හිතන හැමදේම ආකර්ෂණය කරගන්න රහස |Crystals| Sinhala|

  Рет қаралды 6,243

THE MAGICIAN

THE MAGICIAN

Күн бұрын

Crystals මිලදී ගැනීම සදහා
📱076 2700 752📱
whats app
TAROT GURU™
♾THE MAGICIAN♾
Follow us on
Facebook 👥
/ sltarotguru
You tube ▶️🎦
/ @sltarotmagician
Tiktok 🎶
/ tarotguruthem. .
Instagram📸
/ sltarotguru
#tarot #tarotreading #tarotguru #themagician #tarotguruthemagician #lovespread #divinemessage #angelcardreading #tarotsrilanka #sltarotguru #ආදරය #විවාහය #අනාගතය #අනාවැකියක් #magic #spell #tarotcard #myfuture #whatishappening #tarottiktok #tarotok #sltiktoktarot #viral #sltrending #famosos #tarotreading #faded #alanwalk #alanwalker #fade #crush #divine #foryou #all #tiktokmagician #popular #popularsongs #trendingsl #trendingsrilanka #tiktokmagic #fyp #sinhalatarot #cardreading #trendigsongs #popular #blessings #god #numerology #horoscope #dumbaramanika #sinhalasongs #2023#lagnapalapala #lagnapalapalasinhala #lagnapalapalatoday #lagnapalapala2023 #tarotpalapala #lagnapalapalajuly #ලග්න #ලග්නපලාපල #මාසයේපලාපල #අනාගතය #sinhalalagnapalapala #sinhalanews #sinhalagossip #sinhalasindu #හීලිං #cosmic #cosmicenergy #power #positivevibes #positivethinking #positiveenergy #crystals

Пікірлер: 69
@thilinanishad
@thilinanishad Жыл бұрын
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි 🙏!!!
@Amashamuhandiram-hl6eq
@Amashamuhandiram-hl6eq Жыл бұрын
වීඩියො එකට අදාල දෙයක් නෙවෙ.. එ උනාට මට මේක හෙන අවුලක්🥺💔 මම ආසවෙන් ඉන්න දේවල් සහ කට්ටිය හැමෝම නැති වෙනවනෙ. අම්ම තාත්ත දෙන්න එක්කම ඉන්න ආසවෙන් ඉන්නකොට දෙන්න ඩිවෝස් උනා.. අවුරුදු පහක ලව් එක ගෙවල් වලටත් කියල ඔක්කොම කරල තිබුනෙ. එයා එක්ක හොඳින් ඉන්න විදිය ඉස්සරහට කරන්න හිතං ඉන්න දේවල් හිතල සතුටින් හිටිය බ්‍රේකප් උනා💔 අදටත් හේතුවක් නැ ඒකට... අවුරුදු 10 හිටිය ගෙදර එක පාරටම නැති උනා💔 මං ආස කරපු දේවල් ගැන හිතුවට චිත්ත රූප මැව්වට ඇයි එ හැම දේම නැති උනේ🥺💔 ඒකත් එක දිගටම හිතපු ,ආස කරපු දේවල්ම නැති වේගන වේගන ගියෙ
@lovelyniro8112
@lovelyniro8112 Жыл бұрын
Hi oya kellekda kollekda kiyanna mama danne ne hebai matath oyata thiyena prashne thamai thiyenna kisima deyak sarathaka ne amma thaththa ne eyalage adara ahimi una sahodarayo innawa eyalage adareth ahimi mama adara karapu kenage adareth mata lebune ne mama asakara dewal mama adare karana dewal mata lebila thawakalika sathutak papanai hithana pathana dewal wenne ne ehama kiyala duk wenna epa hemadema wenna hodatai kiyala hitha hadaganna hodama dewal lebenna godak parakku wela viswasen inna hemadema hari yai oya hithana dewal ikmanatama lebenna kiyala mama hadawathinma praththana karanawa....🙏
@abconlineacademy2894
@abconlineacademy2894 Жыл бұрын
Oya ගෙදරින් අයින් වෙන්න ඉක්මනින්
@lovelyniro8112
@lovelyniro8112 Жыл бұрын
@@abconlineacademy2894 katada me kiyanne
@usershehanimenushika
@usershehanimenushika Жыл бұрын
low of attention gana wrdiyt kynw nmeyi dr but eken deyk illuwm apit e de lbenw nm apen deyk nthi wenw mt godk experience thynw e gna
@samanthaweerasinhe9824
@samanthaweerasinhe9824 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි ❤️✨️
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz Жыл бұрын
ස්තුතියි අයියේ තෙරැවන් සරණයි යහපතක් වේවා ස්තුතියි ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉටුදෙව්යන්ට 💙💙💙💙
@thakshilaperera950
@thakshilaperera950 Жыл бұрын
අලුත් දේ අරගෙන එන ඔයාට ශුභ පතනව. ආකර්ෂණීයයි
@RuwaniKalhari-ug8tz
@RuwaniKalhari-ug8tz Жыл бұрын
Istui oba tumata mage ista deviyanta viswa matawatat🙏🙏🙏
@dannajayalakshan1432
@dannajayalakshan1432 Жыл бұрын
thank you aiye.god blees.thank univarse angles🙏❤
@Anudeesithseya
@Anudeesithseya Жыл бұрын
සර් citrine ගැනත් ඉක්මනට වීඩියෝ එකක් දාන්න .
@Anudeesithseya
@Anudeesithseya Жыл бұрын
ස්තුති සර්.මේ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ.
@RuwaniKalhari-ug8tz
@RuwaniKalhari-ug8tz Жыл бұрын
Mama hinen dkka galagen Yana waturak owat godak tibuna ira eliya wetila pata patin dilisuna
@දැනුමටයමක්-ශ6ෆ
@දැනුමටයමක්-ශ6ෆ Жыл бұрын
Thank you universe ❤
@ChandhiSenanayake
@ChandhiSenanayake Жыл бұрын
Thank you.. Thank you universe❤
@sujithsamarathunga3221
@sujithsamarathunga3221 Жыл бұрын
Mama lowattrcson ungamanaya karana kenek.mata me loku galak ete ahamben nekan labuna hareyata deweyan dunna wage .tank univres
@anomakumari8237
@anomakumari8237 Жыл бұрын
ක්ලිය ක්වාට් ( ක්ලිය ස්ටෝන්), ක්ලිය ක්‍රිස්ටල්,
@Subodani1
@Subodani1 Жыл бұрын
විවාහ සහකරු ගැන ටැරොට් රීඩින්ග් එකක් ගේන්නකො
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 Жыл бұрын
Ayye oyla rings denwada crystal walin hadpu
@Hashini1726
@Hashini1726 Жыл бұрын
Amethyst gana vedio ekak gennako
@babishaatm3553
@babishaatm3553 Жыл бұрын
Crystals ලුණු වතුරෙන් clean කරනකොට පැයක් තිබ්බට කමක් නැද්ද?
@hansinijayarathna2385
@hansinijayarathna2385 7 ай бұрын
Ayye sounds madi aehenne ne
@lalithapriyadarshani2891
@lalithapriyadarshani2891 11 ай бұрын
Pendent ekak wage hadala chain ekakata danna bari da
@ChandhiSenanayake
@ChandhiSenanayake Жыл бұрын
මට හරියනම crystal එක.ඔයාගෙ අතේ තියෙන ප්‍රමාණෙ එක කීයක් වෙනවද?ring,bracelet වගේ ඒවා නැද්ද ඔය crystal එකේ?
@chathujayakody412
@chathujayakody412 Жыл бұрын
Matath danaganna one
@nethuwijewardana9347
@nethuwijewardana9347 Жыл бұрын
Matath ona😊
@WathsalaShamali
@WathsalaShamali 7 ай бұрын
Thank you😊❤
@DinukiMahinsa-ti7lm
@DinukiMahinsa-ti7lm Жыл бұрын
මම අහල තියෙනව අපිට අදාල අන්කයක්..ඒන්ජල් අන්කයක්..රූන් එකක්..පාටක් සත්වයෙක් එහෙම ඉන්නව කියල ඒව හොයාගන්න හැටි වීඩියෝ එකක් දෙන්නකො ඉක්මනින්ම
@SgianHasii
@SgianHasii 5 ай бұрын
අංකේ හොයන්නෙ ඔයාගේ උපන්දිනේ අංක එකතු කරලා එක ඉලක්කමකට අරන්..උදා- උපන්දිනේ 2005-03-24 නම් අංකේ හොයාගන්නේ 2+0+0+5+0+3+2+4=16.මේ 16 ත් තනීලක්කමකට ගන්නවා 1+6=7..ඔයාගෙ අංකේඑතකොට 7.. ඔයාටම ඉන්න Angel වහොයාගන්න පුළුවන් Google එකේ හරි You tube එකේ හරි search කරන්න Who is the angel of ........ (ඔයාගේ ලග්නේ...)
@nethuwijewardana9347
@nethuwijewardana9347 Жыл бұрын
කොහොමද ganne kohenda ganne
@ruwaniasanka4301
@ruwaniasanka4301 Жыл бұрын
Thank you ❤so much dr..❤❤❤
@denethnethra-mo6iw
@denethnethra-mo6iw Жыл бұрын
Price pls
@shahee870
@shahee870 Жыл бұрын
Bawana karaddi nalala mada kithikawenawa wage patan gaththa.. dan dawas ganak thisse thama ehemayi ...ayi e...
@navodyasandaru7485
@navodyasandaru7485 Жыл бұрын
අද්‍යාත්මික භික්ශූන් යූ ටියුබ් වැඩසටහන් බලන්න ඔබගේ ප්‍රශ්නයට උත්තර ඒකෙ තියනව භාවනා කලයුතු පිලිවෙල එහි ඇත
@shahee870
@shahee870 Жыл бұрын
@@navodyasandaru7485 🤍✨️
@anitaa252
@anitaa252 Жыл бұрын
Oya waga aka ring nada keyada dubae akata gânn gân bảeda
@anomakumari8237
@anomakumari8237 Жыл бұрын
හරිම ක්‍රිස්ටල් එකක් හොයා ගන්න ක්‍රමය කියන්නකො . හොරු වැහි වැහෑලා ඒකයි❤
@sahanjayathissa9260
@sahanjayathissa9260 Жыл бұрын
Crystal eka sitalai Rath karaata unu wenne na
@chathujayakody412
@chathujayakody412 Жыл бұрын
අදයාපනය ලබන කෙනෙකුට මේ crystal එකද හොද මීටවඩා හොද crystal එකක් තියේද
@hansa2001
@hansa2001 Жыл бұрын
ඇමතිස්ට් තම හොද දම් පාට එක
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 Жыл бұрын
​@@hansa2001oyata results thiyenavada ?
@neranjaleeneranjalee687
@neranjaleeneranjalee687 Жыл бұрын
Math April ❤
@TharushiDhakshina-el5ok
@TharushiDhakshina-el5ok Жыл бұрын
Kohenda ganne mewa
@නිවෙනසිත්
@නිවෙනසිත් Жыл бұрын
මම අප්‍රේල්..
@AsancaSilva-tg8jw
@AsancaSilva-tg8jw Жыл бұрын
kohomada laba ganny
@moon.1111.
@moon.1111. Жыл бұрын
1st cmnt.💙🤗
@sithyamith4247
@sithyamith4247 Жыл бұрын
Price eka kiyada crystal eka
@Nishantha-g6b
@Nishantha-g6b Жыл бұрын
Me wage gal denna puluwan mudal walata newei nikan rathnapuren..api mewa pathal walin ain karanawa
@sammaniadikari7227
@sammaniadikari7227 Жыл бұрын
Ane please whatsapp number ekk denn puluwnd oyage
@sunilajayanthisunila5582
@sunilajayanthisunila5582 Жыл бұрын
Mata msg ekak danna. Mama ratnpure
@Nishantha-g6b
@Nishantha-g6b Жыл бұрын
@@sunilajayanthisunila5582 hello
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Жыл бұрын
Price
@anomakumari8237
@anomakumari8237 Жыл бұрын
මේහේ හොරු වැහිවැහැලා. ඒ නිසා ඔරිජිනල් master stone eka කොහෝමද හොයා ගන්නෙ කොහෝමද කියන්නකො . අනේ ඒකට උත්තරයක් දෙන්නකො . මන් ඒකෙන්ම බ්‍රේස්ලට් එකක් බැලුවා ඒත් ඒක ඔරිජිනල්මද කියලා විශ්වාස නෑ.. plz riply karannko
@Hashini1726
@Hashini1726 Жыл бұрын
Meya gawa cristel thiye meyagen ganna
@neranjaleeneranjalee687
@neranjaleeneranjalee687 Жыл бұрын
2nd comments❤
@dilankadik5833
@dilankadik5833 5 ай бұрын
🙏🙏🙏🙏💎🇯🇵❤️
@Nishantha-g6b
@Nishantha-g6b Жыл бұрын
ක්‍රිස්ටල් කියන්නේ ක්වාට්ස් කියන්නෙ ගල් වර්ග දෙකක් නේද
@SgianHasii
@SgianHasii 5 ай бұрын
Ne deka ekak maa hitanne
@DulakshiMadushika-m6y
@DulakshiMadushika-m6y Жыл бұрын
❤❤
@anushkamishantha
@anushkamishantha Жыл бұрын
❤🎉
@malajayasinha7091
@malajayasinha7091 Жыл бұрын
😊
@malajayasinha7091
@malajayasinha7091 Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@poorlanka861
@poorlanka861 Жыл бұрын
Thank you universe ❤❤❤
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Жыл бұрын
@nirwanedirisinghe6356
@nirwanedirisinghe6356 Жыл бұрын
Thank you universe ❤️🙏
@dunurabandara2335
@dunurabandara2335 Жыл бұрын
2025 දී ඔයාට ලැබෙන දේවල් 🏅🔑
30:20
Версия без цензуры в 🛒 МИРАКЛЯНДИЯ
00:47
How Strong is Glass? 💪
00:25
Brianna
Рет қаралды 29 МЛН
I shouldn't be in the house  It's so embarrassing
00:22
Funny Parent-Child Videos
Рет қаралды 8 МЛН
Кровавый лидер #сталин #китай #мао
00:55
Послезавтра
Рет қаралды 3,5 МЛН
Версия без цензуры в 🛒 МИРАКЛЯНДИЯ
00:47