Smart Polytunnel in Sri Lanka Specially designed For Vegetable farming පොලිටනල් එකේ මාලුමිරිස් වගාව

  Рет қаралды 7,946

Krushi News

Krushi News

Күн бұрын

Smart Polytunnels in Sri Lanka Best Solutions for Efficient Vegetable Farming. ස්වයංක්‍රීය පොලිටනල් එකේ මුරියා මාලුමිරිස් වගාව සිදු කරන ජයග්‍රාහී තරුණයෙක්ගේ කතාව Mr Lakmal is a telecommunications engineer who decided to enter the field of polytunnel cultivation in Sri Lanka a few months ago. He met with an advisory firm specializing in polytunnel cultivation called Profitable Agriculture, where he gained valuable knowledge. The Profitable Agriculture team introduced him to Mr. Green, a system that helps automate polytunnels. Now, Mr. Lakmal is the owner and cultivator of a 2,500 sq. ft. smart polytunnel, and his first crop is Muria capsicum. He is very happy with this investment.
#krushi_news #sri_lanka #Polytunnel_cultivation_Sri_Lanka #Greenhouse_farming_Sri_Lanka #Protected_agriculture_Sri_Lanka #Greenhouse_vegetable_cultivation #Polytunnel_vegetable_farming_Sri_lanka #Polytunnel_crops_Sri_Lanka
#smart_polytunnel_Sri_Lanka #polytunnel_wagawa #polytunnel_sinhala #polytunnel_construction_sri_lanka #polytunnel_automation_sri_lanka #muria #malumiris #wagawa
Videos to Contact (WhatsApp) : 0714336674
ඔබට අප සමග Krushi News Facebook/WhatsApp ගිණුම් හරහා සම්බන්ද විය හැක...
Official Facebook page: www.facebook.c...

Пікірлер: 53
@anildias5442
@anildias5442 Ай бұрын
Thank you for educating farmers. We saw your videos of making the poly tunnel. We are very happy to see the harvest. Very good work. Sri Lanka need more people like this who make things happen, not by talk but in action. Thank again and wish you good luck for the owner and the presenter.
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
Thank you so much for your appreciation 💕☺️💕
@wasanthagamage7391
@wasanthagamage7391 2 ай бұрын
ලක්මාල් සහෝදරයා... හරිම සතුටුයි.. වෙනස් අත්දැකීමක්... නව තාක්ෂණය යොදා ගනිමින් තවත් කෙනෙකු දැනුමක් වගාවට යොමු කිරීම ගැන ඔබට බොහොමත් ස්තූතියි.. ඉංජිනේරු වෘත්තීය සිට ගොවි ක්ෂේත්‍රයට ආගමනය සාර්ථක වේවා..
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබේ ශක්තියට
@prathapagekumara7526
@prathapagekumara7526 2 ай бұрын
Denuma loba nethuwa dena Lakmal sahodaraya obata Jaya wewa. ❤
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට ❤️
@අලුත්මවෙබ්අඩවිය
@අලුත්මවෙබ්අඩවිය 2 ай бұрын
සුපිරි වීඩියෝ එකක් සිතුතියි දැනුම ලබා දුන්නට
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ඔබටත් ගොඩක් ස්තූතියි
@udayasirinawarathna1517
@udayasirinawarathna1517 2 ай бұрын
බොහොම ස්තුතියි
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ඔබටත් ගොඩක් ස්තූතියි
@dineshjayamanne
@dineshjayamanne 2 ай бұрын
Congratulations ❤❤❤❤ my old boss 👏🏼👏🏼👏🏼
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
Thanks
@sampaththusitha8496
@sampaththusitha8496 2 ай бұрын
ජායම වේවා සහෝදරයා
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ස්තූතියි
@sarathamarasinghe6440
@sarathamarasinghe6440 2 ай бұрын
congratulations!!
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
Thank you!!
@tharukadilun
@tharukadilun 12 күн бұрын
❤️❤️
@KrushiNewsLK
@KrushiNewsLK 5 күн бұрын
❤️❤️❤️
@dilinidushmantha3216
@dilinidushmantha3216 2 ай бұрын
Very valuable video .. 👍
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
Thanks a lot
@beatricezain8234
@beatricezain8234 2 ай бұрын
පොලි ටනල් එකක් ඇතුලේ මිශ්‍ර භෝග වගා කල හැකිද?
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
පුළුවන් හැබැයි ප්‍රශ්න එන්න පුළුවන්
@shanmadu9888
@shanmadu9888 2 ай бұрын
මිස්ටර් ග්‍රීන් සිස්ට්ම් එක ගහන්න කීයක් ගන්නවද.පිලිතුරක් ඕන.
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
නිෂ්පාදකයින්ගේ දුරකථන අංකය වීඩියෝ එකේ අවසානයට තියෙනවා ඒකට ඇමතුමක් ලබාගෙන මේ පිළිබඳව සියලු තොරතුරු ඔබට ලබාගන්න පුළුවන්
@ramindulakshan98
@ramindulakshan98 2 ай бұрын
එලියෙ ඒවා maintain කරලා නෑ ....
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
සමාන තත්ත්වයන් ලබාදීලා තියෙනවා
@BandaraM-x4g
@BandaraM-x4g 2 ай бұрын
ඔබ තුමාලා කොහෙටද දෙන්නේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
මේ ප්‍රදේශයේම අලෙවි කරන්න පුළුවන් ගැටළුවක් නැතිව. අලෙවිය පිළිබඳවත් විස්තර වීඩියෝ එකේ තියෙනවා.
@kapilabandara1896
@kapilabandara1896 2 ай бұрын
phora eka hadaganna vidiha kiyannako
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ඉදිරියෙන් තොරතුරු ඉදිරිපත් කරන්නම්
@sanjpe1
@sanjpe1 2 ай бұрын
Meka uwararliyeda tiyenne
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
නැහැ මාතර තියෙන්නේ
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ගොඩාක් ස්තූතියි
@sameerasenanayaka
@sameerasenanayaka 2 ай бұрын
වර්ග අඩි 1000 ට කීයද, 1500 ට කීයද
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
දුරකථන අංකය වීඩියෝ එකේ අවසානයට සඳහන් කරනවා ඒකට ඇමතුමක් ලබාගෙන සියලු තොරතුරු දැනගන්න පුළුවන්
@wellcome1996
@wellcome1996 2 ай бұрын
පැළ වැඩි..වර්ග අඩි 1000- පැළ 250 තියන්න..පැළ වලට ඉඩ මදි බව ගස්වල වර්දනේ දැක්කම තේරේනෝ..👍
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ගොඩක් ස්තුතියි අදහසට
@upulieamarasinghe6546
@upulieamarasinghe6546 Ай бұрын
ඔව්.මගෙත් දැන් සතියක් පැල වලට.වර්ග අඩි 2700 පැල 588
@easierthanthink4463
@easierthanthink4463 2 ай бұрын
පොහොර වියදම තමයි වැඩි.පොහොර වියදම අඩු කරන්න මේ වගේ පොහොර ක්‍රමයක් හදුන්වා දුන්න එක්ක නම් මාරම වටිනවා.පොහොර වියදම නිසා තමයි කරගෙන යන්න අපහසු වෙලා තියෙන්නේ .මේ පොහොර හදන්න ඉගෙන ගන්නේ කොහොමද ..විදියක් කියන්න පුලුවන්ද
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
වීඩියෝ එකේ අවසානයට විරාජ් මල්ලි දුරකථන අංකය සඳහන් කරනවා. ඒකට ඇමතුමක් ලබාදෙන්න
@beatricezain8234
@beatricezain8234 2 ай бұрын
කොහෙත් නපුරු සිතුවිලි තිබෙන මිනිස්සු ඉන්නවනේ. මේ අයුරින් පොලි ටනල් එකක් පොඩි ඉඩමක් තිබෙන කෙනෙක් සාදා ගතහොත් සොර සතුරන් විසින් මේ ටනල් එක ට හානියක් සිදු කලහොත් ආයෝජනය කල මුදලින් කිසිම තේරුමක් නැති වෙනවා නේද එයට කුමක්ද ඔබලාගේ පිලිතුර?ඒවගෙර්ම සෑම වගාවකටම පොලි ටනල් ක්‍රමය සාර්ථක වේද? පොලි ටනල් එකක් ඇතුලේ විවිධ පැල වර්ග එකට වගා කල හැකිද?
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
වීඩියෝ එක හොඳින් බැලුවනම් ළක්මාල් මහත්මයා කියනවා ඕනෑම දෙයක risk එකක් තියෙනවා කියලා. හැබැයි ඒ risk එක ක් නිවැරදිව කළමනාකරණය කළොත් තමයි ජයග්‍රහණය කරා යන්න පුළුවන් වෙන්නේ
@IsuruLakmal-g2o
@IsuruLakmal-g2o 2 ай бұрын
හොරු කැඩුවොත් ඔයාට පොලිසි යන්න තමා තියෙන්නෙ. වෙන කාටවත් කරන්න දෙයක් නෑ. ඇයි මෝඩ ප්‍රශ්න අහන්නෙ 😂😂
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
😊😊😊❤️
@Lankanlife
@Lankanlife 2 ай бұрын
ලක්ස 26 ආයෝජනය..පොහොර වියදම්,අවුරුදු 5කින් විතර එන දැල් මාරුකිරීම් වගේ නඩත්තූ වියදම් එක්ක මාලු මිරිස් වවලා ලාභයක් ගන්න පුලුවන්ද ලංකාව වගේ රටක 🙄ආර්තික මද්‍යස්තානවල ගෝනි ගනන් එලවලු විසි කරනකොට 🙄
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
කරන්න පුළුවන් ආයේ කියන්න ඕනේ නෑ සැරෙන් සැරේ. ඔබ තුමා කරලා බලන්න.
@Damindasandaruwan-ln5ne
@Damindasandaruwan-ln5ne 2 ай бұрын
Uba mewa karanna epa marenakamma 8. 5 job karala marila pala 😂😂😂😂😂 balapan anith ratawal wala un godagihin inna hati mewa karala kalakanniya
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ඔව් මේක පිළිගන්නේ ම නැති අය ඉන්නවා
@Lankanlife
@Lankanlife 2 ай бұрын
@@Damindasandaruwan-ln5ne 8-5 කරල ලක්ස 6 විතර ගන්නව. ඒ ඇති .ඕවා හදන් කට්ට කන් ඕන නෑ ගොන් කැරියො ..😂🖕උබ මාසෙට කීයක් හොයනවද 😅
@Damindasandaruwan-ln5ne
@Damindasandaruwan-ln5ne 2 ай бұрын
@@Lankanlife thota ewannada pakaya padiya mage kiyada balanna moda pakaya
@chandanistephen9632
@chandanistephen9632 2 ай бұрын
මෙ වගේ වගාවන් කරන්න කාටත් බලාපොරොත්තු, හීන තියනවා. නමුත් හරි ක්‍රමවත් විදියට වගාවන් කරන්න උපදෙස් දෙන පිරිස හරි අඩුයි.
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ඔව් ඒ නිසා තමයි නිවැරදි දැනුම තාක්ෂණය එක්ක මේ වැඩේ ගොඩදාගන්න අපි ඔබට මග පෙන්වීම සිදු කරන්නේ.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 94 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 94 МЛН