Rev Kirulapana Dhammavijaya thero l සබ්බ පහාය ගමනීයං -ඒ මොකද්ද ඒ

  Рет қаралды 246,470

Neth FM Bana

Neth FM Bana

Күн бұрын

Пікірлер: 998
@ayeshamaduwanthi2861
@ayeshamaduwanthi2861 Ай бұрын
ඔබ වහන්සේගේ බන අහල මයි හිත හදා ගත්තෙ ස්වාමීන් වහන්ස. වඩිනු මැන යලිත් සසුන් කෙත අස්වැද්දුම පිනිස .ඔබ වහන්සේට චිරාත් කාලයක් ශ්‍රී සද්ධර්ම ය පතූරුවාලීමට අවකාශ ලැබේවා !!!
@nimehadilhari6639
@nimehadilhari6639 Ай бұрын
Ayeth wadinwanam
@KwtWpr
@KwtWpr 5 күн бұрын
Esema wewa
@thenujathulsara2173
@thenujathulsara2173 Ай бұрын
ඔබ වහන්සේ ගේ දේශනා වලින් හිතට සැනසුමක් දැනුන අවස්ථා අනන්තයි බුදු දහම ජීවිතය ට එකතුකර දුන් ඔබවහන්සේට තෙරුවන් සරණයි
@SanjanaMallwaththage
@SanjanaMallwaththage Ай бұрын
ඕකට තමා කිය්න්නෙ ධර්මය සරණ යන්න පුද්ගල සරණ යන්න එපා කියල
@indumathisakunthala3875
@indumathisakunthala3875 Ай бұрын
කවුරු මොනව කීවත් ඔබ වහන්සේ බුදු පුතෙක් විදියට බලන්න කැමතියි
@chandraaa3849
@chandraaa3849 Ай бұрын
ගරු ස්වාමීන් වහන්ස බුද්ධ චිවරය මොන හේතුවකින් හෝ අත් හැරියා නම් නැවත දරා බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වන්නට ගෞරවයෙන් වැද නමස්කාර කර බැගෑපත් අරාධනා කරමි මා ඇතුළු බොහෝ අප වෙනුවෙන් 🙏🙏🙏තෙරුවන් සරණයි!!!
@CSJTNW-i
@CSJTNW-i Ай бұрын
❤🙏
@YashikaAwanthi
@YashikaAwanthi Ай бұрын
❤❤❤
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf Ай бұрын
Ane ow ara tharam honda gampaha maha nama hamuduruwoth apita nathi una ane me thara darma danna maha nama hamuduruwanwath wenas kala mama nam hithanne na me hamuduruwo upawafi una kiyala boru kathwak neda
@Penny-b9x
@Penny-b9x Ай бұрын
සම්මා සම්බුදු සරණයි ඔබට
@maleeshanalindi8045
@maleeshanalindi8045 Ай бұрын
Ou ane pin sidda wenawa,,,,,,,,,
@jeewanlanka4682
@jeewanlanka4682 Ай бұрын
මම දහම් පාසල් ගිය,පස්සෙ දහම් පාසැලේ උගන්නපු උපතින් බෞද්ධ කෙනෙක් . ඒත් "අපි මැරෙනවා පින්වතුනි"කියලා කෑගහලා කියලා මේ ධර්මය කියන්නේ යන්න පාරක්,මම කරන්න ඕනේ පරීක්ෂණයක් කියලා මාව තල්ලුකරේ ඔබ වහන්සේ.ඔබ වහන්සේගේ ගත මොන ඇදුම දැරුවත් සිත පැවිදියි.ඔබවහන්සෙ මට පෙන්නුවේ පාර.මේ ධර්ම මාර්ගයේ මට ධර්මය දැනුනා,තේරුනා.අද වෙද්දී මොන ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයෙ මොන තැනින් ගාම්බීරව ගැබුරුවට කිව්වත් ඒ ධර්මකරුණු එකින් එක ගැලපීගෙන ඒ ධර්මතාවයන් වැටහෙද්දි මට කදුලු එනවා මේ ධර්මය මොනතරම් ආශ්චර්‍යවත්ද කියලා අනේ මට ඒක තේරෙනවනේ කියලා .මාව මෙතැනට ගේන්න යොමුකලේ ඔබවහන්සේ.වැටහෙන බණපදයක් ගානේ මම තුරුනුව්න් කෙරෙහි අපමන පැහැදෙද්දි ඔබ වහන්සේ ගැන ඇතිවන ගෞරවය අපමණයි.මා වගේ තව කොපමණ දෙනා ඇතිද?ලෝකයට ප්‍රතිචාර නොදක්වා උපේක්ෂාවෙන් පසුවෙන.ඔබවහන්සේ මගේ මේ දිවියේ කළණ මිතුරානන් වහන්සේමයි. සැමදා බැතියෙන් පාදනමස්කාර කරමි හිමියනි!සාධු සාධු සාධු
@RajapakshaRandi
@RajapakshaRandi Ай бұрын
❤❤❤❤ aniwariyen
@pdmavij1531
@pdmavij1531 Ай бұрын
ඇත්ත තමයි ❤❤❤❤
@Penny-b9x
@Penny-b9x Ай бұрын
මාගේ ගෞරවය
@shayamaliweerasinghe9602
@shayamaliweerasinghe9602 Ай бұрын
Sadu! Sadu! Sadu! Unwahanse kalyanamithrayekmai.🙏
@a.s.w.9619
@a.s.w.9619 Ай бұрын
ඔව් මටත්! මැරෙනකන්ම පිහිට මගෙ ස්වාමීන් වහන්සේ තමයි.. 😢
@NadeekaUdayakumari-j2z
@NadeekaUdayakumari-j2z Ай бұрын
බුදු හාමුදුරුවනටත් අපහස කල ලොකෙක අපි ඉන්නෙ ස්වාමීන් වහන්ස .යලි බුදු සසුන බබලන්න වඩිනු මැනවි.
@HarathRms
@HarathRms Ай бұрын
ඔබවහන්සේ සාසනයෙන් ඈත්වීම හාමුදුරුවනේ.
@HarathRms
@HarathRms Ай бұрын
විශාල පාඩුවක් හාමුදුරුවනේ
@bpjayasinghe5091
@bpjayasinghe5091 Ай бұрын
ගෑනියෙක් අරන් ආපහු වඩි බලාගෙන හිටපන්
@Mm-wn1oy
@Mm-wn1oy Ай бұрын
ජනාධිපති උනොත් ඒක ඊට වඩා හොදට කරන්න පුලුවන්.
@Sunil-ru3wb
@Sunil-ru3wb 28 күн бұрын
ඕකා සිවුරු ඇරිලා වටේ ගිහිල්ලා හැමනිලා ආයෙ සිවුරට රිංගනවා තමයි තොපි වගේ ආගමෙන් අන්ද වෙච්චි උන් ඉද්දි 😅😅
@yamunavinodanikarunanayake
@yamunavinodanikarunanayake Ай бұрын
සංඝ රත්නය රැකගන්න අපිට සාසනේ නාමයෙන් වගකීමක් තියෙනවා..... එකදු හෝ හිමිනමක් නැති කලක,,,,, හිතන්න පොඩ්ඩක් කාගෙ සරණද අපිට. නිර්මල බුද්ධ වචනය අපට දේශනා කල ඔබ වහන්සේ මටත් මගෙ දරුවන්ටත් බුද්ධ පුත්‍රයෙක්මයි..🙏🙏🙏🙏🙏🙏 වඩින්න යලිත් මගෙ පිංවත් ස්වාමින් වහන්ස ..🙏🙏🙏🙏
@a.s.jperera784
@a.s.jperera784 Ай бұрын
මේව plans... සංඝයා ආරක්ෂා කරන්න වැඩ කරන්න ඕනෙ...
@KrishaniImalsha
@KrishaniImalsha Ай бұрын
😥🥺
@kusumekanayake3444
@kusumekanayake3444 Ай бұрын
😮😮😮😮
@manodtv49
@manodtv49 Ай бұрын
🙏🙏🙏
@nandaniabegunasekara-cu7mm
@nandaniabegunasekara-cu7mm 28 күн бұрын
මන් නම් හිතන්නෙ ධම්මවිජය හාමුදුරුවො මෙලොවටත් පරලොවටත් පින්‍රැස්කරගෙන ඉවරයි අව්‍ර්දු 10 වගේ කෙටිකාලයකදි උපරිම සාසනයට කරන්න ඕන වැඩකොටස කරා දැන් කරදරයක් නැතිව කාගෙවත් අපහාස උපහාස නැතිව ඇති අපිට තියෙන්නෙ කියල දීපු බන ඕන තරම් තියනඑඅ ඒව බල තම තමන්ගෙ ජීවිත හදා ගන්න එක උන්වහන්සෙ ට හිතුනොත් දවසක නැවත මහනවෙයි 🙏🙏🙏
@mudaligesriyani1135
@mudaligesriyani1135 Ай бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මහා ප්‍රඥාවන්තයි ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා 🙏
@PDayawathi
@PDayawathi Ай бұрын
ඔබවහන්සේ ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@pasindupabasara1293
@pasindupabasara1293 26 күн бұрын
😂😂
@KumuduniThisera
@KumuduniThisera Ай бұрын
පින්වත් සාමින් වහන්ස්සේ වඩුනු මැනවි අප ලංකාදීපයට🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
🙏👌
@thusharajeewani6208
@thusharajeewani6208 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි .....සුවසේ වැඩසිටි සේක්වා ...
@Sriyani-y3r
@Sriyani-y3r 24 күн бұрын
🙏🙏🙏🙏🙏. Sadu🙏
@MaheshiPathirana-i6t
@MaheshiPathirana-i6t Ай бұрын
ඔබ වහන්සේගේ ධර්මය හදවතට දැනෙනවා...අපව බුදු හිමියන් දෙසූ මාර්ගයේ යවන්න උත්සහා දැරූ ඔබ වහන්සේට නිවන් මග විවර වේවා 🙏🙏🙏
@BandaraMenike-j2v
@BandaraMenike-j2v Ай бұрын
Sasun ketha aswaddanna nawatha kasaawatha daraagena wadinna garu haamuduruwane ,,
@InokaLasangi
@InokaLasangi Ай бұрын
ඇත්ත ටම
@ChandraDissanayaka-yz8nk
@ChandraDissanayaka-yz8nk Ай бұрын
මුල් කාලේ ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනා අපෙ ජිවිත වලට ලොකුවටිනා කමක් එක්කලා බොහොම පින් 🙏🏻🙏🏻🙏🏻
@miurihimali2626
@miurihimali2626 Ай бұрын
දුදන මිනිස්සුන්ගෙන් ඇත්වෙලා ඔබ වහන්සේ නිවනින්ම සැනසෙවා..
