Foreign ministry document attestation. II විදේශ අමාත්‍යංශයෙන් ලිපි සහතික කිරීම

  Рет қаралды 7,450

Ceylon Vikings

Ceylon Vikings

Күн бұрын

විදේශ අමාත්‍යංශයෙන් ලිපි ලේඛන සහතික කර ගැනීමේ ක්‍රියාවලිය නිස ආකාරයෙන් දැන සිටියහොත් කිසිදු ප්‍රමාදයකින් හා මුදල් නාස්තියකින් තොරව ඔබේ කාර්යය ඉතා කඩිනමින් සිදුකරගත හැකියි. වරදින්නේ නැතිව එක් වරකින් සියළු ලිපි ලේඛන සහතික කරගන්නේ කෙසේදැයි අපි බලමු.
Facebook - / ceylonvikings
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #finland

Пікірлер: 163
@chamilasusantha3487
@chamilasusantha3487 3 ай бұрын
ඉතාම වැදගත් කිසිම කුහක කමක් නැතුව දන්න, අවශ්‍ය හැමදේම කිසිම ලෝබකමකින් තොරව කියා දෙන වටිනාම වීඩියෝ එකක්. ඔබගේ වටිනා කාලය මේ වගේ දෙයක් වෙනුවෙන් වැය කලාට, අපි වගේ අයව දැනුවත් කලාට ඔබතුමාට ගොඩක් ස්තූතියි.👍👍👍👍👍👍👍👍👍
@slvikings
@slvikings 3 ай бұрын
ස්තුතියි ඔයාට 🙏
@samanmaleeedirisooriya3457
@samanmaleeedirisooriya3457 10 ай бұрын
හැමදේම කියාදුන්නා පැහැදිලිව ස්තූතියි ඔබතුමාට ❤
@slvikings
@slvikings 10 ай бұрын
🙏
@upalirathnayake9915
@upalirathnayake9915 11 ай бұрын
very important video all the best
@slvikings
@slvikings 11 ай бұрын
Thank you
@upaliweerasinghe7442
@upaliweerasinghe7442 11 ай бұрын
Danuwath kerata thanks
@slvikings
@slvikings 11 ай бұрын
🙏🙏
@asmamaujood1544
@asmamaujood1544 Жыл бұрын
Very useful information thank you 👍👍
@slvikings
@slvikings Жыл бұрын
🙏
@asmamaujood1544
@asmamaujood1544 Жыл бұрын
UAE embassy ake degree and marriage certificate attest karaganna appointment ganda one dha?
@w.w.wambegoda9852
@w.w.wambegoda9852 8 ай бұрын
❤Thanks
@slvikings
@slvikings 8 ай бұрын
🙏
@champikaranasinghe51
@champikaranasinghe51 Жыл бұрын
Thank you very much
@slvikings
@slvikings Жыл бұрын
🙏
@dammikapriyadarshana508
@dammikapriyadarshana508 Жыл бұрын
Great video
@slvikings
@slvikings Жыл бұрын
Thanks for the visit
@sonal___
@sonal___ Жыл бұрын
I am also going to go to a foreign institute next week. This video was very important for me to get an idea about it. Thank you very much for posting such a valuable video 👍💯👌
@slvikings
@slvikings Жыл бұрын
Best of luck!
@slvikings
@slvikings Жыл бұрын
Thank you for your valuable comment
@sonal___
@sonal___ Жыл бұрын
Thank you so much
@MadubashiniPerera-yq2mr
@MadubashiniPerera-yq2mr Жыл бұрын
Anumatha Trancelater kenek hoya ganne kohomada?
@donpriyangawijesooriya9128
@donpriyangawijesooriya9128 Жыл бұрын
Very valuable video
@slvikings
@slvikings Жыл бұрын
Thank you , dear 🙏
@sonal___
@sonal___ Жыл бұрын
Great video 👍💯
@slvikings
@slvikings Жыл бұрын
Thanks 💯
@achalawitharanage5407
@achalawitharanage5407 Жыл бұрын
Thank
@slvikings
@slvikings Жыл бұрын
👍
@upul1684
@upul1684 Жыл бұрын
වැදගත් වීඩියෝ එකක්
@slvikings
@slvikings Жыл бұрын
Thank you
@dumindamadushan6564
@dumindamadushan6564 Жыл бұрын
Well done aiya
@slvikings
@slvikings Жыл бұрын
Thank you , malli
@gayagamage9237
@gayagamage9237 Жыл бұрын
Great video 👍
@slvikings
@slvikings Жыл бұрын
Glad you enjoyed it
@سعيدالقحطاني-ث7ل
@سعيدالقحطاني-ث7ل Жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්...ස්තුති...යුරෝපයේ රැකියා සඳහා යැමේදී විවාහ සහතික යේ හා හැදුනුම් පතේ වයස වෙනස්..ඒ වගේම දරුවෙකුගේ උප්පැන්නයේ ද මවගේ වයස වැරදියට සඳහන් කර ඇත..මේ සඳහා දිව්රුම් පකාශ ඉදිරිපත් කර යුතුද...
@slvikings
@slvikings Жыл бұрын
ඒවා හදාගන්න එක තමයි හොඳ
@sulochanasewwandiatulugama546
@sulochanasewwandiatulugama546 Жыл бұрын
බොහොම ස්තූතියි!!!
@slvikings
@slvikings Жыл бұрын
🙏
@salanhanthe5108
@salanhanthe5108 Жыл бұрын
Godak Sthuthi 😍
@slvikings
@slvikings Жыл бұрын
🙏🙏
@slvikings
@slvikings Жыл бұрын
මේ සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කරගතයුතු දේ පිළිබඳව විමසන්න.
@dilrukshidilru581
@dilrukshidilru581 Жыл бұрын
Mama denata inne pitarataka. Mata birth satificate eka forign ministry eken setify kara ganna ona. Ekata mama nethuwa wena kenek yanawa nam mokakda procedure eka..
@slvikings
@slvikings Жыл бұрын
@@dilrukshidilru581 ඔයාගෙ Husband ලංකාවෙ ඉන්නවා නම් එයාට ලේසියෙන් පුළුවන්. නැත්නම් දෙමාපිය දෙන්නගෙන් කෙනෙක් යවන්න, ඔයා ලංකාවෙ නැති බවට සනාථ කරන ලිපි ලේඛනත් සමග.
@dinushamadhuwanthi2605
@dinushamadhuwanthi2605 Жыл бұрын
Mama colombo walata appointment ekak danma.mata edatama kandy walata daganna puluwanda ? Colombo eka canceled karanne kohomada
@신대혁-y9g
@신대혁-y9g Жыл бұрын
උප්පැන්න සහතිකේ උපන් දිනය රෙජිස්ටාර් කන්තෝරුවෙන් වෙනස් වෙලා.ඒක ෆොරීන් මිනිස්ට්‍ර්යෙන් සහතික කලා.දැන් හරි උප්පැන්නෙ ආයෙ ගත්තා.ඒක නැවත ඉන්ග්‍රීසි යට පරිවර්තනය කර ෆොරීන්මිනිස්ට්‍රියේ සහතිකකර ගැනීම සදහා මුල් එක අවලන්ගුකරන්න ඕනද.ඒක කරන්නෙ කොහොමද.
@surangarathnayake6233
@surangarathnayake6233 Жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්. ❤ වෙනත් භාශාවකට translate කරගන්න අවශ්‍ය නම් certify කරාට පස්සේද translate කරගන්න ඕන. (හන්ගේරියානු භාශාව)
@slvikings
@slvikings Жыл бұрын
Ow
@markranatunge612
@markranatunge612 7 ай бұрын
Bank statements and bank documents also specify the Foreign Ministry Thank you.
@slvikings
@slvikings 7 ай бұрын
No
@moonrelaxation
@moonrelaxation Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් හොද වීඩියෝ එකක්.එක එක institution වලින් කරල තියන course වල සහතික ඒ ඒ ආයතන වලින් true copy කරන්න ඕන ද? සමහර අය ඕන නෑ කියනවා. හරි පිලිතුර ක් දෙන්න pls.
@slvikings
@slvikings Жыл бұрын
කරන්න ඕන
@thanurabux8673
@thanurabux8673 3 ай бұрын
විභාග සහතික ප්‍රාදේශීය කාර්‍යාලයකට යවන්න පුලුවන්ද?
@rashminimanujamillawitiya7208
@rashminimanujamillawitiya7208 10 ай бұрын
බොහෝම thank..... ❤❤❤ Police report awasha වන්නේ adala skill person ta pamanakda? Nathnam family ekatama thani thani වශයෙන් ගන්න ඕනි ද?
@slvikings
@slvikings 10 ай бұрын
එක්කෙනෙකුට
@sg-dl3wz
@sg-dl3wz Жыл бұрын
මචං වැල්වටාරම් කියන්න එපා අවශ්‍ය දේ විතරක් කියන්න .ස්තුතියි
@slvikings
@slvikings Жыл бұрын
👍
@Asheencroos
@Asheencroos Жыл бұрын
ඇත්ත...වීඩියෝ එක දිග වැඩි නිසා බලන්න එපා වෙනවස්
@lakmalinadee2665
@lakmalinadee2665 Жыл бұрын
Siyaluma karunu ithamathma pahadiliwama kiyala denawa...kisima karunak maga arinne nathiwa kiyala dunnata obata godaaaaaaaaak sthuthii....wideshagathawimata sihina dakina hamotama me video eka wadagath wenawa..great job..keep it up..thanks again..wish you all the best for u and your family.
@tharakaattanayake1999
@tharakaattanayake1999 Жыл бұрын
උප්පැන්න සහතිකය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන යන්න ඕනෙද ?
@slvikings
@slvikings Жыл бұрын
Ow
@hhcnishanthi6766
@hhcnishanthi6766 Жыл бұрын
එක පාරක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහතිකය කලාට පසු එය හැමදාටම වලංගු වෙනවද?
@slvikings
@slvikings Жыл бұрын
නෑ
@user-kg5ck7qr6z
@user-kg5ck7qr6z 2 ай бұрын
aiya mrg setipricat ekata kiyak withara katha yanawada
@markranatunge612
@markranatunge612 6 ай бұрын
Bank statement and bank book how to specify the central bank.
@slvikings
@slvikings 6 ай бұрын
Not necessary
@lakminikarunarathna5541
@lakminikarunarathna5541 Жыл бұрын
kandy කොහෙද තියෙන්නේ කියන්න පුළුවන් ද pls
@slvikings
@slvikings Жыл бұрын
1065, 2nd Floor, Mahinda Rajapaksa Information Centre, Getambe
@pubudunadeesha3771
@pubudunadeesha3771 3 ай бұрын
අවශ්‍ය විස්තර ටික කෙටියෙන් පැහැදිලි ව කිව්වා නම් හොදයි ... අහන් ඉද්දී නින්දත් ගිහින්😂😂😂
@slvikings
@slvikings 3 ай бұрын
ඇත්තටම මේවා ඉතින් තොරතුරු හොයලා මහන්සි වෙලා තමයි හදන්නේ. මේ වගේ කමෙන්ට් දාන අයටත් ඉතින් බොහොම ස්තූතියි. කණගාටුවෙන් නෑ. මේක ඉතින් ලංකාව නේ.
@anuradhabandara7878
@anuradhabandara7878 Жыл бұрын
Watinaa video ekk 👍 mehema asses karana certificates, education qualifications foreign ministry ekee kochchara kaalayak valid vidihata tiyenawada ?
@slvikings
@slvikings Жыл бұрын
One year
@Thisarangi.
@Thisarangi. 4 ай бұрын
Collect kra gnna eyala email eke PDF eka ewwama e pdf eka copy ekk gha gttama athida naththm eka collect kra gnna Colombo yanna ooneda
@slvikings
@slvikings 3 ай бұрын
Colombo yanna ona
@buddhiniranasinghe2044
@buddhiniranasinghe2044 Жыл бұрын
Degree certificate එකේ university Registarar සහතික කරන copy එකේ වලංගු කාල සීමාවක් තියෙනවාද?? රට යන දේවල් වලට
@slvikings
@slvikings Жыл бұрын
1 year
@user-lq9lr8ym5m
@user-lq9lr8ym5m 8 ай бұрын
Kumer ok
@slvikings
@slvikings 8 ай бұрын
🤔
@hhcnishanthi6766
@hhcnishanthi6766 Жыл бұрын
මේ හැමදේම English translate කරන්න ඕනද? Documents කොච්චර කාලෙකට වලංගුද
@slvikings
@slvikings Жыл бұрын
සේරම ඕන . One year
@hhcnishanthi6766
@hhcnishanthi6766 Жыл бұрын
ඒ වගේම service letters අනුමත කිරීමක් කොහෙදිවත් වෙන්නේ නැද්ද. එහෙම අවශ්‍ය වෙන්නැද්ද?
@slvikings
@slvikings Жыл бұрын
නෑ
@ranga4172
@ranga4172 4 ай бұрын
Battaramulla neda attestation office aka pennanne web aken online register weddi.kohomada colombo office akata appointment danne
@slvikings
@slvikings 4 ай бұрын
225 call karanna
@mecreationssl9474
@mecreationssl9474 Жыл бұрын
Nvq certificate එකත් විදේශ කටයුතු අනාත්‍යංශෙයන් සහතික කරන්න ඔීනද?ඒත් මෙි විදියටමද?
@slvikings
@slvikings Жыл бұрын
Ow
@sajeewasiriwardana1630
@sajeewasiriwardana1630 3 ай бұрын
Character certificate eka foreign ministry eken certify karanna puluwanda, nathnm kohenda karanna ona..
@slvikings
@slvikings 3 ай бұрын
I think no
@sajeewasiriwardana1630
@sajeewasiriwardana1630 3 ай бұрын
@@slvikings thank you
@sajeewasiriwardana1630
@sajeewasiriwardana1630 3 ай бұрын
Thank you
@hhcnishanthi6766
@hhcnishanthi6766 Жыл бұрын
ඔබ driver license එක ගැන සඳහන් කරන්නැහැ. ඒකත් සහතික කරගත යුතුයි.
@slvikings
@slvikings Жыл бұрын
දන්න විදියට නම් නෑ. ඔයා නිවැරැදි වෙන්න පුළුවන්
@gihangunasanka5476
@gihangunasanka5476 Жыл бұрын
වැදගත් වීඩියෝ එකක් 🥰
@slvikings
@slvikings Жыл бұрын
Thank you
@hasiniudesika7900
@hasiniudesika7900 Жыл бұрын
Husbandge certificate ekak ganna puluwanda giyoth? Id number eka danna oni eyage ekada
@slvikings
@slvikings Жыл бұрын
Puluwan , marriage certificate eka ගෙනියන්න ona
@Southkorean4444
@Southkorean4444 10 ай бұрын
වැරදි නිවැරදි කල ලියන දියුරුම් ප්‍රකාශත් ඉංග්‍රිස් වලට පරිවරිවථනය කරගන්න ඔනද.
@slvikings
@slvikings 10 ай бұрын
Ow
@heshanthilakshana2158
@heshanthilakshana2158 Жыл бұрын
Mama c.g.t.t. eke machnink coss ekak karala tiyenne2002 ekatat aaye gihin ganna onada
@slvikings
@slvikings Жыл бұрын
Ow. Original sahatike genihin eeke sahatika ksla copy ekak ganna
@lahirufernando9078
@lahirufernando9078 5 ай бұрын
Eka appointment ekak dammahama athida magei wifegei ammalage BC MC certify karanna?
@slvikings
@slvikings 5 ай бұрын
Eti
@sureshprasanga5937
@sureshprasanga5937 Жыл бұрын
අයියේ මට පොඩ්ඩක් කියන්නකෝ, ඔන්ලයින් apply කරලා foreign ministry එකට certificate ගියාට පස්සේ අපිට කොළඹ තියෙන foreign ministry එකටම යන්න ඕනද collect කරගන්න? එහෙම නැත්නම් ලග තියෙන foreign ministry එකේ ශාඛාවකට ගිහින් ලබාගන්න පුලුවන්ද?
@slvikings
@slvikings Жыл бұрын
Colombo yanna ona. Netnam kalin kiyala laga office genwaganna
@firdowsiyanaseer2302
@firdowsiyanaseer2302 Жыл бұрын
Private institutions ake degree akaknam monawada karanna one? Mangawa UGC ake original akath theyanawa. Please reply
@slvikings
@slvikings Жыл бұрын
එතනින් සහතික කළ පිටපතක් ගන්න
@prabathmadhushanka7296
@prabathmadhushanka7296 4 ай бұрын
wadi wistara epa mame, oyat ara chamuditha wagene, wade karagnna widiya saralawa kiynna
@slvikings
@slvikings 4 ай бұрын
හැමෝටම ඕන විදියට කරන්න බෑනේ . මේක මගෙ විදිය.
@malithsenanayake1125
@malithsenanayake1125 Жыл бұрын
Mata thiyenne australian degree ekak. ethakota e certificate ekath true copy karaganna one da? kohomada eka wenne
@slvikings
@slvikings Жыл бұрын
Australia yanawanam ona ne
@madushadilhan4014
@madushadilhan4014 Жыл бұрын
Result sheet වල නමෙ වැරැද්දක් තියනවා.. එක හදාගන්න පුළුවන් ද..කොහොමද එක කරන්නෙ...
@slvikings
@slvikings Жыл бұрын
විභාග දෙපාර්තමේන්තුවට උදෙන්ම යන්න
@madushadilhan4014
@madushadilhan4014 Жыл бұрын
හරි අය්යෙ වැරැද්ද හදා ගන්න ෆොම් වගයක් පුරවලා දුන්නා. සතියකින් දැනුම් දෙන්න්ම් කිවා...
@MadubashiniPerera-yq2mr
@MadubashiniPerera-yq2mr Жыл бұрын
Anumatha trancelater kenek hoya ganne kohomada?
@slvikings
@slvikings Жыл бұрын
Townwala innawa
@kasunthadis
@kasunthadis Жыл бұрын
Bro mata pluwanda kiyanna foreign university ekakin award karapu degree ekak attest krgnneh khomada..mta BBA degree ekak tynawa US university ekakin award karapu
@slvikings
@slvikings Жыл бұрын
Original certificate eka submit karanna
@weeraconstruction
@weeraconstruction Жыл бұрын
Birth certificate ekak 2008ta kalin original nisa aluthin gannawa nam ipaduna district eke AG Office ekatama yanna onada. Nathnam wena palaathaka onama AG office ekakkin ganna puluwan da
@slvikings
@slvikings Жыл бұрын
Ne ona tenakin puluwan
@weeraconstruction
@weeraconstruction Жыл бұрын
@@slvikings Thanks 🙏
@dulmifernando8766
@dulmifernando8766 Жыл бұрын
Mge passport ekei Id ekai ekei thunweni name eka ekai mn e widiyata mge birth certificate eka e name eka change kara habai results sheet deke e name eka eka akurakin wenas department eken eka change karanna ba qwa meka prashnyk weid
@slvikings
@slvikings Жыл бұрын
Wenna puluwan . Results sheet wenas karanna wenawa. Ayema try karanna
@sandunpushpakumara5994
@sandunpushpakumara5994 Жыл бұрын
Gaverment eken rata yanawanam eeth certificate attes karanna onada mahathma
@slvikings
@slvikings Жыл бұрын
Ow
@hashanuchith5199
@hashanuchith5199 Жыл бұрын
Driving license card 1a certified kara ganne khmada
@slvikings
@slvikings Жыл бұрын
Eka ona ne
@charithadeshapriya8828
@charithadeshapriya8828 10 ай бұрын
Marriage & birth certificates 2022 October wage translate karala thiyenne, attest karaganna ,puluwan weida ? Technical college certificates laminate karala thiyenne..😢 Ekata solution ekak nedda?🙏 කාලයක් තිස්සෙ හොයපු විස්තර ටිකක්,හොඳ පැහැදිලි කිරීමක්..!❤ රටේ විදියනම් පැහැදිලි කරන්න ගන්න කාලය අපරාදෙ,මගෙ අදහස...🙏
@slvikings
@slvikings 10 ай бұрын
පුළුවන් , සහතික කළ පිටපතක් ගන්න ඕන ඒකෙ
@TheGihan2008
@TheGihan2008 Жыл бұрын
Wife ge certificates saha mage certificates man witharak gihin attest karaganna puluwanda
@slvikings
@slvikings Жыл бұрын
Puluwan. Marriage certificate eka ගෙනියන්න
@sankasandaruwan2143
@sankasandaruwan2143 Жыл бұрын
Ag office eken dena translate cetificate ok wenne ndd
@slvikings
@slvikings Жыл бұрын
Mona certificate ekada
@shehanichamindi2237
@shehanichamindi2237 Жыл бұрын
Attestation එක valid time period එකක් තියෙනවද?
@slvikings
@slvikings Жыл бұрын
The attested document is valid up to one year from the date of attestation.
@asithsaranga8868
@asithsaranga8868 Жыл бұрын
School leaving certificate ekath certified karanna onida
@slvikings
@slvikings Жыл бұрын
Ona wei
@ManodyaNagoda-tu3dh
@ManodyaNagoda-tu3dh 3 ай бұрын
සහතික වල පොටෝ කොපි වලංගුයි නේද ?qr code එක තියෙන නිසා???🙃
@MM-pg6qt
@MM-pg6qt Жыл бұрын
Mage mrg certificate 2017 eka hari yanawada? Netng alth eka ganda onneda
@slvikings
@slvikings Жыл бұрын
Eka hari
@MM-pg6qt
@MM-pg6qt Жыл бұрын
@@slvikings thanks
@zeefyzetsu9765
@zeefyzetsu9765 Жыл бұрын
Man hotel course ekk krala thiyenne ,, Eke original certificate ekath man gawa thiynwa..ethakota api documents tika bara denakota A certificate eke copy eka dunnoth hrineda pennala
@slvikings
@slvikings Жыл бұрын
Original ona. Eka ewelawema apita ayema denawa.
@chamindaranasingha9696
@chamindaranasingha9696 9 ай бұрын
Mata work visa eakakata finland embasiyata denna oni documents tika kiyann a puluvanda
@slvikings
@slvikings 9 ай бұрын
🤔
@chamindaranasingha9696
@chamindaranasingha9696 9 ай бұрын
@@slvikingsMata yaluvek Finland valaedan job offer letter eakak euvot mama indiyave tiyana VFS eakat denna oni documents monada .ex offrletr.puluvannm loku uduvak
@prasadkarunanayaka8236
@prasadkarunanayaka8236 11 ай бұрын
Documents ENG walata translate karana than koheda thiyenne ?
@slvikings
@slvikings 11 ай бұрын
Oyage town eke eti
@HeyItsmeeofficial
@HeyItsmeeofficial Жыл бұрын
Hi dear ! Marriage certificate eka attest karaganna giyama edama attest karala denawada? Nathtam aye dawasaka enna kiyanawada?
@slvikings
@slvikings Жыл бұрын
Edama denawa
@HeyItsmeeofficial
@HeyItsmeeofficial Жыл бұрын
Thank you !
@Zee_615
@Zee_615 Жыл бұрын
මට දීලා තියෙන්නේ දවල් 3 ට විතර මන් 1ට විතර ගියොත් ඇතිද?
@slvikings
@slvikings Жыл бұрын
No. Welawata vinadi 10 kalin yanna
@Zee_615
@Zee_615 Жыл бұрын
බොහොම ස්තුතිය හරිම වැදගත් වීඩීයෝ එකක්..දෙවි පිහිටියි ඔබට😊
@slvikings
@slvikings Жыл бұрын
@@Zee_615 🙏🙏🙏
@rajikamadushani5092
@rajikamadushani5092 8 ай бұрын
Apo bana kiynwa wage. Marama boring .. ketiyen kiynna.. video waladi
@slvikings
@slvikings 8 ай бұрын
අවශ්‍යතාවය තියනවා නම් විතරක් බලන්න
@madushadilhan4014
@madushadilhan4014 Жыл бұрын
A/ L O/L certificate ganda exam department eken ewapu sms eka thinbanm athida
@slvikings
@slvikings Жыл бұрын
ඔව්
@upul1684
@upul1684 Жыл бұрын
මට උදේ 07.00 ට තියෙන්නේ .ඒ වෙලාවට එයාල වැඩද
@slvikings
@slvikings Жыл бұрын
Yes
@chamilasamarawickrama
@chamilasamarawickrama Жыл бұрын
Kottawen naginawanam Boralla bus eka ganna Pitakotuwen enawanam borallata gihilla kottawa bus eka ganna
@slvikings
@slvikings Жыл бұрын
👍👍
@mevanasanka293
@mevanasanka293 Жыл бұрын
Thank you very much
@slvikings
@slvikings Жыл бұрын
Welcome 🙏🙏🙏
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 50 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН