Crystals ගැන මගේ පෞද්ගලික අත්දැකීම සහ තවත් කරුණු රැසක් Crystals (පලිගු) දෙවන කොටස ✨

  Рет қаралды 48,307

Universe In You

Universe In You

Күн бұрын

Crystals ගැන මගේ පෞද්ගලික අත්දැකීම සහ තවත් කරුණු රැසක් Crystals (පලිගු) දෙවන කොටස.... #lawofattraction #sinhala #crystals
Background music composer by Liborio Conti #liborioconti

Пікірлер: 538
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
අවසානයේ පැවසූ දෙයට එකගයි.තම සිතෙහි බලය හැමදේකටම වැඩිය ප්‍රබලයි.භෞතික දේ පස්සෙ ඕනවට වඩා යන්න එපා.ව්‍යාපාර අරමුණු කරගෙන කරන ප්‍රචාරනයට නොරැවටී භාවනාව තුළින් නිවැරැදි දේ දකින්න.විශ්වය ඔබට උදව් කරනවාමයි... ස්තුතියි azra දුවටත්, විශ්වටත්...
@STK99860
@STK99860 Жыл бұрын
Mewa podi ayata ganna barida😊
@AyodyaInduwarani-fc3ud
@AyodyaInduwarani-fc3ud Жыл бұрын
අක්කෙ ඔයා තමා මට මගෙ ජිවිතෙ හම්බුන හොදම යාලුවා මගෙ ජිවිතෙ මට හරි මග පෙන්නලා මාව සතුටින් ලස්සනට තියනවට ගොඩාක් ස්තූති 💗✨️ ඔයා ට ගොඩක් පින්💟
@TWINKY___DAHAMYA
@TWINKY___DAHAMYA Жыл бұрын
Crystals part 2 දානකම්ම බලන් හිටියේ 🎉
@niru17
@niru17 Жыл бұрын
ඔව් මාත් Thank you Azraa ♥️✨️
@SubodaSuboda-qs2lm
@SubodaSuboda-qs2lm Жыл бұрын
මාත්
@dinithinathasha5763
@dinithinathasha5763 Жыл бұрын
Aneee ouu❤
@warunapriyankara6713
@warunapriyankara6713 Жыл бұрын
Azraa ගොඩක් ස්තූතියි මේ දේවල් කියලා දෙනවට.ඔයා කියන දේවල් ඇත්ත.ඒත් ඒ දේවල් ඒ විදිහටම වෙන්නනම් අපි හැමෝම පින් කරන්න ඕනේ.අපිට සල්ලි ලැබෙන්නනම් අපි දන් දෙන්න ඕනේ.දැන් කියයි දන් දෙන්න සල්ලි ඕනෙ කියලා...නෑ...දන් දෙන්න සල්ලි ඕනෙ නෑ.ඕන තරම් ක්‍රම තියනවා...ඒ වගේම අවංක ආදරයක් ලැබෙන්නනම් අවංකව හැමෝටම ආදරේ දෙන්න ඕනේ.එහෙම නැතුව මේ දේවල් ඉල්ලන්න එපා.ඒක ආත්මාර්තකාමී කම.ඔයාල කොහොම ගනීවිද දන් නෑ මම කිව්ව දේවල්.අපි හිතන දේ අපිට ලැබෙන්නනම් අපි ඒ දේවල් අපෙන් විශ්වයට සහ මිනිසුන්ට විය යුතුයි..Anyways..Azraa කියන දේවල් 100% ඇත්ත.අත්දැකීම් තියනවා මට.Thank you❤
@ayeshanilmini1438
@ayeshanilmini1438 Жыл бұрын
Dr Azra, මට දැන ගන්න කීපයක් තියනව. මං ඔයාගෙ වීඩියෝ බලල තමා ගොඩක්ම දේවල් මේ විශ්වය ගැන ඉගෙන ගත්තෙ.මම දැන් භාවනා කරනවා ට්ක දවසක ඉඳලා. ඉස්සර වගේ ඇත්තටම කේන්ති යන්නෑ. කේන්තියක් ආවත් ඉක්මනටම හිතලම ඒක පාලනේ කර ගන්න , දුකක් වේදනාවක් දැනුනත් ඒක ඉක්මනින්ම පාලනය කර ගන්න පුළුවන් වෙලා තියනවා මේ කීප දවසට . ඒකට ඔයාට ගොඩක් ස්තූතියි . ඒ වගේම මම දැන් සතියක වගේ ඉඳන් scriptings කරනවා. ඒ ගැන පොඩි පොඩි ප්‍රශ්න කීපයක් තියනවා මට. පුළුවන් ද ඒ ටික විසඳල දෙන්න. 1- scriptings කරන්න හොඳම වෙලාව මොකක්ද? (සාමාන්‍යයෙන් මම ලියන්නෙ නිදා ගන්න ලෑස්ති වෙලා.ඒත් සමහරක් දාට ලියද්දි රෑ 3.00/ 3.30 වගේ වෙනවා. මම පාඩම් කරල නිදා ගන්න වෙලාව ඒක සමහර දවසට.) ඒ වෙලාවට ලිව්වට කමක් නැද්ද.නැත්තන් දවසේ පැය 24 ඇතුලතද ලියන්න ඕනි. 2- නැත්තන් උදේ නැගිට්ටම ලිව්වට කමක් නැද්ද? 3- මම scriptings කරන්න ගත්තෙ මගෙ ලඟ තිබුන අළුත්ම diary එකක්. ඒකට ප්‍රශනයක් නැද්ද? නැත්තන් වෙන පොතක් ඕනද? 4- තව අවුරුදු 4ක් විතර ඉස්සරහට තියන හීන ගැන මං ඒකෙ ලියනවා විශ්වයට ස්තූති වන්ත වෙලා. ඒ නිසා සාමාන්‍යයෙන් පිටු 3-4ක් අතර ප්‍රමානයක් යනව මට දවසකට.ඒකට කමක් නැද්ද? නැත්තන් ඒක කෙටි වෙන්න ඕනද? (අනවශ්‍ය විදියට හෑල්ලක් ලියන්නෑ මම. අවශ්‍ය දේවල් විතරයි ලියන්නෙ ) 5- ලියද්දි දිනය දාන්න ඕනිද? (ලිපියක් ලියන විදියට උඩින්) දානව නම් ඒ ලියන දවසේ දිනයද , අපි හිතාගෙන ඉන්න අනාගතයේ දිනයද.? 6- ලියල අවසානයේ අපි අත්සන ගහන්න ඕනිද? ( වෙනත් කෙනෙක් එහෙම කරනව දාල තිබුනා . ඒනිසා ඒක ප්‍රශ්නයක් මට. ඔයා කියන විදියට මම අවසන් කරන්නෙ " මම අයේෂා නිල්මිණි. මේ මාගේ සාර්ථකත්වයේ කතාවයි. මේ හැමදේටම ස්තූති විශ්වය" කියල.. ඒ අවසානයේ අත්සන් කරන්න ඕනිද? 7- ඒ ලියන ලිපි ඒ පොතේම තිබුනට කමක් නැද්ද? නැත්තන් ඒවා අයින් කරන්න ඕනිද? පුළුවන් නම් මේ ටිකට උත්තර කියල දෙනවද Azra... ඔයාට ගොඩාක් ස්තූති සහ ඔයාව මුණගැස්සුවට විශ්වයටත් ගොඩාක් ස්තූතියි ❤❤❤
@sumithranaweera4105
@sumithranaweera4105 7 ай бұрын
මම scripting කියන් දේ දැන් අවුරුදු දෙකක් කිට්ටු වෙන්න වගේ use කරනව මම girl කෙනෙක් thama study කරන කෙනෙක් scripting වලින් මට ගොඩක් results තියෙනව ඇත්තටම මත් ලියන්න පටන් ගද්දි ගොඩක් පිටු ලිව්ව ඒකට කමක් නෑ ඒත් ඔයා මනසට ඒ දේවල් දන්න ඔනෙ එකට ගලපල උදා - මම හොදට පාඩම් කරපු නිස A3 k ගත්ත ඒම ගලගෙන යන්න ලියන්න ඔයා ඒකට දිනයක් දන්න එතකොට ඔයට ආපහු ඒ පොත බලද්දි ඔයාට ඔයාගෙ වෙනස බලාගන්න පුලුවන් නිදා ගන්න කලින් wash එකක් ඒම දල relax උනාම ලියන්න phone eka use නොකර පැය බාගයක් විතර ඉදල ඔයා ඔයා ගැන හිතල ඒක ලියන්න ගොඩක් results තියෙනව ඒකෙ sign කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ scripting පටම් ගද්දි dear universe වගේ පටන් ගන්න අතර මැදදි uni mom වගේ දේවල් use කරන්න ❤ I hope this useful for you dr
@madupriyangika2960
@madupriyangika2960 Жыл бұрын
මන් දැන් භාවනා කරන්න අරන් ටිකක් කල්. ගොඩාක් සන්සුන් වෙලා වගේ දැනෙනවා හැමදේම. අනිවාර්යයෙන්ම තමන්ව විශ්වාස කරන්න ඔනි එකටම. තමන්ගේ ශක්තිය විශ්වාස කරන්න ඔනි . Thank you sister❣️ azra for this important video..
@Seleena08
@Seleena08 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි part 2 දානකන් බලන් හිටියේ. 💜 නිර්ලෝභීව මේ වගේ දේවල් කියල දීලා සුවහසක් මිනිස් සිත් සුවපත් කරමින් නිවැරදි මගට යොමු කරවීම සඳහා මේ දරන උත්සහය කරන දෙවල් වලට බොහොමත්ම ස්තුතියි. 🙏අක්ක නිසා ගොඩක් දේවල් ඉගෙනගෙන හිත සුවපත් කරගන්න මග ඉගෙනගෙන නිවැරදි දේවල් කරන්න ඉගෙනගනිමින් ඉන්නවා. 🥰 ජීවිතයට අලුත් පණක් ගන්න පුලුවන් උනා. ගොඩක් ගොඩක් ස්තූතියි.❤️ තවත් මෙවැනි දේවල් ගෙනඑන්න හැකි වේවා. සියලු කටයුතු සාර්ථක වේවා. දෙව්දුවක් වන් ඔබගේ සතුට සාමය නිරතුරුවම ලැබෙන්න ඕනි 🙏✨🌍🐚🌈
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🙏🏻🌍
@mallikakumari1763
@mallikakumari1763 Жыл бұрын
​@@universeinyouමම ගොඩක් කාලයක් ඔයා ගේ වීඩියෝ බලන කෙනෙක් මමපාන්දර 4නගිටේලා බවෙනා කැරෙනවා ඕම බවෙනව් මෛත්‍රී බවෙනා විශ්ව යට ඉස්තුති කරෙන වා රෑ ටත් එහෙමෙයි මම ඉන්නේ ඩුබායි මම ඊයේ ගිහින් කහා පාට cristel එකක් ගත්තා මම බවෙනා කරෙන වේලා ට අතේ තියාගෙන බවෙනා කරෙලා ඊ ට පස්සේ බුදුන් වදින්තැනින් තිබ්බට කමක් නැද්දේ මම නිදා ගන්නත් ඒ කබේරේම් තමා වෙනකඋරුත් නැ මම විතරයි නැත්නම් කෝට්ටේ යටන් තියා ගන්න දේ මට ripli එකක් දෙන්න ප්ලීස් පුළුවන් තරම් ඉක්මනට මම බලාගෙන ඉන්නවා ඔයා ට බුදු සරණයි
@biyankadewmini9975
@biyankadewmini9975 Жыл бұрын
මේක එනකම් තමා අක්කෙ බලාන හිටියෙ 😊 සතුටුයි මට 🥺 මේ සතුට මට ලබා දුන්නට ඔයාටත් ❤️ඔයාව මුණගස්සපු විශ්වයටත් ස්තූතිවන්ත වෙනවා 🥺❤️👼🙏
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
ඇමතිස්ට් ගල නම් ඇත්තටම පුදුමයි මම හරිම ආසයි මම 2018 වගේ ඉදන් දානවා. මම ආසම ඒ මැණක් ගල් වලට
@PoojaPooja-em3jj
@PoojaPooja-em3jj 4 ай бұрын
Oyat labunu prathipala kiyanko
@newtonfernando6743
@newtonfernando6743 29 күн бұрын
​@@PoojaPooja-em3jjAmethyst wagema anith crystals thiyanawa..Wisthara ekka kiyanna puluwan onenam kiyanna
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
අයිශ්චර්යා වගේමයි අනේ....ලස්සනම ලස්සන යි
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
My angle azra❤🌍🦋...මගෙ ජිවීතේ ලස්සනම ලස්සන වසන්තය ගෙනාවට ගොඩක් ස්තුති.
@ShasuSham-us4ew
@ShasuSham-us4ew Жыл бұрын
ඔයාට ඇතටම පින් හොද අවන්ක පැහැදිලි කිරීමක් 😊🦋💟🦋💟🦋 නන්ගි.බුදුසරණයි සියලුම ශාස්තෘන් ගෙ පිහිටයි ☸️☪️✝️🕉️🙏🙏🙏🙂
@Chathurya2005
@Chathurya2005 Жыл бұрын
අක්කේ දෙයක් දැන ගන්න ඕනේ . මට දෙයක් වෙන්න කලින් ඒ දේවල් මගේ හිතට දැනෙන්න ගන්නවා විනාඩි 10 වගේ යන්න කලින් ඒ දේවල් ඒ විදිහට වෙනවා මේක දැන් මාස දෙකකට විතර කලින් උනේ ඒ කාලේ මන් භාවනා එහෙම කරේ නෑ . හැමදේටම ස්තුතිවන්ත වෙන එක විතරයි කරේ . පස්සෙ මන් භාවනා කරන්න පටන් ගත්තාට පස්සෙ ආය එහෙම ඌනේ නැහැ . ඇයි අක්කා එහෙම වෙන්නේ
@BandulaJayasekara-e2c
@BandulaJayasekara-e2c Жыл бұрын
Thank your ,,,valuable presentation.I got lot of knowledge about crystal from this video .your hair style also good today.
@amazing6357
@amazing6357 Жыл бұрын
Thank you Azraa. අවුරුදු ගානක ඉඳන් තිබුන ප්‍රශ්න ගොඩාක් විසඳුනා.❤❤❤ අන්තිමට කියපු ටිකත් ඔලුවට ගත්තා 🥰
@dulariweerasuriya-lp6vw
@dulariweerasuriya-lp6vw Жыл бұрын
Ane me crystal online order karanna puluwan page ekk dannwnm kiynnko
@dulariweerasuriya-lp6vw
@dulariweerasuriya-lp6vw Жыл бұрын
Ane me crystal online order karanna puluwan page ekk dannwnm kiynnko
@sandeshakavishani5657
@sandeshakavishani5657 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් මේ කිව්ව දේවල් වලට. මිස් මට පොඩි ප්‍රශ්නයක් තියෙයි . මන් උසස් අද්‍යාපනය ලබන්න විදේශගත වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නෙ. මට ඒකට ඕන කරන හැම සුදුසුකමක්ම තියෙයි . ඒත් මිස් ඒකට වැය වෙන මුදල් ප්‍රමානය වැඩියි. ඒ නිසා ඒ දේ මට නැති වෙයි කියලා මට බයයි. මිස් මේක මගේ අනාගතේ ගැන ප්‍රශ්නයක් නිසා මන් විශ්ව ආකර්ශන නිතියත් එක්ක සම්බන්ධ වෙලා මේ දේ කොහොමද කරන්නෙ කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මිස් . ඒක මට ලොකු උදව්වක් වෙයි
@nimmiupekha
@nimmiupekha Жыл бұрын
ඔයාගේ බලාපොරොත්තුව එලෙසම ඉශ්ඨ වේවා❤❤❤
@saraachi3959
@saraachi3959 Жыл бұрын
අක්කේ භාවනා කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ🥺🥺plez
@ShanikaSandarenu-s7c
@ShanikaSandarenu-s7c Жыл бұрын
අක්කෙ ඔයා මේ වීඩියො එකත් දැන්මට පස්සෙ ඔයාගේ මුල්ම වීඩියෝ එකේ ඉදන් එක දිගට බලාන ආවේ..💐💐මේ අන්තිම එකත් බැලුවා.. ගොඩක් දේවල් ගැන අවබෝධ වුනා. දැනගත්තා.. ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාව මුන ගැහුනට.. ❤❤ ඔයාගේ ජීවිතේ ඉහලටම යන්න ඕන. බලාපොරොත්තු සියල්ල ඉටු වෙන්න ඕන. මේ මිනිස්සු වෙනුවෙන් කරන සේවයට.💐💐🙏🙏 වීඩියො බලද්දි කමෙන්ට් බලනකොට තේරෙනවා ඔයා නිසා ගොඩක් අය ජීවිතේ ලස්සන කරගෙන. ජීවිතය නැති කරගන්න ගියපු අයත් ජීවිතේ බේරගන. ඉදිරියටත් මේ දේවල් සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Godak sathutui me comment eka kywddi thank you and all the best oyge life eke hithana pathana hamadema lassnt isht wenna kyla wish krnwa♥️🙏🏻🌍
@ShanikaSandarenu-s7c
@ShanikaSandarenu-s7c Жыл бұрын
Thank you akki 💐💐oyatath esema venna onaa ❤️❤️
@tashidissanayake1577
@tashidissanayake1577 Жыл бұрын
අක්කි මෙ හැම ක්‍රිස්ටල් එකම තියන බේස්ලට් මාල එහෙම නැද්ද..( පබලු බේස්ලට් එකක එක පබලුවක් එක ක්‍රිස්ටල් ව්ර්ගයක් ඒ වගෙ ක්‍රිස්ටල් වර්ග ගොඩක් තියෙන ඒව)
@PunsisiSenevirathna
@PunsisiSenevirathna Жыл бұрын
අනේ අක්කි.. Butterflies ල ගැන සම්පුර්ණ විස්තර video එකකින් දාන්නකෝ..❤❤❤
@sindarella-o4p
@sindarella-o4p Жыл бұрын
Thank you azraa❤angel 😍😍 ඔයා නිසා මගේ ජීවිතේ ගොඩක් දේවල වෙනස් වෙමින් යනව.....ස්තූතයී මගේ ආදරණීය විශ්වය....
@ThushariChandani-s7u
@ThushariChandani-s7u Жыл бұрын
අක්කේ මන් ඔයාගේ විඩියෝ බලනවා.. මන් මේ දේවල් ඉගෙන ගෙන්න අසයි... මන් හස්බන්ගේ ගෙදර ඉන්නේ.. මගේ හිත නිතර නිතර රිදෙනවා මෙහෙ දේවල් නිසා.. මන් මේදේවල් කරන්න යොමු උනේ ඒ නිසයි...ඒත් මගේ හිත නිතර නිතර රිදෙනවා... මන් මොකද්ද කරන්න ඕන
@hashininawarathne8764
@hashininawarathne8764 Жыл бұрын
නොදන්න දේවල් දැනගැනීමට අවකාශය උදාකරපු විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි..💐
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
මිලදි ගන්නෙ කොහෙන්ද හරිම ක්‍රිස්ටල් ස්ට්‍රෙස් එකට හා බාදක ඉවත් වි යන තැනක හරි යන්න .ඒ වගෙම කාලසර්ප යෝගය ඇති කෙනෙක්ට දියුණු වක් ඇති වෙන්න පලදින්න ස්දුසු කුමක්ද ස්තුති ස්තුති ඔබට
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
Kaalasarpa yogaya thiyenawa kiyala danaganne kohomada? Kendare balalada?
@shanikasewwandi183
@shanikasewwandi183 Жыл бұрын
@@dilumisithara9495 ow kendare balala hoyanna puluwan
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
@@dilumisithara9495 ඔයාගෙ කේන්දරය අරන් බලන්න කොටු හයක රාහු කේතු මැදි කරගන ග්‍රහයන් ඉන්නව තව කොටු හයක් හිස්ව තියෙනවා .උදා එකෙ රාහු ඉන්නව නම් හතෙ කේතු අට නමය දහය එකොලහ දොලහ හිස් ඒ වගෙ .
@kavidunikaushalya3098
@kavidunikaushalya3098 Жыл бұрын
Amethyst crystal eka hodai ( දම් පාට )
@amtdesilvaa1697
@amtdesilvaa1697 Жыл бұрын
Oni nm kiyanna Original crystal bangle denna puluwan..certificate ekath ekka
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා මේ වීඩියෝ ඒක ස්තුතියි ආදරණිය විශ්වයට ❤️❤️ ගොඩක් ස්තුතියි ඔයාට 🙏
@Kuvinirisara
@Kuvinirisara Жыл бұрын
තැන්ක්ස් අක්කි මේ වීඩියෝ එක දානකම් බලන් හිටියෙ❤🎉
@DehiwaththageDeshani-si9rr
@DehiwaththageDeshani-si9rr Жыл бұрын
Thank you universe🌌 🙏 Thank you my guardian angels 🧚‍♂️🌈 Thank you azraa.. ❤🌹
@wsuneth
@wsuneth Жыл бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි 🙏 ඔයා තමයි හොඳම crystal එක
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 Жыл бұрын
අනේ දැන් වීඩියෝ දානවා අඩුය් නේද.අපිට 30day challenge එකට එන්න් විදියක් නැති නිසා .motivate topic හරි දාන්න.ගොඩක් වටිනවා darling ❤❤❤❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
Ada 7ta aluth video ekak enwa
@halpageheshan
@halpageheshan Жыл бұрын
ගොඩක් වටින පාඩමක්. බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 6 ай бұрын
Thank you so much for my lovely azraa akki ♥️♥️♥️ very very thankful my mother universe 🔮💫💙 Aththatama my journey ekata godakk motivational valuable lesson ekak thamai me crystals 🔮♥️😍💫🌍🙏✨
@gayanikaushalya6832
@gayanikaushalya6832 Жыл бұрын
Crystel gana 1 veni vedio eka balala deweni vedio eka enna kalin mata crystel ekak labuna thanks universe 💜️ and thanks Azra akki ❤
@idushaumayangana5739
@idushaumayangana5739 Жыл бұрын
E kohomada kiyannako ❤
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
මිලදී ගන්නෙ කොහෙන්ද නියම ක්‍රිස්ටල්
@nimadithnidula05
@nimadithnidula05 8 ай бұрын
අක්කෙ black onex වල ප්‍රයෝජන කියල දෙන්නකෝ ❤
@DevindiSR7420
@DevindiSR7420 7 күн бұрын
මේවා තියාගන්නෙ කොහොමද azra වතුරෙ දාලා තියන්න ඕනද ? නැත්නම් පූජා කරන තැන මේසෙ උඩින් ? කොහොමද මේවා තියාගන්නෙ කියලත් කියල දෙන්නකො Thnk you ❤
@shortsong1655
@shortsong1655 Жыл бұрын
Part 2 එනකම් බලන් ඉඳියේ crystals.❤❤❤
@amodyasewwandi1278
@amodyasewwandi1278 Жыл бұрын
මාත් මාරම අසාවෙන් හිටියේ අක්කේ මේ video ඒක බලන්න කොයි වෙලේ දායි ද කියලා හිටියේ අක්කේ ඔයාටත් මට මේ video එක පෙන්නපු මගේ විශ්ව මතවටත් බොහොම ස්තුතියි
@Ppp44475
@Ppp44475 Жыл бұрын
Thank you Universe 🌍🔮❤✨️ Thank you angels💛 🧚 Thank you azraa akki💜️🧚
@dehlikapriyamali3185
@dehlikapriyamali3185 Жыл бұрын
අසාවෙන් බලාගෙන හිටපු විඩියෝ එක ♥️
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
ඉතාමත් පැහැදිලිව ලස්සනට තේරුම් කරල දුන්නට ගොඩාක් ස්තුතියි ඔබතුමියට ❤️ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@MaheshaSandamali-dw2jo
@MaheshaSandamali-dw2jo Жыл бұрын
අදත් අක්කිගෙ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා අක්කිට ගොඩක් සතුති 💫🌍
@IsharaMadusanka-bc7lg
@IsharaMadusanka-bc7lg 4 ай бұрын
අක්කි ඔයා ඔය දේවල් ගැන ඉගෙන ගත්තේ කොහොමද කියලා කියන්න පුළුවන් ද ❤❤
@manojsaman4870
@manojsaman4870 Жыл бұрын
නංගි binaural සංකාත කියන්නෙ මොකක්ද එ ගැනත් විඩියො එකක් ගේන්නකො
@denuwangunasekara9877
@denuwangunasekara9877 9 ай бұрын
මුතු ගැනත් වීඩියෝ එකක් කරන්න ❤
@ishabashini408
@ishabashini408 Жыл бұрын
මිස් බත්තරමුල්ල තියෙන කඩේ නම කියන්න පුළුවන් ද කඩේ නම වීඩියෝ එකේ පැහැදිලි මදි ... ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@KokoPolpitiya
@KokoPolpitiya 5 ай бұрын
Diamensions Lanka.
@KokoPolpitiya
@KokoPolpitiya 5 ай бұрын
Battaramulla kiwwata thiyenne Koswatta hariye. P& S eka issaraha
@nimeshiravihari8740
@nimeshiravihari8740 Жыл бұрын
ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා සහෝදරිය ❤️❤️
@rasanjalisenavirathna9394
@rasanjalisenavirathna9394 Жыл бұрын
අක්කෙ spiritual practice එකක් කරන්න කැමති කෙනෙක්ට හොද meditation ඒවා කරන්නෙ කොහොමද ඒ life එක දිගටම continue කරන්න නම් කරන්න ඕනේ දේවල් මොනවද කියලා video එකක් අරන් එන්නකො❤
@anuththaraedirisingha
@anuththaraedirisingha Жыл бұрын
Akke mama sudu pata cristals heenen dakka mokda eke theruma? Thank you univers ❤🎉
@sanduninawoda8196
@sanduninawoda8196 Жыл бұрын
Thank you Universe! 🌌🙏 Thank you my Guardian Angels! 🧚🙏 Thank you Azraa akki 💛
@cooray132
@cooray132 Жыл бұрын
මගේ ලග දැනට සිට්‍රීන් , ඇවන්ටරීන්, turquoise , rose quartz තියෙනවා . මේ රටවල් වල crystal ගොඩක් අඩුවට ගන්න තියෙනවා .
@1111මන්දාකිනි
@1111මන්දාකිනි Жыл бұрын
අනේකවාරයක් ස්තුතියි
@bhagyajayarathne5548
@bhagyajayarathne5548 Жыл бұрын
Final opinion is the best. It's true. Everything depends on our inner strength ❤
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
Kristal video dekatama man prshnayak idiripath kara.duwa ekata piliturak denna mata.please ...
@RumeshEkanayake-ng3cz
@RumeshEkanayake-ng3cz 9 ай бұрын
මේයාගේ ලස්සන❤ තවත් වැඩිවෙලා.
@kavidunikaushalya3098
@kavidunikaushalya3098 Жыл бұрын
SIRIS Diamention lanka Crystal shop ❤
@supipisithumini3054
@supipisithumini3054 Жыл бұрын
අක්කා ටෙලිපති ගැන වීඩියො එකක් කරන්නකො
@Simplyfamilywithmayu
@Simplyfamilywithmayu Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි
@gowrirajakaruna233
@gowrirajakaruna233 5 ай бұрын
වටින දේවල් ගොඩක් දැන ගත්තා හරිම ලස්සනයි 🎀
@STK99860
@STK99860 Жыл бұрын
Me cristals podi ayata ganna bada😊
@Aimi77
@Aimi77 Жыл бұрын
Adaraniiya Azra akke, Hamadamath wage oya adath harima lassanai😊❤ akka nisa mage jiwithe lassana una widiya Mn me comment eken kiyanawa✨ 💫Mage muhune thibunu kurule sampoornenma nathi karagaththe mn akka nisai. ☘️ 💫Mage eyebrows& eyelashes thibbe harima aduwen. Akka nisa subliminals ahanna patan gaththa😊dan eyebrows hondata lassanata wawila. 🌠 💫Mage manasa hugaak sahallu karaganna akkage chakra bhawanawa godak udaw una. 🌸 💫 Ice cubes prathikaraya 100%k sarthakai.🌷 💫 Mn rinathmaka dewal walin aath una dawase idan Mn godak akarshaniiya kenek una hamoma athare😊✨ 💫 Mathaka shakthiya godak wadi karagaththa♥ 💐❤Jiwithe hamadawasakama mn akke oyata sthuuthiwantha wenawa..nodanna de me channel eka haraha mn igena gththa😇🌟 🌷Mn dannawa Oya wishesha kenek😊✨Oya hoyana de ikmanata oyata labenawa akke♥
@universeinyou
@universeinyou Жыл бұрын
Godak isthuthi me comment ekata, meken thwath gdk denekta eylge jiwithe lassnt wens krgnna puluwn wewi, saha gdk sathutui oyge life eke me wela thyna lassna wenskm gana ahanna labunma… ♥️♥️♥️✨✨✨✨ hamadama lassnt inna sathutin hina wela… oyge hama asawkma lassnt isht wenna kyla prarthna krnwa !!! 🦋
@Aimi77
@Aimi77 Жыл бұрын
​@@universeinyouBohoma sthuuthii akke..❤😊
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
​@@Aimi77oy eyebrow walata ahapu subliminal link ek kynnplwnd
@VisitPanama-zp6yg
@VisitPanama-zp6yg Жыл бұрын
Amethyst Crystal වර්ගයක් මාගාව තියෙනවා ඕන කවුරු හරි ඉන්නව නම් කියන්න
@nimmiupekha
@nimmiupekha Жыл бұрын
Thank you azra akke😘 අනේ telepathy ගැන වීඩියෝ එකක් දාන්නකෝ❤
@iroshinidisanayaka7156
@iroshinidisanayaka7156 Жыл бұрын
Thanks akkii... ❤ ආසාවෙන් බලන් හිටියා වීඩියෝ එක එනකං. ඇත්තටම සතුටින් ඉන්න ඕනි වෙන්නෙ තමන්ගෙ ආත්ම විශ්වාසය. අදත් ඔයා ඒක අපි තුල ගොඩනැගුවා. ආදරෙයි ඔයාට...❤
@sw-jz4rb
@sw-jz4rb Жыл бұрын
Akki..rallata gihn therumk ntiw thm thn thnwl his wchn nrk wchn ky ky inne...ekm by thyenne ehema nowunoth yluwo kapy..smjen kon wei kyl...dn kle smje ehem ntuw bhne kylmy hitenne...ane akki mn ek nisa godk stress wela inne..depression awilla behet bonw le adu wela age...dn godk durt overthink kr adui...eth mt oni nidhse ajit ayt nobana sthutin jeewth wenn akki...eth byy akki kochchr krth yluwo nti wei eeky meky kyl...mn mek nisa aurudu 2k tisse depression hdil widwnw akki..🥺 ane akki reply krnn..godk sthuthiyi 😭❤️
@Madhu0316
@Madhu0316 Жыл бұрын
අක්කෙ motivation video එකක් ගේන්නකෝ ඊලගට...❤️
@chandaniranasinghe6756
@chandaniranasinghe6756 Жыл бұрын
ස්තුතියි 🙏❤️ ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ❤ තෙරුවන් සරණයි !!🌷❤️🌷
@dananjaniyapa195
@dananjaniyapa195 Жыл бұрын
ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි.අනේ පුළුවන් නම් red jaspare crestal එක ගැන කියන්න
@vindhya_perera
@vindhya_perera Жыл бұрын
Most waited video ❤🌎Thank u Azraa 🙏🏻♥️😘
@Adwick4242
@Adwick4242 Жыл бұрын
I was waiting for this. Thanks angel❤❤
@thilankakalpage365
@thilankakalpage365 Жыл бұрын
Akki pls colombo වල ගන්න පුළුවන් කිව්ව than දෙක මොකක්ද කියන්න පුළුවන්ද
@sasnikagimmani155
@sasnikagimmani155 Жыл бұрын
Thank you azraa angel.. Mn me vedio eka blala iwara weddi like kale 888 .. Angel number ekak dakke .. Thank you universe for everything ❤
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
අවශම දෙයක් කියලා දුන්නට .ගොඩාක් ස්තුතියි 🙏 සොයුරිය .විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏මිලදීගන්න තැන් කිව්වට thanks you 🙏
@HRN15
@HRN15 Жыл бұрын
Thank you azra🦋 May the universe will help you & blessing you 🦋🌟_ මගෙ ලග howlite & rose quartz bracelet තියෙනව howlite පුන්චි විස්තර යක් දෙන්න පුලුවන් ද
@kaveesha3914
@kaveesha3914 Жыл бұрын
Akki can u plz do a video about 369 method 🤗🌸❤️✨️
@na-ra8701
@na-ra8701 Жыл бұрын
Matath velavaka kalpna karaddi hithuna akka paligu ( crystal ) vala visha shakthiya thiyenna puluvan neda kiyala. Akka ahala thiyeda kohinoor manika gana? E manika issara thibbe india vala Alauddin khilji rajathuma gava. Ara padmavath movie eke antagonist vidiyata hitiye. Eya. Eyath kalayak indiave thamange balaya pathirevva ne. Kattiya kiyanava e ara manika laga thibba eka eyata vasiyak vuna kiyala. Passe britain valin india yatath kalata passe e kohinoor manika england valata genihin. E manika queen ge crown eke thamath thiyenavalu.. Lokaya hari puduma thanak❤😯
@thushi99
@thushi99 Жыл бұрын
Video එක දානකන් බලන් ඉඳියෙ .. Thank u Azraa Akki 🥰❤️ Thank u Universe 🌎❤🙏 Thank u my guardian angels 🧚❤️
@anujashamanthi9485
@anujashamanthi9485 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ඔබට දුව.🥰👍
@thisaramapalagama-oh5mx
@thisaramapalagama-oh5mx 8 күн бұрын
තිරුවානා ගල් kiynne cristals da
@Soul.12331
@Soul.12331 Жыл бұрын
Thank uuuuuuu❤️ akke...💖😘 me video eka dankn baln hitiye....🫂😘
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Жыл бұрын
ඉක්මනින් එන්න ඒන්ජල් ස්තුතියි ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️විස්වයට ස්තුතියි වන්ත වේවා!
@anu_tasz
@anu_tasz Жыл бұрын
Thank you Azraa🙏❤️.when we are pairing few crystals together is there best pairing and worst pairing ? And I would like to learn more about crystals. Could you please recommend any resources like books or websites?
@dhanushi8
@dhanushi8 Жыл бұрын
බලන් හිටපු වීඩියෝ එකක් අක්කා ❤️🙏
@hashimadhushani7558
@hashimadhushani7558 Жыл бұрын
Thank you Azra akki.. me vedio eka godak important ...❤❤❤🌻🌻🌻 Thank you my dear universe ❤️❤️🙏🙏
@shamalidisanayaka3909
@shamalidisanayaka3909 Жыл бұрын
Wishwa mathawata sthuthi. ❤❤❤❤
@Rashu.....1111
@Rashu.....1111 Жыл бұрын
Thank you .....❤ Azraa sis❤I'll always with you❤
@ChamariSewwandi-p4l
@ChamariSewwandi-p4l Жыл бұрын
Akki mt udawu oni mn godak manasikawa wetila inna welawak meka puluwanda mt mula idala newatha jiwithe patan ganna oyagenupades ganna plz🙏
@DumeshaDeshani
@DumeshaDeshani Жыл бұрын
අන්තිමට කියපු දේට අනිවාර්යයෙන්ම එකගයි. Thank you universe ❤️❤️ Thank you azraa 😊😊 nungi
@Ruuu05468
@Ruuu05468 Жыл бұрын
තවත් මේ වගේ දේවල් කියල දෙන්න අක්කි❤
@vibishadeshani1989
@vibishadeshani1989 Жыл бұрын
Akki ada video eken loku deyak ඉගෙන ganna puluwan una ❤❤ me crystals භාවිතා karanne kohomada ewagen bhawana karanne kohomada kiyalat kiyala denna puluwanda akki
@shashinilakshani6528
@shashinilakshani6528 5 ай бұрын
Onna math crystal walin necklace ekak gaththa akki❤
@hashiniperera5761
@hashiniperera5761 7 ай бұрын
Thank you akka ❤ vishwayata isthuthi me video eka mata dakinna salasuwata
@IsharaErandiMahakuburage
@IsharaErandiMahakuburage Жыл бұрын
Bhawana karana thenaka me wge thiya ganna puluwan dewl monawada thawa room eke
@pramodyasewmini1487
@pramodyasewmini1487 Жыл бұрын
Thank you so much akki. You are the best person who i met after my family. Thank you Universe.......
@shenayasperera6239
@shenayasperera6239 Жыл бұрын
actually you are so beautiful dr❤🦋🦋 like an angel🦋🦋🦋🦋
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
I also bought it from near Ravana falls Thank U so much Dear for ur great lovely video 🙏👌👍🤩❤😘🤗
@SumaliEli-sy5mr
@SumaliEli-sy5mr Жыл бұрын
Oya hari akki hamadetama vada api apiva vishvasa karala inna one. Thank you so much Azraa akki🙏🙏🌼🌼
@lochanakariyawasam4592
@lochanakariyawasam4592 Жыл бұрын
Thank you ❤ Thank you Universe ❤ Thank you Guardian Angels ❤
@nipunikasewwandi
@nipunikasewwandi Жыл бұрын
Smoky quartz crystal eke wisheshathwaya mokakda .please kiyannako.oyata godak isthuthi .❤
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
Thank you azaraa 🌹🌹❤️ mm migraine tiyanaw behath bonnaw ath hadenaw mm mokad karan ona kiyal පිළිතුරක් dann පුළුවන් d
@gowrirajakaruna233
@gowrirajakaruna233 5 ай бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤
@janu5062
@janu5062 Жыл бұрын
Thank youu soo much akki ✨🌹❤ Mn mage shakthiya hoyagna yanwa akki. Mn meditation karanwa akkige meditation video eken ✨ Mta best results thiywa 🌹
@ShasuSham-us4ew
@ShasuSham-us4ew Жыл бұрын
Man ada baluwe azzra nangi dheweni video eka hugk vAdhagth oyata hugak sthuthi oya nidhuk nirogi suwaya labewa.🦋🦋🦋🦋😁🙂🌻🌷🍀🌷🍀🌷🍀🌷🍀🌷🍀🌷🍀🌷🍀🌷🍀🌷
@DananjiRansala
@DananjiRansala Жыл бұрын
Crystal කියන්නෙ වෙනම ලස්සන ලෝකයක්......❤❤💖 මේ වීඩියෝ එක දානකම් බලන් හිටියෙ ඇත්තටම...ඔයා නිසා අක්කෙ මන් ගොඩක් දේවල් ලබාගත්තා.....thank you universe....❤❤
Боксёр воспитал дикого бойца!
01:36
МИНУС БАЛЛ
Рет қаралды 4,9 МЛН
Горы Бесплатной пиццы
00:56
Тимур Сидельников
Рет қаралды 8 МЛН
Боксёр воспитал дикого бойца!
01:36
МИНУС БАЛЛ
Рет қаралды 4,9 МЛН