Sithin Hindinna Mata Lanwela (Slowed+Reverb) | SlowMo_LK

  Рет қаралды 647,973

SlowMo_LK

SlowMo_LK

Күн бұрын

Use Headphones For Better Experience🎧
Please Make Sure To Like, Share And Subscribe😊
Note⚠️
I do not own the song and do not take any credit for it whatsoever. My only contribution was slowing the song
for aesthetic and entertainment purposes💜
All song credits goes to respective owners!
Orginal Credits:
Artist: Mohan Darahana
Music: Radeesh Vandebona
Lyrics: Thanu Naranpanawa
Slowed+Reverb by ‪@SlowMo_LK‬
Connect with Chamindu (SlowMo_LK) on Social Media 🔻
♻️Instagram - www.instagram....
♻️Facebook - www.facebook.c...
Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research.
Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.
Non-profit, educational or personal use tips the balance in favour of fair use.
#sithin_hindinna_mata_lanwela #slowmolk #slowed #slowedandreverb #SlowMo_LK

Пікірлер: 281
@sawiyax6247
@sawiyax6247 8 ай бұрын
සිතින් හිදින්න මට ලන් වෙලා.. ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා... මුලු ජීවිතේ... පැතු ආදරෙ... රැගෙන යලි එන තුරා.. හිදිමී මා මග බලා... ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා.. අද ඔබ නෑ ගන අදුරේ මා තනිවෙලා.. ඔබ හා මා ගෙවුන අතීතේ.. රැගෙන එන්න රත්තරනේ.. යලිත් එන්න රත්තරනේ... සිතින් හිදින්න මට ලන් වෙලා..... හද හඩනා තුන් යාමෙ කදුලැල් නැගුනා.. හද තැවුනා ගන අදුරේ මා තනිවෙලා... ඔබ හා මා ගෙවුන අතීතේ.. රැගෙන එන්න රත්තරනේ... යලිත් එන්න රත්තරනෙ..
@user-Tharu_
@user-Tharu_ 8 ай бұрын
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 8 ай бұрын
❤‍🩹😔🥀
@Aro-vn8wb
@Aro-vn8wb 7 ай бұрын
Hitha ridena sinduwak😢
@thamaliapsara3441
@thamaliapsara3441 7 ай бұрын
​@😢Aro-vn8wb
@Thimashadilshani123
@Thimashadilshani123 7 ай бұрын
🥺💔
@KoShiDeFny_
@KoShiDeFny_ 8 ай бұрын
පපු කඩාගන යන වචන 🙂❤️
@EshanGawesha-c7p
@EshanGawesha-c7p 6 ай бұрын
E adare aaii baraganna tibbanam itawediya satutak kohendaa ne❤😢
@RishanaShenudri-by6hl
@RishanaShenudri-by6hl 5 ай бұрын
​@@EshanGawesha-c7p උබලා අපි හරි පව් බං උබ හොයන අදරේ එකනම් මන් පර්තනා කරනවා ඒ අදරේ ලැබෙන්න කියලා මැනික හිත ඉක්මනින් සුව වේන්න ඔනි මේ ලොකේ මන් වගේම විදවන හැමොගේම ❤😢🙏
@NuwanRangana-uh3lq
@NuwanRangana-uh3lq 4 ай бұрын
😢
@printo_03
@printo_03 4 ай бұрын
​@@RishanaShenudri-by6hlඇත්ත 😣 💙
@Kaviya-e6e
@Kaviya-e6e 3 ай бұрын
@@RishanaShenudri-by6hl 🥲😂
@funny_with_maliya
@funny_with_maliya 9 ай бұрын
හිත කඩාගෙන යන සිංදු එයාකරපුවා මතක් වෙද්දි ඇස් දෙකට කදුලු එනවා සත්ටයි🥺💔
@SomapalaJayawardhana-m6d
@SomapalaJayawardhana-m6d 9 ай бұрын
🥺❤
@pethumdilshan2540
@pethumdilshan2540 7 ай бұрын
🥺🥺🥺🥺
@vihangafernando3257
@vihangafernando3257 7 ай бұрын
Atta ❤️‍🩹🥺
@Sadew_rashmina
@Sadew_rashmina Жыл бұрын
හැම ප්‍රශ්නයකදිම ලග ඉදී කියල හිතුනා 🥺💔
@cider_music
@cider_music Жыл бұрын
ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා... අද ඔබ නෑ ඝන අදුරේ මා තනිවෙලා... ඔබ හා මා ගෙවුනු අතිතේ රැගෙන එන්න රත්තරනේ... ❤💆‍♂️
@SlowMo_LK
@SlowMo_LK Жыл бұрын
😊🧡
@sureshmadusanka5211
@sureshmadusanka5211 Жыл бұрын
2w5etddccwx😅💦🫠zx3zfxxxxs 3:52 shbvvv5​@@SlowMo_LK
@GayahMahoj
@GayahMahoj 8 ай бұрын
*සමහරු වෙනස්කම් කරද්දි දැනුනේ නෑ වගේ හිටියට හදවත ගලවන් යන්න තරම් රිදුනා.🥺*
@YashikaRusirini-w1x
@YashikaRusirini-w1x 5 ай бұрын
එක ඇත්ත 😊
@KaveeSha-h9h
@KaveeSha-h9h 2 ай бұрын
ඇත්ත 🥺💔
@pahanirudika7416
@pahanirudika7416 9 ай бұрын
සිතින් හිදින්න් මට ලං වෙලා..ගතින් ගියත් ඔබ වෙන්වෙලා..මුලු ජීවිතෙ ...පැතු ආදරේ රැගෙන යලි එන තුරා හිදිමි මා මග බලා..💔😭 ඔබ පෙරදා සිත මාගෙ සිත්තම් කෙරුවා අද ඔබ නෑ මම ගන අදුරෙ මා තනිවෙලා...ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ යලිත් එන්න රත්තරනේ ❤️🙏😭
@ChamalshaDewmini-xk8se
@ChamalshaDewmini-xk8se 9 ай бұрын
2024 meka balana kattiya koi..😽❤️
@Ashen_Rawishan
@Ashen_Rawishan 7 ай бұрын
😢❤
@thamaliapsara3441
@thamaliapsara3441 7 ай бұрын
😢​@@Ashen_Rawishan
@ChethanaDewmini-mw7xf
@ChethanaDewmini-mw7xf 7 ай бұрын
😢❤😂😅😢😊😂🎉❤
@ChethanaDewmini-mw7xf
@ChethanaDewmini-mw7xf 7 ай бұрын
😊
@LakmalSupun-l3q
@LakmalSupun-l3q 5 ай бұрын
2024 /9 / 6 by birthday eka heta 😌 , ammata wage pana wage adare karapu kella daala gim adata qawas 4i 😢එයා නැති වේදනාව දරාගන්න බෑ 💔🥺
@shehara2004
@shehara2004 Жыл бұрын
Oba perada sitha magee siththam keruwaa..!🥺❤️‍🩹
@SlowMo_LK
@SlowMo_LK Жыл бұрын
💜️🥀
@namalnishshanka996
@namalnishshanka996 5 ай бұрын
මතක අවුස්සන සිංදුවක්🥺🖤
@chamodyadiwanka148
@chamodyadiwanka148 10 ай бұрын
හැම හීනයක්ම ඉක්මනට හැබෑ වෙයි කියල හිතුන ❤️
@sukii_korean_fans_hub
@sukii_korean_fans_hub 8 ай бұрын
මුලු ජීවිතේ පැතු ආදරේ රැගෙන යලි එනතුරා හිදිමි මා මගබලා....🥺🖤🙂
@NelupaMuthugala
@NelupaMuthugala 7 ай бұрын
Mamath🙂🖤😊
@HiruniThakshila-cx6un
@HiruniThakshila-cx6un 7 ай бұрын
තනිකමක් දැනෙන හැම වෙලාවෙම අහනව 🙂❤
@FreeFure14562
@FreeFure14562 6 ай бұрын
සිතින් හිදින්න මට ලංවෙලා ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා මුලු ජීවිතේ පැතූ ආදරේ... 💗🥺
@Gaming_x4rd
@Gaming_x4rd 9 ай бұрын
ඔබ පෙරදා සිත මාගෙ සිත්තම් කෙරුවා ...❤ අද ඔබ නෑ ඝන අදුරෙ මා තනිවෙලා ...❤ ඔබ හා මා ගෙව්නු අතීතෙ...❤ රැගෙන එන්න රත්තරනෙ...❤ යළිත් එන්න රත්තරනෙ...❤ සිති න් ඉදින්න මට ලන් වෙලා...❤ ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා...❤ මුලු ජීවිතෙ පැතු ආදරෙ...❤ රැගෙන යලි එන තුරා හිදිමි මා මග බලා...❤😢
@niranjalasamadi
@niranjalasamadi 8 ай бұрын
හිතටම වැදුනා 🥺
@sadewx-g5p
@sadewx-g5p 2 ай бұрын
ඔබ හා මා ගෙවුන අතීතේ.. රැගෙන එන්න රත්තරනේ... යලිත් එන්න රත්තරනෙ..
