How To Make Motion Sensor Light | how to use motion light sensor sinhala | home made motion light

  Рет қаралды 233,837

SL Tech School

SL Tech School

Күн бұрын

hello friends welcome to SL Tech school.
this video is about How To Make Motion Sensor Light | how to use motion light sensor sinhala | home made motion light | how to work motion light sensor | low budget motion sensor | PIR sensor srilanka
motion sensor - www.aliexpress...
My social media platforms:
Facebook - / sl-tech-school-1007046...
instagram -www.instagram....
tiktok -
vm.tiktok.com/...
contact - weerakoon884@gmail.com
My other videos:
ඇලුමිනියම් දොර - • ඇලුමිනියම් දොර | Alumi...
fit panel දොර - • ගෙදරට ලී fit panel දොර...
ටයිල් වගේ බිම හදමු - • ටයිල් වගේම වියදම් නැති...
බිමට කොන්ක්‍රීට් දාමු - • How to Make a Concrete...
panel සිවිලිම - • #panel celling | How t...
එල්ලෙන සිවිලිම - • Ceiling Sri Lanka I pa...
pressure මොටරය - • ගෙදර වතුර pressure එක ...
ගෙදර wiring එකට ඕන වයර්- • ගෙදරට අවශය වයර් තොරගමු...
සිවිලිම අපිම ගහමු - • #panel celling | How t...
වැහිපීලි අපිම ගහමු - • වඩිම්බුවට පීල්ල සවි කර...
ගෙදර කාමරය තනියම wiring කරමු - • House wiring DIY | how...
අඩු වියදම් SLAB - • How to install a preca...
ජනෙල් වලට Grill ගහමු- • ජනෙල් වලට Grill අපිම හ...
pressure මොටරය - • ගෙදර වතුර pressure එක ...
if you like my channel ,
like
share
comment
subscribe
this video include how to make a motion sensor , home made motion sensor light. how to make motion sensor light Sinhala. how to work motion sensor light | PIR sensor working
key words
house wiring Sinhala. DIY motion sensor wiring. sensor light. smart home . light wiring. motion sensor light wiring diagram .

Пікірлер: 216
@pemasirikksp1567
@pemasirikksp1567 Жыл бұрын
ඉතා හොඳපැහැදිලිකිරීමක් බොහොම ස්තූතී ❤❤❤❤❤
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
එලම .ඔකෙන් හැබැයි infared ray එකක් නෙ හැමතිස්සෙම යවන්නෙ .ඒක ශරීරයට අවුල්ද දන්නෙ නෑ නෙ ?
@kavindudilshan5221
@kavindudilshan5221 2 жыл бұрын
අඩෝ ගොඩක් වටින චැනල් එකක්නෙ මේක.. ඕන්න සබ් කරා😍
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@wijayaramanayaka3604
@wijayaramanayaka3604 Жыл бұрын
මේ සෙන්සර් එක ගෙන්න ගන්නේ කොහොම ද? ලංකාව් මිල දී ගන්න තියෙන තැනුත් කියන්න. බොහෝම වටිනවා ඔබගේ මේ සත්කාර්ය, ජයවේවා
@SwarnaThilaka-ms4to
@SwarnaThilaka-ms4to 4 ай бұрын
පැහැදිලි කිරීමට ස්තුතියි ...
@mgbatta3497
@mgbatta3497 2 жыл бұрын
පට්ට සහො මට ගොඩක් වැදගත් mama කරන්නේ LED බල්බ් බිස්නස් 😍😍😍👍
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️😍
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Oya kohed
@upulranaweera3597
@upulranaweera3597 2 жыл бұрын
මේකට ස්තුතියි. ඒවගේම සිවිලිමට හයිකරන හතරැස් පැනල් ලයිට් වලට බැටරි පාවිච්චි කරල ලයිට් ගියාම පත්තුවෙන්න හදන්න පුළුවන්ද?
@thishunidilaksha7890
@thishunidilaksha7890 Жыл бұрын
,
@boomindesilva1364
@boomindesilva1364 2 ай бұрын
Excekent
@chamindapiyasiri6365
@chamindapiyasiri6365 Жыл бұрын
සෙන්සර් ඒක ගන්න පුළුවන් කොහොමද. මිළ කියද
@jaanakawimaladharma3002
@jaanakawimaladharma3002 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් නමුත් එක දුර්වලතාවයක් තියෙනවා. Plug socket එකට වයර් ඔබලා විදුලි බලය පාවිච්චි කිරීම වැරදි වැඩක්. එක නිසා මීට පස්සේ video හදනකොට plug එකක් භාවිතා කරන්න. අද සමාජයේ කරන වැරදීම වැඩක් තමයි. අනතුරු වෙන්න, උපකරණවලට හානි සිද්ධ කරගන්න වැඩක්. වැඩි current loose connection එකක් නිසා වයර්/socket රත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි loose connection එකකින් supply පැත්තට යන voltage disturbances නිසා LED බල්බ් වල එන electronic driver circuit damage වෙන්න වුණත් පුළුවන්. අපෝ ඕක මොකක්ද? කිසි අවුලක් නැහැ. මම හැම තැනම කරන්නේ එහෙමයි වගේ කියාගෙන ටිපර් අරගෙන එන අය වෙන කොහේ හරි පාර්ක් කරගන්න. අපි හරි දේ කරන්න පුරුදු වෙමු. රටක් හැටියට අපිට ඉදිරියට යන්න නම් ලොකු දේවල් වගේම පොඩි පොඩි අපිට පහසුවෙන් කරන්න පුළුවන් දේවල් වලත් වැරදි හදාගමු! ඔබට ජය!
@lisitharanhinda3270
@lisitharanhinda3270 Жыл бұрын
මේ sensor එක මේ video upload කරපු දවස්වල නන් Aliexpress එකෙන් මන් රු3.00 ගෙන්නුව දැන් වෙනව රු1500.00 😥
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
😢
@lahiruprabath1743
@lahiruprabath1743 2 жыл бұрын
කීයක් wenawada bro senzer eka gana කියන්නේ ne oya
@travelart6868
@travelart6868 Жыл бұрын
මේක පඩිපෙල් වලටත් සෙට් කරන්න පුලුවන් නේ. පඩිපෙලට යනකොට පත්තු වෙන්නත් ගිහිල්ලා ඉවර උනාම නිවෙන විදියට. එ් ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ. 😊😊
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
පුලුවන්
@k.dissanayake5583
@k.dissanayake5583 Жыл бұрын
මට මේ සෙන්සර් එකක් ගෙන්නා ගන්න ඕනෑ.විදිය දන්වන්න.
@rohanakumara3221
@rohanakumara3221 2 жыл бұрын
ඉතාමත් වැදගත්,ස්තුතියි
@sagaraudayakumara4487
@sagaraudayakumara4487 Жыл бұрын
මෙක නම මොකක් ද සෙන්ස එකෙ
@හොඳමපුතා
@හොඳමපුතා 2 жыл бұрын
Patta..
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@dumidueranga7467
@dumidueranga7467 9 ай бұрын
Aiye sudu pata kotuwak tiyenne eka natuwa thami man oder karapu eka awe eka kohomada hai karanne
@production-jg3wr
@production-jg3wr Жыл бұрын
Oka 230 විතරක් light da පුළුවන් 3v hadpu bulb barida
@charuthaudana7739
@charuthaudana7739 2 жыл бұрын
අයියේ ටයිම් එක හදන්න පුළුවන් එක කීයක් වෙනවද
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Ali eken blann❤️
@kkyasinda7652
@kkyasinda7652 2 жыл бұрын
Kiyak wenawada
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
නියමයි
@ajithkumara6052
@ajithkumara6052 Жыл бұрын
නියමයි ........
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
❤️
@gnpridarsana
@gnpridarsana Жыл бұрын
සෙන්සර් එක ගන්නෙ කොහෙන්ද නම මොකද්ද
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
Garage එකට් දාන් සෙන්සෙර් එක මොක්කඩ ඩොර අර්නකොට් night akat ඔන් වෙන් ඔෆ්වෙන එක හොඩ වටිනා වඩස්ටහනක්
@Y___291
@Y___291 2 жыл бұрын
දැන් රෑට ඕක ලගට ගියාම ලය්ට් එක on වෙනවනෙ. සෙන්සර් එකට අපි අහුවෙල ඉන්න්නකම්ම බල්බ් එක on එකේම නේ..තියෙන්නෙ සෙන්සර් එකින් පිට ගියොත් විතරය් නෙ ඕෆ් වෙන්නෙ බල්බ් එක
@jinapriyaabeysuriya9167
@jinapriyaabeysuriya9167 Жыл бұрын
ටිකක් දුර මී 5-10 විතර දුර වදින ඒවා තියෙනවාද ?
@renukaamarasinha6407
@renukaamarasinha6407 2 жыл бұрын
Very good program thanks
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@nadeekadarshani9845
@nadeekadarshani9845 2 жыл бұрын
මේ සෙන්සර් එක කියද
@Mastar383
@Mastar383 2 жыл бұрын
සෙන්සර් ගන්න තියෙන්නෙ කොහෙද අයියෙ
@sarathrasidu9366
@sarathrasidu9366 2 жыл бұрын
ලෙසර් ලයිට් එක කීයද
@theshan5
@theshan5 2 жыл бұрын
නියමයි බ්‍රෝ❤️
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@දේශාටන
@දේශාටන Жыл бұрын
tnxz,........................
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
සුපිරි අපෙන් සුබපැතුම්
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️❤️❤️
@SAMANTHAKUMARA-vu9wy
@SAMANTHAKUMARA-vu9wy 2 жыл бұрын
THANK YOU VERY MUCH
@dewakairesha7743
@dewakairesha7743 Жыл бұрын
Godak sthuthi
@thisarawarnapriya8354
@thisarawarnapriya8354 2 жыл бұрын
එල එල
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@radeepa_chamuditha1337
@radeepa_chamuditha1337 2 жыл бұрын
Niyamaii bossa
@W.A.S.L
@W.A.S.L 2 жыл бұрын
Sensor ekata direct 230v denna puluwanda
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Puluwwn
@thilankamadushan607
@thilankamadushan607 2 жыл бұрын
Niyamai
@dumidueranga7467
@dumidueranga7467 2 жыл бұрын
Aiye .Cencer eka hai karala light eka on karama dawalta light eka bathhu wela tiyewda
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Na reta vitharai
@sadunnishshanka8803
@sadunnishshanka8803 Жыл бұрын
Meka sensar eka lankave naedda Me sensar ekatha kiyana nam mkd Poddak kiyanna puluwanda.?
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
Motion sensor
@dulanavithana4626
@dulanavithana4626 2 жыл бұрын
අයියෙ කලුවර වැටෙනකොට auto ඔන් වෙන්න සෙන්සරයක් දාල ලයිට් හදහැටි කියන්නකො
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Video ekk genawa issrahat
@imeshanchathuranga5177
@imeshanchathuranga5177 9 ай бұрын
ඇයි ද දන්නේ නැනි මන් මේ සෙන්සර් ඒක මාස 3ක්‌ වගේ හොදට තිබ්බා 🥹අද ඒක ලගට ගියාම පත්තු උනාම නිමෙන්නේ නැනි ඇයි ඒ
@r.8605
@r.8605 2 жыл бұрын
කාමරේ ලයිට් එක නිවන්න අමතක වෙන එකට මේක හදාගන්න බැරිවේවිද
@yohanyohan6550
@yohanyohan6550 2 жыл бұрын
Supiri niyamai aiya
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@pemasiridasanayaka9995
@pemasiridasanayaka9995 2 жыл бұрын
Very good
@sanjeewajayakodi776
@sanjeewajayakodi776 9 ай бұрын
ලෙන්සර් එක ගන්න පුළුවන් ද කොහොමද මිල දි ගන්නේ
@NihalAnanda-g4l
@NihalAnanda-g4l 5 ай бұрын
මොසන් සෙන්සර් එක මිලට ගන්නෙ කොහෙන්ද මිල කියද
@nadananandana4510
@nadananandana4510 2 жыл бұрын
Me sensar කොහොමද genne keyanawada
@dumidueranga7467
@dumidueranga7467 2 жыл бұрын
Aiye me light eka on wela koitharam welawak tiyenwada..please..
@wskperera9720
@wskperera9720 Жыл бұрын
ගන්න පුලුවන් කොහේන්ද ? මිල කීයද .
