කම්බි තාප්පෙට | Kambi Thappeta (Lyrics) Chamara Ranavaka

  Рет қаралды 84,835

SL Lyrics

SL Lyrics

Күн бұрын

කම්බි තාප්පෙට හිර කර ගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කළ වරද කියාපං උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ
මළහිරු බැස යන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරං පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ
පරණ චීත්තෙට ඔලුව තියාගෙන
පං පැදුරේ සුව පහස ලැබී
පුංචි කාලේ ඉදලම දුක් වින්දා
කොස් ඇට වල රහ හොදට දනී
අම්මට තනියම නුවර එන්න බෑ
බෝගම්බර මහ සයුර වැනි
අම්මගේ නම මම පපුවේ කොටනවා
ඉදිකටු මිටියෙන් හැඩට ඇති
කම්බි තාප්පෙට හිර කර ගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කළ වරද කියාපං උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ
මළහිරු බැස යන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරං පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ
වාට්ටුවේ අය එකා වගේමයි
පසුතැවි තැවි තනියම අඩලා
රජ සිටු මැතිවරු ලෝකේ දකින්නේ
මෙතන ඇවිල්ලයි දුක දැකලා
තනිපංගලමේ මහ රෑ යාමේ
උබ අඩනා හැටි මට මැවිලා
කම්බි කූරු වල ඔලුව ගහනවා
පපුවේ ගින්දර මට දැනිලා
කම්බි තාප්පෙට හිර කර ගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කළ වරද කියාපං උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ
මළහිරු බැස යන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරං පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ
වදින්නේ මහ රෑටයි අම්මේ
වදින්නේ මහ රෑටයි අම්මේ
වදින්නේ මහ රෑටයි අම්මේ.

Пікірлер: 52
@RasikaLakshan-q3r
@RasikaLakshan-q3r Ай бұрын
ආදරෙයි හැමදාමත් චාමර අයියේ ❤❤❤
@shan_shani97
@shan_shani97 Жыл бұрын
චාමර රනවක අම්මො හදවතේ ගායකයා 😘 ආදරෙයි
@GanidukaveeshaGanidukaveesha
@GanidukaveeshaGanidukaveesha 2 ай бұрын
රන් අකුරින් ලියැවුණු ඒ මියැසිය රත්තරන් අම්මා ❤ ආදරෙයි ආදරෙයි අම්මට ගොඩාක් 💗
@Rivinduprabhash
@Rivinduprabhash 5 ай бұрын
Loku kama gevilawath ne chaamara ayye .....respect ....oya maara daksha gaayakeyek
@PreviduPethum
@PreviduPethum 8 ай бұрын
ඇස් වලින් කදුලු එන තරමට song එක දැනෙනවා 😢♥️
@RamaniWijayasooriya
@RamaniWijayasooriya 5 ай бұрын
😮
@DanukaDanuka-zy5fl
@DanukaDanuka-zy5fl Жыл бұрын
කම්බි තාප්පෙට හිර කරගෙන මා අහස දිහා බලමින් අම්මෙ මන් කල වරද කියාපන් ඔබවත් හුලග දිගෙ ඇවිදින් අම්මෙ😢 මළ හිරු බැස යන විට නිල් අහසෙ නුවර පන්සලෙ හඩ අම්මෙ තැටිය අරන් පොලිමට දුවනවා වදින්නෙ මහ රැටයි අම්මෙ...😢
@GanidukaveeshaGanidukaveesha
@GanidukaveeshaGanidukaveesha 2 ай бұрын
ලස්සනයි වැඩේ සුපිරි වැඩක් ❤🤟
@AthulaSadharuvan
@AthulaSadharuvan 4 ай бұрын
❤❤❤ ආදරෙයි චාමර අයියා ❤❤❤
@PriyanthaKumara-qx5sw
@PriyanthaKumara-qx5sw Жыл бұрын
අදරේ.අහස.වගේ
@samanindika3818
@samanindika3818 11 күн бұрын
Aderei chamara aiiyee❤😊
@SanjivaHasanka
@SanjivaHasanka 4 ай бұрын
ආදරෙයි අයියෙ😅😅😅
@NnnNnn-e2n
@NnnNnn-e2n Күн бұрын
Very beautiful song ❤
@gimshansandeepa8698
@gimshansandeepa8698 2 ай бұрын
😊😊😊😊ලස්සනයි චාමර අයියා ❤❤❤
@BigunmethsraBigun
@BigunmethsraBigun 5 ай бұрын
නියමයි මල්ලි😅
@priyanthiperis5290
@priyanthiperis5290 2 жыл бұрын
Lassanai man asa sinduvak
@upekshanisansali8933
@upekshanisansali8933 5 ай бұрын
පිස්සුවක් ඔඉ ❤❤❤❤❤
@CharledBook-mk3dj
@CharledBook-mk3dj 2 ай бұрын
Adarai❤❤❤dakune❤gamma kohomada math.mathara❤❤❤❤
@adeeshastreams
@adeeshastreams 2 жыл бұрын
Ayyage videos niyamai
@rasikachandani3293
@rasikachandani3293 2 ай бұрын
Mathugama gamma❤❤❤❤❤❤❤❤❤
@hadawatha-eh9mu1ru8t
@hadawatha-eh9mu1ru8t 7 ай бұрын
මම කැමති සින්දු වලින් එකක්❤❤❤
@DilipSuranga-n6j
@DilipSuranga-n6j 3 ай бұрын
Patta ❤❤❤
@mahindadayasena6246
@mahindadayasena6246 10 ай бұрын
Very good macho 2030 athi
@SupunTharaka-p2r
@SupunTharaka-p2r 2 ай бұрын
Elah
@DINUKALokuhettiarachchi
@DINUKALokuhettiarachchi 5 ай бұрын
Phrk❤😒
@NethuGunasekara-rw8gy
@NethuGunasekara-rw8gy 4 ай бұрын
Maruchamara🎉
@KamalGamage-k8s
@KamalGamage-k8s 4 ай бұрын
මතුගම නෙ
@madusankasandaruwan4720
@madusankasandaruwan4720 3 ай бұрын
Woow
@adeeshastreams
@adeeshastreams 2 жыл бұрын
Mama 1
@AbduAbdu-k5c
@AbduAbdu-k5c 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@wasantha445
@wasantha445 2 ай бұрын
❤😊
@WenukiAkarsha
@WenukiAkarsha Ай бұрын
❤️🥺
@තිවංක
@තිවංක 4 ай бұрын
ඕකගෙ සින්දුතමයි මුවපැටියෙක් අහනෙ
@PreviduPethum
@PreviduPethum 2 ай бұрын
ඕකා ඕකා ගන්න එපා 👍
@ChandaniDamayanthi-fv7lt
@ChandaniDamayanthi-fv7lt 3 ай бұрын
😢❤❤❤❤❤❤❤🎉😊
@SanjivaHasanka
@SanjivaHasanka 4 ай бұрын
😅 1:06 1:08 1:09
@cricketupdateslc5255
@cricketupdateslc5255 Жыл бұрын
👍👍👍
@ChathumiKaushalya-zl3wt
@ChathumiKaushalya-zl3wt 9 ай бұрын
❤❤
@eshansahan2158
@eshansahan2158 Жыл бұрын
@ShanthaKumara-u4c
@ShanthaKumara-u4c 2 ай бұрын
😢🎉
@SanjuSamith-io8wu
@SanjuSamith-io8wu Жыл бұрын
💓
@Pasindunawod170
@Pasindunawod170 Жыл бұрын
Superp....read more
@namalnamal9047
@namalnamal9047 2 жыл бұрын
L
@WasanaHansani-z4
@WasanaHansani-z4 5 ай бұрын
H
@NatheeraNatheera-w6c
@NatheeraNatheera-w6c 2 ай бұрын
❤❤❤❤
@anjalijayasooriya7260
@anjalijayasooriya7260 Жыл бұрын
👍👍👍
@NamalDhanushka-gp2go
@NamalDhanushka-gp2go 6 ай бұрын
@WasanaHansani-z4
@WasanaHansani-z4 5 ай бұрын
H
@KumaraPiyarathna
@KumaraPiyarathna 28 күн бұрын
❤❤
@MaduPerera-e9e
@MaduPerera-e9e 2 ай бұрын
Chamara Ranawaka Episode1(Malsara) - Check point band
5:33
Check Point Band Sri Lanka
Рет қаралды 1,7 МЛН
пришла на ДР без подарка // EVA mash
01:25
EVA mash
Рет қаралды 3,3 МЛН
1%🪫vs 100%🔋
00:36
Аришнев
Рет қаралды 3,3 МЛН
Mathakayan Obe (මතකයන් ඔබේ) | Chamara Weerasinghe | Lyrics Video
4:58
🎵Music Lyrics Video🎵
Рет қаралды 303 М.
пришла на ДР без подарка // EVA mash
01:25
EVA mash
Рет қаралды 3,3 МЛН