@Heshu__girl
@Heshu__girl 8 ай бұрын
පැතු ආදරෙ ...🙂💭 රැගෙන යලි එනතුරා... හිදිමි මා මග බලා...🚶‍♀️💭💔
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 4 ай бұрын
හිත හැදෙන්න කියල මේව අහද්දි හිත තව්ත් කඩා වැටෙනවා
@Lakmalboy-p1g
@Lakmalboy-p1g 9 ай бұрын
✊💔😭මේක සිංදුව ඇහැද්දී මට විතරද එයාව මතක් වෙන්නේ 😭✊💔😭🤕☝😓😌🥲😊
@ZanTax_
@ZanTax_ 5 ай бұрын
Mekata Like 10k dannako🎉❤
@GayanKavindu-uj1zc
@GayanKavindu-uj1zc 8 ай бұрын
Hithata danichcha sinduwak 🥺❤️
@harishaghori8393
@harishaghori8393 5 ай бұрын
Mage sosamala ❤😍 mono unath oyawa man thanikarannine sudu mawa thanikaranna dennine ✨️❤
@harishaghori8393
@harishaghori8393 5 ай бұрын
Chutima ❤👑😘
@tharuweerasinghe2447
@tharuweerasinghe2447 3 ай бұрын
I love you❤🥰
@tharuweerasinghe2447
@tharuweerasinghe2447 Ай бұрын
Mage jiwethe hambba una amathaka nowena lassanama hamuwimak oya❤Hambba una palaweni dawase idan ada wenakanma oyata awankawama mam adarei kara..eka adath hetath emamai..Mage mulu jiwethema oya🥰✨
@ChanchalaAkarsha.
@ChanchalaAkarsha. Ай бұрын
සමහර දේවල් දැනුනේ නෑ වගේ හිටියට පපුව ගලවන් යන තරමට දැනුනා😢💔
@tharubbh5602
@tharubbh5602 8 ай бұрын
Dawasata eka Parak Hari Ahana un Ko 🥺💔
@lariivlogzz
@lariivlogzz 8 ай бұрын
සිතින් හිදින්න මට ලං වෙලා.. ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා... මුලු ජීවිතේ පැතු ආදරේ... රැගෙන යලි එනතුරා... හිදිමි මා මග බලා.. 🙂💗🙏
@Sanagirl693
@Sanagirl693 Жыл бұрын
🥺💔 ' සිතින් හිදින්න මට ලන් වෙලා ගතින් ගියත් හද ඔබ වෙන්වෙලා මුළු ජිවීතේ පැතු ආදරෙ රැගෙන යළි එන තුරා ඉදීමී මා මග බලා ____😞🫀
@SlowMo_LK
@SlowMo_LK Жыл бұрын
😊🧡
@danujasaranga1603
@danujasaranga1603 Жыл бұрын
🥺🥀
@TashmiOmani-kz7om
@TashmiOmani-kz7om Жыл бұрын
සිතින් විදින්න මට ලන් වෙලා 🥺💔
@GeethaniMangalika-o1g
@GeethaniMangalika-o1g Ай бұрын
❤oba ha ma gewuna athithe 🥰🥺ragena enna raththarane😚
@NethuniShavindi
@NethuniShavindi Жыл бұрын
එදා ඔයා එක්ක අහාපු සිංදු ඔයා එක්ක කියපු සිංදු අද මං තනියම තනි වෙලා අහානවා.අනෙ මට ඔයා නැතුව පාලුයි .මට ඔයාව ගොඩක් මතක් වෙනවා😔පුළුවන් නම් මං ලගට අයෙ එන්න😔ρη
@SahanChathura-s6h
@SahanChathura-s6h Жыл бұрын
😫💔
@yt..shanmd
@yt..shanmd Жыл бұрын
🥺🥺
@deshanmusic999
@deshanmusic999 11 ай бұрын
😞❤️
@SlowMo_LK
@SlowMo_LK 9 ай бұрын
😔
@DinithiGaya
@DinithiGaya 9 ай бұрын
🥺🥺💔
@hirukiushara5848
@hirukiushara5848 8 ай бұрын
සිතින් හිදිනු මැන මට ලන්වෙලා....😔🙏 ගතින් ඔබ ගියත් ඔබ අද වෙන් වෙලා....🥺❤️‍🩹 [Shan]🥺😔❤️‍🩹
@HiruniwathsalaSinhasena
@HiruniwathsalaSinhasena 2 ай бұрын
ඔබ පෙරදා සිත මාගෙ සිත්තම් කරා............අද ඔබ නැ ගන අදුරෙ මා තනිවෙලා...........🥺🥺🥀
@VihangaSemini
@VihangaSemini 3 ай бұрын
Heart touching😩🎶🍃
@ErangaKavindu
@ErangaKavindu Ай бұрын
Ekanam pissu hadenawa ❤️ maru aa 🥰❤️
@Chanu12262
@Chanu12262 3 ай бұрын
ඇස්දෙක වහගෙන මේ සිංදුව අහද්දි වෙනම FEELING එකක් බන්. මටනම් මගේ දාලා ගියපු කෙල්ල මතක් උනා🥺🥺🥺
@Mashisamarasighe
@Mashisamarasighe 2 ай бұрын
ඔබ හා මා ගෙවුණු අතීතේ රැගෙන එන්න රත්තරනේ..... ✊💝🥺 යලිත් එන්න රත්තරනේ.....
@sakunkanchana7297
@sakunkanchana7297 8 ай бұрын
සිතින් හිදින්න මට ලං වෙලා 🥺💗🥀 ගතින් ගියාත් අද ඔබ වෙන් වෙලා 🥺💗🥀
@DinudiPabodya
@DinudiPabodya 7 ай бұрын
හැම මතකයක්ම ඇවිස්සෙන සින්දුවක් 🥺💔
@PoojaparmiPoojaparmi
@PoojaparmiPoojaparmi 7 ай бұрын
යලිත් එන්න රත්තරනෙ,"sudu,"❤
@samidueshan
@samidueshan 5 ай бұрын
feel it night😌💓
@zxmpworld2891
@zxmpworld2891 9 ай бұрын
එක නම් පිස්සුවක් බන් ❤😢
@AchiniThanushika-g8l
@AchiniThanushika-g8l 6 күн бұрын
Marama lassanai..❤😢
@AnuradaDulanjali
@AnuradaDulanjali 9 ай бұрын
ඔබ පෙරදා සිත මගේ සිත්තම් කෙරුවා 🙂💔
@priyanthikasudarshani4135
@priyanthikasudarshani4135 7 ай бұрын
ඔබ හා මා ගෙවුනු අතීතය රැගෙන එන්න රත්තරනේ 😖💔
@vireshikaDilshani-p9p
@vireshikaDilshani-p9p 21 күн бұрын
Denena lassana sinduwak ❤❤❤(A+D)❤❤❤❤
@SanchethanaSanthush
@SanchethanaSanthush 9 ай бұрын
ඔබ හා මා ගෙව්නු අතීතේ…. රැගෙන එන්න රත්තරනේ…. යලිත් එන්න රත්තරනේ…. ❤️‍🩹🥺🥀
@Gaminikumarathunga85
@Gaminikumarathunga85 7 ай бұрын
❤ parana mathaka aye aye mathak wenawa
@DuminduKalhara-c4d
@DuminduKalhara-c4d 4 ай бұрын
සුපිරි යක් 🥹❤
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
Me wade niyamayi kollo..jayawewa❤😊
@SlowMo_LK
@SlowMo_LK Жыл бұрын
💜️🥀
@sandarunawodya9651
@sandarunawodya9651 7 ай бұрын
@sachisewwandi1217
@sachisewwandi1217 3 ай бұрын
ඔව් ඈ මරු ❤
@Naturevibes-ne4kv
@Naturevibes-ne4kv 10 ай бұрын
මෙ සින්දුවනම් ... 🥺 හිතෙ තියන ප්‍රශ්න ඔක්කොම මතක් කරලා අඩවනවමයි කීපාරක් ඇහුවත් 🥺😔 මෙ coment එකෙන් සින්දුවෙ ලස්සන නැතිවෙයිද මන්ද ඒත් මගෙ හිතට හරි සැහැල්ලුයි මේක දැම්මොත් ☺️ කවදාවත් මන් ඉස්සර මෙ ව්ගෙ සින්දු අහපු කෙනෙ නෙවෙයි අවුරුදු 3 කට කලින් කෙනෙක් ජීවිතේට ආවා පාලුවෙන් තිබුන මුලු ජීවිතේම එලිය කලා එයා ඉස්සර එයගෙ තිබුනු ආදරෙ මන් හිත්න් නෑ හැම කොල්ලටම විදින්න පුලුවන් උන දෙයක් කියලා ඒතරම් මට එයා ලන් උනා හැම දේකදිම් ලගින් හිටියා මට එක මාර හයියක් ආදරේද අනිත්දේවල්ද ඔක්කොම පුලුවන් දෙවල් මට දුන්නා ☺️ මුල් අවුරුදු එකහමාරෙ මට එයාව එපා වෙන තරම් එයා මන් ගැන හෙව්වා මගෙ ලගින්හිටියා එත් එයා මගෙ පලවෙනි අදරෙ නෙමෙයි පලවෙන් අදරෙන් දුන්න හැම දුකක්ම් එයා නැති කරා මෙ සින්දුව අහද්දි ම්ට ඒ ඔක්කොම මැවෙනවා 🥺 මුල් කාලෙ මට ඇත්ත්ටම ආදරෙ කරන්න බය හිතුනා මන් එක එයාටම් කීවා ක්වදාහරි මාව දාලයනවනම් ම්ට දැන්න්ම කියන්න මන් මගෙ හිත ඇත්ත්ටම් ආදරෙ කරන විදිහට හදාගන් නැතුව් ඉන්න කිය්ලා . එයාට මන් ඇත්ත්ටම් ආදරෙ කරන විදිහට එයාම මාව හදාගත්තා මට ලොකු ආදරයක් දීලා අදටත් මන් වෙන කෙල්ල්ක්ට අදරෙයි කියලා හිතින් හිත්ලවත් නෑ. එම හිට්පු කෙනාම මට කියනව දැන් මාත් එක්ක් ඉන්න අමාරුයිලු එයාට තනිවෙන්න් ඕනිලු 😔 මෙ comment දාන්නෙත් අපේ සම්බන්දෙ නවත්තලා 🙂 මන් දන්නවා කවමදාවත් මට ඒ රූපෙ හිතින් අමතක කරගන්න වෙන් නෑ 😔 ඒත් මට ප්‍රශ්නයක් නෑ එයා යන එයාගෙ ගමන සාර්ථක නම් මගෙ සතුට්ත් එක ත්මයි ☺️ ඒත් මන් කෝමද ඉන්නෙ එයා ඉස්සර ම්ට දුන්න බලාපොරොත්තු අමතක කරලා එයගෙ ආදරෙ නොලබ ඉන්නෙ ? මමමයි සම්බන්දෙ නැවැත්තුවෙ ඒත් මන් කෝමද ම්ගෙ ජීවිතෙ හදගන්නෙ 😔 කමක් නැ එයා අවුරුදු 3 ක් හරි ම්ගෙ ලගින් හිටියනි කියලා හැමදේම අමතක කරනවා. මට පුදුමයි මන් ගැනම මන් එයාව එපා කියල තීරනය කරා කීවම 😔 ඉතින් මන් අද ඉදන් කෝම් ජීවත් වෙය්ද කියලා මට හිතගන්න බෑ කමක් නෑ මන් ගොඩක් try කරනවා .... සින්දුවෙ ලස්සන මන් නිසා නැති උනානම් සොරි 🥺😔 කෙල්ලොන්ට වඩා කොල්ල්න්ට හිත හදාගන්න අමාරුයි මෙ වගෙ ප්‍රශ්න වලදි thnks මෙ සින්දුවට ........ ❤️
@SlowMo_LK
@SlowMo_LK 9 ай бұрын
😔
@IshiniDewmini-kv1jn
@IshiniDewmini-kv1jn 9 ай бұрын
කාලයත් එක්ක හැමදේම හරි යයි...සතුටින් ඉන්න ..😊🌼
@naduninirasha178
@naduninirasha178 8 ай бұрын
ඔයාට වෙලා තියෙන්නෙත් මට වෙච්ච දේ මායි 😢❤
@EshanGawesha-c7p
@EshanGawesha-c7p 6 ай бұрын
E adare kedila❤😢❤ iwaraii
@nilanthasamarawickramasama2140
@nilanthasamarawickramasama2140 6 ай бұрын
හිතට සුපිරියටම වදිනවා 😪😪
@Neo__xo___
@Neo__xo___ 8 ай бұрын
ඉස්සරහට අමතක වෙයි එයාව....... Few years later නින්ද ගියේ නෑ අම්මේ රෑ උදේට කන්න බෑ අම්මෙ පුතා නිදි නැද්ද තාම.....අම්මේ හැමදේම පමනට වඩා මතක් වෙනවා මට
@vihangafernando3257
@vihangafernando3257 8 ай бұрын
Sira siddi ❤️‍🩹
@thedeepblack618
@thedeepblack618 3 ай бұрын
Amma thama anthimata inne❤
@IndhunilKumara-px7ud
@IndhunilKumara-px7ud 7 ай бұрын
ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා...අද ඔබ නෑ ගන අදුරේ මා තනිවෙලා..ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ....❤❤❤යලිත් එන්න රත්තරනේ❤❤❤
@donathakshila3773
@donathakshila3773 26 күн бұрын
2025 ahana aya koo ❤
@SaranyaMallawaArachchi
@SaranyaMallawaArachchi 3 ай бұрын
Hits different ❤️🙂
@EsuraWalimada
@EsuraWalimada 7 ай бұрын
Ekanam bawanawa oi ❤😊
@nethudissanayaka7726
@nethudissanayaka7726 2 жыл бұрын
Anee tnx ....❤️😘💫
@SlowMo_LK
@SlowMo_LK 2 жыл бұрын
😊💜️
@Ashani-12-mx
@Ashani-12-mx 4 ай бұрын
🥺💔අද ඔබ නැ ගන අදුරේ මා තනි වෙලා 🥀😭
@DinuraAnuhas-gc6jy
@DinuraAnuhas-gc6jy 5 ай бұрын
සුපිරියි අයියේ🥰💗💫
@RashmikaDineth-u4q
@RashmikaDineth-u4q 6 ай бұрын
එයාව මතක් කරගෙන මෙ සිංදුව අහද්දි ඇස් දෙකට කදුලු එන්නෙ මට විතරද 🥺💔
@sankasanl5458
@sankasanl5458 Жыл бұрын
Mekanm pissuwak ❤😩
@SlowMo_LK
@SlowMo_LK Жыл бұрын
🧡
@ishaninimeshika7464
@ishaninimeshika7464 6 ай бұрын
කවදාවත් හිතුවෙ නෑ දාලා යයි කියලා🥺මේ සින්දු හනකොට මට ඔයාව ගොඩක් මතක් වෙනවා..🖤😔
@mokshi_sithsarani6394
@mokshi_sithsarani6394 6 ай бұрын
ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා........🥺❤️ අද ඔබ නැ ඝන අදුරේ මා තනිවෙලා....❤️🥺
@chamodperera4580
@chamodperera4580 Жыл бұрын
Lassanai
@SlowMo_LK
@SlowMo_LK Жыл бұрын
🧡
@AkSh-eh5vv
@AkSh-eh5vv 5 ай бұрын
මගෙ විතරද ගැනු ලමයා දාලගියට පස්සෙ මේ සින්දුව හොයාගෙන ආවෙ 🥺💗
@hisharabeats
@hisharabeats 7 ай бұрын
සිපිරියක්😚 කැරෝකෙ එක තිබුනා නම් තා වටිනවා
@MallikaChana-xn7fv
@MallikaChana-xn7fv 8 ай бұрын
Marama lassanai meka bn adarei❤❤❤
@RushiniHitheshi-rt7vh
@RushiniHitheshi-rt7vh 7 ай бұрын
සුපිරි ❤❤❤
@vihangafernando3257
@vihangafernando3257 7 ай бұрын
ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා ! ❤️‍🩹
@DinithiGaya
@DinithiGaya 9 ай бұрын
Enna ennama prashnama vitharai. Eya lagin idivi kiyla hithuwata eyata dan mawa epa wela...man hithuwe eya mage lagin hama prashnekadima idivi kiyala... eth e seratama as waha waduna....😖😖😖😖💔💔💔💔
@SlowMo_LK
@SlowMo_LK 9 ай бұрын
☹🤍
@Gatos__PH
@Gatos__PH 2 жыл бұрын
Digatama one 🥺❤maru me tika
@SlowMo_LK
@SlowMo_LK 2 жыл бұрын
Thanks a lot😊💜️
@SampathHewage-z8m
@SampathHewage-z8m 3 ай бұрын
Me sinduwanam maru. Ko balanna 2025 th me sinduwa ahana kattiyae paththata❤😊
@kanishkaanuhash2311
@kanishkaanuhash2311 3 ай бұрын
❤❤❤❤❤
@ShanthiDepika
@ShanthiDepika 5 ай бұрын
ශා මරු කොල්ලෝ
@ShanthiDepika
@ShanthiDepika 5 ай бұрын
ඇත්තමයි ලස්සනයි
@vihangafernando3257
@vihangafernando3257 8 ай бұрын
🥺💐
@DarshiDarshi-j7c
@DarshiDarshi-j7c 9 ай бұрын
සුපිරියක් ❤️😌
@WarshaImandi
@WarshaImandi 6 ай бұрын
සිතින් හිදින්න මට් ලන් වෙලා ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා 💔🥺
@ඉරෝෂණා
@ඉරෝෂණා Жыл бұрын
රැගෙන යලි එනතුරා ..............😢හිදිමි මා මග බලා...............................💔🥀
@pereraperera9419
@pereraperera9419 6 ай бұрын
මම එයාට ආදරෙයි ඒත් එයා ඒක දන්නේ නෑ..ඒක කවදාවත් දැනගන්න එකකුත් නැති වෙයි.... සිතින් හිදින්න මට ලන් වෙලා.😢🙂💙
@HimashiWathsala-t2e
@HimashiWathsala-t2e 4 ай бұрын
Adare karapu kena ada ganan ganne nathuwa innakota danena wedanawa kiyaganna bh....ka gahala adanna hithenawa eth adaganna bh😢..adare kiyana de ai minissunge hit walata enne....😔wodawanne ekkenek witharai adare kiyala deyak nh e okkoma kalayath ekka wenas wenawa...kawruth 😔
@PriyanthaPushpa-ws6xi
@PriyanthaPushpa-ws6xi 6 ай бұрын
Masterpiece 😪😬
@GN_Guru_Offical
@GN_Guru_Offical 9 күн бұрын
2025 any one 😢
@IndikaKumara-tr3wd
@IndikaKumara-tr3wd 6 ай бұрын
Wow❤❤❤
@Magnificanteditsbysamare
@Magnificanteditsbysamare 9 ай бұрын
oba ha ma gewunu atheethe regena enna raththare yalith enna raththarane😔😔😔😔😔meka ahaddi maretama adenawa💔
@chamodyadiwanka148
@chamodyadiwanka148 3 ай бұрын
කොරියාවට යන්න ආස අය මේ පැත්තට ❤️👊✈️
@ImeshMaduranga-z2j
@ImeshMaduranga-z2j 6 ай бұрын
මේ සින්දුව එක්ක එයා කරපුවා සිහි වෙද්දි නොදැනිම ඇස් වල කදුලු පිරෙනවා💔🥺
@piyumichathurika4297
@piyumichathurika4297 6 ай бұрын
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා 😢😞🙏
@OFFLINE_SP
@OFFLINE_SP 10 ай бұрын
Copyright නැද්ද 🙂♥️
@Thimashadilshani123
@Thimashadilshani123 7 ай бұрын
ඔබ පෙරදා සිත මගෙ සිත්තම් කෙරුවා .... 💔🥺🫀
@ChanaliJayasinghe-fo2yo
@ChanaliJayasinghe-fo2yo 9 ай бұрын
පැතු ආදරෙ රැගෙන යලි එන තුරා සිටිමි මා මග බලා 🙂❤️‍🩹
@rasarathennakoon8580
@rasarathennakoon8580 2 жыл бұрын
💜️✨
@SlowMo_LK
@SlowMo_LK 2 жыл бұрын
Thanks a lot😊💜️
@SahanSanchalaTharaka
@SahanSanchalaTharaka 3 ай бұрын
Idimi maa maga balaaa 💔🥺😔
@ChinthakaPradeep-m5l
@ChinthakaPradeep-m5l 6 ай бұрын
Super❤
@sadeepa_ww
@sadeepa_ww Жыл бұрын
Sportify Nadda Bro
@SlowMo_LK
@SlowMo_LK Жыл бұрын
Coming soon💜️🥀
@NehasRishith
@NehasRishith 3 ай бұрын
lassanata adare dipu minissu kawadawath apita hambaun naha .
@janithairoshana5698
@janithairoshana5698 3 ай бұрын
❤😢
@dilanisenevirathne4674
@dilanisenevirathne4674 4 ай бұрын
Best song❤❤❤
@PasinduMadhushan-gn7qs
@PasinduMadhushan-gn7qs 7 ай бұрын
Supiriyak ooii😢
@BGSPNavodya
@BGSPNavodya 2 ай бұрын
Hithata thadinn daneno meknm ❤️🙂 maram lassnyi ❤️
@LovelyArchery-xk4us
@LovelyArchery-xk4us Ай бұрын
1:29 🥺💔
@navodyamadhushan1279
@navodyamadhushan1279 2 ай бұрын
2024/12/06😩💗
Janne Saar - Unelaul
3:20
Planetjanne
Рет қаралды 482 М.
නොඑනා දුරක - Noena Duraka (Slowed + Reverb)
4:45
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Aye Enna Pana Mage (slowed+reverb)
4:40
Kenuz
Рет қаралды 567 М.
Dineka Mage (Slowed+Reverb) | Shihan Mihiranga | SlowMo_LK
4:04
Sithin hidinna mata lanwela - [ slowed + reverb ]
4:48
M Noise
Рет қаралды 173 М.
Oba Tharam (Slowed+Reverb) | Theekshana Anuradha | SlowMo_LK
4:23
Sithin Hidinna Mata Lanwela (Slowed+reverb) | @HashiMusic-kr5xm
4:36
Hashi Music Hub
Рет қаралды 4,1 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН