රුපියල් 50000 අඩුවෙන් ලංකාවේ හොදම Smartphone 5 | 2023 Best Rs.50000 Under Budget Phones

  Рет қаралды 45,710

SL Section

SL Section

11 ай бұрын

Contact Me and Sponsorship
Email - slsectionofficial@gmail.com
Phone - 0768476413
Another Smartphone Brand Buying Link
Realme : click.daraz.lk/e/_eCN9d
Vivo : click.daraz.lk/e/_eCHdN
Samsung : click.daraz.lk/e/_eerWx
Oppo : click.daraz.lk/e/_eCJ9z
Nokia : click.daraz.lk/e/_eDper
Huawei : click.daraz.lk/e/_eD3AJ
Itel : click.daraz.lk/e/_7e1fz
Follow Us Soical Media
Facebook:
/ slsection
Instagram:
/ slsection
Twitter:
/ slsection1
Thanks....

Пікірлер: 216
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
bit.ly/SL_Section Promo code - SL777
@ravithdenuka3722
@ravithdenuka3722 Ай бұрын
මේ හැම පෝන් එකක්ම හොදයිද බැටරිය එහෙම හොදයිද කැමරා එහෙම හොදද අනික පෝන් වල වර්ග එහෙම පැහැදිලි මදි මට
@techgeekacademy3906
@techgeekacademy3906 10 ай бұрын
Samsung S21 ultra 16gb ram එක තියෙන phone එකක් අරන් ඓ්කත් ram plus එකෙන් 8gb තව දාලා මුලු total ram එක 24gb තියාගෙන ගැම්මට video එක බලන මම 😁❤️ මේකට like දාන හැමෝටම flagship එකකට යන්න ලැබේවා ❤️❤️❤️
@locha_official
@locha_official 10 ай бұрын
Plyn htto ynn
@aayushsan1397
@aayushsan1397 10 ай бұрын
🤣🤣 Mata 12GB RAM version eka thiyenne. Max 20GB ethakota 😂 E athi
@techgeekacademy3906
@techgeekacademy3906 10 ай бұрын
@@aayushsan1397 ඓ්කෙත් වෙනම ආතල් එකක් නේ මේවගේ 4gb කියනකුට 😁
@techgeekacademy3906
@techgeekacademy3906 10 ай бұрын
@@locha_official 😂
@Rumethdesilva
@Rumethdesilva 10 ай бұрын
Samsung Galaxy S23 ultra ekak thiyenne Ram aka 12 rom eka 1tb hodatama athi mata
@pasidulakmal6319
@pasidulakmal6319 10 ай бұрын
රුපියල් පනස්දාහට වඩා අඩු ස්මාර්ට්ෆෝන් ගැන වීඩියෝ එකක් ගෙනාවාට අයියාට ගොඩාක් ස්තුතියි.
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@gayasdishan4648
@gayasdishan4648 10 ай бұрын
samsung A14 ekada Tecno spark 10 pro eka gnna ekda wada hoda bro
@heshanpraveen
@heshanpraveen 10 ай бұрын
මම මාසතුනකට කලින් ගත්ත Samsung glaxe a14 එකක් 4gb 64gb රු48000ට ඩුබායි phone එකක් 1 years software voranty එකයි 1 years hardware voranty එකයි හම්බුනා phone එක ෙහාදයි 😊
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
bit.ly/SL_Section Promo Code - SL777
@dhanuofficial4540
@dhanuofficial4540 6 ай бұрын
Redmi12c eki 12,ekei thiyan wenaskm monawad?? normal setting and Camset ek aer
@marksadaruwan1156
@marksadaruwan1156 8 ай бұрын
Tecno 10pro eka hodaida.. hema video ekema hoda vitharai kiyanna.. okkama hodai kiyala aragena pavichchi karana kollo pau... hodawagema narakath kiyanna.. karunika wenna...❤
@Mr.methum
@Mr.methum 10 ай бұрын
Redmi 12 එක අරගෙනම comment එකක් දන්න ඕනෙ නිසා අරගෙනම දැම්මා.Redmi 12 සුපිරියක් තමා ඉතිම් ❤️‍🔥
@wishmisandeepa4375
@wishmisandeepa4375 10 ай бұрын
Price khmda
@Thumiduushan-xo1ut
@Thumiduushan-xo1ut 10 ай бұрын
මචන් මමත් එකක් ගන්න ඉන්නේ හොදයිද බන් පොන් එක සොලො නැත්ද පොඩ්ඩක්වත්
@lahirumadushanka4523
@lahirumadushanka4523 8 ай бұрын
Kiyd
@danuuofficial
@danuuofficial 8 ай бұрын
මම Redmi 12 එක ගන්න ගිහින් තව සල්ලි ටිකක් දාලා Note 12 එකක්ම ගත්තා 😊❤
@Sewmini2006
@Sewmini2006 7 ай бұрын
​@@danuuofficial kiyatad gththe
@Travel_Sri_Lanka_With_Aruna
@Travel_Sri_Lanka_With_Aruna 10 ай бұрын
Redmi 12 eke signal issue ekak nadda?
@pasiya5682
@pasiya5682 8 ай бұрын
Aiyye mama Redmi Note 12 Pro 5g ekak ganna inne.TRCL approved na eeke. Gaththoth Signal issue eida eekata 😢
@uduladulmina9325
@uduladulmina9325 9 ай бұрын
Ane ayiye puluwan nm oppo A78 5G phone eka gana review ekak dennako, thama lankawe kawuruth e phone eke gana sinhalen review ekak karala nah
@shenu7505
@shenu7505 7 ай бұрын
Umidigi A 15 kiyana 4n eka hodanadda?
@MD-create
@MD-create 9 ай бұрын
Infinix hot 10 play eka hodada ganna ahanna pawichchi karana aya poddak kiyan yanna ❤
@dogi1924
@dogi1924 10 ай бұрын
Redmi 12 eka patta මම අරං දැනට මාස එකාමාරයි කිසි ප්‍රශ්නයක් නෑ ගෙවන ගානට හිතනවාටත් වැඩය දේවල් තියනවා
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@nipunidineshika2769
@nipunidineshika2769 10 ай бұрын
කීයකටද් ගත්තේ ඒක
@nipunidineshika2769
@nipunidineshika2769 10 ай бұрын
සිග්නල් තියේද ඒකට
@dogi1924
@dogi1924 10 ай бұрын
@@nipunidineshika2769 ow tiye
@World_Cricket10778
@World_Cricket10778 10 ай бұрын
Se 2 da hoda pixel 5d
@dilukshiamarathunga7382
@dilukshiamarathunga7382 9 ай бұрын
Zte blade v50 phone eka awlak nedda
@anuranishantha1790
@anuranishantha1790 10 ай бұрын
Samsung galaxy A03 hodayida
@dushandushan-Tv
@dushandushan-Tv 9 ай бұрын
man pawichchi karanne Redmi 12 .8gb ram.256 rom eka.aye supiriyak thamai❤😊
@malinthamaduranga618
@malinthamaduranga618 8 ай бұрын
signal aul nadda, aran kochara kalda
@user-xj6xb2fe8d
@user-xj6xb2fe8d 10 ай бұрын
google 3-4 awlda ?
@DilukaMadubasha-qb7rc
@DilukaMadubasha-qb7rc 10 ай бұрын
Motorola e32 eka hodai ne
@JitharaAnuji-rg6ce
@JitharaAnuji-rg6ce 6 ай бұрын
Online business karana kenekta ganna hoda rs.70,000 ta adu camera ekai battery ekai peformance hoda phone ekak kiyannako aiye😔.camera eka visheshai aiye😔
@kalanavinod9027
@kalanavinod9027 9 ай бұрын
Zte blade v50 hody d?
@Chamoth_____2007
@Chamoth_____2007 9 ай бұрын
Redmi 12C eka hodai neda
@thisathsenula
@thisathsenula 4 ай бұрын
මම ගත්ත ෆෝන් එකක් IMEI number එක තියන sticker එක shop එකෙන් ගත්ත වොරන්ටි claim කරනකොට ඕන කියලා. එක ඇත්තද? අව්ලක් වෙන එකක් නැද්ද
@plkiller1521
@plkiller1521 10 ай бұрын
Umidigi g3 max phone eka genna
@shasheeradewmini8806
@shasheeradewmini8806 10 ай бұрын
TRCSL Approved නැති එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද? , Samsung Galaxy A14 පාවිච්චි කරද්දී ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද?
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
මටනම් TRCSL නැති උනාට අවුලක් උනේ නෑ
@shasheeradewmini8806
@shasheeradewmini8806 10 ай бұрын
😚😘
@rajithdimuthu1126
@rajithdimuthu1126 7 ай бұрын
සිග්නල් පස්නයක් නැත්නම් අවුලක් නැ
@millionsentertainmentdjmil745
@millionsentertainmentdjmil745 9 ай бұрын
Umidigi a15 eka hondaida
@shawinkawyanath7180
@shawinkawyanath7180 10 ай бұрын
අයියේ realme c55 එකේ කිසිම අවුලක් නැදද
@user-yd7fq9sv1s
@user-yd7fq9sv1s 9 ай бұрын
අයියෙ samsung A14n එක ගන්න එක අව්ල්ද
@Gamingpetta
@Gamingpetta 10 ай бұрын
Mn asama ganna hitan inna eka damma he 😁 redmi 12 eka paharak tamai 💖😍
@kasunnirmal8663
@kasunnirmal8663 10 ай бұрын
mamath bn
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 7 ай бұрын
Redmi 12 එක ගත්තා.ගෙවන ගානට මාරම වටිනව කැමරා හොඳයි 🔋 හොඳයි.G88 8gb ram නිසා Gaming වලටත් ගොඩක් හොදට pefromance කරනවා.හැමෝම කතා වෙන සිග්නල් අවුලක් නම් නැ.Gaming mod එකකුත් තියනව.Heavy වැඩ කරගන්න බජට් ලෙවල් එකට ගන්න පුළුවන් පෝන් එකක්
@dna6646
@dna6646 10 ай бұрын
Moto e22s eka gana review ekak one
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@layangikachathurangi2949
@layangikachathurangi2949 4 ай бұрын
Zte v50 design eka gena dannako
@muneer071
@muneer071 10 ай бұрын
Man 50k athula phone ekak ganna balan hitiye.. honda welavata oyage video eka baluwe.. ehenam Redmi 12 eka tamai ganna one
@Gamingpetta
@Gamingpetta 10 ай бұрын
Ow eka fatta G88 chipset eka tinne paharak 💖😍
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@user-xu2lu5sy4o
@user-xu2lu5sy4o 10 ай бұрын
Mamath pavichchi karanwa redmi 12 eka ❤ supiriyak thami
@kasunnirmal8663
@kasunnirmal8663 10 ай бұрын
awulak nadda bn mamath adha heta ganna inne
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@wideoneda
@wideoneda 9 ай бұрын
Redmi 12 ekath ekka anith phone 4 ta harennawath baa 😎🔥
@indikarb9782
@indikarb9782 9 ай бұрын
හිරවෙනවද රෙඩ්මි එක
@dineshgayanath
@dineshgayanath 10 ай бұрын
Redmi 12 phone wala signal aulak thiyanawada plz reply
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
නෑ
@user-yd7fq9sv1s
@user-yd7fq9sv1s 8 ай бұрын
A14 එක ටි ආර් සීරියස් එල් appruwal eka nathiunata pawichchi karanna hodaida
@user-qd4md5cg3x
@user-qd4md5cg3x 2 ай бұрын
එ කියන්නෙ මොක්ක්ද බන් පොඩ්ඩ්ක් කියපම්කො
@sharmilan33
@sharmilan33 10 ай бұрын
1 Redmi 12 2 Vivo y16 3 Oppo A17 4 Samsung A14
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
Y16 එක මට සෙට් නෑ එච්චර
@prabodhajj9336
@prabodhajj9336 10 ай бұрын
Redmi 12 eka nan hari na Lag ma tama Yotube video ekk vat balann ba lag
@tharangatharanga9506
@tharangatharanga9506 9 ай бұрын
Redmi wala signal ishu ekk thiyeda
@TheCeylonCountry
@TheCeylonCountry 10 ай бұрын
Realme 7 එක මට හොදයි ❤
@Bright_bro760
@Bright_bro760 3 ай бұрын
Redmi a2 plus eka awlak nadda
@shanthnishantha
@shanthnishantha 10 ай бұрын
Umidigi G3 max එක අවුල්ද
@Hasthi_Beat_Z
@Hasthi_Beat_Z 10 ай бұрын
ko pixel 3 4 5 tika
@Opto-ky4sc
@Opto-ky4sc 9 ай бұрын
Ayye dn 35 kt 40 kt gnn puluwn Hodma phones monad kiynna
@tharinduimesh2003
@tharinduimesh2003 10 ай бұрын
Umidigi g3max eka hodaida?
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
නෑ මට සෙට් නෑ
@TVLIZARD
@TVLIZARD 10 ай бұрын
Umidigi g 3 max එක හොද නැද්ද?
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
මට සෙට් නෑ
@dineththarusha9672
@dineththarusha9672 6 ай бұрын
කැමර් එක හොද එක මොකක්ද
@ROLEX_Zer
@ROLEX_Zer 10 ай бұрын
50000 ta aduven 5G eva ganna nadda
@Internationalcricketnews2009
@Internationalcricketnews2009 10 ай бұрын
Ayye umidigi gana video ekak karannako plz
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@shehani5745
@shehani5745 10 ай бұрын
I Tel phone wala back cover gnna thiyenne koheda
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
මොකක්ද model එක
@shehani5745
@shehani5745 10 ай бұрын
@@SLSectionofficial I Tel pro 1
@user-sg7ds5kr5w
@user-sg7ds5kr5w 10 ай бұрын
Bro audio quality is very poor bro
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
වැස්ස නිසා
@slrubikcube1
@slrubikcube1 8 ай бұрын
50ta adu camera hodam 4n ek mokkd
@Ashiya__23
@Ashiya__23 10 ай бұрын
Redmi 12 wala signal avulak thiyenawada..use karana kenek kiyanna plz😳
@IK_Rich
@IK_Rich 10 ай бұрын
Na අවුලක් නෑ ❤❤
@Ashiya__23
@Ashiya__23 10 ай бұрын
@@IK_Rich 💚💚
@sahansacreations3456
@sahansacreations3456 10 ай бұрын
Na bn supiri❤
@Ashiya__23
@Ashiya__23 10 ай бұрын
@@sahansacreations3456 💚💚
@yohansl4990
@yohansl4990 10 ай бұрын
Naha
@roshansanjeewa5125
@roshansanjeewa5125 7 ай бұрын
Redmi12 Rom256 Ram 8gb RS.52500🥰 අරගෙන මාස 4යි🧡
@HIRUSHASHAVINDA-vj6pq
@HIRUSHASHAVINDA-vj6pq 7 ай бұрын
Redmi 12 ekak thiyenne ❤
@ManethRusiru
@ManethRusiru 10 ай бұрын
ipone 7 pluse da hoda redmi 12 da hoda
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
Redmi 12
@Senesh59
@Senesh59 10 ай бұрын
මන් ගවත් තියෙන්නෙ redmi 12 එකක් සුපිරි පොන් එක gaming වලටනම් පට්ට ❤
@user-fk7gw8zb9h
@user-fk7gw8zb9h 9 ай бұрын
awulak nadda machan phone eka
@Senesh59
@Senesh59 9 ай бұрын
@@user-fk7gw8zb9h na bn awulak na idala game gahaddi idala hitala podi lag ekak enawa echcharayi
@user-fk7gw8zb9h
@user-fk7gw8zb9h 9 ай бұрын
@@Senesh59 signal case ekak thiyeda
@Senesh59
@Senesh59 9 ай бұрын
@@user-fk7gw8zb9h naa pissuda matanm ehema kes ekak awe na thama
@sachinthakeshara-ef6pi
@sachinthakeshara-ef6pi 9 ай бұрын
ඇයි අයියෙ redmi 12 phone එක හොද නැද්ද
@user-rz3ex7qz2m
@user-rz3ex7qz2m 10 ай бұрын
prana flagship phone gana ekkuth oni 🥰🥰
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
අනිවා
@madhawaviraj4363
@madhawaviraj4363 10 ай бұрын
Aiye 45000/55000 athara thiyana phone gena video ekka karanna ko
@user-cc9dn7so1n
@user-cc9dn7so1n 10 ай бұрын
Aiye redmi not 12 pro 4G pone eka tama lankawata reles welada
@aayushsan1397
@aayushsan1397 10 ай бұрын
Lankawe ganna thiyenawa
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
Note 12 pro 5G එන්නේ
@user-cc9dn7so1n
@user-cc9dn7so1n 10 ай бұрын
@@aayushsan1397 5G nemy 4G ganna tida
@aayushsan1397
@aayushsan1397 10 ай бұрын
@@user-cc9dn7so1n Ou ou ekath thiyenawa
@user-oe8fk8ze1w
@user-oe8fk8ze1w 7 ай бұрын
අයියේ opp a17 පොන් එකේ විස්තරයක් ඔන අනිවාර්යයෙන්
@aselamadhusanka4010
@aselamadhusanka4010 3 ай бұрын
මොකක්ද හොදම එක
@user-gk4te5rc4n
@user-gk4te5rc4n 4 ай бұрын
මම මාස තුනක ඉදන් redmi 12 එකක් පාවිච්චි කරනවා ❤
@filmhubsinhalasubmovie
@filmhubsinhalasubmovie 10 ай бұрын
Samsung m21 ( 4GB 64 ) eka kiyak venavada dan 🤔😊
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
දැන් එන්නේ නෑ එක
@kasunrandika6334
@kasunrandika6334 10 ай бұрын
ගුගල් පිස්කල් 6 7 pro ගැන පුල් විඩියෝ දාන්න
@yashfernando9165
@yashfernando9165 10 ай бұрын
Realme c55 phone eka hodaida aiye..plz reply 😢
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
ඔව් හොදයි
@pasindumadusanka-es3lr
@pasindumadusanka-es3lr 10 ай бұрын
Redmi12 එකෙන් මේ වීඩියෝ එක බලන මං😊😊
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@kasunnirmal8663
@kasunnirmal8663 10 ай бұрын
awulak nadda bn phone eka , kochchara kaldha aran
@pasindumadusanka-es3lr
@pasindumadusanka-es3lr 10 ай бұрын
@@kasunnirmal8663 aulak na Dan masa 1.5vithara
@rajendrakumara7878
@rajendrakumara7878 10 ай бұрын
poco x5 pro video ekak karanba
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@AvishkaIshan-kk1eh
@AvishkaIshan-kk1eh 10 ай бұрын
අයියේ redi 12 eke signal issue එකක් එනවා කියන්නේ මොකක් ද?
@AvishkaIshan-kk1eh
@AvishkaIshan-kk1eh 10 ай бұрын
Sry redmi
@ARTinTECHNOLOGY-lo4vt
@ARTinTECHNOLOGY-lo4vt 10 ай бұрын
samasung galaxy A04S
@megilanedushan3840
@megilanedushan3840 6 ай бұрын
One plus Nord n20 se 🎉❤
@srilanka.1195
@srilanka.1195 10 ай бұрын
Honer x5 phone Google translate app 1 Camara access denne naha
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@sahansacreations3456
@sahansacreations3456 10 ай бұрын
Mageth redmi 12 8 Gb ram maru gaming walata❤
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@kumarawasantha9408
@kumarawasantha9408 10 ай бұрын
Redmi 12 .8gb phone ඒක මාසයක ඉඳන් පාවිච්චි කරනවා හොඳයි
@minigameas
@minigameas 10 ай бұрын
Redmi ❤
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@rukshanrathnayake7765
@rukshanrathnayake7765 10 ай бұрын
Signal problem enawada 12 eke
@World_Animal___
@World_Animal___ 10 ай бұрын
​@@SLSectionofficialRedmi 12C ඒක හොද නැද්ද 🤔
@kasunnirmal8663
@kasunnirmal8663 10 ай бұрын
awulak nadda bn redmi 12 eka mama ganna inne
@Sanjaya52b
@Sanjaya52b 10 ай бұрын
Tecno spark 10 c supiri💯💥
@gjdilhara2538
@gjdilhara2538 10 ай бұрын
Sirawata hoda d
@hasithachandana5543
@hasithachandana5543 8 ай бұрын
Masa dekakwagee yaddi lag wenawa bn
@user-of7ol3cw5b
@user-of7ol3cw5b 10 ай бұрын
ගම්පහ අවට කොහෙද ඔය ගානට redmi1එක තියෙන්නෙ
@tharux2007
@tharux2007 10 ай бұрын
50,000 wada aduwen ganna puluwan used smart phones gana video ekak genna ko...
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
හරි
@GAMINGPANCHAYT
@GAMINGPANCHAYT 9 ай бұрын
realme c55 එක හොද නැද්ද
@rupikakulathunga8108
@rupikakulathunga8108 10 ай бұрын
Redmi 12 eka fatta ❤
@The_tila
@The_tila 10 ай бұрын
Redmi 12 thamae pawichchi katanne...aulakne
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@Dewzmusic290
@Dewzmusic290 10 ай бұрын
Redmi 12 man use karnne😊
@nipunidineshika2769
@nipunidineshika2769 10 ай бұрын
කීයකටද ගත්තේ ..සිග්නල අවුලක් නැද්ද හොදයිද
@Dewzmusic290
@Dewzmusic290 10 ай бұрын
@@nipunidineshika2769 signal slow anith ewata wada redmi wala man danna widiyata e ubata me ganata wena hoda ekak na 43.500 ta man gatte🥲
@tharindudanushka1
@tharindudanushka1 10 ай бұрын
❤❤
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@tharushahanshan1028
@tharushahanshan1028 10 ай бұрын
Realme c30s
@lahirushamal2674
@lahirushamal2674 8 ай бұрын
A05s
@amazingcose8233
@amazingcose8233 10 ай бұрын
Rs.80,000 වඩා අඩු midrange phone ටිකක් ගෙමු කෝ. 👍
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
හරි
@AceCCE
@AceCCE 10 ай бұрын
​@@SLSectionofficialඉක්මනට ඒකනම් ඕනි
@rajakarunarajakaruna6089
@rajakarunarajakaruna6089 10 ай бұрын
​@@SLSectionofficial50000-100000 අතර ටිකක් ගෙන්න පුතා පොන් 10 ගෙන්න
@kasunchamara327
@kasunchamara327 10 ай бұрын
♥️♥️♥️♥️
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤❤
@ransikadunukara1999
@ransikadunukara1999 10 ай бұрын
❤❤❤
@ViduBroo
@ViduBroo 10 ай бұрын
redmi note 12 eke cam eka auwl neda ayye epa weno
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
මන් පාවිච්චි කරේ නෑ එක
@ShehanChathuranga-nj7mx
@ShehanChathuranga-nj7mx 10 ай бұрын
Redmi 12c ගන්න යන්නෙ අවුලක් නැද්ද අයියෙ
@Annasigediya
@Annasigediya 10 ай бұрын
එකෙ 6ram 128 gb ගන්න එක හොඳයි නැත්තම් redmi 12 ගන්න එකත් හොදටි ❤
@ShehanChathuranga-nj7mx
@ShehanChathuranga-nj7mx 10 ай бұрын
@@Annasigediya ❤️‍❤️‍
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
අවුලක් නෑ හොදයි
@ShehanChathuranga-nj7mx
@ShehanChathuranga-nj7mx 10 ай бұрын
@@SLSectionofficial ❤️‍❤️‍
@ChithminaDilshan
@ChithminaDilshan 10 ай бұрын
Redmi 12 supiri ❤️
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@Travel_Sri_Lanka_With_Aruna
@Travel_Sri_Lanka_With_Aruna 10 ай бұрын
Signal issue ekak nadda?
@yasasjaliya7867
@yasasjaliya7867 9 ай бұрын
අයේ නම් රෙඩ්මි ගන්නැපුතේ
@y.pasindunawodeshan4385
@y.pasindunawodeshan4385 9 ай бұрын
E MOKO
@thenukashamal6379
@thenukashamal6379 10 ай бұрын
Koo ලින්ක් එකයි ප්‍රොමෝ කෝඩ් එකයි 🤔🤔🤔🤔
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
Frist Comment
@SupunWm-sy6co
@SupunWm-sy6co 10 ай бұрын
A04s
@priyankapeiris7271
@priyankapeiris7271 10 ай бұрын
🎉🎉🎉🎉
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@saduwa-wv5zp
@saduwa-wv5zp 10 ай бұрын
100000 adu genna
@SLSectionofficial
@SLSectionofficial 10 ай бұрын
❤❤❤
@hirushasamuditha1013
@hirushasamuditha1013 3 ай бұрын
Redmi 12 nan wadakma na ganna epa
@hirushasamuditha1013
@hirushasamuditha1013 3 ай бұрын
Note eka aulak na
🇱🇰 Top 5 Best Mobile Phones Under Rs-50000 | Sri Lanka 2023
10:02
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 39 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Samsung Galaxy M15 5G Review in Sinhala | Monster Smartphone
12:06
Huawei Y61 Budget Phone Full Review in Sinhala | Sri Lanka
9:22
Что делать если в телефон попала вода?
0:17
Лена Тропоцел
Рет қаралды 3,3 МЛН
ноутбуки от 7.900 в тг laptopshoptop
0:14
Ноутбуковая лавка
Рет қаралды 3,5 МЛН
Опасность фирменной зарядки Apple
0:57
SuperCrastan
Рет қаралды 12 МЛН
iPhone socket cleaning #Fixit
0:30
Tamar DB (mt)
Рет қаралды 18 МЛН