@bpjayasinghe5091
@bpjayasinghe5091 Ай бұрын
කොහොමත් අපායට
@PasinduDilshan-h1y
@PasinduDilshan-h1y Ай бұрын
​@@bpjayasinghe5091 පල්ලි කාක්කට රිදිලා වගේ 😅
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
@@bpjayasinghe5091 oyala wage aya wairayen pichchla ballo wage nirayata yanne. un wahanse nirayata yana eka oya teernaya kela nam me rate inna rata winasa kerapu aya gena monawa kiyannada. ehenam oya deviya loke wenna eti bala gena yanna inne. paw oayala wage aya neti akusal purawagena yanne kohetada kiyala budu hamuduruwo kiwwe.
@Daham-kx1hz
@Daham-kx1hz 29 күн бұрын
ඇයි බැරි අපි වෙනුවෙන් කල කැපවීම දකින්න බැරි. හරිම ගුණමකුයි සමාජය. උන් වහන්සේ හරි බලනකොට.
@saumyadissanayake7891
@saumyadissanayake7891 Ай бұрын
ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස තවත් බොහෝ කලක් දහමි දෙසා අසරණ මෙි සත්වයා නිවනට පමණුවන්න වඩින සේක්වා🙏🙏🙏 ඔබ වහන්සේට වහවහා නිවන්මග සාක්ෂාත්වෙිවා🙏🙏🙏
@indusharma1404
@indusharma1404 Ай бұрын
හරිම බුද්දිමත් ස්වාමින් වහන්ස කෙනෙක්. තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට. හරි ම කනගාටුයි ඔබ වහන්සේ ගත් තීරණයට. සමහර මිනිසුන් හරි කුහක යි. නිවන වැඩි දුර නොවේවා.
@padminijayamanna1799
@padminijayamanna1799 Ай бұрын
උන්වහන්සේ සිවුරු හැරල නෑ,සිවුරු හරින්නෙත් නැස් ජීවිතේට ,මිනිස්සු බොරු කියන්නෙ
@infumous7902
@infumous7902 Ай бұрын
අනේ හාමුදුරුවනේ ......ඔබ වහන්සේට මොකද උණේ . 😮 ට්
@hasanthinilangika1331
@hasanthinilangika1331 Ай бұрын
බෞද්ධයෝ නිදි. දැන් වත් ඇස් ඇරගෙන බලන්න.මොනතරම් වටිනා කෙනෙක් ද රටට අහිමි වුනේ. මෙවන් ස්වාමීන් වහන්සේ නමක් රැක ගන්න බැරි සාසනය මොකටද?
@rukmalfernando6153
@rukmalfernando6153 Ай бұрын
කෙසේ හෝ වෙවා සියලුම අභයොග පැවිදි වී සිටියදීම ජයගන්න ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි .
@hasindushivantha1305
@hasindushivantha1305 Ай бұрын
Suwaminwahansa oda wahanse me dudda sasanayata awassai odawahansege desana abatath ahanaw e desanahithata harima sanasimai
@ramaniliyanage2240
@ramaniliyanage2240 10 сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ මාගෙ ථාතගතසමිමාසමිබුදුරජානමි .ඔබ වහන්සේ .නමෝ නමස්කාරයවෙිවා ...🙏🌷🙏🌷🙏🌷.
@ayodhyapathirana5758
@ayodhyapathirana5758 Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සෙගේ උතුම් ධර්ම දේශනයකින් මම මගේ හිත ඉතා දුක්ඛිත තත්වෙකින් මුදා ගත්ත. නැවත බුද්ධ ශාසනයට වඩින්න පිංවත් ස්වාමීන් වහන්ස..
@dayawathikumarage1563
@dayawathikumarage1563 Ай бұрын
ඔබවහන්සේට ඇති ධර්ම ඤාණය උත්තරීතර යි අප පැහැදුණේ ඵබැවිණි.
@thushariidhdhamalgoda73
@thushariidhdhamalgoda73 24 күн бұрын
ඔබ වහන්සේගේ බන අහලම තමයි පින්වත් ස්වාමීන් වහන්ස මම බන අහන්න පුරුදු උනේ ...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@VijithDibulvitiya-v1k
@VijithDibulvitiya-v1k Ай бұрын
තෙරුවන් සරණයි මේ වගේ හිතට දැනෙන්න බණ දෙසනාකරපු ඔබවහන්සේ බරපතල තීරණයක් අරගෙන හරිම සංවේදීයි ස්වාමින්වහන්ස බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 Ай бұрын
සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ ගේ වේදනාව මගේ හදවතටත් දැනෙනවා .දැන් ඉතින් කලයුතු දෙයක් නැත .කිවයුතු ව ඇත්තේ සාසනය වෙනුවෙන් බොහෝ කැප්කිරිම් කල සුවාමිඑන් වහන්සේ නමක් අපට අහිමි ඌ බව.කර ගත් කුසල් බලයෙන් ඔබට නිවන් සුවය ලැබේවා .
@SeatSeatsss
@SeatSeatsss Ай бұрын
අපෙ ස්වාමීනී සාදු සාදු මම මිය යන තුරා ඔබ වහන්සෙ ඇතුලු කල්යාණ mitra සීයලුම ස්වාමීන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා
@dayapriyankara6408
@dayapriyankara6408 Ай бұрын
ඔබවහන්සේගේ දර්මය නිසා අපේ හදවත් ගොඩක් වෙනස්වුනා ඔබවහන්සේට ගොඩක් පින්.සිවුරු හරින්න නම් එපා ස්වාමීන් වහන්ස.ඉක්මන් බවයකදීම උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
@sba04
@sba04 Ай бұрын
ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...🙏🙏🙏💐💐💐
@SriyaniSriyani-x7q
@SriyaniSriyani-x7q Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණ යි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා
@asokaherath6291
@asokaherath6291 Ай бұрын
නිවනට හරි මග කියාදුන් බුද්ධ පුත්‍රයන් වහන්ස බුදු සසුනට වඩිනු මැනවි🙏🙏🙏🌻🌻🌻💛💛💛😭😭😭😭😭😭😭😭
@Penny-b9x
@Penny-b9x Ай бұрын
අපගේ උත්තරීතර පින්වත් ස්වාමීන් වහන්ස,නොසැලී ඉන්ද්‍රකීලය ක් වන සෙක්වා, නැවත උතුම් වු මෙම පුණ්‍ය භූමියට වඩින මෙන් කොටි වාරයක් පාද කරමින් ආයාචනා කරමි, බුදු පුතුනි මෙම පින් බිමට වඩින සෙක්වා 😮පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත් පිහිටත් ආරක්ෂාවත් ලැබේවා,, නිරතුරුවම සතර වරම් දෙවියන්ගේ බැල්ම ආරක්ෂාවත් ලැබේවා, නිරතුරුවම.
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr Ай бұрын
ඔබවහන්සේ ගෙන් ලැබූ දහම් දැනුම අප්‍රමාණ යි.තවත් ඉගෙන ගැනීමට ඇති දේ අප්‍රමාණ යි.අපවැන්නවුන් උදෙසා ඔබවහන්සේ ගේ දැනුම අත්‍යවශ්‍යම ඇත් අවස්ථාව ක ඔබවහන්සේ මෙලෙස නික්මයාම අපගේ අභායක්සේ දැනේ.කොතරම් දේ කලත් දුර්ජ්නයන් වෙසෙන අපේ රටේ ඔබවහන්සේ ගේ වටිනාකම තේරෙන,ඔබවහන්සේ විශ්වාස කරන අප්‍රමාණ අය වෙනුවෙන් ධර්ම ය දේශනා කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.🙏🙏🙏🙏🙏 ලැබු ගෙන් ලැබූ
@DushiePerera-gh2vo
@DushiePerera-gh2vo Ай бұрын
නිවන දුර නොවේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏
@ramaniabeysiriwardena
@ramaniabeysiriwardena Ай бұрын
Sabban pahaya Gamaneeyan……,🙏🙏🙏
@mangalikap3321
@mangalikap3321 Ай бұрын
උතුම් බුද්ධ පුත්රයාණන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
@SudarshikaSadamali-xi3cf
@SudarshikaSadamali-xi3cf 8 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කළ අභිධර්ම දේශනා ඉගෙනගෙන අනෙක් අය සමග සාකච්ඡා කරන්න හැකියාව ලැබුනෙ ඔබවහන්සෙ නිසා.අමාමහ නිවනම අත්වේවා අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි 🙏🙏
@tusetuse3853
@tusetuse3853 Ай бұрын
අපේ පිංවන්ත ස්වාමීන් වහන්ස බුදු සසුන බබලවන්න නැවත බුදු සසුනට වඩ්න්න පිං වන්ත ස්වාමීන් වහන්ස බුදු සරණයි
@piyumiwathsala7339
@piyumiwathsala7339 12 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේ චතුරාර්ය සත්තය දර්මය අවබෝධවි නිවන් දකිත්වා පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝකාලීන ලැබෙවා නිදුක් නිරොගි වෙවා🙏🙏🙏
@malih7831
@malih7831 Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ ශාසනය හැරදා යන්ඩ එපා අහිංසක අපි අසරණයි! පින් සිද්ධවෙයි අපි කරේ අනුකම්පාවෙන් ඔබ වහන්සේ මේ වගේ උතුම් ධර්ම දේශනා කර අපිව අතරමං කරන්න එපා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අප වෙනුවෙන් ශාසනය ඉදිරියට යා යුතුමයි. තෙරුවන්
@VidhyaVidhya-ri8ni
@VidhyaVidhya-ri8ni Ай бұрын
බුදු සරණයි ස්වාමීන් වහන්සෙ ට
@vimalpriyantha7438
@vimalpriyantha7438 Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!නිවනම වෙත්වා!!!
@tahirmunir122
@tahirmunir122 Ай бұрын
උතුම් බුද්ද පුත්ත්ර්යනන් වහන්සේ නමක් මේ රටට අව්ස්සයම බුදු පුතෙක් සරුවට වවුන වල් ගස් මැද පිපුණු උත්තම ගුණ සුවද හම්න සමන් ගසක් සියලු සත්වයෝ කෙරෙහි කරුණාවෙන් අපට මාර්ගය පෙන්වා දෙන සේක්වා තෙරුවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏
@curse3959
@curse3959 Ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම කරුණු සදාකාලිකයි. ඔබ වහන්සේ උපැවිදි වුවත්😢😢😢
@ManoriWaliminiarachchi
@ManoriWaliminiarachchi Ай бұрын
උපැවිදි වෙලාද මේ ස්වාමීන්වහන්සේ
@ChampikaKolambege
@ChampikaKolambege Ай бұрын
Aththatama ape hamuduruwo siura dala giyada.ane dewiyane aswalata kadulu anawa
@indusharma1404
@indusharma1404 29 күн бұрын
​@@ManoriWaliminiarachchiංඔව්
@KumuduniThisera
@KumuduniThisera Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@davikalk6667
@davikalk6667 Ай бұрын
තෙරුවන් සරණයි ලොකුස්වාමින්වහන්ස. දුර රටක සිටියත් ඔබවහන්සේ ගේ බනපදයක් අපට නිවන් මග බොහෝදුර නොවේ.
@ShashiPrabha-g6m
@ShashiPrabha-g6m Ай бұрын
කොහොම කීවත් ඔබවහන්සේ ඉදිරීයේත් අපහැම වෙනුවෙන් සුමදුර දහම් ඇසෙන බව විශ්වාසයි...බුදු සරණයි ඔබවහන්සේට..
@Srilankamind
@Srilankamind Ай бұрын
ඔබ වහන්සේගේ පිහිට ගොඩක් වටිනවා 🙏🙏🙏
@RanjaniRanasinghe-dk5pv
@RanjaniRanasinghe-dk5pv Ай бұрын
මගේ හිත හැදුනේ ඔබ වහන්සේගේ බණ අහලා..මේ ඡරා චීවර ධාරීන් එක්ක ඉන්න අමාරුයි
@DilekaSubawickrama
@DilekaSubawickrama Ай бұрын
අපි අසරණ වුනා වගෙ දැනෙනවා ස්වාමින් වහන්ස.
@chamindahaliyadda4205
@chamindahaliyadda4205 28 күн бұрын
ඔබ තුමා මහණවෙලා තියෙන්නේ සැබෑ අවබෝදයෙන් නෙවේ. ඒ තාත්තා නැති වෙච්ච එක්ක හට ගත්තේ වියොවෙන්. තේරුම් නොගත් එකම දේත් එතනම තියනවා. දවසක හරි අවභෝදයෙන් නිවන් අවබෝද වේවා 🙏
@SriyaLatha-y6e
@SriyaLatha-y6e Ай бұрын
නව අරමුණු සාර්තක වෙවා මරනය දක්වා මගෙ කල්‍යාණ ම්ත්තයන් වහන්සෙ ඔබ වහන්සෙමෛ❤
@Shirani-nr8fg
@Shirani-nr8fg Ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා මගේ හිතට පුදුම විදිහට නිවන් සුවය ලගා කලා වාගේ දැනුනා. ගත් තීරණය දැඩි වුවත් ඔබ වහන්සේ පැතූ බෝධියකින් සුවසේ නිවනේ නිවේවා.🙏🙏🙏
@wijayanandana1890
@wijayanandana1890 Ай бұрын
ඔබවහන්සේ වැනි බුද්ද පුත්ත්‍රයන් වහන්සේලා ඉතාම දුර්ලභ යි. ඒ උතුම් ස්වාමීන් වහන්සේ ට නිර්වානයම අවබෝධ වේවා 🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 ඔබවහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤ පින්වතතුන් වහන්සේට ඒ අමා නිවන් සුවය බොහෝ දුර නොවේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
@prashadndezoysa2506
@prashadndezoysa2506 Ай бұрын
මැරිලද 🤓
@Sriyne
@Sriyne Ай бұрын
පින්වත් සුවාමින් වහන්ස අසරණ මිනිස්සු වෙනුවෙන් යලි කසාවත දරාගෙන වඩිනු මැන 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chintharuwanpura6767
@chintharuwanpura6767 Ай бұрын
ඔබ වහන්සේට පුර්ථනිය බොධියකින් නිර්වානය අවබෝධ වෙිවා.ඔබ වහන්සේගේ ධර්මයෙන් ඉතා ආසාවෙන් ඇසුවෙමු.
@RARKamaniRanasinghe
@RARKamaniRanasinghe Ай бұрын
ගරු පින්වත්ස්වාමින්වහන්ස ඔබවහන්සේ ජිවිත යේ යථා ස්භාවය අවබෝධ කරගන ඉවරයි....සසර දුකින්මිදෙමිවා ....
@PravathiVasanthy
@PravathiVasanthy Ай бұрын
Ane ඔබ වහන්සේ සිවුරු arinna apaa හාමුදුරුවනේ මිනිසුන් මොනවා කීවත් ඔබ වහන්සේ ta උතුම් නිවන් mage අවබෝධ කරගන්න ලැබේවා කියලා මම pathnava theruvan saranai ape හාමුදුරුවනේ හිත sakthimath කරගන්න හාමුදුරුවනේ .
@subhashini0Senadheera
@subhashini0Senadheera Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණ යි
@sarathdesilva9147
@sarathdesilva9147 Ай бұрын
ඔබවහන්සෙ ගෙ බන අහල අභිදර්මය හොදින් ඉගෙන ගත්තා මම ඔබ වහන්සේටගොඩක් පීන් ස්වමින් වහන්ස ඔබවහන්සෙ හරිම දේ කරන බව මට විශ්වසය් ඔබවහන්සේ ඉතාම ඉක්මනින් නිර්වානය අවබෝධ කර ගන්නා බව මට විශ්වාසය් සියලු දෙවියෝ ඔබ වහන්සේ ආරක්ශා කරාවි තෙරුවන් සරනය්
@tharindumadusanka2331
@tharindumadusanka2331 Ай бұрын
යලි වඩින්න මගේ පිංවත් ස්වාමීන් වහන්ස අප ගැන කරුණාවෙන් 🙏🙏🙏
@SirimathiChandrika
@SirimathiChandrika 25 күн бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 ඔබ වහන්සේගෙ ධර්ම දේශනා අහන කොට හිතට දැනෙන සැනසිම ඒ ධර්ම තුල ඇති යතාර්තය අපට දැනෙන සැහැල්ලුව 🙏🙏🙏🙏
@shwusbs3889
@shwusbs3889 Ай бұрын
ගරු සුවාමින් වහන්ස බුද්ධ ච්වරය දරා ගෙනම මේ සසරින් එතෙර වීමට මෙපීං ධිවිය ආයුෂ ධයක්ම වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
@rajithajayasingha1400
@rajithajayasingha1400 Ай бұрын
සබ්බං පහාය ගමනීයං බණ පදය හිතටම දැනුනේ ඔබ වහන්සේගේ දේශනාවකින්.ඉන් පසු ඔබ වහන්සේගේ බණ බොහෝ තාමත් අසනවා...ජිවිතේ දුක නියමාකාරයෙන් පහද දහම් දෙසනව ඔබ වහන්සේ... ඔබ වහන්සේගේ අනෙක් මත (දේශපාලන) කිසිත් මා හට වැඩක් නෑ ..ඔබවහන්සේගෙන් උතුම් ධර්මය පමණයි සිතට ගන්නෙර් මම නම්. ජරා මරනයටමොහොතින් මොහොත ලං වෙන අපි ඇයි අනෙක් අය විවේචනය කරන්නේ.විශේෂයෙන් පැවිදි උතුමන් විවේචනය නොකල යුතුයි...ඔබ වහන්සේ ට අමා නිවන බොහෝ දුර නොවේවා🙏
@KokilaVithanage
@KokilaVithanage Ай бұрын
මට ජිවිතේ එපා වුන වෙලාවෙ ඔබ වහන්සේගේ ධර්මය අහලා මම හිත හදාගත්තා . ඔබවහන්සේ අපට සැමදා කල්‍යාණ මිත්‍රයෙක්.නැවත ධර්මය ප්‍රචාරය කරන්න වඩින්න.🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 22 сағат бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා.
@nayanajayaweera304
@nayanajayaweera304 Ай бұрын
ගමන් මග වේගවත් වැඩි උනාද පින්වත් හිමියනේ?වැඩ සිටියානම් තථාගත බුදුසමිදානන් ශක්තිය දෙන බව දනිමි දරා වැඩසිටීමට අරහත් ධජය දිවිතුරාවටම.බුදුසමිදු නැති ලොවක අපිඅසරණයි අසරණයි
@kelumtennakoon5571
@kelumtennakoon5571 23 күн бұрын
ඔබවහන්සේගේ බණ දේශනා ශෛලය නිසා පිං ඇත්තෝ දහම දරාගන්නවා. නැවත වරක් හිතා බලන සේක්වා! ලොකු ස්වාමීන් වහන්ස🙏
@KrishaniImalsha
@KrishaniImalsha Ай бұрын
ඔබ වහන්සේගේ පහළ උනේ අපේ පිනට ඔබ වහන්සේගේ ධර්මය නෑසෙන්න මං අද කොතනද කියල හිතෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබේවා කොහේ කොතනක සිටියත් දෙවියන් ඔබ වහන්සේව රැක දෙයි 🙏🙏🙏
@InokaMaduwanthi-o2m
@InokaMaduwanthi-o2m Ай бұрын
අසත්පුරුෂ අයගෙන් ඈත් වෙලා ඔබ වහන්සේගේ ගමන සතුටින් යන්න හාමුදුරුවනේ.. මේ ලෝකේ මිනිස්සු හරිම කූර අය.. තනිව යායුතු ගමනක් හාමුදුරුවනේ මේක.. ඔබ වහන්සේගේ දර්මය අසා ගොඩක් දේ දැනගත්ත.. ඒ පින් බලෙන් නිවනින්ම සැනසෙන්න ලැබේවා ඔබ වහන්සේට
@Photograpyhchamax
@Photograpyhchamax Ай бұрын
🙏🙏🙏
@AmilaHarshani-bk2kr
@AmilaHarshani-bk2kr Ай бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මෙ කුර සසරින් එතරවන්නට ශක්තිය ධර්යලබෙවා!🙏🙏🙏
@VasanthKumar-zy7md
@VasanthKumar-zy7md Ай бұрын
අනේ මට නම් හරිම දුකයි මට හිතාගන්න බෑ උන්වහන්සේ ඇයි මෙහෙම කළේ කියලා බුද්ධ ශාසනයට හොඳ බුද්ධ පුත්‍රයෙක් අහිමිවීම😢😢❤❤🙏🙏🙏
@malkiudara4393
@malkiudara4393 Ай бұрын
ඔබ වහසේගේ බණ අහල තම්‍යි බණ අහන්න පුරුදු වුනේ .තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@wenuraamma3823
@wenuraamma3823 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගේ නිර්වාණය ලග ලගම වේවා! එතෙක් කිසි මොහොතකවත් අසත්පුරුෂ යනගෙ අසත්පුරුෂ කම් වලට හසුනොවේවා!
@suwarnamallika164
@suwarnamallika164 Ай бұрын
හොඳ පින්වත් ස්වාමීන් වහන්සේලාට සිත කලකිරෙනවානම් අපට කෙසේ වේවිද ඔබ වහන්සේගේ ධර්මය ඉතාමත් කාලෝචිත ය
@Sunil-ru3wb
@Sunil-ru3wb 28 күн бұрын
ඇත්ත ඒකනෙ හොදට හම්බ කරගෙන ඇමරිකාවට ගියෙ 😅😅😅😅 උබල අගම් අන්ද වෙලා ඉන්නෙ
@CSJTNW-i
@CSJTNW-i Ай бұрын
මුන් වහන්සේට බනින මිනිස්සු, නොබනින මිනිස්සු ඔක්කොම පුලුවන් නං මේ කියන කතාව විතරක් අහන්න..... වෙන මුකුත්ම එපා.... ටිකක් ඒ වචන ටික අහන්න ❤
@bpjayasinghe5091
@bpjayasinghe5091 Ай бұрын
මේ තක්කඩියන් ගෙන් මොනව අහන්න ද
@CSJTNW-i
@CSJTNW-i Ай бұрын
@bpjayasinghe5091 ahl blnn issella monada kiynne kiyla
@PasinduDilshan-h1y
@PasinduDilshan-h1y Ай бұрын
​@@bpjayasinghe5091 උබව ජාතක කරපු එකෙ කරුමය තමයි මෙ 😅😅😅 පල්ලි කාක්කා
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 Ай бұрын
@@bpjayasinghe5091 oya wage takkadiyekta bud hamuduruwaoth vihiluwak wela. budda cheewaraya da gatta kenekuta apahasa kerana eka (mona weradi tibbath) eken gelaweemak netha. if you are catholic sorry, but if you're buddhist go and ask someone who knows buddhist teachings well. you will be shocked and cry. in vain you pile up tons of akusala and that will lasts for endless sufferings in billions of years in niraya. 100% guaranteed.
@nilminimasakoralalage8306
@nilminimasakoralalage8306 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි..!!!🙏🙏🙏
@LalithaPathmani-h8q
@LalithaPathmani-h8q Ай бұрын
ගරු සුවාමින්වහන්ස ඔබවහන්සේගේ දේසනාවන් හරිම සත්තයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@YamunaDinendramali
@YamunaDinendramali Ай бұрын
කවුරු මොනවා කීවත් ඔබ වහන්සේ බුදු පුතෙක් විදියට අටලෝදහමට කම්පා නොවන ඔබ වහන්සේ දර්ම කටයුතු ඉදිරියට කරගෙන යන්න සක්තිය ලැබේවා බුදු සරනින්🙏🙏
@lakminivasanthakumariwijek6618
@lakminivasanthakumariwijek6618 Ай бұрын
ඔබ වහන්සේ නිවනින්ම සැනසෙන්න ඕන!!!
@nayanapriyangika2127
@nayanapriyangika2127 Ай бұрын
හදවතටම දැනුන තෙරුවන් සරනනයි හාමුදුරුවනේ
@dayaniperera728
@dayaniperera728 Ай бұрын
මම ඔබ වහන්සේගෙන් රසට ධර්මය ඉගෙන ගත්තා.🙏🙏🙏
@mmnaturegloss9808
@mmnaturegloss9808 Ай бұрын
මේ තමයි මගේ මුළු ජීවිතේම " කියන වරදින් මිදෙන්න උත්සාහ කරමු.සියලු දේ අනිත්‍යයි.දහමට අවනත වෙන්න වීර්යය ලැබේවා,සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐💐
@sdumanel
@sdumanel Ай бұрын
ජීවිතයේ යතාර්ථය අපට අවබෝධ කරදුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@Malani-wi7fr
@Malani-wi7fr Ай бұрын
Mage namaskarays wewa obawahanseta maduruwekgenwath wedanawal nodanewa.nawatha me Ratata wadinna hamuduruwane wishwaya obata yahapathakatama mags penwanawa
@ajithchami8692
@ajithchami8692 Ай бұрын
ස්වාමින්වහන් වහන්සේ අපිට අඳුරට ආලෝකයක්.
@sisirapathma
@sisirapathma Ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස. කොතැන සිටියත් ඔබවහන්සේට වරදින්නේ නැත.
@nalanijayalatha6569
@nalanijayalatha6569 28 күн бұрын
ස්වාමින් වහන්ස.කුමනසිදුවීමක්,සිදු වුවානම ජීවිතයට එය ශක්තියක් ඇති කරගෙන ගැඹුරු කමටහනක් කරගන්න.මම කියන කෙනාගෙන්,කිරුලපන ධම්මවිජයගෙන්,නික්මෙන්න...නොසැලෙන්න.වීර්යය වඩන්න....සුවපත්වේවා .
@kumuduwin6017
@kumuduwin6017 Ай бұрын
මේ සේරම දේවල් වෙන බව මං නම් දැනගෙන සිටියා..ඔබ වහන්සේ ඉතාමත් විශේෂිත චරිතයක්. සිය අතකට පෙරල පෙරළා මං ඔබ වහන්සේව ගවේෂණය කළා..මේ වෙනසත් ඔබ වහන්සේගේ උතුම් දිවියේ තවත් හැරවුම් ලක්ෂයක් පමණයි.තාවකාලිව පිට රටක ඉදිවි.නැවතත් මහා උත්තමයෙකු වෙලා විශ්ව මාතාව විසින් ඔබවහන්සේව අපට දායාද කරනු ඇතැයි විශ්වාස කරමි.එතෙක් දිනෙන් දින පරිණත බව ලැබගෙන ගිහි හෝ පැවිදි හෝ වේවා,මොන දේ වුවත් කළකිරිම් ඉවත දමා ශක්තිමත් සිතින් අප වෙතටම වඩිනු මැනවි..මිට අම්මා...
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gimhaninawodya7963
@gimhaninawodya7963 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wijejay9059
@wijejay9059 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ugsdeepashika6960
@ugsdeepashika6960 Ай бұрын
🙏🙏🙏🙏🙏
@Sunil-ru3wb
@Sunil-ru3wb 28 күн бұрын
තොපිට පිස්සු
@PriyanthiGalagoda
@PriyanthiGalagoda 26 күн бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු !!!
@shiromichamika6169
@shiromichamika6169 Ай бұрын
පින්වත් ස්වාමීන්වහාන්ස චිවරය අත්හරින්න එපා ,මෙ උතුම් ශාශනය රැක ගන්න 🙏🙏🙏🙏 යලිත් වඩින්න
@mallikamawanalla4563
@mallikamawanalla4563 Ай бұрын
පින්වත් මාගේ සුවාමින්වහන්සේට අමා මහ නිවනින්ම නිවී සැනසේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි
@NethuMalsha
@NethuMalsha Ай бұрын
සසර බියකරු බව පහදාදුන් බුදු පුතුන් ට බුදු හිමියනේ පිහිට වෙන්න වඩිනු මනව්
@Sunil-ru3wb
@Sunil-ru3wb 28 күн бұрын
ලගදි වඩියි ගෙදර එක්ක යන්න 😂😂😂
@SunilKumar-z1r1s
@SunilKumar-z1r1s Ай бұрын
අනේ අපේ සුවාමිණ වහන්ස ඔබ වහන්සේ මගේ සිතේ ඉන්න වටිනා බුද්ද putharayek 😢
@gunatilakechathura2345
@gunatilakechathura2345 Ай бұрын
මම... ලස්සනයි,. දැනුනා,.. ඔබ වහන්සේගේ දේශනාව හරිම,. ලස්සනයි 🙏
@chamindamahesh8360
@chamindamahesh8360 Ай бұрын
අපි ගැන ගොඩක් දුකයි අපෙ හාමුදුරුවනේ........ ඔබ වහන්සේගෙ ගමන් මග ස්තීරයි... කවුරු මොනවා කීවත්....ඔබ වහන්සේ එහෙම ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි....
@IsuruMadumal-zt6oz
@IsuruMadumal-zt6oz 17 күн бұрын
Sahodaraya....ඔබ මෙසේ ආමන්ත්‍රනය කිරීමට,මා කිසිදා සිතුවේ නැ ඔබ වහන්සේගේ ශ්‍රී සද්දර්මය මේ ලොක සත්වයාට දේසනා කරනු මැන මේසේ මිනිසුන්ගේ සිතට වදින්නම හැරයාම අනිත්‍ය මරනය ගැන පහදා දෙන්න ඔබ වහන්සේගේ බෝහෝ වටිනවා..... අවසාන ඉල්ලීමත් හැර ගිය කසාවත නැවත දරා මෙ සත්වයාට නිවන් මාර්ගයට යන පාරට ඇදලා දන්න...... හිටපු බෝසතානෙනි ඔබ වහන්සේ වගේ උත්තමයන් මේ සසුනට බෙහෙවින් අවස්‍යයි.....🙂
@kalanideeyagoda9332
@kalanideeyagoda9332 Ай бұрын
මොනව වුණත් මේ සසර ගමනේ මට හමුවුණ කලණ මිතුරු වහන්සේ නමකි ඔබ. දවසකට එක ධර්ම කරුණක් හරි ඔබ වහන්සේ නිසා අවබෝධ වුණා.
@HemanthiMunasingha
@HemanthiMunasingha 29 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට dirgausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nelumdahanakanelum1058
@nelumdahanakanelum1058 Ай бұрын
තුනුරුවනේම සරනින් කොහේ සිටියත් ඔබවන්සේ ආරක්ෂා කෙර්‍රේත්වා!!!
@madn..marasingha
@madn..marasingha 20 күн бұрын
Samma sambudhusaranai ape pinvath hamuduruvane obavahanseta.... Navatha Buddha sasanayata vadinna pin sitha pahala weva.. Mage buduputhe 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@muthurathnayaka_2151
@muthurathnayaka_2151 Ай бұрын
ගෞරවණීය පින්වත් ස්වාමීන් වහසේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@maniksooriya101
@maniksooriya101 16 күн бұрын
Ane pinwat suwamin wahansea oba වහන්සේ gea mama කතාව අහන heama මොහොතක් පාසාම හදවතට deaneana weadanawa කියලා නිම කරන්න beahea කඩා weatuna හිත හදාගන්න oba wahansea gea ධර්ම deashana අපට බොහෝ උපකාර uwa පින්වත් suwamin වහන්සේ කොතැන සිටියත් නිදුක් වේවා නිරෝගී වේවා oba වහන්සේ රහසේ ma niweawa
@SumanaPerera-uu5nj
@SumanaPerera-uu5nj Ай бұрын
Oba wahanseta ama maha niwan suwaya ikman wewa
@toulasantha
@toulasantha Ай бұрын
මගේ පින්වත් ස්වාමීන්වහන්සේ දර්මය දැක්කා, තතාගතයන් වහන්සේගේ අමා දහම් රස හදුනා ගත්තා. කවදාකවත් අසරන වෙන්නේ නෑ. තෙරුවන් සරනයි. අප්පමාදේන සම්පාදේත… 🙏🏽🙏🏽🙏🏽
@sandyakumari7862
@sandyakumari7862 Ай бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස 🙏මේ ලෝකයේ ධර්මය අවබෝධ කරගත්තා නම් ඇලෙන්න ගැටෙන්න දෙයක් නෑ නේද🙏 ඔබ වහන්සේ දරාගෙන සිටින මේ උතුම් ධර්මය සහ කුසල ශක්තියේ බලයෙන් උතුම් නිර්වාණ සුවයම ලැබේවා 🙏සාදු🙏! සාදු 🙏සාදු🙏🪷🙏🪷🙏🪷🙏