Hotel Course එකක් කරන්න කලින් අනිවාරෙන් බ්ලන්න | How to become a CHEF | Chef Thadi's Vlogs​

  Рет қаралды 91,009

Chef Thadi's Vlogs

Chef Thadi's Vlogs

Күн бұрын

Пікірлер: 609
@SahanGimhanaMadapooruge-wp8bt
@SahanGimhanaMadapooruge-wp8bt Жыл бұрын
තෙරුම් ගන්න පහසුම විඩිහට ඔබ කියලා ඩුන්නා...ඇත්තටම මෙ කරුනු ගොඩක් පැහැඩිලි...❤
@HarshaPerera-g6m
@HarshaPerera-g6m 9 ай бұрын
හරිම හිත හොඳ මනුස්සයෙක්. හැමදෙයක්ම ලෝභ නැතිව පැහැදිලි කරලා දෙනවා...❤️🖤💙💚
@AshaniNimesha6032
@AshaniNimesha6032 Жыл бұрын
හරිම හොද කෙනෙක්..තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දුන්නා..Thank youu❤
@TastyKitchenn
@TastyKitchenn 2 жыл бұрын
වටිනවා මේක ❤ chef කෙනෙක්ගෙන් මෙක දැනගත්තෙක ඊට වඩා වටිනව thank you brother ❤❤
@chefthadi
@chefthadi 2 жыл бұрын
Ure welcome brother 🤗❤
@Mr-nu7de
@Mr-nu7de 2 жыл бұрын
ආදරෙයි chef 😍ඔයා විතරයි youtube එකෙ අලුතින් hotel industry එකට එන කෙනෙක්ට අවශ්‍ය සියලුම දෙ තේරෙන සින්හලෙන් පැහැදිලි කරෙ ❤️❤️❤️
@chefthadi
@chefthadi 2 жыл бұрын
😍😇
@sanjayaakash7177
@sanjayaakash7177 2 жыл бұрын
ඕනෑම වයස අයට SLITHM එකට යන්න පුලුවන්ද
@chamthdenuware5132
@chamthdenuware5132 Жыл бұрын
18:26
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
Chef ඔබේ පැහැදිලි කිරිමට ගොඩාක් පින් ස්තුතියි 🙏 🌹 ❤ හැමෝම යාලුවො ඔයා කෑම බීම රසට තියෙන තැන් හදුන්වා දෙනවා ඒකටත් ගොඩාක් ස්තුතියි 🙏 🌹 ❤ ඊරිසියා වක් නැතිව හැමදේම කියලා දුන්නා ජය වේවා 🙏 🌹 ❤
@chefthadi
@chefthadi 2 жыл бұрын
🤗 දන්න දේනේ... ඉතිං .. ජය වේවා 🤗
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
@@chefthadi 👍 good 🌙 luck 🌹
@RiyazRiyaz-md3tx
@RiyazRiyaz-md3tx Жыл бұрын
ආසයි අහන්න අහන්න ඒ තරම් ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ඔබ තුමාට හුගක් ස්තුතියි බුදුසරණයි 🙏🙏❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@smdkavindulakshan1708
@smdkavindulakshan1708 Жыл бұрын
බොහොම ස්තුතියි සර්...පැහැදිලිව හැම දෙයක්ම කියලා දුන්නට...❤
@mash_sh_.sh03
@mash_sh_.sh03 Жыл бұрын
අයියේ ඔයාගේ වචන වලින් මගේ තිබ්බ පිස්සුව මාරම විදිහට වැඩි උනා❤️ඔයා නම් මාරයි අයියේ..🔥ඔයාට බොහොම ස්තූතියි අයියේ❤️
@chathurangajanaka-6805
@chathurangajanaka-6805 Жыл бұрын
ගොඩක් පිං Chef හොදට තෙරුනා 🙏♥️
