Mama thamath balawa bn 💗😁
@govindumadushan6887
@govindumadushan6887 2 жыл бұрын
Google drive එකයි google map එකයි නැති එක තමා එකම අවුල වෙන කිසිම අවුලක් නෑ😍😍
@malithchanaka8358
@malithchanaka8358 2 жыл бұрын
Map eka install karanna pulwuan appgallary eken
@Smarttech236
@Smarttech236 Жыл бұрын
ඒ app ගන්න ක්‍රම ගොඩක් තියෙනවා මට තියෙන්නෙ ඕක
@Floroz_kr
@Floroz_kr 3 жыл бұрын
Huawei y7a 4n එකට google service දාන විදිහ ගේන්න ඕනෙ අය ලයික් කරන්න.😀
@gihankavinda2432
@gihankavinda2432 3 жыл бұрын
Kohomada danne
@pathumkaveesha1982
@pathumkaveesha1982 3 жыл бұрын
Daannh ba bn google
@suwannimruka1212
@suwannimruka1212 3 жыл бұрын
@@gihankavinda2432 k
@janithrangajeeva2824
@janithrangajeeva2824 3 жыл бұрын
Matat oni
@rdineshjayasiri
@rdineshjayasiri 3 жыл бұрын
kzbin.info/www/bejne/rIS8eIqtd6t7rJo
@SlMemory
@SlMemory 3 жыл бұрын
Video එක play වෙන්න දාලා comment බලන්න ආපු අය කෝ
@mvbeast69
@mvbeast69 3 жыл бұрын
🙏🙏🙏අවුරුදු 17 කොල්ලගෙ කොරෝනා බෝ කරන ඇත්තම කතාව kzbin.info/www/bejne/aZabnKKNeK6ti7M
@SasinduGeek
@SasinduGeek 3 жыл бұрын
අපි
@SlMemory
@SlMemory 3 жыл бұрын
@@SasinduGeek 🤣🤣
@SasinduGeek
@SasinduGeek 3 жыл бұрын
@@SlMemory මටත් සබ් එකක් දෙන්නකෝ
@dmmusic5283
@dmmusic5283 3 жыл бұрын
Echcharata lassanaine
@tharushadilshan3982
@tharushadilshan3982 3 жыл бұрын
Huawei y7a 4n එකට google service දාන විදිහ ගේන්න ඕනෙ අය ලයික් කරන්න.
@uvindusathsara8747
@uvindusathsara8747 3 жыл бұрын
Ekanam ona
@livetrading-g8s
@livetrading-g8s 3 жыл бұрын
Genawanm hodai
@Chandimal7474
@Chandimal7474 3 жыл бұрын
Adee komada?
@kavindutharaka3462
@kavindutharaka3462 3 жыл бұрын
Kohomd
@evil_xsimon3639
@evil_xsimon3639 3 жыл бұрын
Bruh it's easy
@akashsandeep2971
@akashsandeep2971 3 жыл бұрын
එලම අයියේ.. මේ වීඩියෝ එක බලපු පස් වෙනි වතාව.. සල්ලි තිබ්බනම් අනිවා ගන්නවා ඔය පෝන් එක..
@keatonzachariah717
@keatonzachariah717 3 жыл бұрын
i guess Im asking randomly but does anybody know a method to get back into an Instagram account?? I was dumb forgot the login password. I appreciate any tricks you can give me!
@naveensampath1799
@naveensampath1799 3 жыл бұрын
මාත් ගන්නේ කොහොම හරි මේක තමා සුපිරි ඔයී හුවාවි කියන්නේ
@user-ft6ej8ms9k
@user-ft6ej8ms9k 2 жыл бұрын
Annekai me math baluwe
@ajpjp3524
@ajpjp3524 2 жыл бұрын
mata tiyenne mekak
@shashikakalhara797
@shashikakalhara797 2 жыл бұрын
ow aniwa mage channel ekath suscribe karannoo
@isharaprabath7015
@isharaprabath7015 2 жыл бұрын
පට්ට අයියෙ Review එක බලලා ගියෙ Phone එක ගන්න. පට්ට Phone එකක් ඕනෙ කෙනෙක් බය නැතුව ගන්න නියමයි.👍👍
@taetaeteam1009
@taetaeteam1009 2 жыл бұрын
මට දැනගන්න පුලුවන්ද මේකේ දැන් මිල කීයද කියලා එතකොට තව අවුලක් නැද්ද play store නැති නිසා ඇප් ඩවුන්ලෝඩ් කරගන්න
@oshankarunarathna3722
@oshankarunarathna3722 2 жыл бұрын
Kiyda bro price eka
@pasansandeepa6261
@pasansandeepa6261 2 жыл бұрын
@@taetaeteam1009 playstore daganne puluwn👌
@ravindudilshan1549
@ravindudilshan1549 2 жыл бұрын
@@taetaeteam1009 40-43 ATHARA THAMA
@sewminisandamali3341
@sewminisandamali3341 11 ай бұрын
මාත් Y7a play store නැති එක විතරයි අවුලකට තියෙන්නෙ ඒත් ඒවා ගන්නත් option දැන් තියනව😊 අවුරුදු 3ක් තිස්සේ හොදට පාවිච්චි කරනවා ❤
@Shaanlakshan
@Shaanlakshan 8 ай бұрын
ගූගල් දාගෙන ද තියෙන්නේ ඔයා
@rukshanbro9
@rukshanbro9 7 ай бұрын
Thama android 10 neda updatw nadda
@anjanapasidu6788
@anjanapasidu6788 2 жыл бұрын
තව අවුරුදු දහයකින් පහළොවකින් ගන්න හිතන් පුළුවන් හැම වේලාවේම මේ වීඩියෝ එක බලන මං.
@AndroidKolla
@AndroidKolla 3 жыл бұрын
ඒක පහරක්... 💜😍🔥
@mvbeast69
@mvbeast69 3 жыл бұрын
🙏🙏🙏අවුරුදු 17 කොල්ලගෙ කොරෝනා බෝ කරන ඇත්තම කතාව kzbin.info/www/bejne/aZabnKKNeK6ti7M
@IronMan-ke4sq
@IronMan-ke4sq 3 жыл бұрын
අයියාගේ හැම විඩියෝ එකක්ම හරි ලස්සනයි
@wishwaprabath009prabath3
@wishwaprabath009prabath3 3 жыл бұрын
😍😎.අයියට ජය වේවා මං හැමදාම අයියගේ වීඩියෝ බලනෝ...😍😍😍 google service තිබ්බනම් තවත් හොදා
@ss-mz2gp
@ss-mz2gp 3 жыл бұрын
මමත් blush gold color eka ගත්තා දැන් මාසෙකට විතර කලින්... අදයි වීඩියෝ එක දැක්කේ.. ඔයාගේ වීඩියෝ නියමයි..👍💪
@kavidunethmika3575
@kavidunethmika3575 3 жыл бұрын
කීයද බන්
@gamingkavi9910
@gamingkavi9910 3 жыл бұрын
Kiyada bn
@samilacristoper9777
@samilacristoper9777 2 жыл бұрын
Dan kiyada price 51000k lu aththada
@gayunihansika8247
@gayunihansika8247 2 жыл бұрын
@@samilacristoper9777 updated price eka 32000 - 35000 athara thiyenne
@naveensampath1799
@naveensampath1799 3 жыл бұрын
මේ වීඩියෝ හත් අට පාරක් බැලුවත් එපා වෙන්නේ නැත්තේ ....මට විතරද 😂👍....
@itzmerana
@itzmerana 3 жыл бұрын
Sira bn math me 3weni parad kohed 😂
@naveensampath1799
@naveensampath1799 2 жыл бұрын
@@itzmerana සිරාවටම බ්න්
@shavindyawijerathne9798
@shavindyawijerathne9798 Жыл бұрын
Mama5 veni time
@sadinuchathudisha4918
@sadinuchathudisha4918 3 жыл бұрын
Y9 prime 2019 vs y7a comparison video ekk one aiye pls
@heshangunathilake
@heshangunathilake 3 жыл бұрын
Phone එක කොච්චර හොඳ උනත් google support කරන්නෙ නැත්නම් කට්ටිය ගන්නෙ නෑ. අනේ පුලුවන්නම් redmi note 8 pro vs note 9 pro comparison එකක් ගේන්නකෝ!මොකක් උනත් නියම video එක!🙂🤟👍
@chanduladesilva3443
@chanduladesilva3443 3 жыл бұрын
ඹ්‍රෝ කෝ අර Google Drive එකේ තියෙනවා කියපු Photoes ටික ??
@nadunsasmitha7919
@nadunsasmitha7919 3 жыл бұрын
Ewa math hewwa
@kumarisenadeera7836
@kumarisenadeera7836 3 жыл бұрын
Nehe ne
@ff-wi1dk
@ff-wi1dk 3 жыл бұрын
😱😱😱😱😱😱
@vpdeeghayuvijayanthavpdvij7600
@vpdeeghayuvijayanthavpdvij7600 3 жыл бұрын
කියාගන්න විදියක් නැතුව හිටියේ අයියේ මේක රිවීව් කරන්න කියලා මරු හොදේ😍😍😍😘😘😘😘😘😘😚😚😙😙
@mvbeast69
@mvbeast69 3 жыл бұрын
🙏🙏🙏අවුරුදු 17 කොල්ලගෙ කොරෝනා බෝ කරන ඇත්තම කතාව kzbin.info/www/bejne/aZabnKKNeK6ti7M
@gihanmihiranga4350
@gihanmihiranga4350 2 жыл бұрын
අයියේ මම phone eka gaththa මට ඔයගෙන් අහන්න එ phone එක ගැන විස්තර ටිකක් තියනවා මට ඔයාගෙ phone unbar eka dannako
@heshangunathilake
@heshangunathilake 3 жыл бұрын
0:18 ඔව් redmi note 9 එකෙත් 6.53 inch fhd+ screen එකක් තියෙනවා! 48mp quad camera setup එකක් තියෙනවා! 5020mah battery එකක් තියෙනවා! Fast charging support කරනවා! 4gb ram එකක් තියෙනවා! සේරටම වඩා google services තියෙනවා. රු35000ට වඩා අඩුයි. ඒක නිසා redmi note 9 vs huawei y7a comparison එකක් ඕනේ!😊 මොකක් උනත් සුපිරි video එකක් නලින්ද අයියේ!😊🤟
@TheB1mx._
@TheB1mx._ 3 жыл бұрын
Okkotm wda m21 hndai nn
@mvbeast69
@mvbeast69 3 жыл бұрын
🙏🙏🙏අවුරුදු 17 කොල්ලගෙ කොරෝනා බෝ කරන ඇත්තම කතාව kzbin.info/www/bejne/aZabnKKNeK6ti7M
@chamodshehan9347
@chamodshehan9347 3 жыл бұрын
Ow ow
@TheB1mx._
@TheB1mx._ 3 жыл бұрын
@@chamodshehan9347 ow bn
@chirathtimodh
@chirathtimodh 3 жыл бұрын
@@TheB1mx._ Eka compare krnna one note 9s ekth ekka
@kesharachamodya5050
@kesharachamodya5050 3 жыл бұрын
අයියේ මේ phone ඒකේ app galery ඒකේන් සාමාන්‍යයෙන් play store ඒකේන් download කරනවා වගේ download කරන්න පුළුවන්ද.
@ZMRoshan95
@ZMRoshan95 3 жыл бұрын
Hello my dear friend super unboxing and good clear review thank you so much 👍👍👍
@savithdissanayaka723
@savithdissanayaka723 3 жыл бұрын
Your idea is awesome ohh
@slmusictuned8911
@slmusictuned8911 3 жыл бұрын
kzbin.info/www/bejne/rmLEnXWqrMp9n5I
@hser2368
@hser2368 3 жыл бұрын
මේකට google playstore දාගන්න කොහොමටවත් බැරිද ?පුලුවන්නම් ඒ ක්‍රමය කියන්නකෝ 🙏
@itzmerana
@itzmerana 3 жыл бұрын
chanux video ekak karala thibba...eke thiye
@dppanda5239
@dppanda5239 3 жыл бұрын
nova 7i එකට පොඩ්ඩක් සමානයි නේ ❤
@hirusharajapaksha9230
@hirusharajapaksha9230 2 жыл бұрын
Ram ekai selfi cam ekai chip ekai vithri wenas 😋😋
@skillupdhanushh0510
@skillupdhanushh0510 2 жыл бұрын
@@hirusharajapaksha9230 big gap
@chethiyadanuwan837
@chethiyadanuwan837 2 жыл бұрын
අපි ශොප් එක්කින් පොන් එකක් ගත්තාම ඔය වගෙ සිලිකන් බැක් කවර් හම්බෙන්නෙ නැත්තෙ ඇයි 👀
@hdfilmclip8370
@hdfilmclip8370 Жыл бұрын
මත් ගත්තා ඕක සුපිරි ෆොන් එකක් දැන් අවුරුදු 3 වෙනවා කිසිම ලැග් එකක් නැ පට්ට ෆොන් එකක්.
@rexo946
@rexo946 10 ай бұрын
Thama aulk ndx
@7979ART....
@7979ART.... 9 ай бұрын
​@@rexo946දැන් පාවිචි කරන්නෙත් ඒක කිසිම අවුලක් නෑ දැන් අවුරුදු තුනකට වැඩියි
@gihancaht23
@gihancaht23 8 ай бұрын
Math dn auwrudu 2yi supiri ❤
@gihanruwanpura5352
@gihanruwanpura5352 8 ай бұрын
android update enawada
@SLTharakaVideos
@SLTharakaVideos 2 жыл бұрын
4N එක අවුලක් නැද්ද ගයීස් බැටරී එක එහෙම,ඉක්මනට බහිනවාද
@nadeejanimsara6917
@nadeejanimsara6917 3 жыл бұрын
මේකෙ කැමරාවද හොද Redmi note 10 එකේ කැමරාවද 🤔
@munasinghepradeep1134
@munasinghepradeep1134 Жыл бұрын
Redmi awul bn eth , pissu natanawa ne
@ajpjp3524
@ajpjp3524 2 жыл бұрын
මාත් පාවිච්චි කරන්නේ මේක app gallery එකේ හැම app එකක්ම වගේ තියනවා ලංකාවේ apps ත් තියනවා එහෙම නැත්තම් ඒ app තියන එක්කෙනෙක්ගෙන් share it කරගන්න play store නැති උනාට සුපිරි phone එක
@EshanVithanage-ym7ss
@EshanVithanage-ym7ss 10 ай бұрын
Machn meken etkot google class room krnn beed
@buddhikaperera5716
@buddhikaperera5716 3 жыл бұрын
very valuable your video.. can you do a video how to install google services to Huawei y series...?
@kavindurulz9051
@kavindurulz9051 3 жыл бұрын
මමනම් ගත්තා y7 phone එක ගත්තු අය ලයික් කරන්න රිප්ලයි ඔන
@sahanrashmika5069
@sahanrashmika5069 3 жыл бұрын
Mn aragen maasa 4k wenaw
@mihiranimaheshi8113
@mihiranimaheshi8113 3 жыл бұрын
Mamath ගත්තා
@ranga5252
@ranga5252 3 жыл бұрын
Huawei y7a hondai kollone
@rosanirosani7117
@rosanirosani7117 3 жыл бұрын
@@sahanrashmika5069 kiyede
@sahanrashmika5069
@sahanrashmika5069 3 жыл бұрын
@@rosanirosani7117 33000
@lunaticfrench9014
@lunaticfrench9014 3 жыл бұрын
අයියේ මොකෝ සව්න්ඩ් සිස්ටම් එකට මොකෝ වුනේ. සද්දේ ඇහෙන්නේ Alien සීන් එකට.
@mvbeast69
@mvbeast69 3 жыл бұрын
🙏🙏🙏අවුරුදු 17 කොල්ලගෙ කොරෝනා බෝ කරන ඇත්තම කතාව kzbin.info/www/bejne/aZabnKKNeK6ti7M
@vihagakawya3854
@vihagakawya3854 3 жыл бұрын
සිරා බන් මටත් හිතුනා😂
@eshaninduwara2566
@eshaninduwara2566 2 жыл бұрын
අය්යගෙ වීඩියෝ එක බලල මම ඔය පෝන් එක ගත්ත 🤪 ඇත්තටම එක නියමයි 😍
@akashmithum3321
@akashmithum3321 2 жыл бұрын
ඒක චාච් එකකින් ඩේටා ඔන් කරන් කොච්චර වෙලාවක් ඉන්න පුලුවන්ද
@pasicreation.............6517
@pasicreation.............6517 2 жыл бұрын
කියද බන් දැන් ඕක
@deshanbro2460
@deshanbro2460 3 жыл бұрын
මම ගත්තෙ huawei y6p එකක් එතකොට ඕක ඇවිත් නැ අනේ
@kaveeshaayash8112
@kaveeshaayash8112 3 жыл бұрын
අයියා ආසාව ඇති කරා 30පාරකට වැඩිය බලන්න ඇති වීඩියො එක , කොහොමහරි අද බලන්නෙ huawei y7a එකෙන් ❤️
@hirusharajapaksha9230
@hirusharajapaksha9230 3 жыл бұрын
Math
@kaveeshaayash8112
@kaveeshaayash8112 2 жыл бұрын
@@hirusharajapaksha9230 🤩❣️
@nawsath10
@nawsath10 3 жыл бұрын
Still waiting for matebook d15 vs matebook 13. 😁
@ishankadewmi8476
@ishankadewmi8476 2 жыл бұрын
Me phone ekt ganna puluwan flash notification alert app ekk kynnko.. Mn dn ara auruddak wenwa
@mahendulnith4101
@mahendulnith4101 3 жыл бұрын
P40 Pro එකට KZbin Vanced දාගන්න බැහැනේ 😢
@stuntboys1756
@stuntboys1756 2 жыл бұрын
meke battery eka awlda aiye dawas keeyak puluwanda use karanna
@duneendrapramudith4816
@duneendrapramudith4816 3 жыл бұрын
සුපිරි phone එකක් මමත් use කරනවා ❤
@chamathmhalisha5331
@chamathmhalisha5331 3 жыл бұрын
Hodaida bro
@slpicca2711
@slpicca2711 3 жыл бұрын
එතකොට මේකට කිසිම ගූගල් සර්විස් එකක් සපෝට් නැද්ද. සැම්සුන්ග් එකකින් බැකප් කරපුවා ආපහු මේකට රිකවරි කරන්න බෑද ඒ කියන්නේ. කම්ෆියුස් වෙනවා අප්පා 😣😣
@kavidu2596
@kavidu2596 3 жыл бұрын
අයියේ මේකට GMS download කරන්නේ කොහොමද
@bawanthaathukorala
@bawanthaathukorala 3 жыл бұрын
Y7a vs Redmi note 9...what is the better?
@dumindanawarathna1579
@dumindanawarathna1579 3 жыл бұрын
Huawei harmony os eka gana review ekak one
@thamindunavod1256
@thamindunavod1256 3 жыл бұрын
Phr phone ek habai Google nane??ekan?
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 3 жыл бұрын
ඔක්කොම හොඳයි ගූගල් තිබ්බනම්
@sasankaromesh688
@sasankaromesh688 3 жыл бұрын
@N.imantha de silva මට සැම්සුන්ග් පේන්න බෑ හේතුව අහන්න එපා මං දන්නෙත් නෑ
@naveensampath1799
@naveensampath1799 3 жыл бұрын
මොකද්ද යකඩෝ 😂🔫 මෙච්චර සුපිරි ෆොන් එකකට ඔහොම කියන්න එපා google ගන්න එක එච්චර දෙයක් ද ඔයී
@LP-mq8ny
@LP-mq8ny 3 жыл бұрын
සුපිරි එකක්
@ravinduranshika55
@ravinduranshika55 3 жыл бұрын
Google Services නැති උනාම තියෙන අවාසි මොනවද ?
@nilangafernando3981
@nilangafernando3981 3 жыл бұрын
top up kranna bari wenawada
@rasanjanekaveen4469
@rasanjanekaveen4469 3 жыл бұрын
Google services නැති උනාම සමහර apps , games වැඩ කරන්නෙ නෑ
@lasiththarinda474
@lasiththarinda474 3 жыл бұрын
KZbin ehma download krnna bh
@nunu6573
@nunu6573 3 жыл бұрын
Okkoma ba
@suvin8832
@suvin8832 3 жыл бұрын
අර ඇමරිකාවෙ බයින්ඩින් ගුගල් දෙන්න කිව්වනම් හොදයි චිනෙට අලුත් ජනපති ජෝ බයිඩින් ගම්
@subairmusthafar7653
@subairmusthafar7653 3 жыл бұрын
It's around 29000/- in Anuradhapura.
@thenukasadisna5556
@thenukasadisna5556 3 жыл бұрын
දානකම් බලන් හිටපු විඩියෝ එකක්
@ThakshilaLiyanage-ey2sz
@ThakshilaLiyanage-ey2sz 4 ай бұрын
Waradeemakin reset una. Data backup mukuth ganna widiyak nadda aiye..contacts okkoma gihin.mail ekata dala tibbathmail ekewt mukut contacts na.plz puluwan udauwak karanna.
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 3 жыл бұрын
මටනම් සෙට් උන සුපිරිම Phone එක. Google නැති එක තමයි අවුල.
@roshinipushpakumari9695
@roshinipushpakumari9695 3 жыл бұрын
Google daganna puluwan, you tube search karala mama dagaththa Google appstore eka
@vishmaranaweera3074
@vishmaranaweera3074 3 жыл бұрын
4න් එක හොඳද ⁣බන් y7a
@surangapushpakumara4469
@surangapushpakumara4469 2 жыл бұрын
Y7a ekata pubg gahanna denne bane ban wenawane
@nethmiishara500
@nethmiishara500 3 жыл бұрын
Huawei p smart එකෙය් මෙකෙය් වෙනසක් නැනෙ අවුරුද්ද විතරය් නෙ වෙනස්.මොකක්ද හොද
@mr.ravish2103
@mr.ravish2103 3 жыл бұрын
chips set ගැන video 1 ඔනේ
@sujithkumarasiri8416
@sujithkumarasiri8416 3 жыл бұрын
Hey, will the fingerprint sensor work for any type of cover?
@soulgaming3838
@soulgaming3838 3 жыл бұрын
Kirin 710F ekada hoda naththam 710A da hoda?
@KavishkaTharuka
@KavishkaTharuka 4 ай бұрын
2024 di kiyada kiyannako aiye
@pasindu0528
@pasindu0528 3 жыл бұрын
අයියේ මේ දවස් වල y7a එකේ ගාන කීයක් වෙනවද? රු 40000/- කට අඩුවෙන් ගන්න පුලුවන් හොදම 4න් එක මොකද්ද මේ දවස් වල.
@madukashasan1686
@madukashasan1686 3 жыл бұрын
Mn gaththa ada 3800 Backcover 2i Tenpad ekai gahala denawa
@pasindu0528
@pasindu0528 3 жыл бұрын
@@madukashasan1686 ado mm gtt bn thamx aaa.hebei mm gtte 33i 500kt tempad ekt ekk.thamx kollo
@pasindu0528
@pasindu0528 3 жыл бұрын
@jane chandler ඔව් බන්.128 ගෝල්ඩ් එකක්
@kheronmashelz4919
@kheronmashelz4919 3 жыл бұрын
@@madukashasan1686 kohenda gatte bro
@ishanikularathna301
@ishanikularathna301 2 жыл бұрын
මන් ගාව තියෙන්නෙත් HUAWEI Y7A ෆෝන් එකක් තමයි ............................... ඒත් මේක අනිත් ඒවා එක්ක බලද්දී ඔච්චර හොදයි කියලා දැන ගත්තේ අද තමා ....................
@lakshanxp33
@lakshanxp33 2 жыл бұрын
මාත් ගන්න බැලුවෙ. පුලුවන් නන් කියන්ඩකො ඔයා ගත්තේ කවද වගේද කීයටද කියලා ලොකු උදව්වක්
@rasanjanekaveen4469
@rasanjanekaveen4469 3 жыл бұрын
Infinix hot 9 play eke performance gana vedioe ekk onee.....
@nisaljayasekara6896
@nisaljayasekara6896 3 жыл бұрын
Ow
@Shawenx
@Shawenx 3 жыл бұрын
Ammada kiyala dunne vedioe kiyanna
@rasanjanekaveen4469
@rasanjanekaveen4469 3 жыл бұрын
@@Shawenx ado varadila bn😂😂
@alfapatrolbepositve3567
@alfapatrolbepositve3567 3 жыл бұрын
දැන් ආපහු ගූගල් එකයි ප්ලේ ස්ටෝර් එකයි හුවාවි අලුත් පෝන් වලට දෙනවද
@sachinrasmika9139
@sachinrasmika9139 3 жыл бұрын
Mekada poco m3 da phone akada hoda??
@navodaharshani5073
@navodaharshani5073 3 жыл бұрын
ane huawei y6p ekatath google service dana widiha kiyl dennko
@MATHII3
@MATHII3 3 жыл бұрын
අද ගත්තා නියම phone ekk ❤️😍
@lordofgames9145
@lordofgames9145 3 жыл бұрын
Gaming කොහොමද??? Lag heating mona hari තියෙනවා ද
@hckpower3304
@hckpower3304 3 жыл бұрын
App Galary හොදයි ද ?
@user-kl4cy6ub3j
@user-kl4cy6ub3j 3 жыл бұрын
GMS දාගත්තද? 🙄🙄
@donmoviyah4766
@donmoviyah4766 3 жыл бұрын
Blush Gold colour එක lankawe lifemobile, smartmobile එකෙන් ගන්න පුලුවන්.
@kckristhogukristhogu7874
@kckristhogukristhogu7874 3 жыл бұрын
සුපිරි අයියේ
@mishayelshamika144
@mishayelshamika144 3 жыл бұрын
මචන් මේක පාවිච්චි කරන එකෙක් කියහම් බැට්‍රි බහිනවාද පැය හයක් විතර නේද එක දිගටම ඉන්න පුලුවන් යූස් කරන් එකෙක් කියහම්කො මගෙ එකේ බැට්‍රි බහිනවා බලන් ඉද්දි 😐😐
@slboy59
@slboy59 3 жыл бұрын
Superb😍😍❤❤
@taniyaravishani2112
@taniyaravishani2112 2 жыл бұрын
අයියේ මේකේ ගේම් ප්ලේ කරන්න පුලුවන්ද ?අනේ අයියේ මේ ෆෝන් එකේ 2022 වර්ෂයෙන් මිල ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤❤❤❤❤❤❤
@malisamixentertainment
@malisamixentertainment 3 жыл бұрын
*Redmi 9 VS Huawei Y7a* මේ දෙකෙන් මොකද්ද හොද දන්න අය කමන්ට් එකක් දාන් යන්න.
@sulakkanakavindi2469
@sulakkanakavindi2469 3 жыл бұрын
Matath prashnayak eka
@akilasudesh8373
@akilasudesh8373 3 жыл бұрын
Redmi 9 pawichci karala nm na. Dan man ate tiyenne y7a eka. Playstore nati eki aula. Meke app gallery eke edineda pawichci karana app tiye. Browser eken google service walata access tiye. Anith dewal nm kisi aulak na. Camera nm supiri.
@yassamusic2003
@yassamusic2003 2 жыл бұрын
Y7A eka hodai
@gamingsachi9288
@gamingsachi9288 3 жыл бұрын
මේක water seel ද මන් මේ phone එක ගත්තා මට දැනගන්න ඕනේ මේක water seel ද කියල ඒ විතරක් නෙමෙයි මේකේ camera 1,2,4 camera වැඩ කරන විදිහ දන්නවා හැබැයි මේකේ 3 camera එකනම් වැඩ කරන විදිහ දන්නේ නෑ අනේ ඉක්මන්ට මේකේ camera එක ගැන වෙනම video එකක් දාන්න.video එකක් ඕන කට්ටිය replay කරන්න
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 3 жыл бұрын
Samsung M31 එකද හොද huawei y7a එකද?? 😕😕😞 Games play karanna wage ,,pug wage ?? මොකක්ද ගන්න හොද??
@nilukamaduraniluksmadura6001
@nilukamaduraniluksmadura6001 2 жыл бұрын
M31
@rashmikabandara3331
@rashmikabandara3331 3 жыл бұрын
Super video ekak aiya👌
@sithijagimhana5424
@sithijagimhana5424 3 жыл бұрын
ආදරෙයි ❤️
@kasun489
@kasun489 3 жыл бұрын
මේක ගන්න එපා අපි කොච්චර හොදට පාවිච්චි කලත් ටික කාලෙකින් display එක වටේ සුදු වෙනවා
@chavidurukshan6600
@chavidurukshan6600 3 жыл бұрын
හැම එකෙම වෙන්නෙ නෑ ඔක්තෝබර් නොවැම්බර් වල හදපුවගෙ විතරයි අවුල යන්නෙ
@kasun489
@kasun489 3 жыл бұрын
@@chavidurukshan6600 හේතුව මොකද්ද බන්.මන් දැක්කා ගොඩක් එවුන්ගේ වෙලා මේ model එකේ විතරක්.මගෙත් උනා
@chavidurukshan6600
@chavidurukshan6600 3 жыл бұрын
බාල ඩිස්ප්ලෙ එකක්ලු දාලා තියෙන්නෙ මායි මගෙ යාලුවෙකුයි එකට ගත්තෙ උගෙ එකට සති දෙක යද්දි කෙල උනා ඊට පස්සෙ දුන්නම අලුත් ඩිස්ප්ලෙ එකක් දාලා දුන්නා මගෙ එකට නං තාම අවුලක් නෑ
@mgmgaming1716
@mgmgaming1716 3 жыл бұрын
I like this phone because it have 4gb ram and 128gb rom and 6.67 inch displY👌👌
@isuruprabhath2724
@isuruprabhath2724 3 жыл бұрын
What is the phone
@chamilathushari3398
@chamilathushari3398 3 жыл бұрын
Anith colour ekath thiyenawa..man gaththe eeka..😌♥️
@harshanaprasad6776
@harshanaprasad6776 3 жыл бұрын
Dir oya use karanne me phon ekada.hondaida meka
@rogushakirs6001
@rogushakirs6001 3 жыл бұрын
ආදරෙයි අයියෙ විඩියො එකක් එනකල් හිටියෙ ❤️❤️❤️💎
@poornimadisanayaka2894
@poornimadisanayaka2894 3 жыл бұрын
Aiye y7a ekata Google apps install karana vidiya vedio ekak dannako. Pls
@sachilahansana9362
@sachilahansana9362 3 жыл бұрын
Nova 7i user. Huawei fan ❤
@nayomiapsara971
@nayomiapsara971 2 жыл бұрын
Dan kiyk wenwd.... Reply please
@eshanisuranga8784
@eshanisuranga8784 3 жыл бұрын
Phtos link ek ko
@udarasanjeewa3194
@udarasanjeewa3194 3 жыл бұрын
ඇත්තටම හොද phone එකක් google තිබ්බනම් තවත් හොදයි
@dewminimaleesha7095
@dewminimaleesha7095 2 жыл бұрын
Huawei y7a pley store කියලා sarche karanna
@chylomicron5517
@chylomicron5517 2 жыл бұрын
Google wada g space walin
@kavindumihisara4009
@kavindumihisara4009 3 жыл бұрын
Software update enne nadda
@denethcharuka6478
@denethcharuka6478 3 жыл бұрын
Mamath ගෙනාව සුපිරියක්
@chavinduprenando3750
@chavinduprenando3750 2 жыл бұрын
Kiyakada genawe
@pancha7102
@pancha7102 3 жыл бұрын
Poco m3 & huavel y7a රිවිවු එක්ක මට හිතා ගන්න බැහැ මොකද්ද හොද කියලා plzzzzzzzzzzzzzz
@pasansandeepa6261
@pasansandeepa6261 3 жыл бұрын
Y7a
@c.a.sathyapriyasadeepa8211
@c.a.sathyapriyasadeepa8211 3 жыл бұрын
main cam එකෙන් Photo එකක් mb කීයක් විතර වෙනවද අයියේ ?
@pancha7102
@pancha7102 2 жыл бұрын
Huawei y7a ekd samsunga m12 ekd samsunga m21 ekada gam ghna hod kyo kynkooo plzzzzzz
@SlMemory
@SlMemory 3 жыл бұрын
මං නම් ආසම geek video කරන්නේ ඔයා. ❤️
@mvbeast69
@mvbeast69 3 жыл бұрын
🙏🙏🙏අවුරුදු 17 කොල්ලගෙ කොරෝනා බෝ කරන ඇත්තම කතාව kzbin.info/www/bejne/aZabnKKNeK6ti7M
@prasannawaidyathilaka1679
@prasannawaidyathilaka1679 2 жыл бұрын
Make price eka kiyada dan?
@nadeepadilshan2868
@nadeepadilshan2868 3 жыл бұрын
අයියෙ, vivo v20 එකේ camera review එකක් ගේන්නකෝ...
@mvbeast69
@mvbeast69 3 жыл бұрын
🙏🙏🙏අවුරුදු 17 කොල්ලගෙ කොරෝනා බෝ කරන ඇත්තම කතාව kzbin.info/www/bejne/aZabnKKNeK6ti7M
@vimalvimal6798
@vimalvimal6798 3 жыл бұрын
Math me phone eka ganna inne eth Google case eka tamai prashnekata tiyenne
@slnidulabro
@slnidulabro 3 жыл бұрын
අයියේ collab video එකක් කරමුද ?
@mvbeast69
@mvbeast69 3 жыл бұрын
🙏🙏🙏අවුරුදු 17 කොල්ලගෙ කොරෝනා බෝ කරන ඇත්තම කතාව kzbin.info/www/bejne/aZabnKKNeK6ti7M
@kaveensathsara852
@kaveensathsara852 3 жыл бұрын
Hmmm haaari haaari
@chamaraks5278
@chamaraks5278 7 ай бұрын
මම ඕක ගත්ත ලඟදි පාවිච්චි කරපු එකක්...ඩිස්ප්ලේ දාපු එකක්... කැමරාව කොලිටි මදි ගතියක් තියෙනව දැන්...කලර් එහෙමත් ටිකක් අවුල් වගේ... මොකද්ද කේස් එක....???
@slmixedyt5434
@slmixedyt5434 3 жыл бұрын
මන් ඔය phone එක ගන්න කලින් 10 පාරක් විතර මේ video එක බැලුව 🥺. දැන් නම් අරන් තියෙන්නේ. තැනක් යු අයියේ. පුළුවන් කට්ටිය ගන්න දැන් නම් තිබ්බට වඩා ටිකක් ගණන් ගිහින් කියලා තමයි ආරංචි. සුපිරියක් තමයි ❤️
@nanstopmiusic3434
@nanstopmiusic3434 3 жыл бұрын
Phone eka hodaida bro selfi camara eka ehema hodaida
@tharushadhanujaya2839
@tharushadhanujaya2839 2 жыл бұрын
Gmail weda krnvd
@splintercell8060
@splintercell8060 2 жыл бұрын
KZbin එන්නෙ කොහොමද
@chylomicron5517
@chylomicron5517 2 жыл бұрын
@@splintercell8060 g space walin mn nm Enne.. Google services okkom wada.. Kisi awulk na..
@shahinurakter5998
@shahinurakter5998 3 жыл бұрын
Can you tell me which protector is use in Huawei Y7 a in front glass screen?
@shalinikeshika3935
@shalinikeshika3935 3 жыл бұрын
අයියේ මේකෙන් photo ගහද්දි huawei කියල වැටෙනවද
@prashanrodrigo8322
@prashanrodrigo8322 3 жыл бұрын
Eka settings walin Disable karanna puluwan
@priyanthabandara7324
@priyanthabandara7324 3 жыл бұрын
Google service දාන විදිහ ගැනත් video එකක් දාන්නකෝ PLZ
@ishadigalappaththi7689
@ishadigalappaththi7689 3 жыл бұрын
Blush gold ekk lankawe thiynv
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Huawei Nova 11i and Nova Y71 in Sri Lanka
9:46
Chanux Bro
Рет қаралды 115 М.
Huawei Y7A | Sri lanka - සිංහලෙන්
9:34
SL Geek
Рет қаралды 117 М.
Huawei App Gallery and  Google Play Services
13:05
Chanux Bro
Рет қаралды 576 М.