SLITHM | Hotel Management Diploma and Certificate පාඨමාලා | විදෙස්ගත වීමට ඉන්න ඔබට විශේෂයි

  Рет қаралды 13,317

20 minutesLk

20 minutesLk

Күн бұрын

Пікірлер: 76
@thanujadamayanthi8683
@thanujadamayanthi8683 7 күн бұрын
සර් මෙකෙ NVQ level තියන certificatesda denne 😊
@sahandilshan2687
@sahandilshan2687 25 күн бұрын
Ane me website eke select option eke select karanna diploma pennane naha ne kiyanne danata apply karanna baha kiyana ekada 😢
@sumushenaya
@sumushenaya 20 күн бұрын
danata courses naha ekai november 24 n iwara una aye courses daai
@Aradhyaperis-cc3dp
@Aradhyaperis-cc3dp 20 күн бұрын
eka thamai math baluwa me tikema thama naha.. oya danna aya slithm innawada.. internships ikmanata hambenawada eyalata
@Aradhyaperis-cc3dp
@Aradhyaperis-cc3dp 20 күн бұрын
@@sumushenaya oya danna aya SLITHM innawada.. eka hodai da
@sahandilshan2687
@sahandilshan2687 20 күн бұрын
@@sumushenaya Thank you..මට දෙයක් දැනගන්න තියනවා මේකෙ මේ Hospitality management 3yer diploma එකට සුදුසුකම් දාලා තියනකොට ඒකෙ තියනවා නේද සාමාන්‍ය පෙළ ඉන්ග්‍රීසි C හෝ උසස් පෙළ ඉන්ග්‍රීසි S වත් කියලා මෙකෙ හෝ කියල කියන්නෙ සාමාන්‍ය පෙළ ඉන්ග්‍රීසි වලට S තිබිලා උසස්පෙලට S තිබුනොත් කරන්න පුළුවන් කියන එකද හෝ කියන්නෙ නැත්තම් කියන එකනෙ මන් colombo slithm එකට කොච්චර ගත්තත් ආන්සර් කරන්නෑ😒
@JananiChamathkara
@JananiChamathkara 7 ай бұрын
Slithm eke management diploma (4 years) da honda national diploma in hospitality management (3 years) da honda.
@RavishanTharusha-rl3tt
@RavishanTharusha-rl3tt 3 ай бұрын
Food and bavarage manej ment course gana ekk one
@anuwa_official.
@anuwa_official. 7 ай бұрын
Hotel manegmant course එක ගැනත් දන්න කෙනෙක් මටත් කියන්නකො 🥺
@jesunee6940
@jesunee6940 7 ай бұрын
1) 3 Year Management ♥️ මේ සදහා සුදුසුකම් ලෙස OL සමත් විය යුතු අතර English,maths අවම S තිබිය යුතුය. AL සදහා අවම S සාමාර්ථ 03 ක් තිබිය යුතුය. මෙම පාඨමාලාව දැනට කොළඹ සහ මහනුවර ශාඛාවේ පමණක් පැවැත්වේ. Course Fee මාසිකව රු. 9500/= 3Year Management & 4Year Management Diploma දෙකෙහි වෙනස නම්, 4 year එකේ ඔයා industry 4ma theory + Skill follow කරන්න ඕනි. 3 year එකේ ඔයාව ඒ තරම් දුරකට ගෙනියන්නෑ. 4 year එකට වඩා දැනුම සීමිතයි. ඔයාට කාලය සීමිතයි නම් ඒක කරන්න පුලුවන්. 3 year එකේ අවුරුදු 3 අවසානයේ තමයි ට්‍රේනින් යවන්නේ. 4 Year එකේ කෝස් එකක් ඉවර වෙලා ට්‍රේනින් ගිහින් ඇවිත් තමයි ඊලග කෝස් එක කරන්න ඕනේ. එහෙම කෝස් 4 ම කරන්න ඕනේ... මගේ පෞද්ගලික මතය නම්, හොදම දේ 4 year කරන එක තමයි. 3Year Management පාඨමාලාවේ Next Intake පිලිබද දැන ගැනීමට කොළඹ හෝ මහනුවර ශාඛාව සම්බන්ධ කරගන්න. Colombo - +94112 382 211 Kandy - +94812 230 900 මෙම 3 Year Management Diploma එකෙන් පසුව අවශ්‍ය නම් කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය දක්වා වැඩිදුර අධ්‍යාපනය ලැබීමට සිසුන්ට අවස්ථාව උදාවී තිබේ. 2) 4 Year Management ♥️ අවම සුදුසුකම් OL English/Maths S තිබිය යුතුයි.Placement Test එකෙන් සහ interview එකෙන් සමත්විය යුතුයි. අවුරුද්දකට Certificate Level intake 02 යි ජනවාරි , ජුලි ප්‍රධාන වශයෙන් පාඨමාලා 04 කින් සමන්විත වේ. 1) Cookery 2) Food & Bevarage 3) Front Office 4) House Keeping එක පාඨමාලාවක් මාස 05 කි. ඒ සදහා ට්‍රේනින් මාස 06 කි. එක පාඨමාලාවක් අවසන් කර ට්‍රේනින් යාමෙන් අනතුරුව දෙවන පාඨමාලාව සදහා අයදුම් කල හැකිය.එහිදී Placement Test එකකට නැවත මුහුණ දීමට අවශ්‍ය නැත. ඒ ආකාරයෙන් මෙම පාඨමාලා 04 ම හැදෑරීමට අවු. 04 කට ආසන්න කාලයක් ගතවේ.මෙම පාඨමාලා Certificate Level පාඨමාලා 04 කි.ඔබට අවශ්‍ය නම් මින් 1 , 2 , 3 ක් හෝ කර ක්ෂේත්‍රයට පිවිසිය හැකිය. SLITHM School Graduate කෙනෙක් වීමට නම් 04 ම කල යුතුය. මෙම Certificate Level පාඨමාලා 04 අවසන් කිරීමෙන් පසුව Intermediate Level කිරීම සදහා කොළඹ ශාඛාව වෙත අයදුම් කල යුතුයි.එහිදී interview කිරීමෙන් පසුව සිසුන් සීමිත පිරිසක් තෝරාගනු ලබයි. මෙය මාස 06 කි මෙහිදි ඔබට එක ක්ෂේත්‍රයක් තෝරාගෙන එම ක්ෂේත්‍රය විශේෂීකරණය කිරීමට සිදුවේ. 1) Professional Cookery 2) F&B Operations 3) Front Office Operations 4) House Keeping Operations Certificate Level පාඨමාලා 4 ම නොකර පාඨමාලා 2 ක් පමණක් කර උවද Intermediate Level සදහා අයදුම් කල හැක. Ex - Cookery සහ f&b හෝ Front Office සහ House Keeping නමුත් වැඩි වශයෙන් මූලිකත්වය ලැබෙන්නේ Certificate Level Basic 04 ම කල සිසුන්ටයි. Intermediate Level වලින් අනතුරුව Advanced Level කිරීමට හැකියාව ලැබේ. මෙය මාස 03 ක් පමණි. ඔබ තෝරාගත් ක්ෂේත්‍රය තවත් විශේෂීකරණය කිරීමට අවස්ථාව උදාවේ. 1) Advanced Professional Cookery 2) Advanced F&B Operations 3) Accomodation Operations මින් අනතුරුව Hotel Management Diploma එක පිරිනැමේ. Diploma එකෙන් පසුව ඔබ හොටෙල් ක්ෂේත්‍රයට පිවිසීමේදී ඔබ ජොයින් වෙන්නේ Executive Staff එකටයි. Certificate Level පාථාමාලා ගාස්තු පහත අයුරින් වේ. Cookery - 50,000/= Food & Bevarage - 35,000/= Front Office - 25,000/= House Keeping - 25,000/= (මෙම මිල ගණන් ඉදිරියේදී වෙනස් විය හැකිය) 3) Craft Level Course ♥️ Craft Level යනු OL අසමත් Enaglish/maths අසමත් සිසුන්ට, කෙටියෙන්ම කිව්වොත් Certificate Level සදහා ඇප්ලයි කිරීමට සුදුසුකම් මදි සිසුන් සදහා හදුන්වා දුන් පාඨාමාලාවන් වේ. Placement Test එකකින් සහ interview එකකින් අනතුරුව සිසුන් තෝරාගැනීම සිදුකරයි Craft Level අවුරුද්දට intake 03 යි. ජනවාරි, මැයි, සැප්තැම්බර් පාඨමාලා කාලය මාස 03 කි. ට්‍රේනින් අවුරුද්දක් යාම අනිවාර්යවේ. ට්‍රේනින් යාමෙන් අනතුරුව Craft සිසුන්ට Certificate Level පාඨමාලාවන් සදහා අයදුම් කිරීමට අවස්ථාව ලැබේ. ඔවුන්ටද ඒ ආකාරයෙන් 4Year management Diploma ව දක්වාම Step By Step කරගෙන යන්න පුලුවන්. පාඨමාලා ගාස්තු 1) Craft Level Cookery - 22,500/= 2) Craft Level Front Office - 12,000/= 3) Craft Level F&B - 18,000/= 4) Craft Level House Keeping - 12,000/= Craft Level පාඨමාලාවක් අවසානයේ NVQ4 සහතිකයක් පිරිනැමේ. Sahan Isuranga ✍️
@wathsalafernando2675
@wathsalafernando2675 7 ай бұрын
Closing date eka June 09 වෙනිදායින් ඉවර වුනාද
@Sasindu_Adhikari
@Sasindu_Adhikari 5 ай бұрын
Exam ekt class krnn ayye..❤
@SasinduHansika
@SasinduHansika 6 ай бұрын
Mama o/l english fall ne eka prashnyk weyd
@GAMEBEAST2306
@GAMEBEAST2306 7 ай бұрын
🎉class karanna puluvanda karanava nam join venne kohomda
@okindasenanayake9075
@okindasenanayake9075 5 ай бұрын
මේ පාර ඔ/ල්.ලියපු දරුවෙක්ට..එන්න පුලුවන්ද
@LisoniSahansa
@LisoniSahansa 4 ай бұрын
ඕලෙවල්‍ ඉන්ග්‍රීසි , ගනිතය අවම C එකක් හෝ S එකක් තියෙන්න ඕන ,
@vidulaudev3693
@vidulaudev3693 23 күн бұрын
S එක අවුලක් නැද්ද
@DarshaniManathunga
@DarshaniManathunga 5 ай бұрын
Math kamathi kohomada meka kara ganne closing deat ewaraida
@SahasFdo-v4n
@SahasFdo-v4n 2 ай бұрын
2025 exam ekata class nadda sir
@NiroshaLakmini-vi4ye
@NiroshaLakmini-vi4ye 7 ай бұрын
Class karanawanam matath kiyanna
@candid6237
@candid6237 7 ай бұрын
සර් ඔයාට පුලුවන් නන් Exam එකට cls පටන් ගන්න
@SumilaSilva
@SumilaSilva 7 ай бұрын
Sunday vitharak thiyen cllas Anna uluwanda
@NidukaSajeewani-on3ox
@NidukaSajeewani-on3ox 3 ай бұрын
Kohomada apply karanna
@kawidukaveeshwara1814
@kawidukaveeshwara1814 7 ай бұрын
Entry exam ekt class ekk gana dnnko
@ChamalJkoa
@ChamalJkoa 2 ай бұрын
Class ekata join wenne kohomada
@l.r.b6466
@l.r.b6466 5 ай бұрын
අයියා nAtional diploma එක කරන්න A L වල ප්‍රදාන විශයන් 3 ට ම s තියෙන්න ඕනිද නැත්නන් ඕනෑ ම විශයන් 3 කට ද
@rashmiperera4186
@rashmiperera4186 7 ай бұрын
Website eke tiyenne reception eka short course one month kiyal ne
@AmalkaLakshan-ge3pn
@AmalkaLakshan-ge3pn 6 ай бұрын
Exam ekata clz oni
@awanthiupeka3469
@awanthiupeka3469 5 ай бұрын
කොග්ගල hotel school craft level course එකට interview ගියා...මම උසස්පෙළ pass මට මේ course එකේ ඉදන් management course එක දක්වා යන්න පුලුවන්ද?
@MadumaliDissanayake-no7vs
@MadumaliDissanayake-no7vs 2 ай бұрын
A/L fail ayata S 2 thiyena kenekta hospitality management apply karanna barida sir.French S .ICT S. English literature fail. IT English medium
@notto45336
@notto45336 7 ай бұрын
Open University eke Hotel manegmant course eka ganath kiynko
@anuwa_official.
@anuwa_official. 7 ай бұрын
Matath dena ganna oni eka
@notto45336
@notto45336 7 ай бұрын
​@@anuwa_official. oya ahuwda
@InduminaVikum-q3u
@InduminaVikum-q3u 6 ай бұрын
rewula konde wawanna berida oke
@Pamod25
@Pamod25 7 ай бұрын
Carft level eka kawdda patan ganne
@Li_sa-rs9th
@Li_sa-rs9th 4 ай бұрын
Oya o/l fail nam witharay craft eka karana oona
@hashanwijenayake6297
@hashanwijenayake6297 7 ай бұрын
Tama mekata apply karanna puluvan da
@SaaraIdunil
@SaaraIdunil 6 ай бұрын
Me course ptn gttd
@PriyanthiDisanayaka-ps6cf
@PriyanthiDisanayaka-ps6cf Ай бұрын
Den bedenna berida
@sashi961
@sashi961 7 ай бұрын
Entrance exam ekata class pawathwannako
@prabashinigunasena
@prabashinigunasena 7 ай бұрын
Class karawda meke exam ekta
@NIKINIMartiness
@NIKINIMartiness 3 ай бұрын
O/L.pass4/1
@AbiHere_9
@AbiHere_9 7 ай бұрын
london syllabus karapu students apply karanneh puluwang dhe ayyeh?
@Li_sa-rs9th
@Li_sa-rs9th 7 ай бұрын
Ayye ඔයා google eken slithm eke contact number eka aragena කතා කරන්න , එතකොට එයාලා පැහැදිලි ව විස්තර ටික කියල දෙනව ❤
@S2.0000-o
@S2.0000-o 6 ай бұрын
Plz riply kranna aiye ...මන් craft level ekta apply kra aiye හැබැයි තාම msg එකක් ආවෙ නෑ setyficet level එකේ අයට එන්න කියලා,අපිටත් හෙට අනිද්ද වෙද්දි එන්න කියාවි සමහරවිට ,හැබැයි exam එකට මොනවද එන්නෙ කියලා කිසින දෙයක් දන්නෙ නෑ මන් ,මට බයයි අයියේ fail වෙයි කියලා...මන් ගොඩක් ආසයි චෙෆ් කෙනෙක් වෙන්න ...පුලුවන්නම් exam එකට මොන වගේ ප්‍රශ්නද එන්නෙ කියනවද මට
@ShyamaDamayanthi.-tw4uu
@ShyamaDamayanthi.-tw4uu 7 ай бұрын
Class කරනවාද
@DelshankavindapereraPere-gy8cf
@DelshankavindapereraPere-gy8cf 7 ай бұрын
English fail ayata apply karanna beyida
@20minutesLk
@20minutesLk 7 ай бұрын
Course eke tiyana qualification one
@DelshankavindapereraPere-gy8cf
@DelshankavindapereraPere-gy8cf 7 ай бұрын
Mage o/L result eka 8/3 Maths valata c pas ekak thiye mata certificate level course ekata apply karanna beyida
@nilanthijayawardena1694
@nilanthijayawardena1694 7 ай бұрын
Management Diploma 04 year course එක දැන් නැතිද
@20minutesLk
@20minutesLk 7 ай бұрын
Application call karala na
@pathumchamara1734
@pathumchamara1734 7 ай бұрын
Bro applications call karaida ​@@20minutesLk
@_______________4362
@_______________4362 7 ай бұрын
ඔකට තමයි apply කරන්න ඔනේ ඔය course 4 කරලා (3 years)ඉට පස්සේ inter & advance course කියලා 2 තියෙනවා 1 year එක කරාම තමයි management කියන්නේ නැතුව 4 year management කියලා direct බදවා ගැනිමක් කරන්නැ
@jayakapiyantha6203
@jayakapiyantha6203 7 ай бұрын
Aye danna bari weyida
@uchithaabhishek8692
@uchithaabhishek8692 7 ай бұрын
Payment eka karanne kohomada.please reply karnna
@20minutesLk
@20minutesLk 7 ай бұрын
Payment option eka enable nadda? Ehenam application eka fill karala submit karana. Passe payment karana details dawi
@NIKINIMartiness
@NIKINIMartiness 3 ай бұрын
Age.2006
@shanikahirun7716
@shanikahirun7716 3 ай бұрын
ආයේ කවද්ද SLITHM එකේ intrance date තියෙන්නේ
@ShyamaDamayanthi.-tw4uu
@ShyamaDamayanthi.-tw4uu 7 ай бұрын
Class karanawada
@20minutesLk
@20minutesLk 7 ай бұрын
Thama thiranaya kale na.
@dilshiprabodhya-i9r
@dilshiprabodhya-i9r 3 ай бұрын
OL ලියපු නැති කෙනෙකුට මේ කෝස් කරන්න බැරිද එතකොට... දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද 😢
@AmithaAmarasingha
@AmithaAmarasingha 5 ай бұрын
Nambar aka danaeada
@shevonabishek7759
@shevonabishek7759 7 ай бұрын
Oka Hospitality management degree ekkak nami de....🤔🤔🤔
@20minutesLk
@20minutesLk 7 ай бұрын
Degree ekak neme
@Musiclk-dw2ey
@Musiclk-dw2ey 7 ай бұрын
Clss details dannako
@20minutesLk
@20minutesLk 7 ай бұрын
Lamai hitiyoth karanawa.
@In_s_u
@In_s_u 7 ай бұрын
Class krnwd
@rusiya3225
@rusiya3225 7 ай бұрын
Class krnwad
@ddt9658
@ddt9658 7 ай бұрын
Class krnvd
@20minutesLk
@20minutesLk 7 ай бұрын
Lamai hitiyoth karanawa
@ddt9658
@ddt9658 7 ай бұрын
හරි පොඩ්ඩක් මට කියනවද දැන් අපි 9500ක් ගෙවලා , අපි පිටින් hostal හොයාගන්න ඕනෙ ද ,කෑම බීම පිටින් ගන්න ඔනෙ ද, එයාලා free හොස්ටල් කෑම බීම දෙනවද? ඒ ගැන පොඩ්ඩක් කියනකො
@Nawanjana_nm
@Nawanjana_nm 7 ай бұрын
Class krnwd
@rgshaggygaming8287
@rgshaggygaming8287 7 ай бұрын
application eka fil kara eth payment karanne kohomada pls reply
@rgshaggygaming8287
@rgshaggygaming8287 7 ай бұрын
oya courses gana thiyena page eka ganne kohomada
@20minutesLk
@20minutesLk 7 ай бұрын
Website eke tiyanawa
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Bit degree difference Moratuwa and Colombo campus
7:57
Geekpranee
Рет қаралды 12 М.
SLITHM Hotel School Course Registrations 2024 | New registration
9:55
ITN Discussion
53:26
SLITHM - Hotel School
Рет қаралды 7 М.
Everything About Tourism and Hospitality Management | Hotel Management | Sinhala
12:31