අපි ඉවරයි අයියේ...!!!

  Рет қаралды 115,409

SL VLOG

SL VLOG

Күн бұрын

Master Class - Long form Contents
Purchase Now - bit.ly/masterc...
SL VLOG: slvlog.lk
ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
The first Three episodes of "SSP SHANI" documentary is out now!
Watch on our site and share your thoughts. We value your feedback!
EP01: slvlog.lk/watc...
EP02: slvlog.lk/watc...
EP03: slvlog.lk/watc...
Join SL Vlog's Investigative Journalism Team
docs.google.co...
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watc...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watc...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #dailydose

Пікірлер: 1 200
@SLVLOG
@SLVLOG 2 ай бұрын
Join SL Vlog's Investigative Journalism Team bit.ly/JoinSLVlogsInvestigativeJournalismTeam
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Ane API vitharai ranil ayye😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@susilayupala2959
@susilayupala2959 2 ай бұрын
Wesa bandu lankawa kawa ranil rajapaksa pannamu 🙈🙈🤮🤮🐃🐃
@slmicro3857
@slmicro3857 2 ай бұрын
ජාතියට අහිමි වූ ඒ උදාර දේශබන්දු වීර වරයා....ඔබ සදා අමරනීයයි දේශබන්දු උතුමානෙනි
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 ай бұрын
ඔහු ඒවට මෙසේ කීවේය, "අපි (සියල්ලන්) කළේ කුමක්ද? මක්නිසාද අපටත් අපගේ සියලු පරම්පරාවන්ටත් නපුරක් පැමිණ තිබේ. [44]14.3 ඇත්ත වශයෙන්ම, ඔබේ පව් මොනවාදැයි ඔබේ දරුවන්ට කියන්න: මක්නිසාද අපි, ඔබ සහ මම මිය යනු ඇත, සහ අවාසනාවන් පොළොව පුරා පැතිරෙනු ඇත. අපෙන් බිහි වූ සියලු පරම්පරාවන් අපට මෙසේ ශාප කරනු ඇත. [44]14.4 'අපට මේ අවාසනාව ගෙනාවේ අපේ පියා සහ මවයි.'" පාරාදීසයේ ආදම් සහ ඒවගේ කොටස් [44]15.1 එවිට ඒව අඬන්නට වූ අතර ඇය මෙසේ කීවාය, “දැන් මට ඇහුම්කන් දෙන්න, මගේ දරුවෙනි, අපි රැවටුණේ කොහොමද කියලා මම ඔබට කියන්නම්. [44]15.2 එය සිදු වූයේ, (එවිට), ඔබේ පියා ඔහුගේ පාරාදීසයේ කොටස වන නැගෙනහිර සහ උතුර ආරක්ෂා කරමින් සිටියේය. [44]15.3 මම මගේම කොටස, බටහිර සහ දකුණ ආරක්ෂා කරමින් සිටියෙමි. යක්ෂයා ආදම්ගේ කොටසට පැමිණියේය. ඒ වගේම තිරිසන්නුත් හිටියා [44]15.4 මක්නිසාද සමිඳාණන් වහන්සේ මෘගයන් ද අප අතර බෙදා ඇත. ඔහු ආදම්ට දුන් පිරිමි (ඒවා) සියල්ල, (ඒ සියල්ල) ඔහු මට දී ඇත. ඒ වගේම අපි එක එක්කෙනා අපේම අයට පෝෂණය කළා මෘගයා සමඟ සාතන්ගේ හමුවීම [44]16.1 යක්ෂයා ඔබේ පියාගේ කොටසට පැමිණි විට [44]16.2 යක්ෂයා සර්පයා කැඳවා, "නැඟිට මා වෙත එන්න, මම ඔබට ප්‍රයෝජනවත් වචනයක් උගන්වමි"යි ඔහුට කීවේය. [44]16.3a ඉන්පසු, සර්පයා පැමිණ යක්ෂයා සර්පයාට මෙසේ කීවේය, “ඔබ සියලු (ගොළු) සතුන්ට වඩා ප්‍රඥාවන්ත බව මට (ඇහෙනවා) මම ආවේ ඔබේ ප්‍රඥාව (විද්‍යාව) පරීක්‍ෂා කිරීමට ආදම් විසින් ආහාර දෙන බැවිනි. සියලුම (ගොළු-)සතුන්, ඔබටත් (මහේ පැහැදිලි කළ නොහැකි සටහනක් ඇත) [44]16.3b එවිට සියලු (ගොළු) සතුන් ආදම් ඉදිරියෙහි වැඳ වැටෙන්නට පැමිණෙන විට දිනෙන් දින සහ උදේ සිට උදේ දක්වා, සෑම දිනකම, ඔබත් වැඳ වැටෙන්න. ඔබ ඔහු ඉදිරියේ, විශාල (ඔබ තරම්) මවන ලදී, ඔබ මේ කුඩා තැනැත්තා ඉදිරියේ වැඳ වැටෙන්න! [44]16.3c එසේම ඔබ ආදම්ගේ සහ ඔහුගේ සහකරු හෝ සහකාරියගේ පාරාදීසයේ යහපත් ඵලයට වඩා පහත් (ආහාර) අනුභව කරන්නේ ඇයි? නමුත් පැමිණ මට ඇහුම්කන් දෙන්න, එවිට අප පිටත සිටින ආකාරයටම ආදම්ව පාරාදීසයේ පවුරෙන් නෙරපා හරිනු ඇත. සමහර විට අපට කෙසේ හෝ නැවත පාරාදීසයට ඇතුළු විය හැකිය." [44]16.4 එවිට සර්පයා ඔහුට, "අපි ඔවුන්ව බැහැර කරන්නේ කෙසේද?" යක්ෂයා පිළිතුරු දී සර්පයාට පැවසුවේ, "මට කොපුවක් වන්න, මම ඔබේ මුඛයෙන් එම කාන්තාවට වචනයක් කියන්නම්, අපි ඔවුන්ව රවටන්නෙමු."
@ashansandeepa1110
@ashansandeepa1110 2 ай бұрын
​@@slmicro3857😂😂😂😂😂😂
@yamunawalpola3675
@yamunawalpola3675 2 ай бұрын
මේ කොමඩි වලින් හරි රටේ ජනතාව දැනුවත් කරමු
@kumaraherath81
@kumaraherath81 2 ай бұрын
අද මගේ උපන් දිනය..ලැබුන ලොකුම තෑග්ග
@bernedettedekoning5893
@bernedettedekoning5893 2 ай бұрын
Many happy returns of the day!
@udara_nayanajith
@udara_nayanajith 2 ай бұрын
සුබ උපන්දිනයක් බං 🎉
@dimuthusampath1453
@dimuthusampath1453 2 ай бұрын
Happy birthday 🎉🎊
@luckyjay4996
@luckyjay4996 2 ай бұрын
Wish you happy birthday Officer 🎉
@namalibolongha3659
@namalibolongha3659 2 ай бұрын
Happy birthday.
@Sd9H
@Sd9H 2 ай бұрын
නීතිඥ මහතුනි විනිසුරු තුමනි රටේ යහපත් පුරවැසියන්ගේ උත්තරීතර උත්තමාචරය....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
@ryooe4964
@ryooe4964 2 ай бұрын
👏
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 ай бұрын
ඔහු ඒවට මෙසේ කීවේය, "අපි (සියල්ලන්) කළේ කුමක්ද? මක්නිසාද අපටත් අපගේ සියලු පරම්පරාවන්ටත් නපුරක් පැමිණ තිබේ. [44]14.3 ඇත්ත වශයෙන්ම, ඔබේ පව් මොනවාදැයි ඔබේ දරුවන්ට කියන්න: මක්නිසාද අපි, ඔබ සහ මම මිය යනු ඇත, සහ අවාසනාවන් පොළොව පුරා පැතිරෙනු ඇත. අපෙන් බිහි වූ සියලු පරම්පරාවන් අපට මෙසේ ශාප කරනු ඇත. [44]14.4 'අපට මේ අවාසනාව ගෙනාවේ අපේ පියා සහ මවයි.'" පාරාදීසයේ ආදම් සහ ඒවගේ කොටස් [44]15.1 එවිට ඒව අඬන්නට වූ අතර ඇය මෙසේ කීවාය, “දැන් මට ඇහුම්කන් දෙන්න, මගේ දරුවෙනි, අපි රැවටුණේ කොහොමද කියලා මම ඔබට කියන්නම්. [44]15.2 එය සිදු වූයේ, (එවිට), ඔබේ පියා ඔහුගේ පාරාදීසයේ කොටස වන නැගෙනහිර සහ උතුර ආරක්ෂා කරමින් සිටියේය. [44]15.3 මම මගේම කොටස, බටහිර සහ දකුණ ආරක්ෂා කරමින් සිටියෙමි. යක්ෂයා ආදම්ගේ කොටසට පැමිණියේය. ඒ වගේම තිරිසන්නුත් හිටියා [44]15.4 මක්නිසාද සමිඳාණන් වහන්සේ මෘගයන් ද අප අතර බෙදා ඇත. ඔහු ආදම්ට දුන් පිරිමි (ඒවා) සියල්ල, (ඒ සියල්ල) ඔහු මට දී ඇත. ඒ වගේම අපි එක එක්කෙනා අපේම අයට පෝෂණය කළා මෘගයා සමඟ සාතන්ගේ හමුවීම [44]16.1 යක්ෂයා ඔබේ පියාගේ කොටසට පැමිණි විට [44]16.2 යක්ෂයා සර්පයා කැඳවා, "නැඟිට මා වෙත එන්න, මම ඔබට ප්‍රයෝජනවත් වචනයක් උගන්වමි"යි ඔහුට කීවේය. [44]16.3a ඉන්පසු, සර්පයා පැමිණ යක්ෂයා සර්පයාට මෙසේ කීවේය, “ඔබ සියලු (ගොළු) සතුන්ට වඩා ප්‍රඥාවන්ත බව මට (ඇහෙනවා) මම ආවේ ඔබේ ප්‍රඥාව (විද්‍යාව) පරීක්‍ෂා කිරීමට ආදම් විසින් ආහාර දෙන බැවිනි. සියලුම (ගොළු-)සතුන්, ඔබටත් (මහේ පැහැදිලි කළ නොහැකි සටහනක් ඇත) [44]16.3b එවිට සියලු (ගොළු) සතුන් ආදම් ඉදිරියෙහි වැඳ වැටෙන්නට පැමිණෙන විට දිනෙන් දින සහ උදේ සිට උදේ දක්වා, සෑම දිනකම, ඔබත් වැඳ වැටෙන්න. ඔබ ඔහු ඉදිරියේ, විශාල (ඔබ තරම්) මවන ලදී, ඔබ මේ කුඩා තැනැත්තා ඉදිරියේ වැඳ වැටෙන්න! [44]16.3c එසේම ඔබ ආදම්ගේ සහ ඔහුගේ සහකරු හෝ සහකාරියගේ පාරාදීසයේ යහපත් ඵලයට වඩා පහත් (ආහාර) අනුභව කරන්නේ ඇයි? නමුත් පැමිණ මට ඇහුම්කන් දෙන්න, එවිට අප පිටත සිටින ආකාරයටම ආදම්ව පාරාදීසයේ පවුරෙන් නෙරපා හරිනු ඇත. සමහර විට අපට කෙසේ හෝ නැවත පාරාදීසයට ඇතුළු විය හැකිය." [44]16.4 එවිට සර්පයා ඔහුට, "අපි ඔවුන්ව බැහැර කරන්නේ කෙසේද?" යක්ෂයා පිළිතුරු දී සර්පයාට පැවසුවේ, "මට කොපුවක් වන්න, මම ඔබේ මුඛයෙන් එම කාන්තාවට වචනයක් කියන්නම්, අපි ඔවුන්ව රවටන්නෙමු."
@GihanDoolwala
@GihanDoolwala 2 ай бұрын
"පාතාලේ අතුගාන්නේ කාගේ ඉදලෙන්ද දැන් අපි" අඩෝ අඩෝ හසා 😂😂😂
@thanushawijegunarathne4427
@thanushawijegunarathne4427 2 ай бұрын
ඒක තමා මරුම.. කොස්ස තියලා ගිහින් ලු.😂
@ryooe4964
@ryooe4964 2 ай бұрын
🧹
@මදුශිකාලක්මාලි
@මදුශිකාලක්මාලි 2 ай бұрын
ඒ අස්සෙ සතිශ් කියනවා ""කොස්ස තියලා ගිහින්ලු""" කියලා 😂😂😂
@GihanDoolwala
@GihanDoolwala 2 ай бұрын
ඔව් ඔව් 😂😂😂
@ryooe4964
@ryooe4964 2 ай бұрын
@@GihanDoolwala batakola achhige 🧹
@SankaSenanayake
@SankaSenanayake 2 ай бұрын
සිද්ධාලේප වෙදමහත්තයාගේ වැඩත් ඉවරයි ඉතිම් 💪🏾
@gamakumara3525
@gamakumara3525 2 ай бұрын
සිද්දාලේප තවත් ප්‍රසිද්ද වුනා !!!
@nimsarapara
@nimsarapara 2 ай бұрын
ඇයි බන් සිද්දාලෙප කියන්නේ ඌට?🤔
@sunilpremadasa3599
@sunilpremadasa3599 2 ай бұрын
​@@nimsaraparaඇකියුස් ගේ (සැකකරැගෙ) පුපේ සිද්ධාලේප සාත්තුව..
@nirmalweerasinghe1605
@nirmalweerasinghe1605 2 ай бұрын
@@sunilpremadasa3599 pupe newei junde 😅
@kalumsasikaRangana-tn5cp
@kalumsasikaRangana-tn5cp 2 ай бұрын
තරුණ ජනමාධ්‍ය වේදින්ගේ සංගමය තුල ඉන්න කොන්දක් තියන අයගේ ඉදිරිපත් වීම කොච්චර වටින දෙයක්ද..ඔබ සැමට තව ශක්තිය ලැබේවා ඉදිරියටත් ඇත්ත වෙනුවෙන් පෙනී සිටින්නට...❤️❤️
@gangamarapane8819
@gangamarapane8819 2 ай бұрын
👏👏
@YewanMethupa
@YewanMethupa 2 ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ප්‍රණාමය, තව දෙයක් හසා නම් super acting ❤❤❤❤
@nihaljinasena6265
@nihaljinasena6265 2 ай бұрын
නියම විනෝද සමය
@NiranjalaGeorge
@NiranjalaGeorge 2 ай бұрын
OMG Hasa Hasa 😂😂😂😂😂👍👍👍👍👍👋👋👋 You are the best ❤❤❤ I love it.I entertained lots Thank you Hasa and his group
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage 2 ай бұрын
නියම කොමඩිය
@UD-95
@UD-95 2 ай бұрын
ඕනම දවසේ බෲනෝ නැ හරි වැරදි බෲනොට අල්ලලා සිධ්ධලේප ටිකක් ගාන්න ඕන 😑
@gangamarapane8819
@gangamarapane8819 2 ай бұрын
🤣🤣🤣
@chandrakanthi3162
@chandrakanthi3162 2 ай бұрын
😅😅😅😅😅 cyprus
@Rmd289
@Rmd289 2 ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ප්‍රණාමය ..❤❤
@nalanisriyamalifernando6274
@nalanisriyamalifernando6274 2 ай бұрын
👍👍🙏🙏🙏
@ShiranTharanga-qq6yw
@ShiranTharanga-qq6yw 2 ай бұрын
🎉❤
@nilanthipathiranage3693
@nilanthipathiranage3693 2 ай бұрын
excellent verdict. .thank to pannel of. judges
@MallikaPearea
@MallikaPearea 2 ай бұрын
දැන් ඉතින් කහකඩ කල්ලිය රෙදි උස්සගෙන පාරට එයි කාදිනල්තුමාගේ කුමන්ත්‍රණයකින් සිංහල බෞද්ධ නීතිගරුක පොලිස්පතිව ඉවත් කලා කියල. ඊළඟ කතාව තමයි මේක පිටිපස්සෙ ඉන්නෙ බෞද්ධ විරෝධී NPP එක කියල.
@Tsithum
@Tsithum 2 ай бұрын
නිකන් ජාට්ගිවාදෙ අදින්න එපා ඹල්ලො
@ChamathNisansalaPushpaka
@ChamathNisansalaPushpaka 2 ай бұрын
මෙසේ දේශබන්දුට යුක්තිය ඉටු වූ වගයි
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Ane API ewarai ranil ayye
@slmicro3857
@slmicro3857 2 ай бұрын
ජාතියට අහිමි වූ ඒ උදාර දේශබන්දු වීර වරයා....ඔබ සදා අමරනීයයි දේශබන්දු උතුමානෙනි
@mohomedrishan3459
@mohomedrishan3459 2 ай бұрын
දේශබන්දු නැති රට News නැති DD එකවගේ
@wimaljayantha2754
@wimaljayantha2754 2 ай бұрын
පටන් ගැන්ම මරු ඔහොම අඩලා බැ හසා පොලවෙ පස් කාකා හිනාවෙමු....
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 2 ай бұрын
මේ පොලිස්පති තුමා මානව හිතවාදයෙන් පිරිච්ච කෙනෙක්.එතුමා ඔය සැකකරුවන් අල්ල ගත්තම ඔලුවෙ ඇගේ පතේ විතරක් නොවෙයි රහස් ප්‍රදේස වල පවා වේදනාවක් ආවොත් සිද්ධාලේප ටිකක් ගාන්න වුනත් මානුෂිකයි.තොපි මේ මානව හිතවාදියා විහිලුවට ගන්න එපා බොලව්.
@ovinduandsavindu895
@ovinduandsavindu895 2 ай бұрын
😂😂😂😂
@nishanthachinthaka2483
@nishanthachinthaka2483 2 ай бұрын
රූකඩයට වඩා නටවපු උන්ව තමයි එලවන්න ඕනෙ.
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Garu sestadikaranayen nithiya ester u vagei😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@jayanthaekanayaka2557
@jayanthaekanayaka2557 2 ай бұрын
ශෙු්ෂ්ඨාධිකරනයේ මහත්වරැන්ට නීති නිලධාරීන්ට මෙම නඩුවට උදව් උපකාර කල සියළු දෙනාටම අපගේ උත්තමාචාරය.
@danushkadarshana1315
@danushkadarshana1315 2 ай бұрын
අනේ බන්දු අයියේ අපි ඉවරා)))))යි😂😂😂😂
@slmicro3857
@slmicro3857 2 ай бұрын
ජාතියට අහිමි වූ ඒ උදාර දේශබන්දු වීර වරයා..😰😭😭..ඔබ සදා අමරනීයයි දේශබන්දු උතුමානෙනි 😭😓❤❤❤
@sriyanikatunayakage5303
@sriyanikatunayakage5303 2 ай бұрын
😂😂😂😂
@sandyakumari7862
@sandyakumari7862 2 ай бұрын
🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑​@@slmicro3857
@MrSleeping
@MrSleeping 2 ай бұрын
බට්ටි කතාවේ දමිතාගේ ඇඬ්ල්ලෙන් පස්සේ දැකපු හොඳම ඇඬිල්ල හසාගේ...🤣🤣🤣
@sf9714
@sf9714 2 ай бұрын
හසා අපි මලගෙවල්වල අඬන ව්‍යාපාරයක් ආරම්භ කරමු.
@dilpafernando8195
@dilpafernando8195 2 ай бұрын
😂😂 හසා මල ගෙවල් වල අඩන්න මරු 😂😂
@theresafernando1767
@theresafernando1767 2 ай бұрын
😂😂😂😂😂😂
@gaminiweerarathna8664
@gaminiweerarathna8664 2 ай бұрын
ආදරනිය අබිසේකා ඇතුළු ආදරනිය ගවුරවනීය මාද්දිය සහෝදර සහෝදරිය ඔබලාට මේ රටේ සියලු පුරවැසියන් ගේ ආදරනිය ගවුරවනීය උත්තමාචාරය පුද කරන්නෙමු පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන්
@wimalmanage
@wimalmanage 2 ай бұрын
මැකෝ කිව්වෙ ඒකනේ ? රාහුකාලය බලල වැඩකරන්න ඕන කියල. උසාවිය රාහුකාලය බැලුවනම් මෙහෙම වින්නැහියක් වෙන එක වලක්වගන්න තිබුන.
@sandyvlogssl1245
@sandyvlogssl1245 2 ай бұрын
😱 බුදු අම්මෝ ඒක
@rathnasiriwadasinghe9354
@rathnasiriwadasinghe9354 2 ай бұрын
අන්ඩනවද රන්ගපානවද කොහොම වුනත් සාර්ථකයි හසා. ඔයාට ගොඩක් දුකයි ද පව්....
@harshaabeyrathne9306
@harshaabeyrathne9306 2 ай бұрын
හසා එක නම් CLASSIC ලොක්කා !!!
@isuruweerasekara2735
@isuruweerasekara2735 2 ай бұрын
කොහොමද මේවා බලන්නේ 😂😂😂
@Chameerafwc
@Chameerafwc 2 ай бұрын
රත්තරං අයියේ අපි ඉවරයි😅
@dammika428
@dammika428 2 ай бұрын
රටරට වල ඉන්න අපි ඔක්කොම ලංකාවට ගිහිල්ලා දෙමුද හොද ගේමක් .මොකද අපේ රට බේර ගන්න ඕනි ..එකාවගේ හිටියොත් බැරි කමකුත් නැහැ .
@buddhikamahesh9657
@buddhikamahesh9657 2 ай бұрын
අනේ අම්මේ මහත්මයා/මහත්මිය ..... ආයේ නං එපා ....(රජිනිකාන්ත් ගේ meme එක දාගන්න) එක පාරක් මෙහේ ඉන්න බැරුව රට ගියපු එවුන් ටිකක් රට බේරගන්න කියලා තකහනියක් ජන්දේ දාලා ගියා.. ගියාමයි ....අන්තිමට අපිට යන්න උනා ඌව එලවන්න ... අන්තිමට ලංකාවෙ හිටපු අපිට රට යන්න වෙන තත්වෙට පත් වෙලා දැන් තියෙන්නේ .... 😂 (විහිලුවට හොදේ ) profile එකේ gender එක හොයාගන්න බෑ 🫠... අදාල වරනය තෝරගන්න 🫢🫢🫢🫢
@oshansilva1998
@oshansilva1998 2 ай бұрын
හසා කොහොමත් නළුවෙක්නෙ. යකෝ අභිසේකා......😀😀😀
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 2 ай бұрын
😅😅
@sandyvlogssl1245
@sandyvlogssl1245 2 ай бұрын
ඒකමයි මාත් හිතුවෙ අභීගෙ රඟපෑම් නියමයි 🎉
@dhanushkaridmal9169
@dhanushkaridmal9169 2 ай бұрын
අභිෂේකාට අන්තිමට ආපු කදුලු අහන් ඉන්න අපිටත් ආව.❤ Post එක share කරාට ඒක ආවෙ නෑ. මේ රටට අපි කොච්චර ආදරෙයිද දැනෙන්නෙ මේ විදියට යුක්තිය ඉටු වෙන බවට සාධක පේන්න තියෙද්දි
@SupunJayawardhana
@SupunJayawardhana 2 ай бұрын
රනිලා හෙන මොලකාරය කියන උන්ට කියන්නෙ ඕන් උගේ මොලේ 😂
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 ай бұрын
තියෙනවා ..PUKE.......
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 2 ай бұрын
Puke thiyana eewa mole
@mathmatikapret5712
@mathmatikapret5712 2 ай бұрын
හැමදාම ඔහොම කලින්ම Upload කරනවා නම් අපිත් සතුටින්❤❤
@Nirotshan
@Nirotshan 2 ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ප්‍රණාමය👏👏
@nimsarapara
@nimsarapara 2 ай бұрын
🎉🎉❤
@ariyasinghesn759
@ariyasinghesn759 2 ай бұрын
මොකක්ද අප්පා මේ රඟපෑම අහෝ අභිෂේකා මාරම මාරමා රඟපෑම මාර ආතල්. ආතල් අනේ ඇස්වල කඳුළු,වතුරබොනවා,හොටුසූරනවා.අඬනවා...අනේ......☝👌✌👍💪🤣🤣🤣🤣🤣🤣
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 2 ай бұрын
Drama kattya😂😂😂😂ukana kattha thamai kiyanne😂😂😂
@aranpathchandrasena5473
@aranpathchandrasena5473 2 ай бұрын
55:31 වෙලාවෙිදී හසා ගෙනාපු තර්කය මරි වැදගත්... හැමදාමත් මම හිටියෙ එතැන... Thank you ...Hasa...
@chalith177
@chalith177 2 ай бұрын
බෝතලයක් ගේන්න කඩේ යනගමන්. අද එපිය හොඳ සිහියෙන් අහන්න පුලුවන් එකක් නෙමෙයි 😶
@praveenwije5053
@praveenwije5053 2 ай бұрын
good idea 🤔💡♥️
@nalanijayasingha4586
@nalanijayasingha4586 2 ай бұрын
ඇත්තෙන්ම මහා දිනුමක් ලැබුන වගේ හැඟීමක් විනිසුරු වරුන් ඇතුළු සැම දෙනාටම පිං
@user-Thushara7
@user-Thushara7 2 ай бұрын
අපි ඉවරයි අයියේ
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
අයියෝ අයියෝ හසා.❤❤❤❤
@anusuros
@anusuros 2 ай бұрын
පාතලය ඇල්ලුවෙ නැ අර කුඩු ගහන අහිංසක කොල්ලො අල්ලුවෙ ඒ දෙමව්පියන් උඩට අත්දෙක උස්සල හෙන හත සහා සුන්තද් දුවිලි යන්න පවුලෙ ලෙ ගැවෙන අයට යදිනවා ඇත්. තවත් රටට මෙ හෙනෙ කරන්න හොරැන්ට දුෂිතයන්ට උදවි කරපු එවා. ඇදුමක් ඇදගනද කරෙ. සොබාදහමෙ අමිමගෙ සාපය රටෙ දහසකුත් අමිමලගෙ ශාප 😢😢😢
@anulawijewaedana1356
@anulawijewaedana1356 2 ай бұрын
හිනාවෙලාම කඳුළු අාවා
@SenakaSenaka-yo8pd
@SenakaSenaka-yo8pd 2 ай бұрын
හසා අඩද්දී මටත් අඩුනා හරි ජෝක් අනේ අපේ නීතිච්ච මහත්වරුන් ට අපේ හදවතින්ම ස්තුතිය තෙන්නකෝන් ගියා
@goodvibesonly2363
@goodvibesonly2363 2 ай бұрын
බන්දු ඉවරයි අයියේ....
@nimalsiriwardana7428
@nimalsiriwardana7428 2 ай бұрын
රනිල් සීයේ අපි ඉවරයි .... රැස්වීම් වලට සෙනඟ ගේන්නෙ කවුද අයියේ.....
@chamilamax
@chamilamax 2 ай бұрын
ගෙදර යනගමන් මේක අහන්නම ඕන! රහට ඇති 😂😂
@slmicro3857
@slmicro3857 2 ай бұрын
ජාතියට අහිමි වූ ඒ උදාර දේශබන්දු වීර වරයා....ඔබ සදා අමරනීයයි දේශබන්දු උතුමානෙනි
@deadman9991
@deadman9991 2 ай бұрын
අභිෂේකා crush එක උනා ගයිස් මන් දැන් මොකද කරන්නෙ මූණ දිහා බලන් ඉන්න හිතෙනවා 😊❤️‍🩹
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 2 ай бұрын
අනේ රනිල් අය්යො අපි ඉවරයි
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 2 ай бұрын
හරිම සතුටුයි ඔබලාගේ වැඩසටහන බලන්න.ලංකාවේ ජනතාවගේ වාසනාව ලග ලගම.එනවා .ඔබලා සැමදෙනාමට අපේ ප්‍රණාමය
@pkds1983
@pkds1983 2 ай бұрын
සිද්ධාලේප වෙද මහතෙකි අපෙ ගෙදර හැම වේදනාවන් කැක්කුම් යයි පැහැර වාපිත් සෙංග සමනය කර දෙන මිහිර සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර මාර වැඩේ දේශබන්දු ට උනේ😂😂😂😂😂😂😂😂😂😂
@bandulahevage4187
@bandulahevage4187 2 ай бұрын
Hassan❤❤❤ඇගේ ලේ පිරිසිදු වුනා
@priyanthapremakumara448
@priyanthapremakumara448 2 ай бұрын
අභි මරැ .....මරැ අභි.....හසා මරැ .....මරැ හසාාාාාාාා
@Lasithbuddika
@Lasithbuddika 2 ай бұрын
යුක්තිය මෙහෙයුමෙන් අපරාධකරුවන් අතුගාලා දානවා කිව්වෙ නිකන්ද.ඔය අතුගෑවිලාම ගියේ
@hksm87
@hksm87 2 ай бұрын
Ammo Eka next level
@unlimitedgameszone
@unlimitedgameszone 2 ай бұрын
අපීවරයි අයියේ......
@raravindu
@raravindu 2 ай бұрын
රවිදුව DD එකට හරියන්නෑ. Decent වැඩී. ඕකව දාන්න අර කඩ්ඩ podcast එකට
@lalsella9887
@lalsella9887 2 ай бұрын
ඇත්තටම සිද්ධා ලේප බිස්නස් එකට මොනවා වෙයිද කියලා හිතා ගන්නත් බෑ කී දෙනෙක්ගේ රස්සාවල් නැති වෙයිද ? පවුල් කීයක් සිද්ධාලේම බිස්නස් එකෙන් ජීවත් වුණාද දැන් එයාට මොනව කරන්නද
@sooriyaarachchigewickramas499
@sooriyaarachchigewickramas499 2 ай бұрын
හතර දෙනාම සූරයෝ.හතර දෙනාටම ආදරෙයි..
@vijerathnamanju7986
@vijerathnamanju7986 2 ай бұрын
ගරු .අධිකරණය ට..හිස නමා ආචාර කරමි❤
@slmicro3857
@slmicro3857 2 ай бұрын
ජාතියට අහිමි වූ ඒ උදාර දේශබන්දු වීර වරයා....ඔබ සදා අමරනීයයි දේශබන්දු උතුමානෙනි
@vijerathnamanju7986
@vijerathnamanju7986 2 ай бұрын
හුහුහුහුහුහුහු
@slmicro3857
@slmicro3857 2 ай бұрын
@@vijerathnamanju7986 🥺
@MaheshiChathurani
@MaheshiChathurani 2 ай бұрын
නියමයි මාලිමාවට ජය,,, උත්තරීතර අධිකරනයට අපේ උපහාරය❤
@sajeewanifernando8823
@sajeewanifernando8823 2 ай бұрын
අදම අලුතින් බැලුවොත් යමෙක් මේක ඌ හොල්මන් වෙලා යයි.
@HashanMadusanka-uo8dn
@HashanMadusanka-uo8dn 2 ай бұрын
මගේ හොදම මිතුරෙක් ඉන්නවා දුම්රිය සේවයේ ඉහලම තැනක. දවස් කීපයකට කලින් මම හසා කිව්ව කතාව ඇහුවා මිනිහගෙන්. “වර්ජනය කරන්න බැරිද මිනිස්සු අපහසුතාවයට පත්වෙන්නේ නැති වෙන්න , ටිකට් ගන්නේ නැතුව කෝච්චි ටික ඔක්කොම දුවනවා වගේ වැඩක් ?” මිනිහා කිව්වා උඹ හිතනවද මේකේ දිව්වා කියලා ලාභයක් තියනවා කියලා ? හැමදාම දවසක් ඉවර වෙන්නේ කෝටි ගානක පාඩුවකින්.ඉතින් අපි ටිකට් ගන්නේ නැතුව වැඩ කලත් උන් හිතන්නේ ඔන්න ඔහෙ කෝටි ගානක් පාඩු වෙන එකේ ඔය ලක්ෂ ගාන කමක් නෑ කියලලු. 😂😂
@hasithabaddegama2139
@hasithabaddegama2139 2 ай бұрын
අඩෝ ඒක හසා😂❤
@thilakfdo6954
@thilakfdo6954 2 ай бұрын
හසාගේ ප්‍රාර්ථනාව තමයි මගේ ප්‍රාර්ථනාවත්... පෝට්ටුව පෙත්තෙන් පෙත්තෙන් ගැලවිලා විසිරිලා යන්න ඕනේ සීසී කඩ... 😅මේක රටේත් බහුතරයක් ජනතාවගේ ප්‍රාර්ථනාවයි...
@unlimitedgameszone
@unlimitedgameszone 2 ай бұрын
කතරගම දෙයියො වගෙ 😂🙏 අබී....
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 ай бұрын
ආරංචිය ..ඉතාමත් .SUBAI .හොඳයි .ජයවේවා ..අධිකරණයට ....PRANAMAYA .....
@kumaridisanayaka409
@kumaridisanayaka409 2 ай бұрын
මම හිතුවා හරි අද උදෙන්ම ඇවිල්ලා 😂
@erangaj
@erangaj 2 ай бұрын
ෂුවර් එකටම අද නම් හසා සිධ්ධාලේප ගාගෙන ඇවිත් ඉන්නෙ.
@dawnjayonline
@dawnjayonline 2 ай бұрын
නිශාන්තයන් කිව්වා #ල්ලෙක් වේ නම් කුණු කන ඒ 'බ'න්දු මැයි #ල්ලෙක් වේ නම් සිද්ධාලේප අහවලේ ගාන 'ලො'ක්ක මැයි
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 ай бұрын
SL vilog ස්තූතියි නියම පහරවල් ටිකක් දේශ බන්දුව දඬුකඳේම ගැහුව නේ ජයවේවා හැත්ත බුරුත්තම අතුගාලම දාමු චන්දෙ අාවම ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dineshbrooo
@dineshbrooo 2 ай бұрын
අපි ඉවරයි අයියේ.. 😳😳😳
@beautidress8914
@beautidress8914 2 ай бұрын
කොවිඩ් සීන් එකේදී ප්‍රශ්නේ අරන් ආපුඑකා වෙනම මයින්ඩ් එකකින් ඒක අරන් ආවේ. පස්සේ හසා පැහැදිලිකරාම තමයි ඌටත් ඒක තේරැනේ. ගොඩක් අය පැහැදිලි කිරීමක් නැති තැන ඌවගේ හැසිරිලා ඒක වෙනම පැත්තකට ගෙනිහිල්ල නාගන්නව. මටනම් පේන්නේ මෙතනත් ආන්ඩුව කලේ මුස ලීම් ජන්ද කඩා ගන්න හදන්නේ
@SenanayakaRanjan
@SenanayakaRanjan 2 ай бұрын
හසා නියමයි මචං. නලුවො පරාදයි. ආසයි ❤❤අපි ඉවරාාාායි අයියේ.....❤
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 2 ай бұрын
මූ බොරුවට අඩලා තියෙන්නෙ! මටත් ඇඩුනා මූ හින්දා!
@tharikaprabodani4123
@tharikaprabodani4123 2 ай бұрын
😂😂😂
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 2 ай бұрын
@@tharikaprabodani4123 ❤️
@vindy153
@vindy153 2 ай бұрын
මේ රගපෑම් වලට නම් සම්මාන වලින් දමලා ගහන්න වටිනවා. 😂 @hasa.
@kumarahgas1810
@kumarahgas1810 2 ай бұрын
සුබ ආරංචිය සුබයි ගරැ විනිසුරුවර මහතුන්ට ජාතියේ උත්තමාචාරය මාගේ මතෘභුමියට ජයවේවා
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 2 ай бұрын
අම්මෝ අම්මෝ මෙහෙමත් රගපෑම.හසාගෙ ඇස්වල සිද්ධාලේප වත් ගාන්න.වේදනාව දරා ගන්න බැරි වෙලා ඇඩෙනවා.😅😅😂😂😂.නියම පටන් ගැම්ම ඈ.😂😂❤❤
@sameera600
@sameera600 2 ай бұрын
මට හිනාවෙලා වෙලා චූ බිංදුවකූත් ගියා.
@indikakarunarathne8414
@indikakarunarathne8414 2 ай бұрын
අභී: "යුක්තිය ඉවර කරන්න තව ටිකයි" 😅😅😅😅😅
@Hff-o7o
@Hff-o7o 2 ай бұрын
අනිවා හෙට අනිද්දා වෙනකොට තුවක්කු, බොම්බ, මිනීමැරුම්, කුඩු, ice, police තර්ජන, පාතාල sen ඒක එක ලොකු ලොකු sen වෙයි 😂 අනිවා බලන්න කට්ටිය 😁
@ajithPriyankara-cp2jk
@ajithPriyankara-cp2jk 2 ай бұрын
අදදවල් ඉදලා කැවෙනැ මල්ලි මේ දුකට හෙනපිනක් අප්පා අදිකරනය කරෙ
@pradeepikapathiraja3367
@pradeepikapathiraja3367 2 ай бұрын
අලුත් මල්ලී.. ආව් ආව්. ටික ටික අළු ගසාදාල එනව ඈ. මරු .මරු.
@gayanweerasekara9803
@gayanweerasekara9803 2 ай бұрын
අභිෂේකා සිද්ධාලේප ගාන්න හැදුවේ දේශබන්ධු ගාපු තැන් වලද 😅
@tct-05sidathserasinghe42
@tct-05sidathserasinghe42 2 ай бұрын
කාදිනල් දාපු පැමිණිල්ලකට නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔය තීරණය දීලා තියෙන්නේ,දැන් සිංහල බෞද්ධ ගලගොඩඅත්තේ ආගම්වාදී case එකක් ඇදලා පාරට බැස්සේ නැත්නම් මේක ලංකාව නෙමෙයි 😅
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo 2 ай бұрын
දැන් සිද්ධාලේප මහත්තයාට ⁣බිස්නස් අඩුයි 😂😂😂😂😂
@sanojr5453
@sanojr5453 2 ай бұрын
Amboo😂😂😂
@sajeewanifernando8823
@sajeewanifernando8823 2 ай бұрын
ලංකාව ට ඇර මොන රටටද වටින්නේ. ඉක්වදොර්,දෝනා, සූඩාන් ,????
@sanjeewanetharanga
@sanjeewanetharanga 2 ай бұрын
හසා මීගමුවෙ ද....? සත්සරණිගේ කොහෙ ද සිද්ධාලේප ගා ගන්න වෙන්නේ....😂😂😂
@dhammikakaluarachchi3384
@dhammikakaluarachchi3384 2 ай бұрын
වර්ජන සියල්ල සාධාරණ නැති බව එලියස් ඉදන් බලන කාටත් වැටහීමක් ඇති ...නමුත් ගුරු සේවයට දැන් තියෙන තත්ත්වයට වඩා බොහෝම උසස් තැනකට ගෙන ආ යුතුමය ..නැත්නම් අනාගතයේ ගුරු සේවයට සුදුසුකම් අඩු අය ඇතුළු වේවි ...
@mashaadikari8747
@mashaadikari8747 2 ай бұрын
අද dd වේලාසනින් බන්දු ගැන කියන්නතියන නිසා නේද මචන් ❤👍❤👍❤👍❤👍 මෙහෙම මෙහෙම නේ ....
@sensedistributors1306
@sensedistributors1306 2 ай бұрын
සුනිල් වටගලගෙ එකට එවෙලෙම උත්තර දුන්නා පාර්ලිමේන්තුවෙදි, විජිත හේරත්..
@pasinduravihara-m1j
@pasinduravihara-m1j 2 ай бұрын
හසා අඩනවා පස් පාරක් බැලුවා තාත්විකයි ආතල්😂❤
@PgAnura-kb4kc
@PgAnura-kb4kc 2 ай бұрын
සිද්දලේප ටිකක් අගේපතේ ගාගන්න හිටපු දේශබන්දු වේදමහතා අපට විතරක් නොව මුළු රටට පාඩුවක්
@slmicro3857
@slmicro3857 2 ай бұрын
ජාතියට අහිමි වූ ඒ උදාර දේශබන්දු වීර වරයා....ඔබ සදා අමරනීයයි දේශබන්දු උතුමානෙනි
@dhanushkarajew4349
@dhanushkarajew4349 2 ай бұрын
අපේ රට ඇදගෙන යන්නේ උබලා වගේ මිනිසුන් නිසා ආදරෙයි ❤❤🇮🇱🇮🇱
@sunilpremadasa3599
@sunilpremadasa3599 2 ай бұрын
අභී...හසාගේ සිද්ධාලේප ටිකක් ගෑවොත් නරකද?....
@thusharapeiris7027
@thusharapeiris7027 2 ай бұрын
දේශබන්දු ඔයත් ප්‍රංශෙට යන්න
@AjithSamaraweera-lh5im
@AjithSamaraweera-lh5im 2 ай бұрын
හසා සහොදරයා ඔයාගෙ ඇට් එකනම් මරෙ මරු 👌 අජිත් රොහන මොකද කියන්නෙ ඔබලාට ජයවෙවා .
@ThibbotugeAbeysinghe-np3ui
@ThibbotugeAbeysinghe-np3ui 2 ай бұрын
උඹලගේ වැඩේ අහනකොට මාස්ක් එකක් දාගෙන අහන්නේ, වැඩ කරන තැන ඉන්න සුද්දෝ බලනවා නැත්තම් තනියම හිනා වෙන්නේ මොකද කියලා😂
@slmicro3857
@slmicro3857 2 ай бұрын
අපේ රටේ ආතල් සුද්දෝ දන්නවානම්😅😅😅
@manojmanjula9563
@manojmanjula9563 2 ай бұрын
අම්මෝ හසා ඔච්චර රිදවන්ඩ එපා පව් අප්පා😂😂😂😂😂😂😂😂😂❤❤❤❤
@danushkamaduranga2129
@danushkamaduranga2129 2 ай бұрын
පට්ට මුලින්ම😂 ආතල්
@lathaudagedara2749
@lathaudagedara2749 2 ай бұрын
අපි ඉවරයි අය්යේ ........ මාර දුකයිනේ....... හොද රගපැම දාන්න පුලුවන් අලුත් නාට්‍යකට
@Shalikakanchanamala-ib4jf
@Shalikakanchanamala-ib4jf 2 ай бұрын
මටත් ඇඩුණ 😂 කට වහගෙන හිටපං හසා 😭 දැන් අපිට මැදියම් රැ 😢 මට නින්ද යන්නේත් නෑ දුකට 😂
@SKA-uo7ts
@SKA-uo7ts 2 ай бұрын
😅😅
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 ай бұрын
ඕයි ඕයි හසා 😂😂😂 වෙඩි තියයි උඹට😂😂
@fernandopriyanka9547
@fernandopriyanka9547 2 ай бұрын
කිව්වා වගේම ඇත්තමයි ඕයි. උඹලා පරිස්සම් වෙයල්ලා. ගහන ගැහිල්ලට ඕකුන් දැන් වෙඩි කාපු ඌරන් වගේ ඇත්තෙ.
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 ай бұрын
@@fernandopriyanka9547 වයසක අලියෙක් කුලප්පු වෙලා හෙන වදේ බන්.ඔටුන්න ගැලවෙන නිනානෙ මේ ඔක්කොම
@AkilaSheshan
@AkilaSheshan 2 ай бұрын
බුදු අම්මෝ අපි ඉවරයි අයියේ
@Thukuliya.123
@Thukuliya.123 2 ай бұрын
අනේ දෙවියනේ....❤❤❤❤❤ ස්තුතී ඔබට
@fernando.shantha103
@fernando.shantha103 2 ай бұрын
රනිල්ගෙ කඩන්වැටිච්ච කලිසම මහලා තියෙන්නෙ නාමල් ටේලර්ස් එකෙන්ද එතකොට 😂😂😂😂😂😂😂
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
හොයපල්ලා මෙන්න ඔත්තුව
15:04
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
සමගිය වලිය වේ
1:19:35
SL VLOG
Рет қаралды 95 М.
නළුවන්ට රහත් වෙන්න බෑ
1:06:15
Royal Taprobanian
Рет қаралды 54 М.
අපෙන් එහාට තවත් ජීවයක්? | Hasa
59:09