Bachi Susan - හිමි නොවුන නෙතු | Himi Nowuna Nethu (Lyrics)

  Рет қаралды 1,441,775

SL Lyrics

SL Lyrics

Күн бұрын

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..
කඳුලකට අත වනන හදවත කොනින්..
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..
හුරතල් වෙවී කනට කෙදිරූ වදන්..
මගෙ හිතම පිරවූ එදා..
එක වචනයක් වත් කියන්නට තරම්..
හිත දෙන්නෙ නැතිවද මෙදා..
ආ..දරෙන් දෑත අල්ලන්..
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..
සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා..
අද නම් ඔයා ලස්සනයි..
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා..
මගෙ හිතට දැන් හරි බයයි..
පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා..
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා..
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..
කඳුලකට අත වනන හදවත කොනින්..
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..

Пікірлер: 1 100
@janakavijesuriya6716
@janakavijesuriya6716 2 ай бұрын
තමන් පණ වගෙ ආදරෙ කරන කෙනා එ අයටම හිමි වෙන්න ඕනි ❤❤. 2024 අහන අය ලයික් එකක් දාගෙන යමූ
@Piumi-q7z
@Piumi-q7z 2 ай бұрын
😂😂😂
@shanikadilhani8835
@shanikadilhani8835 7 сағат бұрын
@priyankakumari7397
@priyankakumari7397 9 ай бұрын
මේ සින්දුව 2024 අහපු කට්ටිය ඉන්නවද මේ මම වගේ 😊😊
@ThanujaDissanyaka
@ThanujaDissanyaka 8 ай бұрын
Owl😂
@heshansandeepa8877
@heshansandeepa8877 7 ай бұрын
ඔව්🙂
@PiumiPrabhoda-pq4st
@PiumiPrabhoda-pq4st 7 ай бұрын
Hm
@buddikakumara7590
@buddikakumara7590 7 ай бұрын
@SureshNuvan-s4l
@SureshNuvan-s4l 7 ай бұрын
Ow❤❤
@ThenuraM-m7y
@ThenuraM-m7y 7 ай бұрын
2024 අහනවා කියන්නේ ඉතිමි කවර කතාද 🥺❤️😍
@dineshaperera4095
@dineshaperera4095 6 ай бұрын
❤❤❤❤ man wage
@SumeshMadushanka
@SumeshMadushanka Ай бұрын
හම් 😊
@shammicha8691
@shammicha8691 Жыл бұрын
මේ සින්දුවේ හැම වචනයක් ම මට සිදු උන ඇත්ත ම සිදු වීමක්...අදත් අඩ අඩ අහන්න තරම් ..ඒ සින්දුව මාරම ලස්සනයි ..😭 දුකයි
@Bike.....597
@Bike.....597 Жыл бұрын
😢😢❤💔💔💔💔💔💔
@lakmallakmal3505
@lakmallakmal3505 10 ай бұрын
😢
@jenunithakshima
@jenunithakshima 10 ай бұрын
Meke kella marila neda oyage kellath marunadaa
@Sithmihirunika-i5y
@Sithmihirunika-i5y 6 ай бұрын
Mona weld neti una
@kavithmakaumadi7300
@kavithmakaumadi7300 2 ай бұрын
Godak dukai neda😢
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 Жыл бұрын
මාරම ලස්සන සින්දුවක්. 2023ත් අහන කට්ටිය මේ පැත්තට❤️😍
@madhawamaduwantha6202
@madhawamaduwantha6202 Жыл бұрын
👋😊
@nadeeshashani6995
@nadeeshashani6995 Жыл бұрын
😁😁🤡
@rasangidilrukshi6396
@rasangidilrukshi6396 Жыл бұрын
😁🙂
@dushanthakumara6836
@dushanthakumara6836 Жыл бұрын
🤗
@shiranijayamanna8562
@shiranijayamanna8562 Жыл бұрын
😊
@thejankaushalya4290
@thejankaushalya4290 3 жыл бұрын
දුකක් තිබුනත් නැතත් මේ සින්දුව අහල දුක් වෙන්නෙ මම විතරද 😥😥
@wathsalakapuruge1372
@wathsalakapuruge1372 2 жыл бұрын
na ban 🥲😓
@jagamaxx3848
@jagamaxx3848 2 жыл бұрын
ඒක වෙනම ආතල් එකක් බන් 😔❤️
@dilshanichathurya.5934
@dilshanichathurya.5934 2 жыл бұрын
omg eka thama man baluwe mata ay duka hithenne kiyala 😂😂
@JOKER-ds6hx
@JOKER-ds6hx 2 жыл бұрын
මට සිරාවටම දුක තියෙන එකෙක් මේක අහද්දි ඇඩුනා බන්
@JOKER-ds6hx
@JOKER-ds6hx 2 жыл бұрын
මොනා කරන්නද බන්
@adxnoob4948
@adxnoob4948 2 жыл бұрын
සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා. අද නම් ඔයා ලස්සනයි. ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා. මගෙ හිතට දැන් හරි බයයි. පාළුවේ මාව තියලා දැන් එපායන්න එපායන්න එපා. මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා. 💖😍
@NilushaFernando-ut6rw
@NilushaFernando-ut6rw 10 ай бұрын
😢😢😢
@lahiruudayanga99
@lahiruudayanga99 6 ай бұрын
ආසම ටික
@umeshinduranga6520
@umeshinduranga6520 2 жыл бұрын
හුරතල් වෙවී කනට කෙදිරූ වදන් මගෙ හිතම පිරවූ එදා...😔🌍💔
@Avishkasaranga13
@Avishkasaranga13 Жыл бұрын
Yes
@maleeshadananjaya8424
@maleeshadananjaya8424 Жыл бұрын
එක වචනයක් කියන්නට තරම් හිත දෙන්නේ නැතිවද මෙදා......😔
@xZOMB1359
@xZOMB1359 Жыл бұрын
පාලුවේ මාව තියලා යන්න එපා යන්නෙපා 🥺💔
@lisasnasiriwardhana2009
@lisasnasiriwardhana2009 Жыл бұрын
​@@maleeshadananjaya8424 😢❤
@nipunikamalshani4277
@nipunikamalshani4277 Ай бұрын
ආදරෙන්... දෑත අල්ලන් අපි එදා උන්නු සෙනෙහෙ නමින්...❤ සිනහා වී...ඉන්න දැන්වත් ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්....😢
@tharushiruwansa4296
@tharushiruwansa4296 2 жыл бұрын
මේ සින්දුව අහන කොට හිතේ තියෙන දුක පිට කරන්න කියල ගොඩාක් ඇඩුවා😭😭 ඒ තරමට හිතට වැදුන පට්ටම සින්දුවක් 👍👍
@geethanivee7631
@geethanivee7631 2 жыл бұрын
Ubala boota kawata wayasa aurudu 14 wela thama boot kawe naha bn api e ganan hithuwama mata dukai oya ohoma adanna epa manika oya eyata adare kalata eya oyata adare naha me malli kiyana dewath ahanna adanna epa aimath ohoma rawatennath epa oya paw mona karannada ohoma thamai jeevitha manika ❤❤ sathutin inna adarei hamadama manika
@tharushiruwansa4296
@tharushiruwansa4296 2 жыл бұрын
@@geethanivee7631 ❤️❤️
@pawaninimsara8789
@pawaninimsara8789 2 жыл бұрын
@@tharushiruwansa4296 lassana capal ekak🥲🥲
@pawaninimsara8789
@pawaninimsara8789 2 жыл бұрын
ganan ganna epa apith buut kala buut thiyapu aya🙂
@vimukthidananjaya6739
@vimukthidananjaya6739 Жыл бұрын
@@geethanivee7631 😂 අවුරුදු 14 බුට් කන්න වයසක්ද ඔක ගිහින් පොතක් බලාගනින්
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාලුයි මගේ රත්තරන්..😓
@dilshanmadhusanka2533
@dilshanmadhusanka2533 2 жыл бұрын
💔
@uviee
@uviee Жыл бұрын
අැස් දෙක පියන් ඉන්න එපා තරහා විලා මගේ හිතට දැන් හරි බයයි😞😉
@SamanKumara-yl8sp
@SamanKumara-yl8sp Жыл бұрын
💔🥺
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
@@uviee 😁
@YasithaWeerasuriya-v2s
@YasithaWeerasuriya-v2s Ай бұрын
❤❤❤❤❤😢😢😢
@HiriniWathsala
@HiriniWathsala 6 ай бұрын
හිතට දුකක් නැති වුනත්.. ඇස් පියන් තාම මේ සිංදුව තනියෙන් අහනවා... 2024 / 04/ 07
@selinilisara2124
@selinilisara2124 Жыл бұрын
මන් ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ අහන්න අහන්න අසායි❤❤❤❤❤❤
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
ඒ දැනෙන හැගීම කියා ගන්ඩ බෑ....❤❤❤
@sadishkumar9951
@sadishkumar9951 Жыл бұрын
anna
@k.hchamindu
@k.hchamindu Жыл бұрын
Kamath amAe
@old_memories_x
@old_memories_x Жыл бұрын
Lyrics ලියපු දෑතට බුදු සර්ණයි😀
@Nuwanchamara-kb2ew
@Nuwanchamara-kb2ew 28 күн бұрын
@outofcontrol_yt
@outofcontrol_yt 2 жыл бұрын
ලව් එකක් තිබ්බත් නැතත්,බූටක් කෑවත් නැතත්....ඇස් දෙක පියන් මේක අහද්දි නිකම්ම ඇඩෙනෝ කියාම්කො 🙂💔
@nethmiyp4766
@nethmiyp4766 2 жыл бұрын
👍😥
@outofcontrol_yt
@outofcontrol_yt 2 жыл бұрын
@@nethmiyp4766 සිරාවටම....🎶🎶🎶🎶
@upaliupali9
@upaliupali9 2 жыл бұрын
ඇත්ත අඩේ 😢
@jeewapathirana151
@jeewapathirana151 2 жыл бұрын
Ai ehema 🥺🤔❤️
@outofcontrol_yt
@outofcontrol_yt 2 жыл бұрын
@@jeewapathirana151 මන්වත් දන්නෙ නෑ යාලුවා....සින්දුවෙ මෙලඩි එකයි ලිරික්ස් ටිකයි තමා ...
@DinuliNethmi
@DinuliNethmi 9 ай бұрын
2024 අහන අය කෝ 😢
@senuri-jh8rz
@senuri-jh8rz 3 ай бұрын
😢
@SamanChaminda-ce6hj
@SamanChaminda-ce6hj 3 ай бұрын
😢😢😢😢
@AshanPramuditha-tn7wh
@AshanPramuditha-tn7wh 3 ай бұрын
Kochra aurudu ganak giyath oy sinduva feel vena de nathi vrnnne na sudha ❤
@RaththaRaththa-n6l
@RaththaRaththa-n6l 3 ай бұрын
Ma mama
@DKDANU-p5v
@DKDANU-p5v 2 ай бұрын
ඇයි මොකො
@keshanikavindya143
@keshanikavindya143 10 ай бұрын
පෙම්වතිය මිය ගියාම පෙම්වතාට කොච්චර දුකක් දැනෙනවද 😢 එහෙම දුකක් කාටවත් දැනෙන්න එපා 🙏
@SumithSumith-h9j
@SumithSumith-h9j 10 ай бұрын
😢😅😅😅😅
@KumaraKumara-o4w
@KumaraKumara-o4w 8 ай бұрын
Ehema katawath Hina wenna epa ​@@SumithSumith-h9j
@TharukaSandaru
@TharukaSandaru 5 ай бұрын
​Echara awlak ne 😂
@ishanlahiru4320
@ishanlahiru4320 4 ай бұрын
Éekanm aththa🥺
@ishanlahiru4320
@ishanlahiru4320 4 ай бұрын
Eekanm aththa.....🥺🙏
@ErandaAkila-tw5mh
@ErandaAkila-tw5mh 5 ай бұрын
මට උනදේම කියනවා සින්දුවේ අදටත් ඒ සින්දුව ඇදෙද්දි ඇඩෙනවා😢😢😭😭😭නිවන් සුව මැනික😭...........බැ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පලුයි මගේ රත්තරං 😭😭
@yasirudulshan4221
@yasirudulshan4221 2 жыл бұрын
සුදු පිච්ච හැඩ වැටුණු ගවුම ඇදලා අද නම් ඔයා හරි හැඩයි ලස්සනයි සිංදුව
@nadinamali1517
@nadinamali1517 Жыл бұрын
😢😢😢😢
@RasulBro
@RasulBro Жыл бұрын
මාරම ලස්සන song එකක් 2023 සෙට්ටෙක මෙහෙට 💖💖❤️
@janranjanrajitha6985
@janranjanrajitha6985 2 жыл бұрын
මටම හදපු සින්දුවක් වගේ 🥺✌️. මාරම සිංදුවක් 🥺💗 හැමදාම එක පාරක් අහනවා 😒💔
@පැනියා-ව9ච
@පැනියා-ව9ච 2 жыл бұрын
Hm
@Bad_Girl_Hansi_
@Bad_Girl_Hansi_ Жыл бұрын
ඔවි 😔
@Warangawaranga4309
@Warangawaranga4309 6 ай бұрын
😢
@mr.bhashiya6034
@mr.bhashiya6034 Жыл бұрын
මේකේ කියන්නෙ ඒ girl නැතිවෙලා එයාගෙ funeral එක ගැන🥀💔
@savindi144
@savindi144 Жыл бұрын
එයයි මමයි ආසම සිංදුව...කවදාවත් අමතක නොවන මතක ගොඩාක් දුන්න මෙ සිංදුව ඇහෙද්දි මතක් වෙනවා...අනෙ ආයෙ එයා මගෙ ලගට එනවා නම්😩🙏
@nimanthirajapaksha9368
@nimanthirajapaksha9368 Жыл бұрын
ඉක්මනට එයි 😢😮
@GayanMadhusanka-ic3lk
@GayanMadhusanka-ic3lk 11 ай бұрын
ඉක්මනට ම එයා ඔයා ලගට එයි 😥😥 ❤❤
@SaaraRiyaz-rb9lx
@SaaraRiyaz-rb9lx 6 ай бұрын
අනිවාරෙන් එයා ඔයා ගාවට එනවා මොකද එයාට ඔයාව ඔන නිසා මේක දැක්ක ගමන්මට reply කරන්න කෙල්ල
@Warangawaranga4309
@Warangawaranga4309 6 ай бұрын
එයා එයි...😢
@RaththaRaththa-n6l
@RaththaRaththa-n6l 3 ай бұрын
😯😯😳
@thimansa472
@thimansa472 2 жыл бұрын
එක වචනයක් වත් කියන්නට තරම් හිත දෙන්නේ නැතිවද මෙදා...🖤
@lisasnasiriwardhana2009
@lisasnasiriwardhana2009 Жыл бұрын
අහන අහන සැරේට එයාව සෑහෙන්න මතක් වෙනවා😭😭සතුටින් ඉන්න ඉතිම්...❤T😪❤️‍🩹
@asankasanjiva4270
@asankasanjiva4270 Жыл бұрын
මේ සිංදුවට දුක හිතෙන්නෙ නෙත්තම් වැඩක් නෑ කියන අය කෝ බලන්න 😢
@dilinimadushani9483
@dilinimadushani9483 Жыл бұрын
මාරම විදියට හිත නිවන සින්දුවක් කොච්චර පරන උනත් මගේ හිත ඉල්ලන එකම.සිංදුව
@GihanDayarathna-x8p
@GihanDayarathna-x8p Жыл бұрын
සුදු පිච්ච හැඩ වැටුන හැඩ ගවුම ඇදලා .....😏😏😏😏 ස්කෝලේ කාලේ කැමැත්තෙන් හිටපු කෙනා මතක් උනා 💔 එකාලේ පන්තියේ පලවෙනියා එයා නිසා අහන්න බය හිතුනා .අනික මම පන්තියේ 02 .ඉගෙන ගන්න උන් ලවු කරන්නෑ කියන මානසිකත්වය ඔලුවේ රැවු පිලි රැවු දුන්නා .ගෙදරට අහු උනොත් ඉකෝලෙට අහු උනොත් යාලුවෝ දැන ගත්තොත් කියන චේතනාව නිසා A/ l කරලා මෙඩිකල් ෆැකල්ටි යනකම්ම හිතේ තියන්න් උන්නා එත් අවසානෙට කීවට පස්සෙ එයාගෙත් හිතේ තිබුනලු .එයත් බයෙන් ලු හිටියේ මම වගේ .දැන් අපි දෙන්නා හොද යාලුවෝ .අදටත් ලවු කරන්නැති මම 😏😏😏💔💔 එත් මේ ක අහද්දින් දුක හිතෙනව‍ එ පරන මතකේ ඇවිස්සුනා ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@amayasithmi8124
@amayasithmi8124 9 ай бұрын
@nishadmaushan4289
@nishadmaushan4289 6 ай бұрын
❤❤❤❤😢
@nishadmaushan4289
@nishadmaushan4289 6 ай бұрын
❤❤❤❤😢
@abeyalion2891
@abeyalion2891 6 ай бұрын
මමත් ඔය වගේ දෙයකින් දෙයක් ඉගන ගත්තා කවදාවත් පරක්කු වෙන්න එපා කියන ඒක,,, ඒක දැනගනිද්දී මන් ගොඩක් පරක්කු වෙලා 🥺❤‍🩹
@theek237
@theek237 5 ай бұрын
Same story as mine💔... Wenasakata tiyenne Dan eyata wena kenek innawa😢
@ExcitedAcorn-it5qt
@ExcitedAcorn-it5qt 6 ай бұрын
හිමි නොවුන නෙතු ඇදුනු සිතුවම් අරන් සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්😢❤
@shehanwakisha1426
@shehanwakisha1426 Жыл бұрын
2023 මේ සින්දුව අහන අය කෝ....❤️
@anushkakumara2911
@anushkakumara2911 Жыл бұрын
Me 😔
@djsamee-iu8np
@djsamee-iu8np Жыл бұрын
me
@shagahanashaha
@shagahanashaha Жыл бұрын
ᴍᴇ😪
@AkashGimhana-m9o
@AkashGimhana-m9o 9 ай бұрын
Mn😊
@InduDilushni1425
@InduDilushni1425 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤
@darkgirlsong5448
@darkgirlsong5448 10 ай бұрын
ඉස්සර ඉදන්ම ආසම එකක්...කවදාවත් එපා වෙන්නෙ නැ කොච්චර ඇහුවත්..😌😮
@dhanushandhanushandhanu3232
@dhanushandhanushandhanu3232 Жыл бұрын
මේ සින්දුව අහනකොට වෙනම feel එකක්... ❤
@swarnipremachandra405
@swarnipremachandra405 Жыл бұрын
මෙ සිංදුව කොම කොයි වෙලෙ ඇහුවත් අහන හැමවෙලෙම හේතුවක් නැතුව අඩන මම🥺💔♥️
@nimanthikasammani1363
@nimanthikasammani1363 Жыл бұрын
පට්ට සින්දුව අහන්න අහන්න ආසයි👍👍👍👍👍👍😘😘😘👌👌👌👌
@AdithyaKavindi
@AdithyaKavindi 10 ай бұрын
තමන් පණ වගේ ආදරේ කරන කෙනා චුට්ටක්වත් අගයක් නැතුව කතා කරද්දි දැනන දුක😢
@HiruniKoshala
@HiruniKoshala 9 ай бұрын
😢
@KumaraKumara-o4w
@KumaraKumara-o4w 8 ай бұрын
Kiyaganna be😢😢
@samadhihansini6549
@samadhihansini6549 2 жыл бұрын
මතක මතක් කරලා ඇහෙන් කදුලක් වට්ටන්න පුලුවන් මාරම සින්දුවක්🥺💔😊
@dilshanmadhusanka2533
@dilshanmadhusanka2533 2 жыл бұрын
💔yep
@osadatharaka2995
@osadatharaka2995 Жыл бұрын
හිතට වැදිච්ච සින්දුවක් 🥺❤️
@sdunssmik-uk8iu
@sdunssmik-uk8iu Жыл бұрын
හිතට වදින සින්දුවක් 😍
@llmm1456
@llmm1456 7 ай бұрын
ඇස් දෙක පියාගෙන මෙ සින්දුව හිතට දැනෙන්නම ඇහුවා කදුලුත් ආවා මෙක අහද්දි මාර හැගිමක් එන්නෙ ❤ මාරම ලස්සනයි සින්දුවෙ එක කෑල්ලකට මාව වෙනමම ලෝකෙකට ගෙනියව්වා. 💖
@Rushgamer1114...
@Rushgamer1114... 2 жыл бұрын
මාව සීරියස් කරන්න පුලුවන් එකම සින්දුව🥺
@dilshanmadhusanka2533
@dilshanmadhusanka2533 2 жыл бұрын
💔
@lisasnasiriwardhana2009
@lisasnasiriwardhana2009 Жыл бұрын
Adeeh ow bng😢
@rumareyaruma4499
@rumareyaruma4499 11 ай бұрын
Mavath 💔
@AshaNiroshani-je5bn
@AshaNiroshani-je5bn 2 ай бұрын
මාවත්
@priyanijayarathna3246
@priyanijayarathna3246 Жыл бұрын
හිතේ තියෙන දුක කියන්න වචන නෑ😢😢❤
@suhamax6128
@suhamax6128 Жыл бұрын
අදරෙන් දෙත අල්ලන් අපි අදා උන්නු සෙනෙහෙ නමින් 😣🥺 අයෙත් අ අතිතෙට යන්න තියෙනවනම් අයෙ අහෙම ඉන්න තියෙනවන්ම් මෙක අහද්දි එහෙම හිතෙනවා 🥺🥺😣❤️
@ruwankumara9590
@ruwankumara9590 2 жыл бұрын
මට හරිම පලුයි මගේ❤රත්තරන් 😢⃝🌹⃝༂࿓࿔
@chamindabandara9785
@chamindabandara9785 Жыл бұрын
මාරම ලස්සන සිංදුවත්💓💓💓💓
@Amantha934
@Amantha934 4 ай бұрын
කෑගහලා හිතේ තියෙන වේදනාව කියාගන්න බැරිවෙලාවට අහන්න හොදම සින්දුව. ❤
@sl_anushka
@sl_anushka 2 жыл бұрын
පාළුවෙ මාව තියලා දැන් එපා යන්න එපා යන්න එපා ✋🙂💕🙂
@harshanikumari3235
@harshanikumari3235 2 жыл бұрын
Ba mehema vida ganna thaniyenma duka hirakaran oba 😭😭😭nethu palui mage raththaran😭😭😭😭😭
@shenuferdz5348
@shenuferdz5348 Жыл бұрын
It's rite
@chandanaherath2175
@chandanaherath2175 2 ай бұрын
ඇත්තටම මාරම ලස්සන හිතට වදින ලස්සනම ලස්සන..සිංදුවක් කොච්චර අහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙනවා මිසක් එපා වෙන්නෙ නම් නෑ..🙂❤️
@sinhalachannelvideo862
@sinhalachannelvideo862 6 ай бұрын
හිතට වැදෙන ලස්සන සින්දුවක්❤
@DivyaDivya-jr4kj
@DivyaDivya-jr4kj 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන ම ලස්සන සිංදුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinushkagayani4440
@dinushkagayani4440 Жыл бұрын
හිතට වැදුන සින්දුවක් සහෝ........😢 කොච්චර සතුටින් හිටියත් මේක ඇහෙද්දි ඇඩෙන්වා....
@sansala7703
@sansala7703 2 жыл бұрын
නැ මටත් දුක හිතුනා 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥♥️♥️♥️
@NilminiKumari-jx6kd
@NilminiKumari-jx6kd Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️godak duka hithuna❤️Adath mama අඩ අඩ Ahanawa❤️
@chamarachamara6931
@chamarachamara6931 Жыл бұрын
කදුලකට අත වනන හදවත කොනින් මොහොතක් කිය දෙන්න හිනහෙන වරම්😢❤❤❤
@sithijairoshan7817
@sithijairoshan7817 Жыл бұрын
හදවතටම දැනෙන සින්දුවක්🥺🥺🥺😌🍃♥️💫✨ කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැහැ....💛🖤.....
@saharahasheli2623
@saharahasheli2623 2 жыл бұрын
Mat harim palui mage rathran 💕🥰❤
@palithawijesinghe7932
@palithawijesinghe7932 Жыл бұрын
කියන්න දේවල් නැතිව මාරම අසරණ කමක් දැනෙනවා ඒක වචන වලට හරවන්න තරම් මට තේරෙන්නේ නෑ
@maduricathurangimadumauri5487
@maduricathurangimadumauri5487 2 жыл бұрын
හිතට දැනුනා ගොඩාක්
@achinthadidulanga7990
@achinthadidulanga7990 2 жыл бұрын
ඇයි ඔයා ඉන්නේ නෙතු kan piyan
@NisanthaWijesinghe-b1w
@NisanthaWijesinghe-b1w 9 ай бұрын
Aththatama marama lassana song ekak man adarei me song ekata❤️❤️❤️❤️❤️❤️
@SumuduPiris-in4fm
@SumuduPiris-in4fm Жыл бұрын
කොච්චර ඇහැව්වා ත් එපා වෙන්නෙ නැති so ngඑක❤😢🎉
@thanujanandani5213
@thanujanandani5213 Жыл бұрын
හරි මට බහ දුක තනියන් විදින්න මර දුක යි ලස්සනයි සිංදුව ❤️💔😥😥😥😥😥😥😥😥😥😢
@user-yi3gv4cz9h
@user-yi3gv4cz9h Жыл бұрын
💔😔පාලුයි රත්තරනේ 😭
@SudeeraDushmantha
@SudeeraDushmantha 11 ай бұрын
අමුතුම දුකක් එක්ක..තනිවෙච්ච පරන මතක මතක් වෙනවා..
@siwasiwa171
@siwasiwa171 2 жыл бұрын
ලස්සන සිංදුක් බාචු මාමා
@Suddi474
@Suddi474 Жыл бұрын
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්...😖🥺 මට හරිම පාලුයි මගේ රත්තරන්...💔
@KumaraDarmasir-ip1zr
@KumaraDarmasir-ip1zr Жыл бұрын
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇදලා අද නම් ඔයා ලස්සනයි ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා මගේ හිතට දැන්හරි බයයි අනේ ඒ වචන ටික නම් පිස්සුවක් කවදාවත් love කරලා නැත්තත් මාර විදිහට feel වෙනෝ දුක හිතෙනෝ......
@KumaraDarmasir-ip1zr
@KumaraDarmasir-ip1zr Жыл бұрын
තාත්තාගෙ account එක මේ මම තාම school
@dinushalakshan-hc2ks
@dinushalakshan-hc2ks Жыл бұрын
සින්දුව ආපු දවසෙ ඉදන් අහනව කියන්න චචන නැ මාරම විදිහට් feel wenawa 🥺❤️
@NiranjanKumar-n9z9g
@NiranjanKumar-n9z9g Жыл бұрын
Himi nouna 😭💔😭💔😭😭love filing song 😢😢😢😢😢wow beautiful song 😊❤😊
@Chuti267
@Chuti267 11 ай бұрын
හිතට මාරම විදියට දැනුන සිංදුවක්😢💔❤
@pubudusri7355
@pubudusri7355 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් ♥️🥺
@hemajanaranjani4948
@hemajanaranjani4948 2 ай бұрын
හරි ම ලස්සනයි ❤❤❤❤ song ekak❤❤
@oktiktok920
@oktiktok920 2 жыл бұрын
දැන් සිංදු මොනවද😁 මෙවත් එක්ක බලද්දි 😍
@DammikaWanninayaka-g6k
@DammikaWanninayaka-g6k Жыл бұрын
සයුරි ත් බැ කිවා මෙක අහද්දි දුක වැඩි වුනා😭😭😭😭😭
@nilushachamari5692
@nilushachamari5692 Жыл бұрын
ඔයාගේ ආදරෙ ඔයාගෙම වෙන්න ඕනේ 😢.............සදහටම
@KusumawathiKusumawathi-f2s
@KusumawathiKusumawathi-f2s 7 ай бұрын
මේ තරම් හින අතරෙ වැලපිලා ⁣ඉන්න බෑ තනිවෙලා💔💔💔❤️❤️😭😭😭😭😭😭
@chamalisanjiwani8131
@chamalisanjiwani8131 Жыл бұрын
මටත් ඇඩෙනවා 😥❤️
@SibatFernando
@SibatFernando 6 ай бұрын
මාරම ලස්සනයි😍
@anusara_frdo96
@anusara_frdo96 Жыл бұрын
මට හරිම පාලුයි මගේ රත්තරං..🥺🔐🤌
@shashikaliyanage1962
@shashikaliyanage1962 2 ай бұрын
2024 කියන්නෙ ඉතින් 💪 ගැම්මක් තමය්......... අනේ මන්දා ඒ feeling එක වචනෙන් කියන්න බෑ❤❤❤❤❤😢😢😢😢😢😢
@TharukaSandaruwan-zf9cd
@TharukaSandaruwan-zf9cd Жыл бұрын
සිරාව්ටම සුපිරියි බන් එලම❤❤
@BhagyaBhagya-wx7wu
@BhagyaBhagya-wx7wu 2 ай бұрын
හිතට වදින එකම සින්දු ව❤❤❤❤❤❤❤❤❤
@ptasantipradipika-cp8ki
@ptasantipradipika-cp8ki Жыл бұрын
හරිම ලස්සනයි😃
@himashamadushani.1182
@himashamadushani.1182 7 ай бұрын
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාළුයි මගේ රත්තරන් 🥺♥️
@shiromidesani6491
@shiromidesani6491 11 ай бұрын
පාලුවේ මාව තියලා යන්නෙපා යන්නෙපා යන්නෙපා මේ තරම් හීන අතරේ... වැලපිලා ඉන්න බෑ තනිවෙලා ..................B....................
@disaljayamusic4655
@disaljayamusic4655 6 ай бұрын
මේ සිංදුව්‍ර් ඇත්තම තේරුම දැනගත්ත වෙලාවෙ පපුව පිච්චිල ගියා 🥺
@adeesha4589
@adeesha4589 10 ай бұрын
ඔයා නැති අඩුව තාමත් දැනෙනවා මැණික මට‍ ❤🥺
@BesilFernando-w6q
@BesilFernando-w6q 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් තමා මං හරි ආසයි මේ සින්දුවට
@ureshasandeepani1314
@ureshasandeepani1314 2 жыл бұрын
my fav song 🥺
@dehamidanara7054
@dehamidanara7054 3 күн бұрын
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාලුයි මගේ රත්තරං 💔🥺🌼
@nuwanindikat1772
@nuwanindikat1772 Жыл бұрын
මට හරිම පාළුයි මගේ රත්තරන් 💔🥀😞
@keshansameru1901
@keshansameru1901 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක්.මමනම් ගොඩක් අසයි 🥰❤️
@thenuldilith6329
@thenuldilith6329 2 жыл бұрын
Niyamai bro
@EmodhiSapthanee-m6q
@EmodhiSapthanee-m6q 22 күн бұрын
මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා...😇❤
@thirananujitha5711
@thirananujitha5711 2 жыл бұрын
නෙතු කැල් පියල් 😥🥲
@NethmimiMadumali
@NethmimiMadumali 6 ай бұрын
මාරම ලස්සනයි.❤❤
@666KAVINDA
@666KAVINDA Жыл бұрын
සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගවුම ඇදලා🥺 අදනම් ඔයා ලස්සනයි... ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීල මගෙ හිතට දැන් හරි බයයි🥺💔 පාලුවේ මාව තියලා යන්නෙපා යන්නෙපා මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බැ තනිවෙලා🙂🕊️
@rimex2361
@rimex2361 Жыл бұрын
අමතක කරපු ගොඩක් දේවල් මතක් උනා
@hansaninavodya9303
@hansaninavodya9303 8 ай бұрын
Aththata pattama lassana siduvak meka. Mn asama sinduva
@MahindaPmh-dk1qm
@MahindaPmh-dk1qm Жыл бұрын
Harima lassanai❤
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34