සෙරෙප්පු ඩිසයින් කිරීම /slipper design/ස්වයං රැකියා අවස්ථා සිංහල business ideas

  Рет қаралды 3,762

දිරියෙන් නැගිටිමු

දිරියෙන් නැගිටිමු

Күн бұрын

0771271157 whatsapp
0752282423 call
Vasee Creations වෙත සම්බන්ධ වූ ඔබව ඉතා ගෞරවයෙන් පිළිගන්නවා.ඔයාගෙ ජීවිතේ නව ඉදිරි පියවරක් තැබීමට අපව තෝර ගැනීම ගැන ඉමහත් සතුටට පත්වෙනවා.ඔබට විශ්වාසදායී සේවාවක් ලබා දීමට අප ආයතනය මුලු හදවතින්ම කැපවී සිටිනවා.
0771271157
orders ලබාදීමට ඉහත අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න .
මගේ දිරියෙන් නැගිටිමු youtube චැනලය මගින් නිරතුරුවම ඔබට සාර්ථක ස්වයං රැකියා සම්බන්ධව සියලුම අත්දැකීම්,දැනුම බෙදාදෙනවා.
KZbin channel-
/ @diriyennegitimu
ඒ වගේම අපේ facebook page එකත් follow කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
Fb page - bit.ly/3JSsHeH
Catalog එක බලලා අවශ්‍ය අයිතම තෝරා ගන්න පුලුවන්.ඒ සදහාcatalog එක පහල ඇති නිශ්පාදන වල photos මගින් හෝ packages මගින් ඔබට අදහසක් ලබා ගත හැකියි.
මගේ / @diriyennegitimu
KZbin channel එක මගිනුත් මේ සදහා අවශ්‍ය සියලුම දැනුම ලබා දී තිබෙනවා
පහත video එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙන වෙනම design වලට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියල.
ඒ design වලට වගේම catalog එකේ තියෙන හැම design එකකටම මං ගාව අවශ්‍ය දේවල් තියෙනවා.catalog එකේ නැති දෙයක් උනත් මට කියන්න මම උපරිමයෙන් උත්සාහ කරනවා ඒ අමුද්‍රව්‍ය සපයන්න.
• සෙරෙප්පු බිස්නස් /slip...
ස්වයං රැකියා අවස්ථා පිළිබඳව 100% ක් ප්‍රායෝගිකව දැනුම ලබාදීම මූලික අරමුණ කරගත් මෙම චැනලය මගින් විවිධ පාඨමාලාවන් ඔබ වෙත ගෙන එනවා.
ඒ අතර ස්වයං රැකියා අවස්ථා ,තිර රෙදි පාඨමාලාව ,soft toys පාඨමාලාව ,මැහුම් ගෙතුම්,කේක් නිර්මාණකරණය පිළිබඳ සම්පූර්ණ දැනුම එකම චැනලයක් මගින් ලබා දෙනවා .
බෙඩ්ෂීට් හා කොට්ට උර ව්‍යාපාරය හරියට කරමු - • Bedsheets sewing / Bed...
eyelet curtain video - ( එක පාරින් මිම්ම ගන්න හැටි)
• How to make eyelet cur...
eyelet curtain - (ජනේලයේ පළල බෙදෙන්නේ නැති ගානක් ආවොත් මිමි ගන්න විදිහ )
• Eyelet Curtain / How t...
මහන්න දන්නැති අයටත් curtain මහන්න පුළුවන් ලේසිම ක්‍රමය-
• How to make curtains /...
තාරාවා - • Soft Toys Making Cours...
දවසට පැයක් වැඩ කරලා මාසෙට 50,000 ට වඩා හොයන්න - • Soft toys making at ho...

