No video

කෝප් කමිටුවට වෙන කව්රු දාන්නද ?

  Рет қаралды 63,572

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Original thinking of current affairs
Tap this link 👇
linktr.ee/slvlog
/ @comedyland573
CCC Patreon: / posts

Пікірлер: 235
@gayanbuddhirathne961
@gayanbuddhirathne961 Жыл бұрын
අද අම්මලත් එකතු කරගෙනම හසාගේ කතාව ඇහුවා..අපේ පරම්පරාව විතරක් නෙවේ ඒ පරම්පරාවත් අපිට හරි පාරට ගන්න එක අමාරු නැහැ..මේ ක්‍රමෙන් ඒ අයවත් හරි පාරට ගන්න පුලුවන් කියන එක මට අද තේරුනා...හසා ඇතුලු කොල්ලො කෙල්ලෝ කරන වැඩ නම් සුපිරියි වගේම ඉතාම කාලෝචිතයි...අපේ රට අපිම හදමු..අපේ පරම්පරාවේ උන් එකතු වෙලා හැම පරම්පරාවක්ම ගොඩ ගමු....
@RCk1991
@RCk1991 Жыл бұрын
හසා අනිත් එක්කේනාත් එක්ක එකතු වෙලා සතියකට එක පාරක් හරි පත්තර කිවන්නකෝ ❤️❤️ sl vlog big fan
@maheshprasanna5932
@maheshprasanna5932 Жыл бұрын
Sl vlog නාමල්ව බයිට් එකට ගත්තා වැඩී 😅 මන් හෙට විරෝධතාවයක් කරනවා උදේ 8ට ගෝල්ෆේස් එකේ කින්ඩිය නවතනු හොරකමට ගරු කරනු කියල 😅😅
@SLVLOG
@SLVLOG Жыл бұрын
🤣🤣🤣
@udayakumara9748
@udayakumara9748 Жыл бұрын
🤣🤣🤣 ekatath gahanna police battalion ekakma ewida danne na
@thehasalaka
@thehasalaka Жыл бұрын
@@udayakumara9748 😂😂
@udayakumara9748
@udayakumara9748 Жыл бұрын
@@thehasalaka bro මේ වීඩියෝ එක මං බලමින් ඉන්න ගමන් මිසින් උනා එකපාර. චැනල් එකට ගිහින් බැලුවත් තිබ්බේ නෑ. විනාඩි 10කින් විතර ආයිමත් ආවේ. ඇයිද දන්නැ අවුල
@sunimalperera1958
@sunimalperera1958 Жыл бұрын
උද්ඝෝෂණ වලට ගහගෙන යනගමන් ඒකටත් වැරදිලා ගහයි. ඇයි ඉතිං පුරුදු දේ නෙ..😂
@isuruishara6623
@isuruishara6623 Жыл бұрын
ඔක්කොම ටික බැලුවා. මම මේක ශෙයා කරනවා මගේ ෆේස්බුක් එකේ
@kumargamlath5914
@kumargamlath5914 Жыл бұрын
👍
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
අළුත් පරම්පරාව සමඟ එකතුවී මේ ගෙනයන, අපිට ඇවැසිම රටේ සමාජේ වෙනස අපි විසින්ම උදාකර ගනිමු....සමාජ සබුද්ධිකත්වය වෙනුවෙන් වෙහෙසෙන ඔබලා සමඟ අපි සැවොම එකතුවෙමු....🌄🌾🇱🇰
@ahyionline9511
@ahyionline9511 Жыл бұрын
අලි බබා සහ කොප් කමිටුව වාගේ....😀😀😀
@akanewang0663
@akanewang0663 Жыл бұрын
නියමයි හසා, ඔයා බෲනො එක්ක එකතු වෙලා ඇඟට නොදැනී හිතට දැනෙන විදිහට රටේ ඇත්ත තත්වය මහජනයාට තේරෙන භාෂාව යොදාගෙන කතා කළා . ඔයාලට රෙස්පෙක්ට් 👍👍👍👍👍
@hemalgeeganage4948
@hemalgeeganage4948 Жыл бұрын
👍👍👍👍👍👍👍
@lingeshwaranlingesh7831
@lingeshwaranlingesh7831 Жыл бұрын
අපි නම් බලන්න ආසම වැටසටහනක්..නියමයි..නියමයි..💪💪👍
@shamalsamaraweera4613
@shamalsamaraweera4613 Жыл бұрын
මේකෙ පොඩි clips කපලා fb / tiktok වල දාපං මචං. සෑහෙන්න දෙනෙක්ට reach කරගන්න පුලුවන්.
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 Жыл бұрын
විනාඩියක්වත් ස්කිප් කරේ නෑ. ආතල් එකෙ උනත් කියන දේ කන හරහා මොළයට වදින්න කියනවා. ඒ වගේම ඉල්ලීමක් කරන්න ඕනි ටෙක් ට්‍රැක් ⁣ශෝ YT චැනල් එකේ මලින්ද අයියටත් මාර නොලේජ් එකක් තියෙනවා ඔය උබලා කතා කරන දේවල් ගැන, එයා එක්කත් පොඩ්කාස්ට් එකක් කරනවා නම් මරු කතා කරලා බලන්න අනිවා ඒවි. සුපිරි හසා, ආදරෙයි ජය ❤
@shashikamaduwantha7105
@shashikamaduwantha7105 Жыл бұрын
මේ video වල shots video චැනල් එකක් පටන් ගන්ඩෝ...විශේෂ කොටස් ඒකෙ දාන්⁣ඩෝ
@devikadasanayka7181
@devikadasanayka7181 Жыл бұрын
Thank you very much for explaining these things to the people in the country. 💗 Very interesting programme.
@andyjextrapower1991
@andyjextrapower1991 Жыл бұрын
Superb programme Hasa nice with friend
@dhananjayaperanuwan2908
@dhananjayaperanuwan2908 Жыл бұрын
Thanks, Social Media. All Srilankans must watch this kind of program. Your presentation is superb brothers.
@shyamalifernando616
@shyamalifernando616 Жыл бұрын
අපි නමි බලන්න ආසම News බුලටිං තමයි
@nlmalawansakd2049
@nlmalawansakd2049 Жыл бұрын
අපි නොදන්න සේමසිංහ
@tharushalakshan795
@tharushalakshan795 Жыл бұрын
ගණන් හදන ගමන් අහන මන් 🙂😅
@susanplihakkara3140
@susanplihakkara3140 Жыл бұрын
හසා.. නියමයි ... ජයෙන් ජය....ඔබේ ඉදිරි වැඩ කටයුතු වලට.
@shashikaramanayaka8883
@shashikaramanayaka8883 Жыл бұрын
ඔයාලගේ Colombo Comedy Central එකට Diyawannawa Comedy Central (DCC) 😂එකත් එක්ක හැරෙන්නවත් බෑ😂😂😂
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
අය්යෝ බොලව් .... ඇයි බං උඹල මෙහෙම ???? අපිට හිතෙන දේම කොහොම ද තොපි දෙන්න කියන්නේ .... කමක් නෑ නොමිලේ ලැබෙන ආතල් ඩේටා ටිකක් ගියාට...කමක් නෑ. ... අන්න බ්‍රේකිං නිව්ස් එකක් ගියා ජිනීවා කෙලවිලා වගේයි..... ඔව් ඔව් අන්තිම වෙනකං ම හිටියා ..... ආදරෙයි පට්ට ....❤❤❤❤
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 Жыл бұрын
පාර්ලිමේන්තුවේ stream කරන්න වටිනවා මේවා හැබැයි ආ 😁
@priyanthapremamala5030
@priyanthapremamala5030 Жыл бұрын
ඔයාලා දෙන්නගෙ වැඩ සටහන නියමයි.
@mirangaperera6411
@mirangaperera6411 Жыл бұрын
සීනි නොමැති සේම බනිස් ! ඒක මරු 😄
@bernadineyatawara1304
@bernadineyatawara1304 Жыл бұрын
Thank you very much for this program, it is a very appealing style and the messages to the public is very strong and clear. Thank you, looking forward for the future programs.
@lahirurathnayake9173
@lahirurathnayake9173 Жыл бұрын
හමුදාව නම් හොඳටම වැඩි තමා. ජනගහනයට සාපේක්ෂව යුද්ධයකුත් නැති රටේ..
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
නොදකින් අලුත් දේශපාලනය !!!
@kamallanka4918
@kamallanka4918 Жыл бұрын
ඔහොම යන්.... මේ වහල් ජනතාව එයින් ගලව ගන්න , යම් දැනුමක් නාඩි වලට දෙන්න හොද ක්‍රමයක්..
@tharaka739
@tharaka739 Жыл бұрын
හසා කතා කරනවා නම් පැයක් නෙමෙයි දවසක් හරි අහනවා ඉතින්
@nihalramanayaka2148
@nihalramanayaka2148 Жыл бұрын
නාගානන්ද මහත්තය ගෙ විවස්ථාවට බලගන්වමු
@kumaraupashantha3976
@kumaraupashantha3976 Жыл бұрын
Meka maru wadak ,meka mp3 widiyata convert Karla train eke Yana enagaman ahanne.patta 👍
@devikadasanayka7181
@devikadasanayka7181 Жыл бұрын
Parliament eke commody walata hina newei mala paninawa.😕😕😲
@nima8549
@nima8549 Жыл бұрын
ඕකා අමුගවයා ඈ...... 🐂🐃😂😂
@maheshranga8179
@maheshranga8179 Жыл бұрын
Obala karana siyalu uthsahayanta jaya weywa.theyruwan saranai
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
සමාජයට ප්‍රඥාව මුදා හල යුතුයි.එතකොටයි රට දියුණු වෙන්නේ.මේ වගේ channel තවත් හැදිය යුතුයි.ප්‍රඥා ඝනත්වය,සමාජයේ වැඩි වෙන්න ඕනි.🌄🤔🌇🤔⛲🔥🌈️🤔
@rosevas6847
@rosevas6847 Жыл бұрын
I just listened to your helpful request of providing meals for needy children. I think it's a great idea and a must at this time. I would like to know more about this project. ( Not that I have a lot of money, but would like to help with what I can).
@user-ku2s
@user-ku2s Жыл бұрын
_ඕකුන් කලින් බලුබෙට්ටක් කීවට පස්සෙ පැණිගොට්ටක් කියල කන්නත් පුළුවන් අමනයො._
@vimukthideshan8811
@vimukthideshan8811 Жыл бұрын
Patta wedk krnne kattiya jayawewa 🙏❤️
@ahyionline9511
@ahyionline9511 Жыл бұрын
මන්දපොෂනය දෙවැනි තැනට ආවත් නෙලුම් කුලුන අංක එක....😀
@WushanDarshana
@WushanDarshana Жыл бұрын
Kalen kaleta topic ekak widihata ena yana.. University ragging ganath poddak katha karamu kiyala suggest karanawa..critics tikak ahanna asai.. new but big fan
@niroshanirosha4678
@niroshanirosha4678 Жыл бұрын
Harima asawen balana wedasatahanak digatama karagena yanna
@roshanbandararathnayaka984
@roshanbandararathnayaka984 Жыл бұрын
සුපිරි 👍👍👍
@rosevas6847
@rosevas6847 Жыл бұрын
This person should be called Shehan Shameless!
@duminduishara
@duminduishara 9 ай бұрын
2023 නොවැම්බර් වෙනකොටත් ආතම් අහනවා...
@gaminisusajee8467
@gaminisusajee8467 Жыл бұрын
ADE niyamai niyamai digatama karanna
@hope-0007-
@hope-0007- Жыл бұрын
How about having one caller as well per vlog .. I would love to contribute..
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
අඩේ මචංස්ල "හියුමන් රයිට්ස්” ගැනත් පොඩ්ඩක් කතා කරමුකො ඊලඟ එකෙන්.
@akilagayashan4519
@akilagayashan4519 Жыл бұрын
කෝප් කමිටුව හොදට කරගෙන යන්නෙ ඔය සෙට් එක එකතුවෙලා.
@VIPTechAcademy
@VIPTechAcademy Жыл бұрын
Hasa aiyage mama loku fan kenek dekkoth muna aniwa balanawa.
@nayanaakarawitage6845
@nayanaakarawitage6845 Жыл бұрын
ඒ සෙල්ලටම කියන්නේ Hope and catch.😀😀
@ranithmendis.mendis.3711
@ranithmendis.mendis.3711 Жыл бұрын
What a great guys both of you...keep u p your good work I love it very interesting..What you are talking about its true
@sanjeewakarunarathna170
@sanjeewakarunarathna170 Жыл бұрын
Program eka hodai, vihiluwen hari eatha janagatha karanna eka Loku sevayak
@pubuduweerarathna
@pubuduweerarathna Жыл бұрын
අන්තිම වෙනකම් අහනවා හසා ඉන්නවා නම්
@2767
@2767 Жыл бұрын
Wooow ... mara content ekak.. continue karanna ..
@ranshikaJayamanna
@ranshikaJayamanna Жыл бұрын
අනිත් ඩයල් එක මාර විදියට දැනුමක් තියෙන ඩයල් එකක් සහ පණිවිඩයක් හොද විදියට දෙන්න පුලුවන් පොරක්💝✅
@sahanpeiris4233
@sahanpeiris4233 Жыл бұрын
Adarei hasa ❤️❤️❤️❤️..supiriyata wade karanawa
@jaymusic438
@jaymusic438 Жыл бұрын
චන්ද 20000වත් ගන්න බැරි මට්ටමට දෙශපාලන වෙදිකාව උඩ රනිලයට කෙලවලා ආපහු චන්ද 134 ගානකින් ඌව ජනාධිපති කරපු ආතල් එකම මිනිස්සුන්ට නොතෙරෙනවනම් තවමත්...කතා කරන්න දෙයක් නෑ...හරිම ඛෙදනීයි අපි හැමෝම මුහුණ දීලා ඉන්න තත්වය දැන්...
@sriyafernando4470
@sriyafernando4470 Жыл бұрын
සේමසිංහ ගේ ලයිට් බිලත් ලක්ෂ ගානක් පොලු
@djshan9806
@djshan9806 Жыл бұрын
Very good. Keepit up . horu rella alawemu
@josephmichaelridleycasiech4374
@josephmichaelridleycasiech4374 Жыл бұрын
Whatever happened to the country due to the Aragalaya,it was the Aragalaya that contributed to the development of RW
@krishanthavidane2737
@krishanthavidane2737 Жыл бұрын
I remember once even I tried dividing 33 කෝටිය by 22 million of the population to get the per-capita gods number (一人当たりの神数). In fact, I tried to do the same for Japan which has the concept of Yaoyorozuno-kami [八百万の神(やおよろずのかみ) ] and compare the per-capita god rate of the two countries. ලංකාව සීග්‍රයෙන් දියුණු වෙමින් සිටපු රටක් නෙමේ, සීග්‍රයෙන් වලපල්ලට යමින් තිබුන සහ දැනටත් යමින් පවතින රටක්.
@geethweerasingha6383
@geethweerasingha6383 11 ай бұрын
යංඅං ි ං ෙඩ ාආ ජඅආ❤❤ජඅඅ❤ා ජජඅ ාඅ ෛෙඉටඉඅ
@goodvibesonly6165
@goodvibesonly6165 Жыл бұрын
මාර creative ❤
@aselafernando5919
@aselafernando5919 Жыл бұрын
Niyamai brothers
@basurathubula2290
@basurathubula2290 Жыл бұрын
බ්‍රෝ ලංකාවේ පොලිස්සි හැම එකෙම වගේ පිරිසක් කොළඹ විශේෂ රාජකාරි වලට කැදවලා තියනවා,ප්‍රධාන වැටුපට අමතර වැටුපක් දෙනවා ඩියුටි කරනවට, ඒකයි මේ පොලිස් නිළධාරීයෝ මෙච්චර ලොකු ප්‍රමාණයක් එවන්නේ,පොලිස්සියේ ලින්ක් තියනවා නම් හොයලා බලන්න පුලවන් වේවි වැඩි විස්තර ගන්න,
@janakaruvan7457
@janakaruvan7457 Жыл бұрын
Niyamai වැඩේ මරු
@darshanathosil2577
@darshanathosil2577 Жыл бұрын
මචන්, උබල සූටින් මාට්න් කාටූන් එක බලනවද.... ඒකෙ දවසට කතා දෙක ගානෙ දානව... ඒවයෙ මාතෘකා දාන විදියට උබල කතා කරන සබ් මාතෘකාවලට නම් දැම්මොත් මරු... එහෙම උනොත් දාන්න වෙන්නෙ, හදිසි නීති ජෝගිය අරගල ජෝගිය පුනුරුත්තාපන ජෝගිය ජාතික ආරක්ශා ජෝගිය වගේ නම් තමා දාන්න් වෙන්නෙ ....
@naleendarshana6158
@naleendarshana6158 Жыл бұрын
Niyama jokes oyalata budu saranai
@chulaniwijesundara1132
@chulaniwijesundara1132 Жыл бұрын
නියමයි!!👍
@rketagodage
@rketagodage Жыл бұрын
Geethai ayage duwatai nahane manda posanaya adi posanaya unta tiyenne kala kala dirawa ganna bariwa
@lasikasanjeewa9207
@lasikasanjeewa9207 Жыл бұрын
Machan api me hinawenne Apitamai. Api mara gonnuuu
@seethakumari2803
@seethakumari2803 Жыл бұрын
🤩🤩🤩🤩🤩😂😂😂😂😂kiyala wedanne pattama moll ballo
@vf3236
@vf3236 Жыл бұрын
Ranilta nam echchara ganak naha eth manthreelata amathila nam mara avulen inne mokada kisisma wiwutha kireemak nathi nisa. Eka ganak naththe Ranil dannawa ayith ithin chandekata awath chandayak labenne naha kiyala. Anith evunuth ehema hitanawada danne naha neda.
@susilgomis1
@susilgomis1 Жыл бұрын
කිසිම කම්මැලි කමක් නැතිව අහන්න පුළුවන් වැඩසටහනක්. හාස්‍ය රසය වෑහෙන, ඉතා සියුම් උපහාසයක් සපිරි, ඒක්කම පොදු සතුරාට කන කීස් කවන්න ගහන කනේ පහරක්. සිනා සාගරයක ගිල්වමින් බුද්ධියට කතා කරන අපූරු වැඩසටහනක්.
@harshaprasad7036
@harshaprasad7036 Жыл бұрын
නියමයි අයියෙ ❤❤
@kumarweerasingha7337
@kumarweerasingha7337 Жыл бұрын
Oya Raja' cmsom vage thamai Lanka policeyath Minissu place yanna goda velavata paminily valata a aya kiyanava Ballo athykarannalu. Horava dannavada,pagava denna venava anisa.
@chefsumith968
@chefsumith968 Жыл бұрын
හසා උබ නතර නරහන් comedy . මම Challenge කරනවා parliament එකේ උන් එක්ක comedy game තිබ්බොත් හසාට ලං වෙන්නවත් බෑ,,,,😂🏃🏃🏃🏃🏃🏃
@sitharimapalagama1933
@sitharimapalagama1933 Жыл бұрын
Oyalata Lankawe inna Baya nadda owa kiyala 😂😂🤣🤣🤣
@mohammadranees35
@mohammadranees35 Жыл бұрын
Konthe kelin thiyana kollo yakkunta horunta baya nehe bolaw
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
⚜️හමුදා සාමාජිකයන් ප්‍රමාණය,විවිධ ක්ශේශ්ත්‍රවල වැඩ කරනවා.කෘශිකර්ම කටයුතු පවා කරනවා.ගොඩාක් ආරක්ශාවම නෙවෙයි නේද?🤔🤔🤔
@Hoffmenn
@Hoffmenn Жыл бұрын
අම්මෝ හසා ආදරෙයි❤️🙏
@anushkakumara1144
@anushkakumara1144 Жыл бұрын
ඉඩම් කතාව හරියටම හරි. ලංකාවම පවුල් කීපයකට අයිති ඉඩමක් වගේ තමා. ඒක චංද ආසන හදාගන එක එක කට්ටියට(මන්ත්‍රී වරුන්ට) බලාගන්ඩ බදුදීල්ද තියෙන්නෙ. බදු දීපු ඉඩම් උනත් යන්නෙ තාත්තගෙන් පුතාට. බදු ගත්ත එකා අයිතිකාරයට වංගුවක් ගහපුගමන් ඒක වෙන එකෙකුටු බදු දෙනව. අර ආසන සංවිධායක කම් කියන්නෙ ඕව තමා...😁
@wimalajayathissa9893
@wimalajayathissa9893 Жыл бұрын
අපි බූරුවො තමයි සේමසිංහ නමුත් බූරුවෝම නෙවෙයි අවුරුදු 2 ට ඉස්සර පට්ට හොරා අද චෝදනා වක් නැති ලු
@priyanifernando1185
@priyanifernando1185 Жыл бұрын
Good
@sajithchandrasiridanthanar9463
@sajithchandrasiridanthanar9463 Жыл бұрын
well done hasaaa ayyaaa😆
@rukshanmadusanka8183
@rukshanmadusanka8183 Жыл бұрын
Very interesting program.
@vineethaperera1566
@vineethaperera1566 Жыл бұрын
Excellent program . Keep it up
@demunidesilva8328
@demunidesilva8328 Жыл бұрын
Hasa, make a video clip incorporated or complied with Parliamentarians' speeches !
@shamalirasika2209
@shamalirasika2209 Жыл бұрын
hasa super
@akilaweerathunga
@akilaweerathunga Жыл бұрын
Nice Work ❤️❤️ Malinda Alahakoon ගේන්න.
@user-qs3ju8gy2x
@user-qs3ju8gy2x Жыл бұрын
මේ වගේ පරයන් නැවතත් පාර්ලිමේන්තුවට යනවද, , ඒ ලංකා වාසි සතු වගකීමක්?
@charithdesilva8682
@charithdesilva8682 Жыл бұрын
Ranil flight eke dawalta kapu menue eka genna katakalata flight eke lunch gaththe Arjun Mahendran ekkada nedda kiyala kiwwe nehe.....e genaapita pehedilikaranna hekida?
@mayuranayanajith1750
@mayuranayanajith1750 Жыл бұрын
Kisima personality ekak nati un Parliament path karama wena de...munwa path karapu harakta hoda wade
@maheshrathnayake5807
@maheshrathnayake5807 Жыл бұрын
මරු 👌 ....
@niroshanmadhusankha2828
@niroshanmadhusankha2828 Жыл бұрын
Lankawe palakayo horu allanna giyama apita wena demai lankawe policya horu allanna giyamath apita wenne... Horakame paduwata wada wiyadama wadii😢😅🙏
@TheShehannimantha
@TheShehannimantha Жыл бұрын
apple podcast dannooo aha aha inna
@rketagodage
@rketagodage Жыл бұрын
Chandrika hadanne arunta vijewa vikunam kanna vimukthi pennala mehemat gahanu tiyana dewal madida me ganita
@ahyionline9511
@ahyionline9511 Жыл бұрын
කෝ + මිසින් කොමිසන් කරලා තියෙන්නෙ
@rketagodage
@rketagodage Жыл бұрын
Habai itin okanam diwnu wenna athi kiyapu vidihata mongalya
@ricvibesinc1
@ricvibesinc1 Жыл бұрын
Lankawa machan petty panic mode witharie. ' boruwa awidawanawa nisa ranganna apai ..
@nihalramanayaka2148
@nihalramanayaka2148 Жыл бұрын
ඇමතිවරැ 225 පත්කරොත් නරකද කොහොමත් ඵකයිනෙ කෙලවිලානෙ තියෙන්නෙ
@nimaliesubodhanaweerasingh9622
@nimaliesubodhanaweerasingh9622 Жыл бұрын
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න kalakanni දේශ paluwo ඉක්මනින් panna දැමිය යුතුය
@IndiraWathugala
@IndiraWathugala Жыл бұрын
i like to contribute to the school children food program please let us know details
@siripalasooriyarathna9079
@siripalasooriyarathna9079 Жыл бұрын
හසා.අරින්න.එපා.මචං.තව.චැනල්.එකක්.ඕපන්.කරපන්..අපි.ඉන්නව.උඹ.එක්ක.ගලෝපන්.සකල..දේශවාසී..දේශපාලුවන්ගෙ..හා.දූෂිත රාජ්‍යනිලධාරින් ගේ.රෙදි..ඒ.සමග..සීතා.අරඹෙපොල.වගේ..ගෑනුන්ගෙ.යට.ජංගියත්.ගලෝපන්. ඒ.වගේ..පඩංගු.ගෑනු පාර්ලිමේන්තුව තුල ඉන්නවා.උන්.ලග.ගද.ගහනවා.උන්ව..නාවල.ගන්න.ඕනෑ.ඔබට.ස්තුතියි ජයවේවා
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
- පිරමිඩ -  (Hasa + Bruno)
1:16:23
SLVLOG POD TALKS
Рет қаралды 59 М.
කුඩු නඩු දෙකක්😂 Bulatin
16:53
SL VLOG
Рет қаралды 46 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 85 М.
ජෙරම්ගේ ආලෝකයේ වලිය...
56:24
SLVLOG POD TALKS
Рет қаралды 82 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН