No video

විනාඩි පහෙන් චීස් ගෙදරදීම හදන රහස

  Рет қаралды 55,414

SL HEALTHY FOODS CHEF PALITHA

SL HEALTHY FOODS CHEF PALITHA

Күн бұрын

විනාඩි පහෙන් චීස් ගෙදරදීම හදන රහස
චීස් කඩෙන් කාපු කාලෙ ඉවරයි
Fresh milk 3 cup
Corn flour 2 tsp
Salt
Muzzarella cheese 🧀 20 g

Пікірлер: 278
@sigithisigithi
@sigithisigithi 9 ай бұрын
ගොඩක්ම වටිනා චීස් රෙසපි එකක් නිවැරදි දේ නිවැරදි විදියට හදලා හදන්න කියලා දෙන තැන healthy food ගෘහණියන්ට ඉතාමත් වටිනවා පිරිසිඳුව ගෙදරදීම හදා ගන්න පුළුවන් ඉතින් ඔබගේ නාලිකාවට සුබ පතනවා ඉදිරියට යන්න කියලා
@dilhanifernando1510
@dilhanifernando1510 9 ай бұрын
නියමයි ❤ thank you ලංකාවෙ අපිට චීස් ගන්න යනකොට එලොව පොල් පේනව බලල එනව ගොඩ දෙනෙක්. ස්තුතිය දැන් ලේසියෙන්ම ගෙදරදිම හදාගන්නම්
@hyacinthranathunge9192
@hyacinthranathunge9192 9 ай бұрын
නියමයි. මේ කාලේ ගිනි ගනන් දිලා චීස් ගන්න සල්ලි නැති නිසා අද කාලෙට ගැලපෙනම රෙසිපි එකක්. බොහෝම ස්තූතියි ❤️❤️❤️
@Rose-xo8mx
@Rose-xo8mx 9 ай бұрын
Etkota fresh milk ekk labaida
@exclusivescience
@exclusivescience 6 ай бұрын
ඉතාම විශිෂ්ඨ වීඩියෝවක් 🎉🎉🎉🎉❤❤❤❤කිරි කෝප්පයක් කියන්නේ මිලි ලීටර් කොච්චරක්ද?
@Kavindisandarekha1
@Kavindisandarekha1 9 ай бұрын
අදත් ඉතාමත් වටින රෙසිපි එකක් කියලා දුන්නට ගොඩක් ස්තුතියි චෙෆ්
@slrhythm9282
@slrhythm9282 9 ай бұрын
අදත් හරිම වට්නවා chef හැමදාමත් අලිත්ම දේවල රැගෙන එන ඔබේ නාලිකාවට ජය වේවා♥️👏👏
@user-xh6ko5mu6w
@user-xh6ko5mu6w 7 ай бұрын
Mechara පහසු විදියට කියලා දීපු පළවෙනි kena oya ගොඩක් thanks .oya hoya gathath දේවල් අපට කියලා denawata.wasa wisa nathi nisa ගොඩක් watinawa
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 6 ай бұрын
හරීම වටිනාකම නං කියන්න වචන නෑ. Thanks.
@helaproduction-9396
@helaproduction-9396 9 ай бұрын
හැමෝටම ගොඩක් වටිනා පහසුවෙන් හදාගන්න පුලුවන් චීස් වර්ගයක් ඒකනම්.බෙහෙවින් ස්තූතිය ඔබට.❤❤❤
@karunaaluvihare9340
@karunaaluvihare9340 6 ай бұрын
හරිම වටිනවා . ලංකාවේ අපට චීස් කියන්නේ හීනයක් . ඔබතුමා ට බෙහෙවින් ම ස්තුතියි . දැන් දරුවන් ට හදලා දෙන්න පුලුවන් . ගොඩක් පින් . හැමදාම අත්‍යවශ්‍ය ම දෙයක් කියන නිසා හරිම වටිනවා .
@KavindiKavindi-tx3mx
@KavindiKavindi-tx3mx 9 ай бұрын
ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුලුවන් චීස් රෙසිපි එකක් . බොහොම ස්තුතියි චෙෆ්
@isurudkaizz5377
@isurudkaizz5377 9 ай бұрын
අදත් හොඩක්ම වටිනා රෙසිපි එකක් ස්තුති ගොඩක්ම
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 9 ай бұрын
ඔයාට ⁣ගොඩාක්ම ස්තුතියි. ලෙහෙසිම රෙසිපියක් ගෙනාවට. 🙏🙏🙏
@Rana-derana
@Rana-derana 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝවක්,ලොකු අයට වගේම පොඩි අයත් ආසයි චීස් කන්න. තවත් මෙවැනි අපූරැ වීඩියෝ ගෙන එන්නට ජය පතනවා.❤
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 9 ай бұрын
වටිනා කියන රෙසිපි එකක් බොහොම කාලෙකින් දකින්න ලැබුනා ස්තූතියි 🙏👍
@sharminifernando480
@sharminifernando480 9 ай бұрын
So valuable recipe thank you ❤️
@dhammikagw2858
@dhammikagw2858 6 ай бұрын
ගොඩක් හොඳයි ඉතින් ඔබතුමාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
@managerasika2659
@managerasika2659 9 ай бұрын
චීස් කියන්නේ වෙළඳපොලේ ගොඩක් මිල අධික ආහාරයක්. ඉතින් මේ විදියට පිරිසිදුව ගෙදරදීම හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. බොහෝම ස්තූතියි රෙසිපිය ඉදිරිපත් කරාට
@KavindiSandarekha2
@KavindiSandarekha2 9 ай бұрын
ගිනි ගනන් දීලා චීස් ගන්නවට වඩා ගෙදර දී ම මෙහෙම හදාගන්න පුලුවන් කියන්නේ ගොඩක් වටිනවා
@PriyaniPrini-dt6gs
@PriyaniPrini-dt6gs 9 ай бұрын
හරිම වටින රෙසිපි එකක් ස්තුති
@vinithadesilva9960
@vinithadesilva9960 9 ай бұрын
Chef ඉතා ම පැහැදිලි ව කියල දෙන වා.දාපු විඩියො ඔක්කොම හරිම වටිනා ඒවා.ගොඩක් දේවල් දැන ගත්ත .Thank U.
@user-pq1on3wr2i
@user-pq1on3wr2i 4 ай бұрын
ඔබට ස්තුති ලස්සන ට නිවැරදිව කියලා දෙනවා
@kumarimanel9379
@kumarimanel9379 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබට , මේ පැහැදිලි කිරීම ගැන සතුටුයි ❤❤❤❤
@shriyaniperera7035
@shriyaniperera7035 6 ай бұрын
Gods bless you 👨‍🍳❤🙏
@chandaniperera6261
@chandaniperera6261 9 ай бұрын
ඇත්තටම මේ රෙසිපිය හරිම වැදගත්.මොකද පිරිසිදුව රසවත් බවින් යුතු ය විශ්වාසයෙන් කන්න පුළුවන්.🎉
@kavindisandarekha2239
@kavindisandarekha2239 9 ай бұрын
ඇත්තටම මේ චීස් රෙසිපි එක නම් ගොඩක් වටිනවා . පොඩි ලමයින්ට පිරිසිදුව හදලා දෙන්න පුලුවන් කඩෙන් ගේන්නේ නැතුව . ගොඩක් ස්තුතියි චෙෆ් අද වීඩියෝ එක නම් ගොඩක් ම වටිනවා ❤️👌
@nirmalakumarisenarathna5362
@nirmalakumarisenarathna5362 9 ай бұрын
❤මරු ❤❤❤❤❤❤❤
@christeenlaity3201
@christeenlaity3201 6 ай бұрын
අනේ ගොඩාක් ස්තුති හරිමලේසිනේ ඔබතුමාගේ සියලුම රෙසිපි ඉතාම ලේසි වියදමඅඩු රෙසිපි ගොඩාක් තැන්කියු 🙏❤
@neethaabaysekara3596
@neethaabaysekara3596 6 ай бұрын
Special thanks for you.
@tjkmedia1152
@tjkmedia1152 9 ай бұрын
ඒක නම් බොහොමයක් වටිනවා අයියා ..දැන් චීස් එක කන්න වෙන්නේ නැහැ දරුවන්ට ..මේ ක්‍රමය ගොඩක් වටිනවා ❤❤❤
@siththarapunchi
@siththarapunchi 4 ай бұрын
Dear chef, මමත් හරිම ආසයි ඔබගේ video බලන්න. ගොඩක්ම ස්තූතියි.. සෞඛ්‍ය ආරක්ෂිත විදියට ඉදිරිපත් කල vattoruwa punchi දරුවන් inna අම්මලාට ගොඩක්ම vatinawa. මමත් හදන්න ඕන ඉක්මනින්ම. සුබපැතුම් ඔබට!
@travelwithsamanandchathu
@travelwithsamanandchathu 9 ай бұрын
ගොඩක් වැදගත් වටිනවා විඩියෝ එකක් මෙවගේ විඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@florenceherath3732
@florenceherath3732 6 ай бұрын
බොහොම ඉස්තුතියි මම හදනවා.
@trmrshophouse
@trmrshophouse 9 ай бұрын
ඒක නම් ගොඩක් වටිනවා ...මොකද මේ වගේ දෙයක් හරියටම කරොත් තමයි මේවාගෙන් හරිම ප්‍රථිපල ලබාගන්න පුළුවන් වෙන්නේ 🎉🎉🎉🎉🎉🎉❤❤
@priyankapriyanka7673
@priyankapriyanka7673 9 ай бұрын
ස්තුතියි ගොඩක් කටට කෙල ත් උනනවා මල්ලි හරිම ලේසියි හදන්න ස්තුතියි
@prasannagunawardana5323
@prasannagunawardana5323 6 ай бұрын
Excellent , thank you .
@carmelmendis4517
@carmelmendis4517 9 ай бұрын
Hari sathutui. Harima lesyen hadanna puluwan. Oyage recipe nisa api salli ithrukaragena rasawath kema hadanawa. God bless. You are a genuine Chef of the Best Grade. 🎉🥳
@apsarahansamali8655
@apsarahansamali8655 9 ай бұрын
ඔබට බොහොම ස්තූතිය . ගිනි ගණන් කාලෙ මේ වගෙ රෙසපි කියලා දුන්නට .
@h.kdayarathne3488
@h.kdayarathne3488 6 ай бұрын
Mage asame කෑම පුතේ .ඔයාට ගොඩක් pin මේවගේ දේවල් කියලා දෙනවා te.budusarani පරිස්සමින් inne පුතේ .
@anoshaabesingheastrology7430
@anoshaabesingheastrology7430 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබට
@champaperera8487
@champaperera8487 9 ай бұрын
කියන්න බැරි තරම් ස්තුතියි චීස් මිලදී ගන්නට වත්කමක් නැහැ නමුත් මේ ක්‍රමයට අපට හදාගන්න පුලුවන් .බොහොම ස්තුතියි ඔබට .
@kumarirajasekara3114
@kumarirajasekara3114 9 ай бұрын
Excellent
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 9 ай бұрын
Niyamai
@helenfernando1528
@helenfernando1528 6 ай бұрын
Thanks chef ..god bless you
@maliniitaly8860
@maliniitaly8860 9 ай бұрын
ගොඩක් වටිනා ව්ඩ්‍ඔ එකක් ස්තුතිය මල්ලි ❤
@ramyathenuwara8552
@ramyathenuwara8552 9 ай бұрын
Watina.recipiyak.sthuthi.thawa.aluthdeyak.genenna.theruwan.saranai!.
@topsevenworld
@topsevenworld 7 ай бұрын
Empowering home cooks with a treasure trove of a cheese recipe that not only delivers exquisite taste but also champions the essence of healthy, homemade goodness. A culinary gem for housewives seeking the perfect blend of flavor, nutrition, and cleanliness in their kitchen creations.
@user-gv9nc9yn2z
@user-gv9nc9yn2z 6 ай бұрын
Hari lassani vary good thanks
@monicawilliams949
@monicawilliams949 2 ай бұрын
👍😋
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 ай бұрын
🙏🙏🙏🙏♥️♥️
@suyamaperera6891
@suyamaperera6891 9 ай бұрын
Thank you very much must try it helps us in SL to use in cooling
@janiboy9070
@janiboy9070 9 ай бұрын
ඕ චීස් මම ආසම කෑමක්😊
@cricketnetworkhela
@cricketnetworkhela 9 ай бұрын
ඒකනම් සුපිරිම රෙසිපි එකක් අයියේ..
@champaperera8487
@champaperera8487 9 ай бұрын
ඇත්ත හරිම වටිනා වට්ටෝරුවක් .අද චීස් හරිම මිල අධික යි.අපට ඔරොත්තු දෙන්නෙ නැහැ ඒ මිල
@user-qr7ro9ex7z
@user-qr7ro9ex7z 6 ай бұрын
Harimasathutui. Thank you.
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 9 ай бұрын
පාලිත මහත්මයා බොහොමත්ම ස්තූතියි
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 9 ай бұрын
🙏🙏🙏🙏
@user-qy6ib3iv8s
@user-qy6ib3iv8s 9 ай бұрын
ඒ ක්‍රමය කියලා දුන්නු එක නම් බොහොම වටිනවා අයියා ❤❤❤
@sunandamalani-ek3qd
@sunandamalani-ek3qd 9 ай бұрын
නියමයි ලේසිම ක්‍රමයක් ඔයාට තැන්කිවු👍
@HmHeenkenda-xz8lb
@HmHeenkenda-xz8lb 9 ай бұрын
Wow niyamayne
@hesagaming3467
@hesagaming3467 4 ай бұрын
Thanks
@ranjankarunarathna855
@ranjankarunarathna855 6 ай бұрын
Thank you so much for these very easy methods. Can save a lot of money and enjoy cooking. Thanks once again.
@rupikanarendrasinghe7051
@rupikanarendrasinghe7051 9 ай бұрын
woooww chef, wonderful recipe! * tnq tnq so so much and how sweet it is ❤..
@user-qm9qr8vy7z
@user-qm9qr8vy7z 6 ай бұрын
❤thanks..apita kiyala dunata...❤❤❤
@samudrikanilmini7897
@samudrikanilmini7897 5 ай бұрын
You are in which country making this recipe. We have inferior quality ingredients in Srilanka. I doubt whether our end product with come out similar to this. Anyway quick and simple recipe. Thank you.
@nalanichandrika9186
@nalanichandrika9186 2 ай бұрын
❤❤😊🎉
@Newslinenetwork-b4t
@Newslinenetwork-b4t 9 ай бұрын
superb recepe ❤
@KavindiSandarekha4
@KavindiSandarekha4 9 ай бұрын
Thank you for sharing this cheese resapy with us 😊
@SumithraNandani-kc9um
@SumithraNandani-kc9um 9 ай бұрын
Harima lesie kramayak thank you🎉🎉
@juliannavernon4203
@juliannavernon4203 6 ай бұрын
Thankyou
@monicawilliams949
@monicawilliams949 2 ай бұрын
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 ай бұрын
🙏🙏🙏♥️♥️♥️
@user-jn8kp6he7g
@user-jn8kp6he7g 9 ай бұрын
Looking excellent nice recipe Chef 😊
@buddhimathiejayasekera7064
@buddhimathiejayasekera7064 6 ай бұрын
Cheese හදන්නත් cheese ගොඩක් ඕන වුනානෙ. මට හිතෙන විදියට මේක වඩාත් යෝග්‍ය වෙන්නෙ desert එකකට...සීනි දාල ගත්තනම් රස pudding එකක් වෙයි 😊 කොහොම වුනත් recipe එකෙන් අදහසක් ගත්තා..ස්තූතියි!
@user-wc3zs2sg5s
@user-wc3zs2sg5s 9 ай бұрын
Meka gana kiyala dunna obata behevinma sthuthi wantha wemi
@skceducation1982
@skceducation1982 9 ай бұрын
eththatama watinawa ayya me video eka.mewage deyak hadaganna puluwan vena eka me kaleta godakma watinawa.
@user-kj7pf3is6p
@user-kj7pf3is6p 6 ай бұрын
Super
@iroshagethani7828
@iroshagethani7828 9 ай бұрын
Watinawa godak me resapy
@ramyapalihakkara-jy4gr
@ramyapalihakkara-jy4gr 9 ай бұрын
Good recipe. Thank you chef ❤
@ramyalathadewage7651
@ramyalathadewage7651 9 ай бұрын
හරිම වටිනා වීඩියෝ එකක් .ස්තූතියි .
@BuddikaRathnayaka-xy5ud
@BuddikaRathnayaka-xy5ud 9 ай бұрын
Adath niyama recipe ekakk. ❤❤
@MuaicWorld-bw7sn
@MuaicWorld-bw7sn 9 ай бұрын
Super chef thank you❤🙏
@ranjanip.166
@ranjanip.166 9 ай бұрын
Thanks. ❤.budusaranayi
@dxb2708
@dxb2708 6 ай бұрын
ස්තුතියි ඔබ තුමාට❤
@biatriceperera5130
@biatriceperera5130 6 ай бұрын
Chris kana aasai namuth kana bh , harima ganan,Mila adikai harima sathutui godaak watina kemak phsiven hada gana kiyala dunata pin,❤❤❤❤❤❤
@rebecajayasinghe5936
@rebecajayasinghe5936 9 ай бұрын
Excellent look yummy, thanks for the recipe. 😊
@RIVICEntertainment
@RIVICEntertainment 9 ай бұрын
අද එක නම් අපි හැමෝටම ගොඩක් වටිනවා
@shriyaniperera7035
@shriyaniperera7035 9 ай бұрын
Gods bless you good jobs thanks 🙏
@priyanthadodangodage2816
@priyanthadodangodage2816 9 ай бұрын
Great....
@krishnadasamanike3088
@krishnadasamanike3088 9 ай бұрын
👌👍 වටිනාම දෙයක්
@shanikaperera1450
@shanikaperera1450 9 ай бұрын
Watena daeyk❤🎉🎉
@anulasenevirathne7123
@anulasenevirathne7123 6 ай бұрын
Thank you so much
@ChandhiKuma
@ChandhiKuma 6 ай бұрын
❤❤👌
@Samagikidspreschool7896
@Samagikidspreschool7896 6 ай бұрын
👍👍♥️
@nadeesganga
@nadeesganga 9 ай бұрын
Wow wonderfull..THANK YOU SO MUCH ❤
@loremashani7292
@loremashani7292 6 ай бұрын
ගොඩක් ස්තුතියි 🌷❤️
@ChamilaDesilva-pg2kb
@ChamilaDesilva-pg2kb 9 ай бұрын
Good job chef.. Looking excellent 😊
@champakeraminiyage6146
@champakeraminiyage6146 6 ай бұрын
Thank u very much
@user-gu7rm3yh3v
@user-gu7rm3yh3v 9 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@annetjayasinghe1796
@annetjayasinghe1796 9 ай бұрын
ගොඩක් වටිනා විඩියො එකක්
@sandyathennakoon440
@sandyathennakoon440 6 ай бұрын
Thnk you si. much
@rosearachchige1852
@rosearachchige1852 9 ай бұрын
අතිශයින්ම ස්තුතියි ඔබට 🙏 .
@nadeeravidanage5176
@nadeeravidanage5176 6 ай бұрын
Thank you chef...😊😊
@UserId222
@UserId222 9 ай бұрын
Nice one
@sahanandchathu-pq4ij
@sahanandchathu-pq4ij 9 ай бұрын
ඇත්තටම ගොඩක්ම වට්නවා ස්තුති
@Guneya-vs6ju
@Guneya-vs6ju 6 ай бұрын
මාර වටිනවා සහෝදරයා ..✌🙏❤️thanks.
@dissanayakearachchchige490
@dissanayakearachchchige490 9 ай бұрын
woooowwww top recepe 😮❤
@surathiramzee9847
@surathiramzee9847 9 ай бұрын
Thanks for the video brother. Nicely you explained. I will try this recipe. 🏆🌷🌷👍🏼
@damayanthim4951
@damayanthim4951 6 ай бұрын
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි පුතේ ඔයාට !!!
@k.gimhani4541
@k.gimhani4541 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉 Thank you so much. So easy to make.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 25 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН