No video

SLIATE HND Intake 2023/2024 | About Selection Process | තෝරාගැනීම් කරන ආකාරය සම්බන්ධ ගැටලු

  Рет қаралды 8,579

Dilshan Maduranga

Dilshan Maduranga

Күн бұрын

පාඨමාලා සඳහා බඳවාගන්නා ප්‍රමාණය.
ATI වලට අලුතෙන් එකතු වුණු / ඉවත්වුණු පාඨමාලා.
අවශ්‍ය Z-Score අගයන් තීරණය වන හැටි.
Selection test නැති නිසා මොකද වෙන්නේ....
නව ලකුණු ලබා දීමේ පටිපාටිය

Пікірлер: 108
@KavishkaWijesinha-eu4hw
@KavishkaWijesinha-eu4hw 21 күн бұрын
දන්න කෙනෙක් කියන්නකෝ, Interview කොලේ තියෙන ලියාපදිංචි වූ දිනයේ සිට සිසුන්ගෙන් මසකට රු 5000 ක් අය කරනවා කියලා තියෙනවා. ඒක සම්පූර්ණ පාඨමාලාව පුරාම අය කරනවාද? නැත්නම් දින 60 ට පසු ලියාපදිංචිය අවලංගු කිරීමත් සමඟ මසකට රු 5000 ක් අය කිරීම නවත්වනවා ද?
@chandanakelum5663
@chandanakelum5663 2 ай бұрын
2023/2024 උසස්පෙල සමත් සිසුන්ට අයදුම්පත් කැදවන දිනගනන් ආසන්න වශයෙන් කියන්න පුලුවන්ද
@user-qz4ks5nw6i
@user-qz4ks5nw6i 2 ай бұрын
Eelaga awurudde
@nathashasewumini4420
@nathashasewumini4420 2 ай бұрын
Ane sured ..​@@user-qz4ks5nw6i
@Game_space777
@Game_space777 Ай бұрын
දැන් පුළුවන්
@ChathurikaPrabodya
@ChathurikaPrabodya 2 ай бұрын
මේ පාර ඇපිටුඩ් ටෙස්ට් නැද්ද කෙලින්ම බදව ගන්නවද 😢
@SR-ks3cg
@SR-ks3cg 2 ай бұрын
2023/24 බැජ් එක පටන් ගන්නෙ කවද්ද.
@yasodhagimhani7184
@yasodhagimhani7184 3 ай бұрын
HNDPM හා HNDTHM වලින් යන්න පුලුවන් JOBS මොනවද කියන්නකො සර්.. Please
@Chi_2002
@Chi_2002 11 күн бұрын
Sir july 19 closing date thibba gazzet eken mn apply kra.mt interview awa. Kawadada sir apiwa badawaganne. 12 orientation program thibbe e gazzet eken apply krpu ayatada,
@chamaboycdurmus4768
@chamaboycdurmus4768 Ай бұрын
මම 2019 AL කලේ අඩෝ මටත් ආවා♥️
@pramodyahansamali100
@pramodyahansamali100 3 ай бұрын
Ekama course ekata pradesha kihipyaka illanna puluwnda apita.udaharanayak widiyata hnd english course eka amapara,kegalla gall wage kihipayaka illanna puluwnda
@sewwandiabeysundara5117
@sewwandiabeysundara5117 Ай бұрын
Sir account ekta log wena password ek reset krnn barida ane mta pasword ek mathka name udaw krnnko
@user-py3lu5br9k
@user-py3lu5br9k 3 ай бұрын
Sir, My Z score is 0.9287 in the commerce stream. Will I get selected to sliate? It's worth to do HNDA / HNDBA?
@punsararajapaksha2935
@punsararajapaksha2935 2 ай бұрын
Sir plz reply mata hnd in english krnn meke widihata marks 25 enne ethkot mawa select wennthi weid mokd mn o/l english lit karalth nh a/l main sub ekk widiht english karalath nh
@dilshanmadu
@dilshanmadu 2 ай бұрын
Dala balanna.... Hariyatama kiyanna ba ithin
@matheesha431
@matheesha431 2 ай бұрын
HNDIT එක කරල degree එකක් ගන්න පුළුවන් campus මොනාද කියල කියන්නකො
@vihangidilhara4328
@vihangidilhara4328 Ай бұрын
2021 A/L Results වලින් කරන්න බැරි ද?
@chamod7199
@chamod7199 2 ай бұрын
A/l english wlata thiyenne F ekak nam HNDT agriculture course ekata apply karanna barida ..
@nethmihansamali6643
@nethmihansamali6643 3 ай бұрын
sir me para HNDIT ekata ganne OL,AL ict subject karala inna aya vitharad..? 2019 al kale..eth man apply karanne 2021... 3rd shy eken..me nisa select wenekm nadd ?
@dilshanmadu
@dilshanmadu 3 ай бұрын
video tika awadanen balanna....
@dilakshasewmini1141
@dilakshasewmini1141 2 ай бұрын
Sir HNDA Aplly කරන්න O/L English S passes එකක් ඔනි ද
@Keshiniindrachapa86
@Keshiniindrachapa86 3 ай бұрын
Thankyou sir
@SachiniHansana
@SachiniHansana Ай бұрын
Sir man mge 2022 results valin june 10 application damma , habai mge 2022 results madi hinda mn aye mge 2023 results valin application july vala damma (danata sathi 2 kata kalin) mt ada register venna enna kiyla email ekak ava , mn dan documents tika hada gnna oni sir , mn dn kohomda sir mava thoragena thiyenne 2022 results valin da 2023 results valin da kiyala hoya ganne
@sandaruwan8724
@sandaruwan8724 Ай бұрын
ඔයාට ආපු courses එක මොකද්ද
@bhagyadweerasinghe
@bhagyadweerasinghe 3 ай бұрын
සර් මම විද්‍යාපීට ඇප්ලයි කරලා ඉන්නෙ දැන් මම hnd aply කරල තේරුනොතින් පස්සෙ විද්‍යාපීටත් සිලෙක්ට් උනොත් මට පීට වලට යන්න බැරිද
@dilshanmadu
@dilshanmadu 3 ай бұрын
Apply karata awulak na. Register wunoth thamai aul.
@user-jh4ru3cz5p
@user-jh4ru3cz5p 3 ай бұрын
Sir open university eke bechelor of science degree ekt register wela ine HND ekak krn gmn open uni eke degree eka krana puluwnd
@dilshanmadu
@dilshanmadu 3 ай бұрын
ow
@UdaraLakshan-x9m
@UdaraLakshan-x9m Ай бұрын
2024 /2025 ayat applycation awad
@user-vk9vh5lr5c
@user-vk9vh5lr5c Ай бұрын
HND Accountancy 2023 batch galle interview apu aya innavada 😊
@dewikarangama2027
@dewikarangama2027 2 ай бұрын
2023/24 aya kawada wage ganida.application danna ona kohomada
@RUSH-qx5bf
@RUSH-qx5bf 3 ай бұрын
Gazette eke trinco walath HNDIT FT thiynwa
@RashiniKavindi-fp6mc
@RashiniKavindi-fp6mc Ай бұрын
Sir මගේ ඊමේල් එකට kegalle sliate එකෙන් email එකක් ඇවිත් registration of the HNDE ගෙනියන්න ඕනිවා කියලා ඒක Confirm කරලා online registration වෙන්න Google form link එකක්වත් එවලා නෑනේ.🤔
@shenubhagi5095
@shenubhagi5095 Ай бұрын
Matath e msg eka nam awa halo date ekk dala nane thama
@RashiniKavindi-fp6mc
@RashiniKavindi-fp6mc Ай бұрын
Ekane 🙄
@someoneyoudonotknowme
@someoneyoudonotknowme Ай бұрын
Oya kegalle knkd. Krn diploma eka mkkd
@nuranhesara5951
@nuranhesara5951 3 ай бұрын
Application dapu eka waiting for approval kiyala thamath penne
@Udayaa79
@Udayaa79 3 ай бұрын
HNDIT එක කරන ගමන් Moratuwa BIT එක කරන්ට පුලුවන්ද
@dilshanmadu
@dilshanmadu 3 ай бұрын
දෙකේම වැඩ කරගන්න එපා වෙන්නෙ නැත්නම් අවුලක් නෑ.
@AmaraJayawardana-pg2cp
@AmaraJayawardana-pg2cp 2 ай бұрын
2022 අයටත් පුළුවන් ද
@kalanihansamali6858
@kalanihansamali6858 2 ай бұрын
IT Diploma ekk karala ,IT NVQ Setificate tiyena ayata meke IT diplpma ek karann Chance ekk den nadda .plz reply 😢😢😢😢
@dilshanmadu
@dilshanmadu 2 ай бұрын
AL walin ganne
@slca
@slca 2 ай бұрын
Age 23 adu aya witharailu neda ganne ?
@deshanipigera
@deshanipigera 2 ай бұрын
Sir meke HND eken passe degree ekh krnn puluwan moked ?
@GaweshaPeiris
@GaweshaPeiris 3 ай бұрын
Sir api pending results group eka oya apply karanna apa group eka aya namina neda
@dilshanmadu
@dilshanmadu 2 ай бұрын
e kiwwe
@chathunibea9326
@chathunibea9326 3 ай бұрын
Sir mulinm FT gihilla psse PT walata maru wenna puluwn da
@slca
@slca 2 ай бұрын
Age limit eka mokadda hndit walata?
@user-he8xy4lm8h
@user-he8xy4lm8h 2 ай бұрын
Sir aptitude exam nehe nedhe ?
@PiyumiRathnayaka-eu3er
@PiyumiRathnayaka-eu3er 3 ай бұрын
Sir.. mama maths kre.. matalen z ek 0.2398 eid course ekk
@ddt9658
@ddt9658 3 ай бұрын
සර් මං HND apply කරන්න ඉන්නේ 3shy එකෙන් මගේ Zඑක වැඩි ඒකෙ නිසා, ඒත් සර් මං 3shy එකෙ common general test, general English ලිව්වේ නෑ, එතකොට මං 2shy එකෙ common general test එකෙන් ලකුණු 60ක් තියනවා ඒකයි 1shy එකෙ general English s pass එකක් තියෙනවා,එකම රිසාල් ශීට් එකෙ නැති එක ප්‍රශ්නයක් වෙනවද?
@dilshanmadu
@dilshanmadu 3 ай бұрын
Ewata nm awulak na
@nethmihansamali6643
@nethmihansamali6643 3 ай бұрын
oya kohomada apply kare.? matath oya prshnema තියනවා.. please reply
@ddt9658
@ddt9658 3 ай бұрын
@@nethmihansamali6643 mn apply kra ad mn AL results vl z ek vdi eken apply kre general English, common general test Vadim rest thiyn ev damma ,ek ven auruddak unat aulak na interview ekedi a resale sheet pennanva
@nethmihansamali6643
@nethmihansamali6643 3 ай бұрын
@@ddt9658 aaa hri...oya koheda ? HND eke monatada apply kle..? mn rathnapura mn it ekata apply karanna haduwe..eth me para ekata gnna vidiha tikk wenas..OL,AL ict karala nathi nisa select wenekm na samahara vita..
@priyanthakm9443
@priyanthakm9443 2 ай бұрын
Sir O/L result blnwad?
@ShamlaSham-zi4nj
@ShamlaSham-zi4nj 2 ай бұрын
Kandy eke Agri nedda? Anyone?
@shashikapiyumali9863
@shashikapiyumali9863 2 ай бұрын
Mata na kiuwane.mn ktha kr me lgdi dwska
@Rumeshagangani2054
@Rumeshagangani2054 3 ай бұрын
sliate eke hnd karala uniwasity college eke digree walata apply karanna barida sir. meka praiwat nisa
@dilshanmadu
@dilshanmadu 3 ай бұрын
Meka pvt newei. under the ministry of education. habai univotec eke gannawada nadda, mona course da kiyala hoyala balanna wenawa
@FathimaSumaiya-so5nj
@FathimaSumaiya-so5nj 3 ай бұрын
Sir man hnd in english kegglen full time apply karnna thama ine mage marking scheam eka anuwa lakunu 45 nikn hari full time ekata selct une nathan 2nd choice eka widihta ekama part time danna barida?
@geethakumari6289
@geethakumari6289 3 ай бұрын
මටත් ඔය ලකුණුමයි. English lit එකයි A/L වලට English හැමෝම කරන්නෙ නෑනෙ.විභාගයකින් ගන්නවා නම් එකක්.එතකොට ලකුණු වලින් නෙ ගන්නෙ.මේක අසාධාරණයි ඇත්තටම.මමත් අවුලෙන් ඉන්නෙ තේරෙයිද නැද්ද කියලා.😔😔
@dilshanmadu
@dilshanmadu 3 ай бұрын
Full time part time ekata illanna ba. 2nd choice full time ma ekak thamai danna wenne
@dilshanmadu
@dilshanmadu 3 ай бұрын
හැමෝම කරන්නෙ නෑ කියන්නෙ ඇප්ලයි කරන අයගෙත් එහෙම අය අඩුයි නෙ
@ShamlaSham-zi4nj
@ShamlaSham-zi4nj 2 ай бұрын
Arts karapu ayata beridha
@mithundharmanga6280
@mithundharmanga6280 3 ай бұрын
NVQ 4 තීන කෙනෙක්ට HNDIT ඇප්ලයි කරන්න පුලුවන්ද? A/L වෙනුවට NVQ 4 සහතිකය ඉදිරිපත් කලොත් ඇතුලු වෙන්න පුලුවන්ද?
@dilshanmadu
@dilshanmadu 3 ай бұрын
AL balanawa
@starbaby7308
@starbaby7308 3 ай бұрын
සර් මන් දැනට open university එකෙ management degree එක කරන ගමන් ඉන්නෙ. ඒත් එක්කම මෙ HND Management course එක කරන්න පුලුවන් ද
@dilshanmadu
@dilshanmadu 3 ай бұрын
දෙකේම වැඩ ඇදගෙන යන්න පුළුවන් නම් අවුලක් නෑ. නිදහසක් නම් නැතිවෙයි.
@043randima9
@043randima9 2 ай бұрын
Oya open uni eke management degree ek krnvd.mt oyav poddak contac krgnn puluvbd
@starbaby7308
@starbaby7308 2 ай бұрын
@@043randima9 monwd
@sandaruwan8724
@sandaruwan8724 Ай бұрын
Engenering වලට interview එන්න කියල msg ආපු අය ඉන්නවද…
@KasuniKaweesha
@KasuniKaweesha 27 күн бұрын
Thama nane.mata awe na
@sandaruwan8724
@sandaruwan8724 27 күн бұрын
@@KasuniKaweesha මන් කොලඹ sliate එකට අද කතා කරා.එයාල කිව්ව 2023 results වලින් ඉල්ලුව අයට ලිවුම් post කරාලු.තව ටික දවසකින් අපිට එයිලු. අනේ මන්ද, gazette එකේ තිබ්බෙ email එකක් හරි sms එකක් හරි එනව කියල නේ.
@sandaruwan8724
@sandaruwan8724 27 күн бұрын
@@KasuniKaweesha මන් කොලඹ sliate එකට අද කතා කරා.එයාල කිව්ව 2023 results වලින් ඉල්ලුව අයට ලිවුම් post කරාලු.තව ටික දවසකින් අපිට එයිලු. අනේ මන්ද, gazette එකේ තිබ්බෙ email එකක් හරි sms එකක් හරි එනව කියල නේ.
@KasuniKaweesha
@KasuniKaweesha 27 күн бұрын
@@sandaruwan8724 thank you ane.eka nam loku deyak.mama baye hitiye.ethakota email ekak enne nadda
@sandaruwan8724
@sandaruwan8724 26 күн бұрын
@@KasuniKaweesha email එකක් නම් එන්නැති වෙයි වගේ තමා. ගිය අවුරුද්දෙ engineering වලට select වෙච්ච ලමයෙක් එක්ක මන් කතා කරා.ඒයත් කිව්ව එයාලටත් ලිවුමක්ලු ආවෙ interview එන්න කියල.
@menukaushalya
@menukaushalya 2 ай бұрын
Sir HND apply karann 10 wenida wenakan puluwanda..
@dilshanmadu
@dilshanmadu 2 ай бұрын
Ow
@sadunikavindya1041
@sadunikavindya1041 2 ай бұрын
​@@dilshanmadu 2023 A/l result apu ayatath 10 wenida kalin apply karanna puluwanda? naththan date ekak kiyanawada?
@selvanayagamkalaiselvan97
@selvanayagamkalaiselvan97 3 ай бұрын
Sir. I have calculated my marks. I have got 66 marks for HNDIT. Will I be selected? I hope to go to Kegalle ATI?
@dilshanmadu
@dilshanmadu 3 ай бұрын
It's difficult to say that you will be selected, without knowing the marks of other applicants (who have applied for HNDIT Kegalle in your case) It's about 120 student capacity for the Kegalle HNDIT. That means, the first 120 from the highest mark will be selected. If there is no more than 120 applicants who have got marks above 66, you will be selected
@chamod7199
@chamod7199 2 ай бұрын
A/l english wlata thiyenne F ekak nam HNDT agriculture course ekata apply karanna barida ..
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 22 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 19 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН