#bottle

  Рет қаралды 149,148

Madhawa with Science

Madhawa with Science

Күн бұрын

Пікірлер: 178
@MadhawawithScience
@MadhawawithScience 10 ай бұрын
මම මේ චැනල් එක පටන් ගත්ත දවස් වල හදපු වීඩියෝ එකක් මේක.. අඩුපාඩු වලට සමාවෙන්න😊❤
@upaliwijerathna5223
@upaliwijerathna5223 2 жыл бұрын
ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් වගේම හොද ස්වයං රැකියාවක් 👍👌
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
බොහොම ස්තූති
@creativecreator71
@creativecreator71 Жыл бұрын
creative idea
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
tan Q
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව 💞💐👍
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
ගොඩක් ස්තූති
@NiyanKeerala
@NiyanKeerala 10 ай бұрын
Good luck 👍 ❤
@MadhawawithScience
@MadhawawithScience 10 ай бұрын
Thanks
@nawarathnebandara2282
@nawarathnebandara2282 2 жыл бұрын
දැන් හිස් බෝතල් පාවිච්චිය අඩු නිසා පරිසර හානියක්. ඔබේ වැඩේ ඉතා කාලෝචිතයි. ස්තූතියි.
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
bohoma sthuthi.. wedee leedi karaganna hadapu sarala machin eka gen karana vidio ekath balanna
@lalantha5673
@lalantha5673 2 жыл бұрын
Ayyo malliya bothale kapaaganna ochchara thatamanna oona ne. Oyata uwamana usata thel wargayak ge nulalak botale wateta bandinna. A usa pramanayata wathra purawala nulata gini dalawanna. 1minut oyage wede kerila ewarai.
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
එහෙම කරාම smooth එක අඩුයි cut eke.. කරලා balannako 😊😊😊
@agriculturenivithigala69
@agriculturenivithigala69 2 жыл бұрын
හොඳ අදහසක් තමන්ගෙම නිෂ්පාදනය කරන කෙනෙකුට ඇසුරුම් විදිහට මේවා පාවිච්චි කරන්න,උදාහරණයක් විදිහට චට්නි ජෑම් වගේ විකුණන කෙනෙකුට
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තූති.. හැදුවොත් අපිටත් එවන්නකෝ
@deepakulatunga9196
@deepakulatunga9196 2 жыл бұрын
හොද අදහසක්......ජයවේවා !❤️❤️❤️
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
bohoma sthuthi.. wedee leedi karaganna hadapu sarala machin eka gen karana vidio ekath balanna kzbin.info/www/bejne/mWKkhoabZqp6bqc
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
අනිවාරෙන්ම වටිනා වීඩියෝ එකක් . ❤❤♥️♥️🐓
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
sthuuthi
@dumindaabeywickrama5266
@dumindaabeywickrama5266 2 ай бұрын
👍👍👍වැැදගත් දෙයක්..🎉🎉🎉
@MadhawawithScience
@MadhawawithScience 2 ай бұрын
@@dumindaabeywickrama5266 thank you ❤️❤️
@nomancasta7341
@nomancasta7341 10 ай бұрын
පාට පාට බොතලා වලින් සහ එස් ලොන් බට රත් කරලා බිත්ති ලාම්පු හදන්නත් පුලුවන් ,❤❤❤ ජය වේවා
@MadhawawithScience
@MadhawawithScience 10 ай бұрын
හොද අදහසක්.. ස්තූතියි
@GgnimalGamag
@GgnimalGamag 10 ай бұрын
දිගටම,කරගෙන,යන්න
@MadhawawithScience
@MadhawawithScience 10 ай бұрын
ස්තූති.. වචනෙත් ඇති
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 3 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් දැනුම ලබාදීම ක්‍රමානුකූලයි ඔබට බොහොම ස්තුතියි 💖💖🙏🙏🙏👏👏🌷🇱🇰🇱🇰🌷👏🙏
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@franklinnatthandigefernand3403 ගොඩක් ස්තූතියි.. මෙ කමෙන්ට් මාව දිරි ගන්නනවා❤️❤️
@gunasinghaw.j.g.s7997
@gunasinghaw.j.g.s7997 2 жыл бұрын
Good idea 🌹🌹🌹
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
thank you
@zaqudeenmohd3755
@zaqudeenmohd3755 2 жыл бұрын
Very very great job🙏🙏🙏
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
thanks you brother
@VVMPREYADARSHANAMp3
@VVMPREYADARSHANAMp3 2 жыл бұрын
Good Business Hint Bro
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
sthuuthi
@ArunaWickramasinghe-j9u
@ArunaWickramasinghe-j9u 3 ай бұрын
අලුත්දෙයක් ඔයා රටට ලබල දුන්න. ඒක ගොඩක් වටිනව.
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@ArunaWickramasinghe-j9u ස්තූතියි.. වචනෙත් ඇති
@yasarathanabandara5513
@yasarathanabandara5513 3 ай бұрын
නියමයි❤
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@yasarathanabandara5513 ස්තූතියි.. වචනෙත් ඇති❤️❤️
@shalikabogahawatte1493
@shalikabogahawatte1493 Жыл бұрын
තෙරුවන් සරණයි යාලු
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
ගොඩක් ස්තූති ..
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
oyatath තෙරුවන් සරණයි
@ranganaprabhath3269
@ranganaprabhath3269 2 жыл бұрын
Kambiyak aran ona usen hiravenn getagahala kambiyara rat karanna.ita passe cool vatura pogopu reddaka uda ratkarapu kambiya cool venna botale rol karanna.viduruva ganata kedenava kambiya benda tenin
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
sthuthi denuma beda gaththata
@travelwiththari2844
@travelwiththari2844 2 жыл бұрын
Super
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
thanks you
@seadragon4376
@seadragon4376 2 жыл бұрын
Niyamai
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
thank you
@slmagicmosha1335
@slmagicmosha1335 2 жыл бұрын
ජය වේවා යාලු 🙏🙏🙏🙏
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
thanks bro
@slmagicmosha1335
@slmagicmosha1335 2 жыл бұрын
👍🤜🤛🤝
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
හැදුවද එකක්
@tharindumadhawa5172
@tharindumadhawa5172 2 жыл бұрын
මෙයාගෙ වීදුරු පහන හදන වීඩියෝ එක බලලා මේක බලන්න ආපු අය මේ කොනට 😁
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
sthuthi
@mtharickmrazeed2366
@mtharickmrazeed2366 2 жыл бұрын
Oba hadawatha pirisidui obath pirididui. Obata Jayasirima bo damidu pihitai. Mama Tharick. 67thai. Upan nijabime suba prathana genena...... theruwan saranai..... !
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
bohomathma sthuuthi...obe adahas dekweema mawa diriganwanawa
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz 2 ай бұрын
glaas hadana macin thiwane thiyenawa echchara ganan neha dawasakata dahas ganak hadanna puluwann
@MadhawawithScience
@MadhawawithScience 2 ай бұрын
@@GaminiKumara-es4wz ❤️❤️
@MahindaAsuramuni
@MahindaAsuramuni 3 ай бұрын
ඔබ ට ගොඩක් ස්තුති යි.
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@MahindaAsuramuni අනිවරෙන් හදන්න ❤️❤️
@ranjanipodimanike2136
@ranjanipodimanike2136 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
bohoma sthuthi.. wedee leedi karaganna hadapu sarala machin eka gen karana vidio ekath balanna kzbin.info/www/bejne/mWKkhoabZqp6bqc
@dilmith3491
@dilmith3491 2 жыл бұрын
Kathawa tikak adu karala video eka keti kara nam hondai
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
ow needaa.. godak sthuuthi adupaadu pennuwata
@nimeshaprasadani3334
@nimeshaprasadani3334 Жыл бұрын
thanks godak prayoganawath
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
Welcome.
@anandagamage1080
@anandagamage1080 2 жыл бұрын
Tks.. Niyamiii
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
godak sthuuthi
@judefernando2057
@judefernando2057 2 жыл бұрын
Thank you ...👍👍👍...
@tharangasauer8452
@tharangasauer8452 2 жыл бұрын
මල් වාස් හදන්නත් පුලුවන්. වාස් එකේ ලස්සන චිත්‍ර ඇඳලා ස්වයං රැකියාවක් ලෙස විකුණන්නත් පුලුවන්. ගෙදර ඉදන් අම්මලාට කරන්න පුළුවන්.
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
aniwaren
@SaakyasKitchen
@SaakyasKitchen 2 ай бұрын
අන්න ඒ වගේ වැඩක් නං කරොත් නම් ඔයාට ආදායමක් හම්බෙනවා දරැවො. නැත්තං ඔයාට ඔය වීදුරු බෝතල් කපලා ආදායමක් හම්බෙන්නෙ නෑ ඒක වැඩක් නෑ... ඔයා බෝතලේ කපලා ඵකට මොකක් හරි පේන්ට් එකකින් කැටයමක් දාලා අන්න ඒ වගේ කරලා මල් වාස් හැදුවොත් ඔයාට ආදායමක් තියෙයි. නැත්තං බෝතල් කපලා වතුර බොන්න වීදුරු හැදුව කියලා ආදායමක් එච්චර එන්නේ නෑ පුතේ. මොකද මං business management ගැන දන්න හින්දා කියන්නේ.
@gihanchamilka460
@gihanchamilka460 2 жыл бұрын
Wahanawala hit plug ekak bawitha karanna...bauth eka wenuwata.....
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
Thanks you aniwaren krla blnnm
@wsuranganil7590
@wsuranganil7590 2 жыл бұрын
Math karala balannam thenk me wage dewal anith ayath akka beda gannawata
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
bohoma sthuthi.. aniwaren danna hema deema kiyala denawa .. wedee leedi karaganna hadapu sarala machin eka gen karana vidio ekath balanna kzbin.info/www/bejne/mWKkhoabZqp6bqc
@thanujaudayangani5541
@thanujaudayangani5541 5 ай бұрын
Vatina adahasak❤
@MadhawawithScience
@MadhawawithScience 5 ай бұрын
@@thanujaudayangani5541 ස්තූතියි ❤️
@thisarupamod5143
@thisarupamod5143 5 ай бұрын
එල බ්‍රො මම නම් කරනවා...
@MadhawawithScience
@MadhawawithScience 5 ай бұрын
@@thisarupamod5143 ඇත්තටම සතුටුයි ❤️❤️🥲
@tharuduakash8901
@tharuduakash8901 2 жыл бұрын
Oya minishsunga salle kapagana kala yodawala balana aka tikak aliya tiyana tanaka idala karanam hodi nada
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
man igena ganna gaman meeka karannee.. godak welawta reeta thama video record karannee... godak sthuthi adupaaduwa pennuwata aniwaren idiriyedi hada gannawa eeka..
@ranjithadikaram5766
@ranjithadikaram5766 Жыл бұрын
THANK YOU MALLEE
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
welcome 🥰🥰🥰
@nissankaekenayake6485
@nissankaekenayake6485 Ай бұрын
Thanks son
@MadhawawithScience
@MadhawawithScience Ай бұрын
@@nissankaekenayake6485 ❤️❤️
@hemalghs
@hemalghs 2 жыл бұрын
Thanks brother 😊
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
welcome bro ❤
@SudawaSujth
@SudawaSujth Жыл бұрын
අවස්ය උසට වතුර පුරවා එතන ලාමුතෙල් තිරයක් ඔතා ගිනි තැබු පසු වෙන්වෙනවා. පහසුම කරමය .අනික කපන කිරට 20 මැදින් ඔයි දානව. වෙනමුකු දාන්න එපා.
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
ස්තූති දැණුම බෙදා ගත්තට
@SiluniSiluniOsheshika-zy5fi
@SiluniSiluniOsheshika-zy5fi 3 ай бұрын
Widurukudu walata atha kapenne nadda.hari bayanakai neda.
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@SiluniSiluniOsheshika-zy5fi කුඩු වලින් නන් ප්‍රශ්නයක් උනේ නෑ..හැබැයි මේකේ කට හරියට ගෑවුනොත් නම් කැපෙන්න ගොඩක් ඉඩ තියෙනවා
@SiluniSiluniOsheshika-zy5fi
@SiluniSiluniOsheshika-zy5fi 3 ай бұрын
Glaus dekak dammot arakshithai neda.bothale pipirunot asaka wadunot ekatath kannadiyakwat pawichchi kalot hodai kiyala hithuna.wadeta nam mat kamathi.habai tikak bayakut thiyenawa.
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@SiluniSiluniOsheshika-zy5fi ඇත්ත.. මොනා කරන්නත් safty එක මුලින්ම බලන්න ඕන.
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@SiluniSiluniOsheshika-zy5fi අදහසට ගොඩක් ස්තූතියි
@Upul-ht1iv
@Upul-ht1iv 3 ай бұрын
Ekama de kiparak kiyanawda
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@Upul-ht1iv 😂😂ඕ ඔය දවස් වල මට තේරුමක් තිබ්බෙ නෑ දෙයක් සරලව කියන්න .. සොම්‍රි බොසා
@umeshsandeepa3220
@umeshsandeepa3220 2 жыл бұрын
hadana ewa wikuanana markest ekak thiyeda
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
මන් නන් ගොඩක් විකුනුවේ පොලේ බඩු විකුනන කෙනෙක්ට කියලා.. ඒක ලේසි කඩ වලට දානවට වඩා.. තවත් වැඩක් තමයි සීට්ටු දාන එක ..මාසෙකට යම් ප්‍රමාණයක් අනිවාරෙන් විකිනෙනවනෙ..වීඩියෝ එකක් ගේන්නම් ඒක ගැනත්..me daws wala nan badu mila wedi nisa hoda labayak ganna puluwan weewi
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
uthsaha karala balanna..athdekeem apith ekka bedaa ganna
@Keerthi_WSB
@Keerthi_WSB 2 жыл бұрын
Sound මදි සහෝ....
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
eelaga vidio wala hada gannam.. godak sthuthi adupaaduwa pennuwata
@thisarajayasanka1641
@thisarajayasanka1641 Жыл бұрын
වෙන diamond disk එකක් නැද්ද
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
තියෙනවා.. ගොඩක් brand වලින් තියෙනවා.. හාඩ්වෙයාර් වල බලන්න ලේසියෙන්ම් හොයා ගන්න පුළුවන්
@Mahagajagegnanapala-to1je
@Mahagajagegnanapala-to1je 3 ай бұрын
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
Thank you yaluwa.
@artbyplotter9070
@artbyplotter9070 Жыл бұрын
thanks
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
Welcome
@pubudusampath5073
@pubudusampath5073 2 жыл бұрын
ඉතුරු වෙන වීදුරු කටු වලට මොකද කරන්න පුලුවන්
@pubudusampath5073
@pubudusampath5073 2 жыл бұрын
ස්තුතියි
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
kalu paata karala hydroponics system ekkata gaththa ekkata gaththa mama nam
@nimalrathnayake9762
@nimalrathnayake9762 2 жыл бұрын
Mehema kaloth lakshayak newe Athe thiyena thuttu dekatah Kelawei
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
obe adahas dekweemata sthuuthi.. uthsaha karala bananna e dawas wala mila ganan ekka thama man oya video eka karee. . dan weladapole thiyena baanda milath ekka hoda milakata wikuna ganna puluwan weewi..
@lalanijayasena7669
@lalanijayasena7669 2 жыл бұрын
👍👍👍💐💐💐💐
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
බොහොම ස්තූති
@madu..123
@madu..123 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අයියේ කෙල ටිකක් දාලා කෙරුවොත් විනාඩි කියක් පුලුවන්ද
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 2 жыл бұрын
තද කරලා.අල්ලනවිදිහටතමයි
@rajeenanayakkara9554
@rajeenanayakkara9554 2 жыл бұрын
කෙල දලා කරොත් ඉක්මනට පුලුවන්
@chanumax2872
@chanumax2872 2 жыл бұрын
😂😂😂 කෙල දාල ආසයි ද
@chamikadilshan1551
@chamikadilshan1551 2 жыл бұрын
කොහොමද ආස
@MadhawawithScience
@MadhawawithScience Жыл бұрын
godak wela yayi
@sanjeewa530
@sanjeewa530 2 жыл бұрын
වැඩේ නම් එළ.. පොඩ්ඩක් පණ ඇතුව කතා කරපන්කො බොක්ක 🥴
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
සිරා සීන් එක..දවල් වැඩ නිසා ගොඩක් වීඩියෝ රෑ තමයි ඩබින් කරන්නේ.. ලොකුවට සද්ද දාන්න ගියොත් ගුටි කන්න වෙනවා.. අනිවාරෙන් ඒක හදා ගන්න ඕන.. weredda pennuwata godak sthuti bokka
@divcpunugegoda7459
@divcpunugegoda7459 2 жыл бұрын
විකුණන්නේ කාටද?
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
මන් නන් ගොඩක් විකුනුවේ පොලේ බඩු විකුනන කෙනෙක්ට කියලා.. ඒක ලේසි කඩ වලට දානවට වඩා.. තවත් වැඩක් තමයි සීට්ටු දාන එක ..මාසෙකට යම් ප්‍රමාණයක් අනිවාරෙන් විකිනෙනවනෙ..වීඩියෝ එකක් ගේන්නම් ඒක ගැනත්
@gayankalpage8199
@gayankalpage8199 2 жыл бұрын
😍
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
godak sthuuthi
@siyumdineththika6624
@siyumdineththika6624 2 жыл бұрын
ලොකු ගින්දරකින් හරි heat gun එකකින්හරි රත් කරලා වතුර එකක එබුවොත් වැඩේ ලේසි වෙය් නේද අය්යෙ?
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
ow.. parissamen uthsaha karala balanna🤪
@pradepkumara2208
@pradepkumara2208 3 ай бұрын
හතරැස් බෝතල් පුලුවනිද ඔය විධියටම.
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@pradepkumara2208 පුලුවන්
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
ආලෝකය මදිනෙ
@MadhawawithScience
@MadhawawithScience 2 ай бұрын
@@ddhammi7349 ඕ. ගොඩක් කලින් කරපු වීඩියෝ එකක්.. සමවෙන්න ඕන ඒකට 😊
@thusharakodikara5755
@thusharakodikara5755 2 жыл бұрын
ඉතින් මිනිස්සු වීදුරු වෙනුවට බෝතල් බාග ගනීවිද
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
වෙනස අදුන ගන්න බැරි තරම්..කඩේ තියෙන අනිත් වීදුරු වලට වඩා හයියයි මේක.. හදලා බලන්නකෝ ..ස්තූති
@srilalfernando1870
@srilalfernando1870 Жыл бұрын
මහත්මයා ! ඔබ දුන්නේ අදහසක්.විදුරු නොවික්කත්,බෝතලයක් කපාගන් කියලා දිම කොපමන වටිනවාද?ඍන වදි අසහස් වලින් පස්සට නොයන්න!අපෙ රටට කෙලවෙලා තියෙන්නෙ ඕක තමයි - ස්තුතියි
@SaralaChandani
@SaralaChandani 3 ай бұрын
Nathun
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@SaralaChandani thanks ❤️
@MadhavaJanath-rd3lz
@MadhavaJanath-rd3lz 2 ай бұрын
උනු වතුර එකක බෝතලේ ඔබල හිටන් කූල් වතුර එකක උබන්න ආය එතකොට ඉක්මනට ගැලවෙනො
@MadhawawithScience
@MadhawawithScience 2 ай бұрын
@@MadhavaJanath-rd3lz ගොඩක් ස්තූතියි.. ❤️❤️
@adithyajay7877
@adithyajay7877 2 жыл бұрын
රත් කරගන්න වෙන විදිහක් බලමු කරන්ට් බිල වැඩිවෙයි බවුත් එකට 🙄
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
මේකට 30 වොට් බවුත් එකක් උනත් ඇති..ඔයා කියන කතාවත් ප්‍රායෝගිකව ඇත්ත තමයි.. මේ දවස් වල කරන්ට් එකත් කපන නිසා වෙන ක්‍රමයක් හොයා ගමු අපි..ගොඩක් ස්තූති අදහස් දැක්වීමට🤩🤩
@anandapiyankara1670
@anandapiyankara1670 2 ай бұрын
මේකට යනකාලය වැඩියි අද ශ්‍රමය තමයි මිල
@MadhawawithScience
@MadhawawithScience 2 ай бұрын
@@anandapiyankara1670 ඔව් ඇත්ත.. ඔය වැඩ ටික මැශින් පාවිච්චි කරලා කරොත් ලේසි
@kumararathnayaka7617
@kumararathnayaka7617 3 ай бұрын
මෙිවා ගන්න අය කවුද ඉන්නේ
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@kumararathnayaka7617 මම නම් කඩවල් වලට දැම්මේ.. හොදබෑන්ඩ් වල ඒවා හොටෙල් වලට ගන්නවා.. නෝමල්ම ටික පොලේ බඩු විකුනන කෙනෙක්ට දීලා විකිනුවේ
@SaakyasKitchen
@SaakyasKitchen 2 ай бұрын
​​@@MadhawawithScience. five star hotel මොකද මම වැඩ කරන්නේ five star hotel ඵකක ඒවාවල ඕවා ගන්නේ නෑ අනික five star hotel බාර් වල ඉන්පොටඩ් ලිකර් බෝතල් ඕනතරම් තියෙනවා පිටින් වීදුරු අරගෙන්න අවශ්‍ය නැහැ.. අනික අරක්කු බෝතලයක් කපලා වතුර බොන වීදුරුකොට කොන්වර්ට් කර කර ඉන්න මොකද five stat hotel වලට සල්ලි නැතිව නෙවෙයිනේ. ඔය සයිවර් කඩවල් නම් ගන්නවා. five star hotel වලට නං ගන්නේ නෑ. වැඩේ හොඳයි ගෙදරට උනත් පාවිච්චි කරන්න ගන්න පුළුවන්නේ. එනිසා වැඩේ හොඳ.
@Savealltheanimals
@Savealltheanimals 2 сағат бұрын
ඔච්චර තටමන්න දෙයක් නෑ බෝතල් කපන්න තලයක් තියෙනවා 800යි බොතල් කපන්න පුලුවන් 100ක් උනත්
@charithdeshapriya9915
@charithdeshapriya9915 2 жыл бұрын
බෝතලයක් කපාගන්න ඔය තරම් නටන්න දෙයක් නෑ.. මේ තියෙන්නෙ ක්‍රමේ... kzbin.info/www/bejne/h2PVeYRjhtdli5Y
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
ඔය විදිහ ගැනත් මන් වීඩියෝ එකක් දාල ඇති..මේකේ අමාරුම වැඩේ තමයි වීදුරුව ග්‍රයින්ඩින් කරන එක.. ඔය විදිහට කරාම වීදුරුව කැපෙන තැන් වල කඩතොලු ෛතුරු වෙනවා..එතකොට ගොඩක් ග්‍රයින්ඩින් කරන්න වෙනවා..මේ විදිහට කරාම එකම ලෙවල් එකකින් වෙන් කරගන්න පුලුවන් එතකොට ග්‍රයින්ඩින් කරන්න ලේසී..අදහස් දැක්වීමට ගොඩක් ස්තූති.. kzbin.info/www/bejne/mWKkhoabZqp6bqc
@s.r.actionpro8732
@s.r.actionpro8732 6 ай бұрын
භඪභභභභඪඪඞ😢
@MadhawawithScience
@MadhawawithScience 6 ай бұрын
මක්ක 🌝
@santhaariyarathna2262
@santhaariyarathna2262 2 жыл бұрын
Notr enough quality
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
bohoma sthuthi.. wedee leedi karaganna hadapu sarala machin eka gen karana vidio ekath balanna kzbin.info/www/bejne/mWKkhoabZqp6bqc
@rohanwejesooriya8038
@rohanwejesooriya8038 3 ай бұрын
කමිබියක් ඔතල රත්කරල වතුරට දැමිමම කැඩෙනව
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@rohanwejesooriya8038 ස්‍තූතියි ❤️❤️
@wimaladias98
@wimaladias98 2 жыл бұрын
.
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
adahasa kiyanna 🤪🤪
@kamil-gulawita
@kamil-gulawita 6 ай бұрын
මොන රෙද්දක්ද,? කට හතරට පලගන්න වැඩක් මේක. රුපියල් 100/= කට 200/= ක්‌ යනවා බේත් දාගන්න 😂😂😂😂
@MadhawawithScience
@MadhawawithScience 6 ай бұрын
කරලා බැලුවද
@kamil-gulawita
@kamil-gulawita 6 ай бұрын
@@MadhawawithScience 🤣🤣😂😂බැලුව බැලුව. වැඩේ සාර්ථකයි. නමුත් කපපු පාර shine කරන්න වෙලාව යනවා. ඒක හරියටම නොකලොත් කැපෙන්න බලනවා 🤣🤣🤣 මම සියුම් වැඩ කරන්න හරිම කම්මැලියෙක්... ඉතින් ටිකක් කරනකොට එපා උනා 🤣🤣🤣🙏ලස්සනට කැපුනා.... පොටෝ එකක් එවන්න තිබුනා. නමුත් මම ඒක පුතෙකුට දුන්නා.....
@MadhawawithScience
@MadhawawithScience 6 ай бұрын
@@kamil-gulawita කරලා බලපු එක ගැන සතුටුයි.. ඇත්තටම ඔක අතෙන් කරන්න වෙලා නන් යනවා..🙃😂
@AjithKumarasinghe-m1j
@AjithKumarasinghe-m1j 8 ай бұрын
කෙඳිරි ගානවනේ
@AjithKumarasinghe-m1j
@AjithKumarasinghe-m1j 8 ай бұрын
නොදකින්
@MadhawawithScience
@MadhawawithScience 8 ай бұрын
ඔය මුල් දවස් වල රෙකෝඩ් කරපු වීඩියෝ බොසා..🤗.. සිරා සිද්ධිය
@darshanawijerathna1621
@darshanawijerathna1621 2 жыл бұрын
පුක ඉරෙන වැඩක්.හරියන් නෑ....
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
අම්මෝ ඒක... මොනා කරන්නද මචෝ.. ලේසි නෑ දියුනු වෙන්න
@divcpunugegoda7459
@divcpunugegoda7459 2 жыл бұрын
විකුණන්නේ කාටද?
@MadhawawithScience
@MadhawawithScience 2 жыл бұрын
මන් නන් ගොඩක් විකුනුවේ පොලේ බඩු විකුනන කෙනෙක්ට කියලා.. ඒක ලේසි කඩ වලට දානවට වඩා.. තවත් වැඩක් තමයි සීට්ටු දාන එක ..මාසෙකට යම් ප්‍රමාණයක් අනිවාරෙන් විකිනෙනවනෙ
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 3 ай бұрын
❤🎉
@MadhawawithScience
@MadhawawithScience 3 ай бұрын
@@sirimewanrajaguru5301 ස්තූතියි ❤️💪🏽
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 195 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 105 МЛН
TOP 50 Amazing Water Experiments & Tricks
30:51
Mr. Hacker
Рет қаралды 5 МЛН
I Turn Gas Stove into a Water Stove, Lifetime Free Cooking Gas
15:24
How to Make a DIY Projector
9:07
Simple Technic
Рет қаралды 21 МЛН
Makeit ForDefense
10:25
DIY Crossbow
Рет қаралды 15 МЛН
$0.09 Razor Blade into $3,000 Knife
19:02
Kyle Royer
Рет қаралды 4,9 МЛН
DIY Guide. How to Safely Cut Glass Bottles at Home
4:16
trick
Рет қаралды 600 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 195 МЛН