No video

smocked offsholder frock එකක් මහමු | by chathu fashion academy

  Рет қаралды 231,175

Chathu fashion Academy

Chathu fashion Academy

Күн бұрын

මැහුම් උපකරණ සහ ඒවාගෙන් සිදුවන කාර්ය 👇👇👇
• මැහුම් උපකරණ සහ ඒවාගෙන...
නිවැරැදිව මිමි ගැනීම 👇👇👇
• නිවැරැදිව මිමි ලබා ගැන...
මූලික පතොරම නිවැරැදිව ඇදගමු 👇👇👇
• මූලික පතොරම නිවැරැදිව ...
Blouse එකක් ඉක්මනින් පහසුවෙන් මහමු👇👇👇
• blouse එකක් පහසුවෙන් ඉ...
සායක් මහමු 👇👇👇
• සායක් මහමු | Let's mak...
අලුත් විලාසිතාවේ ගවුමක් මහමු Part -01 👇👇👇
• අලුත් විලාසිතාවේ ගවුමක...
අලුත් විලාසිතාවේ ගවුමක් මහමු Part -02 👇👇👇
• අලුත් විලාසිතාවේ ගවුමක...
පේසින් එකක් පහසුවෙන් මසාගන්නා ආකාරය 👇👇👇,
htක්tps:// • පේසින් එකක් පහසුවෙන් ම...
Like 👍
comment 🖊️
please share our video
subscribe ❤️❤️❤️❤️❤
-------thanks for watching guys ------

Пікірлер: 431
@sampathweerathunga9237
@sampathweerathunga9237 Жыл бұрын
ගොඩක් පැහැදිලිව තේරුම් ගත්තා බොහොම ස්තූතියි 🥰
@nimtharu5779
@nimtharu5779 2 жыл бұрын
මං බලපු වීඩියො වලින් හරිම පැහැදිලිව කියලා දෙන කෙනා ඔයා😍 අනෙ තැන්ක් යූ😍
@chathufashionacademy4818
@chathufashionacademy4818 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤😊
@AnuradhaSanjeewani-mq6rt
@AnuradhaSanjeewani-mq6rt 3 ай бұрын
man godak vidio beluwa.e kauruwath oyaa tharam pehediliwa kiyala dunne.thank you.bs.
@HarshaniPramadasa
@HarshaniPramadasa 3 күн бұрын
ගොඩක් පැහැදිලිව කියා දෙනවා...ගොඩක් ස්තූතියි
@nethminidissanayaka9703
@nethminidissanayaka9703 18 күн бұрын
කපන එකේ ඉදන්ම මහන තැන දක්වා ම ගොඩාක් පැහැදිලිව කියල දුන්නා.ගොඩාක් ස්තූතියි ❤ මටත් ඒ ගවුම මහල බලන්න ආස හිතුනා 😊
@sdhanushka8689
@sdhanushka8689 Жыл бұрын
බොහොම 🙏 ස්තූතියි ..හරිම පැහැදිලියි..මම මැහුවා..හරිම ලස්සනට අවා..
@Feelings953
@Feelings953 Жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තූතියි මධුට ලස්සන ගවුම් මැහුවා
@sujeewafernando3948
@sujeewafernando3948 Жыл бұрын
හරි පැහැදිලිව කියලා දෙනව. බොහොම ස්තූතියි මිස් . ආයෙ තව ලස්සන ගවුම් මෝස්තරයක් කියලා දෙන්න . ජේසු පිහිටයි .
@mudithasubashini3172
@mudithasubashini3172 Жыл бұрын
හරිම ලස්සනට කියා දුන්නා ගොඩක් ස්තූතිය ඔයාට තෙරුවන් සරණයි ❤ ඔයවගේම ලස්සන ලස්සන ඩිසයින් අපිට පැහැදිලිව කියා දෙන්න 🙏
@chathufashionacademy4818
@chathufashionacademy4818 Жыл бұрын
ගොඩක් ස්තූතියි.... අනිවාර්යයෙන්ම ඉදිරියේදී කියලා දෙන්නම් ❤❤😊😊
@apsarananayakkara4392
@apsarananayakkara4392 7 ай бұрын
මං අහම්බෙන් දැක්කේ මේ video එක හරිම පැහැදිලිව කියලා දෙනවා video 50 ක් විතර බැලුවා 😔 ඒත් ඔයා තරම් පැහැදිලිව කියලා දුන්නේ නෑ කවුරුත් ❤️👌 බුදුසරනයි ඔයාට
@induindu4192
@induindu4192 Жыл бұрын
අනේ හරිම පැහැදිලිව කියා දුන්නා ඔයා..තෑන්ක්ස් ඔයාට
@ruvindunethmika8980
@ruvindunethmika8980 2 ай бұрын
Godakma thanks. Harima pahadili
@user-pq6my9no5f
@user-pq6my9no5f 10 ай бұрын
Oya godak pahadilawa kiyala dunna thanks❤
@MenakaSewwandi-nk5sn
@MenakaSewwandi-nk5sn 7 ай бұрын
මන් බලපූ හොදම වීඩියෝ එක තෙරෙන්න කියල දෙනවා ගොඩක් පින් ඔයාට
@indikadarshani7306
@indikadarshani7306 Жыл бұрын
Hamogema baluwa oyaa kiyala dipu eka witharai terune godaak pin thanks hodata kiyala dunna maath mahanna ooni budusaranai
@user-mm4jl3ur9b
@user-mm4jl3ur9b Жыл бұрын
Harima pehedili..thank u soo much❤budusaranai!
@nilanthisenasinghe3892
@nilanthisenasinghe3892 6 ай бұрын
02
@trueliving8334
@trueliving8334 7 ай бұрын
ඇත්තටම ගොඩාක් පැහැදිලියි.ගොඩාක් ස්තුති
@user-ls5hn3rz5b
@user-ls5hn3rz5b 5 ай бұрын
හොද ට පැහැදිලි ව කියලා දුන්නා..thankyou miss..❤
@champikasamanmali39
@champikasamanmali39 Жыл бұрын
thank you mis math me video eka balala e gauma mehuva harima lesiyen mahagaththa
@indraniindrani5953
@indraniindrani5953 6 ай бұрын
හරිම පැහැදිලියි ස්තුතියි මිස්...❤❤
@user-pl1mb1nf8t
@user-pl1mb1nf8t 6 ай бұрын
Mama oya kiyala dunna vidihata mahuwa aththami mama mahanna dannawa ath Mata aduma karanna tharanna na ath oya kiyala dunna vidihatama.balagana mahuwa godak thanks ...oyata ..bs❤
@rasikaalagoda1386
@rasikaalagoda1386 Жыл бұрын
වැඩි වැල්වටාරම් නෑ..පිලිවෙලයි ඔයාගෙ පැහැදිලි කිරීම ...ස්තූතියි මිස්
@shanihimalki4712
@shanihimalki4712 Жыл бұрын
හොඳට පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුති
@bhagyamalgammana6831
@bhagyamalgammana6831 2 жыл бұрын
Harima pahadiliwa kiyala dunna. Bsoyata
@user-xb5pz2xf5i
@user-xb5pz2xf5i 2 ай бұрын
Mama palapu video walin pahadelima video aka misge tanks so much
@ihchamila2294
@ihchamila2294 7 ай бұрын
Harima pahadiliwa kiyala denawa.Thank you mis❤🌷🌷🌷🌼🌼
@samanmalikumari4367
@samanmalikumari4367 2 жыл бұрын
Attatama mat oya vidiyata mahanna godak video baluwa.terun na.et oya kiyala dunna eka hodata teruna.tankyou..
@sanjuranasinghe2713
@sanjuranasinghe2713 5 ай бұрын
ස්තුතියි මිස්...හරිම පැහැදිලියි ..❤
@NishaNisha-jq8pq
@NishaNisha-jq8pq 21 күн бұрын
Oyagen tamai mn smoke gaumak mahanna igena gaththe .oyata godak pin .suba anagathayak
@priyangikajayakody785
@priyangikajayakody785 4 ай бұрын
හරිම පැහැදිලියි . ❤
@umeshkumarage3448
@umeshkumarage3448 6 ай бұрын
හරිම පැහැදිලියි ගොඩක් පින්
@thisaraakash5162
@thisaraakash5162 Жыл бұрын
Mamat dan hariyatama mahanawa smorke frock eka..godaak stuti miss 🌹🌹
@user-td9nb5mh7w
@user-td9nb5mh7w Жыл бұрын
Sister your explanation is very clear and easy.I also house wife and dress making too
@chathufashionacademy4818
@chathufashionacademy4818 Жыл бұрын
❤❤❤😊😊😊😊
@surinapiris3995
@surinapiris3995 2 жыл бұрын
Ane me vidiyo eka hodata therenawa.thank you miss
@shriyanipriyamalkanthi9303
@shriyanipriyamalkanthi9303 Жыл бұрын
පැහැදිලියි ම්ස් ගොඩාක් පින් බුදුසරණයි
@hasiduhasi1778
@hasiduhasi1778 Жыл бұрын
අනේ හරිම පැහැදිලි මන් දැන් මහන්න පටන් ගන්නවා ඔයාට ගොඩාක් තෑන්ක්ස් ❤️
@rathnawelgama8478
@rathnawelgama8478 3 жыл бұрын
Mama meheuwa oya kiyala dunna vidiyata lassanai thanks lot
@chathufashionacademy4818
@chathufashionacademy4818 2 жыл бұрын
Welcome dear... mahapu frock eke photos chathu fashion academy kiyana facebook public group ekata shear karanna dear matath balanna...❤️❤️😊😊😊
@hansanimadushani4357
@hansanimadushani4357 11 ай бұрын
Godak hodata pahadiliwa kiyala dunna thanks miss🎉🎉🎉🎉🎉🎉❤miss ❤
@adithya824
@adithya824 2 ай бұрын
ගොඩක් පැහැදිලියි
@gangaathukorala9410
@gangaathukorala9410 2 жыл бұрын
Mamath mahuwa.hari lassanata awa.Thanks a lot
@chathufashionacademy4818
@chathufashionacademy4818 2 жыл бұрын
Welcome dear... chathu fashion academy kiyana facebook public group ekata photos shear karanna dear...😘😘😘❤️❤️❤️
@Praveen.2007
@Praveen.2007 Жыл бұрын
Math mahuwa lassanata mahuwa thank you
@darshirasnayaka3832
@darshirasnayaka3832 9 ай бұрын
thank you nangi onna mamath mahuwa
@user-su9od5qi3p
@user-su9od5qi3p 2 жыл бұрын
Harima lassanai nangi mamt adama mahanawa
@thaarukanchana3417
@thaarukanchana3417 2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ..හොදට කියල dunna...ස්තූතියි මිස් ..❤️❤️❤️❤️❤️
@chathufashionacademy4818
@chathufashionacademy4818 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️
@ThanujaDilhani-cc1tt
@ThanujaDilhani-cc1tt Жыл бұрын
Hodata pahadili.super vedio .thanks dr
@nilminidilrukshi9504
@nilminidilrukshi9504 2 жыл бұрын
Hodatama pehediliyi.. Oyata theruwan saranai 🌹😍🌹
@r_alover_alove3531
@r_alover_alove3531 9 ай бұрын
Mis. Oya kiyala dena widiya godak hodai hodata pahadili.mamat me wage gaumak mahuwa.podi gahanu lamaita somok blouse mahana vidiya video dannako
@priyankalankarathna4654
@priyankalankarathna4654 Жыл бұрын
Mama මහන්න danna kenak nemai video eka baluwa hondata kiyala දුන්නා .ගොඩක් pin ගොඩක් video බලනවා අතරින් කිහිප දෙනෙකු තමයි hondata උගන්නන aya inne .........අනිත් aya karakawala atharala ugannanne....ආසයි මහන්න iganaganna .obathumiyage .hama video ekakma balanawa mama දිගටම
@sdhanushka8689
@sdhanushka8689 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏
@chathufashionacademy4818
@chathufashionacademy4818 Жыл бұрын
❤❤😊😊😊
@nadeefernando2657
@nadeefernando2657 5 ай бұрын
ගොඩක් පින් ගොඩක් ස්තුතියි ❤❤
@lethu6025
@lethu6025 2 жыл бұрын
මන් අද ඔයාගෙ මේ vedio eke අදහස් අරන් blouse එකක් මැහුවා. ලස්සනට ම ආවා.. ඔයා ට ජයම වේවා.. ❤️❤️
@lasanthilasanthi8745
@lasanthilasanthi8745 Жыл бұрын
හොදට පැහිදිලිව කියා දුන්නා..ගොඩාක් ස්තූතිය ...
@d4sjester868
@d4sjester868 19 күн бұрын
හරි ම පැහැදිලි
@NayomisitharaPiris
@NayomisitharaPiris Жыл бұрын
Gaum dekakui blouse aekakui mahuwa me widihat lassnata thibuna❤😊
@dilki1892
@dilki1892 3 жыл бұрын
අනේ ඔයා ලස්සනට පැහැදිලිව කියලා දුන්නා..මේ වගේ ලස්සන ඇදුම් ඉදිරියටත් කරන්න..❤️🖤tnqqqq... 🙏🙏🙏
@chathufashionacademy4818
@chathufashionacademy4818 3 жыл бұрын
ගොඩක් ස්තූතියි...අනිවාර්යයෙන්ම ඉදිරියටත් අලුත් පාඩම් දෙන්නම්...❤️❤️❤️🙏🙏🙏
@sureshakarunarathnakarunar9444
@sureshakarunarathnakarunar9444 2 жыл бұрын
Miss api ara smok karanne agal bagen bageta e kothanata enakalda .ehema karaganna one .
@bagyanalani1951
@bagyanalani1951 Жыл бұрын
Tnq mis oya kiyala denawa hodata therenawa.ani mis me gawumatama allanna puluwan lassana sleeves tikak kiyala dennako bohoma pin💕🙏
@IreshaPushpakumari-hy2fv
@IreshaPushpakumari-hy2fv 11 ай бұрын
Aththamai godak pahadili thank you 🥰
@khdhammika7233
@khdhammika7233 2 жыл бұрын
Thank you 🙏 Very clear and beautiful 😊
@chathufashionacademy4818
@chathufashionacademy4818 2 жыл бұрын
Welcome dear ❤️❤️😊😊
@ChandaneePremasiri-ln4zg
@ChandaneePremasiri-ln4zg Жыл бұрын
හරිම පැහැදිලි.thank you
@surekawanigabadu8774
@surekawanigabadu8774 6 ай бұрын
oya hodata kiya denawa thank. you
@nishanthikumari673
@nishanthikumari673 3 күн бұрын
Godak.tankiyou.hodatama.pahdile
@nilankamadhushani6287
@nilankamadhushani6287 5 ай бұрын
පැහැදිලිව කියලා දුන්නා ❤
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 Жыл бұрын
Harima pahadilie.godak sthuthie
@nilibatepola8707
@nilibatepola8707 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනට පැහැදිලි ව කියලා දෙනවා මිස් පොඩ් ලමයෙක්ට මැශිමන්ට් කොහොම ද කෙට්ටු මහත ඕනම කෙනෙක් ට මේ ගත්ත විදිහ හරිද ස්තුති ම්ස් ..
@dgunwardhane9080
@dgunwardhane9080 2 жыл бұрын
Thanks mewani deyak dunnata
@chathufashionacademy4818
@chathufashionacademy4818 2 жыл бұрын
Welcome dear 🙏🙏🙏❤️❤️😊😊
@nadeekamalkanthi8737
@nadeekamalkanthi8737 2 жыл бұрын
Math mahauwa niyameta thiyenawa.harima lassanay
@thiliniimasha3452
@thiliniimasha3452 2 жыл бұрын
Ane danui akkige videos dakke harima pahadili ane thawath lassana frock tikak kiyala dennako please
@egxrhy6900
@egxrhy6900 2 жыл бұрын
Lassanai miss oya hodata kiyala dunna.math mahuva.
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc Жыл бұрын
ගොඩක් ස්තූතියි බුදු සරණයි 👍🙏🙏🙏💞💞🇱🇰🇰🇼
@user-fp9kr4nx1t
@user-fp9kr4nx1t Жыл бұрын
Kiyala denawa harima pahadilii.
@user-wp8nn6mr7c
@user-wp8nn6mr7c 5 ай бұрын
😊mama harima asai oyage kTahData 0:21
@chathufashionacademy4818
@chathufashionacademy4818 2 ай бұрын
Aneeee🥰🥰🥰 thank you manika😘😘😘
@kella303
@kella303 2 жыл бұрын
Oyt hadawathinma subapathanawa,oya apta pehediliwa kiyala danewa,Theruwan saranai
@presanipresani5043
@presanipresani5043 2 жыл бұрын
you tube eka ishugen erenna mata haba una hodatama kiyala duna kena . ishu wagema hodata kiyala denawa . good luck dr thank you
@KD10298
@KD10298 Жыл бұрын
Lassanai,pehediliwama kiyala denwa thankyou
@dilhanipriyanga6686
@dilhanipriyanga6686 2 жыл бұрын
harima pehedili,,,,,,thank you
@chathufashionacademy4818
@chathufashionacademy4818 2 жыл бұрын
Welcome dear❤️❤️😘😘
@GAYANGALANKESH.
@GAYANGALANKESH. 2 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා.thank you miss🥰🙏🏼
@chathufashionacademy4818
@chathufashionacademy4818 2 жыл бұрын
Welcome dear 😊😊❤️❤️
@disnadilrukshi3920
@disnadilrukshi3920 8 ай бұрын
Pahadili kirima godak lassanaymis
@h.mdammika167
@h.mdammika167 2 жыл бұрын
මිස් ෂිෆර් එක ඇති පාසල් කොට කලිසම ඊලගට කියාදෙන්නකො .ගොඩක් අයට මෙය ප්‍රයොජනවත් වෙයි.මිස් කියාදෙන විදිහ හොදට තේරෙනවා.මිස්ට බුදුසරණයි .
@chathufashionacademy4818
@chathufashionacademy4818 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට... අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්.... දිගටම රැදී ඉන්න...😊😊❤️❤️🙏🙏
@rishangimadushani3820
@rishangimadushani3820 5 ай бұрын
Lassanai eth atha dingak amarui nawath puluwannam vidiyo ekakdsmanna
@user-ob7rk5cx9z
@user-ob7rk5cx9z 2 ай бұрын
Ane miss smok game වගේම kaftan ගමත් කියා දෙන්නෙක් ගොඩක් පැහැදිලිවේ කියා dunnate misste pin
@gimhaneesudeshika4160
@gimhaneesudeshika4160 Жыл бұрын
Hrima lassani mamath mahnawa oyta suba anagathayak!
@malkisahangi3099
@malkisahangi3099 7 ай бұрын
Best .tank u mis
@____avishka____7266
@____avishka____7266 Жыл бұрын
Akke singar 3368 mashin eke e vidiyata mahanna puluwanda
@sandyakumari9742
@sandyakumari9742 Жыл бұрын
Hodata therenawa mis thanks
@D.P.D.K.Wijesinghe
@D.P.D.K.Wijesinghe Жыл бұрын
ඔයා කියලා දුන්න විදිහට මන් අද ගවුමක් මැහුවා.හරිම ලස්සනට ආවා.බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathufashionacademy4818
@chathufashionacademy4818 Жыл бұрын
ගොඩක් සතුටුයි මට...❤😊😊
@bptech9479
@bptech9479 2 жыл бұрын
Thank you man mahuva lassanayi
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 Жыл бұрын
Thanks nangi .❤👌💐💐💐
@user-uv2du4yl7j
@user-uv2du4yl7j 3 ай бұрын
Harima lassanai.
@bagyanalani1951
@bagyanalani1951 Жыл бұрын
Mehuwaa mis lassanatama awa.eth ilastik karapu kotasa lokui
@sunethradamayanthi4274
@sunethradamayanthi4274 Жыл бұрын
Normal mashin wala me widihata gadar karanna puluwnda mis.
@chamilagamage3214
@chamilagamage3214 7 ай бұрын
හොදට කියලා දෙනවා
@ruwaniasangika7090
@ruwaniasangika7090 2 жыл бұрын
මාත් මැහුව ඉතාම සරලව කියල දෙනව.තෑන්ක්ස්
@chathufashionacademy4818
@chathufashionacademy4818 2 жыл бұрын
Welcome dear... ❤️❤️❤️... chathu fashion academy kiyana facebook public group ekata photos share karanna dear...
@hashinisewwandi8111
@hashinisewwandi8111 Жыл бұрын
Harima pahadili
@yasasripiyumika195
@yasasripiyumika195 2 жыл бұрын
Harima pahadiliwa kiyala dunna. Man redda kapala mahanna gatta Rayon viscose ekakin. Mage mahuma udin lassanata gather wela mahuma hondata tynawa. Et yatin baluwama nula issila issila aul welane tynne. Ai a?
@chathufashionacademy4818
@chathufashionacademy4818 2 жыл бұрын
Chathu fashion academy kiyana facebook public group ekata photo ekak danna puluwanda... man balala kiyannam ethakota...
@nilukaaa1918
@nilukaaa1918 Жыл бұрын
Thank you මිස් මේක බැලුවට පස්සේ මටත් අම්මා මහලා දුන්නා
@chathufashionacademy4818
@chathufashionacademy4818 Жыл бұрын
අනේ ගොඩක් සතුටුයි මට...❤❤😊😊
@aoymachamini7419
@aoymachamini7419 Жыл бұрын
Thenks ❤❤❤
@rajinifernando
@rajinifernando 10 ай бұрын
Thank you
@samanthasuriarachchi5025
@samanthasuriarachchi5025 2 жыл бұрын
👍වීඩියෝ ගොඩාක් බලලා තියෙනවා.මේ තරම් පැහැදිලිව කියාලා දෙන්නැහැ.thank u අක්කි.බුදු සරණයි.සුබපතනවා ඔයාට.❤️
@sureshakarunarathnakarunar9444
@sureshakarunarathnakarunar9444 2 жыл бұрын
Miss overlock neti kenekta e wenuwata nawala mehumak demmata kamak nedda
@buddhinigarshanika8165
@buddhinigarshanika8165 3 жыл бұрын
මම ඔයා වීඩියෝ එකක් දානකම් බලා හිටියේ
@chathufashionacademy4818
@chathufashionacademy4818 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏
DIY Elastic Neckline/Off The Shoulder Top | Beginner Friendly Sewing Projects
9:39
Thuy Phan made with love
Рет қаралды 4,3 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 7 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
DIY OFF-SHOULDER DRESS | SMOCKED DRESS TUTORIAL ✨👗
11:27
Chioma Lorrita
Рет қаралды 6 М.
One-piece cutting and stitching | puff sleeves making
24:50
Sayali jantre
Рет қаралды 577 М.
Latest frock design for girls cutting  and stitching / elastic neck
10:07
Leo Fashion Queen
Рет қаралды 595 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 7 МЛН