iPhone 16 Released | කාලෙකින් දැකපු අවුල්ම iPhone Set එකද ?

  Рет қаралды 47,712

SL Geek

SL Geek

Күн бұрын

In this video, I break down the most disappointing iPhone series ever: the iPhone 16 and 16 Pro. With a lack of real innovations, this series leaves a lot to be desired. From introducing a touch interface for camera controls to 4K 120FPS recording, the updates are minimal and feel more like a marketing ploy than genuine improvements. Even the new audio mix feature, which promises studio-grade audio with noise filtering, doesn't make it worth the upgrade. Is this the worst iPhone launch yet? Watch and decide for yourself!
#slgeek #SriLanka #Technology #Sinhala
📚 Chapters
0:00 Introduction
2:06 iPhone 16
2:11 Durability
2:29 Brighness Range (2000 nits)
2:42 iP 16 Sizes
2:47 Action Button
3:01 Camera Controls
3:48 Apple Intelligence and Siri
3:55 Pro Series
4:01 Performance (A18 Pro)
4:19 Display Upgrade (6.9 Inches)
4:34 Cameras
4:50 Video Upgrades (4K 120FPS)
4:58 Mics and Audio Mix
5:37 Pricing
5:47 Sri Lankan Pricing
6:21 Should you upgrade ?
6:48 Outro
🔥 Shop for Quality Tech Products and More - Seya | Use Voucher code "SLGEEK" for 5% Off on Your Next Order - www.seya.lk
👕👗 Wear the Love, Share the style - 10% OFF for Soulmates Clothing | Use Voucher code "SLGEEK" for 10% Off on Your Next Order - www.soulmates.lk
⭐️ Stay Connected, Follow me
Instagram - / slgeek
Facebook - / slgeekshow
☎️ Contact me on pasindu@slgeek.lk
Or contact SL Geek Team on hello@slgeek.lk

Пікірлер: 309
@kavindulakshan7320
@kavindulakshan7320 7 күн бұрын
සෙට් නෑ කියන උන් තමයි ඉස්සෙල්ලම පෙට්ටි කැඩුවෙ 😂
@GimhanEranda-hw4ws
@GimhanEranda-hw4ws 7 күн бұрын
aniw🤣🤣
@ALc330
@ALc330 7 күн бұрын
😂
@Ruwanchaminda-l3v
@Ruwanchaminda-l3v 7 күн бұрын
15 ekatath ohoma tama kiwwe
@sampathkumara6940
@sampathkumara6940 7 күн бұрын
Sira kthw 😂😂😂😂
@SrLCricketMemories
@SrLCricketMemories 7 күн бұрын
උබ කියන විදිහට iPhone 17 series එකට attached bathroom එකක් වගේවත් add කරන්න වෙයි.....
@baldskiofficial
@baldskiofficial 7 күн бұрын
🤣🤣🤣🤣🤣🤣
@RuwanthaSameera6278
@RuwanthaSameera6278 7 күн бұрын
අයි ෆෝන් ජරාව විතරක් use කරලා තියෙනවා නම් එහෙම තමා හිතෙන්නේ 😂
@DilithaDenuwan
@DilithaDenuwan 6 күн бұрын
Attac 😂
@janithadithya3911
@janithadithya3911 6 күн бұрын
2$ trillion assets තියන 🍎 එක hire කරන designer ලට වඩා වැඩ්ඩෝ ලංකාවෙ ඉන්නෙ පකෝ , උබ මොකද්ද කියන්නෙ ? මේ video එක කරලා තියෙන්නෙ ඒ peak level වැඩ්ඩෙක්, මුන් වැඩක් නෑ කියල 🍎 utube live එකට comment දානවානම්,ඒක වැඩක් නෑම තමයි හරි නම් උන් Redesign කරලා මාසෙ ඉවර වෙන්න කලින් අලුත් model එකක් දාන්න ඕන 👺
@rangarmx
@rangarmx 7 күн бұрын
උබල කියන බයිල අහල phone ගන්න ගියොත් 2050 විතර තමයි phone ekak ganna wenne. 😂😂😂😂😂😂
@MsSobbe
@MsSobbe 7 күн бұрын
😂
@maleeshabuddhima286
@maleeshabuddhima286 6 күн бұрын
@@rangarmx sirawatama 😂😂
@Gtainside_fan
@Gtainside_fan 4 күн бұрын
@@rangarmx එතකොට super ම phone එයිනෙ 100TB storage එකක් තියෙන 200GB ram එකක් තියෙන phone එයි 😅
@sajitha_
@sajitha_ 7 күн бұрын
AI ටිකක් පෙන්නලා ගොනාට අන්දලා (AI tools ඕනි තරම් තියෙනවා) 😅. තියෙන (12,13,14,15) pro/max එක්ක බලද්දි 16 Pro/Max එකට යන්න කිසිම වටින ලොකු හේතුවක් නැ. (Apple මොකක් ආවත් හොදයි කියලා ගන්න වහල් වෙලා ඉන්න එකෙක්ට ඇර) 😊
@Y.R.HasithaVihangaRamanaya-s1p
@Y.R.HasithaVihangaRamanaya-s1p 7 күн бұрын
ඇත්ත කතාව😅😅
@thineththarusha9740
@thineththarusha9740 7 күн бұрын
13 pro eken ehata gihin wadak nathi nisa 13 pro use karana mama 😅
@Hsjdcuusudufjshhchjsjs
@Hsjdcuusudufjshhchjsjs 7 күн бұрын
S 23 eke idan s24 eketa kareth okamane . Sony valath ehemamay .
@Hsjdcuusudufjshhchjsjs
@Hsjdcuusudufjshhchjsjs 7 күн бұрын
@thineththarusha9740 13 pro ekata vada 12 pro max eka Hoday gaming performance valata Price eka ekka gaththama . Pena vidihata gaming performance vala 16 pro max eka Hoday heating issue hadala nisa . Mokada samara game ghanna ROG ekak hari m chip ipad ekak hari ganna oni 😂 naththan Canada hari Greenland hari yanna oni
@Athaledit
@Athaledit 6 күн бұрын
@@Hsjdcuusudufjshhchjsjs12 pro eke cinematic option eka nh.e nisa 13 pro eka tmy best ma solution eka hama pattakinma
@malliinda
@malliinda 7 күн бұрын
Pro වැඩ කරන මිනිස්සු දන්නවා වටිනාකම.. Wtsap msg වලටයි facebook යන්නයි phone use කරන අයට තේරෙන්නෙ නෑ.. 😂😂😂
@leatherface102
@leatherface102 7 күн бұрын
😂😂😂 sira
@deshanbandara2560
@deshanbandara2560 7 күн бұрын
sony use krla thiyed
@Hsjdcuusudufjshhchjsjs
@Hsjdcuusudufjshhchjsjs 7 күн бұрын
Sonyth Hoday. Mata kiyanneko social media Yana ekekta s23 ekey s24 ekey venasa
@deshanbandara2560
@deshanbandara2560 7 күн бұрын
@@Hsjdcuusudufjshhchjsjs pro eka gana mchn kiwwe social media newey
@Dilnathsathnidu
@Dilnathsathnidu 7 күн бұрын
pudumayi pro wada karana minissu whatsapp kiyanne natuwa wtsap kiyala kiyaddi 🤣
@SaumyaBandara-r4q
@SaumyaBandara-r4q 5 күн бұрын
පෝන් හදන්න මුන්ගෙන් උපදෙස් ගන්න වෙයි ඉස්සරහට අම්මෝ මේ වගෙ උන් නම් සාපයක් 😂😅
@ASK87
@ASK87 7 күн бұрын
ෆෝන් ඒක ගැන නෙමෙයි මේක. මේකෙ උඹගෙ ප්‍රසන්ටේෂන් ස්ටයිල් ඒක පට්ට මල්ලි. යොදාගත්ත වචන වගේම ස්පීඩ් එක මාර ගති. කන්ටෙන්ට් එක උනත් පර්ෆෙක්ට්. මේ ස්ටයිල් එක ෆලෝ කරන්න ට්‍රයි කරන්න. සුභපැතුම් 👍
@Chamuwas1
@Chamuwas1 7 күн бұрын
ජරාවක් කියලා කියන්න බෑ. මේ සැරේ camera features ගොඩක් improve කරලා තියනවා. Vidio වල noise filter කරන එක වගේ features ගොඩක් හොදයි. Camera control button එකක් ආව එක ගොඩක් හොදයි. ඒ වගේම A16 chip එක වෙනුවට A18 chip එක දීලා තියනවා. 15 pro max එකට වඩා performance වැඩී. Ai tools එක්ක ලොකු improvement එකක් අපිට 16 වලදී බලාගන්න පුලුවන් වෙයි.
@janithadithya3911
@janithadithya3911 6 күн бұрын
+4k 120fps visual recording 15 pro eketh thiyeda mama dan na , mage thiyenne pixel ekak ekai
@Chamuwas1
@Chamuwas1 6 күн бұрын
​@@janithadithya3911 4k 60 fps wenkn thamai denata thiyenne.. 16 wala thamai 120 fps kathawak kiyala thiyenne.. e hinda high quality slow motion vidios capture karanna apita puluwn.. pixel 4n me weddi godak improve krl thiynw eylge quality eka.. pixel 7 pro eka iphone 14 pro max eka lagatama enna puluwn wela thiynw ❤
@janithadithya3911
@janithadithya3911 6 күн бұрын
@@Chamuwas1 thanx ! pixel 7 pro ekk thiyenne. dan 9 pro,xL dekama thiyanawaa dan apple ekath awa hinda Gnna hodama choice eka baluwe , dan one+ ema nikan basic wagene. S24 allan nA echchra zooming hodai
@Chamuwas1
@Chamuwas1 6 күн бұрын
@@janithadithya3911 16 thaama review karala nethi hinda poddk iwasala inn
@ranodrasanjana8749
@ranodrasanjana8749 4 күн бұрын
​@@Chamuwas1go and buy a cheap Sony Xperia 5 ii😂 If u want 4k 120hz
@DviewTech
@DviewTech 6 күн бұрын
Yeah not major changes in new devices. Im using 15pm. When I heard about that camera button, I was thinking trade my phone with new 16pm but after watching the apple event my thoughts has changed. Im gonna stick with my 15pm for another year and wait for 17pm. IOS 18 and new AI features seems to be awesome. Lets see. And Airpods 2nd gen update will be awesome. Hopefully. 😊
@ravi9video
@ravi9video 7 күн бұрын
ලක්ශයෙට දුන්නත් මම නම් ගන්නේ නෑ..... මොකද මගේ ලග සල්ලි නෑ....😂😂😂😂
@cantsleep2032
@cantsleep2032 6 күн бұрын
Gth ya 😂
@sameerawadduwage
@sameerawadduwage 6 күн бұрын
😂😂😂
@thilaksenarath3950
@thilaksenarath3950 4 күн бұрын
Samsung වල එන තේරුමක් නැති pencil ගැන මොකවත් කියන්නෙ නෑ හැබැයි iphone වල ආපු පට්ටම ඉක්මනින් photo එක්ක් capture කරන්න පුලුවන් camera botton එක තමා වැඩක් නැත්තෙ ඒ ඇයි ඕයි එහෙම😢
@troubleman4633
@troubleman4633 7 күн бұрын
මට නම් 16 pro max එක පට්ට ! අර camara controls වලට දාපු Button එක පට්ට මාර Usefull.! අලුත් Colour එකත් මරු.! Ios අලුත් අප්ඩෙට් එකත් එක්ක Phone එක Perfect ..!
@funnyvetd4445
@funnyvetd4445 7 күн бұрын
😂😂😂😂
@menakajayawardana8036
@menakajayawardana8036 7 күн бұрын
😄😄😄
@RuwanthaSameera6278
@RuwanthaSameera6278 7 күн бұрын
අඩේ, touch එකෙන් කරන්න පුළුවන් වැඩ ටික button එකකට දාලා 😂😂 button ෆෝන් ද තාම use කරන්නේ 😂
@lakshanadikari3297
@lakshanadikari3297 6 күн бұрын
​@@RuwanthaSameera6278බටන් එහේකට ටච් සීස්ටම් එහෙකින් එක බැලන්ස් කරන් පුලුවන් කියන් සුපිරි බුරුවෝ
@thuzdefonseka3831
@thuzdefonseka3831 6 күн бұрын
Great review ❤
@ashandammika5537
@ashandammika5537 7 күн бұрын
Iphone 15 එක තරම් සෙට් නෑ කියන අය මේ කොනට
@sanimanviru8411
@sanimanviru8411 7 күн бұрын
Mama
@Hsjdcuusudufjshhchjsjs
@Hsjdcuusudufjshhchjsjs 7 күн бұрын
Iphone 15 ,s24 oya okkoma heating error thibba , balamu Meka phone eka ROG phone ekakata competition ekak Dilada kiyala , social media yannan ithin ovagen vadak na . MN game ghanna hithan inna nisa mata Hoday
@lakshanadikari3297
@lakshanadikari3297 6 күн бұрын
15එක එද්දී කිව්වේ 14එක තරන් සේට් නෑ කියලා ,එවගේ තමයී බන් 😂
@BelugaTwin33
@BelugaTwin33 6 күн бұрын
​@@lakshanadikari3297 මුන් කියන විදිහට perfect phone එකක් ගන්න 2050 වෙනකන් වත් ඉන්න වෙයි 😂
@anuruddaperera5496
@anuruddaperera5496 6 күн бұрын
@@lakshanadikari3297 😅
@user-qz4oj8we8b
@user-qz4oj8we8b 6 күн бұрын
ඔයා වැරදියි. screen size එක ලොකු උනාට pro model වල phone size එකත් ලොකුයි කලින් pro model වලට වඩා . 16 pro model එක ලැබුනම compare කරලා බලන්න
@rushendissanayaka5425
@rushendissanayaka5425 7 күн бұрын
Same price with additional improvements(may not be noticeable). So whats the problem? I don't have any issues more value for money than 15 series.
@Fv.r4sh
@Fv.r4sh 7 күн бұрын
Apple user කෙනෙක් සහ die hard Apple fan කෙනෙක් වුනත් දැන් නම් එන්න එන්න සෙට් නැති ගතියක් තියෙන්නේ. ළගදිම Samsung S series එකකට switch වෙනවා 😪💔
@migoyt5682
@migoyt5682 7 күн бұрын
Attac bn
@User9udn6ec
@User9udn6ec 7 күн бұрын
S 23 , s24 vala venasa mokada ai arenna ,meketh
@pasan_munasinghe
@pasan_munasinghe 6 күн бұрын
​@@User9udn6ec 10x telephoto lens එක 5x කරල 👍🫠
@migoyt5682
@migoyt5682 6 күн бұрын
@@User9udn6ec CAM EKA WESIYE,BETTER PEROFRMANCE ,THWA BATTERY LIFE
@NELIYA_SL
@NELIYA_SL 6 күн бұрын
ජාරාවක් කියපු නිසා බැලුවේ😅.
@hasithamadhusanka5662
@hasithamadhusanka5662 7 күн бұрын
Se 4 nedda
@exe4771
@exe4771 6 күн бұрын
ඇයි 16 එකවත් කැම්වල වෙනසක් කරේ නැත්තෙ මොකද තියෙන ඔක්කොම එක වගේ හින්දා 😢
@NELIYA_SL
@NELIYA_SL 6 күн бұрын
කොහොමත් ලබන අවුරුද්දෙ එන S25 series එක 16 series එක වඩා හොද වෙයි❤
@travaldogs
@travaldogs 7 күн бұрын
මුන් කියලා ඉතින් තව මොනා add කරන්නද දෙයියො ලන්කාවෙ එවුන්ගෙ මොලෙ හොදයිලුනි කියපල්ලකො 17 pro එකටවත් අලුත් පීචස් ටිකක්😂😂මෙ අවුරුද්දෙවත් samsung එක්කට මාරුවෙන්න වාසනාව ලැබෙවා🙏
@Hsjdcuusudufjshhchjsjs
@Hsjdcuusudufjshhchjsjs 7 күн бұрын
S 23 ekey s 24, ekey venasa mokada ai arenna , ai nan meketh thiyenavane 😂
@travaldogs
@travaldogs 7 күн бұрын
@@Hsjdcuusudufjshhchjsjs 😀
@minukamkx3956
@minukamkx3956 6 күн бұрын
​@@Hsjdcuusudufjshhchjsjsdisplay eka flat una echarai titanium 😂
@UD_MK
@UD_MK 6 күн бұрын
The ISP improves significantly with the new A18 Pro. By the way, all tech reviewers should keep in mind that Moore's Law has always played a crucial role in every iPhone launch, though
@noellisk1071
@noellisk1071 7 күн бұрын
හැමදාම ගොනාට අන්දන්න එක තමයි කරේ
@OvilVish
@OvilVish 7 күн бұрын
මටනම් design එක සෙට් නැ 16 එකෙ covers මගෙ 12 එකට දාගන්න බැරි වෙයිද දන්නැ එහෙම උනොත් කෙල්ලෙක් හරි බලයිනෙ 😢😭😭😢
@SLGeek
@SLGeek 7 күн бұрын
😂
@deshanbandara2560
@deshanbandara2560 7 күн бұрын
phone ek hindada bn kello set wenne
@Hsjdcuusudufjshhchjsjs
@Hsjdcuusudufjshhchjsjs 7 күн бұрын
Boruvata hari thava camera ekek denna thibbe , oka nikan minihek ge as dekak vage ennane aran thiyenne vision pro ekata set vennath ekka
@lakshanadikari3297
@lakshanadikari3297 6 күн бұрын
​@@deshanbandara2560එවාට කැමති කෙල්ලෝත් ඉන්නවා 😢
@sudeshlasantha6048
@sudeshlasantha6048 7 күн бұрын
කලින් ඒවට වඩා නම් මේපාර හොදයි මට නම්. AI feature ගොඩක් upgrade වෙලා.
@Isha12357
@Isha12357 6 күн бұрын
මටනම් මේ httage වීඩියෝ පේන්න බෑ. කමෙන්ට දාන්න ඕන නිසාමයි මේ වීඩියෝ එක බැලුවේ 😂😂
@naradawarnasundara8941
@naradawarnasundara8941 6 күн бұрын
කොහොමත් ඔයාට ඇපල් ඇලජික් එකක් තියනවානෙ...
@darkatomgaming541
@darkatomgaming541 7 күн бұрын
Film හදන්නෑනෙ බං කවෘරුත් ඕක අරන් , social media එකේ උඩට පල්ලැහැට යන උන්ට ඔච්චර ගානක් දීල ඕක ගන්න එකේ ප්‍රයෝජනයක් තියෙනවාද . මමනම් සල්ලි තියෙනවා නම් rog phone එකක් තමයි ගන්නෙ. ඒක වටිනව ඊටවඩා
@UdithaOshan
@UdithaOshan 7 күн бұрын
උබනම් කොහොමත් ඇපල් හොද නෑ කියලා නෙ කියන්නෙ😂... උබේ වීඩියෝ දැන් බලන්නෙ නෑ. කමෙන්ට් එක දාන්න අවෙ
@Dilz935
@Dilz935 7 күн бұрын
Adarei bro ❤😍 ( first comment)
@Ck0165
@Ck0165 7 күн бұрын
🌈
@thimilaabeysekara8673
@thimilaabeysekara8673 6 күн бұрын
15 pro or 16. Which is best 🧐
@rabbaa492
@rabbaa492 7 күн бұрын
මේ video එක 15 pro එකෙන් බලන මම 😑
@achinthalakshan2040
@achinthalakshan2040 7 күн бұрын
Update karanwa kiyala kohe tiyena technology dannda😢
@lakshanadikari3297
@lakshanadikari3297 6 күн бұрын
15එක අවාමත් කිව්වේ 14එක වගේ නෑ කියලා 🥲🥲🥲🥲,
@WasuFernando-w5z
@WasuFernando-w5z 7 күн бұрын
මගේ මාසයක පඩියක් ඕක.😊
@vimu839
@vimu839 4 күн бұрын
ඇපල් company එකේ බෙට්ටක් ලගින්වත් තියන්න බෑ මූව 😂😂😂...
@slruma645
@slruma645 6 күн бұрын
ඉස්සෙල්ලා පාවිච්චි කරලා වීඩියෝ එකක් කරපන් බන්
@chamodkallora977
@chamodkallora977 7 күн бұрын
Nubia focus 5G ek gen video ekk one,camara setup ek watinwd, etc... gnd klin blnd
@DilithaDenuwan
@DilithaDenuwan 7 күн бұрын
Ai bn apple witharada penne anith samsung wage phone wala aluthen karana improvement ekak kiyapnko apple ohoma hri karanwane
@palithaweerasinghe4871
@palithaweerasinghe4871 5 күн бұрын
ඔයා ෆෝන් එකක්වත් පෙන්නන්නේ නැතුව එක දවසක්වත් පාවිච්චි කරන්නෙත් නැතුව youtube වල අනිත් අයගේ කන්ටේන් බලල එකේ තියෙන දේවල් වලින් විතරක් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරපු එක ගැන බොහොම කණගාටුයි හරි කමෙන්ට් එකක් දෙන්නනම් අඩුම වශයෙන් දවසක්වත් පාවිච්චි කරලා ෆෝන් එක අත ගාලා බලලා විස්තරයක් කිව්වා නම් වටිනාකම වැඩියි කී නෝට් එක දවසම තව ලංකාවේ youtuber කෙනෙක් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරා ඒකයි මේකයි දෙක සංසන්දනය කරනකොට ඔබගේ නිර්මාණය බොහොම බොළඳයි. ඒක නරඹන්න ඔබට ආස හිතෙයි😂😂😂
@ErangaAbey-tg9gg
@ErangaAbey-tg9gg 6 күн бұрын
15 එකටම 16 කියලා ගහලා ලොන්ච් කරත් කට්ටිය ගන්නවා
@lakshithakaveendiaz
@lakshithakaveendiaz 7 күн бұрын
oya kiyana kathawa atta. meke hoda dekata thibbe camera control ekai , 4K 120fps dena ekai witharai mata nam
@deshanmalshan6311
@deshanmalshan6311 7 күн бұрын
ඒතකොට දැන් I phone 14 price අඩු වෙයි ද
@UNBOXTHEWORLD9820
@UNBOXTHEWORLD9820 7 күн бұрын
Supiri aiye 🎉❤
@kosalamadusanka1231
@kosalamadusanka1231 7 күн бұрын
Oy honda na kiyn un photo gaddi illnne mewa😂
@chamodvishwa1154
@chamodvishwa1154 7 күн бұрын
මූට ඇපල් එක්ක මාර තරහක් නෙ තියෙන්නෙ😂😂😂
@djpodda-x8n
@djpodda-x8n 7 күн бұрын
8t ekak pavichchi karana man
@RavidhuChamara-d5t
@RavidhuChamara-d5t 3 күн бұрын
රෙඩ් මැජික් ද. අපල් ද
@chamathdilshan1092
@chamathdilshan1092 6 күн бұрын
New apple use keneknm ganna hoda mokakda
@LTDcinematic
@LTDcinematic 7 күн бұрын
කව්ද බන් එච්චර ගනන් දීලා trcslම තියන ඒවා ගන්න ඕනේ කියලා කියන්නේ😂 16pm 380-400කට ගන්න පුලුවන්,බය වෙන්න එපා😂
@tmfunny8719
@tmfunny8719 4 күн бұрын
I phone eke wenasak wenne i phone 20pro max eke 2028 enne danata 14 use krna hinda terumak naa wage😢
@DinukaDilshan-hi4sr
@DinukaDilshan-hi4sr 6 күн бұрын
I phone ආවා කියලා අපේ රටට වැඩක් තියද?සල්ලි තියන මිනිස්සුන්ට විතරයි ගන්න පුළුවන්...
@MatheeshaChandrasena
@MatheeshaChandrasena Күн бұрын
උඹල Apple වලට විතරයි බනින්නෙ එකවගේ Phone දානව කියල Samsung කට්ටියත් එකමනෙ දාන්නෙ
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 7 күн бұрын
Best S24 ultra✌️
@Shenayafernando-g3c
@Shenayafernando-g3c 7 күн бұрын
Green line natn mru
@chamudithanirmal4892
@chamudithanirmal4892 7 күн бұрын
😂
@vinzy_24
@vinzy_24 7 күн бұрын
​@@Shenayafernando-g3cehema green line ennh
@vinzy_24
@vinzy_24 7 күн бұрын
​@@Shenayafernando-g3cs22 ekt klin ewge oya case eka thinne
@Shenayafernando-g3c
@Shenayafernando-g3c 7 күн бұрын
@@vinzy_24 s24 ekath enw ned mn dn widiht nm 120hz tiyn smsung 4ns godkt green line enw s24 ekt ekk
@Shasisj
@Shasisj 7 күн бұрын
14 pro max eka dila ganna baluwe eth wadak na 17 ma gannawa
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 7 күн бұрын
සිරාවටම 😂❤ මමත් ඉන්නෙ ඔය මතේම තමයි
@IRESHVLOGz
@IRESHVLOGz 7 күн бұрын
Oya thama issaralama genawe
@BelugaTwin33
@BelugaTwin33 6 күн бұрын
15 pro max එකටත් හොඳ නෑ කිවුවා නේද 😂
@MSCARS-x8h
@MSCARS-x8h 6 күн бұрын
තව විඩියෝ එකක් තව ටිකකින් දානවා.
@dilshanadikari21
@dilshanadikari21 5 күн бұрын
ෆෝන් එකක්වත් හදන්නේ නැති මේ හිඟන රටේ උන්ට අනු⁣න්ගේ රටවල් වල හදන ෆෝන් වල අඩුපාඩු කියන්නනම් පුලුවන් 😂
@gamingripx2431
@gamingripx2431 7 күн бұрын
Ee android higanno tekha tiper wela😂
@nonthe9825
@nonthe9825 6 күн бұрын
@@gamingripx2431 s24 ultra ganna salli nadda😥
@tharakalakshan4076
@tharakalakshan4076 7 күн бұрын
Pixel hodayi wagee😂😂
@EshanDhanuka
@EshanDhanuka 6 күн бұрын
koheda pixel hoda chip ekenma downgrade bn😂 performance madi 😅
@emmanuelprasadthilinades-dc1up
@emmanuelprasadthilinades-dc1up 7 күн бұрын
Eeye live stream eka beluwa. Hithuwa thrm mdi tikk.
@homemusicstudio6677
@homemusicstudio6677 6 күн бұрын
15 pro max එක දෙනවා
@nethatechacedamy
@nethatechacedamy 6 күн бұрын
ඇයි ඉතින් මෙච්චරටම වැඩක් නැත්තම් උඩ පැනගෙන වීඩියෝ දාන්නෙ 😂
@SasvinuBasnayake
@SasvinuBasnayake 3 күн бұрын
උඹට ඉතින් ඔක්කොම ජරා නේ. විහිළුවක් කරේ ඔබ කියන එක ඔක්කොම ඇත්ද
@Saman-yw4wx
@Saman-yw4wx 6 күн бұрын
no 6.9😂😂😂😂😂😂😂😂
@Chamiyaofficial-cx4yp
@Chamiyaofficial-cx4yp 7 күн бұрын
ඔය මොකටත් වැඩිය samsung ලාගෙ S24 ultra එක තමා beast😌🗿
@NiraBeatz
@NiraBeatz 7 күн бұрын
ekenma
@GimhanEranda-hw4ws
@GimhanEranda-hw4ws 7 күн бұрын
mgul tma🤣🤣
@vinzy_24
@vinzy_24 7 күн бұрын
Attama kiwwoth nm 16 pm ita wda hodai but s25 ultra ekath ewine lagadima 🙂
@RithmaNadeesha
@RithmaNadeesha 7 күн бұрын
hodai copy naththam 😂😂😂
@User9udn6ec
@User9udn6ec 7 күн бұрын
Ochchra ganak dila phone ganna obalata pissu. MN gava thiyenne parana android ekak . Ovage performance balanna nan free fire ghala hari yanne na . genshin impact vage loku game ekak ghanna oni . Mage experience eken dannava PC valatavath , Samsung s23 ultra eke vath thibbe na 120 fps , iOS vala vitharay thibbe , e thibbata apple , Samsung, Sony mokak unath phone heat venava 20 minute vitharay yaddi lag . Pc nan midrange ekaka gemak nathuva ghanna puluvannda, desktop, laptop 2keme oya ganata ganna puluvan. 😂 Mobile ekak gannavanan ROG ekak gana MN danne na . Ipad m chip ekak thiyena ekak oni heat venne nathuva game eka ghaganna 😂 ,
@MRfunny651
@MRfunny651 2 күн бұрын
Ane man danne na ape eun danne wiwechanya thama
@gamingripx2431
@gamingripx2431 7 күн бұрын
I phone 16 pro max world best phone 💗🇺🇸👑 samsung kalei eyya hutoo 😂🤮
@nonthe9825
@nonthe9825 6 күн бұрын
@@gamingripx2431 iPhone 15pro max battery🤢 S24 ultra battery🥵
@ClementaVlogs
@ClementaVlogs 6 күн бұрын
යකෝ ඇපල් සමාගමටත් හදන්න බැරි ෆෝන්, කටින් අපේ උන් හදනවා😂 යකෝ උන් ඇපල් ෆෝන් එකක් හරි හදනවා. ඒකට අපේ උන් ෆෝන් එහෙක ප්ලාස්ටික් කෑල්ලක්වත් හදනවද. ඒ උනාට හොයන්නෙම අඩුපාඩු.
@ashandammika5537
@ashandammika5537 7 күн бұрын
Iphone 15 එකකින් මේක බලන අය මේ කොනට
@HOWEARNS
@HOWEARNS 3 күн бұрын
ai bro.. 16 ganna salli nadda😊
@imeshtharusha
@imeshtharusha 7 күн бұрын
අඩෝ අද ගන්න කියලා හැදුවේ බන්ග් 😪
@tharindunadeeshan7511
@tharindunadeeshan7511 6 күн бұрын
යකෝ ජරාවක් නම් මෙචර ගානකට විකිනෙන්නෙ මිනිස්සු ගන්නෙ...උන්ට පිස්සුද ජරාව හදන්න 😂
@TravelWithHeart
@TravelWithHeart 7 күн бұрын
ඉක්මනට පෙට්ටය කඩන විඩියෝ එක ඕන
@JaniruforGraphics
@JaniruforGraphics 7 күн бұрын
😂
@Rann536
@Rann536 7 күн бұрын
@user-pn4gp5xg2i
@user-pn4gp5xg2i 7 күн бұрын
මුට හෑම එකක්ම හොද නෑ😂
@charithsaranga-xy6pj
@charithsaranga-xy6pj 7 күн бұрын
15 series එක ආවමත් ඕකම කිව්වද කොහෙද 😂😂
@user-pn4gp5xg2i
@user-pn4gp5xg2i 7 күн бұрын
@@charithsaranga-xy6pj ඔව් .ඔකම කිව්වා😂
@charithsaranga-xy6pj
@charithsaranga-xy6pj 7 күн бұрын
@@user-pn4gp5xg2i 😂😂
@lakmaludaya1
@lakmaludaya1 4 күн бұрын
අමෝ ඇපල් ඔස්තාර්
@malagiyawanna
@malagiyawanna 6 күн бұрын
iphone eka ahatawath dakala nathi munge review thama patta. uba nahayen anduwata oka dannawa one tharam
@Tharindu1St
@Tharindu1St 6 күн бұрын
Phone eka use karanne nathuwada me video hadala danne 😂😁
@mihindupramod
@mihindupramod 6 күн бұрын
Me mona pakekda yko..danna reddk kiypn
@ranganakodikara6621
@ranganakodikara6621 7 күн бұрын
Google pixel best😂
@gamingsenu7987
@gamingsenu7987 6 күн бұрын
යකෝ බලු වැඩනේ බන් හෙන tax එකක් නේ ගහන්නෙ බලු වැඩනේ බන් 😒
@thuzdefonseka3831
@thuzdefonseka3831 6 күн бұрын
Pro series eka nam hondai
@Srilanka-Ceylon-SL
@Srilanka-Ceylon-SL 7 күн бұрын
ඔය මොනවා කිවත් අනිවාර්යයෙන්ම මමන්ම් ගන්නවා මොකද හැම අවුරුද්දෙම update වෙන මම
@Hsjdcuusudufjshhchjsjs
@Hsjdcuusudufjshhchjsjs 7 күн бұрын
Mona hari vadak karanavan kamak na ,nikan nan therumak na social media yanna 😅
@amazonfinds-w2p
@amazonfinds-w2p 7 күн бұрын
ඔය වගේ කැමරා කන්ට්‍රෝල්ස් සෝනි ගෙනාවා ඔක්කොටම කලින්...s24 එක පට්ට මීට වඩා
@Bunny-c5o
@Bunny-c5o 6 күн бұрын
බලන් ගියාම ලංකාවේ ඉන්නවනේ apple එකේ ඉන්න ඕනේ උන්. අපරාදේ මුන් මෙහෙ ඉන්නේ. Apple කම්පැනි එකේ ඉන්න තිබ්බේ. 4n එක අල්ලාලවත් නෑ අඩුපාඩු දොඩවනවා. අතේ නැති 4න් එකක අඩුපාඩු කියන්න තරම් කොච්චර එක්ස්පට් වෙන්න ඕනෙද නේද. ඇති මෙහෙමවත් රට තියනවා. 😂😂😂 ඔය තකහනියක් දඟලන්නේ පළවෙනි වීඩියෝ ඒක කරන්න නේ. 🤧🤧
@Akshana2012
@Akshana2012 7 күн бұрын
@MASITHA91
@MASITHA91 7 күн бұрын
It’s too early to judge bro
@razorsgaming6304
@razorsgaming6304 3 күн бұрын
ayya ada galle fort eke idiy nee kalla ekk 🤣
@kasunsameera3280
@kasunsameera3280 6 күн бұрын
උබට කඩි කුලප්පුවද? පොඩ්ඩක් කලබල නැතුව හිමිට කියපන් 😂
@kingmaker5709
@kingmaker5709 7 күн бұрын
Oya phone walata laksa 5 k dheela ganna eken Kisi wasiyak Naha Moda wadak
@Slfishhub-s2i
@Slfishhub-s2i 7 күн бұрын
Ios 18 enne kawadda
@Ravindu98
@Ravindu98 7 күн бұрын
Mtath danaganna oni ek
@ilens360
@ilens360 7 күн бұрын
16
@chamindagamage9078
@chamindagamage9078 7 күн бұрын
what about AI feature ?
@fakepodda6974
@fakepodda6974 7 күн бұрын
Apple intelligen
@Oshadhabandara63
@Oshadhabandara63 7 күн бұрын
එච්චර හරි නැ චුටි වෙනස් කරලා තියෙන්නේ
@energymindmusic3979
@energymindmusic3979 7 күн бұрын
@@Oshadhabandara63 ub gihin hadapan kery kolla dann reddhk nh ub 😂😂
@chaturamadusanka5173
@chaturamadusanka5173 6 күн бұрын
kocchara ai features dunnath phone aka hoda unath bn kiyan ki danda bn owa use karana 😌😌
@bihandusiyasara-wj8zn
@bihandusiyasara-wj8zn 5 күн бұрын
මගේ මතේ ඒක බෑ
@cinemaris515
@cinemaris515 7 күн бұрын
what about AI features
@NithyaRanasinghe
@NithyaRanasinghe 6 күн бұрын
AI features won't be rolled out at launch with the iOS 18 update, it will however be available with the next iOS update 18.0.1 AI and updated siri will be available.
@sadishahansaka2732
@sadishahansaka2732 6 күн бұрын
මගේ මතේ නම් ඒක බෑ😅
@brolanka2
@brolanka2 7 күн бұрын
අයියේ ipad එකක් නැද්ද මේ සැරේ
@naveenchandika4909
@naveenchandika4909 7 күн бұрын
Thiyenwa
iPhone 16 - Apple Watch 10 - AirPods 4 and more in Sri Lanka
13:24
සදක් වෙලා මනරම් !! | The kota
26:03
The Kota
Рет қаралды 215 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 21 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 42 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 150 М.
iOS 18 - TOP Features YOU HAVE TO KNOW!!!
14:24
Hayls World
Рет қаралды 524 М.
Tech Sunday Episode 211
31:36
pcguide lk
Рет қаралды 6 М.
iPhone 16 / 16 Pro Impressions!
16:43
Mrwhosetheboss
Рет қаралды 6 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 21 МЛН