@samansenavirathna5814
@samansenavirathna5814 2 жыл бұрын
Thanks
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@dawsdisanayakadaws3930
@dawsdisanayakadaws3930 2 жыл бұрын
Komada e sensar eka ganne kiyada gana eke
@netcomlanka
@netcomlanka Жыл бұрын
Oi sensar ekata kiyana nama mokakda oi sensar eka keeli dala ldr ekak dala hadanna berida
@sahankapila7866
@sahankapila7866 2 жыл бұрын
එතකොට current එක තියෙන වෙලාවට බල්බ් එකෙ ස්විච් එක දැම්මාම පත්තු වෙන්නෙ නැනෙ බල්බ් එක්
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Current ek nethuwa koma paththu wenneth na , tyn welawaka reta kwru hri lagat enkot on wenne
@dinukadilhara578
@dinukadilhara578 2 жыл бұрын
censer 4k withara okt denn berid bro. than 3kata censer dla bulb ek bulb ekkt denn berid
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Puluwn
@lalithn7261
@lalithn7261 2 жыл бұрын
හරියට ටයිල් අල්ලන විදිය මුල ඉදලා වීඩියෝ එකක් දාන්නකෝ
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Ok
@අනුරගමගේ
@අනුරගමගේ 2 жыл бұрын
,මෙි සෙන්සර් මොඩල් නොමිබර් එක සමඟ පළ කරන්න . අයිටමි එකක් කියන විටදී ඒක පැහැදිලිව කියනවාද .....
@jayanthajayaweera961
@jayanthajayaweera961 Жыл бұрын
මෙි සෙන්සර් එක ලංකාවෙන් ගන්නවානමි කොහෙද තියෙන්නෙ.
@beeslankaholdings6027
@beeslankaholdings6027 8 ай бұрын
හැමෝම අහන ප්‍රශ්නෙට ඔයා උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි..එතන ද ගුරු මුෂ්ඨිය තියෙනීනෙ.. උදේ ඉදන් වතුර ඇදල කලේ බිදගන්න එපා, කට්ටියම අහන දේ තමයි මේ සෙන්සර් එක ගන්නෙ කොහෙන්ද???? මිල කීයක් වෙනවද කියන එක..😢😢😢😢😢
@dewakairesha7743
@dewakairesha7743 Жыл бұрын
Sadden on/off wena vidiyath kiyala dennakooo
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
Video thiynwa dala channel eke
@rspcbcreation9325
@rspcbcreation9325 Жыл бұрын
Niyamay malli
@sadaru107
@sadaru107 2 жыл бұрын
Honda idea ekak dunne . Eth detail madi née
@ColomboCeylon
@ColomboCeylon Жыл бұрын
Excellent
@rohanapinnawala2466
@rohanapinnawala2466 2 жыл бұрын
Good
@chathushamithoda3085
@chathushamithoda3085 2 жыл бұрын
Auto sencer ekka kiyada
@chamudithalakmal9780
@chamudithalakmal9780 Жыл бұрын
Me sensar ek ganna kohedanda
@rohansiriwardene
@rohansiriwardene Жыл бұрын
Kohamada moshan sansar aka ganva gannay
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
කොහෙන්ද ඔය සෙන්සර් එක ගන්න තියෙන්නේ
@TuwanJumarongracey
@TuwanJumarongracey Жыл бұрын
Were to buying place
@freedompasiya6061
@freedompasiya6061 Жыл бұрын
Saddeta vada karana ekka kohomda hadnne
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
විඩියෝව තියනවා channel එකේ
@sathsararasanjana2287
@sathsararasanjana2287 2 жыл бұрын
Me krameta bell ekak wadinna hadanna barida?
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Puluwn
@sathsararasanjana2287
@sathsararasanjana2287 2 жыл бұрын
@@SLTechSchool a wage video ekakuth karannako
@pathummadusanka2209
@pathummadusanka2209 2 жыл бұрын
Aiye mekata sensor 2k unath set karanna puluwanda
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Puluwn
@charithyohan9755
@charithyohan9755 3 ай бұрын
Ganne කොහොමද
@dhanushikamadhubashini464
@dhanushikamadhubashini464 Жыл бұрын
Meka genna ganne kohomada
@sadaruwanhashan6754
@sadaruwanhashan6754 Жыл бұрын
230v sensor ekk neda one?
@slguru4884
@slguru4884 2 жыл бұрын
මේ ලයිට් එක සත්තුන්ට වැඩද හාවෝ වගේ ආවොත්
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Ooo
@lasanthajayarathna6919
@lasanthajayarathna6919 2 жыл бұрын
Suba pethum malli
@fishinghunter2865
@fishinghunter2865 2 жыл бұрын
Bro oya oya ganna hama gajat ekama namai ganai kiyanna bro apita owa hoya hoya inna ona nahane ethakota
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Video eke namath kiynw, e wagema link ek description eke tynw kiylth kiynw e link eken giyama ali express eken gedrtma genna gnnth puluwn❤️
@kolithaperera6944
@kolithaperera6944 2 жыл бұрын
VERY GOOD POST. HOW TO BUY THE SENSOR AND THE PRICE ?
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Description
@ranjanisudharma811
@ranjanisudharma811 2 жыл бұрын
Kohomada ea kella ganne
@chathuraweerakoon2482
@chathuraweerakoon2482 2 жыл бұрын
👍👍👍
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@senakawarnakulasooriya9767
@senakawarnakulasooriya9767 2 жыл бұрын
Senser eka keeyk wenawada
@unbox3931
@unbox3931 Жыл бұрын
මෙ සෙන්සර් එක කඩෙන් මොකක් කියලද ඉල්ලන්න ඕනෙ 🤔🤔
@prabhathweerasekara9112
@prabhathweerasekara9112 Жыл бұрын
මේ සෙන්සර් එක කොහොමද ගන්නෙ...
@wijayakumara9927
@wijayakumara9927 2 жыл бұрын
Hodai
@rasikaranasinghe1662
@rasikaranasinghe1662 2 жыл бұрын
Kohenda ganna thiyena
@dinesmobile9977
@dinesmobile9977 Жыл бұрын
Me sensor eke price eka kiyada, kohenda ganna puluwan, plz po number
@dumidueranga7467
@dumidueranga7467 2 жыл бұрын
Aiye me 1ka cencer eken light 2k kata set karana barida
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Puluwan
@gayanchathuranga7823
@gayanchathuranga7823 2 жыл бұрын
kohenda meka ganna puluwan
@madurasaman6259
@madurasaman6259 2 жыл бұрын
කොහෙන්ද ගන්න පුළුවන්
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Description eke athi link
@sarathkumara9628
@sarathkumara9628 Жыл бұрын
Matah ona sensar ganne kohenda mokak kiyalada illane
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
pir sensor or Motion sensor kiyla online order krnn puluwn. Apen order karala gannath puluwan
@gayanrathnayaka9841
@gayanrathnayaka9841 Жыл бұрын
link koheda pennanne appa
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 2 жыл бұрын
කියන්න කොහොමද කීයද?
@SLTechSchool
@SLTechSchool Жыл бұрын
Motion sensor
@thusithasamarasekara4589
@thusithasamarasekara4589 2 жыл бұрын
Censer eke nama mokakda?
@dananjayamadusanka9984
@dananjayamadusanka9984 2 жыл бұрын
Kihomada meka genna gnne
@leslywasantha4446
@leslywasantha4446 Жыл бұрын
Me sensor eake nama mokakda
@jagathdissanayake905
@jagathdissanayake905 2 жыл бұрын
සෙන්සර් එක ගන්නෙ කොහොමද
@kevinneydorff1873
@kevinneydorff1873 Жыл бұрын
👏👏👏👏👏👏
@anythingtp1605
@anythingtp1605 2 жыл бұрын
Ganna kenekuta denaganna mila ganan kiyanna barida, video kalata hamoma oya upakarana wala mila kiyanne na
@sunilapeiris3758
@sunilapeiris3758 2 жыл бұрын
ගාන කියද .කොහේන්ද ගන්න පුළුවන් .
@prasadlahiru4409
@prasadlahiru4409 2 жыл бұрын
ඒ සෙන්සර් එකේ නම මොකද්ද
7 Common LED Strip FAILS and How To Avoid Them
12:14
The Hook Up
Рет қаралды 9 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 26 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 42 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 26 МЛН