Пікірлер: 32
@udithapromod9908
@udithapromod9908 6 сағат бұрын
Mis Mt serappu 10ye pekej 1ka gnna puluwanda
@TharushiHimasha-s5b
@TharushiHimasha-s5b 23 күн бұрын
Me missgen mn oder gannawa..harima colitis slippers..me video ekath api wage aluthin bissnes Ekak patan gann inna ayata harima wadagath video ekak.. missta jayen jayama wewa❤
@LeraRoses
@LeraRoses 20 күн бұрын
Thank you miss. Ada mama misge vido balala misgenma badu gennam patan gaththa Dan karan yanawa Thank you miss oya dunnu danumata❤❤❤❤❤❤🙏
@AyeshaMilani-t8w
@AyeshaMilani-t8w 27 күн бұрын
Man oyagen odar ganna kenek harima vadagath video eka❤
@diriyennegitimu
@diriyennegitimu 26 күн бұрын
Thank you dr
@kokilajegan1857
@kokilajegan1857 23 күн бұрын
I like this package. Do you have COD
@GeethamaliAthukorala
@GeethamaliAthukorala 20 күн бұрын
Mamath patan ganna hitagena Badu genna gaththa..
@DewminiMadushani-t7r
@DewminiMadushani-t7r 21 күн бұрын
මමත් මෙ වැඩෙ පටන් ගත්තා මිස් ගෙන්ම තමා බඩු ගත්තේ දැන් මන් වැඩෙ කරගෙන යනවා😊
@RasikaPriyangani-k3r
@RasikaPriyangani-k3r 28 күн бұрын
Good morning mis❤ mama th slippers bisnass eka patanganna yanne.badu tikak gennagaththa.misge video balanna gaththa.godak dewal igenagaththa.misgen mama idiriyaedi badu oder karanna balaporoththu wa inne.arthika prashna thiyanawa.e nisai meka patanganna hithuwe.loku manasika suwayakuth me wedakaranakota thiyenawa mis.....
@IroshaAmali
@IroshaAmali 26 күн бұрын
Godak pin .miss oyata me wage hamadema kiyala dunnata.mata.danaganna puluwanda සෙරෙප්පු ජෝඩුව kiyada kiyala.matath hadanna oni .oba thumiyage pahadili kirimata mama godak kamathi hamadema pahadiliwa kiyanawa .oyata me hamadekatama godak pin bs
@NilukaDulanjali-x3s
@NilukaDulanjali-x3s 21 күн бұрын
Mamath misgen badu odar kala mis mama danne nathi dewal kiyala dunna.mata mis kiyapu vidihatama kisima adupaduwak nathiwa welawata magebadu tika ewala thibuna.mista gdak sthuthi mis.
@dhanushkasadamali7645
@dhanushkasadamali7645 27 күн бұрын
Mis mamath කැමතියි ,
@diriyennegitimu
@diriyennegitimu 26 күн бұрын
Whatsapp please
@KumariKumari-xr6vs
@KumariKumari-xr6vs 28 күн бұрын
හරිම වැදගත් මිස් මාත් ලංකාවට ආවගමන් පටන්ගන්නව ...ඔයාගෙන් බඩුගන්න පුලුවන් නේද මිස්
@diriyennegitimu
@diriyennegitimu 28 күн бұрын
Ou dr
@HarshikaPramodani
@HarshikaPramodani 14 күн бұрын
Misgen badu tika ganna puluwanda
@diriyennegitimu
@diriyennegitimu 13 күн бұрын
Ou dr
@Ajith1789-m6q
@Ajith1789-m6q 27 күн бұрын
mat mayagan badu gannawa badu hodai.
@diriyennegitimu
@diriyennegitimu 26 күн бұрын
Thank you dr
@NilupaKrishani-mt4dw
@NilupaKrishani-mt4dw 25 күн бұрын
Mata sluthenma igena ganna puluvanada
@diriyennegitimu
@diriyennegitimu 24 күн бұрын
Whatsapp or call
@NilupaKrishani-mt4dw
@NilupaKrishani-mt4dw 24 күн бұрын
Math asai patan ganna
@diriyennegitimu
@diriyennegitimu 22 күн бұрын
Whatsapp please
@chandimohottige2243
@chandimohottige2243 6 күн бұрын
මිස් මටත් ගන්න පුළුවන් ද
@diriyennegitimu
@diriyennegitimu 6 күн бұрын
Whatsapp please
@NilminiNilmini-b5c
@NilminiNilmini-b5c 20 күн бұрын
පෝන් නො..එක එවන්නකෝ මිස්
@diriyennegitimu
@diriyennegitimu 20 күн бұрын
0771271157
@kanthiwijesekara7414
@kanthiwijesekara7414 28 күн бұрын
JayWawa
@darshikaSadamali-b5l
@darshikaSadamali-b5l 13 күн бұрын
Wupp nmbar eka danna
@diriyennegitimu
@diriyennegitimu 13 күн бұрын
0771271157
@SudeshKapila-q8j
@SudeshKapila-q8j 28 күн бұрын
Me WhatsApp eka ta sms ekak ewwa oyala details ewanna ..
@diriyennegitimu
@diriyennegitimu 28 күн бұрын
Ok dr
Hair clip / swayan rekiya/ konda katu hadana hati / කොණ්ඩ කටු හදමු
17:09
දිරියෙන් නැගිටිමු
Рет қаралды 29 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 199 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 44 МЛН
සෙරෙප්පු ,කොණ්ඩ කටු,හෙයාර් බෑන්ඩ් /work from home/ business ideas
18:09