Slowing down in the festive season

  Рет қаралды 3,436

ATHAMBULAK - අතැඹුලක්

ATHAMBULAK - අතැඹුලක්

Күн бұрын

Пікірлер: 52
@thariquesabar6481
@thariquesabar6481 Жыл бұрын
හරිම වටිනවා අක්කේ මේ දේවල් ....මගේ ලගත් ඔයවගේ සිතුවිලි තියෙනවා. මමත් දැන් ටිකෙන් ටික පුරුදු වෙමින් ඉන්නේ හැම වෙලාවෙම මගේ ඇතුලාන්තය දිහා බලන්න... මගේ ලබන අවුරුද්දේ එක goal එකක් තමයි සතිමත්ව ඉන්න උත්සාහ කරන එක..... Thank you so much.......🙏❤️🌟
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 Жыл бұрын
අනේ අලුත් අවුරුද්දට හරිම ලස්සන අදහස් ටිකක් .කෑම ටිකත් හරිම රස පාටයි .
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Godak sthuthi ❤❤❤
@Haheshika
@Haheshika Жыл бұрын
සම්බෝලෙ හරිම රස පාටයි ❤
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 8 ай бұрын
අදහස් වගේම, ඔයාල දෙන්නත් අද ගොඩාක් ලස්සනයි...❤සුදු ඇදලා....❤❤❤❤❤🎉🎉
@inokasilva656
@inokasilva656 Жыл бұрын
ඔයටත් , පවුලේ සියලු දෙනාටත් suba naththalak වේවා !🎉🎉🎉
@kasunlakmal9604
@kasunlakmal9604 Жыл бұрын
Thank you අක්කේ වීඩියෝ එකට, ඔයාලටත් සුබම සුබ නත්තල් වේවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nadeekajayawardana531
@nadeekajayawardana531 Жыл бұрын
Thank you so much ❤❤godak wadagath adahas tikak..oyala tath merry Christmas 🎄🎁🎄🎁 Theruwan saranai 🙏🙏
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
වියෝව තුනම අදයි බලන්න වෙලවක් ආවෙ අක්කෙ තැන්ක්ස්❤🌹🙏
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Thank you so much ❤❤❤
@kumudumudannayake4539
@kumudumudannayake4539 Жыл бұрын
Thank you so much for your very valuable teachings and nice video. 🙏🙏🙏💐💐💐💐❤️
@athulaperera5227
@athulaperera5227 Жыл бұрын
අලුත් අවුරුද්දට අලුතින් හිතන්න කියලා දුන්නට ගොඩක් ස්තුති හරිම වටින අදහස් ට්කක් ඔයාටත් පවුලෙ හැමොටමත් බුදුසරණයි❤❤❤
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
❤❤🙏🙏
@apsaragunasekara707
@apsaragunasekara707 Жыл бұрын
හරිම වටිනවා ඔයාගේ අදහස් ...බොහොම පින් . ❤
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib Жыл бұрын
ඔයටත් සුබ නත්තලක් වෙවා අක්කේ 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@roshanivithanage4383
@roshanivithanage4383 Жыл бұрын
❤️💐Thruwensarani hamotama ..
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
වෙනද වගේම අදත් හරිම වටින වැදගත් වීඩියෝ එකක් ❤❤❤❤ ඔයාට තෑන්ක්ස් අක්ක ඔයාල දෙන්න ගොඩාක් ලස්සනයි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️👍👍👍😍😍😍🙏🙏
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Godak sthuthi ❤❤❤
@kanchanamadhushani151
@kanchanamadhushani151 Жыл бұрын
Ikmnta thawa video ekak aran enakam balan inna mama..🤔🤔🙈🤗❤❤❤❤
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
❤❤❤❤
@chandrikaedirisinghe4471
@chandrikaedirisinghe4471 Жыл бұрын
Sansandanaya gana video ekak karamuda ❤
@SUDZ2745
@SUDZ2745 Жыл бұрын
Merry Christmas & a Happy Healthy New year to you & your family too ❤️
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Obatath pawule samatath Subha aluth awuruddak wewa 🙏🙏🙏🙏🙏
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Esema wewa 🙏♥️♥️♥️
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb Жыл бұрын
Thank you gdaaariyk ❤🙏
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
♥️♥️♥️♥️
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 5 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Жыл бұрын
Thank U so much to ur great advices & ideas Merry Christmas & Happy New Year to U & Ur Family 🙏💐😘
@chamarikodikara676
@chamarikodikara676 Жыл бұрын
Harima Lassani Iresha❤️
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Many thanks to you Chamari ❤❤❤❤❤
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 4 ай бұрын
♥️
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 Жыл бұрын
Oyatath paule seyalu denatath suba nawa wasarak.pathanawa.miss
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Oyatath esema wewa ❤❤❤🙏
@dilaniillangarathna9909
@dilaniillangarathna9909 Жыл бұрын
video eka danakal balan hitiye .hitha niwaganna kiyala denawata godak pin❤
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
🙏🙏♥️♥️♥️♥️
@shaleekau4877
@shaleekau4877 Жыл бұрын
Learnt many things from your videos this year.. Merry christmas to you and you family.. ❤❤❤
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Godak sathutui ❤❤❤
@charithaabysinghe9530
@charithaabysinghe9530 Жыл бұрын
Thanks video ekata ❤,new ideas walata thank your ❤,kama tika rasa patai ,😊 budusarani oyalata පරිස්සමෙන් inna ,adath oya lassanai 💐💐😍😍
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Godak sthuthi ❤❤❤❤
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 8 ай бұрын
Duwea mama danna tharamin malu paheadla hodata athagala thiyala wathura dala lipea thiyanna
@athambulak-7289
@athambulak-7289 8 ай бұрын
Godak sthuthi upsdesata aunty ❤️❤️
@pabasara2634
@pabasara2634 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@surangiyapa2537
@surangiyapa2537 Жыл бұрын
❤️❤️❤️
@jagathmunasinghe5247
@jagathmunasinghe5247 Жыл бұрын
@jaye246
@jaye246 Жыл бұрын
❤💜️💚💙💝
@uppalasenanayake-kp6gm
@uppalasenanayake-kp6gm Жыл бұрын
Me koi rateda
@alexiadesilva3008
@alexiadesilva3008 Жыл бұрын
මාත් ඔය ටික ඔහොම්ම හිතෙනවා.බලන් යද්දි විවිද තැන් වලදි මාත් නපුරු,ඉරිසියාව තිබිලා..🙂මම හොද ද?? මම නිතරම හිතනවා.ඒක ම්ට හිතුනේ අක්කා fb එකෙ post වලින්.ඔක්කොම තියෙන්නේ අනුන්ට බලපාන ඒවා.මම ඒ වගේ එකක් share කරනවා කියන්නේ මම හොදයි මේක share කරේ ඔයාලට වගේ අදහසක්..ඉතින් මම ඇයි එහෙම මම හිතුවා ඇත්තටම..මොක්ද share කරන ඔක්කොම ඔහොම හොදයි න්ම් ලෝකේ කොච්චර හොදද නේ😄 තමන් නිහතමානී වීම ඇතුලේ තමාගේ වැරදි අඩුපාඩු පේනවා.ඒවා හදා ගන්න තියන උණ නිසාම දවස ගානේ,සතිය ගානේ,මාසේ ගානේ එක අඩුවක් හදා ගන්නවා ඒකෙන් ලැබෙන ආත්මික සුවය ගැන කියන්න වචන මදි අක්කා❤️සුභ නත්තලක් ඔයාටත් පවුලේ සැමටත්🙏නත්තල සුභ් වෙන්නේ ජේසුගේ උපත් සමරන වාඅරයක් ගානේ අපිත් ජීවිත වල නව උපතක් අත්දැක්කොත් විතරමයි..නැත්තන් චූන් නත්තල් විතරයි.අර්ථයක් නෑ😢
@Pushpa-x6z
@Pushpa-x6z 8 ай бұрын
❤❤❤❤❤❤
@madugunawardana2828
@madugunawardana2828 Жыл бұрын
@Haheshika
@Haheshika Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@anuradhachethana3500
@anuradhachethana3500 Жыл бұрын
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 7 ай бұрын
❤❤❤❤❤
Spring clean | Calm working day | Quick and easy dinner
16:44
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 9 М.
How I manage my time ,  slow lifestyle
14:49
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 6 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
What I cooked during the holidays | How to let go of the past
20:26
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 5 М.
Understanding the meaning of life
10:55
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4,9 М.
මම හදපු luxury ගාඩන් එකක්
8:38
Landscaping with dilshan
Рет қаралды 14 М.
Mindfulness workshop | Last days of the year
14:29
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 3,5 М.
Managing Midlife Crisis
22:47
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 11 М.
මැදි වයසට සතුටෙන් මුහුණ දෙමු
16:59
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 5 М.
සුභ අලුත් අවුරුද්දක් 😘😘😘
15:29
Relaxed life style l Home made body butter
12:17
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 8 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН