No video

Slt fiber connection එකක් ගෙදර ඉදන් ගමු | නව සම්බන්දතා වල මිල /VAT සහිතව - 2024

  Рет қаралды 3,494

sithum tech

sithum tech

Күн бұрын

Slt fiber connection එකක් ගෙදර ඉදන් ගමු | නව සම්බන්දතා වල මිල /VAT සහිතව .2024 නව slt fiber සම්බන්දතාවයක් ලබාගැනීමට බලාගෙන ඉන්න හැමෝට්ම ගෙදර ඉදන් මොබිටෙල් ආකේඩ් එකකට නොගිහින් සම්බන්දතාවය ලබාගන්නා ආකාරය මෙහි පියවරින් පියවර විස්තර කර ඇත.
#sltmobitel
#sltfiber
______________________________________________________________________
⭕️Where else you can find me:
FACEBOOK: www.facebook.c...
TIK TOK: vt.tiktok.com/...

Пікірлер: 47
@sithumtech
@sithumtech 6 ай бұрын
මට fiber connection එක අද හම්බුනා මම connection එක ඉල්ලුවේ 29 අද ප ෙබරවාරි 1 අද ඇවිත් එයලා සවි කරල ගියා . total cost එක උනේ 15,700 වාරික දෙකකින් වගේ ගෙවන්න කියිල තමා කිඋවෙ
@srilankakalana8221
@srilankakalana8221 2 ай бұрын
මම ඊයෙ සල්ලි ගෙව්ව කවද වගෙ වෙයිද හයි කරන්න එන්න 😐🥲
@sithumtech
@sithumtech 2 ай бұрын
@@srilankakalana8221 oyta call ekak dei
@rashmikayt-uu3db
@rashmikayt-uu3db 29 күн бұрын
Ape gedarata 1km withathara during fiber connection eka Avith nathara vela thiyenne mata Ape gedarata fiber Lin eka ganna kanu walatai kebel walatai kochchara charges Add karai da dala washayen kiyanna loku udawwak😢😢
@disanayakaameesha843
@disanayakaameesha843 27 күн бұрын
35 k wage yay ​@@rashmikayt-uu3db
@AjanthaHemamala
@AjanthaHemamala 26 күн бұрын
Mamath gtta kanu 2 k free kiwwa
@terageek7252
@terageek7252 2 ай бұрын
අපේ පැත්තට fiber loop එක ගහපු ගමන් මට slt එකෙන් කෝල් කරලා fiber ගන්නවද ඇහුවා. රු 2000යි කිව්වා. දැන් අවුරුදු 3කට වගේ කලින්. ඊටපස්සෙ connection එක හයි කරන්න කියලා ඇවිල්ල කණු 5ක් වගේ යනවා කිව්වා. එක connection එකකට දෙන්න පුලුවන් කණු 3යි කිව්ව. ගෙවල් ළඟ තව කෙනෙක් හොයාගත්තොත් කණු 6ක් ගන්න පුලුවන් කිව්වා. දැනට තියන ADSL line එක ඇවිල්ල තියන්නෙ කුඹුර උඩින්. එතනින් fiber line එක ගන්න අමාරුයි කිව්ව. උන් දවස් 10කට වඩා බලන්න ඇවිල්ල අන්තිමට වැඩේ අතෑරල දැම්ම. අවුරුද්දකට වගේ පස්සෙ fiber ගාණ වැඩි උනා 5000ට. එතකොට ආපහු ඇවිල්ල දැනට adsl එක එන කණුවලින්ම හයි කරලා දෙන්නම් කිව්වා. ඒ දවස් වල සල්ලි තිබුණ නැති නිසා මං එපා කිව්වා. දැන් සල්ලි ටිකක් හදාගන ගන්න බලද්දි 15000ක් වෙලා😪
@sithumtech
@sithumtech 2 ай бұрын
Duca 😓
@asokashanthapriya1350
@asokashanthapriya1350 2 ай бұрын
Fiber conection අරන් ගොඩක් කල් එත් ගෙදර විදූලිය නෙති වෙලාවට සියල්ල විසන්දි වෙනවා ඒක එයාල කින්නෙ නැ, ලබදෙන ඵොන් එකපාරිබොගිකය මෙලදි ගන්න ඔනා ඒක phon එක කැඩුනාම තමයි දැනගන්න පුලුවන් ගොඩක් දේවල් හන්ගලා තමයි මේ conectioneka විකුනන්නෙ.
@yunixbro
@yunixbro 6 ай бұрын
1 කණුවක්‌ free දෙනවා එතනින් එහාට free නැ tax ekka 15i ගානක් වෙනවා අලුතින් ගන්නකොට
@sithumtech
@sithumtech 6 ай бұрын
Matanm ehema kiuwe na bro
@Randivillagegirl
@Randivillagegirl 6 ай бұрын
Good job
@sithumtech
@sithumtech 6 ай бұрын
❤️‍🩹
@DINUKAPERERA-ii1qy
@DINUKAPERERA-ii1qy 3 ай бұрын
Mama fiber ඉල්ලලා අවුරුද්දක් විතර වෙනවා තාම දුන්නෑ බොක්ස් එකේ ඔක්කොම අරන් කිව්වා😢
@nandaniroopashingha6079
@nandaniroopashingha6079 4 ай бұрын
Estawara gastuewa pilibada danaganna puluwanda
@KalikaWeerasinghe
@KalikaWeerasinghe 3 ай бұрын
Mama gatte January wala. Slt shop ekata gihilla Rs12500 pay kala. Gatte Web family plus (Rs1790) + peotv silver (Rs1125). Deweni dawse ewill hi kala. February billata mulin pay karapu 12500 daala ekata tax eka kapaagannawa. Eka slt eke tric ekak. Kohomath 4000 wage tax eka sampurna bilatama. Ethakota 20000 wage okkoma. Slt eka fiber ganiddi egollo nikan 12500 ta receipt ekak denawa tax ganne nethuwa. Tax eka ganne ilaga billing ekedi. Ita passe hari.
@sithumtech
@sithumtech 3 ай бұрын
thank u bro
@technicalassistant8676
@technicalassistant8676 2 ай бұрын
bro oya megaline connection eka use krld fiber ekt upgrade une nathnum fiber new connection da?
@KalikaWeerasinghe
@KalikaWeerasinghe 2 ай бұрын
@@technicalassistant8676 godaak issara megaline eka use kala peotv ekka. Passe ewa okkoma disconnect kalaa den awurudu 8k wage. 2024 January wala aluthing fiber connection ekak gatta peo tv + telephone connection. (Telephone eka den denne ne, salliwalata ganna one)
@thiliraj9228
@thiliraj9228 Ай бұрын
Monthly chatges kohomada ?
@KalikaWeerasinghe
@KalikaWeerasinghe Ай бұрын
@@thiliraj9228 Eka ganna package eka anuwa bro. Man aragatte web family plus package ekai, peotv silver package ekai. Web family plus eka 1790/- Peo tv Silver 1125/- First month eke bila wedi wenawa tax eka nisa. Second month idala enne 4700 wage ganak.
@chameeramihiranga3625
@chameeramihiranga3625 3 ай бұрын
කනු වලට ගෙවන්න ඔනේ නැද්ද අපේ ගෙදර ට කනු 3ක් වාගේ යනවා. කනු වලට ගෙවන්න ඔනේ නෑ කීවද...
@sithumtech
@sithumtech 3 ай бұрын
Kiuwenm mata ehma oya call ekk dalama balana
@raviamarasiri2190
@raviamarasiri2190 3 ай бұрын
කොහේද?
@ASA_TV1
@ASA_TV1 24 күн бұрын
Distribution point eke idala 500m Rs.15500.wediwena 100m Kotas walata Wanama gewanna wenawa
@Pamod25
@Pamod25 Ай бұрын
Fiber connection ekada hoda naththan normal router ekada hoda
@sithumtech
@sithumtech Ай бұрын
fiber stable & speed cost eka wadi habi
@JayasingheJayamal
@JayasingheJayamal 3 ай бұрын
2 day's walin hambuna
@chandimagayajith669
@chandimagayajith669 4 ай бұрын
🖤⚡
@bad-325
@bad-325 Ай бұрын
Land line vitharak ganna bari da
@sithumtech
@sithumtech Ай бұрын
1212 call karala ahala balanna
@asokashanthapriya1350
@asokashanthapriya1350 2 ай бұрын
මේක ගන්නකොට 100 gb පැකේජයක් ගන්න ඔන අවුරුද්දක් මෙක ඉවත්කර්න්න බැ ගොඩක මෙක ගත්ත අය මෙක ඉවත්කරන්න ගියාම් ප්‍රස්න ආවා
@chamodyaweerakkodi3701
@chamodyaweerakkodi3701 Ай бұрын
කොමහරි එයාල ඉවත් කර ගත්ත ද
@warworld1508
@warworld1508 Ай бұрын
matha pereda slt fiber ekkt sali dunna 15000 i router ekt dmma pkge eka 3000 i ekt gb 84 k denwa ra 1 idm ude 8 wenkm data unlimted thawa mn gdr isarahin kanuwak dmma ekt sali gaththe na
@sithumtech
@sithumtech Ай бұрын
@chamodyaweerakkodi3701
@chamodyaweerakkodi3701 Ай бұрын
අරගෙන අවුරුද්ද ක් ම ඉන්න ඕනද ඉවත් කර ගන්න ඕන උනොත්
@sithumtech
@sithumtech Ай бұрын
1212 call karala ahanna bro
@cleviya3130
@cleviya3130 10 күн бұрын
Ow
@user-jg1nh8vk7q
@user-jg1nh8vk7q 2 ай бұрын
Mama gaththe online apply karala. Rs.10000 giye
@ibagatheyamu
@ibagatheyamu 2 ай бұрын
Kalin pay karanna ona da
@user-jg1nh8vk7q
@user-jg1nh8vk7q 2 ай бұрын
@@ibagatheyamu Ow eken gannawanam kalin pay karanna one
@udaralakshan2617
@udaralakshan2617 2 ай бұрын
​@@user-jg1nh8vk7qMchn 1790 package ekt tax එකත් එක්ක bill එක කීයක් වගේ එනවද කියලා දන්නවද??
@HpVictus15
@HpVictus15 Ай бұрын
Kochchara kalekin connection eke dunnda online apply karala
@user-jg1nh8vk7q
@user-jg1nh8vk7q Ай бұрын
@@HpVictus15 Sathi dekak withara giya
The Difference between Dialog 4G and Mobitel 4G | Sanush Bro ThinkDifferent.
15:24
Sanush Bro ThinkDifferent
Рет қаралды 103 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Do not buy this SLT mobitel Router | PTN | Tamil
36:53
Powerful Tech Network
Рет қаралды 388
SLT Fibre sinhala  Q & A Live Session - Apitalk
25:01
Api Talk
Рет қаралды 7 М.
How Does Sri Lanka Connect To The Internet
15:38
Chanux Bro
Рет қаралды 531 М.
SLT new Fiber Update 2022 July (watch before you buy)
25:08
Dialog Fiber - Data packages - and more
4:45
sithum tech
Рет қаралды 1 М.