@chathunilakmali7329
@chathunilakmali7329 2 жыл бұрын
ඔයාට මේ කරපු දැනුවත් කිරීමට ගොඩක් පින්
@amandiwandana937
@amandiwandana937 Жыл бұрын
නත්‍තල් දවසේ තෙල් තාච්චියක් කඩාගෙන වැටුනා🥺❤එත් ජොබ් එකට ආදරෙයි
@shahanisathya7620
@shahanisathya7620 11 ай бұрын
@lakruwangunawardena4744
@lakruwangunawardena4744 Жыл бұрын
hey raji well said proud to be SLITHM
@chefthadi
@chefthadi Жыл бұрын
Thank you ... This is the best place to begin💕
@NuwanDanushka-q6k
@NuwanDanushka-q6k Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏🙏 ලොකු දැනුමක් ලබා ගත්ත මේ ගැන ❤❤❤
@NirmalaSamanmali-r8e
@NirmalaSamanmali-r8e 2 ай бұрын
Mamath chef kanek wenna kamathi thanks chef hamadama pahadili karala dunnata mage hineth chef kenek wena aka🇱🇰🇱🇰🇱🇰🇱🇰
@mudaligekaveesha
@mudaligekaveesha Жыл бұрын
Chef ඔයාට පුලුවන් නම් මේ අවුරුද්දේ 2023(2024)after A/l කට්ටියට කරන්න පුලුවන් හොද හොටෙල් ඉස්කුල් ගැන කියලා දෙනවද
@KavinduSathsara-mp9fy
@KavinduSathsara-mp9fy Жыл бұрын
ඔව් බ්න් මටත් හොයා ගන්න ඔනේ
@chamoda772
@chamoda772 2 жыл бұрын
අනේ චෙෆ් මන් එලෙවල් දෙපාරක් කරපු කෙනෙක්.අවුරුදු 22..එලෙවල් වලට B3,deweni paara ABB මට කැම්පස් යන්න ලකුනි මදි.මන් ආස කුකින් වලට.ආසය් චෙෆ් කේනෙක් වෙන්න.ඒත් යන්න පාත් එක දන් නැ..නැත්තම් මෙච්චර කල් බලන් ඉන් නැ..මට උදව් කරන්න පුලුවන් ද ච්ව්ෆ්..ලොකු පිනක් ඒක 🙏💔🤕
@jerandhisaumya3897
@jerandhisaumya3897 2 жыл бұрын
🥺heyy same situation
@hareshharesh1164
@hareshharesh1164 2 жыл бұрын
යොවුන් සේනාන්කයෙ නොමිලේ කරනවා 😊🥰🥰🥰🥰😊
@notto45336
@notto45336 Жыл бұрын
Oyage z කොහොමද
@notto45336
@notto45336 Жыл бұрын
Art da කළේ
@notto45336
@notto45336 Жыл бұрын
අපේ malli me Result eken campus select una ne
@dileepaabishek2359
@dileepaabishek2359 2 жыл бұрын
ඔබ කියපු සියලු කරුනු ඇත්ත .මගේ පුතා ගෙ final exam අද. Koggala එකේ. Chef course එක .නියමයි.ඔබට ස්තුතියි .👍👍👍💥
@anjulaprabath3360
@anjulaprabath3360 2 жыл бұрын
Kiyak gannawada
@chefthadi
@chefthadi 2 жыл бұрын
Jaya wewa... Good luck putha ta... 😇
@ranuthramira2676
@ranuthramira2676 2 жыл бұрын
@@chefthadi ol වලින් bari the
@chamoda772
@chamoda772 2 жыл бұрын
Plz anw visthra kiyannako
@mash_sh_.sh03
@mash_sh_.sh03 Жыл бұрын
@@ranuthramira2676 puluwan
@dinethrathnayake8106
@dinethrathnayake8106 2 жыл бұрын
ඇඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤️
@haza2147
@haza2147 2 жыл бұрын
ඇත්තටම chef ගොඩක් විස්තර දැනගත්තා මේ video එකෙන්💯🙏❤ බොහොම ස්තුතියි💯🙏
@chefthadi
@chefthadi 2 жыл бұрын
🤗❤
@slvehicle392
@slvehicle392 Жыл бұрын
Hello chef මං මේ පාර o/l කරපු ළමයෙක් මං A/l කරන්න ආසාවක් නැ මං පොඩි කාලේ ඉදලා chef කෙනෙක් වෙන්න ආසයි මං කොහොමද සර් මුලින් පටන් ගන්න ඔන Course එක මොකක්ද එක මට English language එක සාමාන්‍යයෙන් පුළුවන් English Course එකක් කරන ගමන් ඉන්නේ මට ict දැනුමත් හොදට තියෙනවා
@dilshanbandara-w8y
@dilshanbandara-w8y 6 ай бұрын
මන් උදව් කරන්න ං
@thooryaranasinghe
@thooryaranasinghe 2 жыл бұрын
French කරන එකද japanese කරන එකද ගොඩක්ම value ..ගොඩක් දේවල් දැන ගත්ත chef ගොඩක් පිං ❤️
@chefthadi
@chefthadi 2 жыл бұрын
French karanna.. eka mara watinawa... migrate karana kaaleka
@thooryaranasinghe
@thooryaranasinghe 2 жыл бұрын
@@chefthadi okay chef thank you so much❤️
@Chamara283
@Chamara283 Жыл бұрын
​@@chefthadi.
@SriLankanFlavorsWorldwide
@SriLankanFlavorsWorldwide Жыл бұрын
මගේ පුතාට අවුරුදු 8යි. මොන හෙතුවකටද දන්නෑ එයා කියන්නේ ලොකු උනාම චෙෆ් කෙනෙක් වෙනවා කියලා. එයා හින්දාමයි මේ වැඩසටහන බැලුවේ.
@Dangerousman210
@Dangerousman210 Жыл бұрын
Ehenam eeka ballek vrnna athi😁😁😁
@menakawikramasinha7881
@menakawikramasinha7881 4 ай бұрын
හොටෙල් කෝස් එක ඉවර වෙලා සින්ගප්පූරු වගේ හොද රටකට යන්න පුලුවන්ද 🙂
@User01985
@User01985 10 ай бұрын
ගොඩක් ස්තුති සර් ❤
@steevenkenny9627
@steevenkenny9627 2 жыл бұрын
Thadi good review about slithm & cookery basics ! ❤️🤘
@chefthadi
@chefthadi 2 жыл бұрын
Thank you brother... 🤗❤
@MadushiAnushika-kc7fn
@MadushiAnushika-kc7fn Жыл бұрын
Superb Explanation👍Thank you sir🥰
@musiclokkawithraj4602
@musiclokkawithraj4602 2 жыл бұрын
මන් ඉල්ලපුම වීඩියෝ එකක් අයියා ගෙනල්ලා😍ආදරෙයි අයියේ❤😍
@chefthadi
@chefthadi 2 жыл бұрын
🤗❤
@syganuradhachinthaka8971
@syganuradhachinthaka8971 2 жыл бұрын
Chef මට වයස 32 යි...මට වයස ගැටලුවක් නොවන SLITHM එකෙ pastry & Bakery course එකක් ගැන කියන්න පුළුවන් ද....
@chefthadi
@chefthadi 2 жыл бұрын
SLITHM eke course walata Kisima wayasa getaluwak na... Colombo hotel school eke thamai, thiyenne, Meeke description box eke number eka thiyanwa... cl karala nam wedak na... oya week day ekaka gihin katha karala balanna, Pastry & Bakery kiyanne 3 month course ekak... full time ekak... mula idan... godaakk saralawa, kiyala denawa... lokuuu ganak na... .. balanna gihin katha karala
@sujithabeykoon5707
@sujithabeykoon5707 Жыл бұрын
Matath awasyama prasnayak thank you chef
@anjuniimeshika1894
@anjuniimeshika1894 Жыл бұрын
​@@chefthadicef eke NVO sahatikayda denne
@prasannanuwan9283
@prasannanuwan9283 Жыл бұрын
අදයි set වුනේ channel එක. Fatta bro
@BigunSathsara-xc8pg
@BigunSathsara-xc8pg Жыл бұрын
O/l පාස් නැති අයට බැයිද 😢
@isurudhananjana01
@isurudhananjana01 2 жыл бұрын
Thibba Prashna Seratama Uththara Labuna Thank You Sir Supirima Channel Ekak Hama Video Ekakma Balanawa
@Aianimationboy3sm
@Aianimationboy3sm Жыл бұрын
මාමෙ මන් ඉන්නෙ 11 වසරේ මේ පාර o/ l වල් ලියනවා මන් හිතාගෙන ඉන්නෙ o/L කරපු ගමන්ම HOTEL SCHOOL යන්න SLITHAM එක තමා ඉස්සර ඉදන් ආසාව තාත්ත්තා HOTEL FILD එකෙන් වැඩක කරන්නෙ එයා ඉන්නෙ රට සාමාන්‍යයෙන් RISALT එක කොහොම වගේ ඔනද
@dasunkanishka9244
@dasunkanishka9244 2 жыл бұрын
Godak watina video ekk chef 👨‍🍳 ❤💪
@nelum4125
@nelum4125 Жыл бұрын
Thank you..💐Foundation course ekak widiyta slithem eka karala commercial cooking study walata widesgatha wenna puluwan d..?
@eleesaliyanage2355
@eleesaliyanage2355 Жыл бұрын
Thank you Chef . Mamath SLITHM eke study keranne 😍❤
@chefthadi
@chefthadi Жыл бұрын
All the best 😎
@niranjlaperumal4488
@niranjlaperumal4488 Жыл бұрын
Age 35 women puluwandha
@ThiliniIshara-qo5fl
@ThiliniIshara-qo5fl Жыл бұрын
මන් ගොඩක් ආසයි චෙෆ් කෙනෙක් වෙන්න. ගෑල්ලමයිටත් පුලුවන් ද මේ කෝස් කරන්න 🥺❤️
@SamithSandeepa-v7b
@SamithSandeepa-v7b 5 ай бұрын
පුළුවන් ❤
@teliparts5856
@teliparts5856 2 жыл бұрын
Thanks sir ❤️ exam pass wela 2022/01/03 interview යන්න ඉන්නෙ sitham eke පුලුවන් නම් interview ගැන ටිකක් video එකක් කරන්න
@notto45336
@notto45336 Жыл бұрын
A/l
@notto45336
@notto45336 Жыл бұрын
Exam mokkd
@Tanu0824
@Tanu0824 Жыл бұрын
Mko bn une
@nilukadeepani1715
@nilukadeepani1715 2 жыл бұрын
Mage putha Aus.yanna hithan inne.sliit eka thiyana William andgliss eke commercial cookery courses karoth hodada.
@chefthadi
@chefthadi 2 жыл бұрын
Aussi yanna innawa nam eeka karana eka hodai... mkda Sliit eke higher studies walata, karadarayak nathuwa aussi yanna puluwan... Eekath ekkama, Prima Baking school eke, Certificate level pastry bakery karawanna... Godak aussi wala pastry & bakery walata partime jobs, thiyanwa... hoyaganna eka lesi... Eyatath hodai eka...
@vinoshakalani4290
@vinoshakalani4290 7 ай бұрын
o/L වලින් පස්සෙ A/l නොකර අපිට කෙලින්ම hotel corse ekk karanna bariweida sir?🙂
@NethmiAmasha-c6q
@NethmiAmasha-c6q Жыл бұрын
බලාපොරොත්තු කඩන් වැටුනු වෙලාවක ලොකු අදහසක් ආවා මට හිතුනා උයන්න පුන්චි කාලේ ඉදන් ආස නිසා හොටෙල් එකේ චෙෆ් කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා ඉංග්‍රීසි කොස් එකක් කරනොනිද
@Dev69.
