තවත් අළුත්ම රසකට තාච්චි නැතිව හදපු ස්පයිසි ආප්ප

  Рет қаралды 44,948

SL HEALTHY FOODS CHEF PALITHA

SL HEALTHY FOODS CHEF PALITHA

Күн бұрын

හැමදේම දන්නව කියල හිතන්න එපා. හැමදේම පුළුවන් කියල හිතන්න එපා අපිට ජීවිතය තියෙන්නේ හැමදාම ඉගෙන ගන්න අද එන ආධුනිකයාටත් ගරු කරන්න ඕනෙ ඒක තමයි මම ඉගෙනගෙන තියෙන්නේ මේ ක්ෂේත්‍රය ඇතුලත
Don't think you know everything. Don't think that everything is possible. We have life to learn every day. We have to respect the apprentice who comes today. That is what I have learned in this field.

Пікірлер: 101
@satolucky9019
@satolucky9019 7 ай бұрын
ඇත්තටම❤❤❤❤❤ මෙය අප වැනි විදේශිය රටවල ජිවත් වන අයට ඉතාම වැදගත් කියලා දුන්නාට ගොඩක්ම පීං සහා ගොඩක්ම ස්තුතියි.( තෙරැවන් සරණයි.)❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@weemansana
@weemansana 7 ай бұрын
ඇත්තටම මාරම වැදගත් අපි තාච්චියේ හදාගන්න ගියාමත් මාරම කට්ටක් කන්නෙ මේකනම් හරිම ලේසියි❤❤❤
@reetareeta7002
@reetareeta7002 6 ай бұрын
. අළුත් ක්‍රමයකට, ඒ වගේම. ගොඩාක් රසවත් විදිහට ආප්ප හදන ක්‍රමයක්, ඒ වගේම ලේසියි පහසුයි. ඔබ තුමාට ස්තුතියි!
@maliniitaly8860
@maliniitaly8860 7 ай бұрын
ඔයානමි මල්ලි නියම chef කෙනෙක් පිටරට ඉන්න අපිට ගොඩක් වටිනව ස්තුතියි ගොඩක් ජයවෙිවා 😘😘❤
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 7 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@suwarnamali7014
@suwarnamali7014 6 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා. මමත් කල්පනා කර කර හිටියා වීඩියෝ බලලා ආප්ප කන්න ආස හිතුන නමුත් තාච්චියක් නෑ ඉතාලියේ ඉඳගෙන කොහොමද ආප්ප හදලා කන්නේ කියලා කියලා දැන් හදලා කන්න පුළුවන් තැන්ක් යූ
@RamyaFernando-v2y
@RamyaFernando-v2y 4 ай бұрын
හරිම. පහසුයි හදන්න කියල. දුන්නාට ගොඩක්. ස්තූතියි ❤❤❤❤
@Unlockingsecretssl
@Unlockingsecretssl 7 ай бұрын
වෙනස් රෙසිපි එකක් අයියේ. ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් රස ඇති. කිරිපිටි දාලා හදල na. Thank you අයියේ
@travelwithsamanandchathu
@travelwithsamanandchathu 7 ай бұрын
හැමෝටම කන්න කැමති කෑමක් .මෙවගේ අලුත් රෙසිපි එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි
@helenfernando1528
@helenfernando1528 7 ай бұрын
වටිනා video ekak thanks chef .jesu පිහිටයි
@florenceherath3732
@florenceherath3732 7 ай бұрын
නියමයි වටිනා හදුන්වාදිමක් ඉස්තුතයි සහෝදරයා
@dhammikaperera1255
@dhammikaperera1255 6 ай бұрын
ස්තුතියි .නොදන්නා දෙයක් කියල දුන්නට
@carmelmendis4517
@carmelmendis4517 7 ай бұрын
This is super easy. Indeed very important. Many thanks. I will definitely try. No need of shape, only taste that matter. 🎉
@ayoniveera381
@ayoniveera381 7 ай бұрын
හරිම වැදගත් ලිප් ගන වීඩියෝ එකක් කරන්නකෝ..chef කේක් එකක් හදනකොට ගොඩක් වැදගත් වෙනවා..ඔය වගේ ලිප්..පාවිච්චි කරන හැටි කියල දෙන්න ප්ලීස්..ස්තුතියි! බුදු සරණයි
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 7 ай бұрын
I will thank you advise
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 7 ай бұрын
කියලා වැඩක් නැහැ ....මාරම ශෝක්. ...හදනවාමයි...අනිවාරයෙන්ම ❤️❤️❤️❤️
@blmffgamingworld6683
@blmffgamingworld6683 7 ай бұрын
අදත් හැමෝටම ගොඩක් වටිනා resipi එකක්
@malijayaraj7130
@malijayaraj7130 7 ай бұрын
නියමයි රෙසපි එක හැමදාම අපිට අලුත් දේවල් ගේනවට ස්තුතියි
@trmrshophouse
@trmrshophouse 7 ай бұрын
අපි තාච්චි හොයාගෙන ගිහින් ගෙනත් ආප්ප හදාගෙන කෑවේ..........අයියෝ සංසාරේ.....බොහොමයක් ස්තූතියි ඔබට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 7 ай бұрын
😅😅😅😅😅
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 7 ай бұрын
නියමයි..👌නියමයි..👌නියමයි..👌 👏👏👏👏👏👏👏👏👏👏👏🤜🤛
@sumalimaddumabandar4797
@sumalimaddumabandar4797 6 ай бұрын
හොද උත්සාහයක් ස්තූතියි
@ralahami.4343
@ralahami.4343 6 ай бұрын
Woooow ekanam niyamai aiye....❤❤❤
@WijeveeraPriyandani
@WijeveeraPriyandani 7 ай бұрын
ස්තුතියි ඔබ තුමාට අලුත් දෙයක්
@RamyaFernando-v2y
@RamyaFernando-v2y 4 ай бұрын
ඇත්තටම හරිම ෂොක්❤❤❤
@isiranimeshjansz8179
@isiranimeshjansz8179 4 ай бұрын
Wow so good thanks to you♥️🇱🇰
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 ай бұрын
🙏🙏🙏🙏🙏♥️♥️♥️
@pabawathieperera9118
@pabawathieperera9118 6 ай бұрын
What is the amount of rice flour?
@devikaperera3412
@devikaperera3412 6 ай бұрын
Rice powder packet එකෙන් හදන්න පුළුවන්ද chef.
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 6 ай бұрын
Puluwan
@sahanandchathu-pq4ij
@sahanandchathu-pq4ij 6 ай бұрын
හොඳ recipe එකක්
@brendajay7974
@brendajay7974 6 ай бұрын
Yikz.....could you please list down the amount ( grams ) you used in each ingredient. That will help the beginners❤
@thusharadamayanthi4180
@thusharadamayanthi4180 6 ай бұрын
නියමයි.නියමයි
@GunarathneMenike-f8z
@GunarathneMenike-f8z 7 ай бұрын
ගොඩක් ස්තූතියි හරිම ලේසියි
@chandanasamarawickrama3676
@chandanasamarawickrama3676 7 ай бұрын
Chef, Fridge එකේ උඩද යටද තියෙන්නේ, පොල්කිරිවල මිටිකරි කියන්නේ හරිම අනුපාතය කොහොමද, (ගා ගත් පොල් හා වතුරවල අනුපාතය )
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 7 ай бұрын
වතුර දාන්නෑ පොල් කිරි වලින්ම තමයි අනන්නේ. සාමාන්‍යයෙන් පොල් ගෙඩි එකා මාර විතර කිරි ගන්න ඕනෙ ඝනකමට ඒකෙන් තමයි ඉස්සල්ලා ඩෝ එක අනන්න ඕනේ. ඊට පස්සේ තමයි දෙවෙනි මිදිගට හදාගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මේක කරන්න යනවා ලීටරයක් වගේ යනවා ඊළඟට මේක ෆිට් එකේ දාලා තියාගන්නවා නම් ැමදාම සතියක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් ඒක නෝමල් බ්‍රිජ් එකේ තියන්න ඔයාලට ගොඩක් දවස් තියාගන්න ඕන්න ප්‍රෝෂන් එකේ දාලා එලියට අරගෙන ගන්න වෙලාවට පාවිච්චියට ගන්න කෝල් එක බස්සලා
@SESmethevi
@SESmethevi 7 ай бұрын
First comment, Thanks for the recepi.
@kusumhewapathirana478
@kusumhewapathirana478 4 ай бұрын
තෙරුවන් සරණයි පුතා
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 ай бұрын
🙏🙏🙏♥️
@kavindisandarekha2239
@kavindisandarekha2239 7 ай бұрын
වෙන ම රසකට හදන ආප්ප රෙසිපි එකක් ඒක නම් මරැ චෙෆ් 👍
@gaminirajapakse9987
@gaminirajapakse9987 4 ай бұрын
අාප්පසෙඩා වෙනුවට ඉස්ටි කමක්නැද්ද ?දැනුවත් කරන්න !බුදුසරනයි 🙏
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 ай бұрын
සාමාන්‍යයෙන් ආප්පවලට හිස් දානවා අඩුයි ඊස්ට් දානවා අඩුයි. කමක් නෑ. ආප්ප සෝදන්නේ නැත්නම් ්‍රමාණය අඩු කරලා චුට්ටක් දාන්න එහෙම නැත්නම් පොල් වතුර දෙයක් පාවිච්චියට ගන්න
@mykitchenlife5122
@mykitchenlife5122 6 ай бұрын
ෂා නියමයි ඇත්තටම ඒ ආප්ප රෙසිපිය
@chenukamanagamage359
@chenukamanagamage359 4 ай бұрын
Thank you .dewy pihity .❤❤
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 ай бұрын
🙏🙏♥️
@ariyaratnegeegana9112
@ariyaratnegeegana9112 6 ай бұрын
ඔබට බොහොම ස්තුතියි
@GadgetsshopLK
@GadgetsshopLK 7 ай бұрын
අලුත් වැඩක් ❤❤
@PriyanthaHerath-v9r
@PriyanthaHerath-v9r 6 ай бұрын
Thachchiyak. Nathiwai. Hitiyr. Thanks
@jayanthakok8199
@jayanthakok8199 6 ай бұрын
කිරිපිටි වෙනුවට ප්‍රෙස්මිල්ක් දාන්න පුළුවන් ද
@suvimalichathurika7898
@suvimalichathurika7898 5 ай бұрын
මහත්මයා ආප්ප සෝඩා කියන්නේ ඊස්ට් වලටද බේකින් සොඩාද ?
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 5 ай бұрын
is කියන්න වෙනව ජාතියක් ආපසොඩක් කෙනෙක් වෙනම ජාතියක්
@kumarharsha2838
@kumarharsha2838 6 ай бұрын
Supiri 🎉🎉
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 7 ай бұрын
බුදු සරණයි
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 6 ай бұрын
Very nice spicy ❤hoppers
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 ай бұрын
පිටරටක ඉන්න අපිට මොනතරම් වට්නවද ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ❤
@SumuduKrishantha
@SumuduKrishantha 7 ай бұрын
ආප්ප නම් ආප්ප.. 😮😮 එකක් ඇති.. Good job chef 😊
@lakyshawineetha7988
@lakyshawineetha7988 6 ай бұрын
Hoda adahasak ❤❤❤❤
@digitaldiariesbynishu
@digitaldiariesbynishu 7 ай бұрын
Niyamai e appa eka nm
@nilukamanohari1736
@nilukamanohari1736 7 ай бұрын
Superb 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nayananandani5353
@nayananandani5353 7 ай бұрын
Thank you 💕🌹
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 6 ай бұрын
Pitarata inna apita watinawa
@kusumhewapathirana478
@kusumhewapathirana478 4 ай бұрын
කොච්චර වෙලාවක් හාල් පොගන්න දාන්න ඕනද පුතා
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 ай бұрын
Unu watura danawanam 40 winadi danna normal paya 3 waga ati 🙏🙏🙏🙏♥️♥️♥️
@ashengunathilake8663
@ashengunathilake8663 7 ай бұрын
මේක හොඳ වැඩක්
@janetries2533
@janetries2533 7 ай бұрын
Thank you so much sir.
@sigithisigithi
@sigithisigithi 7 ай бұрын
වටිනා රෙසිපි එකක්
@malkanthividanage5331
@malkanthividanage5331 5 ай бұрын
Thank you ❤❤❤
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 5 ай бұрын
🙏♥️♥️♥️♥️
@Vinuri.2006
@Vinuri.2006 7 ай бұрын
ස්තුතියි ❤🙏🏻
@DevikaErandiFernando
@DevikaErandiFernando 7 ай бұрын
Shaaa...niyamai...narakada. UMBALAKADA KUDU tikakuth mix karanam...ethakota LUNUMIRIS ARPPA kiyanna puluwan....supiri chef..❤❤🎉🎉🎉🎉
@iranganinielsen3081
@iranganinielsen3081 7 ай бұрын
කිරි පිටි පවුඩර් දාන්නම ඕනද
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 7 ай бұрын
කිරිපිටි දාන්නෙ ආප්පෙ රන්වන් පාට වෙන්න ඕනි නිසා ඔයාට ඕන්නං මාරි බිස්කට් ටිකක් හොඳට කුඩු කරලා එකතු කරගන්න පුළුවන්
@inokajayaratne166
@inokajayaratne166 7 ай бұрын
කිරිපිටි නොදා හදාගන්න පුලුවන්ද?
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 7 ай бұрын
Puluwan mari biskat kudu karala danna
@anomaperera8737
@anomaperera8737 6 ай бұрын
ආප්ප සෝඩා ප්‍රමාණය කොපමණද .
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 6 ай бұрын
Tbs 2
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 7 ай бұрын
Me masaya balanna vela na Hama ekakma bakanna one Stutiy
@udayanganidesilva4251
@udayanganidesilva4251 7 ай бұрын
👍👍💐💐👌👌
@liticiafelthman9453
@liticiafelthman9453 7 ай бұрын
Honda deyak chef.🎉🎉😂😅
@anupamapremarathne7810
@anupamapremarathne7810 7 ай бұрын
👍👍
@priyankaupathissa7527
@priyankaupathissa7527 7 ай бұрын
බිත්තර දාන්නෙ නැ තිව හදන්න බරිද
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 7 ай бұрын
නන්ස්ටික් පෑන් එක පුළුවන් වෙන්න ඕනේ
@kusumhewapathirana478
@kusumhewapathirana478 5 ай бұрын
👍
@marianrodrigo5500
@marianrodrigo5500 6 ай бұрын
මෙච්චර බේකින් පවුඩර් දාලා කොහොමද මිනිහෝ කන්නේ
@malkaranasinghe3115
@malkaranasinghe3115 6 ай бұрын
ඇත්තෙන්ම...බේකින් සෝඩා තේ හැඳි 2ක් දාල කන්නෙ කොහොමද කියල මාත් හිතුවා.
@tharangaruwan8306
@tharangaruwan8306 7 ай бұрын
❤❤
@niroshaperera3405
@niroshaperera3405 6 ай бұрын
👍👍👍
@swarnadias5846
@swarnadias5846 7 ай бұрын
Stutii godak
@chithraniabeywardhana1307
@chithraniabeywardhana1307 7 ай бұрын
හාල් පොගවලාද ගත්තෙ
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 7 ай бұрын
Ow
@cjayanthi3023
@cjayanthi3023 7 ай бұрын
Kade piti walin barida?
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 6 ай бұрын
@@cjayanthi3023 puluwan
@KenuthaDilmitha-td3eq
@KenuthaDilmitha-td3eq 7 ай бұрын
👍🌹👍
@NiroshaniRathnathilaka
@NiroshaniRathnathilaka 5 ай бұрын
👌👍🍕🥘🔪
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 7 ай бұрын
👍🙏❤️❤️❤️
@siyamalipriyadarsika598
@siyamalipriyadarsika598 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@latawickrama1232
@latawickrama1232 6 ай бұрын
❤❤❤❤❤🇮🇹🇱🇰
@LalithaKumari-k3f
@LalithaKumari-k3f 7 ай бұрын
❤🎉🎉🎉🎉🎉🎉
@jayasiriliyanage7589
@jayasiriliyanage7589 6 ай бұрын
Please don't show this again 😂
@renukasisira8591
@renukasisira8591 6 ай бұрын
Thank you ❤
@HirunMadusanka-x6c
@HirunMadusanka-x6c 7 ай бұрын
❤❤
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН