ජනාධිපතිතුමාව නොමග යවන රේගුව

  Рет қаралды 34,870

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 281
@rexieperera7844
@rexieperera7844 13 күн бұрын
ඔබතුමා , මේ ගැන ජනාධිපති තුමා, මුණගැසී දැනුවත් කරන්න . රටට කරන ලොකු සේවයක්.
@mohamedhussain4058
@mohamedhussain4058 13 күн бұрын
එසේ යොමු කලානම්, අපව දැනුවත් කරන්න, එතකොට අපට පුළුවන් ජනපතිවරයගෙ සැබෑ තත්වය දැන ගන්න නේ?
@Abiwick
@Abiwick 12 күн бұрын
Damn😅❤️​@@mohamedhussain4058
@thushanrandunu6837
@thushanrandunu6837 13 күн бұрын
මේ කියන දේ ඉතාමත්ම සාධාරණයි සහ ඇත්ත රේගු නිලධාරීන් ඉතා දූෂිතයි බහුතරයක් ඉතා දූෂිතයි.මේ ඇතිවී තිබෙන ්‍රශ්නය මේ ඇතිවී තිබෙන ගැටලුව ආරම්භ වන්නේ ඔබට මතක නම් විජිත හේරත් වරාය ඇමතිව සිටින කාලයේදී වරාය නිරීක්ෂණ චාරිකාවකට පැමිණි මොහොතේදී බහලුන් රථ රියදුරන් විසින් චෝදනාවක් එල්ල කරනු ලැබුවා රේගු නිලධාරීන් වෙත එම චෝදනාව නම් බහළුම් රථ වරායෙන් පිටතට ගැනීමේ දී රේගු නිලධාරීන් වෙත කොමිස් මුදල් ලබා දීමට සිදුව ඇති බවයි.එම ප්‍රකාශයත් සමගින් රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීම කියා ්‍රියාමාර්ගයක් ගත්තා එතැන් පටන් ඔහුන් සිදුකරලේ මෙතෙක් කරගෙන ආ පිළිවලට බහලුම් රථ පිටකිරීම වෙනුවට සියලූම බහලුන් රථය දවස් පහක හයක පමණ කාලයක් ගතවන සේ සියලූම බහලුන් පරීක්ෂාවකට ලක් කරමින් විශාල ්‍රමාදයක් සිදු කරනු ලැබුවා සියලූම බහලූම් පරීක්ෂාවට පත් කරන්නේ මොවුන් මෙහිදීම එම බහලුම් මත ඇති භාණ්ඩ සියල්ලම එලියට ගෙන පරීක්ෂාවකින් පසු නැවතත් එම භාණ්ඩ බහලුමට පැටවීමයි මෙය සුළු පටු කාර්යයක් නොව ඔබ සිතන්නෙ අඩි හතළිහක බහලු මක් තුළ ඇති භාණ්ඩ සම්පූර්ණයෙන්ම එලියට ගෙන නැවතත් පැටවීමට කෙතරම් කාලයක් ගතවේද මෙසේ මොවුන් කිරීමට හේතුව වන්නේ මොවුන් දූෂිතයි කියා රටට කීමය රේගු නිලධාරින්ගේ ක්‍රියා කලාපය අප මේ ඇස් දෙකෙන් දැක තිබේ කොළඹ වරායට එනව සෑම නැවකින්ම මත්පැන් සිකරට් රේගු නිලධාරීන් විසින් ලබා ගනී මේ රේගු නිලධාරීන් පවසන ආකාරයට මෙසේ බහලු විශේෂ පරීක්ෂාවකට යොමු කරන්නේ රජයට අහිමිවන ආදායම් වැඩි කර ගැනීමට නම් මේ මොහොතෙත් මේ රටට impott කිරීමට තහනම් භාණ්ඩ රට ඇතුලට පැමිණෙන්නේ කෙසේද
@paulranjan9637
@paulranjan9637 12 күн бұрын
රේගුන් නිලධාරින්ගේ මූලිකම හේතුවක් පෝලිං ඇති කරලා ඒෂියෙන් යාඩ් එකට යවාගන්න , දැන් හම්බ කරන්න පුළුවන්නේ ඒගොල්ලන්ට තවත්
@rajapakshachandrarathna5532
@rajapakshachandrarathna5532 13 күн бұрын
හරිම වැදගත් සාකච්ඡාවක් මෙ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ නෙත ගැටෙවා
@samarajeewawanigaratne3395
@samarajeewawanigaratne3395 13 күн бұрын
ඉතාමත් වටිනා Discussion එකකි. අඩු තරමින් ජනතාව වත් රටේ සිදුවෙමින් පවතින දේ ගැන දැනුවත් විය යුතුයි.
@champikasamaranayake2459
@champikasamaranayake2459 13 күн бұрын
මෙවැනි අති දක්ෂ, පරිතන පුද්ගලයින් සමග මෙවැනි සාකචඡාවන් ඉතා වැදගත් ය මේ මහත්මයාගේ දැනුමෙන් රටට වැඩක් ගත යුතුමයි
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 13 күн бұрын
මේ ඉන්නෙ වරාය අනිත් පැත්තට ගහන්න තරම් ඒ පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් තියෙන උගත් සහ අවංකව කතා කරන මහත්තයෙක් . කරුණාකර දේශපාලනයට සම්බන්ධ කිසිවෙක් හෝ මෙය දැක ජනාධිපතිතුමා ළඟට මෙතුමාව ගෙනියන්න . මෙය රටට කරන ලොකු උදව්වක් .
@janakakodituwakku7775
@janakakodituwakku7775 13 күн бұрын
ස්‍තුතියි.!! ඔබ දෙපලටම. ගරු ජනාධිපතිතුමණි."ඔබ නෙත ගැටේවා."
@piratenu1
@piratenu1 13 күн бұрын
එයාට නෙත ගැටෙන් නෑ. ජනාධිපති වුණාම එයාලා වෙන ලෝකෙකට යනවා
@wahallu8551
@wahallu8551 13 күн бұрын
u apiw rawttuw..ai mond bm
@namalfdo4502
@namalfdo4502 13 күн бұрын
@@wahallu8551 Wahalek neda?
@amithshalika9234
@amithshalika9234 13 күн бұрын
මේවා අහනකොට හිතෙන්නේ අපේ රට කවදාවත් හදන්න බෑ කියලා
@bandusena7444
@bandusena7444 13 күн бұрын
ලංකාව හදන්න ගොඩක් අමාරු රටක් ,කුප්ප මිනිස්සු ඉන්න රටක් . එක පේනවා වෙන රටකට අවාම . අපි හිතන විදිය ,අපේ අද්‍යාපනය කොච්චර යල් පැන ගිය අටමගලයක්ද කියලා , එක හදන්න නම් අලුත් මිනිස්සු ඕනේ හොද/අලුත් අධ්‍යාපනයක් එක්ක . එක කරන්න බැහැ එක පාරටම ,අඩුම අවරුදු 15කින් වත් . අනික් ක්‍රමේ මට හිතෙන්නේ තද නීති රීති (singapore ) එත් එක කරන්න බැහැ අපි මේ ජිවත් වෙන්නේ 21 සියවසේ . තද නීති රීති ගේනකොට ගොඩක් නිදහස් වලට සිමා වැටෙනවා singapore වල වගේ . එක නිසා මේක කරන්න බැහැ . කරුමයක්
@abandara1
@abandara1 13 күн бұрын
යකාගේ විමානේ කොච්චර ලස්සන උනත් වැඩක් නෑ බන්.යක්කුනේ ඉන්නේ😢😢😢😢
@janpeiris1376
@janpeiris1376 12 күн бұрын
This Conversation must be publicized in Electronic Media to educate Srilankans immediately in Three Languages
@neelakadesilva7361
@neelakadesilva7361 13 күн бұрын
1:09:06 හරිම වැදගත් සාකච්චාවක්. මේක හාල් මාෆියාව විසදුම් දුන්න ජවනිකාවෙ දෙවන පිටපත. පුද්ගලික ගාර්මන්ට් එකෙ ට්‍රාන්ස්පොට් ගැටලුව විසදන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනෙක් ගියා වගෙ වාරායෙ සුලු ගැටලුවට ජනපතිම මැදිහත් උනා කියන්නෙ එක තමයි මෙයාලගෙ මට්ටම. මේ සාකච්ඡාව අවසානයෙදි අනෙත් දීමනා වැඩි කිරිමයි OT වැඩි කිරිමයි පමනයි . ජවිපෙ වෘත්තිය සමිතිය තමයි රටෙ සෑම තැනම රටට හොද වැඩ පවා කඩාකප්පල් කලේ. 0:14 ඒවාට නායකත්වය දුන්නෙ වර්තමාන ජනපති .
@AmithaMaithree
@AmithaMaithree 12 күн бұрын
😂😂😂😂😂
@sandunviraj6506
@sandunviraj6506 12 күн бұрын
ඔව් ඇත්ත වෘත්තීය සමිති කප්පංකාරයෙක් ජනාධිපති කරගෙන මේ රට කවදාවත් දියුණු කරන්න බෑ.
@Rranabahu
@Rranabahu 13 күн бұрын
අතිශයින් කැත වැඩ විශාල ප්‍රමාණයක් රේගුව තුළ සිද්ධ වෙනවා. රේගු නිලධාරීන්ගේ වගතුග සොයා බැලුවොත් ඔවුන් පදිංචි පළාතේ ධනවත්ම මිනිසුන් ඔවුනුයි. ගොඩනැගිලි, යාන වාහන , උත්සවශාලා, hardware shop වැනි ව්‍යාපාර හුඟක් තියෙන්නේ ඔවුන්ටයි. රේගුවේ පවතින දූෂණය පෙන්වීමට මේවා indicator පමණයි. මෙතෙක් පහළ වූ කිසිම රාජ්‍ය නායකයෙක් හෝ ඇමතිවරයෙක් මේවා ගැන කිසිම තැකීමක් කලේ නෑ. මාලිමා රජය ගැන හා ජනාධිපතිතුමා ගැන අපි අතිමහත් බලාපොරොත්තු තබාගෙන සිටිනවා. රොහාන් ඔබ වැනි අයගෙන් අපගේ වර්තමාන අවංක නායකයින්ට උපදෙස් ලැබිය යුතුයි. අනුර කුමාර මහත්තයාට මේක විසඳන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ස්තුතියි!
@DonBlack67
@DonBlack67 12 күн бұрын
ඉතාමත් වටිනා කතා බහක්,, මට මතකයිි මෙි මනුස්සයා මොන තරම් මහන්සි වුනා ද කියලා නූතන දැනුම රටට දෙන්න,, කොමිස් සහ පගාව නිසා ඉතාමත් වටිනා අවස්ථා කුණු කූඩෙට විසිකලා,, ස්තූතියි බෲනො හැමදාමත් වගේම ඔබ දරන උත්සාහයට. දවසක ඔබත් ආදරයට ගෞරවයට පත් වේවි 👍
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 13 күн бұрын
ඔයාගෙ සමහර වැඩ සටහන් මම බාගයක් බලල අයින් වෙනවා නමුත් මේක නම් හරි වටිනවා .දෙන්නාටම ස්තුතියි .වගකිවයුත්තන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුවේවා.
@champikasamaranayake2459
@champikasamaranayake2459 13 күн бұрын
රටම ඩිජිටල් කිරීමට පෙර රේගුව අනෙකුත් ආයතන 6 හෝ 08 සමග ඩිජිටල් කල යුතු බව පෙනේ
@SameeraLankaDharmasena-pe8lr
@SameeraLankaDharmasena-pe8lr 13 күн бұрын
Correct, urgent
@pushpawattage3345
@pushpawattage3345 12 күн бұрын
I am in logistic field working in Canada. All the facts this gentleman mentioned about Single Window environment correct .Since now I have experience related to Canadian customs release almost 20 years and when we started working under Single Window about 6 years ago I know how easy and streamlined this process is.Really Sri Lanka should implement this process as soon as possible not only Customs ,if possible in all other offices where so many departments linked .I wish this new government will do something about this concept to work in Sri Lanka. Good luck to Sri Lankan citizens.
@Huspeeil
@Huspeeil 13 күн бұрын
ජනාධිපති වෙන්න කලින් අනුර මේ ඔක්කොම දන්නව, දැන් බබා වුනාට...
@AmithaMaithree
@AmithaMaithree 12 күн бұрын
😅😅😅😅😅😅
@jayasirisilva8898
@jayasirisilva8898 12 күн бұрын
Hi Rohan once again my heart sanked when you said you are a failed policy maker. You're not you you are a massive think tank I hope the port operation uses your capabilities..good luck to you..
@upalihettiarachchi8135
@upalihettiarachchi8135 13 күн бұрын
මිට පෙර සාකච්චාවත් මම ඇහුවා. හරිම ආකර්ෂණීයයි. මට ගැටළුවක් තියෙනවා. ලංකාවේ වෙනසක් කරන්න යනකොට පැවැති ක්‍රමයෙන් වාසි ගත්ත අය තමයි මුලින්ම විරුද්ධවී කඩාකප්පල් කරන්නෙ. ඊට අමතරව පොදු ජනතාවගේ සාමාන්‍ය දෛනික කටයුතු වලට බාධාවන ක්‍රියාමාර්ග ගැනීම තමයි ඔවුන්ගේ ප්‍රථම කාර්‍යය වෙන්නෙ. ඒනිසා වෙනත් ආකාරයකින් ප්‍රවේශයක් ලබා ගතයුතු වෙනවා
@pphperera3996
@pphperera3996 13 күн бұрын
ඔබ තුමාත් රට ගොඩගැනීමට ඔය දැනුම ලබාදීම ජනාධිපති තුමාට සහාය දෙන්න
@hailyfernando
@hailyfernando 11 күн бұрын
Good discussion Bruno.
@skwi5919
@skwi5919 12 күн бұрын
Thanks very much Bruno for bringing Mr Rohan Mas. for this podcast. He’s one of the best resource SL is having. ✊
@ruwanigerulat8490
@ruwanigerulat8490 13 күн бұрын
🇩🇪🇩🇪🇩🇪👍 Please forward this valuable information to President. ( Need to stop this problem soon )
@champikasamaranayake2459
@champikasamaranayake2459 13 күн бұрын
100%
@manoriabeywickrema51
@manoriabeywickrema51 13 күн бұрын
හාන්ස් මහත්මයා වගේ මෙතුමාවත් මේ විෂය සම්බන්ධව ජනාධිපතිතුමා එකතු කර ගත්තා නම් මහත් දෙයක් රටට කළ හැකි බවයි මගේ විශ්වාසය.
@nalinfernando5842
@nalinfernando5842 13 күн бұрын
Very interesting dialogue. Someone has to get it right...AKD is sincerely trying One can see it... Do the ministers have the bandwidth to follow up. Why don't they listen to similar discussions and make an effort to simplify the process and reinvent the process...
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 13 күн бұрын
❤❤❤❤
@erandamudalige139
@erandamudalige139 12 күн бұрын
මෙතුමා වැනි මොල වරායෙ සභාපති කමට පත් කරන්නෙ නම් එය මහගු ආයෝජනක් වේවී...
@SamanSalgadu
@SamanSalgadu 11 күн бұрын
වරායේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ රේගුවේ රේගුවේ එවුන් ජනාධිපතිතුමාව ගොනාට අන්දවා වැඩේ හරියට ගියොත් රේගුවේ හොරුන්ට කෙලවෙනවා ඒ නිසා ඕකුන් වැඩේ අවුල් කරනවා
@gunapalasuduwella8830
@gunapalasuduwella8830 13 күн бұрын
මමත් යම් තරමක් රේගුව ගැණ දන්නවා.මුදල් අමාත්‍යාංශයේ සහකාර ලේකම් ( වෘත්තිය සමිති) ලෙස කටයුතු කල කාලයේ එක් එක් නීලධාරින්ට ලැබෙන වරප්‍රසාද ගැණ දැනුවත් වූ අතර ඔවුන්ගේ අපේක්ෂාවන් තේරුම් ගත හැකි විය. මෙවැනි දැනුවත් රටට ආදරේ ඇති ස්වේච්ඡාවෙන්ම කටයුතු කිරීමට සූදානම් අයගේ සහාය ලබා ගත යුතුය.
@sandamalimalalasekera3197
@sandamalimalalasekera3197 13 күн бұрын
හරිම වැදගත් දැනුවත් කිරීමක්!
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 13 күн бұрын
Mr.Rohan Maskorala is very thorough about the present pathetic state of the harbour and how to develop it and eradicate corruption therein . I wish someone influential be able to introduce him to the Minister Bimal Ratnayaka and the President . I also listened to the video clip on the tv about the discussion with the President . One customs officer said that " අපි දැන් වෙනදා වගේ නෙවෙයි හොඳටම චෙක් කරනවා. සමහර විට අඩි 40 කන්ටේනර් එකම චෙක් කරනවා " කියලා . What I gather from his reply is that this is a sort of sabotage . You may have been tasked with an amount of revenue but you cannot take all the time to justify a revenue target. It is high time someone close to the President should introduce this gentleman to him who would listen carefully and take necessary steps. I am thankful to the presenter as well. 🙏
@TheSglanka
@TheSglanka 13 күн бұрын
True
@Insects-Act
@Insects-Act 13 күн бұрын
Bruno මහත්තයෝ, අද 2025.......ඔය මාතෘකාවම ඔබ තුමා 2050 ටත් කථා කරයි........ ශ්‍රී ලංකා රේගුව ඕක හදන්න දෙන් නැහැ..........😢
@sandunviraj6506
@sandunviraj6506 12 күн бұрын
ඕකුන් මකන්න පුළුවන්. අලුත් act එකක් හදලා වෙන නිලධාරීන් පිරිසක් වෙනම වරායක පුහුණු කරලා කෙලින්ම replace කරලා දාන්න ඕන.
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 13 күн бұрын
මේ රටේ නිලධාරී හා ව්‍යාපාරික මාපියාවක් තියෙනවා . එය හදුනා ගැනීමට ප්‍රමාද උනොත් ඔවුන් අනුරව විනාශ කරනවා.
@Janitha529
@Janitha529 13 күн бұрын
Customs එකෙනුත් ගෙන්නමු Podcast එකට.. එයාලා මොකද කියන්නේ කියලා බලමු..
@dhanapalagodage6920
@dhanapalagodage6920 13 күн бұрын
Very informative discussion with Rohan.He should advise Prez to resolve this problem. Strange to hear Prez Sec had been in Customs but not advising Prez. Not the first time long queue seen on Port Access Rd but no action taken to resolve.Revamping Customs clearing urgent. Colombo port's land space is scarce.
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 13 күн бұрын
මෙවැනි පුද්ගලයකු ඉතාම අවංක අයෙක් බව පෙනෙනවා. නමුත් ලංකා දේශපාලනයට සම්බන්ධ අයට තිබෙන අත්දැකීම් දෙස බලන විට ඔබගේ දේශපාලන පසුබිම ගැන ප්‍රශ්න කිරීම ගැන පුදුම විය යුතු නෑ. ඇගට ඇවිල්ලා කන කන උන් ඉන්න රටක්,
@nalinfernando5842
@nalinfernando5842 13 күн бұрын
Very pertinent and valuable. Wealth of information for president's secretary to carry it out. Very logical and bottom line approach.
@gayashanperera-w2e
@gayashanperera-w2e 13 күн бұрын
36:45 ඕක තමයි භයානකම අනුර overwhelm උනුත් ගත්ත තීන්දුවෙන් ප්‍රශ්නේ ඉවරයි ඒ මුළාව ගොඩක් භයානකයි
@sarathsilvasarath7115
@sarathsilvasarath7115 12 күн бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤
@asangabandaraarampath2904
@asangabandaraarampath2904 13 күн бұрын
16:15 Totally agreed with Mr. Rohan Masakorala.
@susilagh907
@susilagh907 13 күн бұрын
අපොයි දෙයියනේ මේ වගේ දැනුම තියෙන මිනිස්සුන්ට ඇයි තැනක් දීලා වැඩක් ගන්න උවමනාවක් නැත්තේ.හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩ තමයි දැන් වෙන්නේ.
@outofsrilanka5725
@outofsrilanka5725 11 күн бұрын
Bruno, way to go, excellent interview. We wish our president get to know about him.
@tilakasenadheera6181
@tilakasenadheera6181 13 күн бұрын
රේගුව වගේම සමස්ථ රාජ්‍ය සේවයම කෝවේ දාලා මකලා අලුතින් හදන්න ඕන
@tennysonchandrasiri
@tennysonchandrasiri 13 күн бұрын
රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම clean කරන්න අවශ්‍යයි ඉක්මනටම
@asokasilva8425
@asokasilva8425 13 күн бұрын
Hon. President, please contact Mr. Maskorala and get the valuable information, and somehow solve this harbour headache.
@bernardhettiarachchi8775
@bernardhettiarachchi8775 13 күн бұрын
A very Informative discussion. As the Chairman of Harbour Board, Principal Collector of Customs (PCC) was responsible for administration of Colombo Harbour. This position changed hands when a Chaiman, Colombo Port Commission was appointed in Independent Ceylon. In my knowledge, Port Estate Management with Administrative Controls imposed where necessary, does not fall under Director General Customs today. He serves as a Board Member of SLPA, to get Customs requirements within Port Estate attended by SLPA.
@danushkamadushanka-h9q
@danushkamadushanka-h9q 13 күн бұрын
වයස 22න් මෙවා අහන්නකොට රට ගැන පුදුම දුකක් එන්නේ.නීති ක්‍රීයාත්මක කරලා අපිට රට ගැන හිතන්න ලස්සන රටක් හදන්න අපි තාමත් ආසයි ලස්සන රටක් දකින්න නැත්තම් අපිට මේ රට ගැන කිසිම සතුටක් දකින්න ලැබේන්නේ නැති වෙයි.Please Let the relevant authorities see these things😢🥹
@ChandanaWimalarathna-up3py
@ChandanaWimalarathna-up3py 13 күн бұрын
රාජ්‍යආයත සේරම එකයි බහුතරයක් ඉන්නෙ හොරු ඒව තමයි clean කරන්න ඕන මුලින්ම.
@kumarasisira7143
@kumarasisira7143 13 күн бұрын
රේල් පාර සම්භන්ධ වෙන්න ඕනි නේද වරාය සමග
@asiriherath1838
@asiriherath1838 13 күн бұрын
Thanks for Sharing your valuable knowledge 👍
@krishanduminda
@krishanduminda 11 күн бұрын
Excellent discussion ❤❤❤
@ruwanjayatilake7201
@ruwanjayatilake7201 13 күн бұрын
Happy to see this kind of a professional discussions taking place. The media should address these critical issues.
@Tharindu_LK
@Tharindu_LK 13 күн бұрын
ලංකාවේ තියෙන හොල්මන් tax ගෙවන්න ලංකාවේ මිනිස්සුන්ට පිස්සුවක් තියෙන්න ඕනි. 30% income tax ගෙවල දකුණු ආසියාවේ ලොකුම කරන්ට් බිල් එකත් ගෙවල වාහන වලට 300% - 500% tax ගෙවල තව ගෙන්න ගන්න පොඩි පොඩි බඩුවලටත් 45% - 60% tax ගෙවන්න අපිට පුදුම කැහිල්ලක් තියෙන්නේ. දුෂිත උනාට කමක් නෑ එක අතකින්. custom එක දුෂිත වෙලත් බඩු ටික එනවා ගන්න පුළුවන් ගානට. ලංකාවේ ආණ්ඩු ඉල්ලන කප්පන් ගෙවන්න ගියොත් කාටවත් මොකුත් ගන්න වෙන්නේ නෑ. ලංකාවේ මනස්ගාත tax ගෙව්වොත් iphone එකකුත් ලක්ෂ 5ක් විතර වෙනවා. සීයලාගේ තාත්තලාගේ කාලේ ඉදන් බදු ගෙව්වා කියල ලංකාවේ ඇතිවෙලා තියෙන දියුනුවකුත් නෑ. ලංකාවට ඇවිත් තියෙන luxury locations ඔක්කොම foriegn investments. රජයෙන් කරපු ඔක්කොම වගේ ණය. මිනිස්සු ගෙවපු බදු සල්ලි ඔක්කොම වගේ රජයේ contract කරපු company වල account වල ඇති. middle class එක රජයේ hospital වලට යන්නෙත් නෑ දෙන මෙලෝ රහක් නැති service එක හින්ද. රජයේ පාසල් වලට ළමයි දාන්නත් international school fee එකට වඩා වැඩියි. ලංකාවේ මිනිස්සු රජයෙන් free කරගන්න දෙයක් නැති තරන් දැන්. මොකට බදු ගෙවනවද මන්ද. free පාවිච්චි කරන්නේ පාරවල් විතරයි
@TulanManage
@TulanManage 12 күн бұрын
ඒක තමයි කියන්නේ CV එකට වෙනත් සුදුසුකම් යටතේ ලංකාවේ පුරවැසියෙක් කියලා දාගන්න කියලා 😂 අපිට තෑගි දෙන්න ඕනේ බං 😂
@bestmart2812
@bestmart2812 13 күн бұрын
Very excellent and useful guidance and advices to our country 👌👌👌👏👏👏
@Bojith87
@Bojith87 13 күн бұрын
As per the Logistics Performance Index Sri Lanka improved it's position to 73 out of 139 countries.
@prasadperera5292
@prasadperera5292 13 күн бұрын
මම අහපු වැඩසටහන්වලින් හරවත්ම වැඩසටහ
@pali516
@pali516 13 күн бұрын
වෙන එකම ඡනාධිපතිවරයෙක්වත් මෙලෙස සොයා බැලුවේ නැත.
@sandunviraj6506
@sandunviraj6506 12 күн бұрын
එකම නාට්‍ය තමයි ඔය 😂😂😂
@SameeraLankaDharmasena-pe8lr
@SameeraLankaDharmasena-pe8lr 13 күн бұрын
Respect you officer and both of you❤
@cheetahcat1797
@cheetahcat1797 13 күн бұрын
I think this is the most productive podcast i have ever watched. I wish & trust that if the president secretary is incapable of support & and handles the matter effectively, it is advisable to hire this gentleman with a specific task entrusted with a limited time frame.
@dulminagunawardena
@dulminagunawardena 13 күн бұрын
Thanks for sharing your knowledge ❤️
@sampathnishantha7549
@sampathnishantha7549 13 күн бұрын
Great discussion
@dusmannalinwad
@dusmannalinwad 13 күн бұрын
thanks..! please don't give up ..!!!
@mathematicsgrade7231
@mathematicsgrade7231 13 күн бұрын
Great
@Dinshadinsha-i5s
@Dinshadinsha-i5s 2 күн бұрын
💪
@stardustindigo
@stardustindigo 13 күн бұрын
උඹ ඇවිත් චැම්පියන් කෙනෙක් podcast වල ✌️👍❤️
@rikagunawardena3370
@rikagunawardena3370 12 күн бұрын
This guy excellent. Pls pls make use of knowledgeable ppl like him to access international practices and implement with out hindrance with the patronage of the president.
@aselaleelananda4135
@aselaleelananda4135 13 күн бұрын
Great...Thanks All..🙏
@draftsmenchandrasekara3810
@draftsmenchandrasekara3810 13 күн бұрын
හොදම කතාවක් thank machan
@Geeth2244
@Geeth2244 13 күн бұрын
කයිවාරු ගහන එක හරිම ලේසි වැඩක්. අපිට ඇයි මේ මහත්තයව මෙච්චර කල් මගහැරුනේ කියලා හිතෙනවා. 😂 ටෝක්ස් නම් ටෝක්ස් 🥹
@wahallu8551
@wahallu8551 13 күн бұрын
pachayo passe giyane
@jaulakshman
@jaulakshman 13 күн бұрын
you are an idiot or currupt guy from SL Customs
@sandunviraj6506
@sandunviraj6506 12 күн бұрын
අන්‍රයියා මග හැරුණු විදියටම තමයි😂😂😂
@cyrilwije1585
@cyrilwije1585 13 күн бұрын
Excellent program where especially essential and critical issues are discussed and addressed solutions. Political influence and leadership are essential to resolve issues where problems are raised and resolved in the Colombo port and custom
@ChandrasiriPathirage
@ChandrasiriPathirage 11 күн бұрын
මේ රටේ තියෙන අන්තිම පහත් වැඩක් තමයි සියල්ල කොලඹ මූලික වෙල ක්‍රියාත්මක වියයුතුය කියන අදහස.වරාය සහ රේගුව සම්බන්දයෙන් උනත් ඒකයි.රටේ වැඩගන්න පුලුවන් වරායවල් කීපයක් තියෙද්දි සියල්ලම කොලඹින් මෙහෙයවන එක මොනතරම් දුර්වල කමක්ද?අලුත් ආන්ඩුව අලුත් ගමනක් යනවනම් වෙනස් කරන්න ඕන මේවයි.කන්කසන්තුරේ තිරිකුනාමලය හම්බන්තොට ගාල්ල සක්‍රීය වරායවල් බවට පර්වර්තනය කර ඒවා අපනයන හා ආනයන ක්‍රියාවලියේ සැලකියයුතු ප්‍රතිසතයක් කරන පරිදි පරිවර්තනය කිරීම කල යුතුමයි.එවිට කොලඹ ආයතන වල අදිකාරී බලය බිඳදැමිය හැකි වේවි.අනිත් ආයතන සම්බන්දයෙන්ද එසේ කලයුතුයි.නැතිනම් හැමදාම පැලැස්තර විසඳුම් දිදී ඉන්න වේවි.
@UpulKanthi-l9s
@UpulKanthi-l9s 13 күн бұрын
ඔබතුමා ලා සෑම දෙනාගෙම උදව්. උපකාර .දිලා අපෙ රට දියුණු කරන්න උදව් කරන්න මෙ වැඩසටහන බ්මල් ඇමැතිතුමා ට ඇස ගැටෙවා මෙ මහත්මයා හොද උගත් කෙනෙක්
@meunaperera3226
@meunaperera3226 13 күн бұрын
ජනාධිපතතුමනි මේ පිළිබඳව වහාම පියවර ගන්න .
@bandusena7444
@bandusena7444 13 күн бұрын
ලංකාව හදන්න ගොඩක් අමාරු රටක් ,කුප්ප මිනිස්සු ඉන්න රටක් . එක පේනවා වෙන රටකට අවාම . අපි හිතන විදිය ,අපේ අද්‍යාපනය කොච්චර යල් පැන ගිය අටමගලයක්ද කියලා , එක හදන්න නම් අලුත් මිනිස්සු ඕනේ හොද/අලුත් අධ්‍යාපනයක් එක්ක . එක කරන්න බැහැ එක පාරටම ,අඩුම අවරුදු 15කින් වත් . අනික් ක්‍රමේ මට හිතෙන්නේ තද නීති රීති (singapore ) එත් එක කරන්න බැහැ අපි මේ ජිවත් වෙන්නේ 21 සියවසේ . තද නීති රීති ගේනකොට ගොඩක් නිදහස් වලට සිමා වැටෙනවා singapore වල වගේ . එක නිසා මේක කරන්න බැහැ . කරුමයක්
@WimalWakwella
@WimalWakwella 13 күн бұрын
Very fruitful discussion.
@nalinfernando5842
@nalinfernando5842 13 күн бұрын
Thank you. Really appreciate the contents
@dinushalakshan9300
@dinushalakshan9300 13 күн бұрын
🔥🔥🔥🔥 helloww ... prasident 👋👋🙋‍♂️🙋‍♂️
@sampathkotuwegoda5301
@sampathkotuwegoda5301 13 күн бұрын
"This valuable conversation highlights critical issues in the port and customs. It must reach the responsible authorities for immediate action and reform."
@lalith9415
@lalith9415 13 күн бұрын
රේගුව විතරක් නොවෙයි. ජනාධිපති ලේකමි කාර්යලය නිළධාරින්ගේ සිට බහුතර රාජ්‍ය සේවකයින් ජනාධිපතිගේ ජයග්‍රහණය. රටෙි ජයග්‍රහණයට සහයෝගය නැ. මෙි රටෙි ජනාධිපතිගේ පිනට පත්වු ඇමතිවරැ බහුතරය රාජ්‍ය සේවයේ දුෂිත නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවය. වංචා ගැන සොයා බැලිමක් නැ. ජනාධිපති වර⁣යාගේ පුර්ණ මැදිහත්විම ඇතිව විශේෂ විමර්ශනයක් ඇතිව පරිකෂණ කරන්න. අ⁣පිට කතාකරන්න..නැත්නමි. ?? බහුතර ප්‍රාදේශීය සභා මැතිවර්ණයෙන් පරාජය වනතෙක් කල් මරන්න එපා... මෙික නියතයක්. සත්යයක් ...
@padmakumaragalagedera1750
@padmakumaragalagedera1750 13 күн бұрын
Good Program.
@smaduraliyanage880
@smaduraliyanage880 13 күн бұрын
හිටපු ආණ්ඩු රේගුව, වෛය්ද්‍ය, ගුරු, දේශීය අදායම්, සුරා බදු, විශ්ව විද්‍යාල වලට අත තිබ්බේ නෑ. තියපු ගමන් ඒවායේ ඉන්න අය භූමිතෙල් ගහපු ගැරඬි වගේ strike කරනවා නැත්තම් තවත් අල කරනවා... ඊ නිසා හිටපු ආණ්ඩු යන තාලෙට යන්න දීලා, පුළුවන් නම් කීයක් හරි ඒවය්න් චන්දෙට හොයාගෙන ඔහේ යන්න දුන්නා.. "අපි ඇරෙන්න අනිත් ඒවා වෙනස් කරන්න.. අපි හදන්න එන්න එපා". ඕක තමයි අපි, ලංකිකයන්ගේ ස්ලෝගන් එක...m
@youkasun
@youkasun 13 күн бұрын
Great discussion !!!
@nalakadisanayake5559
@nalakadisanayake5559 13 күн бұрын
ඉතා වැදගත් මාතෘකාවක්.
@MrSpathirana
@MrSpathirana 13 күн бұрын
කරුණාකර මෙතුමාව ජනාධිපතිතුමාවෙත යොමුකරන්න.
@rohan5464able
@rohan5464able 13 күн бұрын
Yes I totally agree that our IT specialists can make a good system for this. There is no need to get any other countries system.
@LalithMedagedara
@LalithMedagedara 13 күн бұрын
කස්ටම් එක ජනාධිපති තුමාව නොමග යවන්න ලොකු උත්සාහයක් දරනවා,මේ බහාලුම් නිශ්කාශන ප්‍රමාදය ඇති කලෙත් ඔය කියන රේගුවේ නිලධාරීන්ම තමයි ,ඔය ක්‍රියාව ආරම්භ උනේ මාස 7-8 කට කලින්.පහුගිය රජය කාලෙ මෙයාල අකුරට වැඩ කරන්න අරන් තමයි ඔය තදබදය ඇති උනේ..අද වෙනකොට උඩු දුවල තියෙන්නේ .කාගෙවත් වැරද්දක් නෑ සම්පූර්ණයෙන්ම වැරද්ද.රේගුවේ .2013-15 කාලෙ ඔයිට වැඩිය කන්ටේනර් ආව. එතකොට ඔහොම ප්‍රමාද උනේ නෑ.,ඔය ප්‍රමාදය නිසා ප්‍රධාන වශයෙන් වෙන්නෙ ගෙන්නන බඩුවල මිල වැඩිවීම.
@incognito4344
@incognito4344 13 күн бұрын
Our aim must be to most efficient transshipment hub in east and South Asia whithin the next five years. We can do it just with same resources and policy changes
@mohamedkaamil784
@mohamedkaamil784 12 күн бұрын
වැදගත් වැඩසටහනක්‌
@gayashanperera-w2e
@gayashanperera-w2e 13 күн бұрын
දේශපාලකයෝ උඩිං clean වෙනකොට නිලධාරීන් හොද ළමයි වෙනවලුනෙ ඔක්කොම කුණු බෙංගාල බොක්කට වගේ වැරදි තැනකින් අල්ල ගත්තම ඔය ක්‍රම වෙනස් කරන්න ගියාම දේශපාලුවෝ අල්ලලා ඉන්න කියනවා මේවට අත තියන්න ඉස්සර නිලධාරී වදයට යටවෙලා අනුර කාලයක ඉදලා පිටරට විද්වත්තු නැතුව sri lankan origin only line එකක් දිගටම වේදිකාවල කිව්වේ 😅
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 13 күн бұрын
සම්පුර්න ඇත්ත ,රටට 100% ගතහැකි උපදේශකවරයෙක් ,බෘනෝ ඔහුව බිමල් සහෝදරයාට යොමුකරන්න
@AmithaMaithree
@AmithaMaithree 12 күн бұрын
😂😂😂😂😂
@AnuraSomachandra
@AnuraSomachandra 12 күн бұрын
මෙන්න අනුරට අති දක්ස බුද්දිමතෙක්❤❤❤
@WimlasiriPathiraga
@WimlasiriPathiraga 13 күн бұрын
මේ සාකච්ඡාව පුළුවන් තරම් ප්‍රසිද්ධ කරන්න
@lionelweeraratne4860
@lionelweeraratne4860 12 күн бұрын
Janadhipathi lekam kisideyak dannathi babawage innawa.
@Good-b9c9u
@Good-b9c9u 12 күн бұрын
Hon. President, pls pay your attention to Mr.Masakorala's explanation. Undobtedly, this will help formulate your strategies. We would like to know from the govt. side, what measures have been taken so far by the govt. to resolve malpractices at the customs and also initiatives by the custom expert such as the Secretary to the President. We can remember hoe Dr.PBJ involved situations like this.
@madukajayawardana8427
@madukajayawardana8427 13 күн бұрын
CrimsonLogic එකේ portNet project එකේ ලංකාවෙ ඩිවලොපර්ලා සෙට් එකක්ම ඉන්නවා. ❤❤❤
@sujithdezoysa8376
@sujithdezoysa8376 13 күн бұрын
මෙච්චර රාජ්‍ය නිලධාරීන් මොකටද ? මේක තමයි අකාර්යක්ෂම තාව ? මේ කරැමය ? මේ රාජ්‍ය නිලධාරීන් ඉන්නතාක් කල් ඔච්චර තමයි ?
@dil4035
@dil4035 13 күн бұрын
Agree with some comments that this is one of the best interviews. This gentleman has been on record before, I have heard him, his credentials are right. AKD is the best leader we have true, but this and other issues that have arisen since his incumbency raises questions about this government’s vision and methodology. For SL to get out of its rot we need the most capable people leading critical institutions like customs, irrespective of their political affiliations, Provided they are honest and capable. AKD needs to work only 8 hours or less if he has capable, committed people working for him. If not, match over, back to square one.
@realtruth1927
@realtruth1927 12 күн бұрын
Sl ගේ වැදගත්ම ඉන්ටවීව් එක .
@Diasweerasingha-h9g
@Diasweerasingha-h9g 12 күн бұрын
Bruno please forward this to the presidents personnel attention at your earliest. Asoka Dias Weerasingha.
@hearhearltd3351
@hearhearltd3351 12 күн бұрын
What a waste to not have this man not get involved in the initiative!
@rexieperera7844
@rexieperera7844 13 күн бұрын
ජනාධිපති ලේකම්වරයා , රේගුව පිලිබදව දන්නව නම්, කටවහගෙන හිටියෙ ඇයි?
@nishanthaliyanage5098
@nishanthaliyanage5098 13 күн бұрын
අහෝ දුකකි රටේ අනාගතය 😂
@gayashanperera-w2e
@gayashanperera-w2e 13 күн бұрын
දේශපාලකයෝ උඩිං clean වෙනකොට නිලධාරීන් හොද ළමයි වෙනවලුනෙ ඔක්කොම කුණු බෙංගාල බොක්කට වගේ වැරදි තැනකින් අල්ල ගත්තම ඔය ක්‍රම වෙනස් කරන්න ගියාම දේශපාලුවෝ අල්ලලා ඉන්න කියනවා මේවට අත තියන්න ඉස්සර නිලධාරී වදයට යටවෙලා අනුර කාලයක ඉදලා පිටරට විද්වත්තු නැතුව sri lankan origin only line එකක් දිගටම වේදිකාවල කිව්වේ 😅
@tennysonchandrasiri
@tennysonchandrasiri 13 күн бұрын
රේගුවේ සෑම නිළධාරියෙක් වෙනුවට නව තාක්ෂණ දැනුම ඇති අලුත් නිළධාරියෙකු පැරණි නිළධාරියාගේ සහකාරවරයෙකු ලෙස පත්කර ආදාල රාජකාරිය පුහුණු කර පැරණි නිළධාරීන් සියල්ලම ඉවත් කළ යුතුයි.
@ajithkarunaratne8087
@ajithkarunaratne8087 12 күн бұрын
සහතික ඇත්ත. ඕවෑ මහලොකුවට පුරුදු වෙන්න දෙයක් නෑ. ඉන්න සෙට් එකම ගෙදර යවලා, අලුත් කැම්පස් ළමයි ටිකක් ගත්තනම් ගොඩේ ගොඩ.
@lakshmanfonseka8494
@lakshmanfonseka8494 13 күн бұрын
thak you sir
@asokasilva8425
@asokasilva8425 13 күн бұрын
Hon. President, please contact knowledge persons and solve this harbour headache.
ලාමකලෝකේ තිරය පිටුපස රසකතා
1:04:45
මොනවද මේ Dopamine කියන්නේ?
57:43
SLVLOG POD TALKS
Рет қаралды 18 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
තුවාලවීම හොඳ ද නරක ද
44:32
SLVLOG POD TALKS
Рет қаралды 15 М.