රැ.වි.උ 35000ක් අපේ කරට

  Рет қаралды 21,593

SL VLOG

SL VLOG

Күн бұрын

LA MAKALO KAY - bit.ly/LAMAKAL...
DIG (All six episodes): bit.ly/3zpZtSQ
The Familia - එකමවුලක්: bit.ly/TheFami...
SL VLOG: slvlog.lk
ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
The first Three episodes of "SSP SHANI" documentary is out now!
EP01: slvlog.lk/watc...
EP02: slvlog.lk/watc...
EP03: slvlog.lk/watc...
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watc...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watc...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #dailydose

Пікірлер: 206
@slmicro3857
@slmicro3857 9 сағат бұрын
නීතිපති ගෙදර යවන්න ජනතාව එනකම් ද ඉන්නෙ....🥴🥴😢😢😭😭😭....වහාම නීතිපති නම් මුදලට විකුනු තක්ක්ඩියා ඉවත් කරනු😭😭😭😭
@SadunMihiranga-s6v
@SadunMihiranga-s6v 9 сағат бұрын
😂😂😂😂මුට මොකක් වේලාද
@ireshakalankaYT
@ireshakalankaYT 9 сағат бұрын
Adoo 😂😂
@Sahan6068
@Sahan6068 9 сағат бұрын
දෙයියන්ගෙ හාල් කැවුනද සහෝ😅
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 6 сағат бұрын
බොරැ නඩු දැම්මම අන්තිමට ඕක තමයි වෙන්නේ.
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 6 сағат бұрын
උගේ(නීතිපති)ජාතකේ හරි නෑ. 🤢🤢🤢🤮😊
@කැලණිකුප්පි
@කැලණිකුප්පි 9 сағат бұрын
Buro ada press ekata awa eka niyamai 🎉 podcast eke ahana dewal kelinma anduwen ahapuwama hari 🙌🏻🙌🏻
@dilshanwickramasinghe9975
@dilshanwickramasinghe9975 6 сағат бұрын
Ow bn
@slmicro3857
@slmicro3857 5 минут бұрын
හසා,,රජයේ වී ගබඩා වලට ලක්ශ 50 ක් කිලෝ ලැබුනා කියමුකො...🙂එතන ගනන් හදද්දි වැරදුනා වගේ..🙂..ඊට වඩා ලොකු ගානක් එන්නෙ හසා...🥲ලක්ශ 50 එක දවසේ රජය විසින් වෙලදපොලට නිකුත් කරන් නැනෙ...😂😂😂.ඩඩ්ලි,නිපුන,රත්න,ශක්ති මේ හාල් මෝල් වලින් තමයි බහුතරය හාල් නිකුත් කරන්නෙ.....🥲දවසකට..🥲..ඩඩ්ලිලාට මැණිපුලේට් කරන්න අවස්තාවක් එන විට රජය විසින් හාල් නිකුත් කරනවා..🙂ඒක හැමදාම නෙවේ🥲...මෙතන්දී හසා රජය ව්සින් පමනක් ම නෙවේ හාල් නිකුත් කරන්නෙ.😂.රජය විතරක් ම නම් ඔන්න ලක්ශ 50 මදි.🥲...මේක හොද ඇපෝච් එකක්....ලාල් කිව්වා ඉස්සහර්ට වී ගබඩා වලට වේලන පහසුකම් ඇතුව හදන්න....❤
@sajeewanicooray7243
@sajeewanicooray7243 3 сағат бұрын
ඔයාලත් කඩේ යනවා කාටද කියලා මිනිස්සු දන්නවා ඔයාලා මාර බුද්ධිමත්
@maduka_pathum2727
@maduka_pathum2727 4 сағат бұрын
0:45 - රටම උණුසුම් කරමින් ලසන්ත ඝාතන සැකකරුවන්ට නීතිපතිගෙන් ලැබුනු සහනය 21:48 - වීවලට සහතික මිලක් 28:50 - වාහන ආනයනයේ බාධා 30:26 - ආණ්ඩුව සහල් මිලදී ගැනීම අසාර්ථකද....?? 34:55 - ජල සම්පාදනයේ ණය 35:40 - බෝඩ් එකට සීමාවූ රාජ්‍ය ආයතන 39:27 - ජනතාවගේ කරට පැටවෙන රැකියා විරහිත උපාධිධාරී බර 1:02:42 - පොල් සහ රිලව් 1:05:30 - පෙන්ෂන් එපා කියන රවී 1:09:38 - ඕස්ට්‍රේලියාවෙ එහෙමයි 1:12:00 - පොලීසියේ අකටයුතුකම් මර්ධනය කරන යාන්ත්‍රණයක් 1:17:42 - පාස්පෝට් කන්තෝරුව පැය 24 ම වැඩ කරන්න සැරසේ. 1:19:10 - ජනාධිපතිගේ විශිෂ්ඨ කථාව 1:23:54 - සතොස ලොරි විකිණීමේ මගඩිය 😍❤️🎉
@gayannadeera1
@gayannadeera1 7 сағат бұрын
52:20 ඒ අතින් බැලුවම මම සහ මගේ wife රජයේ සේවයේ ඉඳල ඉවත් උනා. මෙලෝ වැඩක් නැති නිසා. එකක් අනාගතයක් නැහැ. අපේ professional career එකට කිසිම වැදගම්මක් නැහැ. මම ශ්‍රී ලංකා යුද්ද හමුදාවේ ආරක්ෂක සේනා ඉංජිනේරු, මගේ නෝනා ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කැළණි වැලි මාර්ගයේ මාර්ග ඉංජිනේරු. විශ්‍රාම වැටුප සහිත රස්සාවල් දෙකක්. දෙන්නම අයින් උනා 2012 දි . ඉඳල කිසිම වැඩක් නැහැ අපේ career එකට. 😊😊
@kalyanirohini1738
@kalyanirohini1738 Сағат бұрын
ඇත්තටම, සහතික ඇත්ත, හොදම දේ පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක් ලබාදීමට පියවර ගැනීම, මේ රටවල පුරවැසියන් සැමටම විශ්‍රාම වැටුප් ගෙවනවා, (ඒ සැම දෙනාම මොනවා හරි දෙයක් කරලා විශ්‍රාම වැටුපට යම් මුදලක් බැර කරන්න ඕන,ඒක නීතියක් , ) මේ රටවල රජයේ සේවයට යනවා හරිම අඩුයි,
@thilankasthuriarachchi997
@thilankasthuriarachchi997 6 сағат бұрын
හසා උපාධිදරින් ගැන කියන කතාව ඇත්ත.. මමත් උපාධිදරියෙක් එත් අපි රටට බර නෑ 👍
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 24 минут бұрын
@@thilankasthuriarachchi997 බරයි බන් උබලා.උබලා වැඩක් කරන් නෑ හරියට.ඵලදායි නෑ උබලා නිකන් පැය අට පුටු රත්කරලා පඩි ගන්නවා.වෙන රටකට ගිහින් බලපන් වැඩ කරන විදිය මිනිස්සු.තොපි කරන්නේ නිකන් ඉදලා පඩි ගන්න එක මිනිස්සුගේ සල්ලි වලින්ම ඉගෙනගෙන රටට බරක් වෙනවා
@slmicro3857
@slmicro3857 9 сағат бұрын
නලින්ද සහෝදරයා , නීතිපතිව නලවන්න ලෑස්ති වෙන්න එපා.......😭😭😭..තොටිල්ලෙ දාලා නලවනමක් අපි බලන් ඉන් නැ...😭 ...ජනතා වරම එක්ක සෙල්ලම් කරන්නෙ ඇයි.😓😓😓😓
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 5 сағат бұрын
කොරයි උඹල
@sathyajith1
@sathyajith1 4 сағат бұрын
😂😂😂😂
@ChathumalOshadha
@ChathumalOshadha 3 сағат бұрын
😂😂😂
@vijithapremachandra4194
@vijithapremachandra4194 2 сағат бұрын
SELLAN APA.....
@Thomasshelby-t6s
@Thomasshelby-t6s 6 сағат бұрын
කොහොමත් මේ ආන්ඩුවේ delay එකක් තියෙයි.. හැමදාම අශ්වය ගියාම තමයි ඉස්තාලේ වහන්න මතක් වෙන්නේ ! 😢😂
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 38 минут бұрын
නීතිපතියා සමග සාකච්ඡා කල යුතු නැහැ. මෙතෙක් කල් නීතිපතියා ගේ හැසිරීම බලා හිටියා . දැන් පස්සට පයින් ගහලා එලියට දැමියයුතු තැනට ඇවිත් තියෙන්නේ An Engineer from NPP Germany
@b.maheshgunathilake7723
@b.maheshgunathilake7723 3 сағат бұрын
වී 50kg කින් හාල් 35 kg ගන්න පුළුවන් .......... 30kg වගේ කියමුකෝ 50× 120 =6000 30× 230 =6900 50kg කවරයකින් රු.900ක් තියෙනවා...... 900/30 = රු.30 හාල් 1kg එකක නිෂ්පාදන වියදම රු.15ක් විතර.... 15ක් profit තියෙනවා..... ඊට අමතරව හාල්කුඩු ... දහයියා වලින් අමතර ආදායමක් ලැබෙනවා.......
@WishGo-ty2js
@WishGo-ty2js 4 сағат бұрын
18:01 "බරපතල විදිහට සලකුණු වෙලා තියන අපරාධ සම්බන්ධයෙන් දෙන ඡන්ද පොරොන්දු ඉශ්ට කලොත් පුදුම වෙන්න බලාගෙන ඉන්නවා මිසක්, ඉශ්ට නොකිරීම පුදුමයක් විහිහට හිතන්නෙ නැ"
@slmicro3857
@slmicro3857 9 сағат бұрын
පාරින්ද්‍ය දූශිත නීතිපති වහාම ඉවත් වෙනු/ ඉවත් කරනු 😢
@InduHewapathirana
@InduHewapathirana 8 сағат бұрын
Excellent speech
@slmicro3857
@slmicro3857 9 сағат бұрын
බෲනෝ අද ප්‍රෙස් එකට ආවානෙ...😊එතන තරිදුලයි ඔයයි ප්‍රශ්න අහපු විදිහ සුපිරියි ❤kzbin.info/www/bejne/iKGug39jmbdpa8Ufeature=shared
@praneethdasanayaka3473
@praneethdasanayaka3473 8 сағат бұрын
Eka kohenda balanna puluvan bro?
@sureshpriyankaraperera9477
@sureshpriyankaraperera9477 Сағат бұрын
හසා කියනවා උපාදි දාරින්ගේ කතාව හරියටම හරි
@bandarathilakarathna514
@bandarathilakarathna514 8 сағат бұрын
රනිල් නුල් සුත්තර තාම වැඩ කරනවනමි මගුලටද අලුත් ජනාධිපති😊
@SandaruWan-nq3oy
@SandaruWan-nq3oy 8 сағат бұрын
අපි නම් වී මල්ලකින්( 32 kg) හාල් කිලෝ 21kg - 23kg අතර ප්‍රමාණයක් ලබා ගන්නවා🙄 අලුත් ම වී වලින් 23.5 kg වගේ ගන්න වා වී පරන වෙන කොට හාල් ප්‍රමාණය අඩු වන වා🙄🙄 ඒම බැලුවොත් හාල් 1kgක් 185 වගේ වෙනෝ කරන්ට් බිල් +, පැකින් බෑග් +ප්‍රවාහනය වියදම +තොග ලාභය +සිල්වර ලාභය ඔක්කොම ට 35යි ඕක කෙරෙයි ද දන්නේ නෑ 😅😅
@chanukadilshanbandara
@chanukadilshanbandara 8 сағат бұрын
ඒ කියන්නේ වී කිලෝ එකකින් හාල් 650g ක් ආසන්නව ගන්න පුලුවන් කියන එකනේ 👍.
@chanukadilshanbandara
@chanukadilshanbandara 8 сағат бұрын
120 × 1.65 වගේ ගන්න වෙන්නේ එහෙම උනොත් 198යි අනෙ වියදම් එක්ක cost එක 235ක් වගේ වෙනවා. එහෙම උනොත් සිල්ලර කඩේට එද්දින් විකුණුම් මිල 250ක් වගේ වෙයි
@chanukadilshanbandara
@chanukadilshanbandara 8 сағат бұрын
කෝටි 500ට වී කිලෝ මිලියන 40ක් ගන්න පුලුවන් නේද වී කිලෝ 1කින් හාල් 600 - 700g අතර අගයක් තමා ගන්න පුලුවන් වී වර්ගය අනුව වෙනස් වෙනවා , එහෙම බැලුවොත් හාල් කිලෝ මිලියන 26 හදාගන්න පුලුවන් , පොඩි ප්‍රශ්නයක් තියෙනවා වී හාල් බවට පරිවර්තනය කරන කොට ඉවත දහයියා කුඩු සහ දහයියා සත්තව ආහාර සඳහා ගන්න නිසා ඒවට ඉහල මිලක් ලැබෙනවා එතකොට ඒ ඉවත ලද කිලෝ මිලියන 14 ක දේවල් වලින් ලැබෙන ආදායම යන්නේ රජයට ද නැත්තන් ........?🤕🤕🤕
@charuka_ishan_75_
@charuka_ishan_75_ 5 сағат бұрын
43:08 මට මතක් උනා ඔය සීන් එක දකිනකොටම සෙට් එකවම ❤
@thilinaekenayake5066
@thilinaekenayake5066 Сағат бұрын
Now this guy lamalokaya is he a professional journalist
@sureshpriyankaraperera9477
@sureshpriyankaraperera9477 Сағат бұрын
හසාටනම් තේරිලා තියෙන්නේ මොකද වෙන්නේ කියලා. ඒත් අර කෙල්ලට තාම අමාරුව සනීප වෙලා නෑ
@elondare8990
@elondare8990 2 сағат бұрын
අද මරු. අභිෂේකා ඉන්නවා කාලෙකින්. 👍
@ishanvishwa
@ishanvishwa 8 сағат бұрын
Voice cut wala koheda thiyenne "Rakiya wirahitha upadidarin" kiyana eka.. Graduates lata vacancies thiyenawa kiyala thiyenne
@lupo_777
@lupo_777 8 сағат бұрын
කවුද අර පැන පැන දෙන ගොනා හසාට එහා පැත්තේ ඉන්න😂
@rcoder3
@rcoder3 8 сағат бұрын
Export වැඩි කරන්න නම්, ඒ නිශ්පාදන වලට අදාල අමුද්‍රව්‍ය import කරන එකත් වැඩි කරන්න වෙනවා. ඒ නිසා වෙන්න පුළුවන් වාහන import කරන එක අධෛර්යමත් කරලා තියෙන්නෙ.
@aselaramanayaka3697
@aselaramanayaka3697 6 сағат бұрын
අපි හැමෝටම රැවටෙනවද?😢
@indikaabeysekara-fy7wl
@indikaabeysekara-fy7wl 6 сағат бұрын
Update ගැන හොඳට පේනවා අබිශේකා ,බෲනො,හසාගේ සාමාන්‍ය දැනීම පිලිබදව.බදුල්ල අයිති පලාත නොදන්නා විචාරකයෝ .
@shitan2008
@shitan2008 50 минут бұрын
Lasanthawa hondatama wikke arura nohoth malimawa,,,😂😂😂 jaya wewaa malimawa ta,,, thüüüüüü nodakin sakkili haththa.
@kasungayashanperera
@kasungayashanperera 5 сағат бұрын
උපාධිධාරීන් ගැන කියපු කතාව හොද කතාවක් 🔥
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 9 сағат бұрын
මහාචාර්‍ය හසා නිදහස් කරන සැක කරුවො මොන වගේ උන්ද කියලා හොයලා කතා කරපන්.පැති කිහිපය කියවන් නැතුව.අඩුම අර තරිදුවලට කෝල් එකක් දාලා අහ ගනින් ගොබ්බයා වගේ කියවන් නැතුව
@cj9272
@cj9272 7 сағат бұрын
Machan podi kale sherlock holmes poth kiyewwada… mama nam kiyewwa..
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 7 сағат бұрын
@ වොට්සන් මම කියවලා නෑ.උබ ගොන් කතා කියවන් නැතුව ඒ නිදහස් කරලා තියෙන්නේ කව්ද කියලා තරිදුලාගේ වීඩියෝ එක බලලා වරෙන් හසාත් අඩගහගෙන ගිහින්.මෙතන පැති දෙකක් නෑ ඌ කියනවා වගේ
@cj9272
@cj9272 7 сағат бұрын
@ thiyei neda bn..kawruth waradi na naduwa iwara wenakal..balamu..neda..kapati horu hamathanama.paththa nogena balan imu.
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 7 сағат бұрын
@@cj9272 කව්ද එහෙම කියන්නේ.වොට්සන් දන්නවද ලසන්ත මැරුවො කොයි අවුරුද්දෙද කියලා,මෙච්චර කල් ඇයි ඒ සැකකරුවෝ නිදහස් නොකර ඉදලා තියෙන්නේ එහෙනන්?වොට්සන් උත්තර දෙන්නකෝ
@amilajaye6315
@amilajaye6315 4 сағат бұрын
මෙයාල දැන් ගෙදර වැඩ කරන්නෙම නෑ දැන්.චුට්ටක් හොයල බලන්න.ඔහොම මොනවහරි කතාකරන්න කාටත් පුලුවන් නේ
@Tharindu_67
@Tharindu_67 8 сағат бұрын
27:22 හසා බිලියන 5 හරියට ගැන්නද බං ඉතිං.. ඔය මොක කරත් import නොකර ගේමට බහින්න බෑ හැබැයි.. මේසෙට තට්ටු ක්‍රන්න විතරයි පුලුවන් 🫰🫠
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 5 сағат бұрын
අනේ මිනිහෝ විමර්ශන අවස්තාවේ නීතිපතිට මෙහෙම නියෝගයක් දෙන්න බලයක් නැහැ.නඩුවක් පටන්ගත්තට පස්සේ තමයි එහෙම කරන්න පුලුවන්.තාම ලසන්තගේ සිදුවීම විමර්ශන කරමින් ඉන්නේ. මේ නීතිපති කරලා තිබෙන්නේ එයාට බලය ඇති දෙයක් නොවෙයි.එයා බලය ඉක්මවමින් තමයි මේ නියෝගය දීල තිබෙන්නේ
@rajansubramaniam3863
@rajansubramaniam3863 9 сағат бұрын
Hasa / Abisheka, they can't release a accused, without the completion of the inquiry. The AG can, after the completion inform the MC with support reasons.
@sudarasalinda2370
@sudarasalinda2370 Сағат бұрын
බොම්බ අදින්ඩ ඔන්නැනෙ🙈😁
@slmicro3857
@slmicro3857 6 минут бұрын
හසා,,රජයේ වී ගබඩා වලට ලක්ශ 50 ක් කිලෝ ලැබුනා කියමුකො...🙂එතන ගනන් හදද්දි වැරදුනා වගේ..🙂..ඊට වඩා ලොකු ගානක් එන්නෙ හසා...🥲ලක්ශ 50 එක දවසේ රජය විසින් වෙලදපොලට නිකුත් කරන් නැනෙ...😂😂😂.ඩඩ්ලි,නිපුන,රත්න,ශක්ති මේ හාල් මෝල් වලින් තමයි බහුතරය හාල් නිකුත් කරන්නෙ.....🥲දවසකට..🥲..ඩඩ්ලිලාට මැණිපුලේට් කරන්න අවස්තාවක් එන විට රජය විසින් හාල් නිකුත් කරනවා..🙂ඒක හැමදාම නෙවේ🥲...මෙතන්දී හසා රජය ව්සින් පමනක් ම නෙවේ හාල් නිකුත් කරන්නෙ.😂.රජය විතරක් ම නම් ඔන්න ලක්ශ 50 මදි.🥲...මේක හොද ඇපෝච් එකක්....ලාල් කිව්වා ඉස්සහර්ට වී ගබඩා වලට වේලන පහසුකම් ඇතුව හදන්න....❤
@shitan2008
@shitan2008 Сағат бұрын
Habai anura thama api okkomawa rawattuwe, eka patta , api kochchara moda jathiyakda???
@slmicro3857
@slmicro3857 31 минут бұрын
kzbin.info/www/bejne/iKGug39jmbdpa8Ufeature=shared
@manawawishmitha1882
@manawawishmitha1882 Сағат бұрын
44:33 ❤
@Anu-t9t
@Anu-t9t 8 сағат бұрын
බිලියන 5 , 125 බෙදුවම ලක්ෂ 40 නේමේ බන් කොටි 4යි. ලක්ෂ 400යි. අන්ඩුවට උපදේස් දේන සෙට් එක මරු හැබැයි😂😂
@charithsamarakoon1400
@charithsamarakoon1400 3 сағат бұрын
Million 40
@vijithapremachandra4194
@vijithapremachandra4194 2 сағат бұрын
Maru......maru.....
@charuka_ishan_75_
@charuka_ishan_75_ 5 сағат бұрын
40:35 සිරාවටම මට ඕක උබල කියන්න කලින්ම මතක් උනා නොදකින් මුන් කියලා
@slmicro3857
@slmicro3857 11 минут бұрын
හසා අර සුදු මිස් හදුන්ගෙයි චතුරන්ංගගේ අමාත්‍යන්ශේ ලේකම්.🙂..ඉහලම නිලදාරියා...🙂..හදුන් සහෝදරයා පත් කලේ🙂
@g.d.tharanga3712
@g.d.tharanga3712 9 сағат бұрын
My toddler loves your theme music 😊
@RDMad
@RDMad 3 сағат бұрын
හලෝ ආදරණීය King බක් කොහොමද පැටියෝ ❤
@NishanthaPradeep-z8m
@NishanthaPradeep-z8m 5 сағат бұрын
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
@AshokaJayamaha-u1m
@AshokaJayamaha-u1m 5 сағат бұрын
ගියපාර එලෙවිවෙ (9)වෙනිදා, මෙි පාර එලවන්නෙ (6)වෙනිදා ඉදලා. මාසයක් හරි අපි ඉමු
@subasinghesubasighe3273
@subasinghesubasighe3273 4 сағат бұрын
ආ එහෙමද ආස.... බොරදියේ මාළු බාන්න වගේ හදන්නේ... අන්න කඹුරුපිටියේ දී ආණ්ඩුව එලවන්න ආපු කට්ටියව ටවුන් එකේ බඩු ගන්නා ආපු මිනිස්සු එකතුවෙලා එලෙව්වා ආගිය අතක් නැතිවෙන්න... ඒ හින්දා ඔහේ එන්නේ නීතිපතිට විරෝධය ප්‍රකාශ කිරීම පැත්තකින් තියලා ඔය වැඩේට නම් හිල් නැති සස්පෙන්ඩර් එකක් ඇඳන් එන්න මතක තියා ගත්තොත් හොඳයි
@shitan2008
@shitan2008 Сағат бұрын
Anura thama hondatama kale,,, bohoma sthutheee,,, dan giyanam hondai, ithuru tika, janathawa nohoth api apima balaagannam, nayakayo oni naha,
@yamunawalpola3675
@yamunawalpola3675 9 сағат бұрын
මේ යූ ටියුබර්ස් ලා කියන තරම් ආණ්ඩුව හා ගන්නෙ නෑ ජනාධිපති තුමා ඉතාම පරිස්සමෙන් තමයි තීන්දු තීරණය ගන්නෙ අද දැක්කා නෙ වී මිල තීරණය කරපු හැටි
@prabathsenevirathne7124
@prabathsenevirathne7124 8 сағат бұрын
Oyala ohoma Kiya Kiya Kade yannako, oya wage kattiya handa thama hema pakshayakkma na gañne digatama.
@ajithsenanayake8303
@ajithsenanayake8303 8 сағат бұрын
සබන් කුඩු ඔිනද?
@chathuranga9805
@chathuranga9805 7 сағат бұрын
අපි කඩේ ගියා තමා ඔහොම කඩේ යන්න එපා
@harsharanasinghe3513
@harsharanasinghe3513 6 сағат бұрын
මාලිමාවෙ උන් විතරක් අර හරක් 35000ට පඩි ගෙවන්න බදු ගෙවනවනන් අව්ලක් නෑ ඒක අපෙ කරෙත් යන එකයි ප්‍රශ්නෙ
@lalalahakoon4184
@lalalahakoon4184 5 сағат бұрын
මූන් සෙට් එක හැමදාම කරෙ වටින් npp එකට ගහපූ එක
@JR.Lahiru
@JR.Lahiru 4 сағат бұрын
හාල් මෙට්‍රික් ටොන්, කිලෝ පටලවාගෙන 😂 මයික් දාගෙන මොනවදෝ කියවනවා මේ කස්ටිය.
@samanrupasinghe7277
@samanrupasinghe7277 4 сағат бұрын
වී වලට මිලක් දෙන ගමන්ම හාල් වලට උපරිම මිලක් දුන්නොත් හොඳයි.නැත්නම් හාල් මෝල් කාරයො වැඩි මිලට ගත්තායයි කියමින් හාල් ගනන් යවනු ඇත.😢😢
@rumeshathapattu1169
@rumeshathapattu1169 3 сағат бұрын
Hasa kiyana eka hariyata hari. anika rajaye rakiya dunnama owunta padi gewannath apen badu aya kara gannawa
@bandarathilakarathna514
@bandarathilakarathna514 8 сағат бұрын
මට හිතෙනව මෙි ආන්ඩුවට රෙද්දෙ රෙවිලද කියල?😂
@domlans681
@domlans681 8 сағат бұрын
විපක්ෂෙටනං රෙද්දෙ රෙවිල අද ඔක්කොමල එකතුවෙන්න කතා කරා. ආන්ඩුනණයේ මේවගෙ ඒව වෙන එක සාමාන්‍යයයි ඔයා පාරා රාජ්‍යය ගැන දන්නව ඇතිනෙ
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 7 сағат бұрын
රෙවන්න ගොඩක් උන් උත්සාහ කරනවා 🙂😂 බැරි නම් කතා හදලා හරි
@gayannadeera1
@gayannadeera1 7 сағат бұрын
රෙද්දේ රෙවෙන්න තමයි යන්නේ
@subasinghesubasighe3273
@subasinghesubasighe3273 4 сағат бұрын
​@@gayannadeera1ඔව් විපක්ෂට
@slmicro3857
@slmicro3857 Сағат бұрын
kzbin.info/www/bejne/iKGug39jmbdpa8Ufeature=shared
@sudarasalinda2370
@sudarasalinda2370 2 сағат бұрын
Ubala awankawa rate shema manussayektama adarei kiyala apita denunoth vitharak salaka balannath puluwan lamainhe hoda lamai wenna idiriyata ari ithe wairaya kenthiya thiyan jiwath wenda epha api hemoma manussayo kiyala ithala idiriyata weda karana vidiya api balamu daruwane me koyanne oyalata vitharakma nemei oyala wage thawa godak aya innawa iniyakarayo eyalatath ekkama thamai me kiyanne hema sesyhrayakama innawa oyalage enchaiyo godak pareksana karaddi godak thorathuru lebuna daruwane paressamen wedatika karan issarata yanna lamai waira nokara obe awadanw pinisai daruwanhe boma isthuthi oyala me ratata karana kepakirimata 🙈🙏
@shitan2008
@shitan2008 Сағат бұрын
Kri anura kadinalta witharak neme ariye üüü apitath ariya. Uthure indan dakunatama, Kri wade apita une, Gotata kalin oka yanawa
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 6 сағат бұрын
ජනාධිපතිට කියන්න පුලුවන් ඔය නීතිපතියට ඉල්ලා අස්වෙන්න කියල.එහෙම අස්නූනොත් ඊලග පියවර ගන්න පුලුවන්.මෙච්චර බලවත් ආන්ඩුවක් එක්ක නීතිපති යටි කූට්ටු වැඩ කරනව නම් ඒක මේ ආන්ඩුවේ කොන්ද පන නැති කම.
@EroshanFernando-k8v
@EroshanFernando-k8v 4 сағат бұрын
අර ගම්මන්පිලායා කියන ජනතාවත් කවුද දන්නේ නෑ නේ. ලස්සනයි Sl vlogs. ස්තුතියි
@mashaadikari8747
@mashaadikari8747 6 сағат бұрын
❤️🔥👍❤️🔥👍❤️🔥👍❤️🔥👍
@EroshanFernando-k8v
@EroshanFernando-k8v 5 сағат бұрын
උන්ට අය ඇවිල්ල ජොබ් එකක් කරල වැඩකුත් නෑ.ආයෙත් වැඩ කරන තැන්වල නිකන්ම ගන්න පුළුවන් මෙන්ටල් එකක් තමයි හැදිලා තියෙන්නේ.සාපයක් තමයි විශ්ව විද්‍යාල නම් ඉගෙන ගන්න විදිය.
@sanjeewaperera6796
@sanjeewaperera6796 3 сағат бұрын
ඕක තව හෝදන්න බෑ බං 😅😅😅
@thamarasl
@thamarasl 3 сағат бұрын
මේකේ ඉන්න අය රටේ යන නිව්ස් දන්නෙ නැ. update නෑ බොරු විමර්ශන.. වී තොග වලට ගැසට් එකක් ගහලා දැන් සති දෙකක්.
@revelationworld5815
@revelationworld5815 4 сағат бұрын
අඩේ බං හසා අපිටත් අප්පිරිය වෙලා තියෙන්නේ අර නි.බ.ක ට දෝශාබියෝග ගේන්න ඇබරුන තරම් වැඩක් නෑ අපේ මහන්සිය වතුරෙ වගේ අනුරටත් පන නෑ නැත්තං ලොකු ලොකු ඩීල් තියනවා ශුවර් එකට මොන විකාරයක්ද බං රාජපක්ෂට ඔහොම තිබ්බනම් කනපිට ගහනවා තමන්ගේ අබිමතය පරිදි වැඩ කරන සෙට් එකක් දා ගන්නවා
@anjaliwejasingha1315
@anjaliwejasingha1315 6 сағат бұрын
❤❤🎉
@NalaniRanasinghe-b9q
@NalaniRanasinghe-b9q 9 сағат бұрын
පාස්කු ප්‍රහාරයටත් ඔය ටිකම වෙයිද ?😢
@gayannadeera1
@gayannadeera1 7 сағат бұрын
මේ යන විදියට ඒකත් sure නැහැ.
@shitan2008
@shitan2008 Сағат бұрын
Mung okkoma eka gedara kurullo, api thama panuwo, mung hama dama rata wasiyo rawattanawa, dan apita nayakayo oni naha, gothrikayo wage inna thiyenne,
@sagowsagow5286
@sagowsagow5286 5 сағат бұрын
Mudhal avasyai.... Prathipathya. ANASVAYAI.... JAYA WEVA ...Sl vlog
@EroshanFernando-k8v
@EroshanFernando-k8v 5 сағат бұрын
කම්මැලි තමා හසා.ආයෙ වැඩ කරන තැන්වලත් ඕකම තමා උද්ඝෝෂණ කරගෙන නිකං ගන්න ට්‍රයිකරන්නේ.මේ රටවල් වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ කොච්චර මහන්සි වෙනවද part time ජොබ්ොබ් කරගෙන.
@Samarakoon12
@Samarakoon12 8 сағат бұрын
අනුර හිතන් ඉන්නේ නිලදාරීන්ට කිව්ව ගමන් ඒ අය ඔක්කොම කරයි කියලා උන් ගැන විශ්වාස කරලා බලන් ඉන්නවා
@HDGayan
@HDGayan 6 сағат бұрын
👍👍👋👋
@shitan2008
@shitan2008 Сағат бұрын
Aththatama ranil hondai,
@DineshKelum-gv7gm
@DineshKelum-gv7gm 8 сағат бұрын
මරු සෙට් ඒක රටේ වෙන අනිත් හැමදේම දන්නවා ,,හාල් කිලෝ එකකට යන වී කිලෝ ගාන දන්නේ නැහැ ,, වී කිලෝ 1::600 කින් හාල් කිලෝ එකක් ගන්න පුලුවන්,, සමහරවිට වී කිලෝ 1;500 කින් හස්ල් කිලෝ එකක් ගන්න පුලුවන් ..එතකොට හාල් කිලෝ එකකට වී යන්නේ රුපියල් 180 ක ප්‍රමාණයක් ,, හාල් කිලෝ එකක් 220 වික්කත් රුපියල් 40 ක ගැප් එකක් තියෙනවා .. ඒ හතලිහෙන් සියලුම වියදම් ඇරියත් ලාබයක් තියේවී.මොකද දැන් සීයට තිහකින් බිදුලි බිල් පවා අඩුකරලා තියෙන්නේ ,,
@gihanekanayake2530
@gihanekanayake2530 5 сағат бұрын
එහෙනම් උසාවියට අපහාස කරා කියන නඩු උසාවියෙන්ම අහන එක 😃
@sudarasalinda2370
@sudarasalinda2370 2 сағат бұрын
Bhom adaren kiyanne shinala minossunge rata kiyala oyala mona hinath yherum ganna one hebai api kawadawath demala mislim minissunta kawadawath me ratin yanna kiyanna mokada oyalath koma hunath me rate opaduna minissu oyalatath ahithi ithin api okkoma ekata ekathu wela rate shema manussyekma manussayo kiyana thena idan ubala issarata weda karan oyala hodatama apita nondi mattu wela inne godak dewal oyalge thorathuru pe athe thiyanawa me ekak dekak iniyata ketuwe mole pedenna daruwanhe therum aran weda karanna Api rate shema manussayekwama araksa karanna inna aet ekh apita agam kula beda kisima deyak thanathara apita wedak na Hebai me ratata enayak wenda ena onama pakayekwa pakichiek hunath apita adala karala ganna puluwan menikala menikella A inda karana wedak ratata hodak rate minissunta hodak karapalla ubalata deiyangema pitai phodi daruwo tika adarri api හෑ🙈
@shitan2008
@shitan2008 Сағат бұрын
Malimawa dan serappuwe gawunu duuwillak ganetawath apita wadagath naha, dan yanna... oyala apitath arala hondatama kala, Ammage redda
@sameeradamith3967
@sameeradamith3967 8 сағат бұрын
මහින්දට විරුද්ධව මුකුත් කරන්න බය ආන්ඩුව මේක නීතිපති උඩ තියලා කැපුවා යකෝ 😂😂 මාලිමා බයියෝ නීතිපති මරාගෙන කන්න හදනව .කොයි ආන්ඩුව තිබුනත් එදාමෙදාතුර නීතිපති කරන්නෙ ආන්ඩුවේ කැමැත්තට වැඩ කරන එක.. ඉතිහාසයේ පලමුවෙනි වතාවට නීතිපති ආන්ඩුවේ කැමැත්තට විරුද්ධව යනව වෙන්න ඕන නැත්නම් ..එහෙම වීමේ සම්බාවිතාව සෑහෙන්න අඩුයි.
@SandaruWan-nq3oy
@SandaruWan-nq3oy 8 сағат бұрын
එක අතකින් අධ්‍යාපන කියන්නේ රටට බරක් නොමිලේ අධ්‍යාපනය දීලා උපාධි දිලා රජයේ රැකියා දිලා විස්ස්‍රාම වැටුප් දෙන්නත් ඕන 🙄🙄🙄 අධ්‍යාපන නොදී හිටියා නම් ප්‍රස්න මුකුත් නැහැ 🥴🥴🥴 ඕවා ට වැය කර න බදු සල්ලි වලින් වැඩි ප්‍රමාණයක් රජයට දෙන්න o/l ෆේල් වෙච්ච උන් 🙄🙄 හරිනම් ol ෆේල් වෙච්ච මොඩයෝ ටික එපයි රජය විසින් බලාගන්න ඕන 😅😅😅 මේ රටේ ඕක්කම වෙන්නේ කනපිට 😅😅😅
@sagowsagow5286
@sagowsagow5286 5 сағат бұрын
Niyama...baltiya
@JagathSenevirathna-eh8qy
@JagathSenevirathna-eh8qy 4 сағат бұрын
mpp එකේමුල,සෝමවංශ අමරසිංහ පත්තිච්චි හැටි දන්නේ උන්,අනුර මේ දේශනයෙන් නොමැරී ජීවත්වීම ගැන දන්නවද උන් ,කවුද බං අනුර?පට්ට ජෝක් එකක් නේද,මං එකක් කියන්නද,අනුරත් අර,හාමුලට බයයි,හාමුල එනකොට තාත්තා කුඹුරට ගියා පොරක්ද කොහෙද???
@manularashmika991
@manularashmika991 3 сағат бұрын
අම්මෝ උපාධිධාරි ගැන උබලට මාරම වයිරයක් තියෙන්නෙ😂
@suboperera3130
@suboperera3130 2 сағат бұрын
Nikan kala inna. Parasites
@liyanagenalinwickramasingh997
@liyanagenalinwickramasingh997 5 сағат бұрын
Mulin ubala hari wisthara hoyagena katha karapan ban balana apiwa anatha nokara. anduwata hariyata uththarath ne ubalath api gewalwala katha karanawa wage ahen mehen awulan katha karnne nethiwa
@ranjithfernando6382
@ranjithfernando6382 7 сағат бұрын
Awrudu 15 k thisse saakshi karuwo(sekakaruwo) vidihata mey minissunwa sirakaragena siteema ukthisahagathada
@sudarasalinda2370
@sudarasalinda2370 2 сағат бұрын
Abhiseka kiyana koti kella athithe aran beluwoth ena katuka jivithayak gatha karala yhiyenne hebai ft pektis ekak katha karanna oyalata dila thiyenne hebai kochara wes bendath satha eliyata ena awastha bomai sudu nangi oya a kale ati dekkoth den inna abhiseka maraa parak wela oi 🙈
@chathuranga9805
@chathuranga9805 7 сағат бұрын
උඹල ඔවුන්ව තව හොඳට නලවපන් අපි ඡන්දෙ ආපුවහම ගානට උත්තරේ දෙන්න
@isharsanjeew346
@isharsanjeew346 8 сағат бұрын
හසා ට එහා පැත්තේ ඉන්න ඩයල් එක හානවා... 😅
@nimalrathnawickramasinghe6049
@nimalrathnawickramasinghe6049 4 сағат бұрын
නිති පති මද්‍යප්‍රකාසයකට ගෙන්වන barida
@JagathSenevirathna-eh8qy
@JagathSenevirathna-eh8qy 5 сағат бұрын
අනුරට කෙලවෙනව ලොවෙත් නැති විදිහට
@snma6976
@snma6976 18 минут бұрын
ඕවා ඩීල් .😂
@slmicro3857
@slmicro3857 16 минут бұрын
🏛
@N44886
@N44886 2 сағат бұрын
Gon Jeppi laundry 😂😂😂
@lakshithakaushalya
@lakshithakaushalya 8 сағат бұрын
Expert la🤔
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 6 сағат бұрын
Sathish ayiya kata arala aanumak vath arinna.
@shitan2008
@shitan2008 Сағат бұрын
Eka mitakata rawatuna😂😂😂😂
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 Сағат бұрын
ඔය උපාධිය ගත්තු ගොඩක් රටට සාප
@wasanthaperera9745
@wasanthaperera9745 8 сағат бұрын
Rajina. Mamai ape rajje..neda abi..maru...
@KavishkaDilanjana
@KavishkaDilanjana 6 сағат бұрын
🤍🤍🤍🤍🤍🤍🤍🤍
@tharangautb
@tharangautb 5 сағат бұрын
හසා බ්‍රෝ ඔයාගෙ හාල් Calculations වැරදි
@shitan2008
@shitan2008 Сағат бұрын
Patta lajjai math kade giya amude ghan. Malimawa apita ariya conome nathuwa, wcg puthala
@sudarasalinda2370
@sudarasalinda2370 2 сағат бұрын
Wathura tika rath wenakam koti petau tika raganna 🙊🙈
@christydaniel2629
@christydaniel2629 7 сағат бұрын
Sujeewa Serasinghe Arjun Alosiusgen salli gath ekkenata Rs 250 million Bond Scam naduwen.
@shitan2008
@shitan2008 56 минут бұрын
Nalindatath kiyanna alla is wenna kiyala apita lajja karannathuwa , bonikara tharu athi dan.
@sandunkelum
@sandunkelum 2 сағат бұрын
Mata hithrnne nehe me kisima chanl rkaka ratata ona thoyariya katha karanna patn arn ne thamath .. Mama 1993 ipdila lankwe iganuma anitha adaypaya labala 2016 ithalita awilla thama oya rata diha bln innwa .. Eeth hemoma hema chanl ekama hema youtuber kenekma oya kiyna vlog . Anam manm hema ekama . Monwda bn lnkwata apita mahajnayata . Kotinma kiuwwth ubala api monwda ratk vidiyta me wenkota mona magule thathwekda inne . Sorry machn ehema kiuwwata kawdda me adowediya wasngathe iwara wenne . Mama dan dannwa me loke hemadema game .kotinma kiuwwoth mecharai mama me methaka mangus la ge vidio ekak beluwa eke thiynwa pannanna pannana horu kiyla vidio ekak .. Eka blpnko ethkota me ratata me rate samajeta monkadda wela thoyenne kiyla therenwa .. Amathaka karanna epa PANNANNA PANNANA HORU . .. Noyek weshayen thma thmanninna samaje gama nagreya oonama samajeka me kiynanseen eka thoyna un inwa lankwe godak thenwla thiynwa . ... ( ME OKKOMA KIYAWALA MAMA KIUWWA ADAHSA GENA HITHUWNM UBATH ..🎉 NEXT LEVEL . PORAK WEI🎉
@asnakasenadeera
@asnakasenadeera Сағат бұрын
ඉස්සර හසා නැතුව මෙවා බලන් නෑ කියපු මටම උනානේ බෘනෝ නැතුව මේ මගුල හරියන් නෑ කියන්න 🤔🤔🤔
@slmicro3857
@slmicro3857 31 минут бұрын
😂
නිදහස! මිල අඩු කළා
1:18:12
SL VLOG
Рет қаралды 42 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 122 М.
Еп278 | Теодосий Теодосиев: Как да хакнем системата?
3:30:24
Свръхчовекът с Георги Ненов
Рет қаралды 180 М.
Милионери от Игри | Уроци за успеха с Мони Дочев
3:29:11