How to make cheese at home?ගෙදරදීම චීස් නිවැරදිව, සෞඛ්‍ය ආරක්ෂිතව, හදා ගන්නේ කොහොමද? Sevu Rasa ep22

  Рет қаралды 36,714

Sevu Rasa සෙවු රස

Sevu Rasa සෙවු රස

Күн бұрын

How to make cheese safely and healthily at home?
In today's society, parents and adults are interested in making many healthy, safe home-cooked meals. Among them, the correct sequence for making cheese at home is detailed. Presented by Chef Siri Kuruwita (BA Sri Lanka)
ගෙදරදීම චීස් නිවැරදිව, සෞඛ්‍ය ආරක්ෂිතව, හදා ගන්නේ කොහොමද?
වර්තමාන සමාජයේ දෙමවුපියන් වැඩිහිටියන් බොහෝ සෞඛ්‍ය ආරක්ෂිතව, නිවැරදිව ගෙදරදීම කෑම වර්ග ආහාර වර්ග සාදා ගැනීමට උනන්දුවක් දක්වති. ඒ අතරින් චීස් ගෙදර සාදා ගැනීමට නිවැරදි අනුපිලිවෙල සවිස්තරාත්මකව දක්වා ඇත. ඉදිරි පත් කිරීම සූපවේදී සිරි කුරුවිට.(බි.ඒ. ශ්‍රී ලංකාව)

Пікірлер: 314
@bitabitadorin9881
@bitabitadorin9881 6 ай бұрын
මමත් දවසක් හැදුවා මහත්මයා හරියටම හරිගියා ඔබතුමාට බොහොම ස්තූතියි
@aishaz.marikkar2475
@aishaz.marikkar2475 2 жыл бұрын
මෙම channel එක මට අහම්බෙන් නෙත ගැටුණෙ. මෙතෙක් මා දුටු හොඳම youtube සූපවේදියා ඔබයි. අපේ දේශීය දේවල් අගයමින් ජනතාවට නොයෙකුත් වසවිස සහිත කෘතිම ද්‍රව්‍ය එකතු නොකර සෞඛ්‍ය ආරක්ෂාව ගැනද සිතමින් විවිද කෑම වර්ග පිළියෙල කිරීමට කටයුතු කරන ඉතා අවංක මනුසත් ගති ඇති ඔබට මගේ ගෞරව පූර්වක ප්‍රණාමය පුදකර සිටිමි 👌👌👍👍👍🙏🙏🙏🙏
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . ක්‍රම වේදයට අමතරව සෞඛ්‍යය ආරක්ෂාව සඳහා දුන් උපදෙස් හරිම වැදගත්. එසේම , අපට අප ගැනම යමක් හිතන්නට ඔබ දුන් අදහස ද හරිම කාලෝචිතයි . මුද්‍රිත හෝ ශ්‍රව්‍ය හෝ මාධ්‍යයකට වඩා මෙවන් මාධ්‍යයක් මඟින් කරනා දැනුවත් කිරීම වඩාත් ඵලදායී බවයි , මගේ අදහස . එය ඔබ රට වෙනුවෙන් කරනා මහඟු සේවයක් . ඉතාමත් පැහැදිලිව චීස් හදන අයුරු පෙන්වා දුන්නා වගේම , මිනිසුන්ගේ මනස ශෝධනය කිරීමද ඔබ අපූරුවට කළා . මහත්මාණනි , ස්තුතියි ඔබට නැවතත් .
@backfire1366
@backfire1366 3 ай бұрын
වටිනා දැනුවත් කිරීමක්
@kumuduninilakshi800
@kumuduninilakshi800 Жыл бұрын
ඔබ වගේ ගුරුවරු වාසනාවක් රටට,,ජාතියට,මුලු මහත් සමාජයට ම.ජේසු පිහිටයි
@sunilperera4944
@sunilperera4944 2 жыл бұрын
චීස් ඵක හදන විදිය කියා දුන්නට ස්තූතියි. කේජු ඵකටත් වඩා වටිනව ඔබතුමා ගේ උපදෙස්. සහ අවවාද ,.තෙරුවන් සරණයි.
@user-gj9yf9cl8y
@user-gj9yf9cl8y 8 ай бұрын
ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා Thank you Chef ☺️❤️
@dinushajayawardena1289
@dinushajayawardena1289 Ай бұрын
ඔබතුමා හරිම අවන්කවම දැනිම ලබාදෙනවා. මමත් හදලා බලනවා ඉක්මනින්ම. බොහොම ස්තුතියි.
@user-yv4tr3ni6h
@user-yv4tr3ni6h 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට..
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf 13 күн бұрын
නිවැරදි මගපෙන්විමක් කලාට ගොඩක් ස්තුතියි ඔබට
@manjulahettiarachchi3053
@manjulahettiarachchi3053 10 ай бұрын
ඔබ නම් හරිම සුන්දර හදවතක් තියෙන අපූරු කෙනෙක් 💙💙
@gayathrisulochana2051
@gayathrisulochana2051 3 ай бұрын
ඔබතුමාගෙ වීඩියෝව මරැ නියම ශ්‍රී ලංකික මහත්මයෙක් හැපිකව් චීස් හදන්න පුලුවන්ද ❤
@Vero-hi8ul
@Vero-hi8ul Жыл бұрын
Good method of making cheese Thankyou will try out 😊
@chinthasirisena5820
@chinthasirisena5820 25 күн бұрын
අහම්බෙන් දුටුවේ . ඉතා හොඳ channel එකක්
@premajayalath7856
@premajayalath7856 29 күн бұрын
ගොඩක් ස්තුතියි ❣️❣️❣️❣️
@user-xt8ii9om5b
@user-xt8ii9om5b 5 ай бұрын
ඇත්තටම මෙවැනි දේවල් කියලා දෙන.ඔබට මාගේ හද.පිරි.ස්තුතිය ,
@nayanapriyadarshani2314
@nayanapriyadarshani2314 3 жыл бұрын
දැන් ගොඩක් අය ආයෙමත් ස්වාභාවික කෑම බීම ගන්න උත්සහ ගනිමින් ඉන්නවා.... මේ ඔබවගෙ අය ඒ සඳහා කරන්නනෙ ලොකු මග පෙන්වීමක්.....නිරෝගී සුව ලැබේවා. (මේක මැටි භාජනයක හදන එක සුදුසුද)
@kumarakarunarathna649
@kumarakarunarathna649 29 күн бұрын
ඔබතුමාගෙ හරවත් වැඩසටහන් සහ උපදෙස්වලට බොහොමත්ම ස්තුතියි. චීස් ක්ලෝත් කොහෙන්ද ගන්න පුළුවන්.
@kadnhperera6062
@kadnhperera6062 20 күн бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි මෙවන් දෙයක් කියා දුන්නාට.විනාකිරි ප්‍රමාණය වැඩි උනොත් රසයේ වෙනසක් ඇතිවනවාද. තෙරුවන් සරණයි....
@apsarahansamali8655
@apsarahansamali8655 2 ай бұрын
බොහොම ස්තූතියි 🙏
@rohanjanaka-iw6yl
@rohanjanaka-iw6yl 8 ай бұрын
ඔබගේ සේවය ඉතා ස්තූති පූර්වකව අගයමි !
@donpriyangawijesooriya9128
@donpriyangawijesooriya9128 8 ай бұрын
Thank Dear.You are doing a great work for our people.Thanks again.God bles and Take care.
@user-ti8ec8py8v
@user-ti8ec8py8v 10 күн бұрын
Thank Harima agei
@user-cd9ug1vk9q
@user-cd9ug1vk9q 6 ай бұрын
Thanks for your attempt God bless you
@harshanikokila868
@harshanikokila868 3 жыл бұрын
හරිම පැහැදිලි .බොහොම ස්තූති .
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Harshani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.නැරඹුවාට ස්තුතියි !
@katawalagamageathula4997
@katawalagamageathula4997 Ай бұрын
Thank you sir
@monikapriyadarshani6028
@monikapriyadarshani6028 3 жыл бұрын
Well explained .👌👌👍thank u🤗stay safe and healthy sir..🙏
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Monika, You’re welcome 😊, Thank you for watching, Stay safe and Healthy you and your family,
@shanthifernando7648
@shanthifernando7648 6 ай бұрын
Thanks lot Chef. God bless you.
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e 9 ай бұрын
u are very practical and straightforward.
@indraniyapa5809
@indraniyapa5809 3 жыл бұрын
ඉතාම පැහැදිලිව ඔබ චීස් හදන වීඩියෝව ඉදිරිපත් කලා. එළකිරි පහසුවෙන් ලබා ගැනීමට හැකි නිසා ඉක්මනින්ම මේ විදියට චීස් හදන්න බලාපොරොත්තුව වෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි .
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Indrani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න. නැරඹුවාට ස්තුතියි
@manansanathunga
@manansanathunga 8 ай бұрын
👍හරිම වටිනවා. ගොඩක් ස්තුතියි.
@inokaediriweera7140
@inokaediriweera7140 Жыл бұрын
Thank you god bless you and your family ❤
@rasikajoseph8565
@rasikajoseph8565 Жыл бұрын
Thanks very much you and stay safe
@user-io4ov2hn3s
@user-io4ov2hn3s 7 ай бұрын
Thank you .god bless you
@DuthikaDeCosta
@DuthikaDeCosta 3 ай бұрын
Thank you very much excellent
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much for Ur very useful video 🙏 what a great Chef U Ur
@nw353
@nw353 3 жыл бұрын
Thanks aiya.!! Nicely explained 👏👍
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Welcome 😊Niluni Nangi.
@hansikasooriyabandara1486
@hansikasooriyabandara1486 4 ай бұрын
Grate. Excellent explanation.
@jacinthagunasekera1748
@jacinthagunasekera1748 Жыл бұрын
Thank you putha tanks your oprchunete
@girlyranasinghe345
@girlyranasinghe345 5 ай бұрын
Excellent, thank you very much.
@SevuRasa
@SevuRasa 4 ай бұрын
Girly Thank you very much for watching, Have a great day!
@user-bh4qc5nm9c
@user-bh4qc5nm9c 11 ай бұрын
thanking you chef siri i will do and give the
@user-so6rj3tl4j
@user-so6rj3tl4j 2 ай бұрын
Many thanks 🙏
@maliscolorfulwonders2164
@maliscolorfulwonders2164 3 жыл бұрын
Thank you so much for sharing this easy method 🥰❤️
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
You’re welcome 😊 Mali akka. Thank you for watching, Stay safe and healthy
@maliscolorfulwonders2164
@maliscolorfulwonders2164 3 жыл бұрын
@@SevuRasa You and your family stay safe and healthy too❤️❤️. Mali akka sounds better than Malithi akka😁🤩❤️
@chandanipaul4365
@chandanipaul4365 Жыл бұрын
Thanks and I am very happy
@dezoysah.annmolly7174
@dezoysah.annmolly7174 Жыл бұрын
බොහොම ස්තුතියි අදයි දැක්කේ. උපදෙස් පැහැදිලියි හදල බලන්න ඕනේ විනාකිරි වෙනුවට දෙහි හෝ වෙනත් ආදේශකයක් තිබේද වියලි කිරි පිටි වලිනුත් පුලුවන්නම් හදන හැටි කියන්න ඔබගේ අනිත් වීඩියෝත් බලන්න හදන්නේ
@user-wn5pv4dn9e
@user-wn5pv4dn9e 7 ай бұрын
Hodata kiyaladunn budusarani
@user-hr4hg9st6x
@user-hr4hg9st6x 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤
@mycokincancl414
@mycokincancl414 2 жыл бұрын
Godak stuti godak pin harima lassanaei video eka godak wedagat video ekak bs
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Narambuwata sthuthiyi Nadee, siyaludena paressamin inna,
@priyankaraperera7850
@priyankaraperera7850 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි චෙෆ්. 👍
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
ඔබටත් නැරඹුවාට බොහොම ස්තුතියි Priyankara,ඔබ සියලුදෙනා නිරෝගිමත්ව ඇති සහ එසේ වේවායි ප්‍රාර්ථනා කරමි.
@Dila14Senadipathi
@Dila14Senadipathi 3 ай бұрын
Thank u sir hadala kiyannam
@kumarkllgds691
@kumarkllgds691 Жыл бұрын
හරිම පහසුවෙන් හැදුවා නේද බ්ලෙන්ඩර් කරේනැහැ නේද බුදුසරනයි ඔබතුමා ට
@roinamarasinghe6096
@roinamarasinghe6096 3 жыл бұрын
Thank you so much for your delicious and valuable recipe
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
My pleasure 😊 Roin, keep watching and thank you for watching, stay safe
@user-wh9ve5dk4i
@user-wh9ve5dk4i 9 ай бұрын
Thanks ❤
@dhammikanissanka9891
@dhammikanissanka9891 3 жыл бұрын
බොහොම ස්තුතියි දේශීය දේ හැදුවට
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Dhammika, බොහොම ස්තූතියි නැරඹුවාට , ඉදිරියටත් අපේ වීඩියෝ බලන්න ආරාධනා කරනවා. සියලුදෙනා පරෙස්සමින ඉන්න,
@rupasrimathie2824
@rupasrimathie2824 Жыл бұрын
Thank you so much.
@SevuRasa
@SevuRasa Жыл бұрын
Always welcome Rupa . saty safe! Thank you for watching!
@merrypawlin8071
@merrypawlin8071 2 жыл бұрын
හොඳට කියලාදෙනවා...ස්තූතියි මහත්මයා...
@maaliranasinghe3049
@maaliranasinghe3049 3 жыл бұрын
Hodin kiyala dunna . Thank you .
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Bohoma sthuthiyi Malli obage agaya kirimata saha narambuwata. siyalu dena paressamina inna.
@GemigedaraOrganicQulityProduct
@GemigedaraOrganicQulityProduct 2 ай бұрын
සෑහෙන කාලෙකට පස්සේ වැල්වටාරම් ⁣⁣නොමැති නියම මහත්මා ගුණ ඇති චෙෆ් කෙනෙක් දැක්කා .ඔබට ස්තුතියි 🙏🙏
@sunethradissanayake725
@sunethradissanayake725 9 ай бұрын
Thank you chef 🙏🏻
@geeganagedon
@geeganagedon Жыл бұрын
Thanks
@asokasomatillake4921
@asokasomatillake4921 3 жыл бұрын
ඉතා ම පැහැදි ලියවි ස්තූති
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Asoka, බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට.
@wampawalaudeni410
@wampawalaudeni410 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
බොහොම ස්තුතියි! Udeni,සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.
@shayamajayarathna2045
@shayamajayarathna2045 3 жыл бұрын
Thaks alot.
@shayamajayarathna2045
@shayamajayarathna2045 3 жыл бұрын
🤗
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
You are welcome Shyama. thanks for watching
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Thank you!
@amitharathugamage3491
@amitharathugamage3491 2 жыл бұрын
😍😘 simple explanation, tnx
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
You're welcome 😊 Amitha, stay safe and healthy, Thanks for watching
@vijithajayatilleke1522
@vijithajayatilleke1522 3 жыл бұрын
Thanks sir. I'm going to make definitely.
@apsaraperera9344
@apsaraperera9344 3 жыл бұрын
Fresh milk ganne puluvanda
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Most welcome Vijitha, Thankyou for watching, stay safe
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Apsara, me cheese eka welendapole thibena pasteurized milk walin saha govi polen laba ganna fresh milk walinuth puluwan, narambuwata sthuthiyi, paressamin inna
@sunimalithilakaratna577
@sunimalithilakaratna577 3 жыл бұрын
Thanks very interesting
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Glad you enjoyed it. Thank you for watching. staysafe Sunimali
@sumithrawickramasinghe525
@sumithrawickramasinghe525 11 ай бұрын
thanks sir
@amilamadu1764
@amilamadu1764 3 жыл бұрын
Niyamai sir... harima pahadili... jayawewaa....!
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Amila, නැරඹුවාට බොහොම ස්තුතියි, හදල බලලා මටත් කියන්න.සියලු දෙනා පරෙස්සමින් ඉන්න,
@vinoshamalani82
@vinoshamalani82 2 жыл бұрын
Harima pehadili. Obathumata Jaya wewa
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Vinosha බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න. නැරඹුවාට ස්තුතියි!
@anandapushpa7446
@anandapushpa7446 7 ай бұрын
Thanks bether.
@sachithrafernando885
@sachithrafernando885 3 жыл бұрын
Thank you sevu rasa
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
You are most welcome! Sachithra, Stay safe
@bitabitadorin9881
@bitabitadorin9881 6 ай бұрын
❤❤❤ස්තූතියී මහත්මයානනි
@sugaththenuwara6045
@sugaththenuwara6045 2 жыл бұрын
Thanks alot chef
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
You are most welcome Sugath, Thak you for watching
@padminimuthunayake1211
@padminimuthunayake1211 9 ай бұрын
thxu lot
@dilkidinesha5338
@dilkidinesha5338 2 жыл бұрын
Thanks chef
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
My pleasure Dilki, stay safe and healthy. Thanks for watching.
@sanjeewahewage680
@sanjeewahewage680 2 жыл бұрын
Bohoma stuty harima pahadili slisas hadana hatith danna👍
@krajakaruna9347
@krajakaruna9347 3 жыл бұрын
Very valuble
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Thank you Rajakaruna. saty safe and healthy
@KamalHandapangoda
@KamalHandapangoda 3 ай бұрын
Obathuma pavichikarana vinaga eka harmattan pahadili diyarayak mega artifical the naturalda
@user-lu7fw4gs1j
@user-lu7fw4gs1j 7 ай бұрын
Good sir
@nirmaladevi4023
@nirmaladevi4023 7 ай бұрын
ගොඩක් අය චීස් බෝලය උණු වතුරෙන් දෙපාරක් සෝදනවා. එය දකින හැම වෙලාවෙම මම හිතනවා . රස සේරම සේදිලා යනවා නේද කියා අවුරුදු ගනනකට පස්සේ හරි ක්‍රමය දැන ගත්තා.🙏🙏🙏💐💐💐
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 3 жыл бұрын
What a beautiful personality 🙏🏻 Blessings 🙏🏻
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Thank you Jeewanthi,Appreciate your words. stay safe and healthy
@renukademel3278
@renukademel3278 3 жыл бұрын
ඔබේ වීඩියෝ එක බැලුවා. ගොඩක් ස්තූතියි ඔබගේ පැහැදිලි විස්තර කිරීම් වලට. මගේ පැනයන් දෙකක් තිබෙනවා. කරුණාකර එයට පිලිතුරු ලබා දෙන්න. 1 චීස් හදන්න ගන්න කිරි වලට විනාකිරි දැම්මායින් පස්සේ පෙරා ඉතිරි වෙන වතුරින් වෙනත් මොනවා හරි කෑමක් හදන්න යොදා ගන්න පුලුවන්ද ? 2 චීස් හදන විට ලුනු වගේ රස අපිට එකතු කරන්න පුලුවන්ද ? එසේ පුලුවන් නම් ඒවා එකතු කල යුත්තේ කුමන අවස්ථාවේ දීද? ස්තූතියි
@ayeshasaminda9969
@ayeshasaminda9969 Жыл бұрын
@user-bq5cs9ve2d
@user-bq5cs9ve2d 11 ай бұрын
Respect u 🎉🎉🎉
@rajawickramasinghe9850
@rajawickramasinghe9850 3 жыл бұрын
Thanks for your great opinion.for the heart patients Can u do it from less fat or non fat milk?
@archeryuvindu8666
@archeryuvindu8666 3 жыл бұрын
ස්තූතියි
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Narambuwata sthuthiyi Uvindu, stay safe and healthy.
@SumithManamendra-xi9gh
@SumithManamendra-xi9gh 6 ай бұрын
ස්පිරි,චිස්
@priyaniweerakoon4967
@priyaniweerakoon4967 Жыл бұрын
Obathumata bohoma pin me ewal kiyala dunnata .teruwan saranai
@bgayannn9
@bgayannn9 3 жыл бұрын
Super 👏👏👏
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Thank you! Cheers! Stay safe
@dilnithisareejayathilake
@dilnithisareejayathilake 3 жыл бұрын
Cheese slices hadana hatith kiyala dennako...
@dilnithisareejayathilake
@dilnithisareejayathilake 3 жыл бұрын
It is very useful for everyone..so can you tell us how to make cheese slices?
@yamunaweerasinghe178
@yamunaweerasinghe178 3 жыл бұрын
sir ela kiri walin fruit and nut ice cream hadana widiya kiyala denna
@nilminikumari427
@nilminikumari427 3 жыл бұрын
Obata bohoma sthuthi
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Nilmini Obatath bohoma sthithiyi narambuwata, siyalu dena paressamin inna,
@janakijayasekara1529
@janakijayasekara1529 3 жыл бұрын
Paneer also same method. Then what's the difference in between cheese and Paneer.
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Dear Janaki Yes, you are right, people in India and Pakistan call this original cheese "paneer". So "paneer" and cheese are made the same way, thanks so much for watching! Everyone stay safe.
@nilupadesilva2019
@nilupadesilva2019 3 жыл бұрын
Thank you very much. Can’t we make hard cheese at home? Without rennet or culture? Please
@kasuntv208
@kasuntv208 3 жыл бұрын
Good job 💖💖💖
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
Thank you! Cheers! Kasun. stay safe and healthy
@dinulakmali3994
@dinulakmali3994 11 ай бұрын
Niyamai pehediliy
@minduchami
@minduchami 3 жыл бұрын
Very good explanation. Thank you very much. Should I wash the cheese before pressing the cheese?
@SevuRasa
@SevuRasa 3 жыл бұрын
No need Minidu, once you drain it, automatically ,its sourness disappears. thank you for watching, stay safe and healthy.
@dinesharanasinghe9575
@dinesharanasinghe9575 2 жыл бұрын
Proud of sir
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Thank You Dinesha, May you be able to live with good and clear mind in these difficult times,
@dayadesilva7144
@dayadesilva7144 2 жыл бұрын
well explained Chef. Hope this is similar to paneer cheese. This cheese (Paneer) which you make, can use for the pizza? Is it melting? Thank you
@susanthagreshan4269
@susanthagreshan4269 Жыл бұрын
Oba tumata stutiye... Hari pehadiliye...samahara Aya kiyapu wediyata pizza haduwa cheese pipila a awe na adena subawayat na a aye,.
@udithakumari5968
@udithakumari5968 3 жыл бұрын
මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද. ගොඩාක් ස්තුතියි හරිම පිලිවෙලට කියලා දෙනවා. කිරි 2l කින් හදනවානම් විනාකිරි කොච්චර දාන්න ඕනිද.
@jayanthiperera3281
@jayanthiperera3281 2 жыл бұрын
godaak. pin. hareyatama. chees hasan na. kiyadunnata. suwapath sewa ....
@SevuRasa
@SevuRasa Жыл бұрын
Bohoma sthuthiyi Jayanthi, oba athulu pawle samth suwapath weva! obata suba dawasak!
@archeryuvindu8666
@archeryuvindu8666 3 жыл бұрын
ලුණු රසට cheese හදන්නේ කොහොමද?...ඒ වගේම cheese clothe එකක් නැත්නම් ඒ වෙනුවට යොදාගත හැක්කේ මොකක්ද
How to Make Processed Cheese at Home | Homemade Cheese Recipe ! No Rennet
13:43
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 7 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 33 МЛН
How to Make Parmesan Cheese (Italian Hard Cheese) at Home
19:58
Gavin Webber
Рет қаралды 4,2 МЛН
How to Make Fermented Vegan Cashew Cheese | The Fermentation Adventure
20:01
The Fermentation Adventure
Рет қаралды 35 М.