KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Smart Test Ep :48 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
10:54
Smart Test EP:117| මේවා ස්මාට් වැඩ්ඩන්ට විතරයි | Riddles In Sinhala l Sinhala Riddles
8:04
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
2:51:17
Smart Test Ep :46 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Рет қаралды 204,782
Facebook
Twitter
Жүктеу
1
Жазылу 596 М.
Puduma Video
Күн бұрын
Пікірлер: 1 900
@sasinisanjula5680
3 жыл бұрын
🤗🤗ගොඩක් ලස්සනයි හැමදාම දන්නකො .....🎶🎶
@NdjcSenanayake
3 жыл бұрын
මොකෝ මේ pin
@Sasindudil
3 жыл бұрын
@@NdjcSenanayake මාත් බැලුවේ ඒක තමයි 🙄
@musicstudio5417
3 жыл бұрын
adada kohedo balanne
@maarichamod5092
3 жыл бұрын
Ammo neda
@divjayasinghe8700
3 жыл бұрын
@@NdjcSenanayake ඒක තමයි...😓
@ICTTurningPoint
3 жыл бұрын
අව්ව, වැස්ස. සුළිසුළන්. අකුණු. විදුලි විිසන්දි වීම් නොතකා Smart test බලන කොල්ලො කෙල්ලෝ මේ කොනට!!!
@thinu7968
3 жыл бұрын
මාත් හැමදාම බලනවා bro 😅😅
@gayathtv1847
3 жыл бұрын
අනේ යාලුවනේ මට තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ 1k ගන්න මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ❤️❤️👍
@cricketrawaya353
3 жыл бұрын
Apith blnawoo
@bismibiyanka9664
2 жыл бұрын
මේ ඉන්නෝ
@lakshinethra2027
2 жыл бұрын
හැමදාමත් වගේම අදත් හුගක් ෂෝයි. හුගක්ම ආස ඇල්බට්ට තාමා ♥️🥺 පුදුමයගේ කටහඩ නම් මාරම ලස්සනයි ♥️......
@chenitha1716
3 жыл бұрын
පුලුවන් මොකද 1 උණ්ඩයයි අවසාන උණ්ඩයයි අතර වෙනස තත්පර 60 ඒ කියන්නෙ පළමු උණ්ඩය 1 වෙනි තත්පරේදි තියනවා ඉතුරැ දෙක තත්පර 27 ඇතුලත තියන්ඩ පුලුවනෙන්
@okithahimansane2009
3 жыл бұрын
Wow
@ynstudentlife1150
3 жыл бұрын
Oya hari
@hemanthapushpakumara938
3 жыл бұрын
පුදුමයගේ computer එක කැඩිලා තිබුනත් අපිට ඉක්මනට දැම්මා නියමයි පුදුමයෝ😀😀😍😍😘😘
@asentharidu7228
3 жыл бұрын
දකුණු පෙනහැල්ල වඩා විශාල වෙන්නේ හර්දය වම් පෙනහැල්ලට බරව පිහිටීම නිසා ඊට ඉඩ ලබාදීමට ✌️🖤🤘🖤✌️
@SenuraKushanofficial
3 ай бұрын
No no no no no no no no no no no no no no no no no no no no😊😅😂❤❤❤
@shalininavanjana1452
3 жыл бұрын
පුලුවන්.මොකද 1වෙනි උණ්ඩය තිබ්බට පස්සේ 60s අතර තව උණ්ඩ 5ක් තියන්න පුලුවන්.එතකොට එක උණ්ඩයක් තියන්න 12s කාලයක් යනවා.එතකොට 24s වලඩි උණ්ඩ 3ක් තියන්න පුලුවන්
@manoj-th1wd
3 жыл бұрын
නියමයි කවදාවත් නැති දැනුම ක් මම අද ලබා ගත්තා.........thanks පුදුම වීඩියෝ .......😘😘💐💐💐
@danushkawikramasingha5663
3 жыл бұрын
හැමදාම ලස්සන ලස්සන වීඩියෝ දාන්න 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@monikaparanavithana1447
3 жыл бұрын
Smart test 46 වෙනි එපිය සුපිරි කියන කට්ටිය කෝ ඒ වගේම smart test 47 වෙනි එපිය ඉක්මනින් ඕනෙ කියන කට්ටිය like👍👍 එකක් දාන්න
@thusithanuwan3181
3 жыл бұрын
Adryhzvdndr
@NOSeeMa
3 жыл бұрын
නියම වීඩියෝ එකක්..! මාර creative..! අද ඉදන් මමත් පුදුමයත් එක්ක...👍💙
@krishanthiekanayaka715
2 жыл бұрын
Mee too
@nawodasankalpa1171
3 жыл бұрын
මරු♥දිගටම මෙහෙම Video දාන්න💪
@SLDESIGNDL
3 жыл бұрын
අදත් නියම නිර්මාණශීලි වැඩක් හොදේ 👇👇👇👇 කියන කට්ටිය කෝ
@gayathtv1847
3 жыл бұрын
අනේ යාලුවනේ මට තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ 1k ගන්න මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ❤️❤️👍
@chamaraudayakumarachamarau9918
3 жыл бұрын
අනිවාර්යයෙන්
@chamu6373
3 жыл бұрын
@@gayathtv1847 එල
@judedesilva3266
3 жыл бұрын
මම නියමයි පුදුමයො
@SLDESIGNDL
3 жыл бұрын
Thank
@pasanda_nisiwara_3161
3 жыл бұрын
Thank you පුදුමයෝ අපි වෙනුවෙන් smart test දානවාට 🙏
@danushkawikramasingha5663
3 жыл бұрын
ගොඩක් ලස්සනයි හැමදාම දාන්නකෝ මේ වගේ ලස්සන වීඩියෝ හැමදාමත් වීඩියෝ බලනවා පුදුම යෝ 💖💖💖💖🌹🌹🌹🌹🌹
@_DYLAN_12
3 жыл бұрын
1 weni bulat eken 1 weniyawa තත්පර 1 kin මරනවා . Thawa තත්පර 12 කින් දෙවැන්නා මරණවා.තව තත්පර 12 කින් අන්තිම එක්කෙනා මරණවා .එතකොට තත්පර 25කින් 3 දෙනාම මරණවා
@animatedgifs6544
3 жыл бұрын
Horu nagala inna ashwayanta bullet 2 wedi thiyana 20sec vitharay yanne
@harrshana1
3 жыл бұрын
👏🏻👏🏻👏🏻👏🏻
@danushkawikramasingha5663
3 жыл бұрын
ගොඩක් ලස්සනයි හැමදාම දාන වීඩියෝ 🌹🌹🌹🌹🌹🌹
@dilannawarathna
3 жыл бұрын
රේමන්ඩ්ට පුලුවන් වෙනව... 1වෙනි තත්පරේදි 1වෙනි උන්ඩෙත්, 11වෙනි තත්පරේ 2වෙනි උන්ඩෙත් 21වෙනි තත්පරේ 3වෙනි උන්ඩෙත් විදිහට
@savidumax3612
2 жыл бұрын
මේ වගේ සුපිරි වීඩීයෝ හැමදාම දාන්න...👌👌👌👌👌👌👌😉😉
@btsarmygirlsanjana1185
3 жыл бұрын
කොච්චර කලින් ආවත් first comment එකක් දාගන්න බැරි හැටි😟😟☺☺😃
@lakshimadasuni6503
3 жыл бұрын
ඒකනම් ඇත්ත
@anura258
3 жыл бұрын
ow aka aththa
@nadheeshpushpakumara7841
3 жыл бұрын
ඔව්
@cocforever8023
3 жыл бұрын
ඔව්
@samadhivishmitha7012
3 жыл бұрын
Ow ☺
@kaweeshalakshanrathnakeert9747
3 жыл бұрын
Puluwan. 1 unde thappara 0 2 unde thappara 10 3 unde thappara 20.😆😆👍👍😱
@KNKFootball
3 жыл бұрын
තොප්පි ප්‍රශ්නෙටනම් මොලෙත් කැරකුණා ඈ😂🤚
@priyanthipathirana1969
3 жыл бұрын
සහතික අැත්ත.
@samanthilanka5477
3 жыл бұрын
සහතික ඇත්ත
@mikkymouse1505
3 жыл бұрын
Oyala bawwonta asainam nikibabage video balannako.shoi ane.smart test wagema lassanai
@champikakumari3344
3 жыл бұрын
Ekanam eththa e bawwata therena ewa
@Kaweesha_Sandares.
3 жыл бұрын
වම් පෙණහැල්ල පොඩි හර්ද වස්තුවට(හාට්) එක වම් පැත්තට බර නිසා හාට් එකට ඉඩ ඕන නිසා වම් පෙන හැල්ල ටිකක් පොඩී
@dilusandamali8808
2 жыл бұрын
තෑන්ක්ස් පුදුමයෝ👍👍වහිනවා ගොරවනවා එත් අපි බලනවා👍👍අනික සුපිරි විඩියෝස් ටිකක් පුදුමයෝ👍👍
@dramalovers8181
3 жыл бұрын
හැමදාමත් වගේ අදත් niyamai pudumayo ❤️❤️😀😘
@ruwijayarathna409
3 жыл бұрын
පුදුමය තමයි වැඩ්ඩා කියන අය කෝ😉🙃😉
@sadith5064
3 жыл бұрын
පුදුමය වැඩ්ඩ කියන අය ඉන්නවද ඉන්නවනම් like එක්ක දාමු බලන්න
@RasikaSilva-r8m
10 ай бұрын
Niyamai pudumaya ❤❤😂😂🎉
@slbinna4286
3 жыл бұрын
අද මරු මම වීඩියො එක දකිද්දිම ලයික් එක දැම්මා.... මේකට කැමති අය ලයික් එකක් දාගෙන යන් 🙏🙏🙏🤣🤣🤣🤣🤣👑️👑️
@hgnpradeep
3 жыл бұрын
අද තමා චැනල් එක පලවෙනි වතාවට බැලුවෙ....නියමයි වීඩියෝ ගොඩක් බැලුව නියමයි ජය වේවා.....
@Songcrazy-vp5mj
3 жыл бұрын
සුපිරි.දෘශෂ මායා කියන ඒවත් පුදුමයි නේ😁😁😘👌
@lasanthishayamali8917
2 жыл бұрын
Iebak tiyenne cgahanu kenata pudumaya maliyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊 kannadi tharuna kaledima ganna sidda una 1k
@thanujamadhushani4049
3 жыл бұрын
මේ පාරත් වීඩියෝ එක නියමයි පුදුමයෝ .. අපි නොදන්න දේවල් ගොඩාක් දැනගන්න පුලුවන් වුනා මේ වෙනකං බැලුව ඔක්කොම වීඩියෝ වලින්. දැන්නන් ඇබ්බැහි වෙලා ඉන්නෙ පුදුම වීඩියෝ වලට.. ජය වේවා....!💐💐💐💐
@heshan4303
3 жыл бұрын
හේතුව thamai unda 6 ta තත්පර 60k gatha venoo එතකොට eka undayakata තත්පර 10 k ගත venoo තත්පර 28 kata unda 3 thiyanna ඇහැකි 🤘🤘🤘🤘
@udarshana3377
3 жыл бұрын
❤️❤️❤️❤️අනිත් smart test දෙන channel වලට vada Pudumaya ge smart test සුපිරි video කොහෙවත් නැ ❤️❤️❤️❤️
@danushkawikramasingha5663
3 жыл бұрын
හැමදාම දාන වීඩියෝ ගොඩක් ලස්සනයි පුදුමයො 😘😘🌹🌹🌹
@shashikalarathnayaka6772
3 жыл бұрын
අදත් මාරයි.ආසාවෙන් බලන් හිටියා හැමදාම වගේ.💓💓
@chamilkagunarathna3752
3 жыл бұрын
ගොඩක් ලස්සනයි. හොද වැඩක් දිගටම කරගෙන යන්න. ජයවේවා!!"
@gaindupinsith.17
3 жыл бұрын
පුලුවන් මොකද, 1එක = තත්පර 0 2 එක = තත්පර 10 3 එක = තත්පර 20 තත්පර 20ක් හොදටම ඇති.
@Songvibez10146
Жыл бұрын
Waradeene
@manaramgamage7637
3 жыл бұрын
Niyamay be pudumaya supiriy
@DGH-f7z
3 жыл бұрын
දකුණු පෙන්හැල්ල වම් පෙනහැල්ලට වඩා විශාලයි. ඊට හේතුව වම් පැත්තෙ හෘදය පිහිටීම .
@dinithirandeniya606
2 жыл бұрын
godak lassanai hamadama danna hode.😘😘😘😘😘
@dammipadiwita5007
3 жыл бұрын
රේමන්ට තුන් දෙනාටම වෙඩි තියන්න පුලුවන් . පලවෙනි තත්පරේදි 1 . 11 වෙනි තත්පරේදි 2 . 21 වෙනි තත්පරේදි 3 . 31 වෙනි තත්පරේදි 4 තියන්වා. ඒ කියන්නේ තුන් දෙනාටම වෙඩි තියලා. මම හරි නේද ❤️😃🤩😍🤩
@musicsogood5275
3 жыл бұрын
😯
@slartsanddiys2273
3 жыл бұрын
නෑ නේ තියන්න බෑ
@gayathtv1847
3 жыл бұрын
අනේ යාලුවනේ මට තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ 1k ගන්න මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ❤️❤️👍
@dimuthukodikara9610
3 жыл бұрын
@@gayathtv1847 හරි ඔන්න උදවුවක් දුන්නා.ඇයි subල මෙච්චර අඩු
@cocforever8023
3 жыл бұрын
ත්ත්පර 28නේ තියෙන්නෙ.
@mchahdrasirimchahdrrasiri462
2 жыл бұрын
උත්තරෙ C
@sadith5064
3 жыл бұрын
ඉක්මනින් බලන්න දුවගෙන ආව මං වගේ අය තව ඉන්නවද? 👇👇👇👇👇
@sandamaliprasadika4111
11 ай бұрын
හරිමලස්සනයි තවව්ඩිෙයා් එවන්න
@sciencesl9760
3 жыл бұрын
පුදුමයො ඔයානම් එකෙන්මට අපිට පිට් පරිස්සමෙන් ඉන්න❤️❤️❤️❤️❤️🩹❤️🩹❤️🩹❤️🩹
@chandananiroshan2686
3 жыл бұрын
ඔයා හරි 👍👍👍👍
@kumudukawushalya7443
2 ай бұрын
අම්මෝ පුදුමයෝ අර දෘශ්‍ය මායා නිසා මගේ කට ඇරිච්ච පාර මට කට කට වහගන්න අමතක වුණා පුදුමයෝ අපිට තවත් ඒවා ඕනා අනිවාර්යයෙන්ම 😮😮😮❤❤❤😂😂
@arunapeiris9066
3 жыл бұрын
අද වීඩියෝ එකක් සුපිරි කියන කට්ටිය කෝ 👇 👇 👍👍👍
@isurangapriyangana2900
Жыл бұрын
C උත්තරේ
@divjayasinghe8700
3 жыл бұрын
අර කොනට මේ කොනට නොයා smart test බලන අය කෝ❤
@udithabandara8581
3 жыл бұрын
menna
@FUNNYBOYReal
3 жыл бұрын
බලන අය මේ කොනට😂😂
@gamingwithblood6781
3 жыл бұрын
කොන් කාරය
@FUNNYBOYReal
3 жыл бұрын
@@gamingwithblood6781 😂😂😂 තව මේ වගේ කොනට දාන අය හිටියොත් අටපට්ටමට කියන්න ඕන හොදේ
@divjayasinghe8700
3 жыл бұрын
@@FUNNYBOYReal 😂😂😂
@dr.dammikedissanayake9763
3 жыл бұрын
ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්
@blackpanther1671
3 жыл бұрын
ගෝත්‍රික නායකය ජැක් ස්පැරෝ 😂😂(සොරි කැප්ටන් ජැක් ස්පැරෝ 😪) 😂
@podda3126
3 жыл бұрын
Supiri pudamaya thawa video danna jayen jaya වේවා 🤗🤗🤗🤗
@nishadiwasana229
3 жыл бұрын
තොප්පි ප්‍රශ්නේ තේරුනේ නැත්තේ මට විතරද???😂😂😂
@bismibiyanka9664
2 жыл бұрын
මේ ඉන්නෝ
@nimashasamadhinugawela3598
Жыл бұрын
Matath
@Gleeesvibesrilanka
Жыл бұрын
Uththare c 😊
@sawanimalsha9160
11 ай бұрын
මටත් නෑ
@devindithiloka454
3 жыл бұрын
supiri videowa,man kiyanne c wala hitiya gahanu kena kiyala yaaluwa
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
අම්මෝ උසේන් බෝල්ට් වගේ ආවේ මං🤣🤣 ඒත් අන්තිමයා 🤦🤦 කමක් නෑ හිත හදා ගත්තා 😁
@respect..lakira8789
3 жыл бұрын
Mai anthimataave buruvo
@GODxSULTAN
3 жыл бұрын
𝕞𝕒𝕞𝕒𝕚 𝕒𝕟𝕥𝕙𝕚𝕟𝕒
@か14TM
3 жыл бұрын
මගේ වෙලාව නම් අද හොඳයි
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
@@respect..lakira8789 හරි බූරුවට කියන්න කියලා පුදුමයට කියන්නම්කෝ 😁🤣මං
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
@@GODxSULTAN ,මං ආවේ 38 වෙනියට 😁
@m.c.u7070
3 жыл бұрын
පුලුුවන්!.👍, උණ්ඩ6කදී පලවෙනි උණ්ඩයයි, අන්තිම උණ්ඩයයි අතර තත්පර 60යි. එතකොට උණ්ඩ 2ක් අතර තත්පර 10යයි. පලවෙනි තත්පරේ පලවෙනි උණ්ඩෙයි,තත්පර10ට පස්සෙ(11වෙනි තත්පයේ දී ) දෙවෙනි උණ්ඩෙයි,තවත් තත්පර 10 පස්සෙ(21වෙනි තත්පරයෙ දී )තෙවෙනි උණ්ඩයයි මුදාහැරියනම් හරි.😀🤠🤠.
@m.c.u7070
3 жыл бұрын
පුදුමයාට ජයම වේවා...🙏👍👌🤠🤠
@preethikasewwandhi8568
3 жыл бұрын
මං c කියලා හිතුවෙ එ කෙල්ල කන්නාඩ් දාන නිසා නෙමේ එ කෙල්ලගේ කකුල් බකල් නිසා 🤣🤣
@gemingangry
3 жыл бұрын
mamath ehema thama
@SKYSKY-ug1sv
3 жыл бұрын
Mamath ehema hithuve
@prasantha6877
3 жыл бұрын
අඩේ මාත් එහෙමයි අනේ☹️
@kapilakumara8176
3 жыл бұрын
Supiri pudumayooooooooooooooo elama aaaaa........ hamadama supiri video danna hode.😊☺😊☺
@tecky3373
3 жыл бұрын
මග බලා...ගන හිටියෙ 😌❤️
@dumindabandula7577
3 жыл бұрын
අදත් මරු කියන කට්ටිය කෝ 👌👌 👇 👇 👇
@pahanjayasena3095
3 жыл бұрын
පුදුමයෝ ඔයා නම් සුපිරි ... 👍👍 එල ආ පට්ට පුදුමයෝ
@DanushaAmilaa
5 ай бұрын
Uttara c🎉
@thisaranii
3 жыл бұрын
අවසාන එකට උත්තරේ තමයි වෙඩි තියන්න පුලුවන් කියන එක. උන්ඩ 6ම තියන්න 60s යනවනම් 3ක් තියන්න යන්නෙ 30s.වෙඩි තියන්න තියෙන්නේ 28s.3 දෙනෙක් ඉන්නවා .ඒ නිසා ගානට වෙඩි තියන්න පුලුවන් .
@puimalrakitha3110
3 жыл бұрын
ගොඩක් ලස්සනයි !! ❤️❤️👌
@priyanthipathirana1969
3 жыл бұрын
පුළුවන් වෙයි. මොකද තව තත්පර දෙකනේ තියෙන්නේ.
@bhashimadushika668
3 жыл бұрын
Ammooooo pttaaaaaa .pissu hadenwa pudumayooooo😄😄😄😄😄😄👍👍👍
@kavindusahan4881
3 жыл бұрын
පුලුවන් මොකද ඔය පිස්ටල් එකෙ බුලට් 5 තියෙන්නෙ බුලට් පහටම තප්පර 60 අ කියන්නෙ බුලට් එකකට 60÷5=12 බුලට් එකකට තප්පර 12 එතන 3ක් ඉන්නව ඒ කියන්නෙ බුලට් තුනක් එතකොට තප්පර 12×3=26 රෙමන්ට තියෙන්නෙ තප්පර 28 තව තප්පර 2ක් ඉතිරිව තියෙද්දී දෙන්නම් ඩවුන් කරන්න පුලුවන්
@ruchiranganetmal2066
3 жыл бұрын
12 * 3 = 36 i ne
@sanuu9125
3 жыл бұрын
12×3=36 නේ
@ruchiranganetmal2066
3 жыл бұрын
@@sanuu9125 kalabaleta patalenna athi
@hgnpradeep
3 жыл бұрын
12x3=26 da?
@සුදුපුතා
3 жыл бұрын
@@ruchiranganetmal2066 ammapa bn kalabelata patalagena ai ahe balala mehe baladdi camen 100 dala iwaraine bn
@dogsandcats9641
3 жыл бұрын
සුපිරියි පුදුමයා 😊
@か14TM
3 жыл бұрын
වීඩියෝ එක නියමයි 👍🏼
@omeshafernando1518
3 жыл бұрын
මම දන්නවා අර curve දෙකේ දිග වෙනස් වෙන්න හේතුව.මොකද හැම curve ekakama යට පැත්ත කොටයි.උඩ පැත්ත දිගයි.ඒක දෘශ්‍ය මායාවක් නෙමෙයි.physics වලට කියල දෙනවා 😂😂😆😆🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@dinethhimash4504
3 жыл бұрын
රේමන්ට පුළුවන්. මොකද අන්තිම එකයි පලවෙනි එකයි අතර වෙනස කිව්වම පලවෙනි තත්පරයයි අන්තිම තත්පරයයි ගනන් ගන්නේ නැහැ
@madhubhashiniweerathilaka2179
3 жыл бұрын
Math ekagayi
@musicsogood5275
3 жыл бұрын
😯
@dinethhimash4504
3 жыл бұрын
@@madhubhashiniweerathilaka2179 🤜🤛
@DileepAbewikrama
2 ай бұрын
මටපුලුවන්වුනේ8යි
@nishanthaudayakumara8518
3 жыл бұрын
පලවෙනි ලයික් එක මගෙන්🤩🤩🤩🤩🤩
@gethmirasl9411
2 жыл бұрын
ඒ දෘශ්‍ය මායාවන් ගොඩක් සුපිරි අයියේ
@vijithgomes8137
3 жыл бұрын
Raymondta illaketama thiyanna බැරි wei namuth වෙන koheta හරි තියලා ashwayonwa kullapu කළොත් අර manussayawa bera ගන්න පුළුවන් .
@pradeepidunil5885
Жыл бұрын
සුපිරි, 👍👍👍👍 සුපිරි
@dhmmikahemachandra5592
3 жыл бұрын
ප්‍ර්මන් පළවෙනි හොරාට වෙඩි තිබ්බම පළවෙනි හොරා අශ්වයත් එකක් බිම වැඩෙනව . එතකොට අනිත් හොරුන්ට ඉදිරියට යන්න බැහැනේ . එතකොට කොහොමත් අනිත් හොරු දෙන්නට අර වයසක මනුස්සයව අල්ලල ගන්න බෑ. 👍👍👍
@dbd981
2 жыл бұрын
නියමයි
@brokenvest
3 жыл бұрын
ඊළඟ එපියෙ ඇල්බර්ට් ඉන්න ඕන කියන අය මෙත්නට👇👇👍👍😃😃
@ranjaniranasinghe7305
3 жыл бұрын
මම
@ranjaniranasinghe7305
3 жыл бұрын
මම
@papershredderart5470
3 жыл бұрын
මම...
@krishanthapayagalage-kandy8728
3 жыл бұрын
Me!!!!
@ceylongems8394
3 жыл бұрын
Mama
@saseendrameegasdeniya5152
3 жыл бұрын
Maru puduma una thawa video hadanna👍👍
@CHINTHAKADISAN
3 жыл бұрын
පලවෙනි තත්පරේදි 1 . 11 වෙනි තත්පරේදි 2 . 21 වෙනි තත්පරේදි 3 . 31 වෙනි තත්පරේදි 4 තියන්වා..😌😌🗽🗽
@tod_emrys921
3 жыл бұрын
පලවෙනි එක මරැ මම ලයික් එකක් දැම්මා හොදේ
@sw-jz4rb
3 жыл бұрын
අදත් මරු කියන පුදුමයට ආදරේ සෙට් එක කෝ ❤️
@dinukichamathka8744
3 жыл бұрын
අපි 💛
@dewminiperera6305
Жыл бұрын
Mama Hama dama puduma widiyo balanawa🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@chanumisiyathra6737
3 жыл бұрын
මං නම් හිතන විදි හට බෑ වෙඩි තියන්න, එයාට උන්ඩ 6 හරියටම තියන්න පුලුවන් නම් තප්පර 60 තුලදි ,තප්පර 60 බෙදීම 6 =10 යනම් මෙතන මිනිස්සු 3 ඉන්නවා එක්කෙනාට තප්පර 10 ගානේ යනවා ඉතිම් තප්පර 26 ඉතිරි වෙලාත් තියෙන්නේ මෙයාලා 3 නාටම වෙඩි තියන්න තප්පර 30 යනවා,ඉතිම් බැරි වෙයි පුදුමයෝ
@teachplus2563
3 жыл бұрын
Palaweni thapparedi plaweni bullet eka widinawa deweni bullet eka 11 weni thapperadi widinawa thunweni bullet eka 21 weni thapperadi widinawa , anthimeta wayasaka manussaya berenawa Thank you
@DHANU_OmeTv
3 жыл бұрын
ඔන්න අද ආවා ඉක්මනටම
@වෙනස-ච7ප
3 жыл бұрын
දකුණු පෙනහැල්ල වම් පෙනහල්ලට වඩා ලොකු වෙන්න හේතුව, හදවත වමට බර නිසා. හදවතට ඉඩ දෙන්න වම් පෙනහැල්ල තරමක් කුඩා වීම.
@lahirusarath7417
3 жыл бұрын
ඇල්බට් කො පුදුමයො 😭 අදත් විඩියො එක සුපිරි 😍
@champakumari9645
Жыл бұрын
eka thamayi
@lasanthishayamali8917
2 жыл бұрын
Niyamay pudumaya malli
@anura258
3 жыл бұрын
අදත් නියමයි පුදුමයා😍😍😀
@champakumari9645
Жыл бұрын
maru
@GAMING_SUMANE1
3 жыл бұрын
වෙඩි තියන්න පුළුවන් .මොකද පලවෙනි උන්ඩෙ යන්නෙ පළවෙනි තත්පරේ දී ඊට පස්සේ දෙවැනි උන්ඩෙ යන්නෙ එකොළොස් වෙනි තත්පරයේදි තුන්වෙනි උන්ඩෙ යන්නෙ විසි එක් වෙනි තත්පරයේ දී .
@sasinisanjula5680
3 жыл бұрын
😂😄පුදුමයා කොතනද එතන ප්‍රශ්න නෑ 💡💡💡
@Priyadarshani-g9x
9 ай бұрын
Super 🎼
@ARMYGIRL-qw3xz
3 жыл бұрын
පිදුමයාගෙන් live එකක් ඔනෙ කියන අය කෝ 😀😀
@slarminksgirl928
2 жыл бұрын
ඔව් අනේ😍😍
@nethmimadushikawekramasinh808
3 жыл бұрын
#නියමයි. වීඩියෝ එක#
@preethikafonseka4708
3 жыл бұрын
අශ්වයා හයියෙන් යනවනේ. රේමන්ට වෙඩි තියන්න පුලුවන් මම N.S.N
10:54
Smart Test Ep :48 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Puduma Video
Рет қаралды 241 М.
8:04
Smart Test EP:117| මේවා ස්මාට් වැඩ්ඩන්ට විතරයි | Riddles In Sinhala l Sinhala Riddles
Puduma Video
Рет қаралды 156 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,4 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 44 МЛН
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 599 М.
12:14
Smart Test Ep :79 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Puduma Video
Рет қаралды 198 М.
9:52
සරසවි භීෂණය
DETECTIVE ALBERT
Рет қаралды 381 М.
11:05
Smart Test Ep :72 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Puduma Video
Рет қаралды 459 М.
11:48
Smart Test Ep :61 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Puduma Video
Рет қаралды 213 М.
20:19
ඉලෙක්ට්‍රිෂියන් 02 | Electrician 02 | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 10 МЛН
10:31
කප්පම | Ransom
DETECTIVE ALBERT
Рет қаралды 518 М.
10:31
Smart Test Ep :50 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Puduma Video
Рет қаралды 316 М.
12:34
Smart Test Ep :64 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Puduma Video
Рет қаралды 461 М.
21:08
Smart Test Ep :106 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි|Riddles In Sinhala l Sinhala Riddles
Puduma Video
Рет қаралды 208 М.
9:38
Smart Test Ep :44 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Puduma Video
Рет қаралды 164 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 16 МЛН