@Dev69. Жыл бұрын
O/l fail ayata craft level thiye masa 3 slithm eke
@NiwarthanaKotuwage
@NiwarthanaKotuwage 2 жыл бұрын
Chef william angliss eke course eka karanna tharam financially strong ne. Slithm eken karala experience hadan europe or australia yana process ekath explain karala dennako. 🙏
@chefthadi
@chefthadi 2 жыл бұрын
Experience & qualifications hadagaththata passe , europe yana eka lesi... Issella dubai hari maldives hari weda karala... salli tikak ekathukaran... ehemma apply karanna puluwan .. SLITHM එකේ course eka karala industrial training eka karana kale... puluwan tharam connections hadaganna... guest la ekka...
@isurigunasekara1558
@isurigunasekara1558 2 жыл бұрын
Ethakora higher diploma eak karama athida... William angliss eke thiyena... SLIT eke?.... Ape akka kenekuth innawa ehema katar giya... Apita paase puluwanda e rate ida European ratakata visa apply karanna?
@RasaKirula
@RasaKirula 2 жыл бұрын
Very informative. Thanks
@manojpriyankara1010
@manojpriyankara1010 Жыл бұрын
Api scl out wena kale mewage information ganna puluwan widiyta youtube internet tibbnm apit ada hoda thenaka
@hemalathawickramarachchi2386
@hemalathawickramarachchi2386 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ලස්සනට දැනුවත් කරාට
@MalithDeshan-s1p
@MalithDeshan-s1p Жыл бұрын
අනේ අයියේ බෙඩ් මැනේජ්මන්ඩ් එකට යන විදිහ ගැනත් කියනනකො
@fiarracakes5194
@fiarracakes5194 2 жыл бұрын
Thank you Chef ❤❤
@chefthadi
@chefthadi 2 жыл бұрын
බබී ❤
@presathsuranga1958
@presathsuranga1958 Жыл бұрын
2022(2023)O/l liyala inne hotel Course ekak karnn inne kohed hoda Course thiuenne wedi visthara oni 😁
@tharangafernando7212
@tharangafernando7212 Жыл бұрын
Dear chef Thanks lots for your explanations. Kindly Advise Age 40 member could be participate in SLITHM for pastry & bakery course. Expecting your value Reply... 🙏 Thanks
@chefthadi
@chefthadi Жыл бұрын
Yeah y not, you too can join SLITHM. There are many places in Sri Lanka as i have mentioned in my decription box. Feel free to call them an get more informations.
@lakdeepvidusha4376
@lakdeepvidusha4376 2 жыл бұрын
Ausi yanna balanawanam SLIIT eke karana eka hodaida..🤔🙄 Poddak kiyannako
@cutecraftandcartoonanimati7743
@cutecraftandcartoonanimati7743 2 жыл бұрын
slithm ekt online apply krna vidih kiynnako eke cookery ekai bakery ekai 2tama apply krnna puluwnda
@indikathilakarathna3109
@indikathilakarathna3109 2 жыл бұрын
Yes Ceylon hotel school.... go for it......
@chefthadi
@chefthadi 2 жыл бұрын
Definitely ❤
@ShymaliDasanayake
@ShymaliDasanayake 12 күн бұрын
පාසිකුඩා තියෙන ආයතනයට සම්බන්ධ වෙන්න දුරකතන අංකයක් දෙනවද
@ChamodyaHanshani
@ChamodyaHanshani Ай бұрын
Can I know in SLITHM craft level is best to become a qualified chef???
@MRDANGER-s10
@MRDANGER-s10 Ай бұрын
Sir rathmalane course eka karaganna puluwan neadhe sir
@pathum175
@pathum175 2 жыл бұрын
සර් ඔලෙවල් කරලා කරන්න එපාද ... එලෙවල් කරන්නෙ private ...දැන් විභාග හරියට නෑ කල් යනවා...😍
@amiyabro3001
@amiyabro3001 2 жыл бұрын
mamat OL karala chef couse ekak hoyana gaman inne😁
@thooryaedirisinghe8560
@thooryaedirisinghe8560 2 жыл бұрын
@@amiyabro3001 හම්බුනාද
@surangijayaweera720
@surangijayaweera720 2 ай бұрын
Kandy koheda mt ynn oni 😢
@kavindumaduranga2288
@kavindumaduranga2288 Жыл бұрын
Sir girls la inmawada colombo hotel wala.. girlslata chef kenek wenna puluwanda
@chefthadi
@chefthadi Жыл бұрын
Ow puluwan aniwaren ma...
@kavindumaduranga2288
@kavindumaduranga2288 Жыл бұрын
@@chefthadi thank you sir..🤘😊
@mithunchamika1195
@mithunchamika1195 Жыл бұрын
Thank u for this video sir❤
@sanjana2503
@sanjana2503 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට ❤️❤️
@SlRIWEW
@SlRIWEW 2 ай бұрын
මට ඉංග්‍රිසි බෑ චෙෆ් ඕලෙවල් ඉංග්‍රීසි ෆේල් අනිත් ඔක්කොටම A තියෙනවා🤧මන් රත්නපුර හොටෙල් ස්කූල් එකේ හොටෙල් කෝස් එක කරන්න හැදුවෙ,ඒත් මට මේකෙ ඉස්සරහට යන්න අමාරු වෙයිද
@venurajayasundara4222
@venurajayasundara4222 2 жыл бұрын
Chef AL krnne nathuwa course ekak karoth thanak nadda ? Job ekak hoya gnna amruda plzz reply 🥺🥺
@chefthadi
@chefthadi Жыл бұрын
Ehema na... jobs thiyanwa.. A/l kaloth thawath hodai...
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
Swiss lanka hotel school eka hodaida?
@mm_s_u
@mm_s_u Жыл бұрын
Mama professional cookery sliTHM eke karal ine mta student visa ekat meken apply krnn puluwand
@dureckshanethmini550
@dureckshanethmini550 2 жыл бұрын
Sir mama slithm eke f and b coss eka karana gaman inne eka iwara wela barman eka krnna hitan inne sir barman knk vena ek tamy targt eka sir
@chefthadi
@chefthadi 2 жыл бұрын
Good luck.. Course eka karala 6 months it ekn passe patan ganna... Specially hotel ekak it yanakota , Bar eka request karanna
@chefthadi
@chefthadi 2 жыл бұрын
Colombo Bartender & barista Academy eke karanna...
@inukaiduwara867
@inukaiduwara867 Жыл бұрын
Chef බේකරි පැත්තද hots kichan පැත්තද හොද 😥 ඒ දෙකෙන් හොද තැනකට යන්න පුලුවන් කෝකින්ද
@liyan_bp6113
@liyan_bp6113 Жыл бұрын
Bakery paththe vacancy godak thiyenwa
@JanithSagara-zj5ki
@JanithSagara-zj5ki Жыл бұрын
සැලරි එක කොහොමද වගේද හම්මෙන්නෙ ඔය පැත්තෙන් සාමාන්‍යයෙන්
@MihiriRajasinghamudiyans-kn3ol
@MihiriRajasinghamudiyans-kn3ol 18 күн бұрын
ඒ කොස් එක කරන්න සල්ලි කොච්චර යනවද
@abhimangeethanjana2653
@abhimangeethanjana2653 Жыл бұрын
Chef colours eka karala seaman colours eka karana vidihath oni 😢
@haza2147
@haza2147 2 жыл бұрын
Chef SLITHM එකේ hotel management degree එකක් කරන්න online apply කරනවා නම් certificate level එක නේද select කරන්න ඕනෙ?
@chefthadi
@chefthadi 2 жыл бұрын
Online apply karanna... eth hotel school ekata gihin katha katha karanna... Ow ... issellama oya certificate levels tika karanma onee.... ita passe thamai oya kemathi field ekakin issarahata yanna puluwan wenne
@Ishu-6g
@Ishu-6g Жыл бұрын
NAITA එකේ course එක හොදයිද?? ❤❤
@tiktokofficial9573
@tiktokofficial9573 Жыл бұрын
හොඳයි
@anurapriyanga2499
@anurapriyanga2499 Жыл бұрын
Thanks sir this helps a lot this is my dream
@chefthadi
@chefthadi Жыл бұрын
All the best brother
@gamingteddy9690
@gamingteddy9690 Жыл бұрын
Chef අවුරුදු 16න් කොස් එක කරන්න පුලුවන්ද
@_sahan_
@_sahan_ Жыл бұрын
VTA එකේ හොටෙල් කෝස් එක හොදයිද චෙෆ් 😀
@kavindugimhan7584
@kavindugimhan7584 Жыл бұрын
අයියේ slithm එකෙ site එකට ගිහිල්ලා ඔක්කොම බලාගත්තා හැබැයි course frees එක ගැන දාලා නෑනෙ...ජුනි වල පටන් ගන්න නිසා ඉක්මනින් දැනගන්නෙ කොහොමද විස්තර ටික
@තරූ-ර7ඡ
@තරූ-ර7ඡ Жыл бұрын
ඒකෙ ගාන දැනගන්න පුළුවන් උනාද ඔයාට 🥺
@Nim542
@Nim542 Жыл бұрын
Wiseway hotel school eka hodaid chef...
@chefthadi
@chefthadi Жыл бұрын
Eee wata wedita Slithm eka thamai hodama... Owwa private hotel school, sallith loku gaanak wiyadam wenawa... Hariyata deyak wenneth na
@sanaththilakasiri7316
@sanaththilakasiri7316 2 жыл бұрын
Sir.. SLITHM eke api chef kenek wenna karanna ona course eka mokakda.. management degree ekada (4 years)..? International cookery kiyala course ekak nane.. pastry and bakery course ekakne tiyenne.. call klata wadak une na.. please sir ..
@chefthadi
@chefthadi 2 жыл бұрын
certificate level Professional cookery
@sanaththilakasiri7316
@sanaththilakasiri7316 2 жыл бұрын
@@chefthadi Thank you so much sir ..😊
@IK11.11IK
@IK11.11IK 10 ай бұрын
රත්නපුරේ නැද්ද ❤
@priyanthiamlangodage8363
@priyanthiamlangodage8363 8 ай бұрын
Thenawa youtub akey balanna
@MenathiMahima-sl3qf
@MenathiMahima-sl3qf 10 күн бұрын
O/L English S තිබ්බාට පුළුවන්ද
@srilankabuspisso6190
@srilankabuspisso6190 Жыл бұрын
O/L fell උනොත් යන්න බැරිද 😢😢
@ShehanInduranga
@ShehanInduranga 4 ай бұрын
Matath dana gnn oni
@naviyad6138
@naviyad6138 Жыл бұрын
Naita ake kroth narakada chef..pastry and bekary
@prabodinirashmika9407
@prabodinirashmika9407 2 жыл бұрын
Chef kenek wenna cookery side eka withramda krnna oni hotell management ekak kloth brida ayye
@chefthadi
@chefthadi 2 жыл бұрын
Puluwan... Hotel management karanna, Cookery Specialize karanna
@UdithNiroshan-t8y
@UdithNiroshan-t8y 9 ай бұрын
Voice eka pattaaaaaaa❤❤❤❤❤❤
@MindSparkQuizzes1
@MindSparkQuizzes1 2 жыл бұрын
Thank you chef😻 my dreem ek thama meka 😁❤️
@chefthadi
@chefthadi 2 жыл бұрын
ජය වේවා... වැඩ්ඩෙක් වෙලා... field එකට යන්න... ❤🤗 SLITHM is the best
@pasinduvinod9224
@pasinduvinod9224 Жыл бұрын
Mama course ekak karala inne chef guld eka yatathe .mata training ekakata yanna udaw karanna puluwanda
@macrogaming4659
@macrogaming4659 2 жыл бұрын
මම o/l විතරයි කලේ .මම o/l pass මම a/l karane na අවුලක් න නේද හොටෙල් course eka kalata
@chefthadi
@chefthadi 2 жыл бұрын
Awulak na... eth Degree eka dakwa igana ganna innawanm... A/L krana eka watinawa.... A/L exam eka fail unath kamak na... exam ekata sit kraganna... Mokda samahara welawata... Oyata Europe wage yanna chance ekak hambunoth godaak wita A/L exam eka aduma tharame face karalada hari balanawa... ekai... anna edata aparaaade nokara hitiye kiyala hithei...
@hareshharesh1164
@hareshharesh1164 2 жыл бұрын
අයියෙ යොවුන් සෙනාංකෙ හොටෙල් කොර්ස් එක හොදයිද බදුල්ලේ තින🥺🥺🥺🥺🥺 ඉක්මනට කියන්න අයියෙ
@Ayeshapeterse
@Ayeshapeterse 9 ай бұрын
සර් නුවර තියනවද cos ekk krnn puluwan thank.
@ShanikaDarshani-f3l
@ShanikaDarshani-f3l 5 ай бұрын
Ane mata kadawatha hariye Hotel school ekak hoyala dhennako😢
@shanegobri
@shanegobri Жыл бұрын
Vocational training centre eken chef course eka karaganna puluvan da mn advertisements ekak dakka oka gana poddak kiyanna
@dulajmadusanka91
@dulajmadusanka91 Жыл бұрын
013 Cookery Batch Colombo ❤ (2013) SLITHM
@chefthadi
@chefthadi Жыл бұрын
Proud to be a part of SLITHM
@anjuniimeshika1894
@anjuniimeshika1894 Жыл бұрын
Colaba koheda tiyenne
@sujathat.s6869
@sujathat.s6869 Жыл бұрын
පුලුවන් නම් මට මිගමුවෙ හොටෙල් ස්කුල් කරන්න පුලුවන් තැනක් කියන්න මගෙ පුතව යවන්න ගොඩක් ස්තුති 🙏💖
@Pubuduchamara2000
@Pubuduchamara2000 Жыл бұрын
Aiye bakery ekada hot kichen ekada hoda 😒.
@nimesha_karunarathna
@nimesha_karunarathna 2 жыл бұрын
Slithm එකේ part time කෝස් නැද්ද
@chefthadi
@chefthadi 2 жыл бұрын
Na
@kalpanikushanthigamage2937
@kalpanikushanthigamage2937 2 жыл бұрын
Yurop country ekkata yanawa karanna honda mona course ekada malli.
@cricketkorea6204
@cricketkorea6204 Жыл бұрын
hoda course ekak kiyannakoo karanna
@chefthadi
@chefthadi Жыл бұрын
Karanna oona eka mata hariyatama kiyanna be brother... Oyage interest ekakth ekka thamai thiyenne...
@samankumara8928
@samankumara8928 Жыл бұрын
Chef mama marry karala inne mata babala 3k innawa mama female kenek Mage o/L witharai tiyenne mata Australia wage countri ekakata yanna ona mata chef course ekak karala IELTS karala Australia wage ratakata yanna puluwan o/L witharak sudusukamak hatiyata tibila Mage wayasat ekka me wage chef course ekak karanna puluwan da Australia wage ratakata yanna puluwan da ehema puluwan nam man chef course ekak karanna hodama hotel school eka mokakda pls reply karanna ❤
@chulansampath3550
@chulansampath3550 2 жыл бұрын
Hello sir please mata kiyannako kurunegalath thiyanewada
@chefthadi
@chefthadi 2 жыл бұрын
Ow kurunegala thiyanwa ekak.... Man igana gaththeth eeke... Nawa Malkaduwawe thiyenne, Description box eke dala thiyanwa number eka cl ekak dila, hari, gihin hari wisthara denaganna puluwan...
@thuwanaakash
@thuwanaakash 2 жыл бұрын
Chef කෙනෙක් වෙන්න slithm එකෙ මොන course එකද කරන්න ඔනෙ??? 🙂
@chefthadi
@chefthadi 2 жыл бұрын
Professional Cookery
@vihangashenith7423
@vihangashenith7423 3 ай бұрын
Hotel job කරද්දි අනිවාරෙන් රැවුල් කපන්න ඕනද?
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
What is the Salary of Chef in Sri Lanka?
8:05
Chef Style
Рет қаралды 1 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН